දකුණු කොරියාව විශාලතම මාළු වෙළඳසැලsouth korean bigest fish market and sea foods 자갈치 시장

  Рет қаралды 148,660

Travel Brothers

Travel Brothers

Күн бұрын

Пікірлер: 140
@mohamedzamzam1663
@mohamedzamzam1663 3 жыл бұрын
ස්තුතියි ඔබේ වීඩියෝවට.1948දී ලංකාව කොරියාවට වඩා දියුණු සමගි ජනතාවක් සිටි රටක්.රට වටේ මුහුදක් තියාගෙන අපි හිඟන රටක් වුනේ මෝඩ ජනතාවක් සහ කපටි පාලකයොත් නිසායි.1970-77කාලය තුල ගෙනගිය වැඩපිලිවෙල ඉදිරියට ගියානම් අපි කොරියාවට වඩා දියුණු රටක්.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
,අනිවාර්යයෙන් අපිට ඕනේ වුනේ jr ජනාධිපති තුමාගේ ඇට අටට රැවටීමට යොමු වුනා විතරයි .
@nadeeshapriyadarahani5820
@nadeeshapriyadarahani5820 2 жыл бұрын
Video 1 godak hodai. ....api dakala nethi dewal dakinna hambuna. ....ape rata kochchara pinwanthada......koriyan aiyata monawath kiyala wadak ne. ....e eyala purudu wela tiyana heti nenda. .....apith ehe ipadunanam ohoma wei.......thawa koriyawa gena lassana, ketha hema video 1k ma daanna. .......mannam aththatama asai anith ratawal gena denaganna. ......oyata godaak thanks. .....
@roshanpiyathissa5388
@roshanpiyathissa5388 3 жыл бұрын
Maru video aka nam.
@kanishkajayasinghe8523
@kanishkajayasinghe8523 3 жыл бұрын
Super , My DEAR ,
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ඔය මාකට් එකේ වාරගනන් ඉපදෙන්නෙත් ඔය මිනිස්සු ම තමයි ආයෙ ආයෙත්. කරපු පව් ගෙවන්නත් ඕනනේ. මොකො නැත්තේ. ආගම නැති නිසා ඒ මිනිස්සු අනිත් සතාගේ දුක වේදනාව හිතන්න බැරුවයි මේක කරන්නෙ.
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
සුපිරි සහෝ අපිට දකින්න බැරි ගොඩක් මේ වීඩියෝ එකෙන් දැක්කා සුභ පතනවා ඔබට ඔන්න මමත් එකතු වුනා
@madhawakariyawasam180
@madhawakariyawasam180 3 жыл бұрын
video eka hodata karala thinawa. Good luck
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මම සුභ පතනවා ඔයාට
@harshnihemamali8401
@harshnihemamali8401 3 жыл бұрын
අපිට මොනවා අඩු උනත් මගේ රට රත්තරන් වාසනාවකි මේ පවුකාරයෝ දකිනකොටත් කලකිරෙනවා
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
සුපිරි 👍👍👍👍
@visindumaduranga4530
@visindumaduranga4530 3 жыл бұрын
වෙනස් අත්දැකීමක්....,thank's bro
@erandiwathsala3422
@erandiwathsala3422 3 жыл бұрын
Godak lassansi video eka
@dannyweera5946
@dannyweera5946 3 жыл бұрын
niyam vadak tava vidiyio danna
@diksonfernando8913
@diksonfernando8913 3 жыл бұрын
ඇත්ටම විඩියෝ එකනං ලස්සනයි නියමයි ඔයාගේ සියලු වැඩවලට යේසු පිහිටයි ⁣සහෝදරයා👍👍👍
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@erangabandara6632
@erangabandara6632 3 жыл бұрын
Athathama hodai vidiyo eka...🙋
@gunathilakaranathunga2002
@gunathilakaranathunga2002 3 жыл бұрын
Oyage video hodai lassanai watinawa eth oya pennana dewall hemin lan karala pennanawanam godak hodai api dekka godak darsana dura wedi oyata sthuthi budusaranai dewipihitai
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගෙ අදහසට
@Prasad_minipura
@Prasad_minipura 3 жыл бұрын
Superb machan
@srikanthawijithasiri3417
@srikanthawijithasiri3417 3 жыл бұрын
Elaa elaa
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Amazing❤️👍
@madushankadilshan2082
@madushankadilshan2082 3 жыл бұрын
Pattaa broo❤❤😭
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
Niyamai brother 💯👊
@Windscreenp
@Windscreenp 3 жыл бұрын
සුපිරියි මල්ලි
@VisalNimnajith
@VisalNimnajith 3 жыл бұрын
Keep it ❤️
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
thanks
@caredragen9631
@caredragen9631 3 жыл бұрын
Korea👍❤
@dinukasandaruwan9903
@dinukasandaruwan9903 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ,ගොඩක් වැදගත් වීඩියෝවක්
@randikamaduskankamadushank683
@randikamaduskankamadushank683 4 жыл бұрын
Niyamai yaluwa oya ratnapreda
@TravelBrothers1
@TravelBrothers1 4 жыл бұрын
oww
@pahansila2786
@pahansila2786 3 жыл бұрын
අන්‍යාස්මිකා .තෙරුවන් සරණයි ! ඔය සිපල් ඔක්කොම නිරයේ පැහෙයි
@sumedha2186
@sumedha2186 3 жыл бұрын
ජීවත් වෙන්න දගලන සතෙක් එක්ක මොන සෙල්ලම්ද
@ViduwithLove
@ViduwithLove 2 жыл бұрын
❤❤
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
ඇත්තටම ඔබේ වීඩියෝ එක ගොඩාක් වටිනවා .නොදැකපු දේවල් ගොඩාක් දැක ගත්තා.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .
@shashiraruwan2407
@shashiraruwan2407 3 жыл бұрын
කාලකන්නි වගේ... සත්තු මරන හැටු
@gayandanushka8075
@gayandanushka8075 3 жыл бұрын
සුපිරි bro...
@sandaruchandikasubasinhe4876
@sandaruchandikasubasinhe4876 3 жыл бұрын
Maru aiyee 🤘🤘❤️
@rutv2116
@rutv2116 3 жыл бұрын
Sathunta dena wadayak munta ithin corona nohedi thiyeda
@lakshanlahiru7689
@lakshanlahiru7689 3 жыл бұрын
Supiri bro thawa meee wage video dapan
@samd7972
@samd7972 3 жыл бұрын
රට කොයිතරම් දියුණු උනත් මේව දැක්කහමනන් කල කිරෙනව.
@thanukamalshan794
@thanukamalshan794 3 жыл бұрын
තව ඉස්සරහට ලංකාවේ ඔහොම දකින්න පුලුවන් වෙයි බොහෝ දුරට 🙂
@nuwankumara4478
@nuwankumara4478 3 жыл бұрын
Wup
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
ඇත්ත ❤❤
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
ඔව් ඇත්ත
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේත් ජීවිත ඉන්නෙ අපායක. පැනල යන්නයි උත්සාහය ඒත් ගෙවන්න එපැයි ගෙනාපු කර්මය. 😳
@pramudijana5539
@pramudijana5539 3 жыл бұрын
Harima lassanai aiye harima asai . pita rataka deval mehema balanna ඇත්තටම asai 🤗🤗🤗🤗🤗
@pramudijana5539
@pramudijana5539 3 жыл бұрын
Thava අලුත් deyak karanna balan innava
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 3 жыл бұрын
නියමයි මල්ලී
@bhoomiputhra2206
@bhoomiputhra2206 3 жыл бұрын
ලංකාවේ මාකට් වල මස් මාංශ විකිණීම තහනම් කල යුතුයි
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sasmithalakshan8788
@sasmithalakshan8788 3 жыл бұрын
ehema oneth ne
@tutuuu9848
@tutuuu9848 3 жыл бұрын
Anna hari
@prabodanigodagama4665
@prabodanigodagama4665 3 жыл бұрын
@@sasmithalakshan8788 ඔව් අකමැති අය නොකා හිටියනම් හරි නේද
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
මටනම් හිතාගන්න අමාරුයි මේ කෙටි ජීවිතේට සතුටක් ,පෝපෝෂණයක් ලබන්න ඇයි තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරන්නෙ කියන එක 😥😥😥😥
@goldensl3935
@goldensl3935 3 жыл бұрын
මාලු කද්දී හොදයි නේද අනේ මේ 🤣
@geethikachathurani4665
@geethikachathurani4665 3 жыл бұрын
Hi. parissamen. Paw nedda Pana thiyeddi malu kapanakota
@shakyamaduranga6753
@shakyamaduranga6753 3 жыл бұрын
Ayya apitath enna bayda koriya.....mm campus yanna inne korian language eka karoth chanc thiyeeda
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
Moko bari mamath campus gihin thamai koreawe awe malli .korean exam karanna .campus gihama korean language karanna korean language nathnam lankawe topic exam thiyenawa ake karanna
@pradeeppriyadarshan9229
@pradeeppriyadarshan9229 3 жыл бұрын
දේශපාලකයො කාබාසිනියා කලේ නැත්නම් අපේ රටේ මිනිස්සු කොච්චර හොදයිද 😥😥😥😥
@ayeshaayesh9129
@ayeshaayesh9129 3 жыл бұрын
Thawa videos Danna Malli.niyamai
@ishanshalinda4676
@ishanshalinda4676 3 жыл бұрын
Fresh fish 🐟
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
මාරයිනේ...ෂා..මරු එකට කරලා තියෙනවා. ලස්සන විඩියෝ එක. මගෙත් තියෙනවා චැන්ල් එකක්. ලන්ඩන් විස්තර බලන්න ආස නම් එන්න.
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
baluwa lassana video tikak thawa danna
@nimeshdilhara9758
@nimeshdilhara9758 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක හදලා තියෙන්නෙ වෙන වෙන චැනල් වලින් ගත්ත වීඩීයෝස් වලින්නෙ මචන්.
@klllux7363
@klllux7363 3 жыл бұрын
Godak hodai මල්ලි koriyawata enda lazy vidiyak kiyanda viyadam karanda puluwan
@sasithanusha115
@sasithanusha115 3 жыл бұрын
ඇත්තටම මල්ලියා ගොඩක් ලස්සනයි ව්ඩ්‍යෝඒක සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න ආදරේයි හැමදම. 🥰🥰🥰
@pawanisadesh9199
@pawanisadesh9199 3 жыл бұрын
අනේ හැම සතෙක්ටම පන තියෙනවනේ.
@gamingrush2602
@gamingrush2602 3 жыл бұрын
හන්ගුල් හල් අමොනි 🖤🇱🇰
@umashianjana1855
@umashianjana1855 3 жыл бұрын
supiri .korean walata ena wediya gana tikak kiyannako
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කියන්නමි
@samithanuwan3917
@samithanuwan3917 3 жыл бұрын
රේස්පට්.👍❤
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 3 жыл бұрын
Minissu kana nisai e ahinsk sattu marnne .pw...mewa aren knn wen dewl ne wge minissu badginn niwa gnn ahinsk sttunge jiwtha nethi krnw
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
මාළු maket ඒකනං 👍 ජයවේවා 🏆️🏆️💎💎😀😀🎇
@gamemission1
@gamemission1 3 жыл бұрын
Mama abadittha ranaviruwek Subscribe karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama.......
@gayanianusika5252
@gayanianusika5252 3 жыл бұрын
බුදුසරණයි මල්ලි තව video one
@kanishkajayasinghe8523
@kanishkajayasinghe8523 3 жыл бұрын
Very important , 3pal jem ,
@prasadmiuranga8081
@prasadmiuranga8081 3 жыл бұрын
පට්ට රටක්නී
@srihan8271
@srihan8271 3 жыл бұрын
👍
@dulajprasanna1428
@dulajprasanna1428 3 жыл бұрын
මාලු මාකට් එකක් උනත් ඒක හරියට සුපර් මාකට් එකක් වගේ පිලිවෙලයි
@nilo2381
@nilo2381 3 жыл бұрын
Kohomada api koriyawada Anne visa kohomada ganna vistara kiyannako
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
aniwaryayen kiyannam
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
Exam ake kohomahari karanna malliya
@sameeraruwan743
@sameeraruwan743 3 жыл бұрын
Niyamai machan..bs..paressamen
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 3 жыл бұрын
ඔබ අනෙකා ගේ ජීවිතය විනාශ කරන්නේ ආත්මාරතය සන්දහානම එවිට මරන ඩන්ඩුවම ඔබ කරා පැමිනෙයි lord 145
@champikakumarasiri2098
@champikakumarasiri2098 3 жыл бұрын
Ahanam pakaterda giyaa..
@Arjun-z1q2z
@Arjun-z1q2z 3 жыл бұрын
👍🏿 👍🏿
@dilshansandakalum3666
@dilshansandakalum3666 3 жыл бұрын
ලංකාවෙ මාළු කන්න සල්ලි නැ. උඹේ වීඩියෝ එක බලල TVP පැකට් එකක් හදං කෑව බං. ශේප් 👍
@charunigaweshika1185
@charunigaweshika1185 2 жыл бұрын
කෝරියා චීනේ ජපන් තායිලන් වගේ රටවල ඔය වගේ කෑම නිසාම තමා මට නම් එපා වෙන්නේ...එහේ ගියොත් කන්නැතුව මැරෙන්න වෙන්නේ..මේව දැකලා.😖🤢🤢
@TravelBrothers1
@TravelBrothers1 2 жыл бұрын
ඔව්
@hlilawathi6905
@hlilawathi6905 3 жыл бұрын
💕💕💕💕😭😭😭😭😭😭
@ruwancroos6164
@ruwancroos6164 3 жыл бұрын
නියමයි මාලු ඔක්කොම ලංකා මුහුදේ ඉන්න මාලූ පාතාමැඩියවත් අදුනන්නේ නැතිව ඔය ස්තානයට ගියාට වාඩා හොදා මාලුන්ගේ නං දන්න කෙනෙක් එක්ක යන්න හැකිනම්.
@legendsofcricket3113
@legendsofcricket3113 3 жыл бұрын
Ubala wage un danne anunge adayak hoyanna thmai.thmausela wage un nisa thma me ratata kelawenne.hoda deyak dapuwama eka balalaa rasavidinna bari nam balanna epa.
@ruwancroos6164
@ruwancroos6164 3 жыл бұрын
මූ යකෝ රට වටේම මූද පාතාමැඩියා අදුනන්නෑ හරිද.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
හැමෝම ලෝකෙ ඔක්කොම දන්නෑ මහත්තයො , නිකන් ලොකුකම නැතුව ජීවත් වෙන්න.
@s.l.8244
@s.l.8244 3 жыл бұрын
@@ruwancroos6164 mokekda bn muuu 🙄🤣🤣🤣musalaya minissunge waradi hoyala hoyala walaiyam 🤣🤣🤣🤣
@max-bro.1234
@max-bro.1234 3 жыл бұрын
කන්න බෑ කිය කිය අමු කරෝල කන්නේ නේද.තව ටික දවසකින් පන තියෙන බූවල්ලෝ කන්නෙත් ඔහොම තමා ඉතින්.
@piyumipiyuri3157
@piyumipiyuri3157 3 жыл бұрын
Amme maika
@shashiraruwan2407
@shashiraruwan2407 3 жыл бұрын
ජිවිතේම එපා වෙනෝ
@beligalaruwan8356
@beligalaruwan8356 3 жыл бұрын
Saturday parissamin Emma.bs.dp.oyata.
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
Me market eka pennapu eka hodai.namuth Appiriyai.
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Minissunge Kunu mas kanna tyena asawa
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
ඒක ඇත්ත මිනිස්සු හරිම අත්මාර්තකාම්‍
@sandunsameera3352
@sandunsameera3352 3 жыл бұрын
අයියා උදව්වක් ඕනෙ සාමාන්‍යයෙන් කොරියාවට යනවනම් ලංකාවේ ඉදන් ලේසි වැඩක් නෙමෙනේ .ඒ එන විදිය කොහොමද කියන්නකො
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
මල්ලි එන විදි ගොඩක් තියෙනවා මන් වීඩියෝ එකක් හදන්නම්,ඒත් කොරොනා නිසා ඒව ඔක්කොම දැනට නවත්තල
@tharidumadushanka6307
@tharidumadushanka6307 3 жыл бұрын
Sansare hati
@lostofmagic996
@lostofmagic996 3 жыл бұрын
කොරියාවේ බුදු දහම අහන පිරිසකුත් ඉන්නවා නේද
@kodippiliarachchige7902
@kodippiliarachchige7902 3 жыл бұрын
Korean kema hemotama set wenne ne namuth matanm lankawe kema walata wada rasai
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
Ow akenam aththa
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
මන් හිතුවේ කොරියානු කෑම රසයි කියලා 🙃 . පනපිටින් මාළුවාව කපන එක නම් හරිම පවු වැඩක් 😓😔.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
මරපු මාළුවව කපන එක පව් නැද්ද 🤣🤣🤣🤣🤣🤣
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
@@හේෂාන්පෙරේරා මැරිච්ච මාළුවට රිදෙනවද . පනපිටින් ඌව සුද්ද කරද්දී කොච්චර රිදෙනවද 😕.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
@@madhushi5234ආ පණපිටින් හමගහන එක ගැනද කිව්වේ එහෙනම් හරි ඈ මං හිතුවා තලු මර මර මාළු කකා පංචශීලෙයි මතක් වෙලා කියල
@djsanke1578
@djsanke1578 3 жыл бұрын
🙄🙄🙄🥴🥴😟😟
@sisirasisira814
@sisirasisira814 3 жыл бұрын
මල්ලි උඹ සියොන් ගිහින් නැද්ද
@dinethvishwaka2474
@dinethvishwaka2474 3 жыл бұрын
Loriyawe dadu ehema innaeada
@namjoonkim7720
@namjoonkim7720 3 жыл бұрын
අයියේ කොරියන් exam එක ලියලා pass වෙලා කොච්චර කාලෙකින් වගේද කොරියා එන්න හම්බ වෙන්නේ අයියේ ?
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
මම නමි මාස 7න් ආවා.
@chathurangapushpananda5992
@chathurangapushpananda5992 3 жыл бұрын
මින් මැදුරේවත් නෑ මෙච්චර මාලු
@ruwanmadushanka6195
@ruwanmadushanka6195 3 жыл бұрын
12.27 🤮🤮😡😶😖😥😥
@sandeepani8991
@sandeepani8991 3 жыл бұрын
Pawe eyala 🙄
@Ip6868
@Ip6868 3 жыл бұрын
පෞත්ගලික අකමැති kiyanne අකමැති wenna එපැයි lankawe ne oya apii koida ohi kema kewe 😕 amuwen😒 apith oi රටේ ඉපදුනේ nan apitath wensak nathi weii විවිධත්වය thami 😑
@sriyanidassanayaka7988
@sriyanidassanayaka7988 3 жыл бұрын
Music
@sriyanidassanayaka7988
@sriyanidassanayaka7988 3 жыл бұрын
මියසික් සද්දය වැඩි
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
මුල් වීඩියෝ නිසා අත්දැකීම් අඩුයිනෙ .බොහොම ස්තුතියි අදහසට
@champikakumarasiri2098
@champikakumarasiri2098 3 жыл бұрын
Ana yahoo.. hu.....ka.....
@dhimanbathiya3578
@dhimanbathiya3578 3 жыл бұрын
Thanks.puta.budusaranai
@dhimanbathiya3578
@dhimanbathiya3578 3 жыл бұрын
Punta.oyata.budusaranai
@සින්දුකාබරේ-ධ2ග
@සින්දුකාබරේ-ධ2ග 3 жыл бұрын
නොම්බරය දෙන්නකෝ
@malanfranklin5417
@malanfranklin5417 3 жыл бұрын
වැලි, මඩ, ජරාව, ෆෝමලින්, කුණු වෙච්ච, ලංකාවෙ මාලු ලෙල්ලමේ දැකලා දැකලා මේවාගේ නැවුම් මාලු දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ. පාරිභෝගිකයාට මොනතරම් ආර්කෂිත ආහාර මෙම මිනිසුන් ලබාදෙනවා නේද. හරිම සතුටුයි.
@rashinthigayanthrika517
@rashinthigayanthrika517 3 жыл бұрын
Koriyaanu aahaara rasa na kiyanne Mona modayadha
@akash_vlogs602
@akash_vlogs602 3 жыл бұрын
Oriya Bhavan
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 3 жыл бұрын
කොරියාවෙ මාලුවෙක් වෙලා ඉපදුනත් සැපයි අප්පා. මෙහේ එන්ටනම් එපා කොල්ලො කැලේ පැනල හරි ඔහේ ඉදපන්
@movinduinduwara546
@movinduinduwara546 3 жыл бұрын
පව්කාර හැත්ත
@dayaweerasinghe4370
@dayaweerasinghe4370 3 жыл бұрын
meanwhile, fish markets in Sri Lanka look so dirty and un hygienic. Just look how clean this fish market is and this is a sign of a developed nation.
@champikakumarasiri2098
@champikakumarasiri2098 3 жыл бұрын
Ego ego gaga edapan pakoo
@princemuthu6279
@princemuthu6279 3 жыл бұрын
නියමයි , ඒත් මාළු පව්
ISVYKA I GAMTA....GRUODZIO GALAS:)
17:38
Iron Monkey Garage
Рет қаралды 11 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
මුහුදු හුංගෝ කරිය සමග බෝට්ටුවේ කාපු බත 🇱🇰😍🇱🇰
23:29
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН