No video

Sparsha ( ස්පර්ශ ) With Upeka Nirmani | 12th August 2022

  Рет қаралды 120,898

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Sparsha ( ස්පර්ශ ) With Upeka Nirmani | 12th August 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sparsha

Пікірлер: 276
@Chanaka-S
@Chanaka-S 2 жыл бұрын
Wow නියමයි... සුපිරිම සිංදු සෙට් එකක්...😍❤ 0:16 - සුපෙම් වී 8:29 - අපි වෙන්වෙන තරමට 15:36 - තව එක පාරක් 22:41 - ඔබ හින්ද 30:22 - බඹරෙක් 38:03 - කියන්න කියන්න 45:27 - පියමැන්නේ
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z 2 жыл бұрын
ස්තූතියි ....💪💪💪💪😍🔥
@kalanapradeep3742
@kalanapradeep3742 2 жыл бұрын
ela machan 👍
@melodyofhearts-i7i
@melodyofhearts-i7i 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sisikelumdahampriya
@sisikelumdahampriya 2 жыл бұрын
Good Job❤
@thusharikagunasena8454
@thusharikagunasena8454 2 жыл бұрын
Thanks
@nayanagunathilaka7195
@nayanagunathilaka7195 2 жыл бұрын
ස්පර්ශ ලස්සන වැඩසටහනක්,වෙනස්ම සංගීතමය අත්දැකීමක්,නාද කන්ඩායම කියන්නේ මම මගේ පෞද්ගලිකව දකින මෑත කාලයේ දක්ෂතම සංගීත කන්ඩායම නයන අයියා ඇතුළුව නාද කන්ඩායම. නාද කියන වචනයට හොද අර්ථයක් දීපු කන්ඩායමක්. මේය ඉදිරිපත් කරන කෝකිල පවන් මල්ලියව අමතක කරන්න බැරී නිහතමානී අහිංසක චරිතයක්, පිදිය යුත්තන් පුදනවා හරීම ලස්සනයි ඒ නිහතමානී වචන ගලපගන්න විදිහ මල්ලියෝ. සුභ පතනවා, මේ වැඩසටහන ඉවරයක් කරනවනම් ලංකාවේ සියළුම ගායක ගායිකාවන් ස්පර්ශ වැඩසටහන සහභාගී කරගත් පසුව අවසන් කරන ලෙසට. 🙏😊❤️ මෙය මුළ සිටම නරඹන ප්‍ර්‍ර්‍ර්‍ර්‍රේක්ෂකයෙක් කියලා මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්... පුංචි ඉල්ලීමක් කරන්න කැමතී ඉදිරි වැඩසටහනකදී (පූර්ණ සචින්තව) ස්පර්ශ වැඩසටහට ආරාධනා කරන ලෙසට.. මම දැක්ක හොද හඩක් කලාකරුවෙක් පූර්ණ සචින්ත. 👍🙏❤️
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 2 жыл бұрын
0:16 - සුපෙම් වී 8:29 - අපි වෙන්වෙන තරමට 15:36 - තව එක පාරක් 22:41 - ඔබ හින්ද 30:22 - බඹරෙක් 38:03 - කියන්න කියන්න 45:27 - පියමැන්නේ
@shanakaisuru1391
@shanakaisuru1391 2 жыл бұрын
Thanks brother 💪💪👍
@kalanapradeep3742
@kalanapradeep3742 2 жыл бұрын
Chanaka Bandarage eka copy karala neda damme
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 2 жыл бұрын
@@kalanapradeep3742 daapu dawas podddak balannako
@kalanapradeep3742
@kalanapradeep3742 2 жыл бұрын
@@Sameera_NEXTGEN sorry
@kalanapradeep3742
@kalanapradeep3742 2 жыл бұрын
@@Sameera_NEXTGEN sorry
@BLUE-dc4gc
@BLUE-dc4gc 2 жыл бұрын
0:16 - සුපෙම් වී 8:28 - අපි වෙන්වෙන තරමට 15:35 - තව එක පාරක් 22:39 - ඔබ හින්ද 30:22 - බඹරෙක් ඇවිල්ලා 38:00 - කියන්න කියන්න 45:26 - පියමැන්නේ
@rishafaismail273
@rishafaismail273 2 жыл бұрын
අපේ ලබුගම ජල පවිත්‍රාගාරයේ මේක රෙකෝඩින්ග් කරලා තියෙන්නෙ ...ලස්සනයි ..ගායනයත් 😍😘
@asuranga175
@asuranga175 Жыл бұрын
ප්ලේස් එක ෆට්ට වගේ🥰
@janeshvidushan6233
@janeshvidushan6233 Жыл бұрын
අපිට බලන්න එන්න බැරිද ජලාශෙ
@roshanwijesinghe504
@roshanwijesinghe504 5 ай бұрын
oya inne Labugamada
@pradeepalakmali7301
@pradeepalakmali7301 2 жыл бұрын
ස්පර්ශ + නාද = ඇබ්බැහි වීම ආදරෙයි කෝකිල පවන් ලස්සනය, සුපිරි, ආදරෙයි උපේකා අක්කේ 😍😍😍
@wiki8580
@wiki8580 2 жыл бұрын
සුන්දර වූ සංගීත සංචාරයකි අප අතරමං කළ කෝකිල අයියේ බොහොම ස්තූතියි සිත් නිවාලන මෙවැනි අනර්ඝ වැඩසටහනකට දායක උනාට .ඒ වගේම කැමරාකරණ ශිල්පීන් , වාදන ශිල්පීන් අගයන්නම ඕන හරිම ලස්සනයි විස්තර කරන්න වචන නැහැ.❤️❤️❤️❤️
@himayakularathna9599
@himayakularathna9599 2 жыл бұрын
Wow උපේඛා අක්කෙ..මාරම ලස්සනයි කටහඬ යි තෝරගත්ත සිංදු ටිකයි ❤️❤️❤️
@palithapalitha3357
@palithapalitha3357 2 жыл бұрын
නියමයි සුපිරි ,උපේකා ආස ගායිකාවක්.👍👍👍
@nilunilu6155
@nilunilu6155 2 жыл бұрын
Hmmm mamath shooknee
@prathibasarojani6243
@prathibasarojani6243 2 жыл бұрын
මුල් ගීතය ඔයාගේ උනාට, ඒකට වැඩිය ගොඩක් වෙනස්.හරිම ලස්සනයි.
@hasmeinkantrea7809
@hasmeinkantrea7809 2 жыл бұрын
Super singing dear 💕🔥 Good luck Comment එකක් නොදා යන්න හිතෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ගායනාව 🌹❤️
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 2 жыл бұрын
Kolila ayya, samitha akki, upeka akki Mechchra kal balapu lassama sparsha program 3
@achinimunasingha5576
@achinimunasingha5576 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටනක්. තැනත් ලස්සනයී. ඒ වගේම උපේකා මන් ආසම ගායිකවක්, ලස්සන සිංදු ටික, හොඳ wadak🙏
@anjanauwanpriya1372
@anjanauwanpriya1372 2 жыл бұрын
Fav Voice ......gone a Different world....❤️🌺
@dayanganiweerasinghe2143
@dayanganiweerasinghe2143 2 жыл бұрын
වෙනදාට comments කියවන ගමන් program එක බලන මට අද ඉවර වෙනකං comments කියවන්නත් අමතක වුණා. හරිම ලස්සනයි .......
@sitharakarunanayake7343
@sitharakarunanayake7343 2 жыл бұрын
එයගෙම කරගෙන ගායනා කරනවා... අම්ම කෙනෙක් උනත් තාම හුරතලේ 🥹 මම ආසම ගායිකාව❤️
@dasunsujantha3193
@dasunsujantha3193 2 жыл бұрын
Supiriyak thama ස්පර්ශ, ❤️ ඉදිරියට තව aya ඕනා, Location descriptions eke dnnn...
@DIMALRANDIKA
@DIMALRANDIKA 2 жыл бұрын
Sparsha balanna, ahanna vidinna, Friday wenakan balan inna aya me konata .. 😃 adath patta thanks Sparsha !
@Hi-tg8lp
@Hi-tg8lp 2 жыл бұрын
සුපෙම් වී song එකට තමා මම ආසම 🥰
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 жыл бұрын
අනේ මගෙ මව්බිමේ සුන්දරත්වය😍 ගායනය ,වාදනය ,නිවේදනය ඉතාම අනර්ඝයි 👍💕
@Slmusikcrick
@Slmusikcrick Жыл бұрын
Boru comments daanna epa ban, Meyala talented thamay, Eth mea programme success naha neda, Location nam patta, Eth music and singing feel wenneth naha, Godaak singers singing awul, Hodhata Ahala balala aththa comments daapan, Rellata comments dane nathuwa
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Wow my goodness me 😍😍 it is a beautiful place. Thanks lot sparsa...,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌💖💖
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
ලස්සනයි voice එක, ඒක වෙනමම ලස්සනක්, රසයක්,. හැකියාවක් නෙවේ, ඒ හඬ උපතින්ම ලැබුනු තිලිනයක්, congratulations , 💤👌👌👏👏👏❤️❤️❤️ Place eka nm lassanai godaak, 🙄🤩🤩🤩
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
වසරේ ජනප්‍රියතම හොදම සංගීත වැඩසටහන ස්පර්ශ විය යුතුයි 🎶💯🏆️
@sriagasthikalansooriya3687
@sriagasthikalansooriya3687 2 жыл бұрын
"ඔබ හින්දා" තමයි සුපිරියටම ගයන්නේ 👌🌻 වෙනමම රහක් දැනෙන්නේ.. ඒ විතරක් නෙමෙයි සින්දුව ඉදිරිපත් කරන විදිය..හරි හුරතල්...❤️
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
Dream star වලින් බිහිවෙච්ච දක්ශ ගායිකාවක් ඇය❤️ ලස්සනයි වෙනදා වගේම වැඩසටහන 👌❤️😍
@nivanthasandaruwan4432
@nivanthasandaruwan4432 2 жыл бұрын
Fav too much...🥺❤️ addicted ur voice since dream star, u r truly a star
@sarojaniewaggamage8062
@sarojaniewaggamage8062 2 жыл бұрын
Aththatama sparsha enakan dna iwasillak nathiwa balagena inne upeka nangige song's Tika supiri kokila malli naada Adarei hamadama ❤️❤️❤️🌹🌹🌹💐🇰🇼
@gayanilakmali9051
@gayanilakmali9051 2 жыл бұрын
තව එක පාරක්❤️💚 ඔබ හින්දා 💚❤️
@lakshan.3449
@lakshan.3449 2 жыл бұрын
Harima ලස්සනයි Voice eka.💟💝💝💝☺️☺️😍
@manohara1209
@manohara1209 2 жыл бұрын
👁ඇස 👂🏻කන 🧠මනස. පිනවිමට හැකි එකම බෙහෙත🎶😍⤵️ ( ස්පර්ශ +නාද = ඇබ්බැහිවිමක්)❤️🥰👍
@PicmaticArts
@PicmaticArts 2 жыл бұрын
Very Beautiful Song Collection ❤❤❤❤❤❤
@nadeeshadilrukshi3161
@nadeeshadilrukshi3161 2 жыл бұрын
Atthatama goodak lassani mn hemadam balanawa hithan niwan thana ස්පර්ශ ❤️❤️❤️❤️❤️🖤🖤
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewa....We love you all immensely as always wish all the artist's world over with good physical and mental health the may they guide the next generation for a better tomorrow Happy livinghood with friendshipness throughout the world to one another through all the activations world over let's get together and heal the world ASAP. Cheers....Ayubowewa.... Namo Buddhaya....👍😘💞💎💐👌🌍✌👊🙏
@bassboot2002
@bassboot2002 2 жыл бұрын
❤️😍🎧Wow නියමයි... සුපිරිම සිංදු සෙට් එකක්...😍❤️
@g2tharu1
@g2tharu1 2 жыл бұрын
Last one is wow😎
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ලස්සනයි වැඩ සටහන නිවේදනය වගේම ,,,උපේකාගේ ගයනයත්,
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 2 жыл бұрын
ලස්සනයි සින්දු ඔක්කොම. Dream star කාලෙ ඉදලම එකවගේම කැමති ගායිකාවක්. දුලාජ් දනුශ්කවත් මතක් උනා 👍❤
@anushadeepani2413
@anushadeepani2413 2 жыл бұрын
Last song excellent 🎵🎵🎵🎶🎶
@hiranthasamarakoon1644
@hiranthasamarakoon1644 2 жыл бұрын
Really Nice Upekha, all the best for your future
@hamalathahamalatha9437
@hamalathahamalatha9437 Жыл бұрын
ඔබ හින්දා තමයි සුපිරියට කියන්නෙ සුපිරි ගින්දර🔥🔥🔥🔥🔥🔥🔥🔥
@VibexLK
@VibexLK 2 жыл бұрын
ස්පර්ශ වැඩසටහන ඇත්තටම නියම වැඩසටහනක්. Music වල ඉඳන් හැමදේම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ editing , camera movement, drone shorts පට්ට.
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
මෙයාගේ වොයිස් එකත් හරියට සමිතා මුදුන්කොටුව ගෙ වගේ ❤ ලස්සනයි ❤ මියුසික් නම් මෙහි ඉතා අනර්ඝයි 🙏🙏 ස්තුති ඔබ හැමට 🙏❤
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Gitaya wedamin gitaya gayana kala. Really very nice upeka thanks 👍👍👌👌
@omaya9493
@omaya9493 2 жыл бұрын
අයිය නැති වෙන්න කලින් කාලෙට යන්න තමා මාත් අාස❤එ් ප්‍රශ්නෙ මගෙන් අැහුවනම් දෙන්න මං හදාගත්ත උත්තරෙත් එ්ක❤පුදුමයි❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 2 жыл бұрын
ආසම ගායිකාවක්💘💘💘💘💘💘
@vish9562
@vish9562 2 жыл бұрын
Very beautiful.Amazing voice.💗💗🌸🌸
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
හරිම ලස්සනයි එයා අදින. අැදුම වුනත් අගනේය
@ChelvanayagamMenna
@ChelvanayagamMenna 2 жыл бұрын
I have been following your Sparsha from the beginning. Beautiful presentation by Kokila Pawan with a talented band. Choosing lovely venues as and opening the windows of Sri Lanka. I think Kokila should be an Ambassador for Sri Lanka as a very talented artist himself. Congratulations and well done.
@bhanukaniroshana57
@bhanukaniroshana57 2 жыл бұрын
Beautiful place and beautiful voice and music
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
Most beautiful place 💜️💛💜️
@kaluwahandimadusha8210
@kaluwahandimadusha8210 2 жыл бұрын
Plz make a playlist for songs Naada...❤️🤗
@sameeranadeeshan5556
@sameeranadeeshan5556 Жыл бұрын
eka amuthuma athal ekak. .gayakinge.eyalagema sindu ahnw amuthuma voic wolin . Anith ayge sindu me nawa yawwNe gayakingen aham. Patta ❤❤❤ thnaq. Tv. Deran. . And time ❤
@saduwa3902
@saduwa3902 2 жыл бұрын
මාර දක්ෂයි අක්කා ඔයා ❤️🙏
@geethanjalianuradha5452
@geethanjalianuradha5452 2 жыл бұрын
හිතට දැනෙන හැමදාම නරඹන ලස්සන වැඩසටහනක්.❤🥀
@erangadunuwila4857
@erangadunuwila4857 2 жыл бұрын
Nada elama
@sachinimunaweera9894
@sachinimunaweera9894 2 жыл бұрын
අම්මෝ ඒ කටහඩ..භාවනාවක් වගේ.. 38:01 "කියන්න" නම් පිස්සුවක්❤️😍😘
@Vira1993
@Vira1993 2 жыл бұрын
Thank you ස්පර්ශ team !!!!yeah every Saturday mornings are beautiful & outstanding 😍✨
@kushaniiresha5930
@kushaniiresha5930 2 жыл бұрын
Voice ekata godak asai akkiyo😍
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නියමයි බුදුසරණයි ❤❤❤❤❤
@cruzerblade4153
@cruzerblade4153 2 жыл бұрын
Superb voice
@utmadushani5752
@utmadushani5752 2 жыл бұрын
වැඩසටහන නියමයි.හැම වැඩ සටහනක්ම මං බලනවා.
@dineshpathirana4165
@dineshpathirana4165 2 жыл бұрын
ලස්සනයි ....
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
Beautiful!
@Gamingbro28921
@Gamingbro28921 2 жыл бұрын
Supr sindu set eka 👍❤️🔥
@gangavishodari3791
@gangavishodari3791 2 жыл бұрын
Brilliant and excellent ,wow very beautiful voice ,and also clam environment place ......Thank you so much ,for our mind are very clear because this .😍🥰🤩
@raviduviswajith8791
@raviduviswajith8791 2 жыл бұрын
Damith asanka gennanna ❤️❤️❤️
@chathurabatheegama4978
@chathurabatheegama4978 2 жыл бұрын
Voice Eka nm Kiyanna wachana na😘
@tharindikadilshani2947
@tharindikadilshani2947 2 жыл бұрын
Need සංගීත් විජේසූරිය💙
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
හරිම ලස්සනයි තේරැවන සරනයි
@deepatiskumara9324
@deepatiskumara9324 2 жыл бұрын
Beautiful voice ...superb .❤️
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 2 жыл бұрын
තව එක පාරක් ලස්සනටම ඇහුවේ අද ❤️
@nimalianushika1428
@nimalianushika1428 2 жыл бұрын
❤️❤️❤️❤️නියමයි👍👍👍👍
@yasankalawanya
@yasankalawanya 2 жыл бұрын
That voice ❤️❤️
@pulinijayawardena222
@pulinijayawardena222 2 жыл бұрын
Beautiful voice ❤️❤️
@kawshalyadesilva1290
@kawshalyadesilva1290 2 жыл бұрын
Beautiful 🤗♥️
@janithransaka1691
@janithransaka1691 2 жыл бұрын
සන්ගීතය ගැන කියන්න වචන නෑ. වෙනමම ලෝකෙකට අරන් යනවා..... තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා....
@sandunshayamantha2138
@sandunshayamantha2138 2 жыл бұрын
Supiriyak thama ela 💙❤️‍🩹💛💚
@travelwithpasii9532
@travelwithpasii9532 2 жыл бұрын
Adanam patta happy super idiriyatama yanna💪💪💪🇸🇮🇱🇰sparsha🎵🎶🎷🎺🎸🥁
@funjourney2416
@funjourney2416 2 жыл бұрын
Thank you ස්පර්ශ අපේ ගමට ආවට.
@sharmilathilini9993
@sharmilathilini9993 2 жыл бұрын
Koheda
@funjourney2416
@funjourney2416 2 жыл бұрын
@@sharmilathilini9993 ලබුගම
@thesword2621
@thesword2621 2 жыл бұрын
එයාගෙ ලස්සන 🥺💝❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥺🥺🥺🥺🥺💝💝💝💝💝💝💝💝
@sunilfernando3078
@sunilfernando3078 2 жыл бұрын
Upekage song harima lassani program eka hodai
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
තව එක පාරක්.😍💣
@dilajudayanga6932
@dilajudayanga6932 2 жыл бұрын
ඔන්න බලන් හිටියා
@raviduviswajith8791
@raviduviswajith8791 2 жыл бұрын
Niyamai voice ...❤️❤️
@sarasadancing3096
@sarasadancing3096 2 жыл бұрын
Upekata api harima adarei. Hemadamath nihathamaniwa lassanata inna. දක්ෂතාවය ගොඩක් අගයනවා.
@dilesharanasgalle
@dilesharanasgalle 2 жыл бұрын
Woww 😍 හරිම ලස්සනයි .. 🌸 කාංචනා අනුරාධිගෙ වැඩසටහනක් තිබ්බොත් හොදයි වගේ.. 😊
@dimuthudananjaya1833
@dimuthudananjaya1833 2 жыл бұрын
Adarei kokoila ape bokka ❤️ hamadama API oyage wadasatahan balanawa.
@malshahewamulla7227
@malshahewamulla7227 2 жыл бұрын
Upeka can adjust her voice to any type of song ❤️ one of my favourite female singer ❤️ all the best for ur future darling ❤️ keep it up 😍
@sayuriuththara9249
@sayuriuththara9249 2 жыл бұрын
8:27 😍
@dananjayajayalath566
@dananjayajayalath566 2 жыл бұрын
❤️❤️
@ramanichandraleka3879
@ramanichandraleka3879 2 жыл бұрын
Waw supiri sindu tika🥰❤❤👌👍
@yomaabro5233
@yomaabro5233 2 жыл бұрын
Supiri❤️
@dimuthudananjaya1833
@dimuthudananjaya1833 2 жыл бұрын
Chamara weerasingha aiyawa gemuda ❤️❤️❤️❤️❤️ adarei
@shehaniariyapala
@shehaniariyapala 2 жыл бұрын
Lambugama is beautiful place
@dulakasanjaya8988
@dulakasanjaya8988 2 жыл бұрын
පට්ට.......මරු..👌👌👌👌👌
@methumthewjan1981
@methumthewjan1981 2 жыл бұрын
කොච්ච් ❤
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
සුපිරියී....good luck
@kavindihettiarachchi5154
@kavindihettiarachchi5154 2 жыл бұрын
Beautiful music programa..💝love this sooo much...❤️
@pamudithamadubhasha5359
@pamudithamadubhasha5359 2 жыл бұрын
Nirosha virajini misswath gennannako ....pls😍😍
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 2 жыл бұрын
සුපිරි ❤
@antonypaul3609
@antonypaul3609 2 жыл бұрын
Godak lassenai ,👍🧡👍
Sparsha ( ස්පර්ශ ) With Shashika Nisansala | 10th June 2022
51:10
ස්පර්ශ - SPARSHA
Рет қаралды 242 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Sparsha  (ස්පර්ශ)with Pramoth Ganearachchi
18:05
Sparsha ( ස්පර්ශ ) With Sanka Dineth | 09th September
44:46
ස්පර්ශ - SPARSHA
Рет қаралды 103 М.
Sparsha ( ස්පර්ශ ) With Centigradz | 07th October 2022
47:36
ස්පර්ශ - SPARSHA
Рет қаралды 190 М.
Ma Nowana Mama | With Upeka Nirmani  (17 - 12 - 2021)
1:30:32
Ma Nowana Mama
Рет қаралды 51 М.
Sparsha ( ස්පර්ශ ) | With Romesh Sugathapala | 11th November 2022
54:28
ස්පර්ශ - SPARSHA
Рет қаралды 107 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН