පිලී ගද නැතිව විශේෂ රසකින් ලින්නා මාලු උයන හැටි/Special Fish Curry Recipe (Eng Subtitles)

  Рет қаралды 658,841

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

#Fishcurryrecipe #Sinhalarecipe
Sri Lankan Special Fish Curry Recipe
• විශේෂ අවස්ථා සදහා රසට ...
Recipe:
1.Linna fish -500g
2.Black Pepper- 4 tea spoon
3. Red chili powder- 5 tea spoon
4.Ginger- small piece
5. Garlic - 05 cloves
6. cinnamon stick
7. cardomom -10 pcsA8.cloves -10 pcs
9. salt - 2.5 ttea spoon
10. curry leaves & pandan leaves
11. oil- 02 tea spoon
12. Garcinia - 05 ( soaked around 01 hr in water )

Пікірлер: 119
@ishaniwasana6524
@ishaniwasana6524 3 жыл бұрын
මං හැදුවා ඇත්තටම ගොඩක් රසයි.ඔයාගේ දානේ ගෙවල් වල රසට හදන මාලු එකත් ගොඩාරියක් රසයි. ස්තූතියි ඔයාගේ රෙසපි වලට.
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
මරු නියමයි ගොඩක් ස්තුතියි රෙසිපි එකට
@user-dc1vp5cj5q
@user-dc1vp5cj5q Жыл бұрын
❤රසම රසයි ඔයාගේ කෑම ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා!!!
@WarunisKitchen
@WarunisKitchen Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@ishanidibera9377
@ishanidibera9377 4 жыл бұрын
Thank you .මම හැදුවා හරිම රස යි 😘
@sayuriwickramarachchi934
@sayuriwickramarachchi934 4 жыл бұрын
වරැනි, ඇත්තමයි මමත් හැදුවා. හරීම රසයි.හොඳ සුවඳක් තියනවා.ඔයාට හදන සෑම වරක් පාසා ස්තුති වන්ත වෙනවා. නිරෝගීව සැවොම ඉන්න.තුරැණුවන් සරණයි!
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
වරැනියෝ.මාලු.පින්නේ.පාටදැක්කාම..ලංකාවට.දුවන්න.හිතුනා..නියමයි.කේල්ලේ..ස්තුතියි.ඔයාටයරය💜💕💕💕💕💕💕💖💚💙💙💛
@udhayannirosha7472
@udhayannirosha7472 4 жыл бұрын
Akki ada mang oya kiyala dunna vagema fish curry uyala tiyannhe Ari rasai thank you akki😍😘
@ramaniperrera9827
@ramaniperrera9827 3 жыл бұрын
හොදට පැහැදිලිව මාළු උයන හැටි කියල දුන්නට බෙහෙවින් ස්තුතියි තෙරැවන් සරණයි
@nadeemadushi9281
@nadeemadushi9281 2 жыл бұрын
හදලා බැලුවා 😁 හරිම රසවත් 😋
@sundarsmyoga1923
@sundarsmyoga1923 3 жыл бұрын
Sister superb cooking. I become hungry now. Thank you. God bless you.
@maheemasandamali5519
@maheemasandamali5519 4 жыл бұрын
මං අද හැදුවා.. ඇත්තටම මාර රසයක් තියෙන්නෙ ...🤤
@nimaliliyanage4613
@nimaliliyanage4613 4 жыл бұрын
වරැනි ඔයා උයපු දානෙ බත් එකේ සුවදට උයපු කෙලවල්ලො මාළු එක විදිහට මමත් හැදුව ඇත්තමයි රසයි. හොද උකුවට එනව ඔහොම අඹරල දැම්මහම
@anuradhasanjeewani7724
@anuradhasanjeewani7724 4 жыл бұрын
oyage vedio eka balala mamath maalu heduwa harima rassta awa.thank you dalin
@mahindakumara6625
@mahindakumara6625 4 жыл бұрын
නියමයි .. ඕනම මාලු වර්ගයක් මේ විදියට උයන්න පුලුවන්ද ?
@sesathminnada7135
@sesathminnada7135 4 жыл бұрын
පිළිගද යන්න දෙහි කොළ පිටින් ද දාන්න ඕන...
@achinishanika6174
@achinishanika6174 3 жыл бұрын
Akke oya kiyapu vidihatama man malu eka haduwa.harima rasai akkiyo..thanks akki me wage apita gedara thiyena dewal walinma ikmanin hadaganna puluwam videos danawata...
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Akkiyo mama meka haduwa. harima rasata awa. Thanks ane oyata. Ekama widiyata kranawata wada me widiya godak hodai. Parissamin akki bs. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 4 жыл бұрын
Thank you for great rasape ❤️❤️❤️
@shashikasaliya1224
@shashikasaliya1224 2 жыл бұрын
Mamth heduwa akke. Rasata awa. Oyata godak sthuthiy... 💐💐💐😍😍😍😊😊😊
@dilushihettiarachchi9554
@dilushihettiarachchi9554 4 жыл бұрын
I tried this receipe. Never thought Linna fish could be this tasty. Thanks a lot...🙏🙏
@hiruperera11
@hiruperera11 4 жыл бұрын
Tnx waruni akki for the beautiful , delightful,and odourless fish stew.Always waiting for another good recipe.
@chamindasunilbandara9173
@chamindasunilbandara9173 2 жыл бұрын
හරි ම රසයි ඔයාට ස්තූතියි අය මට කඩේ විදිහට රයිස් එකක් හදන්න ඔන ඔයාට පුළුවන් ද විඩීයෝ එකක් දාන්න
@nemifernando9811
@nemifernando9811 4 жыл бұрын
අක්කෙ ඔයා ලින්නා මාලු ඕස්ට්‍රේලියා වල කොහෙන්ද ගත්තෙ?
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Thanks for sharing your video ❤❤❤
@nipunihansika4841
@nipunihansika4841 3 жыл бұрын
Ane akke gdk thnq❤ mn ada heduwa. Aththatama gdk rasata awa
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
Thankyou 😋🙏
@sandu4009
@sandu4009 4 жыл бұрын
නියමයි සුදු
@udhayannirosha7472
@udhayannirosha7472 4 жыл бұрын
Dekkagama katata kelat yenavaa supper 😋😍
@musicofworld1877
@musicofworld1877 4 жыл бұрын
Akkage miris malu recipie eka mara rasai.
@kavindanadeesha5677
@kavindanadeesha5677 4 жыл бұрын
Oya kiypu widihata haduwa harima rasai 😘😘
@wgltravelchannel6994
@wgltravelchannel6994 4 жыл бұрын
මරැ කැමක් සහෝ නියමයි...😃💗💗💗💞❤🌸👍💐👍
@bermuda975
@bermuda975 2 жыл бұрын
thank you acchi .. rasai
@channachandrasekera8319
@channachandrasekera8319 3 жыл бұрын
Ithin harima hondai ithin.
@sitharaudayangani4816
@sitharaudayangani4816 4 жыл бұрын
Oyage cooking nam harima neat and looking so yummy 😋 😍
@anjana-9045
@anjana-9045 4 жыл бұрын
අනේ අක්කි මට කියන්න පුලුවන් ද හොදම කඩල පිටි කොහෙන්ද ගන්න පුලුවන් කියලා. ගෙදර හදාගන්න time එකක් නෑ අක්කි .මට වෙලදපොලෙන් ගන්න හොද කඩල පිටි එකක් කියන්නකෝ . Pls reply akki
@fshs1949
@fshs1949 4 жыл бұрын
Jummy fish curry.Thank you.
@iphonexxx7423
@iphonexxx7423 4 жыл бұрын
Hi akki, where did u buy these fish from in australia? I live in melbourne. Tried to find these fish bunch of times. But still don't know where to buy.
@shanthaalwis9668
@shanthaalwis9668 3 жыл бұрын
Thank you so much 💕 may god bless you 🙏
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome 😊
@pradeepnishantha9637
@pradeepnishantha9637 4 жыл бұрын
math haduwa niyamai.thx..
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Lassanai nangi.
@yashsquad5611
@yashsquad5611 4 жыл бұрын
Akki can you also say how to make KFC chicken at home
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Shok nangee. Thank you so much
@dilfn6078
@dilfn6078 2 жыл бұрын
මමත් ළූණු, තක්කාලි, අමුමිරිස් දාන්නෙ නෑ. නොදාන ඇත්තම හේතුව තමයි, ඒවා දැම්මම හොදි එක ඉක්මනට නරක් වෙනවා.
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Rasama malu wargayak,thanks
@shashinikachandraprabha5229
@shashinikachandraprabha5229 2 жыл бұрын
Maath haduwa.harima rasai
@chamilapriyadarshani6782
@chamilapriyadarshani6782 4 жыл бұрын
ඔයාගේ චැනල් එක හොය හොය හිටියේ අක්කේ අද තමා හම්බ උනේ
@ravdeepyasath3698
@ravdeepyasath3698 2 жыл бұрын
Thank you so much
@BHASHINI1987
@BHASHINI1987 3 жыл бұрын
Akki mm haduwa.godak rasai.
@madusri8473
@madusri8473 4 жыл бұрын
Thanks
@sanjeelakmali3778
@sanjeelakmali3778 4 жыл бұрын
godak rasai.man haduwa
@wasanasanjeewani6378
@wasanasanjeewani6378 4 жыл бұрын
Akke pressure cooker hoda koi brand ekada?
@janithapriyadarshani1916
@janithapriyadarshani1916 4 жыл бұрын
Rasa patai akki.akki oya ganna pol thel eka mehe ganna thiyanawada?koheda thiyenne?
@swarnamalie7826
@swarnamalie7826 2 жыл бұрын
Thank you ♥️
@reviewgirl906
@reviewgirl906 4 жыл бұрын
Waruni riban cake hadhana vidiya pennako
@yashsquad5611
@yashsquad5611 4 жыл бұрын
First to comment akki
@princycyprus820
@princycyprus820 4 жыл бұрын
Thank a lot
@krishankagayani6836
@krishankagayani6836 4 жыл бұрын
Thanks super 🍓🍓🍓🍓
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 3 жыл бұрын
Thanks dear.😘
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
🤗❤️🥰
@rashikarajapaksha-io7ps
@rashikarajapaksha-io7ps Жыл бұрын
Akki meka dawas kiyak thiya ganna puluwanda
@nipunichamodi857
@nipunichamodi857 4 жыл бұрын
Yummy 😘
@thilininishadini162
@thilininishadini162 3 жыл бұрын
In italy it named as sgombri
@sltennakoon4243
@sltennakoon4243 4 жыл бұрын
Ow thanks
@tharinduakash8308
@tharinduakash8308 3 жыл бұрын
ඇත්තටම හරිම රසයි ලේසි අක්කේ...
@ruwanthushara5811
@ruwanthushara5811 2 жыл бұрын
Mamat hadamawa oyage linno curry eka dakkama asa hitenawa
@udenifernando359
@udenifernando359 4 жыл бұрын
Can we find this fish in Australia? What is the name of this fish
@dhammi8602
@dhammi8602 3 жыл бұрын
ස්තුතිය ඔයට ජෙසු පිහිටායි
@nilanimakulgolla5082
@nilanimakulgolla5082 4 жыл бұрын
super
@wasantharamani8604
@wasantharamani8604 4 жыл бұрын
Oyata kohenda Meti bagana gatte. ?
@suranthidesilva7709
@suranthidesilva7709 4 жыл бұрын
Looks so yummy
@subydesilva2431
@subydesilva2431 4 жыл бұрын
Thank you for great receipe.
@adtele2965
@adtele2965 3 жыл бұрын
Good looking.yummy..tks waruni.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome❤️
@hamsihamsi5067
@hamsihamsi5067 3 жыл бұрын
Yummy
@tharangadanushka9701
@tharangadanushka9701 2 жыл бұрын
මේකට තුනපහ කුඩු දාන්නේ නැද්ද
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 3 жыл бұрын
Wow
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
thanks
@nimaliendiks8372
@nimaliendiks8372 4 жыл бұрын
Goraka nathiwa siyabala danna barida
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Puluwan dear.. tikak melek gathiyata ei
@rajanayaka4001
@rajanayaka4001 4 жыл бұрын
Thanks koheda oyaa inne rata
@shiwaneththiariyawathi400
@shiwaneththiariyawathi400 4 жыл бұрын
Rasaii ne
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍💕💕
@subhashiniyapa563
@subhashiniyapa563 2 жыл бұрын
Curry powder oni nadda dear
@WarunisKitchen
@WarunisKitchen 2 жыл бұрын
One na dear❤️
@wasanthikumari2172
@wasanthikumari2172 4 жыл бұрын
Oya kiyapu vidihata ma man ada heduwa godak rasai mata fb na eka nisa photo ewanna vidihak na thanks akke godak lesi hadanna oyata budusaranai 🙏🙏🙏🙏
@sithumieimasha1557
@sithumieimasha1557 3 жыл бұрын
👍👍👍
@ranichandra1647
@ranichandra1647 4 жыл бұрын
👌👌👌👌👌
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
බඩ ගිනි අනෙ...........😜😜
@sharminisinniah6685
@sharminisinniah6685 3 жыл бұрын
💖💖👍😋
@nadeeshafernando9654
@nadeeshafernando9654 4 жыл бұрын
Rasa patai akki
@yashsquad5611
@yashsquad5611 4 жыл бұрын
Thank you so much akki yesterday I was watching in you tube how to make this
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
නංගා.. ලින්නා. මාලු.. කියන්නේ yellow tail mackerel කියන මාලුවද... .. බෝල්ලු. මාලු . කියන්නෙත්. මෙයාමද. ❓හදන්නම ඕනේ.. රස. පාටයි. ..
@thusithasanjeewa6974
@thusithasanjeewa6974 2 жыл бұрын
😋😋😋👍👍👍👍
@d_boy_dila
@d_boy_dila 4 жыл бұрын
Linna😁😇
@chamilakanthi3469
@chamilakanthi3469 3 жыл бұрын
Good job.❤️
@wadkumari170
@wadkumari170 2 жыл бұрын
Api haduva
@manuthihimaru3456
@manuthihimaru3456 4 жыл бұрын
Enasal vadi nadda
@manowijesinghe8596
@manowijesinghe8596 3 жыл бұрын
Enasaal wedi nedda
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Naha dear.. hoda rasak enawa.. 🥰
@ABc-lh3oz
@ABc-lh3oz 2 жыл бұрын
In
@chamilaperera9043
@chamilaperera9043 4 жыл бұрын
Looks Tasty
@roselanka9004
@roselanka9004 4 жыл бұрын
😋😋😋😋😋😋😋😋😋😋😋😋
@themiyadeshan7994
@themiyadeshan7994 3 жыл бұрын
මේ විදිහට මස් උයන්න බැරිද 🤔
@nadeekapriyadarsani2770
@nadeekapriyadarsani2770 4 жыл бұрын
Sthuti akka❤️
@manorilokugamage5350
@manorilokugamage5350 4 жыл бұрын
Ì si sihinyakire
@shantialshanti8812
@shantialshanti8812 3 жыл бұрын
👍👍👍❤❤
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 7 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 40 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 7 МЛН