ලින්නො කියල හොයන්න බැරි ලින්නො මාළු ව්‍යංජනය Tasty Linno Fish curry by Kusala's Simple Life

  Рет қаралды 142,094

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 75
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරීම ශෝට් ඇන්ඩ් ස්වීට් කාලය නාස්ති නොකර ඉක්මනින් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තුතියි.ඒවගේම ආදරෙයි නංගෝ.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤
@subadramanathunge5966
@subadramanathunge5966 3 ай бұрын
Tx
@NdeekaChandani
@NdeekaChandani 11 ай бұрын
පැහැදිලි ඇතිව කියනවා ආස හිතෙන විදිහට. බුදු සරණයි ඔයාට..
@gaminihallala1953
@gaminihallala1953 Жыл бұрын
ඉක්මනින් පැහැදිලි කරන විදිහට හරිම හොඳයි
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ekanan godak rasapatai අනිවාර්යයෙන් mathhadanawa thanks oyata b.s
@mahindayatagama4131
@mahindayatagama4131 Жыл бұрын
මම අද ඔබගේ ක්‍රමය ට හැදුවා,අතිවිශිස්ටයි ,බොහොම ස්තුතියි ,තෙරුවන් සරණයි .
@mala1839
@mala1839 Жыл бұрын
මම අද හැදුවා ඔයා කියලා දුන්න විදිහට. හරිම රසයි. ස්තුතියි
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
🎉 කටට රසට කන්න පුලුවන් ....බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 4 ай бұрын
මම හැදුවා අද හරිම රසයි. සුපිරි❤❤❤❤❤
@dew_vlog209
@dew_vlog209 Жыл бұрын
කෙසෙල් මුව මාළුව හැදුවා...හරිම රසට ආවා...ඒක රසයි අක්කේ ස්තූතියි..
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
එ්ක පට්ට.. හදලම බලමු... නේහ්.
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 Жыл бұрын
හදලා බලන්නම ඕන හරිම රසයි වගේ ස්තූතියි ඔයාට
@manjulakumara2700
@manjulakumara2700 Жыл бұрын
මමත් හදල බලන්න.ගොඩක් රස ඇති
@sdpmsamaranayaka5467
@sdpmsamaranayaka5467 Жыл бұрын
බොහොම ස්තුති මත් හඩල බලන්න ඕනී රසයී වගේ
@mbldissanayaka780
@mbldissanayaka780 Жыл бұрын
Godak watina resapi
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ගොඩක්ම වටිනා රෙසපි එකක්
@MaureenPerera-t1t
@MaureenPerera-t1t 2 ай бұрын
Godak watina resapi ekak thank you ❤
@sriyanianoma9934
@sriyanianoma9934 2 ай бұрын
Rasata ethi math hadala balannam Thanks ❤
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody 3 ай бұрын
රසයි මම හැදුවාස්තුතියි පුතේ...
@smallhomegarden1040
@smallhomegarden1040 Жыл бұрын
අලුත් ක්‍රමයක් .රස පාටයි .මේ වගේ හදලා බලන්නම් .ස්තූතියි 🌷🌷
@apsaraudari4957
@apsaraudari4957 Жыл бұрын
අක්කෙ ඔයා ඉතින් මගේ doctor නේ .ඔයාහදන කෑම වලට වඩා මන් හදාගන්නෙ බෙහෙත් වර්ග .ගොඩක් හොදයි ඒවා .ගොඩක් පින්
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@sachilifestly
@sachilifestly Жыл бұрын
kzbin.info/www/bejne/iqnWeoJrmK5gjKc
@channa7331
@channa7331 Жыл бұрын
Very Good. Speed Kiyalaaaa DUNNAAA ta Thanx
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
කෙළත් ගිලුනා 😋😋😋 thanks .👍👍👍
@dayathalakumbura6318
@dayathalakumbura6318 Жыл бұрын
Excellent,thanks lot.god bless you.
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Hoda krmayak thanks kiyala dunnata..bs.
@ChandaniSenevirathne
@ChandaniSenevirathne 6 ай бұрын
Hoda මාළු කාරියක්
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මාත් හදන්නෙ ඔය විදියට.හරි රසයි.ගෑවුන තැන රසයි.ස්තුතියි
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
මමත් හදන්නෙ පොඩි මාලු ඔය විදියට
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Niyama malu akak wenas widiyakata hodata kiyadunna thank you 😢😢😢
@udulagabadage6272
@udulagabadage6272 Жыл бұрын
ස්තූතියි හදලා බලන්නම්
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
හොදා 👌
@nimalipushpakumari3864
@nimalipushpakumari3864 Жыл бұрын
math oya kiyapu widiyata hadala balannam .
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Mamathe hadala ballanne orne.dakkame asa hithenewa.
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Hadala balanna ona❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Godak stuthi oyate.
@nayanaperera360
@nayanaperera360 Жыл бұрын
Hodata rasata iguru Rasa Enna iguru daganne kohomads
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much madam kusala. Dekkama kanna hiteanawa .mea ratawa maalu rasa ne.lankawea maalu godak rasai.adarei hemadamath ,tearuwan saranai, suba dawasak. 😁😁😁😁🌹🌹🌹🌹🌹👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@Sayurikalpana12
@Sayurikalpana12 2 ай бұрын
❤❤❤❤👍👌
@DksirMano
@DksirMano Жыл бұрын
Nice
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට .🙏❤️
@chandramunasinghe1731
@chandramunasinghe1731 Жыл бұрын
Good
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 4 ай бұрын
Hadannapahasuirasai
@iranganiweerasekara8043
@iranganiweerasekara8043 Жыл бұрын
Thank you very much
@induihm8912
@induihm8912 Жыл бұрын
මට කියන්නකෝ මේ මාලු වර්ගය ඌශ්න නැද්ද කියලා.
@priyankajayaweera3172
@priyankajayaweera3172 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@kanthip797
@kanthip797 Жыл бұрын
හෙටම උයන්න ඔනෙ රසම රසපාටයි
@Gamidiviya
@Gamidiviya Жыл бұрын
Sasa paaaataiiiiii....😘😘😘😘
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Wenas* vidiyakata. .." "Akkiyooò. .. godakkkk isthuthiiii.!!" (" *KUSALA'S SIMPLE LIFE* ")
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤ස්තුතියි නංගා....
@leoniepereira8704
@leoniepereira8704 Жыл бұрын
thank you
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
ඔයා හොදයි ..පිරිමැස්මෙන් උයන හැටි කියලා දෙනවා
@janetjanet4157
@janetjanet4157 Жыл бұрын
👍🏼👍🏼😋😋
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
ඇයි සීනි දාන්නේ
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ගොඩාක් ස්තුයි යි..ඔයාට
@ramyalatha2106
@ramyalatha2106 Жыл бұрын
Mama aluth friend kenek
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ආදරයෙන් පිළිගන්නව මගෙ චැනල් එකට ..🙂
@nayanaperera360
@nayanaperera360 Жыл бұрын
Thank u
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
❤❤❤❤
@dineshchathuranga5060
@dineshchathuranga5060 9 ай бұрын
❤❤❤❤❤❤❤
@aadranasinghe3333
@aadranasinghe3333 Жыл бұрын
👍
@diducreations992
@diducreations992 Жыл бұрын
ha
@theekshanawickramasinghe4147
@theekshanawickramasinghe4147 Жыл бұрын
මන් මාලූ හදපු පලවෙනි දවස අද..😂🖤.. අම්මා ගමනක් ගිහින් ඇවිට්ත් හදන්න තියපු මාලු ටික හදාලා surprise karaa 💖😇..විඩියො එක බලන් තමයි හැදුවේ..සීනි වෙනුවට මන් සෝස් දැම්මා 😍
@wasanthaudayakumararathnay7788
@wasanthaudayakumararathnay7788 Жыл бұрын
මේ මාලු උස්න නෑනෙ
@sandiidavid3374
@sandiidavid3374 Жыл бұрын
ඇයි සිනි දැම්‍මේ‍--?
@suneethawejesooriya8458
@suneethawejesooriya8458 Жыл бұрын
🙏🌹🌹
@bandujayasinha9096
@bandujayasinha9096 Жыл бұрын
🌹🌹♥️
@muriepeiris3146
@muriepeiris3146 Жыл бұрын
Rasata athi.
@maliniperera8245
@maliniperera8245 Жыл бұрын
Sthuthi
@seethapalamakumbura7201
@seethapalamakumbura7201 Жыл бұрын
Rassil
@SiyaniSiyani-yu2bm
@SiyaniSiyani-yu2bm Жыл бұрын
Niyamai.patiyou.harma.rasai❤
@suneethawejesooriya8458
@suneethawejesooriya8458 Жыл бұрын
Thank you
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН