ගෙදරට එන අයට දෙන්න සුවඳටත් බඩ පිරෙන 😲 බත් එකක් හදමුද? | special rice recipe | simple dinner idea

  Рет қаралды 176,611

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

special rice recipe sinhala
මේ විදිහට ගෙදරට එන අයට එහෙම හදලා දුන්නා නම් එයාලත් පුදුම වෙනවා
කුකුල් මස් ටික හදා ගන්න -
කුකුල් මස් - 250g
ලුණු
යොගට් මේස හැන්දක්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ඉඟුරු,සුදුලූනු
පොල්තෙල්
දෙහි ඉස්ම
ඉස්සෝ 15-20ක්
බිත්තර 3ක්
ලූනූ ගෙඩියක්
කරපිංචා
කජු
මුද්දරස්පලම්
මීට්බොල්
බත් එකට -
පොල්තෙල් හො බටර් මේස හැදි 2ක්
ඉගුරු පොඩි කැල්ලකුයි,සුදු ලූනු බික් 1 හො 2ක්
බීලූනූ
බොංචි
කැරට්
තක්කාලි
කරපිංචා ( පොඩ්ඩ පොඩ්ඩ ගන්න එළවළු ගොඩාක් ගන්න එපා )
කහ කුඩු තේ හැදි-8/1ක්
ගම්මිරිස් තේ හැදි -1/2ක්
ලුණු තේ හැදි -1/2ක්
බිත්තරයක්
භාස්මති හාල් 500g බත්
************************************
rice recipe sinhala,rice recipe,fried rice ,fried rice sinhala,rice recipe sinhala,rice recipe in sinhala,my easy recipe
#easyricerecipe
#specialricerecipe
#ricerecipe

Пікірлер: 65
@gamingvortexff
@gamingvortexff Жыл бұрын
රසයි වගේ එත් අද කාලේ මේවගේ කන්න එක රස්සාවක් කරලා මදි
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
හොද රෙසෙපියක් පහසුවෙන් ම හදා ගන්න පුළුවන් ස්තුතියි 🙏🏽
@seedevikumarasinhe
@seedevikumarasinhe Жыл бұрын
එකටනන් කටට කෙලත් ඉනුවා.ගොඩක් රස පටයි. හදලා බලන්න ඕනැ.ජය වෙවා
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අම්මෝ හදාගන්නකම් ඉවසුමක් නැහැ .හරිම රස පාටයි .😋😋😋
@Insidethecities
@Insidethecities Жыл бұрын
Nangiyoo oya use karana hot plate aka hodaida? Kohenda gatte?
@miyuruhimansa8640
@miyuruhimansa8640 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි.❤️❤️
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Love your voice, way you presented and the background music. How old are you dear? ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
නියමයි ස්තුතියි 💓👍💓
@meegamugelasantha4926
@meegamugelasantha4926 Жыл бұрын
ඒක රස පාටයි....try කරල බලමු...
@oliviaamarasekara3463
@oliviaamarasekara3463 Жыл бұрын
Look delicious ❤
@wasanthypathmanathan1335
@wasanthypathmanathan1335 Жыл бұрын
Looks delicious il try this ok
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Жыл бұрын
චිකන් අඩු තෙලෙ බැද්දම මැද අමු වෙන්නෙ නැද්ද අක්කෙ
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අගෙයි ලස්සනයි..ස්තූතියි ඔයාට 😂😂
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@sriyakarunarathne4134
@sriyakarunarathne4134 Жыл бұрын
Woww niyamai
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
අම්මො දැක්කම ආසාවෙබෑ ❤
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Woow v good .thanks ..
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
Wooow
@sujeewakumari2186
@sujeewakumari2186 Жыл бұрын
දැක්කම කන්න හිතෙනවා හදන්නත් ලේසියි...
@lathagamage8928
@lathagamage8928 Жыл бұрын
රස පාටයි 👍👍👍👍👍
@sri.lanka.fans.of.cricket5443
@sri.lanka.fans.of.cricket5443 Жыл бұрын
එහෙනම් නෑදෑයන්ට එන්න කියලා බත් එක ලිපෙ තියලා සුවද ගස්සනවා එතකොට බඩපිරෙනවනෙ ඊට පස්සෙ ඒගොල්ලොන්ව ගෙදර යවලා මම කනෝ 😂😂
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
😂
@sumithathukorala2285
@sumithathukorala2285 Жыл бұрын
Excellent 👌👌👌👌
@bandulakaluarachchi2221
@bandulakaluarachchi2221 Жыл бұрын
Dakinakota kanna hithenava 💖❤
@sriyakarunarathne4134
@sriyakarunarathne4134 Жыл бұрын
Good luck
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
Look delicious
@lalithkatugampalage6987
@lalithkatugampalage6987 Жыл бұрын
👍👍👍👍👍👍
@sithum9958
@sithum9958 Жыл бұрын
Bath maranna puluvan
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
👍👍👍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤❤❤❤
@janakaprasad5294
@janakaprasad5294 Жыл бұрын
කැරට් ටිකක් දැනෙන්න දාන්න
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 Жыл бұрын
Super
@tharidudilshan4632
@tharidudilshan4632 Жыл бұрын
👍
@buddhikaherath9952
@buddhikaherath9952 Жыл бұрын
මේකට ගැළපෙන side curries මොනවද ...කිටන්නකො
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Malu curry mas curry k8rihodi😂😂😂😂😂😂😂😃
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 Жыл бұрын
​@@srimathibanagalage2281😂😂😂
@Rashu_Babi
@Rashu_Babi Жыл бұрын
අනෙ දැක්කම කන්න හිතෙනවා නංගියො
@dodgev1086
@dodgev1086 Жыл бұрын
Kama.eka..hodai...meka.hdaganna.dan.mnisunta.salli.na.duwe...gamwala.mnisun.duk.vidanawa....
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
එකනම් මට හොදයි වගේ😊 මොකද පහසූයි හැබැයි ඔච්චර ජතිගොඩක් වැඩි කියල හිතුන.
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
👌👌👍👍❤️❤️
@rohanfernando1553
@rohanfernando1553 Жыл бұрын
😮😮❤
@chamindafernando9882
@chamindafernando9882 Жыл бұрын
Isso onamada ape duwata kanna hoda na
@vishumadhushi4486
@vishumadhushi4486 Жыл бұрын
මම අදමේබත් එක හැදුවා හරිම ර්සයී
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
😍😘
@mojonewslk
@mojonewslk Жыл бұрын
Hallow👋
@sugandifernando1345
@sugandifernando1345 Жыл бұрын
👍💖🥰
@liyanageshamali7875
@liyanageshamali7875 Жыл бұрын
මස් ටික තම්බලා ගත්තොත් හොදය්ද
@malithruchira198
@malithruchira198 Жыл бұрын
ප්‍රයිඩ් රයිස් වගේම නේන්නම්
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
ශෝක් 👍🏽
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
චෝක් ඔයාගෙ චැනල් එක
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252 Жыл бұрын
තෙල්වල පෙන එන්නෙ ඇයි කියන්නකෝ මම මාලු බදිනකොටත් එහෙම උනා ☹️
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252 Жыл бұрын
@@MyEasyRecipe a ehemdaa .ane thnq ❤️
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
Thel rath wenna kolin badiddi wenawa
@chamindumadushanka7860
@chamindumadushanka7860 Жыл бұрын
Katupol.thel.mix.unama.kiyanawa
@shalani.....
@shalani..... Жыл бұрын
බාල තෙල්....මරීනා ගන්න
@thushanianuradha2524
@thushanianuradha2524 Жыл бұрын
පොල්තෙල් වලට ෆාම් ඔයිල් කලවම් කලාම පෙණ එනවා
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
ඔයාට බැරිද අපෙ ගෙදර ඇවිත් නවතින්න
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
@@MyEasyRecipe අද මම ඔයා කියලා දුන්න විදියට හැඳි කැවුම් හැදුවා . හරිම rasai. ඔයාට ගොඩාක් thanks අනෙ.
@sheltonralpait6545
@sheltonralpait6545 Жыл бұрын
J
@kumariattanayake1504
@kumariattanayake1504 Жыл бұрын
සුවඳ දේවල් යොදන්නෙ නැත්තෙ ඇයි.....
@dharmasenabandara5993
@dharmasenabandara5993 Жыл бұрын
වෙනසක් නැ රියිස්
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
👍👍
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
ෆ්‍රයිඩ් රයිස් හදන රහස් ක්‍රමය.
9:48
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 116 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН