හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුනපහ එකක් හදාගන්න|Special roasted Curry power|💓M.R KITCHEN💓

  Рет қаралды 574,785

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 252
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 2 жыл бұрын
අක්කගේ recipes නියමයි .. මම නොදන්නා දෙයක් හදනවනම් අක්කගේ chanel එක බලලා තමයි හදන්නේ. පොලොස්ගැට ඒම තෙලට දාලා හැදුවා, නියමයි.. ඉතින් අක්කට තවත් රසවත් කෑම වර්ග හදන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..
@thanusajee222
@thanusajee222 3 жыл бұрын
ඔයා කියලා තියෙන විදියටම හැදුවා. නියම තුනපහ රසට සුවඳට තියෙනවා. ගොඩක් ස්තුතියි. 👍
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 3 жыл бұрын
Saraida
@hpganulawathi4692
@hpganulawathi4692 4 жыл бұрын
මමත් මේ විදියට තමා හැමදාම තුනපහ හදන්නේ.හරිම රසයි.
@RuveePathirathne-cj8xc
@RuveePathirathne-cj8xc Жыл бұрын
ඇත්තටම හොදයි.ගොඩක් ස්තූතී. මේ රෙසිපි වලට කෑම හදාගන්න හරිම ලේසී. ඒවගේම හරිම රසයි. මං මුලුතැන්ගෙට අලුත් කෙනෙක්. ගොඩක් ස්තූතී ඔයාලගේ වීඩියෝ වලට. ❤️
@manojperera3956
@manojperera3956 3 жыл бұрын
තෑන්ක් යු අක්කේ. චැනල් ගොඩක බලලා අන්තිමට ඔයා කියපු විදියට හැදුවා. ඔයාගේ රෙසපි රසයි කියලා ෂුවර්...
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
මම මෙ බැදපු තුනපහේ එක තමයි පාවිච්චියට ගන්නෙ ඔයාට ගොඩක් ස්තුතියි
@ruthfernando6168
@ruthfernando6168 2 жыл бұрын
Mama nodanna deyak haduwoth hadannema oyage vedios walin nanga..ewa hariyatama hari.godak sthuthi.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම හොද පහේ එකක් ගොඩක් ස්තුතියි
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
ගොඩක් සුවදායි. ඔයාට ස්තූති.
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Hugak sthuthiy oba thumiyata . Harima lesiy . Kadawalwalin jarawa gannawata wada pirisiduwata , rasata hadana hati kiyala dunnata .
@dilekajayamini9267
@dilekajayamini9267 4 жыл бұрын
I made it & this roasted curry powder smell is really really nice.Thanks mam giving this recipe.
@රටවටේකතානවකතා
@රටවටේකතානවකතා 4 жыл бұрын
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@amilakodituwakku5742
@amilakodituwakku5742 3 жыл бұрын
My@@රටවටේකතානවකතා .. M A
@annesilva1366
@annesilva1366 4 жыл бұрын
nangi thank you very much... me bottle sticker gate kohenda?
@ejaharshini1648
@ejaharshini1648 2 жыл бұрын
Thanks. Good recipe. I prepared as you said & It came out well.
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
හොඳම වීඩියෝ එකක් නංගී බොහොම ස්තුතියි ඔයාට හැමදාමත් ඔයා හොදම දේ අපට දෙනවා 👌💚🌷
@ireshasandra7960
@ireshasandra7960 3 жыл бұрын
Vatina video ekk. Akki mata kiynnako thunapaha dapu viduru bothale kohenda gatte kiyala. Kiyak unada eka
@nimalmihidukulasooriya411
@nimalmihidukulasooriya411 Жыл бұрын
Hello 2nd time watching❤
@chamaritharanga7797
@chamaritharanga7797 3 жыл бұрын
koththamalli, sooduru wage packets wala tiyana spices ayemath hodala welala ganna onada?
@hmskhearath671
@hmskhearath671 3 жыл бұрын
Amu tunapaha aka hadana විදිය කියන්න ko miss
@DinushaSadamali-g8n
@DinushaSadamali-g8n 6 күн бұрын
Miris karal danne nadda
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ගොඩක් ඉස්තුති බුදුසරණයි ඔබ තුමියට
@kumariraja9264
@kumariraja9264 4 жыл бұрын
Oyata godak pin puthe godak isthuthi Harima Pehediliw niwerdiwa kiyadunna❤️❤️❤️👍
@Monika-pj6ri
@Monika-pj6ri Жыл бұрын
Ayubowan theruwan saranai kohomada hodenda budu saranai
@darshidarshi2524
@darshidarshi2524 4 жыл бұрын
හරිම වැදගත් දේ තමා ඔයා කරන්නෙ
@GamingWorld2309
@GamingWorld2309 4 жыл бұрын
Mamath meka hadala චිකන් කරි ekak haduwa attatama harima rasai ..amuthunapaha ekath hodai.thanx.........
@thilimadu1664
@thilimadu1664 2 жыл бұрын
අමු තුනපහ හදන්නෙ කොහොමද
@champikapriyanthi6173
@champikapriyanthi6173 3 жыл бұрын
හොදටම හොදයි ඔයා කියපු විදියටම ආවා. සුවදයි රසයි බොහොම ස්තුතියි.
@nimanthasagara2016
@nimanthasagara2016 Жыл бұрын
මං අහලා තියෙන ලස්සනම , සුන්දරම කටහඬ තියෙන්නේ ඔයාට . ඔයාගේ වචන හසුරවන විදිහ හරිම ආදරණියයි , වැරදියට හිතන්න එපා . ඔයා කවුද , කොහෙද කියලාවත් දැනගන්න මට අවශ්‍ය නැහැ . අවංකව ඇගයීමක් කලා පමණයි .
@tharangatharsnga4766
@tharangatharsnga4766 Жыл бұрын
Lìù
@nimanthasagara2016
@nimanthasagara2016 Жыл бұрын
@@tharangatharsnga4766 😍
@isharad8613
@isharad8613 2 жыл бұрын
Kalu kudu kiyanne bedapu thuna paha nada akke. Nathnam wenas ekak da...
@tp6601
@tp6601 4 ай бұрын
Mas kari thunapaha kiynneth mekatada
@ertyujhgv
@ertyujhgv 2 жыл бұрын
Curry powder Roasted curry powder Meat curry powder 1 kg hadaganna danna ona dewal pramanaya kiyala denna puluwannam
@NidukiNeranjani
@NidukiNeranjani 3 ай бұрын
මම හොය හොයා හිටපු වීඩියෝ එකක් .ගොඩාක් ස්තූතියි .. අනේ මට දැන ගන්න ඕන එතකොට කලු කුඩු කියන්නෙ බැදපු තුන පහ වලටද..please කියන්නකො..🙏🙏🙏
@BuddhiniAthushla
@BuddhiniAthushla 3 ай бұрын
Naha.search karala balanna a wena recepi ekak
@ajithag3429
@ajithag3429 2 жыл бұрын
තද අව්ව නැති කාලෙට spices කොහොමද හෝදලා වේල ගන්නේ
@priyangasubodhani2431
@priyangasubodhani2431 10 ай бұрын
Koththmalli 200g ta anith ewa kocchrk oneda
@janakarajapaksha232
@janakarajapaksha232 4 жыл бұрын
bottel walata alawana stiker ganne kohenda
@rasikakarunathilaka455
@rasikakarunathilaka455 7 ай бұрын
හරිම සුවදයි ඔයාට ස්තූතියි ❤️❤️
@dhammikatilakratne7065
@dhammikatilakratne7065 4 жыл бұрын
Thank you , Your recipes are great
@vesakkekulumalkukku1369
@vesakkekulumalkukku1369 2 жыл бұрын
ඔයානම් මරු අක්කි අපිට මේවා හරිම වැදගත්
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Hari lassanata
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතියි.
@lalithbandara7162
@lalithbandara7162 3 жыл бұрын
Harima wadagath.thank you akkki
@Ganeshan101
@Ganeshan101 3 жыл бұрын
Very nice 👌 Ganeshan 🇨🇦
@chathurangasadeep4210
@chathurangasadeep4210 2 жыл бұрын
Gdk sthuthiiii
@thakshilaranasinghe9067
@thakshilaranasinghe9067 4 жыл бұрын
Ana dear ma glass bottles gatta kohanda kiyannakoo Pls.
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Niyamai 😂
@sumedhairoshini3400
@sumedhairoshini3400 4 жыл бұрын
Oyage recepi kohomath niyamai nangi.godak welawata oyae kama jathi mama nitharama hadanawa.
@chandikularathne2377
@chandikularathne2377 4 жыл бұрын
Tks so much. Samadenatama galapena vidiyata oya saralawa kiyala denawa. pride rice eka harima rasata awa. 👑🙌👩
@srilanka7302
@srilanka7302 8 ай бұрын
man haduwa supiri
@chrishkhun6450
@chrishkhun6450 4 жыл бұрын
Akke bay leaf kola kohenda ganne kiyannako.
@faskitchen7346
@faskitchen7346 4 жыл бұрын
Pitakotuway kulubadu shop wala thiyenawa
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 4 жыл бұрын
නොදන්න දේවල් කියල දෙනවට ඔයාටත් ගොඩක් ස්තුතියි
@gmingdagayaff5334
@gmingdagayaff5334 3 ай бұрын
Supiri marai
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Thanks nango.mata iwasillak ne hadala soya meat hadanna
@jvsanjeewakumara8691
@jvsanjeewakumara8691 3 жыл бұрын
Thank you
@dineshasomarathna2735
@dineshasomarathna2735 4 жыл бұрын
Oyage recipe godak hondai. Math hadanwa.
@zeaizeaizeai775
@zeaizeaizeai775 4 жыл бұрын
Balip kola monawada
@malasunilkanthi2917
@malasunilkanthi2917 4 жыл бұрын
Mama inne cyprus.merate oya gas hariyata tiyanawa para aei digata pawa
@achinishashikala9990
@achinishashikala9990 4 жыл бұрын
කොත්තමල්ලි 50g කියන්නේ measuring cup වලින් හෝ මේස හැදි වලින් නම් කොච්චර ප්‍රමාණයක් ද කියන්නකෝ. මට gram වලින් මනින්න විදිහක් නෑනේ.....😥
@abewardanabatugodagedara6729
@abewardanabatugodagedara6729 3 жыл бұрын
Mesa hands gram 10 neda
@fawzermohamed9900
@fawzermohamed9900 3 жыл бұрын
bay leaf kiyanne kurundu kolada
@imranifernando3911
@imranifernando3911 3 жыл бұрын
අමු තුනපහ එක හදන ක්‍රමය පෙන්වන්න.
3 жыл бұрын
Amu thunapaha hadanna video ekak genna
@amaramutthukaruppan385
@amaramutthukaruppan385 Жыл бұрын
Mama hemadama oyage recipi balanawa anugamanaya karanawa. Thanks sister
@rottweilerdogsvideo6299
@rottweilerdogsvideo6299 4 жыл бұрын
Niyamai
@annieala2009
@annieala2009 3 жыл бұрын
ඔයාගේ විස්තර ඇතුව පහේ එකට බොහොම ස්තුතියි,... නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා,.. BAY LEAVES? ඒ කොයි කාලේ ද මේක දමන්න පටන් ගත්තේ? ලංකික recipe එකක් නොවෙය. අපේ අම්මලා ආච්චි අම්මලා මේක දැම්මේ නැහැ නේ ද?
@nishani.323
@nishani.323 Жыл бұрын
පිටරට ඉන්න අයට රම්පෙ වෙනුවට ආදේශකයක් විදිහට යොදාගන්න කියලා කිව්වේ.
@sprider7881
@sprider7881 3 жыл бұрын
Bay leaf kiyanna kurudu kola walapuwada
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
Thanks miss මිස් බෙි ලිව්ස් කියන්නේ කුරැදු කොල වේලපුවද ? පිලිතුරක් එවන්න බුදුසරණයි
@jw582
@jw582 3 жыл бұрын
ඔව්, ඒක තමයි...
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
්බොහොම ස්තුතියි මිස්
@anjubaba8689
@anjubaba8689 3 жыл бұрын
කුරුදු කොලද ඒ
@jw582
@jw582 3 жыл бұрын
@@anjubaba8689 ...ow kurudu kola thamai..
@nayomeekularathna9655
@nayomeekularathna9655 3 жыл бұрын
මම දන්න විදියට කුරුදු කොළ නෙමෙයි.
@sithajayawardhana6882
@sithajayawardhana6882 3 жыл бұрын
Monawada ea kola wargyee nama
@amaramutthukaruppan385
@amaramutthukaruppan385 Жыл бұрын
Ranwan patata noweyida?
@Vishwa_2006
@Vishwa_2006 3 жыл бұрын
Api haduwa rasai thanks
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
Thanks dear
@nimaliliyanage4613
@nimaliliyanage4613 4 жыл бұрын
කළුවටම බැද්දහම තිත්ත ගතියක් එන්නෙ නැද්ද
@paddybandara7049
@paddybandara7049 4 жыл бұрын
Tikak add karane
@achalamadawaththa2486
@achalamadawaththa2486 8 ай бұрын
මේ සුවදටම ගොඩක් හදං කල් තියා ගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද..
@githagunawardana3942
@githagunawardana3942 3 жыл бұрын
Thank you math hadala balannan bs
@sayurukeshan9261
@sayurukeshan9261 4 жыл бұрын
Katahada lassanay nande
@visankasanjeewa9226
@visankasanjeewa9226 3 жыл бұрын
Supiri
@inokapriyadashani2797
@inokapriyadashani2797 2 жыл бұрын
වැදගත්
@rshanjalihanshamali6820
@rshanjalihanshamali6820 3 жыл бұрын
Godak Thanks Akki ❤️💖
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
අක්කේ බේ ලිව්ස් වෙනුවට ස්ටාර් ඇනිස් එකක් දැම්මොත් කමක් නැද්ද
@niroshiniperera7993
@niroshiniperera7993 3 ай бұрын
Thank you so much ❤🎉
@bongiyapaala5352
@bongiyapaala5352 3 жыл бұрын
Godak ස්තුති
@faskitchen7346
@faskitchen7346 4 жыл бұрын
Fish or beef 500g walata kochcharak danna ona the table spoon walin
@niroshawickramasinghe9683
@niroshawickramasinghe9683 3 жыл бұрын
Really appreciate your kind efforts to give us a meaningful vedio. Your vedios are simple. Not expensive. Easy to follow and remember. Keep it up 😉. May God protect you and your family from all evil.
@dulajlakshandesilva9935
@dulajlakshandesilva9935 4 жыл бұрын
Patta
@nelumdinusha3812
@nelumdinusha3812 3 жыл бұрын
අමු thunapaha hadanne meka badinne නැතුව නේද
@LasithChathuranga-gm4ig
@LasithChathuranga-gm4ig 3 жыл бұрын
Oya tharam kalu wenakan baddama thiththa rahak enne nadd akke
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
A wede niyamai
@amiladilhani8172
@amiladilhani8172 4 жыл бұрын
ස්තුතියි 🙏
@chamikawasanthi9262
@chamikawasanthi9262 2 жыл бұрын
ස්තුතියි ඔයාට බුදු සරනයි
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
බුදු සරනයි ඔබට ස්තුතියි
@stellaananth1995
@stellaananth1995 Жыл бұрын
Thank you sister 👍
@dilanyathiseera5411
@dilanyathiseera5411 2 жыл бұрын
THANK YOU VERY MUCH ! 💐💐💝
@madura7004
@madura7004 3 жыл бұрын
Hodata kiyala dunna
@SepaliNisansala-v1d
@SepaliNisansala-v1d 9 ай бұрын
👍👍
@dilhaninilanka3385
@dilhaninilanka3385 4 жыл бұрын
Kalu unama kara rasa annadda
@sweetprincess5231
@sweetprincess5231 Жыл бұрын
අක්කෙ මේකට අර බුරියානි වලට දාන මල් වර්ග තියෙන්නෙ ඒවයින් දෙකක් තුනක් දැම්මට කමක් නැද්ද අනේ ඉක්මනින් උත්තරයක් දෙන්න හොදේ
@arunkumara4883
@arunkumara4883 4 жыл бұрын
Akke oyata thank you akke Mama oyagen me dethamai balaporoththu une
@malaniganegama2969
@malaniganegama2969 2 жыл бұрын
Can we have the weight of the ingredients or how many spoonfuls you used to make this curry powder. Thanks.
@nilmininithy7291
@nilmininithy7291 4 жыл бұрын
Hmm harima suwadaiiiii
@hmdmarveledits6699
@hmdmarveledits6699 4 жыл бұрын
Hi niyamai
@saralam.a4695
@saralam.a4695 4 жыл бұрын
ස්තූතියි ඔයාට.
@chathuryainduwari7075
@chathuryainduwari7075 2 жыл бұрын
ගොඩක් තෑන්ක්ස් අනේ ❤️❤️❤️❤️
@jananirathnayaka6691
@jananirathnayaka6691 3 жыл бұрын
ගොඩාක් ස්තුති
@shanthiathpaththu5035
@shanthiathpaththu5035 4 жыл бұрын
Good
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Thanks nanga.
@nadikasanjewni2217
@nadikasanjewni2217 2 жыл бұрын
අපිට 250g හදාගන්න ඔනේ
@nadikasanjewni2217
@nadikasanjewni2217 2 жыл бұрын
Plz දාන්න කො
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 72 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 44 МЛН
How to make Curry Powder
6:09
GLAATORY
Рет қаралды 18 М.
Roasted and Unroasted Curry Powder - Episode 51
9:55
Anoma's Kitchen
Рет қаралды 341 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 72 МЛН