No video

අයිසින් කරන්න, ගැටෝ වලට නියමෙට ගැලපෙන ස්පොන්ජ් කේක් එකක් හරියට හදමු. Sponge cake.No butter cake.

  Рет қаралды 22,331

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

No Butter
No Baking Powder
අයිසින් කරන්න, ගැටෝ වලට නියමෙට ගැලපෙන,
ස්පොන්ජ් කේක්
Sponge Cake
එකක් හරියට හදමු.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
3 Eggs බිත්තර
[ 90-95 g egg white සුදු මද,
50- 55g egg yolk කහ මද]
90g Sugar සීනි
90g Flour පිටි
30g Fresh milk කිරි
20 g Oil තෙල්
1/2 tsp of Vanilla වැනිලා
Pinch of salt ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 116
@erandidassanayake7977
@erandidassanayake7977 9 ай бұрын
ඔයානනන් නියමයි මගේ අක්කී...කිසිම ගුරුමුශ්ටියක් නැතුව කියල දෙනවා...එකයි ඔයාගේ රෙසපීස් කවදාවත්ම වැරදිලා නැත්තෙ ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌹🌹🌹
@user-hi4ht8cb9g
@user-hi4ht8cb9g 4 ай бұрын
Aniwaryen...aththada kathava
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 9 ай бұрын
අද විශේශ දවසක් 11/11..ඉතින් නැන්දේ අද දවසේ ඔයා හිතන පතන සියලුම දේවල් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්...ඔබ වගේ ගුරුතුමියක් මට ලැබීම ගැන මන් විශ්වයට ස්තුති වෙනවා..
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 9 ай бұрын
💖💖💖💖💖11.11
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi daruwo..♥️
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 9 ай бұрын
ස්තුතියි දුව සැහැල්ලුවෙන් පැහැදිලිව ඕන කෙනෙකුට තේරුම්‍ යන පරිදි කියල දෙනවට ....🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🌼
@ramithsukhitha805
@ramithsukhitha805 9 ай бұрын
හොදට හැමදේම කියලා දෙනවා . Thank you so much Akki ! ගැටෝ කේක් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ.....
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Hadamu..
@anojasudarshani198
@anojasudarshani198 9 ай бұрын
දැක්කහම කන්න හිතෙනවා, නියමයි, චෙෆ් ගේ කෑම රෙසපි නියමයි. හදන්නැතුව ඉන්න බෑ, 👌👌❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🤣🌹❤️
@miheliokithma69
@miheliokithma69 9 ай бұрын
Chocalate cake hadanawanam piti ganna ona kohomada.
@janakakumara8695
@janakakumara8695 9 ай бұрын
Akki qwwa widihata math sasusage bun haduwa hodata lassanata haduna thank akki
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️❤️
@nadeerathiranagama1121
@nadeerathiranagama1121 9 ай бұрын
Awurudu ganak heuwa cake resipe ekak.hariyatama kiyadenawata godk thanks
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍❤️
@user-ts8ky9bi7u
@user-ts8ky9bi7u Ай бұрын
Meka gram kiyaka cake ekakda miss
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
චෙෆ් ගැටෝ එකක් කියලා දෙන්නකො ❤
@taniyafernando8873
@taniyafernando8873 9 ай бұрын
Chef help එකක්...මන් හදන කේක් රසට එනවා.ඒත් කේක් ට්‍රේ ගැන අවබෝධයක් නෑ මට .මන් ගාව තියෙන 1kg සෘජුකෝනාස්‍රාකාර tray එකට 1kg batter එක දැම්මම කේක් එක ගොඩක් උස මදි.දෙපැත්තෙන් ගොඩක් ඒක වෙනව..කේක් ට්‍රේ ගැන වීඩියෝ එකක් කරන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Mage recipe eka try karanna..baththan eeta tikak podi tray ekak ganna..♥️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super awesome very useful video . Very economical method Thank U so much Chef 🙏 for Ur great vlog 👍👌🤩😘🤗
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Most welcome 😊
@dinuanu5898
@dinuanu5898 Ай бұрын
තෙල් වෙනුවට බටර් දාන්න බැරිද
@sharminifernando480
@sharminifernando480 9 ай бұрын
Oya nisa godak dewal igenagaththa awankawa hariyata dena recipes nisa ape danuma wadewenawa niyama guruthumiyak oya a Hoda dewal nisa oyage babalata Eka loku arshireadayak wewe devi pihitai oyage family rkata
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🌼🌼
@sandakelumfonseka3200
@sandakelumfonseka3200 2 ай бұрын
Can you please tell me if it is possible to use a two-piece tray while making the sponge cake?
@ayeshathilini4522
@ayeshathilini4522 9 ай бұрын
Stand mixture eken butter cake haddi piti dala mix karanawada? Fold karanawada? Answer ekk dennko chef❤
@user-eh8qz6ut8q
@user-eh8qz6ut8q 9 ай бұрын
Oya niyameta hadala pennuwa thank you
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌹❤️
@subabandara2173
@subabandara2173 6 ай бұрын
තෙල් නැතිව මාගරින් දිය කරලා ගන්න පුලුවන්ද අක්කි
@dinuhewage5594
@dinuhewage5594 Ай бұрын
Methana kg kiyada
@niroshahewawasam3211
@niroshahewawasam3211 9 ай бұрын
Thank you so much dear chef. I love this sponge cake...😍😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@shamilamanawalanka3100
@shamilamanawalanka3100 9 ай бұрын
bohoma sthithi chef shani❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊♥️
@rajinirazak3703
@rajinirazak3703 9 ай бұрын
Best chef I have come across... 💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
So nice of you..❤️
@ChathuVlogs-yj5yf
@ChathuVlogs-yj5yf 9 күн бұрын
Me 1kg cake ekakda
@indikarajapaksha3477
@indikarajapaksha3477 9 ай бұрын
Lassanai cake eka .miss 500g da
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
350g withara
@hemanthijayakody6905
@hemanthijayakody6905 9 ай бұрын
Need a recipe for a blueberry cheesecake
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Will upload soon
@awanthiushani3675
@awanthiushani3675 9 ай бұрын
Fresh milk, oil tablespoon walin kiyanna puluwanda
@kaweekawee4302
@kaweekawee4302 9 ай бұрын
Chef thel venuvata butter melt krala gnna barida
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Sponge cake walata butter danne na..😊
@shanthiranasinghe5465
@shanthiranasinghe5465 9 ай бұрын
Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@theshiningstar1758
@theshiningstar1758 9 ай бұрын
Me widiyata chocolate Cake hadanne kohomada
@subashinirodrigo3086
@subashinirodrigo3086 9 ай бұрын
Thanks putte niyamai ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️
@kaviruhi7439
@kaviruhi7439 9 ай бұрын
Thank you! chef
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure!
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 9 ай бұрын
Thank you so much ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@sudarshikageethani879
@sudarshikageethani879 9 ай бұрын
Thank you chef 💖💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@harshanilakmali3735
@harshanilakmali3735 9 ай бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You are most welcome
@ggjjdgjj
@ggjjdgjj 9 ай бұрын
පොල් තෙල් දාන්න පුළුවන් ද chef?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Puluwan, honda pirisidu ekak ganna...❤️
@sharmaperera485
@sharmaperera485 9 ай бұрын
Thank you shani❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You’re welcome 😊
@taniyafernando8873
@taniyafernando8873 9 ай бұрын
Chef රට යන කෙනෙකුට ගෙනියන්න හදල දෙන්න පුලුවන් චිකන් කරි එකක් කියල දෙන්නකො..මාලු වගේනම් ඇඹුල්තියල් දානවනෙ.ඒ වගේ චිකන් තියාගන්න පුලුවන් විදියක් කියල දෙන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Meka thama oyata hariyanne..❤️ kzbin.info/www/bejne/gpmamJpvZ7iEkJosi=Fdp8qOyzAeUtr9eG
@taniyafernando8873
@taniyafernando8873 9 ай бұрын
@@cookingwithchefshani thank you chef.... වෙන අයගෙ රෙසිපි හොය හොය ඉන්නෙ නෑ...ඔයාගෙ රෙසිපි ඒ තරම් sure ♥️♥️
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 8 ай бұрын
මමත් දැන් ඕනම දේකට කෙලින්ම බලන්නෙ chef Shani ගෙ recipes. හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා .thank you so much ❤️ 💗
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
@@dilinikariyakarawana2999 ♥️
@ckgckg2176
@ckgckg2176 9 ай бұрын
Thanks chef❤️
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@gangsters3084
@gangsters3084 9 ай бұрын
බේකින් පවුඩර් ගන්නෙ නැද්ද
@dilakshishani65
@dilakshishani65 9 ай бұрын
Na.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Na kiyala kiwwe yakadoo..😊♥️
@user-el6ju3rt6w
@user-el6ju3rt6w 9 ай бұрын
Oil daddi coconut oil ganna barida?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Honda ekak ganna
@chandrikawijetunga7895
@chandrikawijetunga7895 9 ай бұрын
Thank you so much ❤❤❤❤❤❤❤
@TrillbyMiranda-kf7yy
@TrillbyMiranda-kf7yy 9 ай бұрын
Meka cup cake liners wala dala ganna puluwanda .
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Puluwan ❤️
@dcshanika294
@dcshanika294 9 ай бұрын
Roll cake hadanneth me recipe ekenda?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Similar e unata quantities wenas
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
චෙෆ් මෙිකට කිරි පිටි දාන්න බැරිද. පුලුවන් නමි කොහොමද දාන්නෙ
@reshanikarunarathna6057
@reshanikarunarathna6057 9 ай бұрын
තෙල් කොහොමද මිස් 20g ගන්නෙ. මිලිලීටර් වලින් ගන්නව නම් කොහොමද මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
1 1/2 tbsp
@subashinirodrigo3086
@subashinirodrigo3086 9 ай бұрын
Gram 20 teaspoon kiyada putte
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
1 1/2 tbsp..❤️
@NadeekaMadushani-to5ib
@NadeekaMadushani-to5ib 9 ай бұрын
bandar aka baridi akkiyo
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Amarui..❤️
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 9 ай бұрын
ගොඩක් ස්තූතියි චෙෆ් 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌹♥️
@amilasenal6216
@amilasenal6216 9 ай бұрын
මේකට කොකෝවා පවුඩර් දානවනම් කොච්චරක් විතරදාන්න ඕනිද ශෙෆ්...
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
1 tbsp
@b.l.g.ksiriwardana5693
@b.l.g.ksiriwardana5693 6 ай бұрын
Baking powder danne nadda
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Naha..
@sujathaekanayake602
@sujathaekanayake602 9 ай бұрын
තෙල් කිරි ග්‍රැම්වලින් මනින්නේ කොහොමද කියන්න
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Scale eka udin thiyala grm button eka press karala anith ewa wagema kira ganna..♥️
@joncyjohnson4816
@joncyjohnson4816 9 ай бұрын
දියර වර්ග gram වලින් මනින්නේ කෙසේද? ml? මම දැන් හදන්න කියලා.මම 😅❤🇩🇪
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Ay bari..scale eka udin thiyala grm select karanna..❤️
@joncyjohnson4816
@joncyjohnson4816 9 ай бұрын
Thank you
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 9 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌹🌹
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 9 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌹❤️
@champrikagallage5077
@champrikagallage5077 9 ай бұрын
❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🥰
@sithushorts.276
@sithushorts.276 9 ай бұрын
👍❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️😊
@prasangikasiriwardena2343
@prasangikasiriwardena2343 8 ай бұрын
🎉
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
🌹💖👍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 9 ай бұрын
👌👌👌💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊♥️
@dineshapriyadarshani1703
@dineshapriyadarshani1703 9 ай бұрын
❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊♥️
@user-sw4rx6sx6q
@user-sw4rx6sx6q 9 ай бұрын
පුලුවනම් සෝයා අයිස්ක්‍රීම් හදන විදියත් කියාදෙන්න.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍♥️
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 5 ай бұрын
👍
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН