No video

පාර වැරදුන හන්තාන ගමන Sri lanka | Kandy | Hanthana.

  Рет қаралды 4,725

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

Күн бұрын

පාර වැරදුන හන්තාන ගමන.
සති ගනනකට පස්සේ ඔන්න ගමනක් යන්න දා ගත්තා. රටත් වහලා නිසා ගෙදර ඉන්න මාරම කම්මැලි. සුපුරුදු පරිදි සියලු කලමනා ලක ලෑස්ති කරන් සෙනසුරාදා උදෑසන 11 පමණ නිවසින් පිටත් වු අප හන්තාන කදු පාමුලට දහවල් 2 පමණ වන් විට ලගා උනෙමු. Camp කරන්ඩ තැනක් හොයාගන්ඩ මාර ගේමක් දුන්නේ. ඉතිරි ටික දැනගන්න සම්පූර්ණ වීඩීයෝව බලන්න. හන්තාන කොයි තරම් ලස්සනද කීයලා.
Camera : gopro hero 9 (cemaraLK-Kandy)
Iphone 7
Tent. : Colmen 2 persons sundome tent*2 (Camping Gear - Kandy - 077-7970910)
Music: Shoreline (source by inshot)
Musician: Rook1e (source by inshot)
Music : spring moon (source by inshot)
Facebook page : Denna Ekka / dennaekka

Пікірлер: 82
@dulanadeesha4032
@dulanadeesha4032 2 жыл бұрын
Wow..amazing boys ❤❤ Super vlog again ❤❤..Hantha gamna is also a remarkable icon in my life..❤❤..I love to see that agian..❤❤..Best of best tavellers..💪💪❤❤ Miss you Dimli akka..🙏❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
මල්ලී ආදරෙයි ❤️❤️
@rasindudanoj2920
@rasindudanoj2920 2 жыл бұрын
අපිත් ගියා අපි ගියේ අමායා හිල් රෙසෝර්ට් එකට උඩින් ඒ පාර ටිකක් ලේසියි හැබැයි උඩට යන්න පැය දෙකක්වත් යනවා අපි උදේ 11ට වගේ නැගලා රෑ 8යි පල්ලට එද්දි මාර experience එකක් වැස්සෙ ආවෙ 🔥😍
@dennaekka
@dennaekka 2 жыл бұрын
අම්මෝ ඔව් ඒකනම් ඇත්ත පාරවල් හොයාගන්ඩ තමා අමාරු 😍
@kasundilshan5373
@kasundilshan5373 2 жыл бұрын
Thank you for the amazing experience and for the unforgettable memories ! 🔥⛺️🍳⛰
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ ආයේ යන්
@nadaya19
@nadaya19 Жыл бұрын
Wow
@dennaekka
@dennaekka Жыл бұрын
😍😍😍🙏🙏🙏🙏
@user-ix3mi1tz9i
@user-ix3mi1tz9i 2 жыл бұрын
Onna adat balanna patan gatta oyage video mama ratawate chanel eke asanka wijethunga oyata jaya
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා. ජයවේවා පස්සේ බලන්නම් වීඩියෝ දැන් වැඩක ඉන්නේ. ආදරෙයි ජයවේවා ❤️❤️❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
වාසී වාසි මේ සතී ගානකට පස්සේ දැක්ක සුපිරිම විඩියෝ එක ගෙදර ඉන්න හිතෙන්නම නෑ අප්පා මේක නම් මාර ඒ කියන්නේ ෆට්ට👀👀👀👀👀🔥 අපේ වචනේ ඉතින් ස්තුතියි ස්තුතියි යන්න ඔනී හන්තාන යනවා නම් මෙන්න විඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා යන්න ජය 💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව් ඔව් ඒක ඇත්ත නලියනවා නේ ඇතුලේ ඉදලා 😍
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
@@dennaekka ඔවු අප්පා
@pamodyasamuduni5285
@pamodyasamuduni5285 Жыл бұрын
Aiye
@dennaekka
@dennaekka Жыл бұрын
❤️❤️❤️
@rpjlasntha4271
@rpjlasntha4271 2 жыл бұрын
😉😉😉😉😉😉😉😉😉
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
Ada set une channel eka. Maru mchan vlog eka. Lassanata thiyenwa. 🙏❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි වගෙම බොහොම ස්තුතියි ❤️❤️❤️
@sachiniupeksha1422
@sachiniupeksha1422 2 жыл бұрын
Superb ❤❤❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@asankaweerasinghe6154
@asankaweerasinghe6154 2 жыл бұрын
♥️♥️♥️
@dennaekka
@dennaekka 2 жыл бұрын
Asa ❤️
@sugathprasangakalugamage7695
@sugathprasangakalugamage7695 2 жыл бұрын
Manike akka awe nathi aka hodai naththam loku amarawaka watenawa
@dennaekka
@dennaekka 2 жыл бұрын
🤣🤣🤣🤣 කරේ ගෙනියන්න වෙන්නේ
@saliqatravels9940
@saliqatravels9940 2 жыл бұрын
SHA SHAA LASSANAI
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ලස්සන යි
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank u ❤️
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
Eaaka nam harima adventures gamanak tamai ...well done boys... lassanai video eka ... ❤️❤️❤️😍😍😍😍
@rasindudanoj2920
@rasindudanoj2920 2 жыл бұрын
Hi 😌
@dennaekka
@dennaekka 2 жыл бұрын
Menika 😍
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ඇත්තටම video එක 👌
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ජයවේවා වටෙන් පිට ආදරෙයි ❤️❤️❤️❤️
@mikrokosmos_sk6332
@mikrokosmos_sk6332 2 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි ❤️
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ලස්සනයි..
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි ❤️
@danukanaveen9668
@danukanaveen9668 Жыл бұрын
🥺♥♥♥
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි 😍😍
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
Superb brother 🤟🤟
@dennaekka
@dennaekka 2 жыл бұрын
අයියා ❤️
@prasannamanoj3758
@prasannamanoj3758 2 жыл бұрын
සුපිරි
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@laksricol3220
@laksricol3220 2 жыл бұрын
🤜🖤🤛 bokka niyamay
@dennaekka
@dennaekka 2 жыл бұрын
Bokka 😍
@kumara4978
@kumara4978 2 жыл бұрын
Ela ela
@dennaekka
@dennaekka 2 жыл бұрын
Asa 😍😍
@dmproductionsl975
@dmproductionsl975 2 жыл бұрын
Supiri ban
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
Superb guys 👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@roshanmahakumarage3859
@roshanmahakumarage3859 2 жыл бұрын
aadarey brother 😘
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ 😍
@samapriyagamlath2009
@samapriyagamlath2009 2 жыл бұрын
Superb ♥️♥️
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ 😍
@chathurasinghapura1158
@chathurasinghapura1158 2 жыл бұрын
👍👍👍👍💥💥💥
@dennaekka
@dennaekka 2 жыл бұрын
අයියා 😍
@ShalakaGamage
@ShalakaGamage 2 жыл бұрын
❤❤❤❤❤❤❤ Hanthana... gedara wage😁
@dennaekka
@dennaekka 2 жыл бұрын
😂😂😂
@pathumdivyanga9547
@pathumdivyanga9547 2 жыл бұрын
supiri
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Hanthane kande mudune gatte [edge] eke yanna Epa. Pathaleta vatila marenna puluwan.
@isindraoshadhi5553
@isindraoshadhi5553 2 жыл бұрын
🔥🔥
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි
@sathsaramadumadawa9526
@sathsaramadumadawa9526 2 жыл бұрын
✨🔥
@dennaekka
@dennaekka 2 жыл бұрын
😍😍
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Machen Patti vedio eka.machan oyala kandy wala 4 kanuwa paththenda bagged? Campus eka paththenda ?
@Chanduma_Satharasinghe
@Chanduma_Satharasinghe 2 жыл бұрын
❤️💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි 😍
@AkiVlogsSL
@AkiVlogsSL 2 жыл бұрын
Eka supirii 😍🍃
@dennaekka
@dennaekka 2 жыл бұрын
Thank you 😊
@pamodyasamuduni5285
@pamodyasamuduni5285 Жыл бұрын
Anee kiynnko
@Chanduma_Satharasinghe
@Chanduma_Satharasinghe 2 жыл бұрын
❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි ❤️
@samitha8805
@samitha8805 Жыл бұрын
Aiya travel karanne map eka balanda
@madushanudara8197
@madushanudara8197 2 жыл бұрын
මල්ලිලා ගිණි මැලේ නිවලද ආවේ.....
@dennaekka
@dennaekka 2 жыл бұрын
😂😂 ඔව් ඔව්
@pamodyasamuduni5285
@pamodyasamuduni5285 Жыл бұрын
Night camping ekkt ticket kdnwd venama
@dennaekka
@dennaekka Жыл бұрын
නෑ මලේ ❤️🙏
@mrshana7662
@mrshana7662 2 жыл бұрын
TENT EKA FULL WATAPROOF DA
@dennaekka
@dennaekka 2 жыл бұрын
Na wenama rain cover ekak gatta dan ok. Gannawanam dual layer tent ekak ganda waterproof
@akiladanuska5726
@akiladanuska5726 2 жыл бұрын
Mokada bole hathi mahansida
@dennaekka
@dennaekka 2 жыл бұрын
Kandane ban bag ekath loku wadi hinda mahanci wadi ithn
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Kandy Thalappakatti 🔥
19:58
Ashen Senarathna
Рет қаралды 271 М.
TRAVEL IDEA || 2022-06-26||  HANTHANA
18:09
Swarnavahini TV
Рет қаралды 28 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 7 М.
Hanthana Mountain Range|Sri Lanka| හන්තාන කඳු තරණය...|Vlog 04
34:49