ලංකාවේ නිපදවූ පළමුවන බස් රථය - Saniro Bus Sri Lanka

  Рет қаралды 384,353

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 1 000
@jagathsrideera8813
@jagathsrideera8813 Жыл бұрын
අපේ රටේ කුහක මිනිස්සු ඉන්නවා මහත්තයෝ ඒ උනාට ඔබව ඔබතුමා ගත්ත පියවර ගත් තිබ්බ අඩිය ඉදිරියටම යන්න ඔබතුමාට තෙරුවන් සරණයි ජය
@darmakeerti2153
@darmakeerti2153 Жыл бұрын
ඵ්ක ඇත්ත පුදුම කුහක මිනිස්සුන් ඉන්නෙ සුභ පැතුම්
@vihagalochana2249
@vihagalochana2249 Жыл бұрын
කුහුවක කම තියෙන්නේ බලය තියන මිනිස්සු ලග තමයි වැඩිපුර
@darmakeerti2153
@darmakeerti2153 Жыл бұрын
@@vihagalochana2249 👍
@navindunimsara8440
@navindunimsara8440 Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@machatte2368
@machatte2368 Жыл бұрын
කවදාහරි දවසක මෙ කොල්ලා පිට රටක ලොකු තැනක ඉදියි... අපෙ රටට අගයක් නැති වුණත් ❣️
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Lankawa goda danna atha denawanan hodai
@warsil3735
@warsil3735 Жыл бұрын
Micro bus haduwe 2013 eeta ossllea Wesco haduwa , micro eke eath 100% ape nemi
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
@@warsil3735 habai meke thahadu pawa ape rate micro kohomath lankawe newe
@jayanthaseneviratne1437
@jayanthaseneviratne1437 Жыл бұрын
කුඩා දරුවන් සහ වයස අයත් ගමන් කරන නිසා මෙහි ආරක්ෂිත තත්ත්වය තවත් වර්ධනය කරන්න. ඔබලාගේ උත්සාහය ඉතා ඉහළින් අගය කරමි. ජය වේවා!👍
@sajithmadushanka6189
@sajithmadushanka6189 Жыл бұрын
උද්‍යාන ඇතුලත ධාවනයට මේක හදලා තියෙන්නේ. පාරේ දුවද්දි බොඩියක් එයි
@ajantha123kumari7
@ajantha123kumari7 Жыл бұрын
හරිම සතුටුයි..අපේ රටේ ,අපේ දේට,අපි ආදරෙයි..සියලුම ශක්තිය ධෛර්‍ය ලැබේවා..නැවත් මෙවැනි දේ කිරීමට.තෙරුවණ් සරණයි සියලුම දෙනාට.
@harinidinuththara2404
@harinidinuththara2404 Жыл бұрын
ඇල්ල වගේ සන්චාරක ප්‍රදේශ වලටනම් මරු මේ බස් එක
@chathurabandara2577
@chathurabandara2577 Жыл бұрын
Saniro ලෝගෝ එක කැපිටල් අකුරින් දාන්න මහත්මයා එතකොට තවත් පෙනුමයි SANIRO ඔබට ජය...බුදු සරනයි
@araliusa
@araliusa Жыл бұрын
අවුවේ යන්න එපා පිච්චේවි, දැනටමත් ඕක පිච්චිලා
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@araliusa මොංගල්ද අංකල් 😹👍
@araliusa
@araliusa Жыл бұрын
@@thilijay8837 මොනගල්ද කියලා පොඩ්ඩක් පාසලකම නොවේ අන්තර ජාලය ඇසුරු කරන කෙකෙකුගෙන අහගනින්, ඒ තරමට ඔබල මෝඩ,ඔබල කියවන්නේ නැහැ මිත්‍රයා. කියවපන්.
@araliusa
@araliusa Жыл бұрын
@@thilijay8837 මොදයනට මිට වැඩ දැනුමක් කොහෙන්ද, මිලියන 22ක් අවුරුදු 70ක් තිස්සේ කලේ එකම ගොන් වැඩේ කොට,උබලට වෙනමම මොලයක් කොහේ එන්නද?
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@araliusa දේශපාලනය අදාල නෑ එක එකාට කඩේ යන්නෙ නෑ කොහොමත් 👍
@Ceylonherbsmarket
@Ceylonherbsmarket Жыл бұрын
ඔබතුමා හරියට හරි. මේ දේශපාලුවෝ කොමිස් කුට්ටියට වහ වැටිලා මිසක් දේශීය නිශ්පාදනවලට අත දෙන්නේ නෑ. අපි අපේ ගමනක් යන්න ඕනේ
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
අනේ දෙවියනේ ඇයි අපේ රටේ ලොක්කෝ මේ තරම් කුහක මේ තරැන මොල වලින් වැඩ ගත්තානම් ලංකාව දියුනු රටක් කරන්න වැඩි කාලයක් යන එකක් නෑ හරිම සතුටුයි ආඩම්බරයි මේ දරැවො ගැන බුදු සරණයි..ජනාධිපතිට මෙය පෙනේවා කියලා පාර්ථනා කරනවා..
@dulajnimesha
@dulajnimesha Жыл бұрын
ආදරෙයි ගම්පහ බණ්ඩාරනායක අම්මේ මේ වගේ සුපිරිම දරුවන් ලක් මෑණියන් වෙත දායක කරාට ❤🇱🇦🇱🇦🇱🇦
@Bus12310
@Bus12310 Жыл бұрын
අපේ රටේ පලකයන්ගේ ඇස් ඇරි අපේ රට වැටි ඇති වෙලාවක අපේ පාලකයින්ගේ හිත යොමු වි මෙමෙ බස් වියපරය. වැඩි දියුණු කර ගැනීමට රටේ පාලකයන්ගේ අත හිත ලැබේවා කියා ප්‍රාර්තනා කරමී🤩🤩🤩🤩🤩🤩😃😃😃😃🤩🤩🤩🤩🤩🤩
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියන එක අපිට අදාල නෑ නමුත් රට වෙනුවෙම් මේ මිනිස්සු දිරිමත් කරන එකම ඇති ඔබවහන්සේට බොහෝම ස්තුතී. අදහස දුන්න වගේම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න කටයුතු කරයි කියල හිතෙනව. ❤️👌
@parapitiya
@parapitiya Жыл бұрын
සියයට දාහක් එකඟයි.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
@@parapitiya ❤️👌
@pradeepalakmali6891
@pradeepalakmali6891 Жыл бұрын
Niyamai atha arinna epa digatama yanna jayawewa👍👍👍👍
@aselapriyanga
@aselapriyanga Жыл бұрын
ඔබතුමා නිවැරදියි!
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
@@pradeepalakmali6891 👌
@upalijaya4645
@upalijaya4645 Жыл бұрын
හරිම සතුටුයි.. ආඩම්බරයි අපේ සිංහ පැටව් ගැන වගේම සනිරෝ අධිපති තුමා ගැන... ඒත් මේ රට පාලනය කරන කුහක හැතිකරේට ඕන කොමිස්....
@santhapradeep8217
@santhapradeep8217 Жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි අපේ දේ අගයන්ඩ බැරි කාලකන්නි ඉන්නේ එකයි දුක අපි දැනටමත් පරක්කුයි මෙක හරියට කරන්ඩ චාන්ස් දෙනවනම් රටේ ආර්ථිකය පට්ටම සාර්ථකයි
@welderhub
@welderhub Жыл бұрын
තවත් මෙවැනි නිශ්පාදන කිරීමට හැකියාව ලැබෙවා.ගොඩක් සතුටුය් ♥️
@dulipkumara3213
@dulipkumara3213 Жыл бұрын
රටේ ඉන්න පාලකයන්ට මේ පිලිබදව අවදානය යොමු වේවා.ඔබ සැමට ඉදිරියට යන්න ලැබේවා
@geethmadawala2637
@geethmadawala2637 Жыл бұрын
බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
කොච්චර හොඳයිද මෙවැනි වැදගත් මිනිසුන් අපේ රටේ තව තවත් පහලවේවා .
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
ඇත්ත කතාව ඔබතුමා කාගෙවත් පස්සේ යන්න ඕන්නැ මෙය කරන්න උදව් උපකර කල සැමට දෙයියන්ගෙම පිහිටයි ජයෙන් ජයම වේවා පරිස්සමෙන් 💐🙏🇱🇰
@apeparamparikawedakama2270
@apeparamparikawedakama2270 Жыл бұрын
තෙරුවන් සරණයි. අපේ රටේ දක්ෂයො එමටයි. අදක්ෂයො පාලනය කරයි. අමනුස්සයො රජ කරයි. ඒකයි මෙ දුක්. ඔබට සුභ පැතුම්.
@isurutharaka3004
@isurutharaka3004 Жыл бұрын
සතුටුයි ලංකාවේ මෙහෙම හිතන මිනිස්සු ඉන්න එක ගැන... ගොඩක් ආඩම්බරයි 😊
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමිට අපේ ලංකාවේ තවතවත්. දියුණු වේවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏❤️🇸🇦
@gucciboy4009
@gucciboy4009 Жыл бұрын
හදවතින්ම සුබපතනවා මේ දෙයට ලංකාවේ නිශ්පාදනයක් 🇱🇰💕
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!! ඔබගේ බුද්ධිමත් බව ඉතාමත් අගය කළ යුතුයි ඉතාමත් වටිනා නිර්මාණයක් 👌👍👏👏👏තරුණ බුද්ධිමත් අතිදක්ෂ දරුවන් සමඟ එකතු වී යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට එකාවන්ව එක්ව නැගි සිටිය යුතුයි 👍👌👏👏ජනතාවගේ රජයක් බිහි විය යුතුමයි ,, හොරුන් විනාස කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!!🙏
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
ගොඩාක් සතුටුයි අපේ දරුවො ගැන..වගේම ඔබ තුමා ගැන.
@sl.sgamer6320
@sl.sgamer6320 Жыл бұрын
අනාගතයේදී අපිටත් ලංකාවේ හදපු බස් එකක යන්න ලැබේවා!!!! . 👍👍👍👍👍👍👍
@YasasvieGuruge
@YasasvieGuruge Жыл бұрын
සංචාරක කලාපවලට මේවගේ බස් දැම්ම නම් ගොඩක් වටිනවා. ගාල්ල කොටුව ඇතුලට ලොකු බස් ඇතුල් කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ලොකු බස්වල එන සංචාරකයන්ට කොටු දොර ලගින් බැහැල කොටුව ඇතුලට යන්න වෙන්නෙ පයින් අවුවේ කර වෙවී. මේ බස් එක කොටුවේ ඇතුලේ සංචාරය කරන සංචාරකයන්ට හදුන්වා දුන්නොත් අව්වෙ කරවෙවී පයින් යන්න ඕනෙ නෑ
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
හොඳ අදහසක් මිනිසුන් ට. පාලකයින්ට හොඳ අදහසක් එහෙම දෙයක් import කරගන්න. 🎷💼💼
@daysoframidu6290
@daysoframidu6290 Жыл бұрын
Ado niyama idea eka bm ❤️👍
@MALHARA-wq4sb
@MALHARA-wq4sb Жыл бұрын
Brother බස්වලින් ගිහින් ගාලු කොටුව බලන්න බැහැ....
@secretm847
@secretm847 Жыл бұрын
Redigama zoo ekak thiyenne eke athule duwannath maru haby wate cover krnna weno poddk saththu inna hinda
@sisilliyanage549
@sisilliyanage549 Жыл бұрын
අපේ රටේ කෙනෙක් මෙවැනි වැඩක් කලාම හරිම සන්තෝෂයි,ඉතාමත් ඉක්මනින් රජයෙන් අවසර ලැබේවි කියා ප්‍රාර්ථනා කරනවා ජය වේවා
@kavinduashan9277
@kavinduashan9277 Жыл бұрын
අනේ බන් නියමයි. කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤
@udarainduranga5779
@udarainduranga5779 Жыл бұрын
ඇත්තෙන්ම ආඩම්බරයි මෙ වගෙ දේවල් තමා වෙන්න ඔනී Respect 👌👌
@words1983
@words1983 Жыл бұрын
ආඩම්බරයි ලොක්කා, ඔය ව්‍යාපාරය ජයෙන් ජයම අත්වේවා, කුහක බල්ලොන්ගේ දෙබස් වලට වැටෙන්න එපා. යන්න ඉදිරියට, නොසැලි යන්න, ජයවේවා 🇱🇰🙏❤ ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.
@pathumprabath8450
@pathumprabath8450 Жыл бұрын
සුපිරි වැඩකාරයෝ ටිකක්. ජයවේවා ❤️🇱🇰
@jagathnishanthajayaweera1215
@jagathnishanthajayaweera1215 Жыл бұрын
ඔබ තුමාට සහ කන්ඩායමට තව ශක්තිය ලැබෙන්න ඕන තව නව නිපැයුම් කිරීමට
@srimathrama4869
@srimathrama4869 Жыл бұрын
ඇත්තටම ඇස්වලට කඳුළු ආවා මේක බලද්දි. මේ වගේ දක්ෂයින් ඉන්න රටක අදක්ෂ පාලකයො කරන්නෙ මොනවද කියලා. අපේ කරුමෙ මේක. නමුත් මේ නිර්මාණයට දායකවුණු ඔබ සියලු දෙනාටම ජයවේවා
@dahkdissanayake2595
@dahkdissanayake2595 Жыл бұрын
ඒකයි ඇත්ත...මේ රටක කිසි දියුනුවක් නැත්තේ.....ඍණාත්මක අදහස් පිරුණු මිනිස්සු ඉන්න කම්...ලෝකයට අභියෝග කරන්න බෑ.....තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා...!බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි...!!!
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
ආබාධිත අයගේ රථයක් හදා ගැනීමට අවශ්‍ය යි තෙරැවන් සරණයි ඡයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
බුදුසරණයි සියළු දෙනාටම.... යහපත් දේ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
@samansaman8199
@samansaman8199 Жыл бұрын
අපේ රටට ලෝකු අඩම්බරයක් හැබැයි ඔකේන් කොමිස් අවනම් ඔතන ඇමැතිලා ඉන්නවා ඔබතුමාට ගොඩක් පීන් මහත්තයා රට දියුණු වේවා පුලුවන්ම් දුප්පත් මිනිසුන්ට ගන්න පුලුවන් වහනයක් හදන්න බුදුසරණයි
@jagathjagath6641
@jagathjagath6641 Жыл бұрын
1st comment ඔය වගේ දේවල් කරන්න ලංකාවට තව ශක්තිය ලැබේවා❤️
@sugethliya4256
@sugethliya4256 Жыл бұрын
රටෙි කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙි ත්වෙ ඇතිවෙලා තියෙන්නෙ ....😭😭😭😭
@naminduthiwanka1623
@naminduthiwanka1623 Жыл бұрын
සනිරෝ ආයතනය නිෂ්පාදනය කට නව බස්රථය ගැන ආඩම්බරයි.මගීන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ බස් රථය වැඩි දියුණු කරනවානම් වඩා හොඳ නිර්මාණයක් වේවි.
@amanthamethushan8866
@amanthamethushan8866 Жыл бұрын
මේකත් වඩා හොඳ නිර්මාණයක් තමයි ලංකාව වගෙ රටක් මේ වගේ දෙයක් නිර්මාණය කරනවා කියන්නෙත් සුපිරියක් තමයි
@karunarathnerm3046
@karunarathnerm3046 Жыл бұрын
@@amanthamethushan8866 mm
@niluminilumi8383
@niluminilumi8383 Жыл бұрын
Umandawata godak watinawa...parisaraya narabamin yanna puluwan
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Jayama jaya wewa
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Harema sathutuy
@Gmusic1357
@Gmusic1357 Жыл бұрын
අපිට engine ඒක හදන්න පටන් ගන්න ඒක අනාගතය ට කල් දන්න එපා,එතන තමයි අපිට දියුණු ව තියෙන්නේ,ඒ සඳහා අදම පටන් ගන්න,ඔබ තුමා ඉතාසයේ වෙනසක් කල ප්‍රධාන චරිතයක් වෙනවා සත්තයි, අපිටත් සම්බන්ද වෙන්න තියෙනවා නං,සුනිරෝ vehicle manufacturing company ekata ඉතා සතුටින් එකතුවෙලා උපරිම සහයෝගය දෙනවා
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අනුර කුමාර දිසානායක රජයක් යටතේ අනිවාර්යයෙන්ම එන්ජින් හදනව
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
@@srilankanlibrary3263 Ha 😂
@araliusa
@araliusa Жыл бұрын
ඔබලවගේ පිස්සෝ ඉන්න රටක්, චීනෙන් කැලි ගෙනල්ලා එකරැස් කරන එකට කියන තවත් නමක් හොයාගන්න.
@araliusa
@araliusa Жыл бұрын
@@srilankanlibrary3263 ඇටේ තමා උන් දන්නේ ගිනිතියන්න, CTB බස් 553ක් ගිනිතියපු උන් ගෙන් එන්ජින් හදන්න බලාපොරොත්තුවෙනවා, බහබන්කුව හොරකම් කරපු කෙනා රට හදන කල් ඉන්නවා, හොර සල්ලි ගහපු එකා රටේ ආර්ථිකය හදන කල් ඉන්නවා, සුනාමියෙන් සල්ලි හොරකම් කරපු එක රජතුමා කරන ඔබලා බම්බුව තමා දන්නේ?
@savinduperera111
@savinduperera111 Жыл бұрын
@@araliusa pissu huthhek me
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
හරිම සතුටුයි . ඔබ සැමට ජයෙන් ජය. අපේ ජාතියේ ගැලවුම් කරු සමන්ත භද්‍ර හිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹❤️❤️
@dehannethula4590
@dehannethula4590 Жыл бұрын
අනාගතයේ 𝘁𝗲𝘀𝗹𝗮 වගේ වාහන ලංකාවේ බිහිවේවා 😀😃
@araliusa
@araliusa Жыл бұрын
හලෝ ටෙස්ලා අය්තිකරයා මේ ගොනාගේ මොලේට දමලා ඉලන් මාස්ක්ට අගවුරව කරන්න එපා,එක පට්ට මොලයක්. මේ කලි එකරැස් කරන ගොබිලෙක්
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මුළු හදිමිම සුබ පතනවා ඔබට ගොඩක් ලස්සනයි ගොඩාක් දියුණු වෙන්න වාසනාව ලැබෙිවා බුදු සරණයි 🙏🙏🙏
@luckylover1848
@luckylover1848 Жыл бұрын
Congratulations සනිරෝ.🔥✌️
@indragith9768
@indragith9768 Жыл бұрын
අපේ රටේ නව නිපයුම්වලට තැනක් නැති එක ගැන දුකයි. කොරෝනා කාලේ මොන තරම් නව නිපයුම් කලා ද. මේවා දිරිමත් කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි . ඔබලාට මෙවන් දේ කිරීමට ශක්තිය ලැබේවා
@s.rchathuranga9204
@s.rchathuranga9204 Жыл бұрын
No words... Great work... Come on srilanka!
@wahweerasinghe4484
@wahweerasinghe4484 Жыл бұрын
ඔබ තුමාගේ උත්සාහය සාර්ථක වීම ගැන ආඩම්බරයි බුදු සරණයි
@nimalkusha
@nimalkusha Жыл бұрын
We are very happy to see you SANIRO team. Jayawewa Budusaranai.
@tipslk22
@tipslk22 Жыл бұрын
ගැම්මක් තමා. සුපිරිම. වැඩේට සුභ පතනවා 🖤🤟🤟🤟🤟
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 Жыл бұрын
වටිනා නිර්මාණයක් ❤❤ 😍😍 ජය වේවා 💪💪
@yasas__x
@yasas__x Жыл бұрын
සුපිරි
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මේ නව නිර්මාණ ය.කරන්න සහභාගි වූ සියලුම දෙනාට ජයවේවා . අගය කරමි...ඔබලා හැමෝම ..
@araliusa
@araliusa Жыл бұрын
යකෝ නව නිර්මාණ කියන්නේ මේවට නොවේ, මේවා කොපි, චැසිය ඉන්දියාවෙන් හෝ චීනෙන්, ටයර් වෙන් රටකින්,තිරිංග තවත් රටකින්,එන්ජිම තරාත රටකින්, යකෝ මෙකරන්න එකලාස් කරලා කරන ඒවා. මු හාදයා කොපි කැප්ටන් කෙනෙක්.
@indikaruwan1007
@indikaruwan1007 Жыл бұрын
බුදුසරණයි දිල්රැක් සර්ට ..ජයවේවා දිනේන් දින දිවුනු වේවා මන් ඔක මුල ඉදන්ම බැලුවා
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 Жыл бұрын
දිලරුක් මහතා මේ දරුවන්ට මග පෙන්වමින් ඉදිරියට තැබූ පියවර සාර්ථකවයෙන් සාර්ථකත්වය කරාම යෑමට සුභ පතනවා. ජයෙන් ජයම වේවා !!! Made in 🇱🇰
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
පාලකයො ඇරෙන්න රටේ මිනිස්සු හැමෝම මානසිකව වට්ටල තියෙන මේ වගේ වෙලාවක මෙහෙම හරි ධනාත්මක දෙයක් කරන්න ඉදිරිපත් වුණු හැමෝටම පින්. මේ දිහා ධනාත්මක ඇසින් බලන මිනිස්සුන්ට මේක ලොකු ගැම්මක්. බොහොම ස්තූතියි. 🙏 මේ ඔබව අපහසුතාවයට පත්කරන්න අහනව නෙමෙයි. දැනගන්න ආසාවට අහන්නෙ. වැස්ස වෙලාවක වතුරෙන් බේරෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේකෙ. ❤️
@Paragatha
@Paragatha Жыл бұрын
ආඩම්බරයි.... හරිම සාර්ථකයි.... සරලයි. පියකරුයි
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
ඔබ වැනි අයට තමයි මහත්වරු කියන්න ඕන. අපේ දේ අපි ඉහලින්ම අගය කරනව. ඔබ තුමාට සාර්ථකවම ඉදිරියට යාමට අපි සුබ පතනව. ඔබ තුමාටත් ඔබගේ සියලුම කාර්ය මණ්ඩලයට සහ මෙම වැඩසටහන ඉදිරිපත්කල මහත්මයාටත් බොහොම ස්තූතියි.
@saheesl9699
@saheesl9699 Жыл бұрын
වැස්සට තෙමෙන්නේ නැති වෙන්න ආවරණයක් දාන්න ඕන නෙද.. bus එකනම් ලස්සනයි සහ quality එක පේනවා පෙනුමෙන්..❤️❤️
@malinweerakoon6219
@malinweerakoon6219 Жыл бұрын
ජයවේවා මැතිදුනි.. ජයෙන් ජයම වේවා.. මෙවැනි යෝධ මිනිස්සු අප රටේ සිටීම අපට ආඩම්බරයි..
@max-zq6ge
@max-zq6ge Жыл бұрын
ඉන්දියාවේ ලොරි බස් වල ගිහිල්ලා ඇඟේ ඇටකටු තලා ගන්නවට වඩා ගන්න පුළුවන් අයටත් පහසුවෙන් ගන්න පහසුවෙන් අඩුමිලට යන්න මේ නිෂ්පාදනය අනිවාර්යෙන් රටේ අනාගතය වෙනුවෙන් දියුණු වෙන්න ඕන..
@max-zq6ge
@max-zq6ge Жыл бұрын
@පව්කාර කොල්ලා💔🥀 නම හැටියට ම තමයි මීහරක් සක්කිලියා ගෙ කතාව... උඹලා වගේ ඇට නැති පොන්න එවුන්ට තේරෙන්නේ නැති වුණාට මේ රටේ මිනිස්සු මේ වගේ සුපෝකබෝගී බස් දිහා බලල ගාන වැඩි නිසා නොදැක්කා වගේ takaram බස් වල යන්නෙ..
@dm7613
@dm7613 Жыл бұрын
@පව්කාර කොල්ලා💔🥀 mokdda bn u kiyapu eke waradda looke thiyana aduma quality bus ekk thamayi layland bus.poddk wangu thiyana paththaka giyama agata patta saniipayine layland wala.ape ewun ooka pilignne nathiwa layland wala sadda nathiwa ynw .ee nisa deesapaaluwoth hamadama public transport walt laylnd danawa.ithin hamadama mokuda wage minissu layland wala ynw
@malshanpramodya
@malshanpramodya Жыл бұрын
@පව්කාර කොල්ලා💔🥀 ඈ බොල ඇට නැති පොන්නයෝ ඌ කියපු කතාවෙ වැරැද්ද මොකක්ද පකෝ.ලොරි චැසි තියෙන Layland හුකන්නා.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
@පව්කාර කොල්ලා💔🥀 පල වේසබල්ලෝ යන්න. අවජාතක ඇට නැති පොන්නයා.
@dm7613
@dm7613 Жыл бұрын
@පව්කාර කොල්ලා💔🥀 ela ela ee unt api wens wenna oona bn nathnm me deesqpaluwo apiwa hamadama gonnu krn inna blnne.un hithnne saamaanya minissunt luxury bus oona na kiyl un sapa windm athi kiyl
@arunasamanmali6885
@arunasamanmali6885 Жыл бұрын
ජයවේවා ජයවේවා ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම බුදු සරනයි .
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
බලද්දී දැනෙන සතුට කියලා නිමකරන්න බැහ සියලුම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තව තව දේවල් අපේ රටේම හදන්න. මේවාට කවදවත් අපේ නාකි කාලකණ්ණි මේවා ඉදිරියට ඵන්න දේන්න නැත. ඇයි පිටරට වල ඉදන් ගේද්දි හොරා කන්න පුළුවන්නේ.
@sepalikaperera8924
@sepalikaperera8924 Жыл бұрын
හරිම සංතෝෂයි මගේ පුතත් හරි දක්ෂයි මේ වගේ දේවල් වලට එයාව ඉදිරියට අරින්ට තරම් ශක්තියක් මට තිබුණේ නෑ මට මේ දරුවෝ දකිද්දී ලොකු සතුටක් දැනෙනවා ඔබතුමාගේ කර්මාන්තශාලා ලංකාව තුළ බිහි වුණොත් මගේ දරුවාට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කවදහරිදවසක
@nirmalnethsara7407
@nirmalnethsara7407 Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්.👍මෙ වගේ එව ඉදිරියටම එන්න ඔනේ එත් එ ගැන බලදාරින්ට ගානක් නැ😥
@maduwanthaharshamal2471
@maduwanthaharshamal2471 Жыл бұрын
Excellent.
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
ඔබ.තුමාගෙ.කනාව අගයනවා.බුදු.සරණයා.උස්සාහා.කරපු.හැමොටම.බුදු.සරඛයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaveensDiary
@RaveensDiary Жыл бұрын
ජයවේවා මහත්තයා... දිනෙන් දින දියුණු වේවා...
@kelumakuratiya859
@kelumakuratiya859 Жыл бұрын
Greatly appreciate,CONGRATULATIONS ඔබලාට ජයමවේවා !
@amaweerasinghe3346
@amaweerasinghe3346 Жыл бұрын
Would happily travel in this. I love that it’s open which allows ventilation causing less sweat similar to ventilation in three wheels.
@ravishanchamod5528
@ravishanchamod5528 Жыл бұрын
Ape rate 225 ta mewa age naha mata harima satutui niyamai iwasan inna apata adare ratata adare ati nayakayek pahala wewa magen suba patun teruwan saranai 🙏🙏🙏
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
අපේ බස්.. 😎😎😍
@sriabeysinghe1062
@sriabeysinghe1062 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දියුනුවෙනුත් දියුනුවට පත් වේවා
@lilanthidesilva8347
@lilanthidesilva8347 Жыл бұрын
ජය වේවා පුතාලාට. 👍☀️☀️☀️☀️
@upulrathgama8604
@upulrathgama8604 Жыл бұрын
අපි කොහොමහරි ජයගම්මු. ඔබතුමාට ජය වේවා...!
@mt841000
@mt841000 Жыл бұрын
Congratulations!!! may your industry grows into an international brad name!!!
@keerthikumara3305
@keerthikumara3305 Жыл бұрын
ඔබ තුමගේ උත්සාහය අති සාර්ථකයි බුදු සරණයි රටේ මහ එවුන්ට් ඕව පේනනැ
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
හොඳ නිර්මාණය ප්‍රශ්න අහන අයට නිහතමානී උත්තර දෙන්න මහත්තයා කුහන වෙන්න බැ සමහර වෙලාවට දන්නැති කම විය හැක අපිට එන්ජින් ගලාස් හදන එක ලොකු කජ්ජක් නොවේ ඔබ ගැන ආඩම්බරයි ❤ තව ඉස්සහරට යමු බය වෙන්න එපා ත්‍රිරෝද නවත්තලා වෙන ක්‍රමයක් හොයාගමු ඉන්ධන වෙනුවට බැටරි යොදාගෙන යමු යමු ජයවෙවෙවා❤
@නොනවතිනසසුන්මෙහෙවර
@නොනවතිනසසුන්මෙහෙවර Жыл бұрын
ඔබ ඇතුලු සියලු දෙනාට තුණුරැවන් සරනයි තව තවත් ශක්ති ලැබේවා ...............
@samanpeiris567
@samanpeiris567 Жыл бұрын
මේ රට ගොඩ ගන්න ඔබට වාසනාව ලැබේවා
@roshansasmitha6571
@roshansasmitha6571 Жыл бұрын
ගොඩාක් ලොකු ආඩම්බරයක්.නියම වැඩක්..❤️❤️❤ ඇත්තටම ලස්සනයි..ඉදිරි අනාගතයට සුබ..❤️❤️❤️
@m.a.renuka8513
@m.a.renuka8513 Жыл бұрын
Wish you all the best jaya wewa Sri Lanka.
@umayangaumayanga4323
@umayangaumayanga4323 Жыл бұрын
නිහතමානි මාර සතුටක් දැනෙනවා, respect sir,, 😘😘😘
@nalakahenegama6728
@nalakahenegama6728 Жыл бұрын
Wel done, we shall improve this product furthermore including side panels and glasses.. we need innovative guys to our country 💯
@chamilaranighine9046
@chamilaranighine9046 Жыл бұрын
මැතිතුමනි ඔබතුමන් හරිම වටිනා සමිපතක් සමන්ත හාමි නම බෝහොම වටිනා දෙවල් උන්වහන්සේ ගේ පන්සලෙත් ඉතාමත් සුන්දර පනිසලක් සනිරෝ මහතුනි ඔබතුමන්ට ජයවෙිවා
@aselapriyanga
@aselapriyanga Жыл бұрын
ඇන්ජිම පවා ලංකාවේ නිපදවන දවසට අපි ජයපැන් බොමු මිතුර🎊 ඹබගේ උත්සාහයට අපගේ තුති෴ Even Sri Lanka government look like train, has no engine. එක්වෙමු ජයගමු!!!
@vinitharamani4137
@vinitharamani4137 Жыл бұрын
හරිම සතුටුයි ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි .
@NJS6657
@NJS6657 Жыл бұрын
මෙන්න රටෙ අනාගතේ❤😌සුපිරි brother
@chandanakumara1893
@chandanakumara1893 Жыл бұрын
Well done supiri ,,,jayasri lanka..Rawana balaya vishwa shakthiya patangatta ..hama dema kanapitita harawewi..siyalu deviyo Rawana shakthiya heladipaya surakiwa...
@madcreationwithnilan
@madcreationwithnilan Жыл бұрын
අලුත් ආරම්බයක් ජය වේවා
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@darshanadilhan2679
@darshanadilhan2679 Жыл бұрын
හොද වැඩක් සතුටුයි,,,,,ජයවෙන්න ඕන මේ වැඩේ
@kulasekarakanchana1807
@kulasekarakanchana1807 Жыл бұрын
ඔබලා රටට ආඩම්බරයක් , ⁣මේ ආණඩුවෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙන්න ඵපා, අලුත් රජයකින් ඔබලාට සහයෝගය ලැබේවි🇱🇰🇱🇰♥️♥️
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 Жыл бұрын
කොහොමහරි එන්ජිමත් හදපිය කොල්ලෝ. ජවය ශක්තිය තව තවත් ලැබේවා
@hiranthajayasinha5562
@hiranthajayasinha5562 Жыл бұрын
කියන්න වචන නැහැ . සතුටුයි ඔබතුමාගැනත් ආයතනය ගැනත් .. දිගටම රටෙි අවංක මිනිසුන් ඉන්නවා ඔබතුමා සමග...
@sriyanipathirana687
@sriyanipathirana687 Жыл бұрын
Jayen jaya
@gihan3015
@gihan3015 Жыл бұрын
පට්ටම සුපිරිම හොදම වැඩක්.. ඉදිරියට යන්න ජයම වෙන්න ඕනි..
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
ආඩම්බරයක් අපේ රටට ❤️
@supunmadhusnka7794
@supunmadhusnka7794 Жыл бұрын
ඔබතුමට ජයවේවා❤බුදු සරණයි🙏
@karate9381
@karate9381 Жыл бұрын
අන්න වැඩ්ඩො...ඇහැට කදුලක් ආව..රට ගැන එන ගැම්මට..මොනව උනත් ඔබට ජය..
@thiwankatharushaya1740
@thiwankatharushaya1740 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා පිටරටින් වාහන ගෙන්නන්නෙ නැතුව අපිත් දැන් අපේ රටේ හදන දේවල් වලට තැන දෙන්න ඔනේ මොකද අනිත් රටවල් එක්ක අපෙ රටත් දිවුනු වෙන්න ඕනේ හැම ඇමතිම මන්ත්‍රීම පිටරටින් මොකඛරි කබලක් කොහෙවත් නැති වහුකුනක් ගෙනල්ල කුට්ටියක් කඩගන්න හදන කාලකන්නි තමයි ලංකාවේ පර්ලිමේන්තුවේ ඉන්නෙ උන් කවදවත් රටට ආදරේ කරන උන් නෙවෙයි ඉන්නේ තමන් ගන හිතන අත්මාර්තකාමි හැත්තක්. මේවගේ දේවල් වලට අනිවාරෙන්ම තනක් දෙන්න ඔනේ.
@jaychandra7033
@jaychandra7033 Жыл бұрын
I am proud of Puthay When I come back to colombo, Definitely I will locat you . Congratulations
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
හරි සතුටුයි අපේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවාද එයාලාට අත හිත දිලා මේ රටේ බස් නිෂ්පාදන කරනවානම් හොදයි මේ කටයුත්තට උර දුන් සියලුම දෙනාට බුදු සරණයි
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 58 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18