KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
13:09
ආණ්ඩුව අමාරුවේ දාන හාල් ගේම පිටිපස්සේ ගෝඨාභයටත් ලණු දීපු සෙට් එක. වී හංගන ගේම ගහන්නේ මුන්.
38:15
When u fight over the armrest
00:41
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
How to Fight a Gross Man 😡
00:19
මඟුල් ඇඳුමෙන්ම සැරසිලා අවසන් ගමන් ගිය පසිඳු | Sri lanka
Рет қаралды 282,364
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 344
@menolisathsarani8241
3 күн бұрын
ඒ මිනිස්සු කොහොම දරාගන්නවා ඇතිද..ලස්සන ජීවිතයක්...නිවන් සුව ලැබේව 😢😢😢
@ShanKaveeshwara
3 күн бұрын
දැන් ඉතින් බදින්න ඉන්න කෙල්ලගේ අවසානාව අරකයි මේකයො ගගා නම් වැලලෙන්න එපා 🙂👍 නිවන් සුව කොල්ලා
@moon.1111.
3 күн бұрын
😢 ඔව්
@SigithiJayarathna
2 күн бұрын
ඇත්තටම ඒ ගෑනු ලමයාගේ අවාසනාව නෙමේයී සමහර විට වාසනාව මොකද ඒ පිරිමි ලමයා එයාගේ ගෙනා ආයුෂ එච්චරයි නමුත් විවාහය සිද්දවේලා දවසකින් මේක උනා නම් ඒ ගැනු ලමයා මිට වඩා සැහෙන්න අසරන වෙයී ආයේ කතන්දර අහලා අහලම මැරෙන්න වෙයි
@IreshaPerera-l7v
12 сағат бұрын
එහෙම කියන්න එපා ඒ කෙල්ල මොනා කරන්නද වෙන්න තියෙන දේ උනා.
@travellingchef_
3 күн бұрын
ජිවිතේ අන්තිම දුකක්...... නිවන් සුව ඔබට. 🌹
@minuridileka7174
3 күн бұрын
මරණය කොතැනද වුව සිදුවිය හැක.නොපමාව කුසල් දම් වඩමු.ඔබට නිවන් සුව!
@ImanthaDeSilva-eo3yt
2 күн бұрын
Math mita aurudu 6 kata kalin 2018 alagi ekakin marenna gihin beruna dan mata 24k inna kale hodata innava🙏.
@minuridileka7174
Күн бұрын
❤❤
@jayam1429
3 күн бұрын
සුභ ගමන් පුතේ ඔයාට .... උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා 👏👏👏👏👏👏👏👏
@amaliahinsa6355
3 күн бұрын
මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා පුතේ නිවන් සුව ලැබේවා 🙏🙏
@US-zo1hc
3 күн бұрын
ලස්සන තරුණ ජීවිතය නිවන් සුව ලැබේවා
@PushpaPerera-x9q
3 күн бұрын
නැවත උපදින භවයකදී මෙවැනි දරුණු අනතුරකට පත්ව අකල් මරණයකට ගොදුරු නොවේවා! මතු සංසාරයේ අප අතර ඉපිද, නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
@sherinmartyn9589
2 күн бұрын
Rest In Peace son
@senara7172
3 күн бұрын
බහුතරයක් කියන විදියට ඒ කණු ඉවත් කරන එක නෙමෙයි විය යුත්තේ මගී ජනතාවට පහසු වන ලෙස දුම්රිය සහ මගී සේවාව ඔයිට වඩා වැඩි දියුණු කිරීමයි. ඇයි අපේ රටේ මිනිස්සුන්ට දුම්රියේ දොර ජනෙල් වල එල්ලිලා යන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඒනිසා විය යුත්තේ මගියාට ආරක්ෂා සහිතව ගමන් කරන්න කාලසටහනට අනුව හොඳ සේවාවක් දෙන එක .. ඒ පුතාට නිවන් සුව ලැබේවා!
@Ama2078
3 күн бұрын
ඒක ඇත්ත කවදාවත් train එකට වෙලාවක් තිබ්බට කිසිම වෙලාවක ඒ වෙලාවට එන් නෑ,විනාඩි 10 ක් පරක්කුයි ,පැය භාගයක් පරක්කුයි ඔහොම තමා ,මේ වගෙන් ඇත්තටම මගීන් පුදුම අපහසුතාවකට පත්වෙන්නෙ,ජපානෙ වගේ රටවල එක විනාඩියක් පරක්කු උනත් මගීන්ගෙන් සමාව අයදින සමාජයක් තියෙන්නෙ,ඉතින් ලංකාවත් ඒ අත්වෙට ගේන්න රජයට ලොකු වගකීමක් තියෙනව, ඉතින් මේවට විසදුම් දෙන්න ඕන රජයෙන් ,ඇත්තටම මීට වඩා ගොඩාක් දුම්රිය සේවාව කාර්යක්ෂම කරන්න ඕන,තවත් මේ වගේ අහිංසක ජීවිත අකාලෙ පරවෙන්න නොදී අනාගත පරපුර රැක ගන්න වර්තමාන රජය කඩිනමින් පියවර ගන්නවනම් ඒක මේ රටේ යහපතට ගොඩාක් වැදගත් වෙයි🙏
@PushpaPerera-x9q
3 күн бұрын
@@senara7172 අනිවාර්යෙන්ම සත්‍යයකි ඔබේ අදහසට මා එකග වෙනවා.සුවපත් වේවා!
@RusithIsuranga-y7w
3 күн бұрын
අර අක්කා ඔරවනවා එරවිල්ලක්
@dilinidilrukshi5565
2 күн бұрын
නිවන් සුව මල්ලියෝ 😢😢😢..මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...
@ManjulaKalana
3 күн бұрын
නිවාන් සුව ලැබේවා මතු ඉපදෙන හත්මයක් මෙය වන් අකල් මරණයක් නොවේවා 🙏🙏🙏🙏
@lathishaleti1618
3 күн бұрын
මොන කරන්න ද දෙයියනේ අපරාදේ ජිවිතේ නිවන් සුව රත්තරන් පුතේ 🙏🙏🙏🙏🙏🙏
@maryjasinthapremaniejayase9107
3 күн бұрын
😢😢 නිවන් සුවය ලැබේවා පුතේ මතු ආත්මයකවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😢 ජේසු පිහිටයි 🙏🙏🙏
@SuraniAnoja-zn5tt
2 күн бұрын
දුම්රිය පිටත් වීමට පෙර දුම්රියේ දොරවල් වැසිය යූතුයි. බස් වල පවා එසේ කලයුතුයි .අපේ රටේ පොදු ප්‍රවාහනය ඉතාම අනාරක්ෂිතයි .ජීවිත මෙලෙස අහිමිවීම ඉතාම දුර්වල පොදු ප්‍රවාහනයක් තිබීමේ ප්‍රතිඵලක් .රටක් සංවර්ධනය කරනවා කියන්නේ මෙවැනි ජීවිත අහිමිවීම් අවම කර ගැනීමට පියවර ගැනීමයි .
@prifernando1694
2 күн бұрын
Very true.👍
@lasikafernando2207
2 күн бұрын
👍👍👍👍👍
@Shama-hu4sx
3 күн бұрын
නිවන් සුව ලැබේවා රත්තරන් පුතේ ආත්මයට සැනසීම ලැබේවා ආමෙන්
@Shanthishanthi-i4v
3 күн бұрын
මරනය පතාගෙන එන ආකාරයට විසදුම..නිවන් සුව ලැබේවා
@xendertech
2 сағат бұрын
නිවන් සුව සොයුර!!!ලබන ආත්ම භවයකදීවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!!
@ceylonsumith3526
3 күн бұрын
අපේ පුතත් ඔයා වගේම ගියා පුතේ ඒ දුක දරාගෙන ඉන්න අමාරුයි ...නිවන් සුව මගෙ පුතේ...
@InokaNilmini-s5b
3 күн бұрын
😭😭😭😭😭😭😭😭
@sumedasamankumari7107
3 күн бұрын
කිසිම දෙමව්පියෙකුට, ඤාතියෙකුට, හිතවතෙකුට,තරම් කාරයෙකුට මෙවන් දුකක් නොවේවා
@AchiraPeshan
3 күн бұрын
වෙන ලොක වල හිට්යාන් පස්සෙ අනතුරු වෙනවා වැඩ් දැන් සමහර මිනිස්සු කියයි උගෙ එක වෙලාව කියලා
@Life-In-The-Netherlands
3 күн бұрын
අනේ මේ ආදරණීය දුක් විඳින හැම අම්ම කෙනෙක්ගෙම හිත් සුවපත් වේවා🥺😢 තෙරුවන් සරණයි අම්මේ🙏🙏🙏
@thoranegamadhammaruchi3167
3 күн бұрын
🥺🥺🥺🥺 කොහොමද එහෙම දරා ගන්නෙ අම්මෙ? මන් නම් මැරෙයි එහෙම දෙයක් වුනොත් 😢
@IsumiChanchala
3 күн бұрын
ඔය අයියගෙ පැටලිල අපෙ මල්ලි කෙනෙකුත් වැටුනා එදා.එයා තාම hospital.පුදුම වාසනාවකින් තමා එයාව බේරිලා තියෙන්නෙ💔අනේ පවු මේ අයියා.වටෙන්නෙ නැතුව බෙරෙන්න සමහරවිට අපෙ මල්ලිව අල්ලගන්න බලන්න ඇති🥺💔ආයේ කිසිම ආත්මෙක මෙහෙම වෙන්නෙනැතු වෙයි.Rest In Peace Aiye
@upekshanishadani4932
3 күн бұрын
Ane Pau deiyane
@faskitchen7346
2 күн бұрын
Paw mewa ahaddi dukai
@Jaguwamail
2 күн бұрын
නිවන් සුව අයියේ.... මෙවන් කිසිම අකල් විපතක් නැවත කිසිදු ආත්ම භාවයක සිදු නොවේවා.🙏🙏
@Mrshen-h2d
5 сағат бұрын
නිවන් සුව ලැබේවා!!!මෙවන් අකල් මරන සිදුනොවේවා!!!
@kanchanaarawpola5022
Күн бұрын
පුතුනේ... ඔබට නිවන් සුව ලැබේවා🎉🙏🙏🙏
@kalanabimsara7171
Сағат бұрын
නිවන් සුව සහෝදරයා😭
@ManoriMahesha
2 күн бұрын
පපුවත් එක්ක දනවා.නිවන් සුව.කොල්ලෝ..
@Nethu2002-a
3 күн бұрын
අනේ කිසිම කෙනෙක් ට මෙහෙම වෙන්නෙපා අපේ ක්ලාස් එකෙ සර්ගෙ යාලුවෙක්😢 නිවන් සුව ලැබේවා අයියෙ කිසිදු ආත්මයක මේ වගෙ අකල් මරණයක් සිදු නොවේවා😢
@NirashaDilhani-k6l
3 күн бұрын
නිවන් සුව ලැබේවා සහෝදරයා...
@vasanthiekannangara6778
3 күн бұрын
නිවන් සැප ලැබේවා පුතේ ,
@r.rodrigo1150
3 күн бұрын
ඇයි දෙවියනේ මේ වගෙ දුක් දෙන්නෙ කොහොමද දරාගන්නෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 නිවන් සුව අත්වේවා පුතා
@ayeshamissayesha7909
3 күн бұрын
එ අම්මට dukha දරා ගන්න ශක්තිය ලැබේ වා 🙏🙏🙏💔💔💔💔🇱🇰🇦🇪
@hashinibandara2457
14 сағат бұрын
අනේ දෙවියනේ මේ වගේ ආදරෙන් එකතුවෙන්න ඉන්න හිත් කවදාවත් වෙන් කරන්න එපා.ඔබට ස්වර්ගයේ සැප ලැබේවා මල්ලි!
@sachithranimanthi9839
3 күн бұрын
නිවන් සුව ලැබේවා මල්ලී...අපිට ලැබෙන ආයුශ තමා ඉතිම්...කසාද බදින්න හිටියේ ලබන මාසේ..පව් අවු .20යි...පෙම්වතීගේ Fb පිටුවට ගියහම මට හිතා ගන්න බෑ..බෝයී මැරිලත් පෝස්ට් දදා පුදුම විදියට ශෙයා කලේ...මට කල්පනා උනා කොහොමද යකෝ මනුස්සයා මැරිලත් පෝස්ට් දදා ඉන්නෙ කියලා...මන් වැරදි නම් සමා වෙන්න...ඒත් fb අවදාන්වෙ ගන්න න්නම් ගර්ල් ගොඩාක් දැගලුවා....තරුන ජිවිතයක් අකාලයේ නැති උනාට දුකයි...දෙමව්පියෝ පව්..නිවන් සුව ලැබේවා
@asiniavindi4254
2 күн бұрын
ehema kiyanna epa .eyage hithe duka nati karaganna eya ehem post share karanawa athi🥺❤ eyala echchra aderen inna athiii..nikm boruwt katha hadanna epa 🙂
@Rashani_nav
2 күн бұрын
@@asiniavindi4254bf ,gf නැති උනාට අඩුම මාසයක් අවුරුද්දක් දුකින් ඉදි ඊට පස්සෙ ඒ දුක නැහැ තමන් කැමති කෙනෙක් මැරි කරලා සතුටින් ඉදි...ඒ නැති උනු කෙනා ගැන හැමදාම හිත හිත දුක් විදින්න තමන්ගෙ අම්මා තාත්තා විතරයි නේද?දැන් කවුරුත් මට බනින්න එපා මැරිච්ච මනුස්සයා ගැන ජීවත කාලේම හිත හිත දුක් වෙන්න ඕනිද කියලා හැබැයි මන් කිව්වේ ඇත්ත..සාමා ෆැන්සිස්ම බලන්නකෝ ..සහමරු නම් ඉන්නවා තමන්ගේ පාට්න නැති උනාම මාත් මැරෙනකල්ම තනියෙන් ජීවත් වෙනවා කියලා ඉන්න
@User5047
2 күн бұрын
ඔව් ඇත්තටම මාත් හිතුවා මේකම මට මෙහෙම දෙයක් උනොත් පෝන් තියා මතකෙවත් නැති වෙයි
@Noname123-c3e
2 күн бұрын
Ehem kynn ep
@sachithranimanthi9839
2 күн бұрын
@@asiniavindi4254 සමාවෙන්න ....ඔයාට එහෙම දෙයක් උනොත්(නොවේවා කිලයලා ප්‍රාර්ථනා කරනවා🙏)දුක මකා ගන්න පෝස්ට් දදා fb ඔන්ලයින් අඩනවද???මනුසයෙක්ට එහෙම කරන්න පුලුවනද??දැන් ගිහින් බලන්න කොච්චර අවදානයක් ඒ ගෑනුලමයා ගන්න හදනවද කියලා...කතා හැදුවා නෙමේ...ඕනම මනුස්සයෙක් ට තේරෙනවා ඒ හැසිරීම😢
@NiroshaniBandara-o5p
3 күн бұрын
ජීවිතය දුකක්. කොහොම හරි හිත හදා ගන්න. සංසාරේ උපදින කිසිම භවයක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා. නිවන් සුව ලැබේවා. දැන් වත් වග කිව යුතු බලධාරීන් මේ ගැන අවධානය යොමුකරන්න. තව ජීවිතයක් නැති වෙන්න කලින්.
@nimeshpunsara2850
3 күн бұрын
නිවන් සුව ලැබේවා
@chathurikaherath377
2 күн бұрын
නිවන් සුව ලැබේවා . මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.🙏🙏🙏
@lathishaleti1618
3 күн бұрын
බලධාරීන් තව ජිවිතයක් අනතුරේ නොදමා මෙම ගැටළුවට විසදුමක් හැකි ඉක්මනට දෙන්න
@IshaIsha-wx9dp
3 күн бұрын
මගේ රත්තරං මල්ලිත් බැදලා මාස 03 අපි දාලා ගියා..ඇයි දෙයියනේ එහෙම වෙන්නෙ ..කවදද මේ දුක ඉවර කරන්නෙ ඇයි තරැන ජීවිතම අරන් යන්නෙ😢😢
@MalindaLakshan-r2u
2 күн бұрын
නිවන් සුව සහෝදරයා මේවන් අකල් මරණයක් සිදු නොවේවා....
@preethiperera9261
3 күн бұрын
නිවන් සැප ලැබේවා බදින්න ලන් උනාම දෙගොල්ලොම පරිස්සම් වෙන්න ඕන කාඩ් බෙදපු වෙලෙ ඉදල පරිස්සම් වෙන්න ඕන .
@AshenSudeera-f9u
3 күн бұрын
නිවන් සුව ලැබේවා !!! සහෝදරයා !!!
@IsharaLakshani-b7w
Күн бұрын
නිවන්සුව ලැබේවා අයියෙ 😔😔😔🙏🙏🙏😪😪❤❤
@W.udayangani
3 күн бұрын
නිවන් සුව ලැබේවා ! සියලු සිත් සුවපත් වේවා ..
@sandunruwan-gn7ku
3 күн бұрын
සසර දුක,, පුතේ නිවන් සුව ලැබේවා
@MalithSithara-v8y
3 күн бұрын
නිවන් සුව අයියා 😢
@dilrukshl
2 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@tharushikanilakshi5694
Күн бұрын
නිවන් සුව 🙏🙏
@YummyFoodMadeByChiChiChiranthi
3 күн бұрын
අනේ කවදාවත් මෙවන් අකල් මරණයකට පත් වෙන්න එපා නිවන් සුවය ලැබේවා
@udayakumariamitha7769
3 күн бұрын
නිවන් සුව ලැබේවා, බලධාරීන්ගේ අවධානය යොමුවේවා
@binuridhananjana-c9k
Күн бұрын
නිවන් සුව ලැබේවා ..... උපදින කිසිදු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!....🙏🙏🙏🙏
@DilkinawodiAbekon-bz6bo
2 күн бұрын
මමත් පෙම්වතියක් 😥😥😥මේ වේදනාව කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා 🙏🙏ඒ කෙල්ල කොයි තරම් දුක් වෙනවා ඇත්ද 😔අම්මෝ අස් වලට කදුළු ආවා 🙏🙏නිවන් සුව අය්යේ 😔🙏
@KaveeDissanayaka-n8p
Күн бұрын
නිවන්සුව අයියේ 🙏
@senirudahanayaka6130
3 күн бұрын
පව් හැබැයි . කොච්චර ආසාවෙන්ද ඉන්නැත්තෙ wedding එක ගන්න 😢
@SachinaAdikari-b9f
3 күн бұрын
නිවන් සුව පුතා
@janakamangala8407
3 күн бұрын
නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏
@GithaniFonseka-nw5tj
2 күн бұрын
නිවන් සුව ලැබේවා....මල්ලි .
@nilushasammani759
3 күн бұрын
නිවන් සුවලැබේවා
@ShiraniNawarathna
2 күн бұрын
නිවන් සුව මල්ලි
@Nani-n4q9d
3 күн бұрын
නිවන් සුව පුතේ ඔබට
@BimbaDesilva-wq6sl
3 күн бұрын
නිවන් සුවය ලැබේවා පුතාට
@Kanchana_Batawala
2 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏 උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏
@nelumrambukella577
2 күн бұрын
😢😢😢😢😢මේ අර නෙළුම් කුළුණෙන් පැන්න ළමයාගේ පැලේ අය,ඒ ළමයා...ඊට කලින් පැන්න ළමයි.දෙන්න ගැනත් මේ වගේ විස්තර පෙන්නන්න කෝ...මුන් මේ වගේ මිනිස්සු අඩන එකේ ඉඳන් මූණ ලන් කර කර පෙන්නනවා...අර වගේ උන් මැරුණම කාටුන් වගේ හදලා පෙන්නන්නව...නියම නිව්ස් මේවා නම්
@Prabodha-og5rh
2 күн бұрын
මේක නම් තනිකර ඇත්තක් ඒ මදිවට ගෑනු ළමයා එක්ක ඉන්න ෆොටො එක්ක තමා මුලට දාලා තියෙන්නෙ මේ ගෑනු ළමයා හදිසියෙ හරි ආයෙ කසාදයක් කරගත්තොත් විනාසයි .යැයි යැයි ගගා දගලාවි 🙂👍
@kasunsankarathnayake4873
3 күн бұрын
ඔය කණුව මන් දන්න කාලේ ඉදන් අනතුරුවලට අත වැනුවා. අවුරුදු 20ක් 30ක් ගිහන්වත් අඟලක් එහෙ මෙහෙ කරලා නෑ ඒ කියන්නේ. පාසල් යන කාලයේ මගේ යාලුවෙක් ඕකේ පැටලුනා ෆුට් බෝඩ් ගිහින්. බෑග් එක පැටලෙද්දි මන් එයාගේ ශර්ට් එකෙන් අල්ල ගත්තේ බොත්තම් පට පට ගගා පුපුරලා යද්දි. මූලික කාරනාව අනාරක්ෂිත ලෙස පාපුරුවේ ගමන් කිරීම. ල.දු.දේ ට පුළුවන් නම් ඔය කණුව අඩයක් දෙකක් ඈත් කරන්න තව ජීවිත ගණනක් බේරගන්න පුළුවන් වේවි. නිවන් සුව පුතා... 🙏
@ddcreations5620
2 күн бұрын
නිවන් සුව ලබේවා ..🙏🙏🙏
@LakmaliNuwanthika-u9i
3 күн бұрын
කොහොම දරාගන්නද දෙයියනේ ඒ ආදරය.නිවන්සුව.
@ramanibogahawatta7334
3 күн бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දකීමට හේතු වාසනා වේවා කිසිම කලෙක ඔවැනි මරණ සිදු නොවේවා🙏🌹
@upulithagalahitiyawa1981
3 күн бұрын
මනුසත් භවය අත්වෙිිවා 🙏🙏🙏
@harshanirajapaksha9284
3 күн бұрын
එ අනතුරට හෙතුව උන කනුව අයින් කරන්න කියලා ෆේස්බුක් දැම්මා නම් වටිනවා
@stk2199
3 күн бұрын
කෙනෙක් මැරෙනකං ඉන්න ඕන ඔය කාලකන්නි රාජ්‍ය නිලධාරීන්ට ඇස් ඇරෙන්න ඉස්සෙල්ලා ඔය කණුව අයින් කරන්න තිබුන 🤬🤬🤬🤬🤬😡😡😡😡, කම්මැලි කාලකන්නි රජයේ සේවකයෝ උන්ට අනුබල දෙන උනුත් එකයි
@pavithraseuwandi7439
3 күн бұрын
අනේ නිවන් සුව මල්ලි.😢
@amilasuranga8145
3 күн бұрын
උතුම් අමාමහ නිවනින්ම සැනසේවා😢
@samanthisiriwardane4809
2 күн бұрын
නිවන් සුව labeva පුතේ යලි මෙවන් අකල් මරණ යකට ගොදුරු නොවේවා 😪
@chandranielisabethnanayaka4753
3 күн бұрын
නිවන් සුව ❤❤❤පුතා
@RasikaNavodanimamawelawatapama
Күн бұрын
Niwan suwa labewa malli
@nimalprasanga8351
3 күн бұрын
කිසිදු ආත්මයක මෙවැනි අකල් මරනයක් නොවේවා ,ලබනා සියලු ආත්මයක්ම නිදුක් නිරෝගී සුවයෙන් බොහෝ කාලයක් ආයු වඩත්වා .
@shereenmaxine8789
2 күн бұрын
මගේ මල්ලිව මතක් උනා එයත් මෙහෙම තමයි නැති වුණේ
@tharindueranga2819
2 күн бұрын
Niwan suwa malliya
@dilmuthushani
3 күн бұрын
නිවන් සුව කාටවත් මේ වගෙ දේවල් වෙන්න එපා
@dunihazel7930
3 күн бұрын
කිසිම ආත්මෙක මේ වගේ අකල් මරනයක් සිදු නොවේවා😢😢😢😢😢😢
@apsarajeewanthi3467
3 күн бұрын
කොහොම වුණත් බිහිකරපු අමිමාට..තාත්තාට තමා දුක....😢😢😢
@dunihazel7930
3 күн бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢
@rockywalter119
3 күн бұрын
💔💔 නිවන් සුව ඔබට
@Nikin7834
3 күн бұрын
නොදන්න පරිසරයකට ගියාම පරිස්සම් වෙන්න ඕන විනෝද ගමනක්, වන්ඳනාවක්, විශේෂයෙන්ම pre-shoot එහෙකදි. සමහර ෆොටෝස් ගන්න අමාරු ඒව නම් කරනව. තමාට හැකි නම් පමණක් wedding hall, මල් සැරසිලි, මල් කුමර කුමරියන්, අමුත්තන් ගන්න ඕන. සරලව හිතුවොත් ජය. මෙවන් අකල් මර්ණයක් කිසි කෙනෙකුට සිදු නොවේවා. ලස්සන පුතෙක් අපරදෙ. ලස්සන දුවෙක්ට, අම්මට පවුලටම නැතිඋනා. 🙏
@pasindushanuka4883
3 күн бұрын
නිවන් සුව මෙවල් අකල් මරනයක් කිසිම ආත්මයක නොවේවා😪
@Sithmini_Kavindya
Күн бұрын
අනේ අපේ වයසෙනේ 😢 ඒ කෙල්ලට, ගෙදර අයට දැනෙන දුක කොහොම දරාගන්නවද තේරෙන්නෑ..
@sadunikwt7504
Күн бұрын
මාරම දුකයි 😭
@y2kh673
2 күн бұрын
@AKD, this is for your attention and real problems facing Sri Lankan innocent people. I think your team can address these kinds of issues as a start.
@SarikaRathnayaka
12 сағат бұрын
Niwan suwa labewa malli😢😢😢😢
@DilshaPamodi
3 күн бұрын
පරිස්සම් වෙන්න තිබුණා හොඳටම.කෝච්චියෙ සෙනඟ වැඩි නම් වෙන වාහනේකින් හරි ගෙදර යන්න තිබ්බෙ දෙයියනේ.🥺 කසාද බැඳලා හරි ලස්සනට ජීවත් වෙන්න තිබුණු ජීවිත.💔
@kumarisamarakoon2849
Күн бұрын
Niwan suwa lebewa!
@dilinijayasooriya3647
Күн бұрын
නිවන්සුව
@ashenkavinda5025
2 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏💐💐🙏🙏😢😢
@SunilShantha-ni8dh
2 күн бұрын
😢😢😢😢😢😢😢
@radekarani7075
Күн бұрын
Niwan suwa labewa suba gaman
@srisara4661
3 күн бұрын
Niwan Suwa Labewa.... 🙏
@deshaninavodya9599
2 күн бұрын
Niwan suwa pau lassanaii ❤
@gayanchathuranga5046
3 күн бұрын
Niwan suwa ලැබේවා
@SamanthiIndikaCooray
3 күн бұрын
Niwan suwaya lebewa putha 🙏🙏🙏🙏
@DeepikaDeepika-qo5uq
3 күн бұрын
Niwan suwa malliyo oyata❤❤
@nilukasanjeewani7273
2 күн бұрын
කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා පුතේ හරිම දුකයි
@oshimadushika
2 күн бұрын
Niwan suwa lebewa 😢😢🙏🙏🙏
@ජිව්තයටඔවදනක්-හ2ඝ
3 күн бұрын
නිවන්සුව ලැබේවා
@modayaka
3 күн бұрын
Niwansuwa labewa...........!!!!!!!!!!
@barneycasting8331
3 күн бұрын
කලින් හිටපු දේශපාලකයෝ කරපු වැඩ නිසා තවම ලංකාවේ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවනවා. හරි තත්වයට එන්න කාලයක් යයි ලංකාවේ system.
@sandysen6818
3 күн бұрын
Trains nethiwela minissu foot board wala ellila gihin thiyenne eakada.😮
@rathnasiriweerasinghe9808
3 күн бұрын
කෝච්චි ප්‍රමාදය නිසා ජීවිතය අහිමි විය😢
@rathnasiriweerasinghe9808
3 күн бұрын
හරකෝ දේශපාලනය කරන ඵවුන්ද ඕව බලන්න ඕනෙ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵවුන්ද ගවයෙක් වගෙයි මු
@rathnasiriweerasinghe9808
3 күн бұрын
කනුව ගිටෙවුවෙ රනිල් හරි සජිත්ද ගොනෙක් ගෙ අදහසක් 😂
@naduninimesha5769
2 күн бұрын
@@rathnasiriweerasinghe9808kanuwa hitawapu nathi eka aththa.. habai railway eke kisima diunuwak thiynwa thama suddo hadapu tika withrane thiynne .. eekawath therum gnna barida..😅😅
@malshananayakkara1703
2 күн бұрын
Niwan suwa labewa 🙏
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 254 М.
38:15
ආණ්ඩුව අමාරුවේ දාන හාල් ගේම පිටිපස්සේ ගෝඨාභයටත් ලණු දීපු සෙට් එක. වී හංගන ගේම ගහන්නේ මුන්.
Truth with Chamuditha
Рет қаралды 20 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 31 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 508 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 13 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 250 М.
8:12
සහෘද කලාකරුවන්ගේ ගී ගායනා මැද අවසන් ගමන් ගිය තේජා ඉද්දමල්ගොඩ | Theja Iddamalgoda
Newsfirst Sri Lanka
Рет қаралды 240 М.
7:27
E8 වීසා වංචාවට හසුවූ පිරිසක් නිවසක් වැටලූ හැටි - ''ඇයි දොර වහගත්තෙ... බොරු කලන්තයක් ඔය දාගෙන එන්නෙ''
Hiru News
Рет қаралды 135 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 374 М.
3:12
අර්චුනාගේ මන්ත්‍රීකම ගැලවෙයිද? - "ඔහුගේ Youtube, Facebook ඔක්කෝම අපි අධ්‍යයනය කළා" - Hiru News
Hiru News
Рет қаралды 4 М.
14:13
කාටත් නොකියා අම්මව බලන්න මොණරාගල ගෙදර ගියා Norway -Sri lanka.
Travel in Europe(Norway Home)
Рет қаралды 2 МЛН
4:41
මෝල් හිමියන්ට පාඩමක් උගන්වන්න රජය ගත්ත දැඩි තීරණය - "ගන්න තියෙන හොඳම තීරණය අපි ගත්තා" - Hiru News
Hiru News
Рет қаралды 173 М.
28:52
ටියුශන් සර් අතින් ගැබිනියක් උන 8 වසරෙ දැරිය | 2023 New Movie Explanation in Sinhala | Movie Review
Ruu Cinema
Рет қаралды 1 МЛН
14:29
බලවේගයක් ගැන කියමින් වේයන්ගොඩ නිධන් ගල ලගින් මතුවූ නාගසේන අභියෝග කරයි. - මෙතන වස්තුවක් තියෙනවා!!
The Life Traveler
Рет қаралды 81 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 112 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 31 МЛН