Sri Lankan Actors and Actors Died | ලංකාවේ ජනප්‍රිය නලු නිළියන් මිය ගිය ඇත්තම හේතු

  Рет қаралды 1,593,024

Stars Family

Stars Family

Күн бұрын

Sri Lankan Actors and Actors Died | ලංකාවේ ජනප්‍රිය නලු නිළියන් මිය ගිය ඇත්තම හේතු
sri lankan actors,sri lankan actress,sri lankan actors real age,handsome sri lankan actors,lankawe nalu niliyo,sinhala hot actress,sri lanakan actors 2022,beautiful sinhala actress,deweni inima,sangeethe,nadagamkarayo,sri lankan old actors,lankawe hot niliyo,wal katha,amda katha sinhala,rasaduna,paara dige,divithura,lankawe naluwo,died sri lankan actors,sinhala actress,sarath chandrasiri,anuhas,wije kumarathunga,sinhala film,ranjan,sinhala new film,sara

Пікірлер: 429
@thusharinilmini3738
@thusharinilmini3738 2 жыл бұрын
අදයි හොදටම දැන ගත්‍තෙ මේ මේ අයත් මියගිය වග, කොපි කඩේ රග දැක්වූ ගොඩක් අය මිය පරලොව ගිහින්,, මේ සියළු දෙනාට කර ගත්තාවූ කුසල් හේතුවෙන් උතුම් නිවනින් සැනසීම ලැබේවා ,,
@kavindyashashini6608
@kavindyashashini6608 2 жыл бұрын
Ezra 555
@sarathwiyalagoda4312
@sarathwiyalagoda4312 2 жыл бұрын
@@kavindyashashini6608 derana
@nethuanu97
@nethuanu97 2 жыл бұрын
🙏🙏🙏
@samsungsamsubg9827
@samsungsamsubg9827 2 жыл бұрын
6 6
@Ratawate-aroundthecountry
@Ratawate-aroundthecountry Жыл бұрын
මමත් එහෙමයි 😥
@pradeepsudath1865
@pradeepsudath1865 2 жыл бұрын
ගොඩක් අය පිලිකාව සහ හෘදයාබාධ වලින් මිය ගිය කලාකරුවන්.... සියලු දෙනාට නිවන් සුව 😢😢
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
මෙතන සමහරු මැරිලා කියලා දන්නෙ දැන්, මං හිතාගෙන හිටියේ තාම ඉන්නවා කියලා 🙄🙄
@Zara-x6f
@Zara-x6f 2 жыл бұрын
Math 😢😒
@kavithrasithara8573
@kavithrasithara8573 2 жыл бұрын
Me video eka 2022 update karapu ekak nisa godak aye innewa 😥
@user-lq9oh8fs7i
@user-lq9oh8fs7i 2 жыл бұрын
Math. 2021 godak aya nathi welane.dannewath ne. සමහර ගැන නම් news walath kiynawa. මෙයාලා සමහර ගැන kiuwe නැනේ
@madhukaprishan8812
@madhukaprishan8812 2 жыл бұрын
Math
@sashanmanoj6929
@sashanmanoj6929 2 жыл бұрын
ඇත්තමයි
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මේ මිය ගිය සියළුම කලාකරුවන්ට නිවන් සුව ලැබේවා
@pushparuchirani8350
@pushparuchirani8350 2 жыл бұрын
නිවන් සුව ලැබෙන්නේ මැරුණ ම නෙවෙයි ජි වත්වෙලා ඉන්න කොටයි........
@Thenuuu
@Thenuuu 2 жыл бұрын
විජය නන්දසිරි මහත්මයා නැති අඩුව කොච්චර දැනෙනවද 🥺❤️
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
අඩුම තරමින් දවසකට වතාවක් වත් මතක් වෙනවා ,මගේ ප්‍ර්‍රියතම විකට නලුවා,ඔහුගේ අඩුව පුරවන්න තාමත් කෙනෙක් බිහිඋනේ නැහැ ,බිහිවෙන එකකුත් නැහැ ,මූන බැලුවහ් ඇති හිනායන්න
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
අනේ මේ ඔක්කොමල්ලා මැරිලා කියලා දැනෙද්දි හරිම දුකක් ඒ වගේම මේ ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා.
@sandraab5099
@sandraab5099 2 жыл бұрын
Matath ekama hithuna..
@prasadmaduranga154
@prasadmaduranga154 2 ай бұрын
Matath baye ba husma tika yaddi godak ridenawa athi bella. Siddalepa ekakwath laga thiya ganna one a welawata belle ganna
@kasunnishan2627
@kasunnishan2627 2 жыл бұрын
අපිට දැන් හොද ටෙලිනාට්‍යක් චිත්‍රපටයක් බලන්න බැරි එක සාධාරණයි 🥺🥺
@donlalee7736
@donlalee7736 2 жыл бұрын
ඉතා හොඳ සිහිගැන්වීමක් සමහර කලාකරුවන් තාමත් ජීවතුන් අතර කියල හිතුවත් ඔවුන් අප අතරින් සමු අරන් ගොඩක් කල්. 😢😢❤️❤️
@clodiasnano500
@clodiasnano500 2 жыл бұрын
එ සියලුම කලාකරුවන් කලාකරනියන්ට නිවන් සුව පතමී
@ravindrafernando1780
@ravindrafernando1780 2 жыл бұрын
සියලුම කලාකරැවන්ට අපගේ බලවත් ශොකය..පුද කරනෙමු...ඔබ සියලු දෙනාටම නිවන් සුවම අත් වේවා. ...!!! බුදු සරණයි...!!!
@SLMastery
@SLMastery 2 жыл бұрын
ආදරනීය කලාකරුවන් සියලු දෙනාට නිවන් සුව 🙏❤️😥
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඔක්කොම වගෙ අපිට මතක අය...රුක්මණී දේවි ඇතුලු කීප දෙනයි අපි දැකලා නැත්තේ...පවු අපෙ ජීවිත වලට සතුටක් ගෙනාපු චරිත...සියලු දෙනාටම නිවන් සුවයම ලැබේවා ...!
@chandanakumara3227
@chandanakumara3227 3 ай бұрын
Halo chulani
@paba-.23
@paba-.23 2 жыл бұрын
සමහර නලු නිලියො මැරිණා කියලා දන්නෙත් දැන්. සියලු දෙනාමා සමාදානයේ සැතපේවා 🙏😥❤️
@pubuduprasanna7718
@pubuduprasanna7718 2 жыл бұрын
සිතු නැති දේ මෙහි තිබුනා. සැමට නිවන්සුව... පේජ් එකට ත් ස්තුතියි
@techacademy116
@techacademy116 2 жыл бұрын
ගොඩක් අයගෙ මතක තාමත් හිතේ තියෙනවා හැමදෙනාටම උතුම් නිර්වාන සුවයම අත්වේවා🙏🙏🙏
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා....🙏🏻🙏🏻🙏🏻 අමතක නොවන මිනිස්සු....❤🙏🏻
@kausallya2923
@kausallya2923 Жыл бұрын
හැමෝටම නිවන් සුව ලැබේවා Ane ටෙනිසන් කුරේ😓❤
@shehanianuruddika6369
@shehanianuruddika6369 2 жыл бұрын
ගොඩක් අය පිලිකා නිසා.මියගිහින් තියෙන්නෙ 😥😥
@premasirividanage6967
@premasirividanage6967 2 жыл бұрын
ගොඩක් අය පිළිකාවක් හැදිලනෙ නැතිවෙලා තියෙන්නෙ 😒 නිවන් සුව හැමෝටම 🙏
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
සමහර කලාකරුවන් අදටත් ආදරණිය මතකයන් හිතේ තැන්පත් වෙලා තියෙනවා 🌹🌹🙏
@renukachandani3916
@renukachandani3916 2 жыл бұрын
අනේ තාමත් ජීවත්ව ඉන්නවා කියල හිතාගන හිටිය අය ජීවිතයෙන් සමුඅරන් කියල දන්නෙත් අදනේ ..ගොඩක් හිතට දුකයි 😥සියලු දෙනාටම උතුම්වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා ...
@pavanikaushalya1241
@pavanikaushalya1241 2 жыл бұрын
මමත් හිතන් හිටියේ එහෙමයී..මේක බැලුවට පස්සෙ දැන ගත්තෙ
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 2 жыл бұрын
අනේ මමත් ඒමයි🙄
@nethuanu97
@nethuanu97 2 жыл бұрын
අනේ ඔව්
@lakshansenavirathna8014
@lakshansenavirathna8014 2 жыл бұрын
Yes
@saraahazel1782
@saraahazel1782 2 жыл бұрын
Ane ow
@udprasanna5886
@udprasanna5886 2 жыл бұрын
රැක්මනිදෙවිය මියගියේ 1978.. 73 නෙමෙයි...ඇය ඉතාමත් නිහතමානි නිලියක්🙏🙏🙏
@shanthathilakarathna1237
@shanthathilakarathna1237 2 жыл бұрын
එකක් වැරදි යි රුක්මණී දේවි මියගියේ 1973 නෙමෙයි 1978 ඔක්තෝබර් 31 රෑ ජා-ඇලදී සිදු වූ රිය අනතුරකින්
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 2 жыл бұрын
31 නෙමෙයි 28 රුක්මණී මැරුනෙ
@aryawanshakulathilake2609
@aryawanshakulathilake2609 4 ай бұрын
රැක්මනී දේවි පලමු ගීතය පටිගත කලේ 1938 - ඔක්තොබ්ර් 29 වැනිදා වන අතර 1978 ඔක්තොබ්ර් 29 වැනිදා ඇගේ කලා දිවියට 40 වසක් පිරිම නිමිත්තෙන් ස්වර්න ගී නමින් ප්රසංගයක් පවත්වන්නට කටයුතු සංවිධානය වෙමින් පවතින විට ඊට දවසකට පෙර ඒනම් 1978 ඔක්තොතොබර් 28 වැනිදා දයිවෝපගත විදියට රිය අනතුරකට ලක් වී ඇය ජීවිතයෙන් සමුගත්තා----
@suneethawakkumbura2825
@suneethawakkumbura2825 4 ай бұрын
නිවන් සුව ලැබේවා
@PodiManike-b1n
@PodiManike-b1n Ай бұрын
වටිනා වීඩියෝවක්❤. මියගිය සියලු දෙනාට නිවන් සුව 🙏🙏
@kasunnishan2627
@kasunnishan2627 2 жыл бұрын
මේ වීඩියෝව හදපු ඔයාට ගොඩක් ස්තූතියි ❤️
@Ruucartoon
@Ruucartoon Жыл бұрын
Samaharu merila kiyala dannerh ne . Thansk godak watina chanel ekak
@mpmahanama2551
@mpmahanama2551 Жыл бұрын
ගොඩක් වටිනා video එකක් 😔😔😔 thanks
@human-rights379
@human-rights379 5 ай бұрын
සියලුම දෙනාට නිවන්සුව ලැබේවා!
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
අනේ දෙයියනේ 😳 සමහර නලු නිලියන් මැරුණා කියලාවත් දන්නේ නෑ මේක බැලුවට පස්සේ තමා දැන ගත්තේ එයාලාත් නැති වෙලා කියලා නිකමටවත් එක Channel එක්කවත් News වලට පෙන්නුවේ නෑ ඒක නම් ඇත්තටම වැරදි වැඩක් 😒💔 මේ වීඩියෝව නම් ගොඩක් හොදයි 👌❤️ අපි මේ සියලු කලා කරුවන්ට නිවන් සුවයම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️❤️❤️😔
@DeepikaWijeweera
@DeepikaWijeweera 3 ай бұрын
ඇත්තටම අපි දන්නැහැ ... නිවන් සුව සයලු දෙනට
@Talkwithama9200
@Talkwithama9200 2 жыл бұрын
ජයලාල් රෝහණ සහ ජයලත් මනෝරත්න..මාගේ ගුරැවරැ දෙපල හට නිර්වාන සැනසීමම ලැබේවා..මා අද කලා ක්ෂේත්‍රයේ පැලවීමට පටන් ගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා නිසා ය💐😢🌼🌼
@pradeepkumara4409
@pradeepkumara4409 2 жыл бұрын
Obe krutha guna selakima gena ma agaya karami
@aishaish5396
@aishaish5396 2 жыл бұрын
Mama iney videsagathawela thanks duwa mewage wadagath danagatha muthuma dewal idiripath kireemata adahas awata thanks sambanda wuna hamotama adai daney samahara aya naha kiyana dukai godak
@sdstvhomelandvehicalanimal493
@sdstvhomelandvehicalanimal493 2 жыл бұрын
හොද වැඩක් ..එයාලා වෙන්වි ගියත් යලි මතකේට ගේනාවා bs..
@shiraninadira5088
@shiraninadira5088 Жыл бұрын
විජය නන්දසිරි මහතා සහා රෙබෙක නිර්මලී .. 😥😥😥😥 හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 😥😥😥
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි. අපිව දැනුවත් කලාට
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 2 жыл бұрын
මෙරට සිටි කෘතහස්ත දෙශපාලඤයකු එමෙන්ම විශිෂ්ට රංගධරයකු මානව හිතවාදී උතුම් මිනිසෙක් වූ විජය කුමාරතුංග මහතා 1988 පෙබරවාරි මස 16වෙනිදා කුරිරු සාහසිකයකුගෙ වෙඩි පහරකට ලක්ව ජීවිතයෙන් සමුගත්තේය
@binaradinsara9230
@binaradinsara9230 Жыл бұрын
මියුරු සමරසිංහ මියගිය වර්ෂය වැරදි
@dilshangamage2528
@dilshangamage2528 2 жыл бұрын
තාමත් ජීවත් වෙනව කියල හිතුව ගොඩාක් අය නැති වෙලත් ගොඩක් කල් ගිහින්. හැමදෙනාටම නිවන් සුව ලැබේවා ..🙏🙏
@dineshfernando5327
@dineshfernando5327 2 жыл бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
කලා ලොවට සම්බන්ධ වී අපිට සතුටක් ගෙනාව මේ සොදුරු කලාකරුවන්ට අමාමහ නිවන් සුවයම අත්වේවා!
@vasana77
@vasana77 2 жыл бұрын
රුක්මණී දෙවී මහත්මිය මියගියේ 1973 දී නොවෙයි ! 1978 දී. මෙය තහවුරු කරගෙන නිවැරදි කරගන්න. ස්තුතියි !💝
@ireshalakmali8020
@ireshalakmali8020 2 жыл бұрын
Eka vitharak newi thawa thiyenwa
@buddhikasamarasinghe4208
@buddhikasamarasinghe4208 2 жыл бұрын
හරියටම හරි1978.අනිත් අයගේ ඒවත් වැරදිද අපිට මතක නෑනෙ
@sunithasriyani9844
@sunithasriyani9844 2 жыл бұрын
Godak.ayage.waradi
@HasanthiRuchirani
@HasanthiRuchirani 5 ай бұрын
ඇත්ත තමා
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 2 жыл бұрын
අනේ මම මේක බැලුවා ම දන්නේ ජීවත් වෙලා ඉන්නවා කියලා මම හිතාගෙන හිටපු අය අද හුග දෙනෙක් මිය ගිහින් ,සියලු දෙනාට නිවන් සුව
@hirubandara6893
@hirubandara6893 2 жыл бұрын
තාම ජීවත් වෙනවා කියලා හිතපු ගොඩාක් අය අපි අතරින් වෙන් වෙලා ගිහිනුත් ගොඩාක් කල් ගිහින්..හැමෝටම නිවන් සුව
@jayarathnabanda1976
@jayarathnabanda1976 Жыл бұрын
රමණී බර්තොලමියර්ස් මැරුනෙ නෑ මැරුවා කවුද? දන්නෙ නැ හාද?😎😎😎😎😎😎😎😎😎
@sujeeathapaththu4426
@sujeeathapaththu4426 2 жыл бұрын
ප්‍ර්‍ර්මකීර්ති ද අල්විස් මහතා සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා මහතා ඝාතනය කරා.. හරිම කම්පනයක් දැනෙනවා අදටත් මතක් වෙද්දී ..වටිනා කලාකරුවන් අපිට අහිමි කරා....තරිඳු විජේසිංහ ගැන නම් හරිම දුකයි..ජීවිත අවිනිශ්චිතයි...❤😥
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 2 жыл бұрын
හේතුව ගාතනය කරන්න
@achalasamanmali2358
@achalasamanmali2358 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සියලු දෙනාට
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ඇත්තෙන්ම අප හද ඇද බැඳ ගත්එවකට ඒ රඟපාපු ඒ නළු නිළියන් හැම දෙනෙක් ම අපේ සිත් වලින්තාමත් මියගොස් නැත උපදින උපදින ආත්මයක් පාසා මෙවැනි අකල් මරණවලට ගොදුරු නොවීඅප අතරම ඉපදීනිරෝගී සුව දීර්ඝායය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා උපදින ආත්මයකට මෙම ආත්මයේ දී නිවන් සුව අත් වේවා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා
@SuduAmmi-d7z
@SuduAmmi-d7z Жыл бұрын
මෙතන සිටින සියලු දෙනාටම උතුම් උ නිර්වාන සුවය ලැබේවා 😢
@chathuramadushan2967
@chathuramadushan2967 Жыл бұрын
උතුම් නිවන් සැප ලැබේවා.🙏
@wasanthaherath2012
@wasanthaherath2012 3 ай бұрын
@malmi7918
@malmi7918 2 жыл бұрын
එහෙ තමා දැන් ලස්සනම🥺❤️🙏
@dilshanhewage4969
@dilshanhewage4969 2 жыл бұрын
මේකප් වලින් හා තරුනකම රැකගන්න ගන්න බෙහෙත් වලින් පිලිකා හැදෙනව කියන එකට උදාහරණ ගොඩක් මෙතනින් අපිට ගන්න පුලුවන් 🙁
@ranamayura4525
@ranamayura4525 2 жыл бұрын
වගකීමක් ඇතිව දෙයක් පල කරන්න
@tnuwanthi
@tnuwanthi 2 жыл бұрын
😂😂😂
@LeviAthan107
@LeviAthan107 5 ай бұрын
මෝඩ හුත්තෝ. පිළිකා හැදෙන්නේ මේක් අප් වලින් විතරද? තෝ පට්ට කුහක ගං කබර බැල්ලියක් වදපු පකෙක්
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 4 ай бұрын
Pissu huttak
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
නිවන්සුව ලැබේවා
@wijenarayanaindika5870
@wijenarayanaindika5870 Жыл бұрын
රූපය දිරුවත් නාමය නොදිරන කලාකරුවන් සියලු දෙනා නා නිවන් සුව ලැබේවා
@samanmalifernando7707
@samanmalifernando7707 Жыл бұрын
කලා ලොවේ කලා කාරැ වන් තමයි ඔය සියළුම දෙනා සියළුම දෙනාටම නිවන් සුව ලැබේවා නිත්‍යා සැනසීම ලැබේවා 🙏❤
@lalanirajaguru908
@lalanirajaguru908 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@aishaish5396
@aishaish5396 2 жыл бұрын
Adai dana gathey samahara aya me wenakota naha kiyala thanks duwe oyata sambanda wuna hzmotamai asha amma
@BbH-j7n
@BbH-j7n 2 жыл бұрын
මිය ගොස් තිබෙන සියලු දෙනාට නිවන් සුව ලැබේවා..🙏
@sanathjayasekara4736
@sanathjayasekara4736 2 жыл бұрын
මිය ගිය සියලුම කලාකරුවන්ට නිවන් සුව පතමි.
@sithuhansi5443
@sithuhansi5443 Жыл бұрын
දක්ශ සේරම මෙතන🥺 නිවන් සුව අත්වේවා🙏
@mirelalmeida6202
@mirelalmeida6202 2 ай бұрын
Appreciated for creating this video.
@nuwanpredeepamadushanka8637
@nuwanpredeepamadushanka8637 2 жыл бұрын
මියගිය සියලු ම කලාකරුවන් හට නිවන් සුව ලැබේවා
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
ඉන්දික අයියා 😔😢ගොඩක් ආස කරපු සහෝදරයෙක්
@AmarAmar-us5jd
@AmarAmar-us5jd 3 ай бұрын
Obata amathaka una kalakaruwan Marvin jayathnga,Alex,anthony,Somasiri dehipitiya,Bandu munasinha, Pearl wasudeva,don sirisena, b.s perera ,hugo D.R Thalatha gunasekara,(nadekade amma)mehma denama cinamawa poshanaya kala dawantha tharu thama
@raveendralaksiri4617
@raveendralaksiri4617 2 жыл бұрын
Danuwath kalata ස්තූතියි
@suellem5208
@suellem5208 2 жыл бұрын
අනේ දෙවියනේ අපිටත් oyatikamanee
@malimali6694
@malimali6694 2 жыл бұрын
ආදරණීය විජය මියගිය බව තවමත් හිතට ලොකු වෙිදනාවකි
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
නන්දසිරිද...කුමාරතුංගද
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 жыл бұрын
Thanks..
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing
@niroshanniroshan4072
@niroshanniroshan4072 2 жыл бұрын
රුක්මණී දේවි මැරුනෙ 1973 නෙමේ 1978 .10. 28 තුඩැල්ලෙදි ජාඇල හරියට හොයල බලන්ඩ
@upekshamalshani488
@upekshamalshani488 2 жыл бұрын
හැමෝම දසුන්ගේ මරණෙට හේතුව ශලනි කියලා කිව්වට කවුරුත් ඇත්ත හේතුව දන්නේ නෑනේ ..අනිත් එක ශලා දැන් ඉන්න තැන බලන්න ..වැරදිකාරයෙක් නම් ස්වභාවදර්මයෙන්ම දඩුවම් ලැබෙනවා ...ඒ ඔය කියන එඉදියට එයා වැරදි නම් අද ඔය තැන ඉන්න බෑනේ .. බොරුවට ඊරිසියාකාර කතා කිව්වා කියලා ඒකෙන් ශලාට කිසිම පාඩුවක් නෑ..☺️😁
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 2 жыл бұрын
Ow ane u atal akata ne Belle wala da gathte. Dan Uta puke a maruwa hodai.
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 2 жыл бұрын
Mamat ekata wiruddai shalani hari moda wadak kale dasun..mokada daruwo inna aya pawa pawul kadala minihala alla gattha hati api dakka .me kellata boru waradi kiyanna epa..eya pawl kaduwanam harida..mewa kiyanna ekek na..mewai hadenna ona..peni peni daruwot ekka parata dala hena gahana unta mokut kiyanna..
@sam.6639
@sam.6639 2 жыл бұрын
kawda bola huththiye "sala"kiyanne?
@shiromichandrika7337
@shiromichandrika7337 4 ай бұрын
​@@sam.6639😅😅😅😅😅😅
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්.
@isandudilhara2199
@isandudilhara2199 2 жыл бұрын
Siyaluma denata niwan suwa lebewa 🙏🙏🙏🙏
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 2 жыл бұрын
Ane godak hodai mewage kalata..godak aya miyagihi kiyala dannet na..adara suwada ehema..siyalu denata niwan maga wiwara wewai pathamu ...
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
eka hodai e vidiyata year eka name , ekath ekka dapu eka anith Ratavala vage. . samaharu danava e mukuthma netuva etakota apahasui haduna ganna. danne neti ayava. thank you oyata.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
2021 වසර කලාකරුවෝ බොහොමයක් නැතිවුන වසරක් .😭😢
@thaththaamma
@thaththaamma Жыл бұрын
ජේවීපී එක බිලිගත් විජය කුමාරතුංග.
@indupriyadarshni5960
@indupriyadarshni5960 2 жыл бұрын
ගොඩක් අය නැතිවෙලා කියලා මේ වීඩියෝ එකෙන් දකිනකල් දන්නෙ නෑ හැමෝටම නිවන්සුව ලැබේවා🙏🙏🙏
@nadeekasadamali6424
@nadeekasadamali6424 Жыл бұрын
Attatama ma kalakarayoo nathi Wala kiyala danagatta ma video ekan .hithahannat ba 😮
@devindidisanayaka1001
@devindidisanayaka1001 2 жыл бұрын
Adai danne me aya atharin gogak aya api nodanama miyagihin කියලා හැමෝටම නිවන් සුව ලැබේවා
@SKASKumar
@SKASKumar Жыл бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
සන්දයා කුමාරි මිය ගිහිල්ලා කියලා දන්නේ අද සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@pali516
@pali516 2 жыл бұрын
රෙබෙකා නමි මය ගියේ වෙද හාමිනේ චරිතය රඟපා එනයින්ම ඇති කර ගත් බොරැ මතයක පිහිටා වැරදි ප්‍රතිකාර ගැනීමයි. නොඑසේනමි අදටත් ඡීවත් වන්නට තිබුනා.
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
ඔව් මමත් දන්නවා රුක්මනී දෙව් මිය ගියේ 1978. තමයි
@anandakulasooriya8721
@anandakulasooriya8721 Жыл бұрын
රුක්මණී දෙවි මියගියේ 1978 රිය අනතුරින්. නොදැන සිටි දේ දනගැනීමට හැකි වීම ගොඩක් පින්.
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 2 жыл бұрын
What about Gipsis Sunil Perera, Lakshman Wijesekara, Neela Wikramasinge and Many artists?
@mindyourgoal1300
@mindyourgoal1300 2 жыл бұрын
විජය කුමාරතුංග සර් 😢😢
@gehanleo
@gehanleo 11 ай бұрын
ramani vijayai marunu hati hariyatama dammanam...
@samanthinayana3949
@samanthinayana3949 2 жыл бұрын
ane hithata harima dukai hama kalakaruwekutama niwan suwa labewa
@thanujakumari811
@thanujakumari811 2 жыл бұрын
Sampath thenhakoon, sarath chandrasiri nathi une 2021 newei 2022
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
2021 tamai
@gamingchannel7401
@gamingchannel7401 2 жыл бұрын
මීය ගිය..සියලු..දෙනාටම.නිවන්.සූව.ලැඛෙවා
@deepafdo7217
@deepafdo7217 2 жыл бұрын
Danagena hitiye nane godak aya nathiwela kiyala thamath hithenna maruna kiyala
@tharushimadhubhashi7492
@tharushimadhubhashi7492 2 жыл бұрын
සියලු කලාකරයින් කලාකාරිනියන්ට නිවන් සුව
@darshana4717
@darshana4717 2 жыл бұрын
ජීවිතේ කියන්නේ mokadda mcn . Kala kiruna meka balala
@prasadmaduranga154
@prasadmaduranga154 2 ай бұрын
ගුණ ගී වරැසා පැසසුම් ගෝසා රැව් දෙන්නෙ මරණින් පස්සෙ....කී දොස් නැවතී එතුවක් පැවතී හොද මතු වේ මරණින් පස්සෙ....
@surangasampath7594
@surangasampath7594 2 жыл бұрын
කෝපි කඩේ සෙට් එකක්ම ඉන්නවා 😭 නිවන් සුව 🙏❤️
@asokajayawardena5972
@asokajayawardena5972 Жыл бұрын
Mark samson,vinsan karu,sando hari,elan silvestor,
@chandanamillawana4297
@chandanamillawana4297 2 жыл бұрын
කෝපි කඩේ ගොඩ දෙනෙක් දැං ජීවතුන් අතර නෑ ...
@luckysenanayake1891
@luckysenanayake1891 2 жыл бұрын
Obata gadak sthutihi.apiwa mese danuwath kalata.mowun siyaludenatama Niwan Suwa Pathamu.
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Oba සියලුම denata niwan suwaya ලැබේවා.
@gayathriwathsalajayawardan9533
@gayathriwathsalajayawardan9533 Жыл бұрын
siyalu denatama niwan suwaya labewa😢😢
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН