Sri Lankan Airlines - Economy Class සිංහලෙන්

  Рет қаралды 200,083

Fly with Me

Fly with Me

Күн бұрын

Пікірлер: 522
@kelumnawarathna3051
@kelumnawarathna3051 5 жыл бұрын
⁣ඔබ කියන කතාවට 100%ක් මම එකඟ වෙනවා.. ගොඩක් අඩු පාඩු තියෙනවා Sri lankan airline eke.. මටත් ඔය ටික ඔය විදියටම දැනිලා තියෙනවා ...
@chandrasenawickramarathne5374
@chandrasenawickramarathne5374 3 жыл бұрын
😁🙏🙏🙏
@hashendrasenith9608
@hashendrasenith9608 3 жыл бұрын
ඔව් ඔව්
@vindhyaherath6481
@vindhyaherath6481 5 жыл бұрын
ඔයා හොඳයි පසින්දු අයියේ .වෙන කෙනෙකුට ඔහොම srilankan airlines එකේ අඩුපාඩුවක් වුනාම ගොඩක් ආඩම්බරෙන් කියනවා මම ආයේ කවදාවත් srilankan airlines එකේ ය්න්නේ නෑ කියලා .
@binoshgunasekara6556
@binoshgunasekara6556 4 жыл бұрын
අපි යන්නේ සල්ලි දීල. ඒ මුදලට සේවය ලබාදෙන්න දැනගන්න ඕන. මේක ප්‍රයිවට් බස් එකක් නෙවෙයිනේ . ගුවන් සේවිකාවන්ට ලොකු පඩියක් සහ අමතර වරප්‍රසාද ලැබෙන්නේ මගීන්ට හොද සේවාවක් ලබාදෙන්න. එහෙම නැත්තං කරන්න තියන හොදම දේ වෙන ගුවන් සේවයක් ලබාගන්න එක.
@binoshgunasekara6556
@binoshgunasekara6556 4 жыл бұрын
අපි යන්නේ සල්ලි දීල. ඒ මුදලට සේවය ලබාදෙන්න දැනගන්න ඕන. මේක ප්‍රයිවට් බස් එකක් නෙවෙයිනේ . ගුවන් සේවිකාවන්ට ලොකු පඩියක් සහ අමතර වරප්‍රසාද ලැබෙන්නේ මගීන්ට හොද සේවාවක් ලබාදෙන්න. එහෙම නැත්තං කරන්න තියන හොදම දේ වෙන ගුවන් සේවයක් ලබාගන්න එක.
@kumarakumara1903
@kumarakumara1903 4 жыл бұрын
බුදු සරනයි අපි විදින දුකට අපේ දරුවන් බිරිද බලන්න එන්න තියන ආසාව වචනෙන් කියන්න බැ ශ්‍රී ලංකන් එයා ලයියින් ෆලායිට් එක දැක්කත් හිතට දැනෙන සතුට කියන්න බුදු සරනයි අපිටත් අපේ දරුවන් බලන්න ඉක්මනට ලංකාවට යන්න ලැබේවා මගේ රටට බුදු සරනයි 🙏🙏🙏🙏🙏😥😢
@dilanpramantha2870
@dilanpramantha2870 5 жыл бұрын
ඊලගට qatar airlines වල review එකක් ගේන්න පුළුවන්නම් හොදයි. Cabin crew job එකකට යන්න ඉන්න අයට video ටිකක් කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා.❤❤👍👍
@jeevanthak8593
@jeevanthak8593 4 жыл бұрын
ඇත්ත, මම බැංකොක් ඉදං එද්දි රෑ 12 ට ලෑන්ඩ් කරන්න පැයකට විතර කලින් බැලැන්කට් එක එකතු කලා. හොදටම සීතලේ සහ ගමන් මහන්සියෙ නිදාගෙන හිටපු මාව ඇහැරවලාම ඉල්ලුවා. හෙඩ් සෙට් එක ගන්නත් එහෙමයි. සීට් පොකට් එකේ දාලා තිබ්බේ. ඒකත් ඇහැරවලාම ඉල්ලගත්තා. Air hosters ලාගෙ හැසිරීම අන්තිම සව්ත්තුයි.
@malikaswain7397
@malikaswain7397 5 жыл бұрын
මම මේ එයාර්ලයින් එකේ ගිහින් තියෙන්නේ එකම සැරැයයි. ස්තූතියි ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට
@lochanamunasingha6619
@lochanamunasingha6619 3 жыл бұрын
හෙඩ් සෙට් එක කියපු එක හොදයි .ඔය කියපු අඩුපාඩු මාත් දැක්කා.ගොඩක් වටිනවා👍
@Osandawedamulla
@Osandawedamulla 5 жыл бұрын
Everything mentioned here is completely true, I have experienced the same thing as he described.
@kasunmaduwantha2223
@kasunmaduwantha2223 5 жыл бұрын
අපේ දේ ගැන කතා කරන්න වැරදි කියන්න බය වෙන්න ඕන නෑ... අපි ඒක හදා ගන්න ඕන. මේ දේවල් කිවුවේ ලාංකිකයෙක්. වෙන රටක කෙනෙක් මෙහෙම වීඩියො එකක් කරා නන් එන්න ඒක අපට ලැජ්ජ වෙන්න දෙයක්..
@malalachernobyl5594
@malalachernobyl5594 5 жыл бұрын
ඔබ හරි. සියලු වැරදි පෙන්වා දිය යුතුය්. හැම plane එකේම ලිඛිතව complain දමන්න පෙට්ටියක් තිබිය යුතුය්. වැරදි නොකිව්වොත් ඔක්කොම හරි කියා හිතල දිගටම වැරදි කරල කුනු වෙනකන් දන්නෙ නැහැ.
@irineirine7888
@irineirine7888 5 жыл бұрын
@@malalachernobyl5594 ho
@ubsampath9651
@ubsampath9651 4 жыл бұрын
ඉන්න ඇමතිවරැ සහ සභාපතිවරැ හොරකම් කරපු නිසා තමයි sri lankan airline වැටිලා තියෙන්නෙ. ඇත්ත කතා කරපු එක වටිනවා
@binoshgunasekara6556
@binoshgunasekara6556 4 жыл бұрын
මම සෞදි වල ඉදලා ආවේ ශ්‍රී ලන්කන් බිස්නස් ක්ලාස් එකේ. කියන්න කණගාටුයි ඉකොනොමි හා සමානයි ඒකෙත් සේවය වෙනසක් නෑ. කිසිම හිනාවක් නැති මුස්පේත්තු ගෑනු ටිකක් ඉන්නේ අපි පිනට ප්ලේන් වල යනවා වගේ. බහුතරයක් කිසිම අචාරශීලීත්වයක් නෑ. මගේ කොම්පැණිය වෙන ගමන්වලදී මට ගොඩක් වෙලාවට බුක් කරන්නේ එමිරේට්ස් හෝ එතිහාඩ් ඒත් මම කියලම ශ්‍රී ලන්කන් බුක් කරගත්තේ මගේ ජාතික ගුවන්සේවයනේ කියන එක හිතලා. කණගාටුයි ආයේ කිසිම දවසක ශ්‍රී ලන්කන් තෝරගන්නේ නෑ.
@kumaragajanayaka640
@kumaragajanayaka640 3 жыл бұрын
ස්තුතියි මල්ලී මෙහෙම වීඩියෝවක් කලාට. .මේ දේවල් මමත් දැකල තියෙනවා .මට මෙහෙම අනික් අය දැනුවත් කරන්න විදියක් තිබුණේ නැහැ .
@sankarajive
@sankarajive 5 жыл бұрын
මං දන්න තරමින් නම් Sri Lankan Airlines වල First Class එකක් නෑ... Only Business class & Economy class...
@worldanimal5013
@worldanimal5013 3 жыл бұрын
Na thiyenawa .okkoma flights ekai
@senukajayasinghe8376
@senukajayasinghe8376 2 жыл бұрын
@@worldanimal5013 😂 na bn pissuda
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 жыл бұрын
Ow sl airlines වල first class එකක් නැහැ
@tharindunaveen3814
@tharindunaveen3814 3 жыл бұрын
ගිය අවුරුද්දෙ A/L ලියල මම ගියා airport එකේ ජොබ් එක්කට.අපි තමා ඔය කෑම,hed set,blanket,ඔක්කොම pack කරේ,අස් කරේ.srilankan catering එකේ.ඒකෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරල කනව.private කම්පැනි වලට දීල මිනිස්සු දම්මලා දවස් 30ම වැඩ කරවනව.පැය 12ක් වැඩ දවසකට.රුපියල් 1000යි දෙන්නෙ දවසට.මාසෙ අන්තිමේට 30000යි.ඒවගෙනුත් ETF,EPF වලට කපල තමා දෙන්නෙ.රුපියල් 24000ක් විතර.මට එපාම උන ජොබ් එකක්.රජයට පවරගෙන හරි නැත්තම් හොද company එක්කට දීල හරි ඕව කරා නම් අව්ලක් නෑ.ඔය දීල තිබ්බ blanket එහෙම හැම එකම හෝදන්නෙ නෑ.පැකින් පිටින් තියන ඒව ගලවල ආයෙ පැක් කරනව.ඒකෙ ඉන්න ස්ටාප් එකේ උන් තමා ඕව හෝදන්නෙ මැශින් වලට දාල.උන් බාගෙට හෝදලා අපිට දෙනව අයන් කරන්නයි,පැක් කරන්නයි.ඊට පස්සෙ මොකක් හරි කම්ප්ලේන් එකක් ආවොත් අපේ පිටින් ඔක්කොම යන්නෙ.උන් ගැලවෙනව.අපේ කොල්ලෙක් ඔය කෑම එහෙම දාල එවන තල්ලු කරන් යන පෙට්ටි වගයක් හෝදන මැශින් එකට දැම්ම.ඒකෙන් ලිස්සලා වැටිල කකුල කැඩුන.සත පහක් දුන්නෑ.ගෙදර යැව්ව.පඩිත් නෑ ඒ දවස් වලට.ඇතුලෙ වෙන දෙවල් පිටට යන්නෑ..ඒකයි ඔහොම තාමත් තියෙන්නෙ.මෑන්පවර් විදිහට වැඩ කරන්නෙ මිනිස්සු ඒවට දාන කෙමිකල් ගිහින් කකුල් තුවාල කරන් අතපය කඩන් රුපියල් 1000ක් වත් දෙන්නෑ.මම මාස 5යි හිටියෙ.අප්පිරිය උනා.දන්න එකෙක් ව යවන්න නම් එපා.airport එකේ ජොබ් කියල පත්තර වල fb එකේ දානව.ඒත් යවන්නෙ ඕවගෙ කුනු වැඩ කරවන්න.කාලකන්නි.ඇතුල් වෙනකොටත් රුපියල් 5000ක් ගන්නව.ගියාට පස්සෙ තමා තේරෙන්නෙ ඒකෙ රගේ.රුපියල් 5000ක් අපරාදෙ ගෙව්වෙ කියල ඉතින් වැඩ කරනව මැරීගෙන.
@TechGeniusLK
@TechGeniusLK 5 жыл бұрын
Air hostess ලගෙ ඒ අඩුව Cleaning වල ප්‍රශ්න නම් මාත් දැක්කා. Headset එක නම් මට මතක විදිහට කලින්ම හම්බුනා හරි වෙලාවට Collect කරගත්තා. කොහොමත් ඔය තියන අඩු පාඩු ටික නම් හදාගන්නම වෙනවා. මේ විදිහෙ Channel එකක් පටන් ගත්ත එක නම් නියමයි 👍✌
@chansureshor
@chansureshor 4 жыл бұрын
තණමල්විලකොල්ලෙක් එකේ චන්ද්‍රකුමාර කියමවා 1948 ඉඳලා ලංකාව තාම සායනික මට්ටමේ තියෙන්නේ කියලා ඌ හරි කියලා මට හොඳටම.තේරුනා මේ ව්විඩියෝ එකෙන් අද තමයි අහම්බෙන් මේ youtube Channel එක හම්බුනේ මාර interesting.මේ Video එක මාරම වටිනවා..
@shanigunawardana2626
@shanigunawardana2626 4 жыл бұрын
ඔව් ඔය කියන කතාව ඇත්ත . මම දැනට මාස 4කට කලින් UL 868 flight එකේ ගියා.ඒකෙත් ඔය ප්‍රෂ්ණ තිබුනා
@chamathkamadushan7914
@chamathkamadushan7914 4 жыл бұрын
අපේ මුලු ලොවම ඔබයි කියලා තමා කියන්නේ බලන්න එපැයි අක්කලා ටික දාන ලොකු ලයින්...🤣
@lishan2804
@lishan2804 3 жыл бұрын
😒😁💔🤣
@senukarosa
@senukarosa 5 жыл бұрын
9:21 Airline- Qatar Airways or Emirates Destination - Australia , Itally , Amsterdam(Netherlands)
@DilrukLasantha
@DilrukLasantha 5 жыл бұрын
ඇත්ත. මූනෙ හිනාවක් නැති අයට හිනාවෙන්න පුරුදු කරන්න. මේ අඩුපාඩු හදාගෙන හොඳම Airline එක Srilankan කරන්න එයාලටම බාරයි.. අනිත් දවසෙ ඒ අඩුපාඩු කරන මූන එක්කම දාන්න. එතකොට ආයෙ එකම වරද කරන එකක් නෑ. ඕක මටත් උනා. ඒ හින්දා අනිවාර්යයෙන්ම දාන්න
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Pumbagana enna gaanu aya me rassavata ganna hodanaa
@aeroflyeraviation8636
@aeroflyeraviation8636 5 жыл бұрын
Thank you for these videos iam also a Sri Lankan who loves aviation field ✈️
@lathaudagedara2749
@lathaudagedara2749 5 жыл бұрын
ඉදිරියට යන්න නමි අපේ වැරදි හදා ගත යුතුයි
@ravinperera1155
@ravinperera1155 4 жыл бұрын
ඔබ කියන කතාව 100/200 ඇත්ත ශ්‍රීලන්කන් Airlines ake ඉන්නේ අයිතිකාරයො .. ගනන් ගන්නෙ නෑ.. පුදුම ලොකු කමක් තියෙන්නේ.. මම 2 පරක් ගියා අය ජිවිතේ ට යන්නේ නෑ.. හැම දෙයක්ම ඉල්ලා ගන්න ඕන විනාඩි දහයක් පහළොවක් විතර යනවා දෙන්න.. පිරිසිදු අතින් 000
@induruattanayake1475
@induruattanayake1475 4 жыл бұрын
පට්ට පට්ට.... හැම airline එකකම review දාන්න....
@ramseyfernando3420
@ramseyfernando3420 5 жыл бұрын
ඔකෙ වැඩ කරන අක්කලා ටිකක් අඩම්බරයි බං ටිකක්.
@eduetube9685
@eduetube9685 4 жыл бұрын
පට්ට බන් උඹ හොඳටම කරනවා chanel එක
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
අපිට ලෝකෙටම ගේමක් දෙන්ඩ පුළුවන් අනිවා.... මන් දැක්කා මේ ලඟදි සුද්දෙක් අපේ flight ඒකක ගිහිල්ලා පට්ට ආසාවෙන් බැහැලා යනවා.... උ එක වීඩියෝ කරලා දාලා තියනවා... ලක්ෂ 3 වැඩි බලල තියනවා....comments නම් නියමයි....
@dilumlakshan598
@dilumlakshan598 5 жыл бұрын
සුපිරි වැඩක් ආ😍👌දිගටම කරන්න මග නොහැර බලනවා අනිවා❤
@cristinacristina6542
@cristinacristina6542 4 жыл бұрын
අඩු පාඩු නිවැරදි කරන්න පුළුවන් එවා පෙන්වා දුන්නාම... අපේ කම තියාගෙන ආඩම්බර වෙන්න පුළුවන්...
@wishwa33
@wishwa33 4 жыл бұрын
මට srilankan airlines Qatar airways යන දෙකේම membership තියෙනවා ඒත් මම නිතරම යන්නේ අපේ airlineඑකේ.ඉතින් ගොඩක් නරක වගේම හොද අත්දැකීම් තියෙනවා. දැනට මම Singapore airlines,Malaysia airlines, Korean airways, Qatar airways, Etihad, Emirates, cathay Pacific, China eastern වල ගිහින් තියෙනවා ඒත් ඒ කිසිම එකක අපේ කම මට දැනිල නෑ. ඉතින් පුළුවන් තරම් අපේ රටට ආදායමක් ලබා දෙන එක පිටි රට ඉන්න අපේ වගකීමක්.
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
සින්හල films ඕමාන් එයාර් වගෙ middle east flight ගොඩක් ඒවගෙ තියෙනව.sri lankan airline දැන් ගොඩක් අවුල් උබ කියන ඒව ගොඩක් ඇත්ත..
@harilesienglish8041
@harilesienglish8041 4 жыл бұрын
මම තුර්කි airline ...qatar airline ..රෝයල් jordan ....එයා india ..ඇට්ලස් global ...pegasus ...මේ හැම එකම යූස් කරල තියෙනවා ....හරිම හොඳින් ඒ මිනිස්සු මිනිස්සුන්ට ආචාර කරනවා සලකනවා ...
@zafryzanhar1521
@zafryzanhar1521 5 жыл бұрын
one of the best airline is srilankan airlines every airlines have a small major issues i hope it's will be fix in future .and still most of the other nationality they love to travel with srilankan airlines and there taking about the airlines proudly as a im lankan im here about that
@dileepanuwan4
@dileepanuwan4 Жыл бұрын
Thanks brother ❤️
@chanulspro6499
@chanulspro6499 5 жыл бұрын
ඔයාට බැරි වෙයිද flight එකේ pilot ඉන්න තැනට ගිහින් ඒ ගැන පොඩි හැදින්වීමක් කරන්න..
@nilanthachaminda1768
@nilanthachaminda1768 4 жыл бұрын
මල්ලි 100% එකගයි. ශ්‍රී ලාන්කන් මම 15 පාරක් විතර fly කරලා තියෙනවා අපේ එක නිසා.එන්න එන්නම නරකයි . අවසානයේදී අතඇරියා..
@dilantharaka6305
@dilantharaka6305 3 жыл бұрын
Danut ehmy
@gaminilk
@gaminilk 5 жыл бұрын
ඔබේ ගමනේ ආරම්භය සහ ගමනාන්තය කොහෙද ? සමහර විට මෙයත් ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීමට බලපානවා.
@aselmanjith1109
@aselmanjith1109 5 жыл бұрын
දිගටම මේ video series එක ඔින
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@jinidesilva6
@jinidesilva6 4 жыл бұрын
Oya kiyana eka godak aththa man issara Sri Lankan airline eke giye dan 10 years idan emirates yanne. Ticket price eka samahara welawata emirates walatath wada expensive. Service ekai facilities walai godak adupadu thiyanawa
@w.kumaraslnew7333
@w.kumaraslnew7333 5 жыл бұрын
good job ⁣ඔබ කියන කතාවට yes
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Comments කියවල මම එලඹිච්ච නිගමනය 👇 දුර ගමනක් හරි හොද රටකට හරි යනවනම් srilankan airlines එකේ යන්න. පොඩි ගමනක් ,වගේ යනවනම් වෙන එකක් ගන්න
@shriguruge7804
@shriguruge7804 4 жыл бұрын
A very good Research ...... Sri Lankan Airlines you should pay more attention....
@ashanmalli5928
@ashanmalli5928 5 жыл бұрын
පට්ටයි බ්‍රෝ උබ ගොඩක් දියුනුයි දැන්. සුභ පතනවා❤️❤️
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
මාත් දෙපාරක් ගිහින් තියෙනෙවා srilanka airlines එකේ head set එකනම් කලින්ම ලැබුනා pillow එකක්නම් දුන්නෙ නැහැ blanket එකක් විතරයි දුන්නේ කෑම එක ගැනත් ලොකුවට අව්ලක් නැහැ හොදට තියෙනෙවා liquor එකේදි bite එකට cashew ටිකක්වත් දෙන්නෙ නැහැ සල්ලි වලට ඉල්ලුවත් දෙන්නෙ නැහැ හොයලා බලපුවාම අපේම මිනිස්සු ටිකක් වැඩිපුර බීලා චොර කරලා කියලා තමයි ආරංචි අනිවාර්යයෙන්ම ගොඩක් වයසට වගෙ ඉන්න airhostess(ගැහැනු) අයගෙ ලොකුවට hospitality එකක්නම් දකින්න නැහැ ලොකුකම වැඩියි එහෙම උනාම එපා වෙනවා මොකද ලංකාවේ passengers ලව එයාලා ගනන් ගන්නෙ නැහැ වැඩිය. මම ආපු flight එකේ couple එකක් රණ්ඩුත් උනා එකට. අනික් එක Dubai to colombo flight වල entertainment film තියෙන්නෙ පරන ඒවා ගොඩක් අලුත් ඒවා නැහැ. Bathroom එක මටනම් ලොකුවට අව්ලක් පෙන්නෙ නැහැ හැබැයි ලොකු දේවල් expect කරන මිනිස්සුත් ඉන්නවා overall rating එකක් දුන්නොත් 8.5/10 වගේ තමයි
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Blanket ava tavakenek peravapuvada dannet naa pillow aravidiyanameeeee
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 5 жыл бұрын
COMPLIMENTS SON. A GOOD JOB. NOW WITH NEW CHAIRMAN WILL CHANGE THE AIR LINE. THANK YOU PRESIDENT FOR YOU'RE EFFORT TO PROTECT MOTHER LANKA.
@gamingrivels599
@gamingrivels599 4 жыл бұрын
ලංකාවේ වුනත් ඒ ඇත්ත හින්දා video එකට ගරු කරනවා 💯😇
@gunatilakaherath8191
@gunatilakaherath8191 5 жыл бұрын
ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේ නම ලොවට ගෙනයන මාධ්‍ය යයි.මෙය රැක ගැනීම සඳහා වචනයකින් හෝ දායක වීම අපේ ජාතික යුතුකමක්.මෙය මට කීමට සිත් වූයේ මෑතකදී මා ලත් අත්දැකීමක් නිසා ය. අපගේ මෙම ගුවන් සේවය මගීන් විශිෂ්ට ලෙස සංග්රහ කරයි.හැබැයි එසේ කරන්නේ
@travelwithniki3760
@travelwithniki3760 5 жыл бұрын
Seychelles to srilanka srilankan airline flight eket movies balannaberiuna..touch wennenehe screen eka..e wageima mama video ekakut gaththa under the seat tibuna dust eka..karannadeyaknaa..direct flight ekak tiyenne srilankan airline vitaraknisa ennawenne ekemaiii
@niki3230
@niki3230 3 жыл бұрын
Ane mekata reply ekak dennako sri lanka plane wlaa ballo geniyanna pluwanada cargo section eke hari .
@sarathdissanayake5907
@sarathdissanayake5907 5 жыл бұрын
Oyage kathawa hari, matanam sri lankan epawela
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Good luck 🤞.
@taprobean4587
@taprobean4587 4 жыл бұрын
Kathawa aththa oke aththatama godak adupadu thibba mathaka hatiyata oke giye singapore eeth cathabay pasific eke giya eeta passe bangkok aththatama pahasukam okkoma supeerbbb
@sundarbala7083
@sundarbala7083 5 жыл бұрын
I was very good beautiful experience on the year 1997/8( Chennai -zurich).very nice experience in reception on board services in the world.it is 5*,thank you very much ,and god bless our forfather RAVANESWAR PUPHAK PLANE-SRILANKAN AIRLINES. Sundar, Thambikkotai,Tamil Nadu, India
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
Niyami
@ilovekorea4647
@ilovekorea4647 Жыл бұрын
Age limit eka kiyannako thaniyama flight ekaka yanna puluvan katada kiyala?
@rajithalakshan8387
@rajithalakshan8387 5 жыл бұрын
Online air tiket buk karana vdiha kiyaladena video akak karanna ayiye
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
මල්ලි අපෙන් විතරයි ඉල්ලන්නේ හැට්සෙට් මගේ අම්මා පැරිස් වල ඉදලා අාවා ඔය දුන්න ඔක්කම ගෙදරගෙනාවා .අපි ඔවා ඔක්කටම තමයි ගෙවලා තියෙන්නේ
@dineshviduranga9311
@dineshviduranga9311 3 жыл бұрын
brecfast meal akakta aptaiser aka hambenne ne kisima air line akaka
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 4 жыл бұрын
Thank you.
@senukarosa
@senukarosa 5 жыл бұрын
6:00 සිංහල Movies අනිත්Airways වලත් තියනවා (Qatar Airways)
@jazmalikjazoo9350
@jazmalikjazoo9350 5 жыл бұрын
Oman airlines වලත්✌️❤
@iroshacharith
@iroshacharith 5 жыл бұрын
Head set කතාව නම් ඇත්ත අයියේ. මටත් ඔය ටික වුණානේ.
@malalachernobyl5594
@malalachernobyl5594 5 жыл бұрын
අන්තිම සැරේ මගෙ හෙඩ් සෙට් එක ගන්න කවුරැවත් ආවෙ නැහ. සීට් එක උඩ තියල ආවා. Cabin staff පුහුනුකල යුතුය් ඒ වගේම supervise කල යුතුය්.
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Mata mathakai... Mn chuty kale, e kynne meeta aurudu 12t vtra kalin, 2008 yanakota nm apita oya headset scene ekata aulk keruwe nha. Gedara geniyanna chance ekath Dunna. Habai 2016 Aussie yanakota eyala headset eka illa gatta... Ape amma baya wela wage bln htya ethakota. Anika eyala salakanne ballanta vge. Poththa sudu ewunta hodata salakanava mn dkala tyenvaa. Sarin sareta awith ungen ahanva bonna monada one, kanna monada one, oya hodinda inne Kyla... Api balen adagahala katha krnna one. E wgema aththatama piridiu nm madi thamai....
@iroshacharith
@iroshacharith 3 жыл бұрын
@@shanzthomas5052 ලංකාවේ නෙ
@siddikachowdhury2630
@siddikachowdhury2630 5 жыл бұрын
It's really true .I also travel this time and I noticed this all.😰
@deesticco1719
@deesticco1719 4 жыл бұрын
Great Review for improvement !
@rohinidiaz8224
@rohinidiaz8224 5 жыл бұрын
Godak hoda video eka attama atta tamai tkak awl aunty lath enawa needa ... hodai lassana wadak ...tks brooo
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 жыл бұрын
Srilankan airline ඉස්සරනම් සුපිරියි . අයියෝ දැන්නම් ගන්න දෙයක් නෑ. හමේ පාට, පෙනුම අනුව තමයි service එක. මොනවහරි ඉල්ලයි කියල එහාට මෙහාට දුවනව. මේකෙ ඉන්න අයට අනෙක් airline wala training එකක් දුන්නනම් හොදයි.
@bulky.yyyy___
@bulky.yyyy___ 2 жыл бұрын
Airbus beluga Gana video Eakak karannako aiye.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
💪💪 good work
@spriyangika5736
@spriyangika5736 5 жыл бұрын
මන් Airasia අාවා වෙනසකට එක පාරක් budget air තමයී එ වුණාට ඔක්කෝටම වඩා හොදයි කියලා හිතුනා.. හොදටම හොඳයි.. පුළුවන්නම් air asia video එකක් කරන්න.
@sampathedirisinghe6418
@sampathedirisinghe6418 5 жыл бұрын
Neyamaei malle jesu pihitaei budu saranaei
@krishaniamarasinghe9955
@krishaniamarasinghe9955 Жыл бұрын
British air ways gena video ekak karanna
@dewnidilthara2923
@dewnidilthara2923 3 жыл бұрын
Oya aran thiyenne aduma ganata thiyna flight ekakne
@P-M-D-TV-LK
@P-M-D-TV-LK 2 жыл бұрын
Srilankan Airline Business Class vedio😍😍plzzzz ayye
@asangadeepaldealwis8107
@asangadeepaldealwis8107 Жыл бұрын
අපි නමි යන්නෙ එන්නෙ එමිරේටිස් එයා ලයින් එකෙන් විතරයි ඒකෙ තියෙන පැසිලිටිස් වෙන එයා ලයින් වල නෑ ඒකට සම කරන්න❤❤❤❤
@nihalranasinghe8616
@nihalranasinghe8616 3 жыл бұрын
hariyatama hari katawa oke inna patta genu hitagena inne api unge wahaneka nayata yanawa kiyala
@supungeethanjana0917
@supungeethanjana0917 4 жыл бұрын
වැදගත්
@sumithkumara7661
@sumithkumara7661 4 жыл бұрын
ඔබගේ කතාවට මම හදවතින්ම සුබ පතනවා මටත් මෙිදේ වෙලා තියෙනවා
@thushanisurangika3461
@thushanisurangika3461 5 жыл бұрын
attma srilanka airlines thamai honda.adupadu warade hadei keyla hethanawa.eth apita ape dewal watinawa.entertaments nm tikak aluth wenawa nm hondai.ada ethin godak deunu thakshanaykne thiyenne.anith eka oya dena balnkat eka wnath ekmnata gnnawa.samhara welawata flight land karanna let wnoth tikak seethalemai enna wenne.ekko ewata price ekak charge krla pasengerslatama denna oni.oyage vdo eka godak hondai
@danushkaanuhas5024
@danushkaanuhas5024 5 жыл бұрын
Aniwaren brother oya kiyapu hema deyak ma eththa. I agreed 100%
@prasannathantulage2191
@prasannathantulage2191 3 жыл бұрын
your comment is well balance and fair, Singapore air has many singhala films from 2010, it is true that cleanliness of many sri lankan flights are not good compared to , emirates , singapore and qantas, your presentation is very good and good luck for future endeavors
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
Ela ela යාළුවා ජය වේවා
@nisalsuranga7703
@nisalsuranga7703 4 жыл бұрын
August 1 passe lankawata ena aya nirodanaya wennaonada ? Egana wisthara tikak dennako.
@kuuleezleez8069
@kuuleezleez8069 5 жыл бұрын
ශ්‍රී ලංකන් එයාර් ලයින් කාල තියෙන්නේ ඕකේ ඉන්න කාලකන්නි
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේ රටේ ඉන්න ජනතාවම තමයි ඕකෙත් වැඩ කරන්නෙ. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් විය යුතුයි මේ රට තිබුන තත්වයට එන්නනම් සහෝ
@sunethfrenando303
@sunethfrenando303 4 жыл бұрын
Plane එකේදී පෝන් එකේ සිම් එක ගලවලා පාවිච්චි කරන්න පුළුවන් ද?
@hirantha12345
@hirantha12345 3 жыл бұрын
IFE system eke prashnyk hari nathnm cockpit eke electrical panel eke commercial button eka off karala hari wenna oni ethkota IFE system power up wenne na
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 5 жыл бұрын
මම මගේ දුව බලන්න ගියා බෑග් එකේ බර කිලෝ 2ක් වැඩි කියල රුපියල් 20000ක් ගෙවන්න උනා.20000ක් ගත්තහම බෑග් එකේ බර වැඩි වීම ප්ලේන් එකට බලපාන්නේ නැතුව ගියා .මම නම් ආයෙ ඔය එයාර් ලයින් එකේ යන්නේ නැහැ .මම එලවලු පමණක් ආහාරයට ගන්න කෙනකු නිසා දුන්නු ආහාරයට hindu diet කියල දාලා තිබුනා.හින්දු කියන්නේ ආගමක් .vegitarian හැමෝම hindu නෙවෙයි .මේක දීන මානසිකත්වයක්.ලැජ්ජයි.
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
කොයි එකෙත් ඔහොම තමයි 2kg වැඩි උනා කියන්නේ ඔයාගේ වරදක්.....wegi අයට තියනවා... කියලා ඉල්ල ගන්න ඕනේ...
@shemis3660
@shemis3660 5 жыл бұрын
You are absolutely right bro. Like ur review
@ybcreations7471
@ybcreations7471 4 жыл бұрын
ලස්සන වැඩ
@ybcreations7471
@ybcreations7471 4 жыл бұрын
❤️🛬
@සංකසෙනවිරත්න
@සංකසෙනවිරත්න 4 жыл бұрын
Aththa bn head set eka blanket ekai gannawa flight eka land karanna kalin
@DunithaWickramage
@DunithaWickramage 2 жыл бұрын
I agree all the things that you said in this video. In 2016 I went to thailand and I came back to sri lanka.I never went on a plane.I thought Sri Lankan airlines is the best.but after few years I went on Singapore airlines then I realized Sri Lankan airlines is very poor than other airlines. We should solve this problems.and if we do that Sri Lankan airlines will become one of best airline in the world.
@sasinbosilu2637
@sasinbosilu2637 5 жыл бұрын
ඇත්තම කියන එක වටිනවා
@mnmnishab
@mnmnishab 5 жыл бұрын
Bro oyaata vutharak newe matath oyaata hithuna oya okkama sri lankan airline eke yaddi hithuna...man business valata maseta 2parak vithara yannema srilankan airline eke.... passe Emirates vala yanna patan gaththa.. eka niyamai...
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 5 жыл бұрын
Sri Lankan air line lankawe minissunta salakanne garukaranne nahe
@housemohuse8058
@housemohuse8058 5 жыл бұрын
මහත්තයා ඒකේ ඇතුලෙ හොදෝට අලක්කු බොතහැකි 🤓🤓🤓
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
@@housemohuse8058 mamath 1 sarayai giyee... Bee baddanta hondai
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@pradeepawijesena1169 👍😊
@lishanhimsara
@lishanhimsara 3 жыл бұрын
lufthansa gana video ekak karanna
@mohamedthasleem8222
@mohamedthasleem8222 4 жыл бұрын
සහතික ඇත්ත කතාව
@hasini848
@hasini848 5 жыл бұрын
Mama UL 225 UL 226 wala ghn thiynwa.. loku aduwak kiyanna thibbe ne habai mage eha patte passengerge tv display eka peune.eth eyala try kara tv eka on karanna. Headset nam gatta thama😂
@anilhattiarachchige2755
@anilhattiarachchige2755 5 жыл бұрын
Please pilot kenek wenne kohomada kiyala video ekak karanna
@lalithdarmapriya3888
@lalithdarmapriya3888 5 жыл бұрын
Very good
@kidsworld5533
@kidsworld5533 5 жыл бұрын
Malli. Very good review. Get some video on an Emirates A380. Go to Dubai and get A380 to Singapore. Book your tickets in advance. Also try get info abt transit visa in DXB. There is no A380 land in BIA.
@Aqua.7786
@Aqua.7786 5 жыл бұрын
Ye I'm totally agree with you and I think also our duty free should be upgrade because there's nothing to buy as compre to other airports 😂
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to Become An Air Hostess | Cabin Crew Interview Tips
17:34
Aviation Voice
Рет қаралды 119 М.
Singapore Airlines - Economy Class සිංහලෙන්
9:35
නිවැරදිව Departure card එකක් පුරවගන්නේ කොහොමද?
6:33
SriLankan Airlines Business Class Review - Airbus A330-300
6:05
SandyMakesSense
Рет қаралды 68 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН