ලංකාවෙ තහනම් කදවුරු භූමි මෙන්න !! Sri Lankan Banded Camping Sites & How to Get Permits!

  Рет қаралды 5,721

TRAVELGEARS

TRAVELGEARS

Күн бұрын

Пікірлер: 59
@travelgears
@travelgears 3 ай бұрын
Camping Locations | උපකරණ | Tips ගැන විස්තර දිනපතාම දැනගන්න🌳 Join Now 👇👇👇 chat.whatsapp.com/KKEK4DiHBA02T5XGpYPXRF
@travelwiththarusha2526
@travelwiththarusha2526 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..💗🍃 Musch love brother ❤️
@travelgears
@travelgears 3 ай бұрын
Much love Bro🌻
@SLTravelFootprints
@SLTravelFootprints 3 ай бұрын
ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි ❤
@travelgears
@travelgears 3 ай бұрын
Much love Bro🌻
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
මෙ විඩියෝ එක නම් පට්ට වටිනවා හොදෙ
@travelgears
@travelgears 3 ай бұрын
Much love Bro🌻
@Subo65
@Subo65 21 күн бұрын
කෑම්පිං යන අය අසරණයි. හිරේ තමයි
@travelgears
@travelgears 21 күн бұрын
🌻
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 3 ай бұрын
Much Love Brother ❤
@travelgears
@travelgears 3 ай бұрын
Much love Bro🌻
@Lasithpeoeyepro
@Lasithpeoeyepro 3 ай бұрын
kalugala garade ella yaddith awasara ganna onida
@travelgears
@travelgears 3 ай бұрын
දන්න තරමින්නම් නෑ Bro
@LakshithaThrimanna
@LakshithaThrimanna 3 ай бұрын
Thank you brdh❤
@travelgears
@travelgears 3 ай бұрын
Welcome Bro🌻
@isankaekanayaka8097
@isankaekanayaka8097 3 ай бұрын
Much love travelgreas
@travelgears
@travelgears 3 ай бұрын
Much love Bro🌻
@HERCULESPLUS
@HERCULESPLUS 3 ай бұрын
Yahangala Chariot Path wala godak aya camping karanawa dakala thiyenawa ne thahanamda ethakota . Dinesh ayiyath video ekak karala thibba Chariot Path wala .
@travelgears
@travelgears 3 ай бұрын
හැබැයි තහනම් මල්ලි🌻
@EshanZ523
@EshanZ523 3 ай бұрын
Enakan balan hitapu Video ekk brudh😻❤️
@travelgears
@travelgears 3 ай бұрын
🥳
@Shanki18
@Shanki18 2 ай бұрын
Ayye five peaks yann permission gann onida camping karann puluwan da
@travelgears
@travelgears 2 ай бұрын
බලන්න යන්න පුලුවන් හැබැයි කෑම්පිං කරන්න යන්න දෙන්නෙ නැහැ මල්ලි. ඒවගේම බලන්න යන්නත් බත්තරමුල්ලෙ වනජීවී එකෙන් අවසර ගන්න ඕනි🌻
@ceylonToearthbyru
@ceylonToearthbyru 3 ай бұрын
ethakota KMP mama kale inn ekt awlk nadd ayye
@travelgears
@travelgears 3 ай бұрын
රක්ෂිතයක් කරන්න කලින් ඉදන් ඉදපු පදිංචි කරුවන්ට ප්‍රශ්නයක් නැහැ දන්න තරමින්. හැබැයි ඒක බලන්න ඕනි මල්ලි🌻
@ceylonToearthbyru
@ceylonToearthbyru 3 ай бұрын
@@travelgears elm ayya💚
@umeshdilshan5764
@umeshdilshan5764 3 ай бұрын
නකල්ස් වල අපිට ඕන ඕන තැන් වලට ටිකට් එකක් අරන් යන්න බෑ..නකල්ස්වල ටිකට් එකක් ඉෂු කරලා දවසින් ගිහින් එන්න තැන් තියෙන්නේ හරිම පොඩ්ඩයි.. Five Peaks Manigala Duwili Ella Kota gaga ඔය ටික විතරයි..ඒ ටික දවසින් ගිහිල්ලා එන්නත් ඕන... ඒ ඇරෙන්න නකල්ස් කෑලේ අනික් හැම තැනක්ම ඇතුල්විම තහනම්. යහන්ගලත් අයිති වෙන්නේ නකල්ස් වලටම තමයි.එතකොට එතනටත් ඇතුල්විම තහනම්.. චැරියට් පාත් අයිති වෙන්නේ පිදුරුතලාගල රක්ශිතට..එතකොට එහෙට යන්නත් කොහෙන්වත් අවසර දෙන්නේ නෑ...ඇතුල්විම තහනම්.. වීඩියෝ එකකින් කට්ටියට විස්තර එලියට දෙන්න කලින් හොදය හොයලා බලන්න..දාන්නන් වාලේ දාන්න එපා...❤ (කොමෙන්ට් එක ඩිලිට් කරන එකක් නෑ කියලා හිතනවා)
@travelgears
@travelgears 3 ай бұрын
බොහොම ස්තූතියි Bro. හැබැයි අද වෙනකන්නම් දන්නං වාලෙ Videos දාලා නෑ.මේ ටික හොයාගන්නත් සෑහෙන්න මහන්සි වුනා. තව කෙනෙක්ට දඩ වදින්න කලිනුයි මේක දැම්මෙ.🌻
@ashan2904
@ashan2904 3 ай бұрын
❤ගොඩාක් ස්තූති .
@travelgears
@travelgears 3 ай бұрын
Welcome Ashan🌻
@ChamodKalinda
@ChamodKalinda 3 ай бұрын
@travelgears
@travelgears 3 ай бұрын
🌻
@ChanakaJayasinghe-wp8yv
@ChanakaJayasinghe-wp8yv 3 ай бұрын
බත්තරමුල්ලෙන් විතරද අවසර ගන්න පුළුවන් අපිට ළඟම ලොකේෂන් එකක් නැද්ද..
@travelgears
@travelgears 3 ай бұрын
නෑ Bro🌻
@theekshanatube
@theekshanatube 3 ай бұрын
owage hotel ghana unta aurudu 50ka wage denda epai daduwan 🤣 karima neethi meuwa nm
@travelgears
@travelgears 3 ай бұрын
🌻
@Luzzy_22y
@Luzzy_22y 3 ай бұрын
මෙි කතාව ඇත්ත නැත්තන් කැලේ අස්සේ අතරමන් උනොත් අන්තිමෙිට එන්නෙත් උන්😂❤
@travelgears
@travelgears 3 ай бұрын
😁
@kapilsds7
@kapilsds7 3 ай бұрын
නිදානයක් උඩ හිගාකන ජාතියක් කියන්නේ නිකන්ද. ලකේ පංකාවේ කැලෑ දෙපර්තුමේන්තුවටම camping sites හදලා පුර්ණ කැලෑ දෙපර්තුමේන්තු අදීක්ෂණය දාලා ඩොලර් කදුගහන්න පුළුවන්.
@travelgears
@travelgears 3 ай бұрын
🌻
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
වන ජිවි එකෙ whatsapp grup එකට ජොයින් වෙන්නෙ කොහොමද 🤔
@travelgears
@travelgears 3 ай бұрын
076 27 500 30 WhatsApp Message එකක් දාන්න Bro🌻
@sasindusanjaya2909
@sasindusanjaya2909 3 ай бұрын
එතකොට ඇතුල් වෙන්න අවසර විතරක් අරගෙන කෑම්පින් කරන්න පුලුවන් තැන් මොනවද? ඒ විස්තර එහෙමත් ඕනෙ
@travelgears
@travelgears 3 ай бұрын
එහෙම කරන්න එපා ඒත් දඩ ගහනවා. උදේ ගිහින් හවස එන්න විතරයි අවසර දෙන්නෙ. Horton Plains වලනම් Camping කරන්න අවසර දෙනවා🌻
@sasindusanjaya2909
@sasindusanjaya2909 3 ай бұрын
@@travelgears එතකොට ලංකාවෙ හොර්ටන් තැන්න විතරද එහෙම අවසරයක් ඇතුව කඳවුරු බඳින්න පුලුවන්? කොල්ලො කෙල්ලො කොච්චර නම් කෑම්පින් කරනවද‍, ඒ සේරම නීති විරෝධී ද? වැවතැන්න‍, හරිතකන්ද‍, මඩොල්සිම වගේ තැන් වුනත් විෂේශ අවසරයක් ඕනෙද කෑම්පින් කරන්න
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 3 ай бұрын
කෙල්ලෝ ට්‍රැවල් කරන්න ගියා විතරයි ඒකත් ඉවරයි😂
@travelgears
@travelgears 3 ай бұрын
@@ප්රබුද්ධ .
@TravelRonde
@TravelRonde 3 ай бұрын
ඔය කියන දවසේ අපිටත් දඩ සෙට් වෙනවා තව ටිකෙන්... 99න් බේරුනේ
@travelgears
@travelgears 3 ай бұрын
😐
@isawwa1159
@isawwa1159 3 ай бұрын
Man nam kiyanne sirawatama රක්ෂිත wala camping thahanam kennama oona..ntnm wanasanwa hathth gon pkyla..😂
@travelgears
@travelgears 3 ай бұрын
.
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
තිලිනි අක්කා ගෙන් කමෙට් එකාක් එනකන් බලන් ඉන්න මන් 😂
@travelgears
@travelgears 3 ай бұрын
ඔන්නෝක තමයි ප්‍රශ්නෙ😂
@shachindrashanakapetrik2163
@shachindrashanakapetrik2163 3 ай бұрын
සිරාවටම ලන්කාවෙ උන් නම් හෙන ගොන් . Video එකේ අන්තර්ගතය තේරුම් ගන්නේ නැතුව එක එකාගෙන් කොමෙන්ට් එනකන් බලන් ඉන්න්වා😂😂😂 පිස්සු යක්කු😂
@udithaaloka2725
@udithaaloka2725 3 ай бұрын
😂​@@travelgears
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
දඩ පිට දඩ ගැහැව්වාත් මාව නවත්තන බැහැ අයියෙ අපි යනවා 😂
@travelgears
@travelgears 3 ай бұрын
😂
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
@@travelgears අයියෙ ඔයා ට්‍රිප් එකාක් ඔගනයිස් කරනවා කිව්වා වැඩෙ වෙන් නැහැ වගෙ නෙ 😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
මැරුන් කන්න ඔනෙද අලින් ගෙන්.😅
ලංකාවෙ හොදම Traveller කව්ද?
40:54
TRAVELGEARS
Рет қаралды 3,8 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Žinutė iš NMA. Paskutinė ūkio serija (Galimai)
11:30
Mokytojas - ūkininkas Tomas Samalius
Рет қаралды 14 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН