යකෙක් කාපු ශ්‍රී ලංකන් කුකුළා[Sri lankan Chicken Curry]

  Рет қаралды 71,592

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

මේන්න ශ්‍රී ලංකාවේ අපිට අපේ රසට හදා ගන්න පුළුවන් රසම රස චිකන් කරි එක උත්සාහ කරලා බලන්න.හරිම පහසුයි රසයි.
මේකට අවශ්‍ය කරන දේවල් මෙන්න පහලින්
චිකන් අවශ්‍ය ප්‍රමාණයට.මම නං ගත්තේ 500g ක්
මස් කරි පව්ඩර්
ඉගුරු සුදු ලූණු
කරපිංචා
ලූණු ගෙඩියක්
සේර
තක්කාලි
සෝයා සෝස්
කහ කුඩු තේ හැන්දක්
මිරිස් කුඩු සැර අනුව
තුන පහ කුඩු
කරාබු නැටි කිහිපයක්
කුරුදු පොතු කැබැල්ලක්
බේ ලීප් තියනවා නම් පමණක්
උළු හාල් ඇට කිහිපයක්
මෙන්න මේ වගේ සුළු දේවල් ටිකකින් රසම රස චිකන් කරි එකක් හදාලා රස බලලා අපිටත් කියන්න.හොද නරක කොහොමද කියලා.ඔයාලගේ අදහස් අපිට ගොඩාක් වටිනවා.පවුලේ සියලු දෙනාම එකතු වෙලා.කෑමක රස බලන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුති ❤️

Пікірлер: 107
@ranajayakadu2513
@ranajayakadu2513 2 жыл бұрын
සෑම ගැහැනියකටම මේ වගේ උයන ස්වාමිපුරුෂයෙක්ම ලැබේවා!
@jiwanathpawan2839
@jiwanathpawan2839 2 жыл бұрын
ඔයාට ලැබුනද🤗♥️
@user-fv2mg8yh5j
@user-fv2mg8yh5j 2 жыл бұрын
😛
@saumya1350
@saumya1350 2 жыл бұрын
අම්මෝ ඒක දැක්කම බඩගිනිත් ආවා හරිම රස පාටයි නියමයි අයියා ❤️
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
වෙනස්ම ‍රසයකට කුකුලා හැදුවා..😅😋 ඇත්තටම ගොඩාක් රසට ඇති. 👍👌 ආදරෙයි බෝනික්කී.... 🥰❤️😘
@nisansalawasana2549
@nisansalawasana2549 2 жыл бұрын
ආරාධනා මැණික දැන් ලොකුයි. ආදරේ තවත් වැඩි වෙනවා.❤ ආදරෙයි මුළු පවුලටම ❤❤❤❤❤❤
@dihanidesilva1044
@dihanidesilva1044 Жыл бұрын
චතුරිකා නම් ගොඩාක් lucky ගයාන් වික්‍රමතිලක වගෙ හොද ස්වාමි පුරුෂ යෙක් ලබෙන්න . ආදරේයි හැමදාම ඔයාලට සතුටින් ඉන්න හැමදාම මෙ වගේම තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤❤❤❤
@gayanwickramathilake
@gayanwickramathilake Жыл бұрын
❤️
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 2 жыл бұрын
හයි ආරාධනා සුදු මැණික.ඔන්න අප්පච්චි මැණිකට රසට චිකන් එකක් හැදුවා එක හරිම රස පාටයි. අනේ මේ ඇත්තමයි මම ඊයේ රෑ ඔයාලා තුන්දෙනාම හීනෙන් දැක්ක මම හරිම සතුටින් හිටියේ අනේ එක පාරට ඇහැරුනා එක හීනයක් මැණික. ආදරෙයි .බුදු සරණයි.
@samanwimalasooriya4943
@samanwimalasooriya4943 2 жыл бұрын
Budu sarana kohinda yako munta….
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
හදපු විදිය දැක්කම හිතෙනවා ගොඩාක් රස ඇති කියලා🤗🤗🤗🤗 අයියේ රස්නෙ තියෙද්දී බේලෙන්ඩර් කරාට කමක් නැද්ද 🤔🤔🤔🤔මම එහෙම කරලා නෑ නොදන්න නිසයි අහන්නේ 🤔🤔🤔ආරාධනා මැණික අක්කී ආදරේයි 🤗🤗🤗🤗🤗
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@sanuritharushika7385
@sanuritharushika7385 2 жыл бұрын
හරිම රස පාටයි අයියේ නියමයි❤❤ තුන්දෙනාටම ආදරෙයි ❤ බුදුසරණයි ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
අම්මෝ...රසම රස පාටයි..කෙලත් උනනවා දැක්කම..අනේ..මටත් කවදහරි ගයාන් අයියා වගේ රසට උයන්න පුලුවන් husband කෙනෙක් ලැබේවා....ආදරෙයි තෙරුවන් සරණයි..❤️😘
@vindyalakshani1359
@vindyalakshani1359 2 жыл бұрын
ආරාධනා මැනික ආදරෙයි ගොඩාක්.....❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාටම......❤️😘
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
ඇත්තටම ඒක පට්ටම රසයි වගේ ..👍👍
@viraginikawshalya8282
@viraginikawshalya8282 2 жыл бұрын
Monada ane hemadama beluwotha oya thama kema hadanne,gedara nonata berida kema hadanna
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
Aiye oyalage elawalu wagawa den saruida eke video ekak dannakoo
@asini00
@asini00 2 жыл бұрын
ආයේ ඉතින් කියලා වැඩක් නෑ ගයාන් අයියගේ chiken එක නම් ❤️
@jeelanijeelani2618
@jeelanijeelani2618 2 жыл бұрын
බලන්න කෝ වත්තවගාව මල් පෙන්නපෙන්නනන් නේ නැ හැදුව කැවා බොරු සෝබන නෑ ආදරේ හැමදාම ඔයලා ට
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Kela gilllllaaaa...😋adarei 3ndenatama....sathutin innoooooo.manikata godak adarei.mage duwala dennai. aradhana my 2nd doughter... forever....ummmmaa doooniyo.
@mindysingharage3168
@mindysingharage3168 2 жыл бұрын
Lankawe inna man godk aadare karana lassana family ekak..🥰🥰 Aradhana manikatath godaak aadareii..🐰😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Godak rasapatai.love you doni.❤️❤️❤️👍😋
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
වීඩියෝ එක බලන ගමන් ඉන්නේ 🤗🤗🤗🤗
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 2 жыл бұрын
Wow looks very tasty..pretty little aradana 😍😍.God bless you all
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
Gayan you are a great cook👍 thanks for sharing God bless you all
@madhusl1170
@madhusl1170 2 жыл бұрын
Rasaaaaaai wage aiya. Aradana manika Puduma lassani 🥰🥰
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
ඇම්මෝ හොදට ඇති. හදලා බලමු.
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@shanthidaniel5135
@shanthidaniel5135 2 жыл бұрын
Ayye oya nam hemadetama dakyai 👌❤❤❤God blees you all ❤❤excellent ayye👍🏼👍🏼
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 жыл бұрын
Wooooooooooooow .godak .rasa..athi.doni manika .appachchi .oyata .rasa.kamak.hadanava.neda.manika adarei manika .❤️❤️❤️❤️❤️
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
බඩගිනිත් වැඩි උනා කියන්ඩකෝ. අනාගතේ චෙප්ලාටත් වැඩ නැති වෙනවා කියන්ඩකෝ ඉතිං . ආරාධනා ආමරුවෙන් අල්ලපු 🐟 ඩෙවල් දැම්මනම් හරිනේ අනී. 😁😁😍😍😍🙏🙏🙏❤❤❤
@saimaadoqqa3344
@saimaadoqqa3344 2 жыл бұрын
Aradana manika mauna dakkama badajoz pirenava puthe adarei godak theruwan sarani
@nadishasilva8580
@nadishasilva8580 2 жыл бұрын
Meka nam kohomahari hadannawa.rasa patai.Thank you.
@saimaadoqqa3344
@saimaadoqqa3344 2 жыл бұрын
Wowooooo hadalama balanna ona
@arunidissanayaka2559
@arunidissanayaka2559 2 жыл бұрын
💗💗💗💗💗💗💗😋😋😋😋😋
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
Gayan Aiyata chef kenek venna thibbe😁. niyamatama uyanawane🙂💯
@myheartddimu5211
@myheartddimu5211 2 жыл бұрын
Ayyage recipe ekata mn meatbolls heduwa.harima rasai suwandai....
@myheartddimu5211
@myheartddimu5211 2 жыл бұрын
Thankyou sooo mutch ayya.apita recipe kiyala denawata.chathurika akki,aradhana baby very lucky 😍😍😍
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
Mr. වසන්ත කෑම හදනවා..😁😁
@imashapeiris5935
@imashapeiris5935 2 жыл бұрын
Beautiful family❤❤
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ආරාධනා මැනික ඹයා හරිම cute baba .🥰🥰🥰❤️❤️
@yolandafernando7421
@yolandafernando7421 2 жыл бұрын
rasa patai aiye 😍
@mayuram.s.t2784
@mayuram.s.t2784 2 жыл бұрын
Ayyo eka dakkmaaa Badagini awa harima rasa pataiii
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Wow superb.
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 2 жыл бұрын
චතුරිකා chicken curry එක Chapati එක්ක කන්න ඔයා you tube එකෙන් recipe එක ගන්න
@sahamsidinewli7383
@sahamsidinewli7383 2 жыл бұрын
ආරාධනා ආදරෙයි පැටියෝ සතුටින් ඉන්න
@nadishanithenahandi7649
@nadishanithenahandi7649 2 жыл бұрын
බුදුසරණයි ආරාධනා මැණිකේ ❤️❤️❤️
@rose-sm4wy
@rose-sm4wy 2 жыл бұрын
Nicely
@MADUSANKA8989
@MADUSANKA8989 2 жыл бұрын
පට්ට අයියේ ❤️
@eminduhansana9937
@eminduhansana9937 2 жыл бұрын
🙋
@thanucreation955
@thanucreation955 Жыл бұрын
❤😍
@dulminadinujaya
@dulminadinujaya 2 жыл бұрын
❤️❤️
@madushanmadushan4674
@madushanmadushan4674 2 жыл бұрын
Oyalagi songs ekak dannakoo
@nethmaadhikari765
@nethmaadhikari765 2 жыл бұрын
නියමයි
@nethuishara3130
@nethuishara3130 2 жыл бұрын
මං අද ආවෙ ඔයාලා දෙන්නට බනින්න.😡..බෑ අප්පා ඔයාලා එක්ක එක එක කෑම හදලා දානවා.. මම ඒව බලලා හදන එකට ඇබ්බැහි වෙලා දැං.😡❤️🙊
@ushiniarundika63
@ushiniarundika63 2 жыл бұрын
සුදු menika dekkath ethiiii....adarei menika ..බුදු saranai . .🤗🤗🤗🤗🤗💕💕💕💕aiye අක්කේ oyala දෙන්නට th බුදු saranai ..🤗🤗🤗🤗🤗💕💕💕💕💕❣️❣️❣️❣️💓💓💓💓
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸
@dinuwagamingyt3425
@dinuwagamingyt3425 2 жыл бұрын
😇❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
👍👍👍👍👍👍💖💖
@music-gg7fg
@music-gg7fg 2 жыл бұрын
Good super
@nadeekahemali2397
@nadeekahemali2397 2 жыл бұрын
Yummy 😋
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
Menika adarei doniyoooo ❤️❤️❤️❤️
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Aradana manika jasu pihitai ❤❤
@shanikadilhani2609
@shanikadilhani2609 2 жыл бұрын
👍👍👍👍
@seryaniselva9278
@seryaniselva9278 Жыл бұрын
❤❤👌👌🌺🌺🌹🌹
@dinuwagamingyt3425
@dinuwagamingyt3425 2 жыл бұрын
Dapu gaman baluwa
@zhgalaxy1377
@zhgalaxy1377 2 жыл бұрын
👍
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 2 жыл бұрын
🤤🤤🤤🤤🤤❤❤❤❤❤ wowwww
@sandiparanasingha9094
@sandiparanasingha9094 2 жыл бұрын
Aradana manika harima cute ❤️
@gamestar9171
@gamestar9171 2 жыл бұрын
😋👍❤️❤️❤️🌹🌹🌹
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
අම්මෝ 😋😋😋
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
yummy👌❤️
@kumuduasha6973
@kumuduasha6973 2 жыл бұрын
💕💕
@ganeeshakarunasinghe
@ganeeshakarunasinghe 2 жыл бұрын
🥰🤤🤩
@nethmidananjana6534
@nethmidananjana6534 2 жыл бұрын
😍🔥😍😊
@jeelanijeelani2618
@jeelanijeelani2618 2 жыл бұрын
රස පාටයි
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
❤👍🤗❤
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
❤️😍😘
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
අම්මෝ සීසර් වසන්තත් දන්න දේවල් 😄
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
පූරී ගන්න තියේද කඩවල් වල
@priyanthipriyanthi7421
@priyanthipriyanthi7421 2 жыл бұрын
❤️❤️🥰🥰
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 2 жыл бұрын
Chathurika very lakey women ,,handsom hasbend
@kumarimendis3773
@kumarimendis3773 2 жыл бұрын
Aradana ❤️
@chamilabandaranayake3322
@chamilabandaranayake3322 2 жыл бұрын
Halo oyala hodin innwada 🌹🌹🌹🌹
@Reversal86
@Reversal86 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍
@ranidm1547
@ranidm1547 2 жыл бұрын
Mama kamatema dennek
@achalasamanmali2358
@achalasamanmali2358 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirmanikaushalya5662
@nirmanikaushalya5662 2 жыл бұрын
වසන්ත ලොකු අයියා😅😅
@shalikachathurangi4582
@shalikachathurangi4582 2 жыл бұрын
🌹🌹💐💐💐💐🌹🌹💐🌹👍
@sachini528
@sachini528 2 жыл бұрын
Hii
@shevoncater883
@shevoncater883 2 жыл бұрын
92k යේ
@waanulawathi8971
@waanulawathi8971 2 жыл бұрын
Pateya loku wadak nada
@abiyabiy52
@abiyabiy52 2 жыл бұрын
,හ්ම් රසනම් ඇති හොඳ ට හැදුවා නේ
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@madushanmadushan4674
@madushanmadushan4674 2 жыл бұрын
Bs
@chandrakanthi9220
@chandrakanthi9220 2 жыл бұрын
B s
@amalkaudeshini
@amalkaudeshini 2 жыл бұрын
❤️❤️❤️
@arunidissanayaka2559
@arunidissanayaka2559 2 жыл бұрын
💗💗💗💗💗💗💗😋😋😋😋😋
@shanikadilhani2609
@shanikadilhani2609 2 жыл бұрын
👍👍👍👍
@dinuthinu4746
@dinuthinu4746 2 жыл бұрын
❤️🧡❤️
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
❤❤❤❤
@namalpraveenwasthu
@namalpraveenwasthu 2 жыл бұрын
❤️❤️❤️
@kasunimaheshika1605
@kasunimaheshika1605 2 жыл бұрын
😍😍😍😍😍
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 106 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 40 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 106 МЛН