KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පට්ට රස පොල් කේක්|How to make Pol cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
17:30
පොල් කේක් හදමු |Pol Cake Recipe| Bibikkan|Sri lankan Coconut Cake recipe |Cake recipe sinhala
10:06
Don’t Choose The Wrong Box 😱
00:41
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Гениальное изобретение из обычного стаканчика!
00:31
වෙනස් ම රසයකට පොල් කේක් | Sri Lankan Coconut Cake
Рет қаралды 79,810
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,6 М.
Lalanavi ලලනාවී
Күн бұрын
Пікірлер: 55
@shereenreckermen5754
Жыл бұрын
මම මෙ විදිහට නත්තලට හදලා කැම පිගන් වලට දාලා බෙදුවා හැමෝම රසයි කිව්වා.මට ඔඩර් එකකුත් ලැබුනා ගොඩාක් ස්තූති මිස්. ජේසු පිහිටයි ❤
@nilanthirodrigorodrigo1893
Жыл бұрын
හරිම ලස්සනයි ෙපාල් ෙකක් එක .මිස් ෙහාදටම පැහැදිලිව කියලා ෙදනවා ස්තුති මිස්
@indraniyapa5809
3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට මේ රසවත් පොල් කේක් එක හදන්න පැහැදිලිව කියල දුන්නට . මේ කේක් එක හදන්න ගත්ත ට්‍රේ එකේ ප්‍රමාණයත් කරුණාකර සඳහන් කරන්න.
@suwaiasuwira5959
Жыл бұрын
හරිම රසවත් කේක් එකක්, ඔබතුමියට ගොඩක් ස්තුතියි රෙසිපිය කියලා දුන්නාට, අලුත් ම ක්‍රමයක්. 😋😋👌👌👌
@donanilupa6477
2 жыл бұрын
මිස්ව දැක්කම හරි සතුටුයි මම මිස්ගේන් ඉගෙන ගත්තා 1994 Asia lanka nugegoda
@KumariHitinayake
4 ай бұрын
දකින විටත් ආස හිතෙනවා ස්තුතියි ...ඔබතුමියට
@pamithiliyanage
8 ай бұрын
Reciepe eka hariyatama hari giya miss.bohoma sthuthi
@carrollatchman985
Жыл бұрын
ප්‍රතමයෙන්ම ඔබ තුමියට ස්තුති කරනවා ඔබතුම් ය කොණ්ඩය හොදින් ට බැදගෙනයි කෑම හදන්නේ .සුභ දවසක් වේවා .බොහොම ස්තුති ,හදලා බලන්න ඕනෑ පොල් කේක් ❤
@beetachandrani6355
5 ай бұрын
Math haduwa harima rasai
@douglasperera-rc6rr
Жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි බෙහෙවින් ස්තුතියි ජයවේවා.
@Test-pq8uf
Жыл бұрын
Hamme ow
@olgaalwis9681
Жыл бұрын
Thank you Sunethra Miss So well explained Can't wait to try it Best wishes Olga
@sujathaguruge4119
9 ай бұрын
Excellent explanation ! Good luck
@achaladesilva6132
Жыл бұрын
Cake hadanna pehediliwa kiyala dunnata oba thumiyata godak sthuthi
@pushparanjani4436
2 жыл бұрын
Saralawa kiyala dunnata very very thanks
@CChiranthi
9 ай бұрын
Good method 👍
@rasikakaluarachchi1825
3 жыл бұрын
Mekata unuwatura demmoth hi novi kalawam karanna puluwan neda.
@renukaadikari7792
Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි 🙏
@kumuduperera1676
9 ай бұрын
Thank you💐
@nisansalahewagamage2512
Жыл бұрын
Recepie එක නම් පට්ට...Voice එකනම් අප්සට් ආප්පා....
@wow2337
3 жыл бұрын
Thanks a lot
@janakiekarawita7202
2 жыл бұрын
rulan badinna one nadda
@jesminjauffer9314
2 жыл бұрын
It's yummy. රුලං බැද ගන්න ඕනෙද?
@VishuFernando-rp6bu
4 ай бұрын
ඔව් ❤
@NISHAKANISHAKA
9 ай бұрын
Rulan බඳින්න onada mis.
@padminiperamuna4161
Жыл бұрын
Kathawa diga nisa appiriai
@chandralathacharbonnier2198
6 ай бұрын
Khoma kiala dunnath cake eka puchchanna oone kumana rasnekatada kiala kiuve nha preheat venne kochchara velavakda kiuveth nha. Avashyama de kiuve nha
@gangachulani1373
2 жыл бұрын
හරි රසය් අක්කා
@nihalpriyantha7821
2 жыл бұрын
රෝස් එසන්ස් වලටමද රෝස් වෝටර් කියන්නෙත්
@kamini4538
Жыл бұрын
Can you please give me your recipe
@ashikaganga3533
3 жыл бұрын
Thanks dear
@merinjayathilaka1398
Жыл бұрын
Good
@RanjiniPerera-e4c
7 ай бұрын
❤❤❤❤❤❤❤
@rasikakaluarachchi1825
3 жыл бұрын
Anshka keeyakatada thiyanna oneda.
@gangakuruwita7728
3 жыл бұрын
Very testy
@ruchiranayanie7079
Жыл бұрын
බොහෝම ස්තුතියි බන්චි අක්කෝ මං රුචිරා කඩවතින්.. මේ සැරේ රෝහිනී අක්කයි මමයි දෙන්නම ඔය ක්‍රමයට හනවෝ
@nevildabarera5585
2 жыл бұрын
බිත්තර සමඟ පොල් කේක් එකක් දෙන්න හැකීනම්
@padminiperamuna4161
Жыл бұрын
Kathawa wedi montisoori wage epa wenawa
@pushpakumudini1003
9 ай бұрын
Kathawa adukarala kale nasthi karanne nethiwa ikmanata kara nam thamai honda. Hurathal wenakota epawenawa.
@lakmaljayaranga1717
Жыл бұрын
හැමෝම අපෙ අම්ම වගේ රහස් කියන්න යනව නෙ චූටි කටෙන් නලව නලව කතා කරන කොට ශෝයි
@nilukadamayanthi6
Жыл бұрын
මමත් කලින් පොල් කේක් හදලා තිබුනෙම නෑ..දැං බිස්නස් එකක් විදිහටත් කරනවා මාස දෙකට පොල් කේක් කිලෝ 20ට වැඩියෙන් හැදුවා..හැබැයි හදන්නෙ මිස් කියලා දුන්න විදිහටමයි ...පුදුම රසක්..ගොඩාක් පිං මිස්ට තෙරුවන් සරණයි
@georgehettiarachchi6346
Жыл бұрын
කියනව වැඩිය. අනවශ්‍ය විධියට
@100shanthi7
3 жыл бұрын
Rulan danne bedalada nikanda.
@dimuthupattiyage8266
3 жыл бұрын
8
@nadiniperera7514
2 жыл бұрын
රැලං බදින්න අවශයය නැද්ද.
@pradobenz8187
Жыл бұрын
මිස් අනේ ඔයා කතාකරන විදිය අහගෙන ඉන්නකොට හරී සුකුලු මුකුලුයි, ඔයා වීඩියෝ වලට විතරද එහෙම කතාකරන්නෙ, නැත්නම් දවසේම ඔහොමද කතාකරන්නෙ? හරියට පොඩි බබාලට කතාකරනවා වගෙයි.
@champaperera8487
Жыл бұрын
හුගාක් වෙලාව නාස්ති කරනවා
@p.m.ranaweeraenglish6691
Жыл бұрын
Kiyavilla wadee anty asa na ahanna එතකොට
@vindyavithana7511
3 жыл бұрын
Rulan badinne nthivada ganne
@iragunasena235
Жыл бұрын
හෙමිහිට කියන කොට එපා වෙනවා
@saralanarangoda6538
2 жыл бұрын
Taksiti
@padminiperamuna4161
Жыл бұрын
Too much talk not good
@sheonafernando985
Жыл бұрын
Too much talking
@champakarunarathilake1049
Жыл бұрын
You are talking too much about trivial things That's boring So before you present the demonstration practise it in short and sweet
@SiryaniGoonathika
Ай бұрын
Very poorly presented . Not professional. Boring and no energy..
17:30
පට්ට රස පොල් කේක්|How to make Pol cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 210 М.
10:06
පොල් කේක් හදමු |Pol Cake Recipe| Bibikkan|Sri lankan Coconut Cake recipe |Cake recipe sinhala
Sugar Touch cakes
Рет қаралды 11 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
12:55
HOW TO MAKE SRI LANKAN COCONUT CAKE. පොල් cake රසට හදමු COOKING SHOW (Sri Lankan Chef)
Travel With Chef
Рет қаралды 227 М.
17:33
Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani
Cooking with Chef Shani
Рет қаралды 208 М.
5:21
how to make a sweet coconut cake🍰🍰 පැණි බේරෙන පොල් කේක්.. ඉක්මනින් පහසුවෙන් electric oven ඕනෙ නැහැ..
MY HEAVEN
Рет қаралды 11 М.
8:42
පොල් කේක් කෑලි 102කට රෙසිපි එක(බිත්තර රහිත) Easy coconut cake recipe for 102 pieces (eggless)
Janani Gurusinghe
Рет қаралды 42 М.
16:32
පොල් කේක් / බිබික්කං - Episode 372 - Pol Cake / Bibikkan
Anoma's Kitchen
Рет қаралды 930 М.
8:52
රස වෑහෙන පොල් කේක් හදමු | Pol Cake Recipe | Sri Lankan Coconut Cake Recipe Hart TV
Hart TV
Рет қаралды 295 М.
13:19
වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
nira S
Рет қаралды 251 М.
14:50
රටඉඳි මිශ්‍ර පොල් කේක්/ Dates and coconut cake/Soft and moisture/Mommy with niki chainy fernando 🍃
Mommy with niki-Chainy Fernando
Рет қаралды 88 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 194 М.
22:08
අවුරුදු නැකතට කිරිබත | ලුණු මිරිසයි කට්ට සම්බෝලයයි | Kiribath | Lunumiris | Kattasambal
Lalanavi ලලනාවී
Рет қаралды 31 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН