රසම රස කළු දොදොල් ලේසිම විදිහට| Sri Lankan 'Dodol' Recipe (Eng Sub)|Traditional Food|Sri Lanka

  Рет қаралды 16,745

Tharuz Cafe

Tharuz Cafe

Күн бұрын

Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
Today we will be making Sri Lankan Traditional Sweet, Dodol!
Easy yet mouth watering!
Let us know your dodol experiences in the comments below! :D
And, don't forget to subscribe! ^_^
Follow us on Facebook: www.facebook.c...
#easyrecipes #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #dodol#කළුදොදොල් #newyearrecipes #awurudukema
Music: www.bensound.com/

Пікірлер: 40
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
ආයුබෝ වේවා හරිම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමියට සම්මා සම්බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
මේ comment එකනම් අපේ අම්මට පෙන්නන්නම ඕනි! බොහොම ස්තූතියි ඔබතුමාගෙ කාරුණික අගැයුමට! තෙරුවන් සරණයි! 😊❤️
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
අනිවාර්යෙන්ම හදලා බලනවා බොහොම ස්තූතියි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 Жыл бұрын
Very gooog recipy. Thanks duwa
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are so welcome aunty! ❤️😊
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
එක පොල් ගෙඩියකින් ලොකු වැඩක්! 👌පැහැදිලිව කියා දුන් ඔබට බොහොම ස්තුතියි!🙏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Aththatama lassanata niyapotu kotata ka Pala. Samahara ge atha kakakama appra sannai. Obage piliwelai Harima hodai. Thank u
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️😊
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
වටිනා වීඩියෝ ගෙනාව ඔබට ස්තූති
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@kalhariliyanagama
@kalhariliyanagama Жыл бұрын
Thank you darling. Thick coconut cream can hari piti kala pol kiri walain hadalath video ekak danna puluwanda? Measurements ekka?
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
වියළි පොල් හොයාගන්න අමාරු නම් පිටිකල පොල්කිරි පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න, රස කොහොමද කියලා, ගොඩක් දුරට හරි යන්න ඉඩ තියෙනවා 😊
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
Akkiyoo sini dala hadana dodo tel nm oluwe ganna hoda na neda...math heduwa mehema..lassanai ,rasai akkiyo
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! තෙල් ඔළුවෙ ගාගන්න හොඳද නැද්ද කියන එක ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ😊❤️
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Thank you....❤️❤️❤️❤️❤️❤️❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are most welcome! 😊❤️
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ස්තුතියි ඔයාට....❤❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Kisima rasak nathiwa kiyala denawa asa hithenawa hadnna sthuthi suba dawasak 🙏🙏🙏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
@damayanthikanchana2736
@damayanthikanchana2736 Жыл бұрын
👌🥰
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow looks delicious my favourite I also prepare like your recipe thanks for your sharing dear are you Kandy girls high school student ❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Thank you so much for the nice comment! And no, I went to St. Joseph girls' college, Kegalle 😊❤️
@Truemember9736
@Truemember9736 Жыл бұрын
Corn පිටි එකතු කරලා ඉක්මනට හදාගන්න බැරිද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
මේ වීඩියෝ එකෙ අපි කියනවා වගේ, සාම්ප්‍රදායික ක්‍රමයට දොදොල් හදනවට වඩා මේ විදියට හදනකොට රස, නියම දොදොල් රසට වඩා ටිකක් අඩුයි. ඒනිසා corn flour එකතු කරලා හදන්න ගියොත් නම් කිසිම රසක් නැතිවෙයි, මොකද corn flour වලින් ඉක්මනට තද වෙන ගතියක් තමයි එන්නෙ 🙂
@Truemember9736
@Truemember9736 Жыл бұрын
@@tharuzcafe ❤❤❤❤👍👍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
මේ ප්‍රමාණවලින් දොදොල් කොච්චර (බර) හදන්න පුලුවන්ද ?
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
අපිට බර නම් බලන්න බැරිවුනා. ගත්ත ප්‍රමාණ වලින් අඟල් 1.5 වගේ කෑලි (දිග,පළල ,උස), 12ක් කපාගන්න පුලුවන් වුනා 😊
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 👍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@ranjiniwataraka3821
@ranjiniwataraka3821 Жыл бұрын
Gal.maskat.resape.ape.amma
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Definitely not ගල්. Ape amma and a lot of channels have made this, no big recipe, you just take thick coconut milk, which reduces the preparation time immensely
@ranjiniwataraka3821
@ranjiniwataraka3821 Жыл бұрын
Gal.maskat
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
පෙනුමෙන්වත් ගල් පාටක් තියෙනවද? 🥲
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 22 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
කළු දොදොල්|දොදොල් |Dodol |Kalu Dodol
8:02
Vanamali chandrasekara
Рет қаралды 17 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 22 МЛН