ඉස්සර කාලෙ වගේ, අතින් හදන රසම රස බොම්බයි මොටයි (කෝන් පිටිවලින්)| Traditional Sweet Recipe (Eng. Sub)

  Рет қаралды 207,957

Tharuz Cafe

Tharuz Cafe

Жыл бұрын

Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
Today we will be making a delicious sweet, bombai motai!
Easy yet mouth watering! Let us know your sweets experiences in the comments below! :D
And, don't forget to subscribe! ^_^
Follow us on Facebook: www.facebook.comTharuzCafe/
#srilankanfood #easyfoodrecipes #sweets #easysnacks #srilankanrecipes #easyrecipes #villagefoodrecipes #tharuzcafe #cooking #traditionalfood #බොම්බයිමොටයි #bombaimotai #
Music: www.bensound.com/

Пікірлер: 185
@sriyaniperera9706
@sriyaniperera9706 9 ай бұрын
මේ රෙසිපි එක හරිම හොඳයි සීනි පදම හරියට අල්ලා ගන්න පුරුදුවෙනකං. මම නියම විදියටම කරන්න ඕනැ කියල කඩල පිටි රෙසිපි එක හදන්න පටන් ගත්තා. පිටි බැදලා, හලලා ගොඩක් කරදර වෙලත් සීනි මිශ්‍රණයෙ පදම ගන්න බැරි වුණු නිසා දෙපාරක්ම වැරදුනා. තුන්වෙනි පාර මේ රෙසිපි එක කරලා පදම අල්ලා ගත්තා. ඊළඟ පාර කඩල පිටි වලින් හැදුවා. හොඳට ආවා. ඒක මෙච්චර ලස්සන නැති වුනාට ඒකෙ තමයි නියම බොම්බයි මොටයි රස තියන්නෙ. ස්තුතියි ඔයාට මේ රෙසිපි එක upload කළාට.
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! Thank you so much!!!! කඩලපිටි වලින් තමයි රස ඇත්තටම! Thank you again for sharing your experience! ❤️😊
@Moksha685
@Moksha685 Жыл бұрын
ඔයා නම් හරීම දක්ෂයිනේ...කට හඬ,ඉදිරිපත් කිරීම හරීම පැහැදිලියි වගේම ලස්සනයි👍🙏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික ඇගැයුමට! 😊❤️
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
අන්න ඒ රෙසිපිය තමයි මාත් හෙව්වෙ, ඒ ඉස්සර රසය දැං ඒවයෙ නෑ, පාං පිටි රහක් තමයි යන්නෙ, බොහෝ ම ස්තූතියි ඔයාට මේ රසය අපිත් එක්ක බෙදා ගන්න හිතුවට
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️ බොහොම ස්තූතියි!
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 Жыл бұрын
I am seeing this kind of thing for the first time in my life. Marvelous! Amazing!
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Aww I could literally feel the enthusiasm! Thank you so much! 😁❤️
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
හදන හැටි හරිම ලස්සනට පෙන්නුවා ස්තුතියි.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️😊
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 Жыл бұрын
Hi it's really wonderful I like it thanks a lot
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are most welcome! ❤️😊
@manorisubasinghe248
@manorisubasinghe248 Жыл бұрын
Hadanna asa hithuna. thank you 💝
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@chamalijayawardana1952
@chamalijayawardana1952 Жыл бұрын
හරිම පැහැදිලිව කියනවා ...රාත්‍රි කෑම වර්ග අපිට ඉදිරිපත් කරන්න . Budu saranai ..🙏🙏🙏🙏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! බුදුසරණයි! ❤️😊
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට..
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@nsbonsai3000
@nsbonsai3000 Жыл бұрын
ස්තුතියි ඔබට
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
Wow😍 its amazing ❤❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️ thank you so much!
@suieliu6465
@suieliu6465 Жыл бұрын
Wow.. I always wanted to know how to make this at home...Thank you for sharing.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are most welcome! 😊❤️
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Suger turns into sweat how wonderful see it we have neverseen it
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Quite amazing! 😊❤️
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
👍👍👍 thank you nangii
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@shamendananjana737
@shamendananjana737 Жыл бұрын
Hari pudumai. Thank you aluth athdakimak
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
මේක නම් හරිම වටිනව.. ඉතාම හොදින් පැහැදිලිත් කරනව ..❤❤❤❤❤👍👍👍👍👍👍👍👍 ස්තුතියි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@akaquascape9469
@akaquascape9469 Жыл бұрын
Kala tibbata ada tama hadanwa dakke බොහොම ඉස්තූතියි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@harshachandimal4441
@harshachandimal4441 Жыл бұрын
සුපිරි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@dammia5993
@dammia5993 Жыл бұрын
Thanks
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Wonder🥰🥰🥰🥰👏👏👏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@rasalrankoth9564
@rasalrankoth9564 Жыл бұрын
Harima lesi 😊
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️ සීනි හරි පදම ගන්න එක තමයි අමාරු වෙන්නෙ, නැත්නම් ලේසි
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
This is amesing
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Thank you so much! 😊❤️
@pawanimaleesha1077
@pawanimaleesha1077 Жыл бұрын
😋yummy
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@ND-nk8nq
@ND-nk8nq Жыл бұрын
Godaak sthuthi
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are welcome! 😊❤️
@ramyama2066
@ramyama2066 Жыл бұрын
💖
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@tarushinowoddya8799
@tarushinowoddya8799 Жыл бұрын
Niyamayi a maru
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
😋😋😋❤️❤️❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@janetries2533
@janetries2533 Жыл бұрын
wow very good,
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@dinushasampath9778
@dinushasampath9778 Жыл бұрын
Wooow
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
Oyage wedath lassanai kata handath lassanai oyath lassana ethi.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️ බොහොම ස්තූතියි!
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
නියමයි 👍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊 Thank you!
@krishanthagangani4814
@krishanthagangani4814 Жыл бұрын
කොච්චර මහන්සි වෙනවද? මේ මහන්සි වෙන තරමට කීයක් දීලා කෑවත් කමක් නෑ. ❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Kinda, suit yourself 😌❤️
@anushamaduwanthi5311
@anushamaduwanthi5311 Жыл бұрын
Mage Patta kama
@jayanajayana4247
@jayanajayana4247 Жыл бұрын
Tnq
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@ThaRu_StudDIo
@ThaRu_StudDIo Жыл бұрын
Mamath Tharu🤭
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
🧡😁 cheers!
@miraculous_ladybug55
@miraculous_ladybug55 8 ай бұрын
පාන් පිටිත් පුලුවන් නේද
@nadeejadissanayaka7773
@nadeejadissanayaka7773 6 ай бұрын
Colours add krnna puluwn neda? Sugar ek bubbles stage ekt gaddi?
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
Yes :)
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😊❤️✊
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@desilva381
@desilva381 Жыл бұрын
මේකට පාන් පිටියි කඩල පිටියි දාන්නේත් cornflower දාන වෙලේද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
kzbin.info/www/bejne/g5vScqGie7KXepI මේ වීඩියෝ එකේ තියෙනවා කඩල පිටි දාලා හදන විදිය. කඩල පිටි දානවනම් corn flour දාන්නෙ නැහැ. එක පාර ගොඩක් හදන්න කලින්, සීනි මේස හැන්දක් වගේ නිකන් උණුකරලා බලන්න අතින් ඇදෙන ගානට පදම ගන්න පුලුවන්ද කියලා. හරි පදම අහුවුනාට පස්සෙ, බොම්බයි මොටයි හදන්න 😊❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
මේක හදන කොට වරදින්නෙ සීනි හරි පදමට උණුකරගන්න බැරිවුනොත් තමයි. සීනි උණු වෙලා මදි වුනොත්, අපිට ඒටික අතට බෝලයක් වගේ ගන්න බැරිව යනවා, උණුවෙලා වැඩි වුනොත් අදින්න ගොඩක් අමාරු වෙනව වගේම කුඩු වැටෙනවා, කෙඳි වගේ එන්නෙ නෑ. ඒ නිසා හරි පදම හොයාගන්න, මුලින් සීනි පොඩ්ඩක් අරගෙන උණු කරලා හදලා බලන්න. හරි පදම අල්ලගත්තට පස්සෙ, හරිම ලේසියෙන් හදන්න පුලුවන් 😊
@ranjithmahindasirimuthugal6101
@ranjithmahindasirimuthugal6101 Жыл бұрын
- aaaaaaaaaaaaaaàaaaaaaaaaaaqaaaaaaaaaaaaaa1 wqqqqqqqqqq111qqqqqqqqqq qqqqqqqqqqqqq1q11q1qqqqqqqqqq11
@chandrakanthi9845
@chandrakanthi9845 Жыл бұрын
źß
@senaniapshararajakaruna1236
@senaniapshararajakaruna1236 Жыл бұрын
Thannks
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@user-ss4hb4uo5i
@user-ss4hb4uo5i Жыл бұрын
නැන්දි මම හැදුව. ඒත් මගේ සීනි පැනි එක වතුරට දැම්මහම හරියට බෝලයක් හදන පුළුවන් උනා . ඒත් ඒක හදද්දි මෙලෙක් වැඩි උනා . ඇයියේ ?😓
@slmusic.modifiers5270
@slmusic.modifiers5270 Жыл бұрын
ආයේ මේව කන්නේ කොහොමද කියල හිටියේ.ස්තුති !..😍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@sujaniperea1424
@sujaniperea1424 Жыл бұрын
එත් මට ඕක හදන්න බැරි උනා ඔයානම් හරිම දක්ෂයි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සීනි උණු කරගන්න එක තමයි අමාරු. ආයෙ හදලා බලන්න, හරියට ඒවි ❤️😊
@Ima_girl-
@Ima_girl- 9 ай бұрын
Coan flour wenuwat pan piti danna bhed
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
පාන්පිටි නම් හරියන්නෙ නැහැ, කඩලපිටි නම් ගන්න පුලුවන් 🙂
@takebrosl780
@takebrosl780 Жыл бұрын
Mama gewiteta dakkamai
@sashniamaya6387
@sashniamaya6387 Жыл бұрын
සිනී වලට කලරින් එකතු කරන්න පුළුවන්ද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
පුලුවන්, කැමති පාටකින් හදාගන්න පුලුවන් එතකොට 🙂
@naduntharanga3137
@naduntharanga3137 Жыл бұрын
අක්කිට කියලා හදාගන්න ඔනි
@sriyanilmini5163
@sriyanilmini5163 Жыл бұрын
OMG 😱 widina dukak.. pol rotiyak hadana kamu ne 😂 Bomotay 100// deela Kaden kamu. Thanks 👍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Well the video is for those who enjoy the process 😌
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Enlarge fonts 👍👍💖
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Sure, I will 😊❤️
@sujaniperea1424
@sujaniperea1424 Жыл бұрын
මමත් ඕක හැදුවා
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@elisaboby8754
@elisaboby8754 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@ajithpriyantha7459
@ajithpriyantha7459 Жыл бұрын
මෙය කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
හුලං නොවදින්න හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන් නම් මාසයක් වුනත් පුලුවන් 🙂
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Godak pahadiliwa kiyala danawa
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@penpalwithus
@penpalwithus Жыл бұрын
මම හැදුවට ආවේ නෑනෙ.මේ විදිහටම හැදුවා .දෙපාරක්ම.🧐
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
අපි වීඩියෝ එකෙත් කීප සැරයක් කියනව සීනි හරිම පදමට උණු කරගන්න ඕනි කියලා, එතන වැරදෙන්න ඇති 🙂
@oshadiguruge9781
@oshadiguruge9781 Жыл бұрын
Colouring danawanam mona welawatada akke danna oni ?
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සීනි උණුකරන වෙලාවට දැම්මොත් හරි, සීනි ගොඩාක් උණුවෙන්න කලින් දාන්න, නැත්නම් මිශ්‍ර කරගන්න අමාරු නිසා 😊❤️
@oshadiguruge9781
@oshadiguruge9781 Жыл бұрын
Harii Thank you ❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️
@nisansalaperera1655
@nisansalaperera1655 Жыл бұрын
බොම්බේ මොටායි. 😂බොම්බයි මොටයි💖
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😁❤️ ya, right
@himantha759
@himantha759 Жыл бұрын
කොන් පිටි අමුවෙන් ද ගන්නේ
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඔව්. ගොඩක් අයට මේක හදන කොට වැරදිලා තිබුනා, එහෙම වෙන්නෙ හරි පදමට සීනි උණුකරගන්න බැරිවුනාම. ඒ නිසා මුලින් සීනි බොහොම ටිකක් අරගෙන හදලා බලන්න. එතකොට සීනි උණුකරගන්න ඕනි හරි පදම දැනගන්න පුලුවන් 🙂
@geminglucky6419
@geminglucky6419 Жыл бұрын
නැන්ද මාතරද මට අය්නෙන් ඇහුන මාලු වාහනෙක සද්දයක් අපේ පැත්තෙත් ඔය සින්ඩුව දාගෙන මලු විකුනනව ඔය මාතර නම් මාතර කොහෙද ❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
නැහැ, අපි කොළඹ ඉන්නෙ 😊❤️
@Ink_Nuke
@Ink_Nuke Жыл бұрын
​@@tharuzcafe කොළඹ ????? 😅🤣
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You really had to jump in? Go study 💣😌
@kasunMusic122
@kasunMusic122 Жыл бұрын
Meheth ohoma yano
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඒකනෙ, රට වටේම යන සිංදුවක් 😁
@bandaratharusha452
@bandaratharusha452 Жыл бұрын
Kon fla kiyanne monawada
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Google search කරලා බලන්න Cornflour කියලා, ඉරිඟුවල තියෙන පිෂ්ඨය තමයි ඒ කියන්නෙ. Motha වගේ brand එකකින් ගන්න පුලුවන් 🙂
@Maduuofficial634
@Maduuofficial634 Жыл бұрын
පාන් පිටි ,කඩල පිටි ගන්නකොට දෙකම බැදලා සම සම ප්‍රමාණයෙන් එකට මිශ්‍ර කලාම හරි නේද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
නැහැ, පාන් පිටි මේස හැඳි 3 ට, කඩල පිටි මේස හැඳි 1ක් දාලා, එළඟි තෙල් වලින් තමයි ටිකක් බැදලා ගන්නෙ. ඔයා comment කරලා තියෙන්නෙ කඩල පිටි නැතිව හදන වීඩියෝ එකේ. කඩල පිටි එකතු කරනවා නම් අනිත් වීඩියෝ එක බලලා හදන්න 🙂
@Maduuofficial634
@Maduuofficial634 Жыл бұрын
@@tharuzcafe thank you..mn ballnm ❤️❤️
@elvi9554
@elvi9554 Жыл бұрын
This "Soan papdi" in India.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@vidurajapakshe583
@vidurajapakshe583 Жыл бұрын
Hurullo hurullo😹😹
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
🥲😌
@mazinadsilva6974
@mazinadsilva6974 Жыл бұрын
kadala piti pan piti dekama ekata badinnada
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
කෝන් පිටි(corn flour) දානවනම් කඩල පිටි , පාන්පිටි මොකුත් දාන්න අවශ්‍ය නෑ. ඔයා මේ බලන්නෙ කෝන්පිටි වලින් හදන හැටි තියෙන වීඩියෝ එක. කඩල පිටි සහ පාන්පිටි දානවනම් ඒ හදන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා kzbin.info/www/bejne/g5vScqGie7KXepI 😊 ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ, ඔව් දෙකම එකට බදින්න 🙂
@mazinadsilva6974
@mazinadsilva6974 Жыл бұрын
@@tharuzcafe ane corn piti nane
@mazinadsilva6974
@mazinadsilva6974 Жыл бұрын
@@tharuzcafe corn piti kiyanne monada
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
​@@mazinadsilva6974 Corn flour කියලා ඕනිම grocery කඩේකින් ගන්න පුලුවන් motha වගේ brand එකකින්. ඉරිඟුවල තියෙන පිෂ්ඨය තමයි ඒ කියන්නෙ. නිකන් ඉරිඟු පිටි වලට වඩා වෙනස් 😊
@isurujayawardane6149
@isurujayawardane6149 Жыл бұрын
Apo meka hadan kanna giyoth mara amaruwaka tama watenne... ඊට wada hodai seeni polkohu rs.100ka genath කනවා...
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
True that 😁
@adeeq09
@adeeq09 Жыл бұрын
හරියට ආවේ නෑනේ සීනි ගල් වුනා😭😭😭😭
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Sorry about that! සීනි හරි පදමට උණු කරගන්න අමාරුයි, ඒ නිසා ටිකකින් හදලා බලලා හිටිය නම් හොඳයි. අපිත් කීප සැරයක් හදලා තමයි හරි පදම අල්ලගත්තෙ 😊
@niroshanrajapaksha7695
@niroshanrajapaksha7695 Жыл бұрын
මොකටද නැන්දේ ඔයතරම් දුක්විදින්නේ bombai motai කන්න
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
විෂ්ණු දෙයියොත් බටකොළ කෑවලුනෙ පුතේ
@sakunisankalpana4304
@sakunisankalpana4304 Жыл бұрын
Thanks ❤️❤️🤗🤗🤗🤗😜
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@NoName-og6py
@NoName-og6py Жыл бұрын
Conflour නැතුව බැරිද
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඒකෙන් තමයි හරියට එන්නෙ. Cornflour නැත්නම් අපි කඩල පිටි දාලා බොම්බයි මොටයි හදන වීඩියෝ එකකුත් දාලා තියෙනවා, ඒක මේ ක්‍රමයට වඩා ගොඩක් රසයි 😊
@NoName-og6py
@NoName-og6py Жыл бұрын
Thank you
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@usgirl8654
@usgirl8654 Жыл бұрын
Soan papdi hadanawa wage...
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Hitha gannath ba
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@ofernandesz1220
@ofernandesz1220 Жыл бұрын
Bombai mottai has a soft texture this is not bombai mottai this is Soan papdi which is an Indian sweet.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Well then this is the closest we can get 🥲
@ofernandesz1220
@ofernandesz1220 Жыл бұрын
@@tharuzcafe yes
@sachinirajapaksha6579
@sachinirajapaksha6579 Жыл бұрын
I agree with you
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@robertsrimaaldissanayake342
@robertsrimaaldissanayake342 Жыл бұрын
එතකොට පාට කර ගන්නේ කෙසේද නැඟණිය ?
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සීනි උණුකරන වෙලාවට පාට එකතු කරා නම් හරි. මුලින් ටිකක් හදලා බලන්න, සීනි උණුකරන පදම වරදින්න පුලුවන් නිසා 😊
@supunharshana8410
@supunharshana8410 Жыл бұрын
සීනි හරි පදමට උණු උන්නැත්තං හරියට කෙදි වගේ ගන්න බෑ
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඔව් 😊
@sfhjsaji3223
@sfhjsaji3223 Жыл бұрын
Con fla onamad
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඔව්, නැත්නම් ඇලෙන ගතියක් එනවා. kzbin.info/www/bejne/g5vScqGie7KXepI මේ වීඩියෝ එකේ විදිහට කඩල පිටි දාලා හදනවනම් කෝන්පිටි ඕනි නෑ 🙂
@techjaviya1625
@techjaviya1625 11 ай бұрын
අනේ පස් පාරක් විතර try කරා එකපාරක්වත් හරි ගියේ නෑ🤐☹️☹️😠
@tharuzcafe
@tharuzcafe 11 ай бұрын
Sorry to hear that!!! ඒකෙ එකම දේ හරි පදමට සීනි උණු කරගන්න එක තමයි, අපිත් කීප සැරයක් try කලාම තමයි හරි පදම අහුවුනෙ 😊
@wimukthiwudugamasooriya6161
@wimukthiwudugamasooriya6161 Жыл бұрын
ඇදෙන්නැතිව සීනි මිශනය කුඩු කුඩු වැටන්නේ ඇයි
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සීනි හරි පදමට උණුවෙන්න ඕනි, කුඩු කුඩු එන්නෙ නම් උණුවෙලා වැඩි වෙන්න ඕනි 🙂
@wimukthiwudugamasooriya6161
@wimukthiwudugamasooriya6161 Жыл бұрын
@@tharuzcafe අනේ මං දෙතුන් පාරක් කලා හරි ගියේ නෑ
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඒක හරියට පදම අල්ලගන්න ටිකක් අමාරුයි තමයි. පස්සෙ දවසක ආයෙ උත්සහා කරල බලන්න, හරියයි. හරි පදම අහුවුනාම හදන්න හරි ලේසි 🙂
@sandeepasandakelum4631
@sandeepasandakelum4631 Жыл бұрын
සිල්වා මාමගෙ මාලු ලොරියත් යනවා😁
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සිල්වා මාමලා කීපදෙනෙක් එකම සිංදුව දාගෙන යන්නෙ මං හිතන්නෙ 😁
@lokugaysss
@lokugaysss Жыл бұрын
එපා වෙනව බලන් හිටිය මල වදේ කොච්චර අමාරද කන එවුන්නම් ජොලියෙ කයි ඉතිං දැං ඉතිං මැරෙන්නෙයි නොබල හිටියනම් හරි දැං හදපංකො හරි දැං පටං ගන්නව හදන්න . ඉතිං දුන්න සලයට කසල්ම ලැබේවා .අා ඔහෙලට පින්නෙ ඔන පිනුත් ලැබේවා ගොඩක් ස්තුත්යි මිස් මෙදැං තව ටිකකින් හදනවා ..මට මම ලොකුගේ සර් බන කියන හ
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
මේකෙ පැණි උණුකරන පදම තමයි වැරදෙනවනම් වරදින්නෙ. ඒනිසා මුලින් පදම අල්ලගන්න පොඩි ප්‍රමාණයකින් හදලා හිටියනම් හොඳයි. ඒ වගේම බොම්බයි මොටයි කඩලපිටි දාලා හදන වීඩියෝ එකකුත් තියෙනවා. ඒක ගොඩක් රසයි මේ ක්‍රමයට වඩා. තෙරුවන් සරණයි! 😊❤️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Math sub kara
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️😊
@anomafonseka1142
@anomafonseka1142 Жыл бұрын
Wooow
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@SL-hv6xf
@SL-hv6xf Жыл бұрын
Ammo kaden kana eka lesi
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Definitely! 😌
@miraculous_ladybug55
@miraculous_ladybug55 8 ай бұрын
පාන් පිටිත් පුලුවන් නේද
@tharuzcafe
@tharuzcafe 8 ай бұрын
පාන්පිටි නම් හරියන්නෙ නැහැ
@miraculous_ladybug55
@miraculous_ladybug55 8 ай бұрын
පාන් පිටිත් පුලුවන් නේද
@tharuzcafe
@tharuzcafe 8 ай бұрын
පාන්පිටි නම් හරියන්නෙ නැහැ
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 58 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 125 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН