මස් වගේ රසට හදන බිත්තර ග්‍රේවි/Sri Lankan Egg Gravy/Egg curry recipe/Rampe Karapincha

  Рет қаралды 27,499

Rampé Karapincha

Rampé Karapincha

Күн бұрын

#egg #eggrecipe #eggcurry #srilankanstyleegggravy
මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු
• මේක තමයි අල තෙල් දාන ල...
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
• ගෑවුණු තැන ඕන දෙයක් කන...
මස් වගේ රසට ගෝවා උයමු.
• මස් වගේ රසට ගෝවා උයමු ...
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
• වෙහෙර වගේ බත් කන්න පරි...
ආසම විදිහට එකක් හදාගත්තනම් වෙන මොකුත් ඕනෙම නෑ.
• Video
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
• දවස් ගානක් තියාගෙන කන්...
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා ගත් බිත්තර 5
හාල්/ගා ගත් පොල්, මේස හැඳි 2(බැදලා කුඩු කර ගන්න)
උකු පොල්කිරි අඬු කෝප්ප 2
පොල්තෙල් මේස හැඳි 2
පොඩි කුරුදු පොතු කෑල්ලක් /එනසල් ගෙඩි 2-3
තලාගත් ඉගුරු/සුදු ළුණු මේස හැඳි 1
පොඩියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1
අමුමිරිස් කරල් 2-3
රම්පෙ/කරපිංචා
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/4
බැදපු තුනපහ කුඩු මේස හැඳි 2
රස අනුව ලුණු
කපාගත් තක්කාලි ගෙඩි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
Materials needed
5 boiled eggs
Rice/grated coconut, 2 tbsp (roasted and powdered)
2 cups of condensed coconut milk
2 tbsp of coconut oil
A small piece of cinnamon bark / 2-3 cardamom nuts
1 tbsp crushed ginger/garlic
1 large onion cut into small pieces
2-3 green chili pods
Rampe/Curry leaves
1 1/2 tsp of chili powder
1/4 tsp turmeric powder
2 Tbsp of roasted curry powder
Salt to taste
2 chopped tomatoes
1/2 tsp pepper powder
#SriLankanEggGravy #srilankaneggcurry #SriLankanCuisine #srilankanrecipes #spicyeggcurry #egggravyrecipes #AuthenticSriLankanFood #SriLankanSpices #SriLankanCooking #SriLankanSpicyCurry

Пікірлер: 19
@mariansl1817
@mariansl1817 Жыл бұрын
අම්මෝ..ඒකනම් දකිද්දිත් බඩගිනි ආවා 😘😘
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
😂
@supunsampath4432
@supunsampath4432 23 сағат бұрын
පට්ට රෙසපිය❤❤
@SiththyFarina-fb2or
@SiththyFarina-fb2or 11 ай бұрын
Miss oyage egg curry Eka nam niyamai mama Eka adala balanava,mama oyage resapies hemadama balanava,
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
අනේ..බොහොම ස්තූතියි මිස්,එග් කරි එක හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම් .
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
Yummy
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super fantastic recipe Thank U so much Dear 👌👍🤩🤗
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you so much 👍
@somasamarasinghe7982
@somasamarasinghe7982 Ай бұрын
තෙරුවන් සරණයි .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@anushuba1509
@anushuba1509 Жыл бұрын
😊😊😊😊Nice...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks 😊
@user-bw6vb9dp3c
@user-bw6vb9dp3c 7 ай бұрын
සුපිරි ❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
බොහොම ස්තූතියි
@pathmaranasinghe8290
@pathmaranasinghe8290 Жыл бұрын
👍
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
wow
@imalkaimalka1554
@imalkaimalka1554 11 ай бұрын
❤❤❤
@evaperera1087
@evaperera1087 11 ай бұрын
බැදගත්ත තුනපහ recipe එක දාන්නකො...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
දාන්නම් Dear
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 200 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 80 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН