අවුරුදු දෙකකට පස්සේ කැනඩාව ගැන මට හිතෙන දේ... 🇨🇦| My Personal Reflections On Life In Canada

  Рет қаралды 27,558

Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා

Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා

Күн бұрын

Пікірлер: 188
@waspeiris
@waspeiris 4 ай бұрын
Well done putha! Wish you all the best and good luck for your future endeavors! ❤❤
4 ай бұрын
All the best for u ❤
@ravijayaweera8896
@ravijayaweera8896 5 ай бұрын
වටින video එකක්. ගොඩාක් සමබර විදිහට හැමදේම ගැන අවබෝධයෙන් කතා කරලා තියෙනවා. මමත් අවු: 10ක් Alberta වල ඉන්නෙ. Racism නම් ගොඩාක් අඩුයි. මේ වගේ video දිගටම කරගෙන යමු brother👍
@KollainCanada
@KollainCanada 5 ай бұрын
🇨🇦🥰
@livebalance8334
@livebalance8334 4 ай бұрын
වැදගත් ම දේ Canada 🇺🇸 වල මම දකින්නේ යනකොට family එක සියල්ල ම එක්ක යන්න ආයේ ලංකාවේ ඔප බලන්නේ ම නේ කියලා මොකද ඔය රටවල් දෙකටම ගිය බොහෝ අයට මව පියා බලන්න වත් ලංකාව ට එන්න බේ tickets ගනන් වියදම් නේද ලංකාව ඈතට යනවා එක හොද අය ඉන්න පුළුවන් එත් එක එහෙමයි කියන්න බේ වයස එක්ක වෙනස් වෙනවා නේද හිතින් වැළපෙමින් ඉන්නේ නෙති අය නම් හොදම දේ අතහරීම Matirial life =නිදහස අඩු බව
@Hasara2707
@Hasara2707 5 ай бұрын
මේකෙ part 2 එකක් කරන්න අයියෙ...තව විස්තර ඕනෙ
@shashimalmadushanka3893
@shashimalmadushanka3893 4 ай бұрын
Great job...school Rees, hospital charges,day care wage dewal ganath poddak kiyanawada...thanks a lot...❤❤
@KollainCanada
@KollainCanada 4 ай бұрын
අනිවාර්යයෙන්
@hasimax439
@hasimax439 5 ай бұрын
Thanks bro, for the sharing the information ❤
@naveendrakahingala67
@naveendrakahingala67 5 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ඔයාට නිදහසක් තියේනම් කෝල් එකකින් විස්තරයක් දැනගන්න ආසයි. ගොඩක් පින් එහෙම දෙයක් කරන්න පුලුවන්නම්.
@infinityride101
@infinityride101 5 ай бұрын
මමත් යන්න බලන් ඉන්න කෙනෙක්. Canada නම් නෙවේ ( එච්චර ගානක් නෑ අතේ ) Skilled job visa එකකින් ඇවිත් කෝස් එකක් කරලා ගේමක් ගහගන්න බලන් ඉන්නෙ... ඔයගෙ මේ විඩියෝ එක මාරම ගැම්මක්❤
@KollainCanada
@KollainCanada 5 ай бұрын
🩷
@undupitiwije9753
@undupitiwije9753 4 ай бұрын
කසාද බැදලා ළමයි හදන්න අදහසක් නැති අය නම් පිටරට පදිංචියට යන එකේ නම් ලොකු වැදගත් කමක් නැහැ. ඔඋන්ගේ living standard එක වැඩි උනාට ජිවිතේ miss වෙන දේවලුත් ඉතා වැඩියි. පිටරට පදිංචි වීමෙන් 100% ලැබෙන්න ගන්නේ 3rd generation එකේ ඉදන්. ඒ කියන්නේ මුලින්ම යන අයගේ ළමයින්ගේ ළමයි.
@chumudinimanel1607
@chumudinimanel1607 3 ай бұрын
Refugee idde canadawa athule marry karanda puluwanda kiyandako
@GihanKavinda.
@GihanKavinda. 5 ай бұрын
මට IT degree එකක් තියෙනවා , මෙහේ internship එකක් හොයාගන්න බැරුව දගලනවා. මටත් යන්න ඕනි වෙන රටකට , ඒත් student visa යන්න සල්ලි නෑ :-(
@ralphtissera6207
@ralphtissera6207 5 ай бұрын
Try in Germany .
@SincerelyDul
@SincerelyDul 5 ай бұрын
Great one, Raththa!
@KollainCanada
@KollainCanada 5 ай бұрын
🩷🩷
@tharukahiran
@tharukahiran 4 ай бұрын
Pina 😂😂 amu gon Mama inneth Toronto
@RenukaWijebandara
@RenukaWijebandara 5 ай бұрын
Hamotama prayojanawath visthara godak eka mitata laba dunna daruwo oya. Theruwan saranai!
@tharindudeshan_
@tharindudeshan_ 5 ай бұрын
Valuable 🙌🏻
@rukshanperera8635
@rukshanperera8635 4 ай бұрын
Maru machn..
@GihanKavinda.
@GihanKavinda. 5 ай бұрын
nice,Thanks for information .
@chandukoo9353
@chandukoo9353 4 ай бұрын
Mama dawson Creek inne. Me sare aummer ekata oyapatte enna hitiye vacation ekata. Et poddak poddak awl giya plans. Mehe oya course eka awrudu 2 tama 25000 i.
@art.kaleido
@art.kaleido 5 ай бұрын
Thanks lot🎉
@OshadaAdithya-bs3up
@OshadaAdithya-bs3up 4 ай бұрын
Thanks bro
@tharinduvithana5164
@tharinduvithana5164 4 ай бұрын
ඔයාගේ youtube channel එකේ මම දැකපු දේ තමයි ඔයා අනිත් අයට වඩා ඇත්ත කියන එක. නමුත් ඔයා ඇත්තම යථාර්ථය කිව්ව කියලා මට පිළිගන්න බෑ මොකද මමත් මෙහි ජීවත් වෙන කෙනෙක් නිසා. ලංකාවට සාපේක්ෂව මෙහෙ නිවාඩු ගාන ඉතාම සීමිතයි. ලංකාවෙ මැනේජර් කෙනෙක් උනත් මෙහේ ඇවිල්ලා මුට්ට කර ගහන එක තමයි කරන්නනේ.. ඒ වුණාට ලංකාවෙ කවදාවත් ඒ වගේ තත්ත්වයක් අත්විදින්න වෙන්නෙ නෑ. මනුස්සකම අතින් ලංකාවේ මිනිස්සු මීට වඩා අනුන් ගැන හිතනවා. ලංකාවෙ කවදාවත් කම්පැනිවල පැය ගානට වැඩ ගන්නේ නෑ මෙහේ පිස්සු බල්ලෝ වගේ මිනිස්සු වැඩ කරන්නේ. ඔයා මේ ටිකත් හයිලයිට් වෙන විදියටම කිව්වනං මම ඔයාගේ යූටියුබ් චැනල් එක ඉතාම අගය කරනවා. 👍🏻
@KollainCanada
@KollainCanada 4 ай бұрын
1. පෝය නිවාඩු මෙහේ නෑ ඒක ඇත්ත. ඒත් ඔයා මිනිමම් පඩියට නෙමේ නම් වැඩ කරන්නේ ඔයාට ලැබෙන්න ඕන sick ලීව් , වැකේශන් ලීව් සියල්ල ලැබෙනවා සහ ඒවා ගන්න කියලා ආයතනයෙන් දිරිමත් කරනවා. ඒක ආයතනයෙන් ආයතනයට වෙනස්. හැබැයි ඉතින් මිනිමම් පඩියට වැඩ කරල නම් ඒ නිදහස ගන්න ඹෑ. 2. ඔව්.. ලංකාවේ මිනිස්සු අනුන් ගැන හිතන එක ගැන එකගයි. ඒක තමා මගේ වීඩියෝ එකේ මුල්ම පොයින්ට් එක. 3.පිස්සු බල්ලො වගේ වැඩ කරන්නේ අවම පඩියට වැඩ කරනව නම් තමයි. පැයට 40-50$ ලැබෙන රැකියාවකදී ජීවිතය නිදහස්. අවම පඩියට නම් වැඩ කරන්නේ කැනඩාවට ඇවිල්ලා තේරුමක් නෑනෙ
@Charitha04
@Charitha04 4 ай бұрын
Aththa..math health care job ekak karanne lab ekakaka..salary eka gana katha karala wadak na. Stressful, job nam katha karala wadak na
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 4 ай бұрын
Very true, very limited number of people share the reality, mostly lies going on, I also always tell the real hard life in Canada I have been in Canada for 20 years now. I came as a skilled immigrant, I was an engineer, now Maintenance Manager. Still paying mortgage, high property tax, high gas prices , commodities are double now and high car insurance. My friends in Sri Lanka are CEOs now. Thank you for telling the real situation in canada.
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
Canada වගේ රටකට ගිහින් PR එක ගන්න පිණ තියෙන්න ඕනි. මම වයස 62ක් වගේ වෙන ලංකාවේ ගොවි මහතෙක් දන්නවා, දහ අතේ ණය වෙලා ලංකාවේ කරගන්න දෙයක් නැති ව Lions club conference එකෙන් 2022 මම හිතන්නේ Montreal ආව. ඊට පස්සේ මනුස්සය asylum දාල ඒ අදාල papers අවට පස්සේ Canada වල factory එකක job එකක් කළා, English හිටන් බැහැ. මාස 6න් asylum interview ආව. Asylum එකේ දාපු documents ඔක්කොම බොරු, Asylum officer ඒවා දන්නවා. නමුත් මේ මනුස්සය ලංකාවට යන්න බැහැ මට Canada ඉන්න ඕනි කියල asylum officer ගාව කැඩිච්ච English වලින් බිව වැටිලා වැදගෙන කියල. ඒ asylum officer PR approve කරල. මාස 6යි හලෝ. ඔන්න ලබන මාසේ ලංකාවට එන්න ඉන්නේ. එයා දැන් Canada වල bakery factory එකක supervisor. හැම දේටම පිණ ඕනි.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Maaru meka... Eya dan pr neh
@Sheharaalwis242
@Sheharaalwis242 5 ай бұрын
අමෙරිකාවෙ වගේ නම් refugee දාලා pr හම්බුනොත් ආපහු හිටපු රටට යන්න බෑ.ගියොත් ආපහු එන්න බෑ කොහොමත්
@funnysl8695
@funnysl8695 5 ай бұрын
පින 😂 🤣🤣🤣
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 5 ай бұрын
Pina😂
@rashikafernando8311
@rashikafernando8311 5 ай бұрын
මාස 6 නම් pr හරි යයි කියලා හිතන්න අමාරුයි
@nayomimadumali7967
@nayomimadumali7967 5 ай бұрын
ඔයා කියපු දේ හරියටම හරි. Thanks ඇත්ත හරියටම කියුවට. අපිත් toronto වල ඉන්නෙ ඇවිත් අවුරුද්දක් වෙනව මේ අගොස්තුවලට. පුලුවන්නම් school ගැන, hospital payments, daycare and babaysitters. ගැනත් කියන්න. උනන්දුව, කැපවීම හා වාසනාව තියෙනවා නම් අයියා කියුවා වගෙ මෙහෙ ජීවත් වෙන එක ලේසි. Spouse ට working visa ලැබෙන නොලැබෙන එකත් කියන්න. Be safe, keep it up aiya. Once again thanks වැල් වටාරම් නැතිව ඇත්ත කියුවට. Good job!!🎉
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Aniwaryen.. All the best. Tawa chuuttai. Allan gamak gahanna
@nayomimadumali7967
@nayomimadumali7967 5 ай бұрын
@@KollainCanada ඔව් අයියා අනිවාර්යයෙන්. ඔයත් පරිස්සමෙන්.
@duminkumarasiri8216
@duminkumarasiri8216 5 ай бұрын
මම කනඩාවට ගියේ අවුරුදු 34දි,අමෙරිකාවට ගියා 38දි පුරවෑසිකම ලෑබුනායින් පස්සේ. මට කෑනඩාවෙදි හරි හමන් රස්සවක් ලෑබුනෙ නෑහෑ පුලුවන් නම් ට්‍රය් කරන්න අමෙරිකාවට යන්න එහේ අවස්තාවන් වෑඩියි.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Hoda advice ekak.. Thank you
@tcfdesilva1761
@tcfdesilva1761 5 ай бұрын
පිටරට ගිහින් ඉගෙන ගන්න උනාම,තමන්ට නඩත්තු වෙන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා නේද,🤔🤔 ඔයා ඇත්ත ප්‍රකාශ කරන එක ගැන බොහොම ස්තුතියි.👍💕
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 4 ай бұрын
Kohomda us giye canada idn visit da giye
@Dudevegaslv
@Dudevegaslv 4 ай бұрын
There is more opportunities in America!!!
@sandunikamullegama1167
@sandunikamullegama1167 4 ай бұрын
True. Stayed in Canada for 7 years for both bachelor's and MSc. Job opportunities and salaries are low compared to the US. Will move to the US soon after my marriage green card gets approved
@hasimax439
@hasimax439 5 ай бұрын
Smithers wagema thawa anith provinces wala tiyena honda opinions tikak maintain karala vlog ekak karanna malli.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
අනිවාර්යයෙන් 🥰
@thejaherath9665
@thejaherath9665 5 ай бұрын
Most of your narrative is correct. Canada life is not easy and comfortable. Earnings are always a scarcity .
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Yess
@arunajayawardana6117
@arunajayawardana6117 5 ай бұрын
I guess you must have worked in the garment industry in Lanka. I am from MAS. Where did you work .MAS , Brandix or any other ? My son is also in Kamloops.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Yes. I worked in Kreeda and then Bodyline
@stevecroos1179
@stevecroos1179 4 ай бұрын
Aiye smithers valata ena IELTS score eka kohomada?
@KollainCanada
@KollainCanada 4 ай бұрын
@@stevecroos1179 canada enna one gaanama tama
@stevecroos1179
@stevecroos1179 4 ай бұрын
@@KollainCanada 7.5 or 6.5?
@KollainCanada
@KollainCanada 4 ай бұрын
@@stevecroos1179 overall 6.5 each band not less tha 6
@anuwahindara5901
@anuwahindara5901 5 ай бұрын
Can you share some communities like you live right now.
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
👌👌👌👌♥️
@anuwahindara5901
@anuwahindara5901 5 ай бұрын
Hi, I'm an undergraduate student (2nd year) pursuing a BA in English. Can you recommend any master's or postgraduate programs in Canada related to my degree? Does Coast Mountain College offer postgraduate programs or master's programs for international students?
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Check on applyboard website
@lakshanmadhushanka6251
@lakshanmadhushanka6251 5 ай бұрын
Gammak gammak 😁
@malindachamika
@malindachamika 5 ай бұрын
This wanna really important.
@LahiruChathurangathedragon
@LahiruChathurangathedragon 4 ай бұрын
thank u
@NadeeshaniNelson
@NadeeshaniNelson 4 ай бұрын
Apith enma inne viza approved eka labenakan inne dn Canada family ekakata jeewath wenna puluwnda
@KollainCanada
@KollainCanada 4 ай бұрын
වීසා එනකල් ඉදලා දැන් ෆැමිලි එකකට ජීවත් වෙන්න පුලුවන්ද අහන එක නෙමේ ඇත්තටම කල යුත්තේ. වීසා දාන්න කලින් ඒක ආහන එක
@harshanakekulandala9459
@harshanakekulandala9459 5 ай бұрын
Cupiri ayye...thawa ekak one
@anurathissa844
@anurathissa844 5 ай бұрын
Great
@Kaviboy975
@Kaviboy975 5 ай бұрын
ඔයා video කරන camera එකයි, editor app එක මොකක්ද
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Gopro 12 and filmora edit karanne
@randunukumara7885
@randunukumara7885 4 ай бұрын
Lmi කියන්නේ මොකද්ද
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 3 ай бұрын
Labour Market impact Assiments wenna ona harida dnne na
@ravishaz2710
@ravishaz2710 5 ай бұрын
❤❤❤
@asankalansooriya4764
@asankalansooriya4764 5 ай бұрын
පුතේ canadian PR එක student කෙනෙකුට අද තියෙන තත්ත්වයත් එක්ක ඔයා මොනවාද කියන්නෙ කියලා වීඩියෝ එකක් කරන්න
@KollainCanada
@KollainCanada 5 ай бұрын
අනිවාර්යයෙන් ! ඒක ඉතාමත් හොද ප්‍රශ්ණයක්! ගොඩක් දෙනෙක් හිතන්නේ නැති. බොහොම ස්තීති
@damayanthikahawita3097
@damayanthikahawita3097 5 ай бұрын
Hello son, I try to come with my son to Canada. Son student visa and me vist visa. Are you think I can survive.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
You will get visitor vosa. So it's difficult
@nayomiapsara509
@nayomiapsara509 4 ай бұрын
Caregiver level4 walin Canada enna puluwanda? Iam apsara MAS kreeda MEC. I know you.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
LMIA ekak one job ganna canada wala
@chasandakariyawasam
@chasandakariyawasam 4 ай бұрын
Bro japan wage rataka idam work skill hadgen canad enn puluwan d
@charanzgaming5294
@charanzgaming5294 5 ай бұрын
Mama inne france wala meheth oya widihama thamai kochara hamba kalath satha 5k ituru wenne na hari amarui jeewath wenna
@manelolsson8712
@manelolsson8712 4 ай бұрын
Canada my family enne and us
@manojpriyadarshana4931
@manojpriyadarshana4931 5 ай бұрын
Good luck
@adg5845
@adg5845 4 ай бұрын
university of colombo Bachelor of education සිංහල තේරුම:- අධ්‍යාපනවේදී උපාධිය මෙම උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක්ට කැනඩාවේ තුළ නොමිලේ schoolship ළබා ගන්නා විදිය ගැන ඔබ දන්නා කරුණු සඳහන් කිරීමක් කරන්න පුළුවන්ද ස්තුතියි.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Online apply karanna one
@adg5845
@adg5845 4 ай бұрын
@@KollainCanada කරන විදිය කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් ඒ කියන්නේ වෙබ්සයිට් ලින්ක් කමෙන්ට් කරන්න....
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 4 ай бұрын
❤😊
@ashanperera9006
@ashanperera9006 5 ай бұрын
Canada rules wenas unaa neda lagadi, dan tikak PR ganna amarui ney? Also job market ekath tikak mey dawaswala awul neda, international students laa struggling neda? Mama youtube eke dakkey, poddak mey gana wisthara karanawada.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Ow dan nam amarui
@pd8401
@pd8401 4 ай бұрын
International students today have much more to be grateful for compared to 23 years ago. Back then, students could only work on campus, and job opportunities were limited and mostly reserved for Canadian citizens.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
But the PR was 100% sure back then
@pd8401
@pd8401 4 ай бұрын
@@KollainCanada Not really. Rules are rules. It was not easy at that time. That is my understanding. Someone else might have experienced something different. I do not dispute them.
@Neelscott
@Neelscott 5 ай бұрын
What ever the destination you choose better to get financial hub of any country,Auckland,Sydney
@kalanivithna
@kalanivithna 5 ай бұрын
How is the living cost, i mean a family ????
@nilanthaweerasinghe1738
@nilanthaweerasinghe1738 4 ай бұрын
Hi, if you know how to verify LIMA application number in the system. I have a number. Appreciate your support in this regard. Thanks...
@KollainCanada
@KollainCanada 4 ай бұрын
There is no way to verify LMIA
@KollainCanada
@KollainCanada 4 ай бұрын
You can try calling ircc and ask
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 Ай бұрын
👍👍🇱🇰🇱🇰
@aroshasanjaya7913
@aroshasanjaya7913 4 ай бұрын
Restaurant එකක් කරන කෙනෙක්ට ලංකාවේ කෙනෙක් ස්පොන්සර් කරලා ගන්න පුළුවන්ද ? කොහොම දෙ වෙන්නෙ කියන්න පුළුවන්ද 😊
@KollainCanada
@KollainCanada 4 ай бұрын
LMIA ekak haraha puluwan
@manelolsson8712
@manelolsson8712 4 ай бұрын
Mama enne sweden 15k pamana
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 4 ай бұрын
Masters wlata Wife ( Dependent Husband) thama avaliable da ?
@watsonmoses7169
@watsonmoses7169 4 ай бұрын
not available from January 2024.
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 4 ай бұрын
Ethk apata bachelors ekak ntuwa Diploma ekkt apply krala Can enna අවස්තාව තියෙනවාද ?? (study gaps wlata wor expericnce dala )
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Masters walata spouse genna ganna puluwan
@yehesithhendawitharana5176
@yehesithhendawitharana5176 5 ай бұрын
Mn sliate eke HND Agriculture holder knk ,mta kynna plwn da aiye mta hnd ekn psse enna plwn students pathways ,postgraduate diploma wlta plwn kynwa attda eka,thwa bachelor ehkta topup dgree ehkta wge enna plwnda.
@Dawj743
@Dawj743 4 ай бұрын
Ehema be. Oya lanakawen bachelor eka complete karala enna. Ehema nethnm mehe awata passe oyata 4 yrs bachelor ekak karanna wenawa. Subjects kihipayak release karala dei campus eken. Eth okkoma newei. Compulsory subjects like maths,statistics & English, eta passe oya karapu subjects mehe campus eke courses ekka tally wenne nethnam oyata ewath karanna wenawa. Oya degree ekata awoth oyata at least aurudu 3k wath mehe degree eka complete karanna yanawa. Oya issellama ATI eken oya karapu year ekata adala detail syllabus eka illaganna. Oya mehe campus ekata demmama mehen eka illanawa subjects release karanna. Eka full seal karala mehe apply karapu campus ekata yawanna ona. Eeta passei eyala review karala subjects release karanne. Eyala full try karanne oyata minimum subjects ganak release karanna kohoma unath.
@panjabwithsingh
@panjabwithsingh 5 ай бұрын
👌🙏🤝🇨🇦
@ashivlog18
@ashivlog18 5 ай бұрын
2 year higher diploma ekakin postgraduate diploma ekakata enna puluwanda aiye
@KollainCanada
@KollainCanada 5 ай бұрын
පුළුවන්
@ashivlog18
@ashivlog18 5 ай бұрын
@@KollainCanada ok aiya me gana video ekak karannako
@naleefajabir271
@naleefajabir271 5 ай бұрын
Oyagay college koheda
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Coast mountain college
@ggmax7036
@ggmax7036 4 ай бұрын
ඇත්ත තත්වෙ කියපු එකට රෙස්පෙක්ට් ⚡ දිගටම වීඩියෝ දාන්න ලංකාවට එන්නෙ නෑ නේද ඒ කියන්නෙ
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Enne na 😃
@dilanirukmal1981
@dilanirukmal1981 5 ай бұрын
ලැබුන විස්තර ගොඩාක් හරි. ඒත් එන්න ආසාවෙන් ඉන්නේ. ඇවිත් බලනවා මට මොන වගේ දෙයක් කරගන්න පුළුවන් වෙයිද කියලා. මට හිතෙන්නේ ඩුබායි සෙට්ල් වෙන එක තව හොදයි ප්‍රශ්යකට තියෙන්නෙ ඩුබායි වල PR දෙන්නේ නැනෙ. කමක් නෑ ඇවිත් බලමු. අවුරුදු ගානක් කට්ට කාලා හුරුයි
@KollainCanada
@KollainCanada 5 ай бұрын
අනිවාර්යයෙන් එන්න!! මේ හැමදේම කලින් රෙඩි වෙලා එන්න. මුල් අවුරුද්ද විතරයි අමාරුවෙන් අදින්න තියෙන්නෙ
@sudarsanabandarajayawardan4092
@sudarsanabandarajayawardan4092 4 ай бұрын
Mama accountant kenek. Mm wife wa Ucw masters dala enna hadanne. Job ekak hoyaganna puluwan weida. Babala 2k innawa.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Accounting job hoyanna amarui
@englishfromeurope
@englishfromeurope 4 ай бұрын
Machan ube email address eka hari contact details ekak mata denawada? Mama Norway inne mage MSc karala. Mata PhD ekak set una UBC wala canada. mata podi details tikak dena ganna oni enna kalin. hoda video ekak machan .ada tama beluwe first time.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Kolla in Canada fb ekata msg ekak danna
@sumithpali3684
@sumithpali3684 4 ай бұрын
US Canada wala single kenek wediyata innawanam salli ithuru krannapuluwan. US wala godak opportunities thiyenawa
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Ow eka hari
@SumiJayasekara
@SumiJayasekara 5 ай бұрын
ක්කෙයර්ගිවර් කෙනෙක් කොහොමද ඔන්ලයින් ජොබ් එකක් මෙහෙ ඉඳන් හොයාගන්නෙ.. වීඩියෝ එකකින් කියන්න
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Syre
@shashiprabhawickramasinghe2810
@shashiprabhawickramasinghe2810 5 ай бұрын
Canada visa ekak labenna kochchara kalayak yanavada? Newfounland hodaida?mama family enna try karanava.
@SonaliNirasha
@SonaliNirasha 5 ай бұрын
canadawe toronto wala inn job ekak hoyagann kynnko puluwan nm
@dineshamadusankani8909
@dineshamadusankani8909 5 ай бұрын
M-ed walata enna balan inne. Chance ekk thiyanawada uni eke.January intake. University ekk hoyna gaman inne. IELTS karala thiyenne. Plz reply me.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Mama giyapu eka college ekek
@Squirrel.shorts
@Squirrel.shorts 5 ай бұрын
Ayye man oyge video 1k enakan hitiye me wge oyage 1st video 1e idan beluwa. Oyge subscribeer knk. Caregiving work permit ena kenektath me struggle 1 thiyanawada??? Baya hithenwa den nam
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Job ekak set nam case ekak na
@Squirrel.shorts
@Squirrel.shorts 5 ай бұрын
@@KollainCanada Ane thank you ayye oyta ikmanta PR 1 lebenna kyla prarthana karnwa. Global Talent 1n apply kare. Den awruddak wenwa. Eka balagena inne. Ekath hari gye neththm Newzeland thama ithin ithuru
@Riley-briyon
@Riley-briyon 5 ай бұрын
Vacancy thiyenawa da bro
@EscapeWithAmelia
@EscapeWithAmelia 5 ай бұрын
උඹ සුපිරි කොල්ලෙක් මචං. මාත් අව්රැදු 15ක් කරපු job එකෙන් resign වෙන්න දාල තියෙන්නෙ. තව අව්රැදු 4ක් හිටියොත් pension. ඒකත් අතඇරල යන්න හදන්නෙ මේ රටෙන් එලියට. දැං මට 36ක්. Try and try one day you can fly
@silv531
@silv531 5 ай бұрын
Oya Canada da?
@chamodhdilan4497
@chamodhdilan4497 5 ай бұрын
ගැම්මක් බං මට 28 මටත් ගැමිමක් ආව ඒකට , වයස කියන්නෙ රටක settle වෙන එකට ඉලක්කමක් විතරයි.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
🩷
@pdblew4915
@pdblew4915 4 ай бұрын
I am glad you talk about taxes. Lot of my friends in SL thinks that these countries are wonderful and everything is provided by the government for free. What they don't understand is the government is getting money from our taxes. So, for e.g. don't think Canada has free healthcare. Its not free! Its paid by our taxes! Thats why Canada has very high taxes :)
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Definitely
@lahirupandula1852
@lahirupandula1852 5 ай бұрын
Ko brother itim awrudu 2kata passe mkd hithune
@KollainCanada
@KollainCanada 4 ай бұрын
🥲
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 4 ай бұрын
Why wont you speak about the job situation in Canada now? Please talk about the correct sitiation, how difficult it is to find employment, how expensive it is, how rent, taxes and cost of living is so high, especially when you are without a job and trying to get a job...you are not being called or you do not receuve any responses from the job market...housing rent, utulities are quite high, even to get a part-time job for survival is very difficult.
@KollainCanada
@KollainCanada 4 ай бұрын
@@needrar.n.mperera9517 So who long you watched the video ? 😂
@sanjivadassanayake7375
@sanjivadassanayake7375 5 ай бұрын
Smithers wala lesiyen jobs hoya ganna puluwanda
@KollainCanada
@KollainCanada 5 ай бұрын
පුළුවන්
@livebalance8334
@livebalance8334 4 ай бұрын
Canada 🍁 නේ රට අඩුවට මගේ ලංකාවේ ගෙවල් වාහනය විකුණා ගන්න ඔනේ කුනුකොල්ලෙට දීලා මම යනවා පාරාදීසයේ 🍁
@slwide7507
@slwide7507 Ай бұрын
පනින්ට පෙර 100 ය වාරයක් හිතන්න.
@gore.official
@gore.official 4 ай бұрын
Save කරන්න බෑ කිව්ව එකනම් වැදුනා😐, Professional job එකකදිත් save කරන්න අමාරුයිද?🤕
@KollainCanada
@KollainCanada 4 ай бұрын
@@gore.official සල්ලි ඉතුරු කරලා ලංකාවේ ඉඩම් ගන්න තරමට අමාරුයි. වැඩියෙන් හම්බුකරන්න කරන්න ඔයාගේ වියදම් ඒ ගානට සෙට් වෙනවා
@PrasanthaDissanayake-v3s
@PrasanthaDissanayake-v3s 5 ай бұрын
සමහර වෙබ් සයිට් තියනව PR අරන් දෙනවා කියලා එවා ඇත්තද(visa උපදෙස් දෙන ආයතන,)
@KollainCanada
@KollainCanada 5 ай бұрын
පට්ටපල් පච! අහු වෙන්න එපා
@naleefajabir271
@naleefajabir271 5 ай бұрын
Ayubowan,kolla in canada, mama oyagay videos thigatama balanawa,mama oyagay subscriber, like karala thiyanawa, magay puthath, canadaway thamai innay, Toronto wala, study karanda aawa oyagay field eka tamai, 2023 December wala awa, August wala course iwarai,putha job hoyagena innay, pls putha support ekkak denna puluwanda, pls thank u
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Ow mata msg ekak danna
@කිබුලා
@කිබුලා 5 ай бұрын
අපිට ඕව වැඩක් නෑ බන් අපිට ඕනෙ අවුරුදු පහෙන් පහට එන චන්දෙට මෝඩ වේසිගෙ පුතාලට කතිරෙ ගහලා එදා වේල කාල ජීවත් වෙන්න..අපිට මොන කැනඩාද බන් 😂
@randenimuthuli8756
@randenimuthuli8756 3 ай бұрын
Malli rent ekata room ekak ganna puluwan da kiyanna smithas wala. Puluwanda nam mage Fb eken oyata ms ekak mn oyata dala thiyenawa.
@SunitaSunita-r4n
@SunitaSunita-r4n 2 ай бұрын
House made ganay nada
@kalanivithna
@kalanivithna 5 ай бұрын
Is canada better to settle as a family?
@malindachamika
@malindachamika 5 ай бұрын
යාළුවත් දැන් කාර්‍යබහුල පුද්ගලයෙක් නෙ Kasi?
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Ow ow 😍
@eardlysuranjan9180
@eardlysuranjan9180 4 ай бұрын
Hi bro oyata personally msg karannda contact number monahari thiyenavada
@KollainCanada
@KollainCanada 4 ай бұрын
Kolla in canada fb
4 ай бұрын
Compare it with srilanka is no correct😮
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 5 ай бұрын
Tani jwetea supire man kamate eakatea minissu eakka kata kaloth iawaraye 😅
@KollainCanada
@KollainCanada 5 ай бұрын
Ekanam atta
@ChefRenuka
@ChefRenuka 4 ай бұрын
මේ කියන සමහර දේවල් අනුමත කරන්න බෑ
@KollainCanada
@KollainCanada 4 ай бұрын
මොනවද බැරි
@preshartstudio3565
@preshartstudio3565 5 ай бұрын
Mara Karmayakne gewanne. Thousand. Times Sri lanka better😂
@KollainCanada
@KollainCanada 5 ай бұрын
ඔව් ලබන මාසේ එන්න ඉන්නෙ කරුමේ දාල
@AhriGames
@AhriGames 4 ай бұрын
​@@KollainCanadapissuda?
@andrewjaz5246
@andrewjaz5246 5 ай бұрын
තමුසේ ට කොහෙවත් ඉන්න බැරි පුද් ගලයෙක්. කොටින්ම කාලකන්නි මිනිසෙක්.
@KollainCanada
@KollainCanada 5 ай бұрын
@@andrewjaz5246 දෙවි පිහිටියි මාමේ
@ggmax7036
@ggmax7036 4 ай бұрын
කාලය කා දමන්නෙක්නම් මේ වගේ අනික් මිනිස්සුන්ට වැදගත් දේවල් කියල දෙයිද මාමෙ මොලේ මැටිද තියෙන්නෙ හරකෙක්ටත් වඩා අන්තයි මාමනම්
@andrewjaz5246
@andrewjaz5246 4 ай бұрын
@@ggmax7036කැනඩා ගැන හරි තොරොතුරු නැතිව කතා කිරීම පලක් නැත. ලොව පළමු පෙළ රටක් වැන් අතර, විදිමත් පාලනය ක්, සමාජ ආරක්ෂාවඑනම්, රැකියාවක් නැති අතර දීමනා, රජයේ විශ්‍රාම වැටුප්, ළමයෙක් උපන් විට අවුරුදු 18 දක්වා දීමනා, අඩු අදායම් අයට දීමනා, ලෝකයේ අර්ටිකය පාලනය කරන G7, ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සදහා ආධාර දෙන රටකි. සියලු බදු මුදල් යොදවන්නේ ඒ සදහායි. ලංකාවේ එකෙක් උගේ වාසියට මෙහෙ ඇවිත්, විකාර දොඩවයි. කොල්ලෝ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්ත යුතුයි
@andrewjaz5246
@andrewjaz5246 4 ай бұрын
@@ggmax7036 කාලකන්නි මිනිසෙක්
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 23 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,2 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 16 МЛН
මම  කැනඩාවට Student Visa ඇවිල්ලා කරපු Job සහ Salary 🇨🇦 | Jobs I did as International Student
24:02