අපි ලංකාවට ආවා /Sri lankan Holiday

  Рет қаралды 350,772

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 629
@majkanthimajkanthi5763
@majkanthimajkanthi5763 Жыл бұрын
මවුපියන්ට වගේම උපන් රටට අදරේ කරන පින්වත් පුතෙක් තාත්තට ඉක්මන් සුවය ලැබේවා සරාටත්.දරුවන්ට තෙරුවන් සරණයි
@shareemawijesuriya2143
@shareemawijesuriya2143 Жыл бұрын
ඔයාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤🙏🙏
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
හොද පුතෙක් නියම ශ්‍රීලාංකිකයෙක් ආදරෙයි . සුභ අලුත් අවුරුද්දක් වේවා සාරා හා දරුවන්ටත් ඔබටත්
@Samcromer444
@Samcromer444 Жыл бұрын
Mu lankawe hitiyanam muta Hinga kanna venne?
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
@@Samcromer444 ඒකනෙ රට ඉන්නේ එතකොට හරීනෙ
@zhamiladamn2975
@zhamiladamn2975 Жыл бұрын
May Tripal Gem Bless you
@fathmathahmed390
@fathmathahmed390 Жыл бұрын
Pravin, oya inne lankaweda? Oya gena hithannko .anun gena nohitha
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like ✝️👍🇱🇰
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
ලංකාවට සාදරයෙන් පිලිගන්නවා.මේ මාස ටිකේ හරිම රස්නෙයි.ඉන්න අමාරුයි.අනේ අංකල්ගෙ තාත්තට ඉක්මනට හොද වෙයි.අලුත් අවුරුද්ද අම්මලා එක්ක මේ සැරේ සමරන එක නම් ගොඩක් සතුටුදායක දෙයක්.ගොඩක් සතුටුයි ලංකාවට එක ගැන.පවුලෙ කට්ටියම සතුටින් අවුරුදු සමරන්න ❤️❤️
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
පිටරටක කෙනෙක් උනත් සාරා හරිම නිහතමානී කෙනෙක් කිසිම ලොකුකමක් නැ එයාගෙ ඒ වගේමයි පැටව් ටිකත් හරිම ලස්සනයි ඔයාලගෙ ෆැමිලි එක තෙරුවන් සරණයි ඔයාලා සියලුදෙනාටම.. සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@shamilajayaneththi835
@shamilajayaneththi835 Жыл бұрын
ආදරයෙන් සියළුම දෙනා ශ්‍රිලංකාව ට පිළිගන්නවා.සතූටින් නිවාඩූව ගතකරලා පරිස්සම ට යන්න ලැඛේවා.බූදූ සරණයි හැමෝටම.
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
අවුරුද්දට ලංකාවේසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Sawo-500
@Sawo-500 Жыл бұрын
දෙයියො කොහෙද ඉන්නෙ
@dilhanikumarika7366
@dilhanikumarika7366 Жыл бұрын
ඔයාලාගේ සියලු දෙන්නාටම ලබන්නාවු අවුරුද්ද සුභ සුභ අළුත් අවුරුද්ද ක් වේවා !!!!!!!!!!!! : කියාලා තෙරුවන් සරණ යි
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@Sawo-500 ආ මචන් 😇
@niharagamage8657
@niharagamage8657 Жыл бұрын
All the best for this family
@pemawathigamage4433
@pemawathigamage4433 Жыл бұрын
@@Sawo-500 subagamngoodluck
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
ලංකාවේ හොඳම පුතෙක් දරුවන් සියලුම දෙනාට ම දෙනාට සුබ පැතුම්!!
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
පවි අනේ ආචිචි අමිමා දරැවෝ වෙනුවෙන් කරන කැපවිමි . ඔහොම තමා හැම අමිමා තාත්තා කෙනෙක්ම තාත්තාට ඉක්මන් සුව පුාර්ථනා කරනවා.
@sasithaharshani3526
@sasithaharshani3526 Жыл бұрын
තාත්තා ට ඉක්මනින් සුවය පතනවා. ඔයලා දැක්කම සතුටුයි .❤❤
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ලංකාවේ මේ දවස් වල් කොහොමත් රස්නෙයි..welcome to sri lanka ❤ 🇱🇰
@sirimawijepala1725
@sirimawijepala1725 Жыл бұрын
Ookm😅😊 😊6😮 Parade 6and to 😊9999i
@Frame888
@Frame888 Жыл бұрын
අහම්බෙන් වගේ දැකපු විඩියෝ එකක් බලන්ඩ ආවෙ ලස්සනයි අපේ කොල්ලෙක් 💪❤ සුපිරි ලස්සන පවුලක් තෙරුවන් සරණයි! සහෝදරයා ❤️
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
ෂා.... අවුරුද්දට ලංකාවේ....සුබ අළුත් අවුරුද්දක් වේවා .
@Minecraft12-u9d
@Minecraft12-u9d Жыл бұрын
අක්කටයි අයියටයි බබාලා තුන් දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . හැමදාම සතුටින් ඉන්න. ❤
@owensillva9263
@owensillva9263 Жыл бұрын
අයියාට අක්කාට පවුලේ සියළුම දෙනාට සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා කියලා පතනවා
@Samcromer444
@Samcromer444 Жыл бұрын
Me pakaya suddongen hamba Karagana Kaala untameable Banina paaharayek
@T.J.805
@T.J.805 Жыл бұрын
උදාවුනු අලුත් අවුරුද්ද...... තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... ...දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වේවා!! නීරෝගි වේවා!! සුවපත් වේවා!! අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. පැටියට හිතුන දේ අපිටත් හිතෙනවා පැටියෝ airport එකෙන් එනකොට pool එකට යන්න. ඔබේ පියාට ඉක්මන් සුවය ලැබේවා! 🙏
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අනේ....ෂෝක් අයියා... ඔයාලනම් අවුරුදු කන්න ලංකාවට ගියා නේද? ...ඇත්තටම කොයි රටක හිටියත් ඔයාලා සිංහලකම අමතක නොකල කෙනෙක්... පිටරටවල අපි හිටියට, ලංකාවේ පරිසරේ දැනෙන අපේකම මේ රටවල නැහැ නේද අයියා... ඉතිං බබාලා, සුදු නෝනා එක්ක වගේම ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් අවුරුදු කාලේ ගෙවලා, පැටව්ට අපේ අවුරුදු සිරිත් පෙන්නලා , ඒවා කරලා , ක්‍රිඩාවල් කරලා ,... පරිස්සමෙන් සතුටින් ඔය සති තුන ගෙවලා එන්න ඔයාලා..... සුභ නිවාඩුවක් වගේම සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම... 🧡🌷💙🌷❤️🌷💛🌷💚🌷
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා sara නංගී මල්ලි ඔයාටත් චූටි පුතාලා ඔයාලට❤❤❤❤
@rupaBandara-ef5fo
@rupaBandara-ef5fo Жыл бұрын
අනෙ ඔයාලා හරි අාදරනිිය පවුලක් සහැමදාම සතුටෙන් ඉන්න අැස්වහක් කටවහක් වදින්න බුදුසරනයි මුලු පවුලටම
@ukjeewithe
@ukjeewithe 11 ай бұрын
Thank you ❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මල්ලි දැන් තාත්තාට කොහොමද ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මල්ලි ඔයාටයි සාරාටයි ගොඩක් පිං අම්මා තාත්තා බලන්න අවාට එයාලා දෙන්නා තනියෙන්නේ ඉන්නෙ එයාලා සතුටු කරාට ගොඩක් පිං මට හරිම සතුටුයි ❤❤❤❤
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
ඔබේ පියා ඉක්මනින් සුවපත් වේවා...
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 Жыл бұрын
lovely family අාදරෙයි ලාන්කික කම අමතක නැති පුතෙක් හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔිනේ . තාත්තාටත් ඉක්මන් සුවය පතනවා 🙏🙏🙏🙏👍👍👍❤💚💜💙💛
@chamindaprabath4650
@chamindaprabath4650 Жыл бұрын
ගොඩක් සන්තෝසයි.හරිම සතුටුයි.බුදු සරණයි පවුලේ සියළුම දෙනාට
@indraniathula5852
@indraniathula5852 Жыл бұрын
නිදුක් නිරොගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තාත්තට ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි දෙවිපිටයි
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අවුරුද්දට ලංකාවේ ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ♥️♥️ තෙරුවණ් සරණින් ඔයාගේ තාත්තාටත් ඉක්මනින් සුවය ලැබේවා ! 🙏
@amilajeewantha8150
@amilajeewantha8150 Жыл бұрын
මම දැන් england ඉදන් මේක බලන්නේ.. මටත් ලංකාව මතක් වෙනවා..කවදා හරි මේ වගේ අපි අම්ම තාත්තා බලන්න ගෙදර යන හැටි මතක් වෙනවා ..😊😥 ඔයාල ඔක්කොටෝ ම සුභ අලුත් අවුරුද්දක් වේවා .. බුදු සරණයි
@allisonkimtae4728
@allisonkimtae4728 Жыл бұрын
I’m watching from America. This made me wanna go home so badly.
@nadunkaluarachchi3344
@nadunkaluarachchi3344 Жыл бұрын
Apitath😢😢
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
ආදරණිය සාරා ඇතුළු මුළු පවුලම ආදරයෙන් පිලි ගන්නවා අපේ ලංකාවට.2014 ග්‍රි ලංකන් එකේ මමයි, දුවයි පුතයි ලංකාවෙන් ඉස්සර ලාම ඉතාලියට එන්න පිටත් උන විදිය මතක් උනා ඔයාලගේ පයිට් එකේ ඇතුලේ විඩියෝ එක දකිද්දි මාවත් ඒ අතිතයට ගෙන ගියා.හස්බන් අපිව ගන්න රෝම් එයාපොට් එකට ඇවිත් හිටියා.ඉතින් අදත් ආසාවෙන් බැලුවා එක හුස්මට විඩියෝ එක.තාත්තට දැන් හොදයිද ඉක්මනින් සුවය ලැබේවා.සාරට සාරිය තමයි ලස්සන .එයා සුදු නිසා තද නිල හරිම ලස්සනයි .අපේ කමට අදින්න එයාට මම කාන්තාවක් විදියට ආදරය කරනවා ගෞරවය කරනවා.ඉතින් සතුටින් ඉන්න හැමෝම.දැනට අවුරුදු 3 කට ඉස්සර ලංකාවට ගියාට පස්සේ තාම ගියේ නැ.පවුලේ පස් දෙනෙක් නිසා වියදමත් වැඩියිනේ.තෙරුවන් සරණයි මුළු පවුලටම.❤
@BbHb-f2w
@BbHb-f2w 6 ай бұрын
Thaththata ikmanatama saneapa wenwa.deargayu lebewa.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you , thathata dan hodatama hodai ❤️❤️
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Жыл бұрын
Ane harima asa hithenawa puthe oyage family ekata.wishesayen oyage wife gena harima hoda kenek eya.oyalata suba holiday ekak gatha kirimata lebewz kiya pathanawa.deepika,Milano sita.
@ruchiranayanie7079
@ruchiranayanie7079 Жыл бұрын
අනේ හරි ම සංතෝශයි මල්ලි.. සුබ අලුත් අවුරුද්දක් වේවා..සාරා welcome to you all god bless ..darling
@amiladilhani90
@amiladilhani90 Жыл бұрын
❤️❤️තාත්තාට ඉක්මන්සුව ❤️❤️දරුපැටවුනුත් ඔබ දෙදෙනාත් ගොඩක් ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 Жыл бұрын
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ..තාත්තා ට ඉක්මන් සුවය ලැබේවා ..නියමයි සහෝ..සතුට ජයග්‍රහණය සාර්ථකත්වය පිරුණු නිරෝගිමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන්නම් ..🧡🧡🧡🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
සුභ අලුත් අව් රුද්දක් වෙව තෙරුවන් සරනයි
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
තාත්තාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා
@ravindunayanajith6734
@ravindunayanajith6734 Жыл бұрын
When watching this feels so natural. Hope you all have a great vacation and wish your dad recovers very soon.
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
අපේ දේශයේ දරුවන් අපේම රටේ සම්පත් ඔබ පුතේ god bless sara you all familey jesupihitayi ❤❤සතුටුයි පුතේ පරිස්සමින් දෙවිපිහිටයි දරුවනේ ❤️❤️
@nilanigunawardana3258
@nilanigunawardana3258 Жыл бұрын
අනේ ශෝක් අයියේ අවුරුද්දට ඔයාලා ලංකාවේ නේද නියමයි. මම හරි ආසයි ඩිලන් බබාට අනිත් දෙන්නටත් ආදරෙයි ❤🌷🌷🌷👍 සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම 🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඕකුන්ව දෙකට නමල පුකේම ගහගෙන ඉක්මනටම තෝ අංගොඩට පල. හිඟන සුද්දිගේ අච්චාරු හිඟන පැටවු. මූ රස්තියාදුකාරයෙක්. සීත රටවල උන් වසන්ත කාලෙට රස්සා කරනකොට...... පැටව් බෝකරල ලැබෙන දීමනාවක් ජීවත්වෙන මූ නූගත් බීච් බෝයි රස්තියාදුකාරයෙක්. GOODBYE
@damindaranjan7920
@damindaranjan7920 Жыл бұрын
❤❤❤❤Lassanai family eka, budu saranai. Subama suba aluth avuruddak veva!!!
@kww8360
@kww8360 Жыл бұрын
සාරා නම් ගොඩාක් නිහතමානී කෙනෙක් ❤ ඔයාගේ තාත්තා ට ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්තනා කරනවා පවූලේ සියලූ දෙනා ටම තෙරුවන් සරණයි ❤
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
සිංහල අලුත් අවුරුද්ද ට ඔයාල ශ්‍රී ලංකාවේ . සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා.තෙරුවන් බෙලෙන් සියලු කටයුතු හමාර කර සතුටින් යන්න ලැබේවායි පතමි.සාරා හා දරුවන් ඇතුළු ඔබ තුමාට සියලු දෙවියන් ගේම පිහිටයි
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි මල්ලි සුබ ගමන් පවුලෙ හැමොටම
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 Жыл бұрын
කට්ටියම පරිස්සමින් එන්න හොදයි අවුරුදු වලට ලංකාවට ආවම ආවම ඔයාලා සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 Жыл бұрын
අනේ ඔයාලා ශෝක් මල්ලි. ගූඩ් ෆැමිලි
@rohini9599
@rohini9599 Жыл бұрын
තාත්තාට පුතා ඕනම වෙලාවට ලග හිටිය එක කොච්චර හොදද ඔයා රටක් වටිනා පුතෙක් 👍👍👍ජය වෙවා
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Ththta suwaya pathtanawa... Oyalata suba aluth aurudak wewa..... Kattiya dakima sathutak... Budusaranaiiiii... 👍👍👍
@weddagalapremani2109
@weddagalapremani2109 Жыл бұрын
ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
@DiliniBiyagama
@DiliniBiyagama 7 ай бұрын
හොද පුතෙක් මල්ලි ඔයා. නෝනත් හරිම සාමාන්‍ය කෙනෙක්.ආසයි දැක්කහම. බුදු සරණයි හැමෝටම
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම
@Eleef7562
@Eleef7562 Жыл бұрын
Have a good time in SL. 😍hope your father get well soon.
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එක මල්ලී .තාත්තා දැන් සනීපෙන් ඉන්නවාද ?අනිත් වීඩියෝ එකත් අරන් එන්න.සුභ අලුත් අවුරැද්දක් වේවා .බුදු සරනයී .
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
හැමෝම ආදරෙන් පිලිගන්නවා 💐💐සාරා ඔයා සාරියට හරිම ලස්සනයි ....💖💖🥰🥰
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
අනේ හොදම පුතෙක් නෙ මල්ලි ඔයා ❤
@Samcromer444
@Samcromer444 Жыл бұрын
සුද්දෝ මුගේ ඇට දෙක ගලවගෙන ගිහින් කෞතුකාගාරේ තිබ්බා කියලා මූ බෙරිහන් දුන්නා
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@Samcromer444 Mokekda bn uba. ubama athagala balahanko ube deka hari thuna hari thiyanawada kiyala. ewa nethi un thamai me wage GOBBA talk denne.🦬🦬🦬🦬
@Samcromer444
@Samcromer444 Жыл бұрын
@@gihanudayajith3744 yako mu suddonge rate jeevath vena gamma suddiyekva bandagena mu kiyanava Suddo lankaven horakam Karagena giyalu
@kasunsampath8025
@kasunsampath8025 Жыл бұрын
මෙි vlog එක නං ලංකාවෙි ඉඳන් බලන අපිටත් අමුතුම experience එකක් අයියේ.. happy new year ...good luck 🎉🎉 අය්යේ ඔයා බන්ඩාරගමද.. මාත් බන්ඩාරගම කිටිටුව..
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
ඇත්තටම නියම සිංහලයෙක් ඔයා.ගොඩක් සතුටුයි අයියේ .ගොඩක් ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
ඔයාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා අයියේ... පුංචි පව්ල ෂෝක් ❤❤හැමදාම සතුටින් ඉන්න
@roshanparanamanna508
@roshanparanamanna508 Жыл бұрын
පරිස්සමෙන් එන්න....හොඳින් ඉන්න අයියා....ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් හොඳින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
හරි ලස්සනයි .වීඩියෝව.සියලුදෙනාට ජය ප්‍ර්‍රාර්තනා කරනවා.🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@Dilru6666
@Dilru6666 Жыл бұрын
අම්මගේ සතුට දරුවෝ දැක්කහම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️රස්නේ ඇති පැටව් ටිකට ... තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ... පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰💐❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thanujadasun1906
@thanujadasun1906 Жыл бұрын
Api enakam balan hitiye ❤ammalata satutu athi. Hoda vidios tikak danna suba aluth awruddak
@priyangikakumanayaka3228
@priyangikakumanayaka3228 Жыл бұрын
Harima lassana video akak daru patau tikatai oyala dennai suba aluth auruddak wewa amma thaththatath akkama thaththata ikman suwaya labewa bs jp❤
@devikadevika2037
@devikadevika2037 Жыл бұрын
අදනෙ දන්නෙ බණ්ඩාරගම කිට්ටුව කියලා තෙරුවණ් සරණයි අයියා ඇතුලු සරටත් බබාලා සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටම.සුභ අලුත් අවුරුද්දක් වේවා...❤❤
@navidaha69
@navidaha69 Жыл бұрын
Godak සතුටුයි ayye, ape lamai hari asai oyage lamai sinhala katha karana widiyata. Oyage pawle ayata suba pathanawa, hoda niwaduwak gathakaranna labenna kiyala. Mage nangi ayya degolloma inne ingland. Eyalath enakam apith asawen inne. God bless you all 🙏🙏😇😇
@rhnskumara1777
@rhnskumara1777 Жыл бұрын
samahara ayatanaam ohoma famili ekka inna kota lankawa amathaka wenawa...aath oba ehema na...eka apata adambarayak..budu saranayi siyalu denatama...
@srihunterinventions1837
@srihunterinventions1837 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා, වැඩි වැඩියෙන් වීවුස් ලැබේවා
@pradeepnilupulkusumsiri4084
@pradeepnilupulkusumsiri4084 Жыл бұрын
Good broo,parakku wela video eka dekke,subama suba aluth auruddak wewa,
@wasanthayasalalaka7085
@wasanthayasalalaka7085 Жыл бұрын
Sir. Nuwaraeliyat enawanm kiyanna. Asai oyage family eka meet wenna. Tks..❤❤
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
Aney පුතේ ඔයාගෙ තාත්තාට ඉක්මනින් සුවය lebeywa kiyala parthana කරනවා .bs.
@chamarapradeep8324
@chamarapradeep8324 Жыл бұрын
තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම තාත්තට ඉක්මන් සුවයම ලැබේවා🙏🥰
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏❤❤
@bloomingflowers5403
@bloomingflowers5403 Жыл бұрын
Have a wonderful vacation!!! Wish you all a very happy and healthy new year 💞
@Explorereye208
@Explorereye208 Жыл бұрын
ඔබ සියලු දෙනාහට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️🎂 . ගොඩක් ආදරෙයි.❤️❤️❤️❤️❤️
@shalukagiamhan2526
@shalukagiamhan2526 Жыл бұрын
Budusarani obey appachita.and enjoy to holiday you and family
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
🌹🌹🙏🙏🙏 ආදරෙයි ඔබ සැමට.හොද පුතෙක්.ඔහොම තමයි ඉන්න ඕන. ආඩම්බරයක් නැතුව ඉන්න ඕන. තාත්තාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 කවුරුත් සතුටින් ඉන්න.
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Welcome to sri lanka ❤❤❤ ඉක්මනින් thaththi ta සනීප wenna kiyala prarthana karanawa🙏🙏🙏 sara harima hodai ,,,ayyat godak hoda පුතෙක් ❤❤🎉🎉🎉🎉
@menulimenuli1900
@menulimenuli1900 Жыл бұрын
ලංකාවට ආව ඔයාලව ආදරෙන් පිළිගන්නවා ....මේ dawas වල ගොඩක් රස්නෙයි .පොඩ් අයට රස්නෙ තමයි අපහසු ඇති .සතුටින් අවුරුදු සමරන්න කෝ .තාත්තා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි ....❤❤❤❤❤
@malunahimalunahi4246
@malunahimalunahi4246 Жыл бұрын
Saarath gidak hodai aadarei hamotama jayama wewa !!
@warnakulasooriyaashokafern7921
@warnakulasooriyaashokafern7921 Жыл бұрын
hoda putha jesu pihitai
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි ,ඔබගේ සියලුම ප්‍රාර්තනා ඉටුවේවා ♥️♥️👍👍😍😍😍😍😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏🙏🙏
@sumangalapiries7000
@sumangalapiries7000 Жыл бұрын
You are great son you won be kind son i really appreciate brother keep it up your family god bless you all t c safe and journey brother ❤🎉🎉🎉
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you so much
@sasindukasunsi2563
@sasindukasunsi2563 Жыл бұрын
Welcome to sri lanka wish your family happy sinhala new year!
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අලුත් අවුරුද්දට ඔයා ල ලංකාවේ ද එහෙනම් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා .❤❤❤❤
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
ගොඩක් දවකට පස්සේ දැක්කේ. ඔයලට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා.
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 Жыл бұрын
Nimal siripala 😂😂😂😂 aiye oya maruuuu aiye oya paw, anyway i wish your dad speed recovery and you will enjoy happy new year 😊😊😊😊 with your family members
@chandrasiwrathna2855
@chandrasiwrathna2855 Жыл бұрын
රටට..සහ දෙමවිපියන්ට ආදරේ ඇති රත්තරන් පුතෙක් සහ සාරා දෝනිත්.ඔයාලගේ දරු පවුල දකින විට මම මැරි මැරී ඉපදෙනවා. මගේ ළමයි මම අවුරුදු හතරකින් තව දැක්කේ නැහැ. ඔයාලට දළදා සමිදු පිහිටයි.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤ Ikmanatama oyage family eka dakkinna labewa
@anthonywarnakulasuriya3451
@anthonywarnakulasuriya3451 Жыл бұрын
Excellen medm for Shari's beautiful god bless all family 👌🖐♥️🇮🇹🇱🇰
@isharachamodi9658
@isharachamodi9658 Жыл бұрын
Puluwan tharam hodata ammatai thaththatai salakanna...e asarana adaraneeya hith walata sathutak denna...❤❤❤eka kawadahari oyalata ashirwadayakma wei.....❤❤❤ බුදු සරණයි !
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා
@janajana7879
@janajana7879 Жыл бұрын
රම්පා ගැන පැහදිලි කරාට ඔබ‍ට ස්තුතියි 🙏🏾සුබ අලුත් ඖරුද්දක් වේවා 🙏🏾
@kevinhesaja
@kevinhesaja Жыл бұрын
අයියේ,හිතන්න එපා තාත්තට අනිවාර්යෙන්ම ඉක්මනට සනීප වෙනවා 💪
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි ඔයාලට ආදරණීයයි බැදීම් ආදර්ශමත් ආඩම්බරයකි .
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
සතුටින් ඉන්න බුදුසරණයි ඔක්කොටම ❤
@vasanthasr245
@vasanthasr245 Жыл бұрын
තාත්තාටත්.ඉක්මන් සුවය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
මම. ඔබෙ. විඩියො බලලා. තියනවා ක්මෙඩ්. කරලා. නැහ ලංකාවෙ. ගැන දැනුනාම. ආදරෙ. හිතුනා. පුතා. ගොඩක්. ආඩම්බරයි. ඔබගැන. මාත්. තව. දවසින්. ලංකාවෙ. යනවා. සාර්තක. දරැ පව්ලක් ඔබට. God Bless 🙏❤️🌹
@samsungung2882
@samsungung2882 Жыл бұрын
Oyage thathtata ikman suwaya prarthana karanawa aiye budusaranai
@queenal427
@queenal427 7 ай бұрын
ඔයාටත් මල්ලි ඔයාගේ වයිෆ්ටත් ළමයි තුන්දෙනාටත් උඩ ඉන්න දෙවිවරුන්ගේම පිහිටා good bless
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️♥️
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
සුබ අලුත් අවුරුදක්ම වේවා ,
@anuruddhapgn
@anuruddhapgn Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා.
@ireshasepali8257
@ireshasepali8257 Жыл бұрын
මම ඔයාලගේ youtube vidios නිතරම බලනවා...ඔයා නියම සිංහල පුතෙක්.... ලංකාවට අව එක ගැන සතුටුයි.....හැමදාම සතුටින් ඉන්න ...❤❤❤❤
@sdvlog69
@sdvlog69 Жыл бұрын
තාත්තා ඉක්මනින් සුවය ලැබේවා
@LR-kh7ty
@LR-kh7ty Жыл бұрын
Have a nice holiday..i haven't seen my parents last 8years. You make me to go there...
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
ලංකාවේ මහගෙදර අවුරුදු
17:59