Sri Lankan in Liechtenstein | ලිච්ටෙන්ස්ටයින් රටේ පුරවැසියාගෙන් සිංහල කෑම වේලක්

  Рет қаралды 171,685

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ලිෂ්ටෙන්ස්ටයින් නම් කුඩා රටෙත් ලාංකිකයින් පුරවැසි භාවය ලබාගෙන සිටින බව ඇසුවොත් ඔබ පුදුම වේවි. මේ එම රටේ සිංහල පුරවැසියාගෙන් සිංහල කෑම වේලක් කන්න අපි ගිය දීර්ඝ ගමන් විස්තරය ගැන වීඩියෝවයි. ලිච්ටෙන්ස්ටයින් රට ගැන තවත් අලුත්ම තොරතුරු රැසක්ද ලිච්ටෙන්ස්ටයින් පුරවැසි තුෂාරගේ තොරතුරුද මෙන්ම අපගේ ගමන් විස්තරද ඇතුළත් මෙම වීඩියෝව ඔබට නැවුම් අත් දැකීම් රැසක් ලබා දෙන වීඩියෝවකි
මෙම වීඩියෝවේ ඇති ස්ථානයේ විෂුවල් එක සහිත සිංහල ගීතය මෙම ලින්කුවෙන් බලන්න • Gimhanaye | ගිම්හානයේ ...
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 2 000
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
මට ලබාදුන්න අවස්තාවට බොහොම ස්තුතී සුදන්තක අයියට. comments ලියපු හැමෝටම thanks සිංදුව ලගදිම දාන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම පරිස්සමින් ඉන්න!
@padmakumarasilva
@padmakumarasilva 3 жыл бұрын
Your singing is so beautiful
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි මල්ලී අපිට කළ සංග්‍රහ වලට සහ ඔබේ නිහතමානී කමට ❤️❤️😘😘
@imeshakumari9072
@imeshakumari9072 3 жыл бұрын
තුශාර මහතා ,ඔබ සැබැවින්ම නිහතමානී කෙනෙක් බව පෙනුනා.සුපිරිම කටහඩක් ඔබට තිබෙන්නේ .සුදන්තක මහතා ,ඔබට පින් මේ වීඩීයෝ එකට කල කැපවීම වෙනුවෙන් 😍😍
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
❤❤❤
@amarasrimusik1754
@amarasrimusik1754 3 жыл бұрын
මම සින්දු කිලය කෙනෙක් මම සින්දු 11 විතර දැනට කරලා තියනවා මගේ චැනල් එකේ සින්දු තියනවා බලන්න හෙදද කියලා
@shashikashavindra1435
@shashikashavindra1435 3 жыл бұрын
තව අවුරුදු 20-30 කින් අලුත් පරම්පරාවෙන් නායකයෝ වෙන්න ඉන්න අය මාමාගේ වීඩීයෝ බලලා අපේ රටත් ලස්සන කරාවී. ගොඩක් වටිනවා මාමාගේ වීඩීයෝ.❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හැබැයි දැන් ඉන්න උන්ගෙ සනුහර වල ගෑවුන එකෙකුටවත් මොනම හේතුවකටවත් චන්දෙ නොදුන්නොත් විතරක් ඔබේ හීනය ඉටු වේවි පුතා
@shashikashavindra1435
@shashikashavindra1435 3 жыл бұрын
@@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත.
@itsense473
@itsense473 2 жыл бұрын
Proud to Say, Now we are in the process of creating new leaders
@samudra4160
@samudra4160 Жыл бұрын
​@@lokewatesudanthakamaina pataw
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
ඉතාලි භාශාව අපිට උගන්වන්න මාමේ 🙂🙂👌 කට්ටියම ඉල්ලීමක් කරමු මාමගෙන් 😁
@janithgihan5899
@janithgihan5899 3 жыл бұрын
රටට ගොඩක් ආඩම්බරයක් තුශාර අයියා සුභ පැතුම්.💗"ලොව ජයගත් අපේ මිනිස්සු "හදවතින්ම මාර සතුටුයි ඇත්තටම ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්න එක ගැන....ස්තුතියි සුදන්තක මහතා, සුන්දර ලාංකිකයන් සොයා ඔබ කරන සංචාරයට....!!!
@adamamaradasa1231
@adamamaradasa1231 2 жыл бұрын
Thanks much appreciated
@hasithanuwan3781
@hasithanuwan3781 3 жыл бұрын
ළිං මැඩියන් සේ මේ රටේ හිරවෙලා පීඩනයෙන් ඉන්න අපේ මිනිස්සුන්ට ලෝකය පෙන්නන ඔබතුමාට ගොඩක් පිං...දිගටම සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤️❤️
@මධුරමධුර
@මධුරමධුර 2 жыл бұрын
ආයේ ඉතිං පිං කියන්නේ....... Ft පිං 💕♥️♥️💕♥️
@amiladanushka2931
@amiladanushka2931 2 жыл бұрын
Api dukvedena ratama kana dasapaluwo nesa
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි good comment
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හැමදාම හරියන්න ඕනි.....🙏🏻❤
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
පරිසරය විතරද, පස් ටිපර් කාරයො නෑ , කන පුපුරන බස් හෝන් නෑ.ඇත්තටම කොච්චර සුන්දරත්වයක්ද ?
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේ ගමන අතරතුර පුදුම සුන්දර පරිසරයක් දැක්කෙ ලංකාවෙ අය හිතන් ඉන්නෙ මේ ලෝකෙ තියෙන සුන්දරම රට ලංකාව පමනයි කියලා ඒත් අපි පුරැදුවෙන්න ඕනෙ අනිත් රටවලුත් අගේ කරන්න.අපේ අය ලංකාව ගැන ඉහලින් කතා කර කර රට විනාස මුඛයට ඇදල දැම්මා.මටනම් ඒ අයගෙ සුහඳකම රටේ පිරිසිඳුකම සහ ලස්සනට වශී වුනා...ඔබට ස්තුතියි
@nishanthajayaweera3260
@nishanthajayaweera3260 2 жыл бұрын
ඇත්තටම මේ වගේ රටක් ලෝකයේ තියෙනවා කියලා දැනගත්තෙ ඔබ ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් ඉදිරිපත් කල මෙම වටිනා වීඩියෝව නිසයි මෙහි දර්ශන ඉතාමත් අලංකාරයි එහි පදිංචි ලාංකීය ගායන ශිල්පි තුෂාර අප රටටත් ලොකු ආඩම්බරයක් සුදන්ත මහතා ඔබගේ සියලුම වීඩියෝ මම ඉතාමත් ආශාවෙන් බලන්වා ඒ මොකද අපිට එම ස්ථාන බලන්න යාම හීනයක්ම පමණක් වන නිසා ඔබට බෙහෙවින් ස්තුතියි.
@manojakularatne4684
@manojakularatne4684 2 жыл бұрын
ඔබතුමන්ගේ මෙම වීඩියෝ එක හුඟාක් රස වින්දා.බොහොම පින්.තවත් මේ වගේම වැඩසටහන් කිරීමට අවශ්‍ය ‍ධෛර්යය,ශක්තිය වාසනාව ලැබෙවා🙏🙏🙏
@chamindaroshan8931
@chamindaroshan8931 3 жыл бұрын
හරිම සතුටුයි අයියේ,ඇහැට කඳුළු එනවා සන්තෝෂයට,ලස්සන විඩියෝවක්,ජය වෙිවා,,
@sachiblog7426
@sachiblog7426 3 жыл бұрын
ෆට්ටම ගායකයෙක් සිරාවටම...🤗 හදවතින්ම මාර සතුටුයි ඇත්තටම ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්න එක ගැන
@sachiblog7426
@sachiblog7426 3 жыл бұрын
@@lalith1944 ඔයා හරි..එහෙම හිතාගන්න..මම කිව්වේ සතුටට ඒ දේ
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
Thank you 🙏
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
Thanks 🙏
@dilansandika853
@dilansandika853 2 жыл бұрын
@@adamamaradasa1231 Superb Ayye.ආදරෙයි හදවතින්ම.❤❤❤
@ddssocial6320
@ddssocial6320 3 жыл бұрын
දැනට CoviD-19 අසනීපය නිසා නීරෝදනය වන මාගේ මානසික සෞඛ්‍යය තත්වය ඉතා හොදින් පවත්වා ගන්නට හැකිවුණා සහ සතුටු උනා මෙය නැරඹීම මගින් ඔබට බොහෝමත් ස්තූතියි සුදන්තක අයියා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️
@palithawaduge8054
@palithawaduge8054 3 жыл бұрын
Thanks sudantha aiya...budusaranai
@naturegift7746
@naturegift7746 3 жыл бұрын
ඔබතුමා මේ කරන දෙයින් ලොකු පෙරලියක් වෙනවා.ඒ කොහොමද ලන්කාවෙ මිනිස්සුන්ගෙන් අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක් තමයි දියුණු රටවල ඇවිදලා තියෙන්නෙ බහුතරය මේ දූපතේම හිර උන පිරිසක් ඒ අයට ලෝකේ දකින්න සැලැස්සුවහම මේ පාලකයන් මිනිස්සුන්ව රවටන හැටි පේන්න පටන් ගන්නවා..අන්න ඒ හන්දා දවසක මිනිසුන් මේ වැරදි පාලනයෙන් රට මුදවා ගනීවී ඇස් ඇරෙන නිසා..පොහෝම පින් ඔබතුමාට..👍🤗😄
@meurangaweerasingha
@meurangaweerasingha 3 жыл бұрын
මුලදි පෙන්නපු පාරවල්නම් නියමයි. දැකපු ලස්සනම පාර. කොච්චර වෙලා ගියත් කමක් නෑ යන ගමන්වල මේ වගේ පාරවල්වල Shots අනිවාර්යයෙන්ම දාන්න.. ❤️
@a.per9612
@a.per9612 2 жыл бұрын
තුශාර රටටත් ලොකු ආඩම්බරයක්.. සුභ පැතුම්!
@teenworld7026
@teenworld7026 3 жыл бұрын
මේ කාලකන්නින්ට මේක බාර දීලා, පුළුවන් හැම එකාම මෙහෙන් යමු. ගිහිං තව එක මනුස්සයෙක්ට හරි එන්න උදව් කරමු.
@nadeekaoptical
@nadeekaoptical 3 жыл бұрын
ඇත්තමයි සහෝදරය මගෙත් එකම පැතුම ඒක තමයි මැරෙන්න මොහොතකට කලින් හරි යනවමයි යුරෝපෙ රයකට
@sandaruwan.madhusankha
@sandaruwan.madhusankha 3 жыл бұрын
ekanam aththa
@suranga-kx5ho
@suranga-kx5ho 3 жыл бұрын
පුළුවන්නම් යන හරි පාර කියන්න
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
හරිම වටින අදහසක්.ගොඩක් ලංකාවේ අය රටකට ගියාම තව කෙනෙක් ඇවිත් හොදින් ජීවත් වෙනවට කැමති නෑ.අනේ එන්න එපා වැඩ අමාරුයි ගෙදර අය නැතුව දුකයි කියලා බොරු කියනවා.එච්චර දුක නම් මොකටද එන්නැතුව අවුරුදු ගනන් ඉන්නේ
@jmmihirhasit7307
@jmmihirhasit7307 2 жыл бұрын
ඇත්තම.තමාමමත්.ඉන්නෙරට.ලන්කාවදාල.සල්ලිනැතිමිනිස්සු.අරාබිරටකටහරි.යන්ඩලා.
@heshandushmantha5284
@heshandushmantha5284 3 жыл бұрын
දිග වැඩිවෙන තරමට තමයි අපි කැමති.පුලුවන් තරම් යන එන අතරමග පෙන්නන්න අයියේ.කාර් එකේ යනගමන් ඒක සුපිරි.ගොඩක් ස්තුතියි 🙏
@isuru6586
@isuru6586 3 жыл бұрын
Sudnthka mahttyo mage malli kenekut innw lich... wala. mmm oyage wedasathan okkm blanw. niymai,Good luck.. 🏔🏔🏔🏝🏝🏝
@kameeradilshan
@kameeradilshan 3 жыл бұрын
ඔබගේ බලපු වීඩීයෝස් අතරින් ආසාවෙන් බලපු වීඩීයෝ එකක් මේක. අර ඉන්දියාවේ පුද්ගලයා හම්බ වුන තැන නම් So excited. මම තරුණ වයසේ කෙනෙක්. පෞද්ගලිකව මම ලංකාවේ මේ ජාති,කුල,මල සහ ආගම් බේද වලට හරිම අකමැතියි. ඉතින් ඒ වගේ කරුණු එක්ක ලංකාවේ ජීවත් වෙන එක යම් ආකරයකට අභියෝගයක්. අත්දැකීමෙන් කියන්නේ. මොකද ලංකාවේ මිනිස්සු යම් යම් රාමු වලට කොටු වෙලා සහ උවමනාවෙන් කොටු කරලා තියෙන්නේ. සුද්දගෙන් නිදහස ලැබුවා කියලා හරිම ආඩම්බරයෙන් කීවට. ඇත්තටම අපේ රටේ මිනිස්සු නිදහස දැකලාවත් නෑ මං හිතන්නේ. පිරිසක් ආගමික රාමු වලට හිර වෙලා තමන්ගේ ආගම තමා හරි කියලා මාන්නයෙන් පිම්බුන මිනිස්සු, තවත් සමහරු දේශපාලඥයන් පස්සේ දුවනවා දේශපාලන රාමු වලට හිර වෙලා. ලංකාවේ දේශපාලඥයන් මෙච්චර සැප විදින්නේ රට විනාස කරන්නේ මිනිස්සු හදා ගත්ත රාමු වලට හිර වෙලා ඉන්න නිසා. ඔවුන් දන්නවා රටේ මිනිස්සුන්ගේ දුර්වල තැන හරිම පොයින්ට් එකට තමා ඔවුන් ගහන්නේ චන්දයක් ලග එද්දි. උදා -: බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ කීවාම ලංකාවේ බහුතරයක් කුලප්පු වෙනවා. කුණුහරුප කියාගෙන බනින්නේ ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සුන්ගේ නමට පමණක් බෞද්ධකම. චන්දයක් ලග එද්දි ජාතීවාදී ප්‍රශ්න වගේ දේවල් ඇහෙන්නේ මේ නිසා මේවා උවමනාවෙන් කරන දේවල්. ඉතින් ලංකාවේ මිනිස්සුන්‍ට මේ රාමු වලින් නිදහස් වෙලා නිදහස් මනසකින් හිතන්ම පුළුවන් වුන දවසට ඇත්තටම ලංකාව නිදහස් රටක් දියුණු රටක් වෙයි. නමුත් කණගාටුවට කරුණක් නම් පේන තෙක් මානෙක එහෙම දෙයක් වෙයි කියලා හිතන්නවත් බෑ. ඉතින් සුදන්තක මහත්තයා ඔබ මේ කරන්නේ නිකන්ම නිකන් ලෝකේ වටේ සංචාරයක් නෙමේ. ඔබ කෙලින්ම ගහන්නේ යම් යම් රාමු වලට කොටු වෙලා ඉන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ ඔලු වලට. මේ ලංකාවේ මිනිස්සු කොටු වෙලා ඉන්න රාමු වලින් ගැලවෙන්න මාර්ග පෙන්වන්නේ. ලංකාවේ ඉදන් මිනිස්සුගේ ඔලු හදන එක ගොඩක් අමාරු වැඩක්. දියුණු රටක ඉදන් ඔබ මේ කරන්නේ එක්තරා ආකරයක සේවයක්. ලෝකේ සුන්දරත්වය පෙන්නවා වගේ මිනිස්සුගේ ඔලු හදන එක. දියුණු රටවල් දිහා දැක්කාම ඒ රටවල් දියුණු යාන වාහන මහා මාර්ග ලොකු ලොකු බිල්ඩින් නිසා නෙමේ මිනිස්සුගේ ආකල්ප අදහස් හැමෝම මිනිස්සු කියලා තේරුම් ගැනීම. නිදහස් මනසක් ඇති මිනිස්සු සිටීම. එතකොටයි මිනිස්සුන්ට නීතී ගරුක වෙන්න පුලුවන් වෙන්නේ. උදා-: ඔබ එක් විඩීයෝ එක්ක පාරේ ඇවිදන් යද්දි ටිකකට කහ ඉර ලග නතර වෙද්දි පාරේ යන වාහන සියල්ල නතර වුනා. ඇත්තටම ලංකාවේ නම් ජීවීතේට මෙහෙම දෙයක් වෙන්නෑ මං හිතන්නේ ඒක එන්නේ නීතීය නිසා නෙමේ මිනිස්සුගේ ඇගෙන්ම එන දෙයක් නීතීයට එහා ගියා දෙයක්. දියුණු රටවල් වල මිනිස්සුන්ව රැකියාව, කලු සුදු, ආගම් මත මිනිස්සු මනින් නෑ මං හිතන්නේ ඒකයි සැබෑ දියුණුව සැබෑ නිදහස. ඉතින් ලෝකේ සුන්දරත්වය පෙන්වනවා වගේම අන්ධ වෙලා ඉන්න මිනිස්සුගේ ඇස් ඇරලා නිදහස් මනසකින් හිතන්න පුළුවන් විදිහට මිනිස්සුන්ව වෙනස් කරන්න දරණ උත්සහයට බොහොම ස්තුතියි... 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
"යම් යම් රාමු වලට කොටු වෙලා සහ කොටු කරලා" දිල්ශාන්, ඔයාගෙ ලස්සන කමෙන්ට් එකේ සමස්ත හරයම ඒ කොටසෙ තියනවා. මේ සියල්ලම ඉතාම සූක්ශම සැළසුම් සහගතවම කරන දේවල් බව අපේ රටේ අති බහුතරය තේරුම් ගන්නෙම නෑ. බරපතලම මොල සේදීමක් ලාංකික ජනතාවට ආගම සහ සංස්කෘතිය නමින් කරන්නෙ. ඔයාගෙ කමෙන්ට් එකට මම ඌනපූර්ණයක් කරන්නම් දිල්ශාන්. ලංකාවෙ ජනතාව ඉන්නෙ දිවිහිමියෙන් ආගම සහ සංස්කෘතිය සුරැකීමට නමුත් ලෝකෙ අනිත් රටවල ආගම සහ සංස්කෘතිය තියෙන්නෙ ජනතාව සුරැකීමට. මේක පැහැදිලි අන්ත දෙකක්.
@kameeradilshan
@kameeradilshan 3 жыл бұрын
@@lokewatesudanthaka ඇත්ත සුදන්තක අන්කල්. බොහොම ස්තූතියි. ❤️
@sansach5962
@sansach5962 3 жыл бұрын
Ane me oyage adahas dakweema lankawe inna hamotama pennanna puluwannam.
@foveromw
@foveromw 2 жыл бұрын
මම මෙහෙම හරි වාසනාවන්ත උනා ඔබ තුමාගෙ වීඩියෝ මේම බලන්න උන එකටත්. ඔයාලා හැමෝම වාසනාවන්තයි මෙහෙම ලස්සන ජීවිත ගත කරන්න. හදවතින්ම සුභ පතනව සියලුම දෙනාට... මගෙ හිතේ තියන ආසාවක් තමා ස්විස්ස් හරියෙ ඔය තියන ලස්සන කොලපාට කදු දියෙ ඇවිදින්න .කදුත් එක්ක ගෙවල් තියන 4ටො එකක් දැක්කත් පිස්සුව තද වෙනවා. ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඒ දෙවල් දැකීමට හම්බුවීම ගැන මගෙ ස්තූතිය...🥰🥰🥰🥰
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
අපේ පුන්චි රටේ කෙනෙක් මේ හැම තැනකටම ගිහින් අපිට ඒ දේවල් එලෙසින්ම පෙන්නන එකත් නිශ්පල දේ කරන අනිත් අයටත් ආදර්ශයක්.බුදු සරණයි!
@prasadybc8066
@prasadybc8066 3 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි.අපේ ලාංකිකයෙක් මේ වගේ රටක ජීවත් වෙන එක ගැන.සුදන්තක අයියෙ ඔයාට ගොඩක්ම ස්තූතියි අපිට මේ වගේ නොදන්න දේවල් අරන් එනවට.
@SaharaFlashOfficial
@SaharaFlashOfficial 3 жыл бұрын
හරිම ලස්සනයි සුදන්තක ඔබේ වැඩසටහන් ජයවේවා ඔබට..
@bashistatus5262
@bashistatus5262 3 жыл бұрын
සහරා ෆ්ලෑෂ්🥰
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Very nice your song I like somuch thank you ethtatama mama danagena hitiya naha api cyprus walin
@migaragamage2102
@migaragamage2102 3 жыл бұрын
සහරා ෆ්ලෑෂ් අයත් බලනවද ලොකේ වටේ සුදන්තක.තද තද..
@sanga_4580
@sanga_4580 3 жыл бұрын
@@dilaniranasinghe8133 🤣 මල ගෙවල් වලට හොදයි 🤣
@thelife8836
@thelife8836 3 жыл бұрын
Sahara flash 😍😍
@PinkyMeow2024
@PinkyMeow2024 3 жыл бұрын
ලස්සනම වීඩියෝ එකක්.ඇත්තටම ඔබ තුමා ගොඩක් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්.ඒ වගේම ඉක්මනින් යාලුවො ඇති කරගන්නත් දක්ශය් නේ..ගොඩක් සතුටුයි .
@ssug1960
@ssug1960 10 ай бұрын
අපිට යන්න වාසනාව නැති උනත් බලන්න හරි මේ වගේ අවස්තාවක් උදාකරලා දෙනවට ඔබතුමාට ගොඩාක් ස්තූතිය්..මේරටවල්වල ජීවත් වෙන මිනිස්සු හරිම වාසනා වන්තයි 🗺🌍♥♥⛑🎵🎶🎼♥
@amiladhananjaya7006
@amiladhananjaya7006 3 жыл бұрын
Musician කෙනෙක් විදියට ඔබතුමාගේ වීඩියෝ වලින් මට වටිනාම වීඩීයෝව.....🙏❤️
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
තුෂාර මහතා දැකපු ගමන් පෙනුනා හොද මනුස්සයෙක් බව...🤩. ඔබට ස්තුතියි.සුදන්තක මහත්මයා....💐 ඔබ ලොකු මෙහෙවරක් කරන්නේ
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
@@lalith1944 අනේ මේ මහත්මයා.... දකින දකින හැම මනුස්සයෙක් ගේ ම ඇතුලාන්තය අපිට වැඩක් නැහැ නේද? මම කිව්වේ ඒ මනුස්සයා ආගන්තුක සත්කාර කරපු විදිහ හරිම ප්‍රසන්නයි. ඒ ගැන විතරයි. කරුණාකරලා වැරදි වැටහීම් වලට යන්න එපා.
@vijithamallawarachchi1543
@vijithamallawarachchi1543 3 жыл бұрын
හරිම ලස්සනයි . ඔබ ගන්න වෙහෙසට ස්තූතියි . තුෂාර මල්ලිට ලංකාවේ දී මුහුණ දීමට සිදුවු අපහසුතාවයට කණගාටු වෙනවා . සුදන්තක මහත්මයාණෙනි ඔබට ස්තූතියි . අපිට ඔය රටවලට එන්න අවස්ථාවක් නැහැනෙ ඒනිසා ඔබ කරන දේ හරිම අගෙයි
@gajalathwigesooriya9075
@gajalathwigesooriya9075 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට ලෝකෙවටේම පෙන්නන්න වාසනාව ලැබේවා .ගොඩාක් ගොඩාක් ස්තුතිය ඔබතුමාගේ නිහතමානී කමට ගරු කරනව.
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
බොහොම ස්තුතී🙏
@vihagapasindu1941
@vihagapasindu1941 3 жыл бұрын
Switzerland වල ලස්සන බලන මුල් ටිකෙන්ම හිතාගන්න පුලුවන් 🍂❤️
@arunn4647
@arunn4647 3 жыл бұрын
Maram lassni video ekk songs ekth ehemi 😍🥰🇱🇰❤️
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
ඔයා සහ ඔයාගේ පවුල කොච්චර වාසනාවන්ත ද heven එක දැක්ක වගේම ලස්සනයි
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ෂා හරිම කන්කළු ගායනයක් මෙන්ම වාදනයත් ඊට දෙවෙනි නැ. බලන්න මොනතරම් දක්ෂද...ගායකයෝ කැලේ..ඔබගේ ගිත අසන්නට කැමකි..ජයවේවා,තෙරුවන් සරණයි!!!
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
මුලු වැඩසටහනම නැරඹුවා. බොහොම ලස්සනයි. ඔබතුමාට බුදු සරණයි.
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
ඇත්තටම ඉන්දියානුව හමුවුන මොහොත මාරයි 🥰✌️
@hperera2404
@hperera2404 3 жыл бұрын
ලංකාවේ රේගුව දන්නෙ...😄 ලංකාවට dollars ගේන.😄 මැදපෙරදිග අපේ ගෘහ නොනලගෙ බඩු පෙට්ට් .😍 ඇදුම් බෑග් 👀ඇද ඇද 🤮 dollars ගේන ඔවුන්ව බාල්දු කිරීමට තමයි දන්නෙ 😫
@SH-cy6lh
@SH-cy6lh 3 жыл бұрын
අම්මෝ ඒ ගෙදර view එක බලද්දි පේන්නේ swizz කදු ටික😍
@jtvglobalnetwork
@jtvglobalnetwork 8 ай бұрын
ගොඩක් ස්තුතියි සුදන්තක විඩියෝව අවසන් වෙන තෙක් බැලුවා වැසිකිළිය නම් සුපිරි ඒක පෙන්විම හරිම වටිනවා
@raviwickramarathne4968
@raviwickramarathne4968 3 жыл бұрын
සුදන්තක සහෝදරයා ඔබගේ මෙම වීඩියෝවත් ඉතාමත්ම සුන්දරයි ලෙන්ගතුයි වගේම අපිත් ඔබ සමග ගමන ගියා වගේ දැනෙනවා. ඔබටත් තුශාර මල්ලිටත් ලන්කාවෙ අපගේ උනුසුම් සුභපැතුම්! ඔබ විසින් ඉල්ලා සිට් අයුරින් දැනටමත් ලිච්ටෙස්ටිටයින් ගමන් බලපත්‍රය ගැන ලන්කාවෙ ගුවන් තොටුපොළ නිලධාරීන් දැනුවත් කිරීමට, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුහුණු කලමණාකාර තුමා වෙත ඔබගේ වීඩියෝවත් සමග ඉදිරිපත් කල බව දන්වන්න කැමතියි. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපගේ සුභ පැතුම්!
@AparekkaDaily
@AparekkaDaily 3 жыл бұрын
දැන් බලල ඉවර වුනේ. පට්ට ආඩම්බරයක් ආව අපේ මනුෂ්‍යයෙක් ඒ වගේ රටක පුරවැසියෙක් කිව්වම ❤️👍🙏
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
මේ වගේ ව්ලොග් 1.5h නෙවෙයි 3h - 4h තිබ්බත් බලනවා. මේ වගේ ඒවා තව ඕනි අයියේ. තුෂාර අයියා ගෙවන ජීවිතේ වගේ එකක් තමා මාත් ප්ලෑන් කරන්නෙ. නියමයි මේ ව්ලොග් එකනම් තව තව මේ වගේ වීඩියෝ කරන්ට කියල ඉල්ලනව.
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
කැප කිරීමයි උනන්දුවයි විශ්වාසයයි තියෙනවානම් කාලයත් සමග ගොඩක් දේවල් ජීවිතයේ ලබාගත හැකී මල්ලී✌️
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
@@adamamaradasa1231 👍💪
@wmaperera
@wmaperera 3 жыл бұрын
තුශාර ඔයා තමා හොඳ ටම කරේ...නියමට සිංදුව play කරා..
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
😂 thanks 🙏
@r.adikaram30
@r.adikaram30 3 жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි මල්ලි
@ishankagayan
@ishankagayan 2 жыл бұрын
ආඩම්බරයක් ඔයාලා ගැන.ඇත්තටම මාරම සතුටුයි.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️❤️
@adamamaradasa1231
@adamamaradasa1231 Жыл бұрын
Thanks
@aselasapumalbandara135
@aselasapumalbandara135 2 жыл бұрын
ලංකාවේ කෙනෙක්ට කලාතුරකින් පිහිටන කටහඬක්❤
@adamamaradasa1231
@adamamaradasa1231 Жыл бұрын
Thanks 😊
@kadupitiarachchigesujith9236
@kadupitiarachchigesujith9236 3 жыл бұрын
ලස්සන ආඩම්බරකාර විඩියෝවක්. ඔබතුමා කතා කරන විලාසය හරිම ආපුරුයි. ඒ හැගීම ඔබට දැනෙන විදිහටම මටත් දැනෙනවා .. ස්තුතියි ඔබට..💖💖💖💖
@ukpeiris596
@ukpeiris596 3 жыл бұрын
අද නම් දැම්ම ගමන් බලන්න සෙට් උනා.. බොහොම ස්තුතියි මේවා පෙන්වනවාට
@kavindaassert2356
@kavindaassert2356 3 жыл бұрын
ලංකාවට den පාන්දර 1.12යි. මං දැන් vedio eka බලනකොට. වෙනසක මැවූ අරුමේ...👍
@charithkalhara6511
@charithkalhara6511 3 жыл бұрын
හරියටම traveling කියන feeling එක දැනෙන්නේ සුදන්තක මාමාගේ වීඩියෝ වලින්ම විතරයි....❤❤❤
@Lakshanbro123
@Lakshanbro123 3 жыл бұрын
මරු වීඩියෝ එකක්. ඇත්තටම කියන්න වචන නෑ. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටත් මේ වගේ වෙනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා..😢
@ajanthasriyani7939
@ajanthasriyani7939 3 жыл бұрын
දිනක් තිබුනා ඉක්මනට අහන්න ඕනි. පට්ට වීඩියෝ එකක් එක්කම අයියා 😍
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අර දිය ඇලි වනන්තරේ වීඩියෝ එකට පස්සෙ සුදන්තක අයියගෙ ලස්සනම වීඩියෝ එක මේක...සිංහල සින්දු ටික, අසල්වැසියාගෙ හමුවීම මාරම සුන්දරයි ... බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා ❤🇱🇰
@asanthaperera7493
@asanthaperera7493 3 жыл бұрын
Pleasures of travelling heavenly human relationships , meeting of two interesting local characters. What more? Whole hearted blessings !
@nishanthacolombage1112
@nishanthacolombage1112 3 жыл бұрын
ලස්සන සුන්දර පරිසරයක් මේවගේ වැඩසටහන් කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා 👍💐👍💐
@upuljayawardana2468
@upuljayawardana2468 3 жыл бұрын
ලස්සනට පැහැදිලිව විඩියොව කරනව ජය වේවා.. අයියේ ඔයාට
@tissatissa9902
@tissatissa9902 3 жыл бұрын
Thank "s සුදන්තක ඔබේ අගනා අපි නොදන්නා නොදකින රටවල් අපේ ලංකාවේ ලාංකික අපේ අය හමුවෙන්න දුරගෙවාගෙන ලාංකීය අපිට දෙන වටිනා විස්තර නිසා මම (kuwait )ඉන්න ඔබේ රසිකයෙක් ඉතාමත් වටිනාකමක් තියෙනවා හොද සේවයට ඉතාමත් වටිනවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත් බුදු සරනයි .....
@tissatissa9902
@tissatissa9902 3 жыл бұрын
🙏 ස්තුතිය .....
@anjurashi2778
@anjurashi2778 3 жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක් තමයි...සුදන්තක මහත්තයා ...පාන්දර 2.00ට මේ බලන්නේ ...💕💕💕
@hansakasachibandara2695
@hansakasachibandara2695 3 жыл бұрын
ow math
@kapilabandara5570
@kapilabandara5570 3 жыл бұрын
Thanks u I learn lot
@gishandevanarayana9061
@gishandevanarayana9061 3 жыл бұрын
ලංකාවේ ජනාධිපති, අගමැති, ඇමතිවරු හෝ මන්ත්‍රීවරු ආරක්ෂකයින් පිරිවරාගෙන යන එක වැරදියි කියලා කිසිසේත්ම කියන්න බැහැ. ලංකාව කියන්නෙ අවුරුදු තිහක ත්‍රස්ථවාදයක් (LTTE) තිබ්බ රටක්. පසුගිය කාලයේ තවත් ත්‍රස්තවාදී පිරිසක් (Jihad) තම ක්‍රියාකාරීත්වය ආරම්භ කලා. අසල්වැසි රටවල් වගේම බටහිර රටවල්ද එක් එක් අයුරින් ලංකාව වැනි රටවල් වල දේශපාලන වෙනස් වීම් පිළිබඳව උනන්දුයි. රෙජීම් චේන්ජ් කරන්න ඔවුන් නොයෙක් දේ කරනවා. එවන් වටපිටාවක ඊනියා සරල නිහතමානී චරිතයක් රඟපාන්න ගිහින් වෙඩි පාරක් හෝ බෝම්බ පාරක් කාලා මැරෙන්න හිතනවා නම් ඔහු/ඇය දේශපාලකයෙක් නොව මානසික ලෙඩෙක් විය යුතුයි. කවුරු හරි යෝජනා කරනවා නම් ලංකාවේ දේශපාලකයින්ද ලික්ටන්ස්ටේන් වගේ ආරක්ෂකයින් නැතුව ඉන්න ඕනි කියලා එය ඉතා මුග්ධ, අකාරුණික, ද්වේශ සහගත ප්‍රකාශයක්. එහෙමත් නැතිනම් ලංකාවේ දේශපාලන හා සමාජීය තත්වය පිළිබඳව අබමල් රේණුවක දැනුමක් නැතුව කියපු කතාවක්. පහුගිය දශක දෙක තුන තුල ලංකාවේ ජනාධිපතිවරයෙක්, ඇමතිවරු හා මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ත්‍රස්තවාදීන්ගෙ සහ විරුද්ධවාදීන්ගේ ප්‍රහාර නිසා ඝාතනය උනා. ජනාධිපති කෙනෙක්ට බෝම්බ ගහලා ඇසක් නැති උනා. ආරක්ෂක ලේකම්ට බෝම්බ ගැහුවා. පසුගිය දශක කීපයේ ලික්ටන්ස්ටේන් වල එහෙම සිද්ධීන් කීයක් සිදු වෙලා තියෙනවා ද ? මම හිතන්නෙ එකක් වත් නැහැ. ඇත්තෙන්ම ලංකාවේ ජනතාවගේ පටු මානසිකත්වය ගැන කණගාටුයි. සුදන්තක අයියා යහපත් රටක් වෙනුවෙන් හැමවිටම කතා කරනවා. ඒ වගේම ටිකක් හොයලා බලලා විචාරශීලීවත් අදහස් ප්‍රකාශ කරා නම් හොඳයි. නැත්නම් මේ සමහර කියන කරන දේවල් වලින් ලංකාවේ මෝඩ ජනයා තවත් චූන් වෙලා මුග්ධ මතවාදයන් ගොඩ නගාගන්නවා.
@antonfernando5831
@antonfernando5831 3 жыл бұрын
සහතික ඇත්ත ගිෂාන්. මම හිතන් හිටියෙ සුදන්තක ටිකක් හරි බුද්ධිමත් මනුස්සයෙක් කියල. බලද්දි ළඳරු සෝෂල් මීඩියා වල්ලෙ පුස්සක්.
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
@@antonfernando5831 එහෙම පිරිවරාගෙන යා යුතු තරමට රට අනාරක්ෂිතයි වෙන්න පුලුවන්..ඉතින් ඒම තත්වයක් තියන එකත් රටේ ලොකු ප්‍රශ්නයක්නෙ.🙄 අනිත් එක ඔය පොඩි කොටස්වලින් අඩුපාඩු අහු උණාම ඒක ලොකුවට පෙනිලා සුදන්තකට බනිනව ඔයාත් ඔය ළදරු මගුලෙ තමා හැබැයි.😂 හැබැයි සුදන්තක කියපු දෙ වක්‍රාකාරව බැලුවොත් අර විදිහට පිරිවරන් යායුතු තරමට රට සවුත්තුයි.ඒ නැතත් පමණට වඩා ඔය ගාඩ් දාගෙන සංදර්ශන පෙන්නනව වගෙ යන අවස්ථාත් නැතුව නෙමෙ.
@kcfernando9139
@kcfernando9139 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාමත් ලස්සනයි අයියේ.
@mohomadirfan5154
@mohomadirfan5154 3 жыл бұрын
අපිට යන්න වාසනාව නැති උනත් බලන්න හරි මේ වගේ අවස්තාවක් උදාකරලා දෙනවට ඔබතුමාට ගොඩාක් ස්තූතිය්....
@niroshanzoysa6369
@niroshanzoysa6369 3 жыл бұрын
මටත් මේ වගේම අද්දැකීමක් තියනවා දකුණු කොරියවෙදී.ඉන්දියන් ජාකිකයෙක් දුම්රියේදී හමුවෙලා.හරිම සුහදශීලි ජාතියයක්.අපි දකුණු ආසියාවේ අය කියලා.ඒ බව ඔබතුමා ආයිත් මට මතක් කලා...මේ 2007 කියන්නේ විතර....
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
සුදත්තක අයියෙ ඔයා මේකරන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ මානසිකත්වය ධනාත්මක කරන වැඩසටහනක්.අපේ රටින් පත්වෙන කෙමසාරිස්ල කරන්න ඕනා වැඩක් ඔයා මේ කරන්නෙ.
@මනුවහ්
@මනුවහ් 3 жыл бұрын
මැරෙන්න කලින් ඔයා වගේ ජිවිතේ විදින්න තුබුනනම් 😔😔
@ravishanjayasundara1753
@ravishanjayasundara1753 3 жыл бұрын
@@lalith1944 එහෙම කියන්න යම් යම් හේතු කාරණා ඔබතුමාට තිබෙනවද...
@HIRUNA_P
@HIRUNA_P 3 жыл бұрын
සුදන්තක මාමා 80ගණන්වලදී මේ රටින් ගියාවගේම අපිටත් තව නොබෝදිනකින් එම අවස්ථාව උදාවනු නියතයි.
@lanka1285
@lanka1285 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@IT-cz2un
@IT-cz2un 3 жыл бұрын
අනිවා බං.. යන්න ඔනේ මේකෙන්
@MrSapa100
@MrSapa100 3 жыл бұрын
thamange maw ratata garahana unta wena rataka gihin hariyanna widihak na bro kelawenakamai wenne.
@nuwansandeepa2020
@nuwansandeepa2020 3 жыл бұрын
ඔව් ඇ
@samithaganegedara603
@samithaganegedara603 3 жыл бұрын
History repeat මචං
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 2 жыл бұрын
ස්තූතියි ! සුදන්තක අද වීඩියෝ එක සම්පූර්ණ වෙන්ම බැලුවා
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මේ වීඩියෝවෙ සම්ස්තය ගත්තම මට හිතුණ දේ.. 'What a wonderful world' 😊🤗
@wruwan
@wruwan 3 жыл бұрын
"ලොව ජයගත් අපේ මිනිස්සු " ලස්සනයි වැඩ සටහන , සින්දුවත් ලස්සනයි ......
@myfavorites9294
@myfavorites9294 3 жыл бұрын
@@lalith1944 ඔබගේ අදහස මම හිස් මුදුනෙන් අනුමත කරමි මෙහි තම අදහස් පළ කරන අය හුඟ දෙනකු ගැන ඇත්තටම ලැජ්ජයි අනුන්ගේ රටවල අනුන්ට දරදිය ඇද ඇද කීයක් හරි හොයාගෙන පුරසාරම් දොඩවන එකද ලොව ජයගත්තා කියන්නේ
@sheronperera445
@sheronperera445 3 жыл бұрын
Sudanthaka oyage wife mara lassanaii. Harima sexy figure eka.
@wruwan
@wruwan 3 жыл бұрын
​@@lalith1944 ඒ කවුද මල්ලි මෙයා.............
@chathurangamedagoda9456
@chathurangamedagoda9456 3 жыл бұрын
කොච්චර දිග උනත් අපි බලනවා..👍
@ishanik6240
@ishanik6240 3 жыл бұрын
ගොඩාක් පින් අපි වගේ ළිං ගෙම්බන්ට ලෝකය පෙන්නනවට. 🙏 මේ පිනම ඇති නිවන් දකින්න.. ඔයවගේ රටවල් වල මිනිස්සුන්ට තව රටවල් කීයක් දකින්න ලැබෙනවද? අපි ඉතින් කොහේ ගියත් ඉවර වෙන්නෙ මහ මුහුදින්. ඒකයි මේ දූපත් මානසිකත්වය කියන්නෙ. ඒකනෙ ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලංකාවට වඩා හොඳ රටක් තව නෑ කියල.
@youme.1909
@youme.1909 2 жыл бұрын
සුදන්තක...ඔබ මේක ලස්සනට කරනවා, ඇත්තටම සුන්දරයි...දිගටම කරන්න.........
@1983ara
@1983ara 3 жыл бұрын
සුදන්ත මහත්තයා සියතේ අරවින්ද වැඩසටහනකින් හොඩාක් හොඳ කිව්වා ඔයාගේ channel එක ගැන. එදා ඉදන් හැම එකක්ම බලනවා. ජයවේවා !
@samantharanaweera2207
@samantharanaweera2207 3 жыл бұрын
පාන්දර 1.30 බලන්නෙ කෝ මේ තුෂාර 😀😀😀කෑම හරිම රසයි😊
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
😊✌️මට අම්මා ❤️උයලා දෙන කෑම එක miss වෙනවා
@PamathWijewardhana
@PamathWijewardhana 3 жыл бұрын
සිංදුව හරි ලස්සනට කිව්ව ❤❤❤ සාගර තරංගා
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
Thank you 🙏
@tharakadinuwan2798
@tharakadinuwan2798 3 жыл бұрын
මේ විඩියෝ එකනම් නියමයි..... මාමේ ස්තූතිය ගොඩක් ❣️❣️❣️❣️❣️❣️❣️❣️
@misterbandofficial9511
@misterbandofficial9511 2 жыл бұрын
Wonderful indeed!👏👏 ... Thanks for sharing this. Indeed we enjoyed every moment of it☺️ Specially I’d like to thank Mr.Sudanthaka for sharing these kind of videos among us🙏. As a Srilankan really proud of you👈💪🙌🇱🇰💛🧡❤️
@thusharapriyanathafernando2505
@thusharapriyanathafernando2505 3 жыл бұрын
තුෂාර මහතා, ඔබගේ ගීතය ඉතා ලස්සනයි. ඉක්මනින් එළිදක්වන්න.ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා ඒකාන්තයි.දැනෙන සින්දුවෙන්.රියැලිටි වල අනිවාර්ය එකක් වෙනවා ඒකාන්තයි.ජයවේවා ඔබ දෙදෙනාටම.
@sumanraje8997
@sumanraje8997 3 жыл бұрын
හරිම සුහද සිලි ව ඉන්නවා හැමෝම හරිම සතුටුයි හැමෝටම දෙවියන්ගේ පිහිටයි
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 3 жыл бұрын
ලංකාවේ අපිට ආඩම්බරයක් ! දවසක මමත් එනවා linchester වලට travel karanna.
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
ලෝකය කොච්චර සුන්දරද , (මම කියන්නේ යුරෝපීය සංගමයට අයත් රටවල්) ඒ සුන්දරත්වය තවත් වැඩිවෙනවා තුශාර සහ ඉන්දියානු මිතුරා වැනි අයගෙන්.නමුත් සමහර වර්ණ අන්ධ සත්තු ඉන්නවා ඒවා පෙන්වාදෙන ඔබ වැනි අයටත් ඒවා දකින අප වැනි අයටත් ගොරවන, නමුත් ඒවා ගනං නොගෙන ඉදිරියට යාම තමයි ඔබගේ සුවිශේෂත්වය. ඔබටත් , තුශාරටත් අපගේ ස්තූතිය පුද කරනවා.🇱🇰🇱🇰🌾🌾
@kapilawijayakumara222
@kapilawijayakumara222 3 жыл бұрын
ස්තුතියි අයියා මේ වීඩියෝ එක සම්පූර්ණ බැලුවා ලස්සනයි සිංදුවත් ලස්සනට කිව්වා නියමයි
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
ඔයාට වැඩි වැඩියෙන් ම ලැබේවා! ඔබ පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා! දීර්ඝායු ලැබේවා!
@dulas4614
@dulas4614 2 жыл бұрын
ජීවිතේ දිනපු දෙන්නෙක් ඔබ සහ තුෂාර සහෝදරය🔥🔥🔥
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
26:00 සින්දුව ඉවර කරද්දි ඇස්වලට කඳුලුත් ආවා. 😍😍😍 ලංකාව ගැන ආඩම්බරයි
@adamamaradasa1231
@adamamaradasa1231 3 жыл бұрын
Thank you මල්ලී ❤️ මම Average Singer කෙනෙක් මටවඩා ගොඩාක් හොද අය Switzerland වල ඉන්නවා✌️
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
@@adamamaradasa1231 ඔයා සුපිරි අයියෙ 😍😍✌️
@HelloExplorersLK
@HelloExplorersLK 3 жыл бұрын
ඔන්න දැම්ම ගමන් බලන්න අවා ... නොවරදවා හැමදාම බලනවෝ ❤️❤️❤️
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
Soo proud of you all as a Sri Lankan
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
හරිම ලස්සනයි අයියා .පුදුම සතුටකින් මේ video බලන්නේ අපි .හිතට දැනෙන සතුට කියන්න වචන නෑ... අයියාට ගොඩක් පින් අපිට මේ වගේ අත්දැකීමක් ලබා දෙනවට....අපිට යන්න බැරි උනත් මේ වගේ ගියා වගේ හැගිමක් ඔබ තුමා ...ලබා දෙනව ඒක මාරම හැකියාවක් හැමෝමටම බෑ මෙහෙම කරන්න...මිනිස්සු වෙනුවෙන් සතුටක් ලබා දෙන නිහතමානී මනුස්සයෙක්..දීර්ඝායුෂ ඔබ තුමාට 🙏🙏💙
@lakshikasandamali6724
@lakshikasandamali6724 3 жыл бұрын
හරිම ලස්සනයි.ඔයාගේ youtube channel එක මීට අවුරුදු 4 ,5 ක් කලින් පටන් ගත්තනම් අපේ ජීවිතය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ❤️❤️❤️
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 3 жыл бұрын
Ekanam sahatika atta
@anushahirunika5112
@anushahirunika5112 3 жыл бұрын
ගොඩක් දුකයි ඒ ගැන අපි ඔක්කොම රැවටටුනා..😥😥😥
@rashminilochana5049
@rashminilochana5049 3 жыл бұрын
අපිට කවදාවත්ම දැකලා නැති දෙවල් මෙ විදියට හරි දැක ගන්න ලැබෙන එක ගොඩක් සතුටුයි.ඇත්තටම එකට ඉතින ඔබතුමාට තමා පින් ලැබෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට මෙ වගෙ දෙවල් පෙන්නලා ලොකෙ තියන දෙවල් ගැන අවබොදයක් ලබා ගන්න පුලුවන් වෙන එකගැන ස්තුතිවන්ත වෙනවා එ ගැන ඔබතුමාට අපි🙏❤️😊
@aroundtheworld9125
@aroundtheworld9125 2 жыл бұрын
මාත් බලන් ඉන්නව කොරියාවෙ ඉදන්.හරිම ලස්සනයි රටවල් වගේම පැහැදිලි කිරීමත්.ආසයි එන්නත්.🤩🤩
@jpandm12345
@jpandm12345 3 жыл бұрын
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි මේවා පෙන්නනවට.
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 3 жыл бұрын
අද තමයි චැනල් එක දැක්කෙ.අදම සබ්ස්ක්‍රයිබ් කලා.පාරවල් වල වීඩියෝ කොච්චර දිග උනත් අවුලක් නෑ අයියෙ 👍
@kushanw3
@kushanw3 3 жыл бұрын
පාරම්පිරික වෘතීයමය විඩියෝකරණයෙන් එහාට ගිය ඔබගේ විඩියෝකරණ අලුත් විදියක්, ඇත්තටම මම ඔබගේ ගමනත් සමග යනබවක් වගේ හැඟිමක් දැනෙනවා.... ඔබට ස්තූතියි...
@a.p.m.rasikabandara9832
@a.p.m.rasikabandara9832 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් මං බැලුවා හෝ ඔයාගේ ඉදිරිපත් කිරීමත් හරිම හොඳයි ඔයා හින්දා අපි ලෝකෙ දකිනවා
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 жыл бұрын
ස්තුතියි සුදන්තක මහතා, සුන්දර ලාංකිකයන් සොයා ඔබ කරන සංචාරයට... තුශාර මහතා, ඔබගේ ගායනය අති විශිෂ්ටයි...ඔබත් ඉතාම සුන්දර මිනිසෙක් බව පැහැදිලියි. ඔබට ජය!
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 жыл бұрын
@@lalith1944 ඔබගේ අදහස් පැහැදිලියි. ඔබ වැනි අයත් අපේ සමාජයේ ඉන්නවා. ඒ ගැන කණගාටුයි. කෙසේ වෙතත් මම ලෝකය පුරාම සංචාරය කරලා විවිධ රටවල අසිරිය ඇස් දෙකින්ම දැක තිබෙන දැනටමත් බටහිර රටක ජීවත්වන පුද්ගලයෙක්. ඒ වගේම රට රටවල අසිරිය දකිනවට වඩා මනුෂ්‍යත්වයේ අසිරිය දකින්න මම ප්‍රිය කරනවා. ස්තුතියි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
@@anuruddhaamarosa1590 උග්‍ර බයියෙක් වගෙයි අනුරුද්ධ. ලංකාවෙ දේශපාලුවන්ට ජනතාවගේ මොල හෝදන්න බැරි වෙයි කියල එයා බයෙන් ඉන්නෙ මගේ වීඩියෝ නිසා.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 жыл бұрын
@@lokewatesudanthaka ඔවුන් සැමත් "සුවපත් වේවා" යැයි ප්‍රාර්ථනා කරමු ! එවිට අපි සිහින දකින අපේ "ලස්සන ලංකාව" බිහිකර ගැනීමට අපට හැකි වේවි. ස්තුතියි!
@BCPMUSIC
@BCPMUSIC 3 жыл бұрын
@Buddhi Dananjaya yes of course
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
සුදන්කත අයියේ අද වීඩියෝ එක නම් හරිම වටිනවා මොකද කිවුවොත් ලිච්ටෙන්ස්ටයින් වල අපේ කෙනෙක් පුරවැසිභාවය ඇතුව ජීවත් වෙනවා කිවුවාම මටනම් හිතා ගන්න බැරුව ගියා ඒ වගේම තූෂාර අයිය අප රටට එන විට උනු අසාදාරන කම් ගැන මටනම් අරිම වේදනාවක් දැනෙන්නෙ ඉතින් ඒ වෙනුවෙන් මම එතුමාගෙන් සමාව අයදිනවා අපි වගේ පුංචි අය වෙන මොනවා කරන්නද මින් මතුවටවත් මේ වගේ අසාදාරනකම් නොවේවා කියා ප්‍රාථනා කරනවා හරිම වේදනාවක් දැනෙන්නේ සුදන්තක අයියේ ඉතින් සුදා අයියේ ඔයාගේ මෙ විඩිය‍ො එක ගැන හිතුවාම ලොකූ කාලයක් කැප කරල කිලෝ මීටර් ගනනාවක දුර කතර ගෙවාගෙන ලොකු වියදමකුත් දරලා මේකරන මේහෙවරට මා හිස නමා ආචාය්‍ය කරනවා සුදන්තක අයියේ ඔයාට. ඒ ‍වගේම මේ වීඩියොවේ අතර මැද අහඹූ සිදුවීම මරිම වටිනවා ඒ වාගේ අවස්තා දකින කොට හදවතට තදින්ම දැනෙනවා අයි‍යේ මොකද මමත් මිනිසුන්ට හරි ආදරය කරන පුද්ගලයෙක් ඊටත් වඩා ආදරය කරනවා ලෝකයෙ කොයි රටක උනත් දරුවන්ට මම ගොඩාක් ආදරය කරනවා ඉතින් දරුවො ගැන කිවුවාම ඔයාගේ බාබකිවු පාටියේ ගීත ගායනා කරපු දරුව පැටියා ඒ වගේම ඉතාලියේ රතු ගවුන් පොඩිත්තක් ඇදන් හිටපු හුරතල් දරු පැටියා ඒ දරුවන් හදවතේ හැමදාමත් ඉන්නවා අයියේ හරිම සුන්දරයි. සුදා අයියේ ඔයාගේ වීඩියොවල කිසිම චැනල් ඒහෙක නොපෙන්වන සිවුම් තැන් පෙන්වනවා ඒක ගොඩාක් වටිනවා අයියේ හොදම උදාහරනය තමයි ඔයා පෙන්නපු ටොයිලට් එක ඇත්තටම සුදන්තක අයියේ ඔය ටොයිලට් වල තිබෙන ඒ සිස්ටම් එක අපේ රටටත් ගේන්න පුලුවන්නම් හරිම වටිනවා ඒහෙනම් මම නවතිනවා සුදා අයියේ ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත්දලදා සමිදු පිහිට පතනවා ස්තූති
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාට ස්තුතියි මල්ලී ලස්සන කමෙන්ට් එකට. ඒ ටොයිලට් වලදි මට කියන්න අමතක උන දෙයක් තියනවා. ඒ තමයි ඒ හයි වේ එකේ යුරෝපෙ පුරාම විවිධ රටවල වාහන ඕනතරම් යනවා. ඒ හැම කෙනෙක්ම විනයක් ඇතුව ටොයිලට් පාවිච්චි කරලත් තියනවා. ටොයිලට් හදපු අය කොහොම හැදුවත් වැඩක් නෑ පාවිච්චි කරන අයට විනයක් නැත්නම් නේද.
@gihanekanayaka5484
@gihanekanayaka5484 3 жыл бұрын
අදමයි බැලුවේ වීඩියෝ මාරම වටිනවා ❤️
@pradeepkaduge5325
@pradeepkaduge5325 3 жыл бұрын
ලංකාව ගැන දුක හිතෙනවා ..දක්ෂයෝ ගොඩක් පිට...හේතුව දේශපාලකයන්ගේ තන්හාව....
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
ඇත්තටම මෙහෙම රටක් තියනව කියල දැනගත්තෙ ඔබතුමා හින්ද තමා ❤️ ඒ රටත් පුදුම ලස්සනයි කියපු සින්දුව ඊටත් වඩා ලස්සනයි මාරයි 🔥👌❤️
@sampaththarindu5
@sampaththarindu5 3 жыл бұрын
දෙකයි හතලිස් එකයි අම්මෝ අපිටත් කොංගෝවට හරි යන්න වෙයි නුදුරු අනාගතයේම. සුදන්තක මහත්මයා බොහොම ස්තූතියි මේවා පෙන්නනවට.
@ramyamala3698
@ramyamala3698 3 жыл бұрын
👌 .ඇත්තටම මල්ලි ඔයාගේ වීඩියෝ හරි වටින වැදගත් තොරතුරු හැමදාම අපිට සරලව කියලා,දෙනවා....හරි ලස්සන සින්දුවක් ...බුදුසරණයි
@nihalbandula3785
@nihalbandula3785 3 жыл бұрын
Please send how to get Italy for studying engineering
@arunalugarden9248
@arunalugarden9248 3 жыл бұрын
නියමයි වැඩ සටහන ජයවෙිවා ..
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
sudanthaka මහතා ඔයා අදත් අපිට ලස්සන වීඩියෝවක් ලබා දුන්නා හේ සංචාරයත් හරිම අපූරුයි . දුර්ලභ ගණයේ ගමන් බලපත්‍රය හිමි එම ශ්‍රී ලාංකික මහතාව හඳුන්වා දීම ගැනත් විශේෂයෙන්ම ස්තුතියි .ඔබට ජය සතුට 💕💕👍
@gossipa8439
@gossipa8439 3 жыл бұрын
අපි අවුරුද්දකින් විතර ප්‍රේක්ෂකයින්ටත් යුරෝපා සංචාරයකට අවස්ථාවක් දෙමුද අයියේ.. රැෆල් එකක් තියල.. sponsor කෙනෙක් හොයාගෙන.. ලස්සන වැඩක් වේවි... සුදන්තක එක්ක ලෝකෙ වටේ යං...❤😃
@Rashmikaprabhath
@Rashmikaprabhath 3 жыл бұрын
ඒක නම් මරැ ඉක්මනින් හම්බ වෙමු අයියේ ❤️❤️❤️
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
22:40 සින්දුව පට්ට. මාර ලස්සනයි. 🙏😍😍😍😍 ඒ වගේම ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා ලෝකෙ දකින්න. අපිට මේ දේවල් පෙන්නන ඔයාලා හැමෝටම ගොඩාක් පින්. 🙏🙏 සතුටින් ඉන්න හැමදාම. ඒ වගේම දරුවො දෙන්නා කොච්චර පින් කරලා තියද ලෝකෙවටේ ඇවිදින්න.. 😊😍
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 3 жыл бұрын
හැමදාම මෙි වැඩසටහන බලනවා අයියේ තෙරුවණ සරණයි
@hemaweerasinha6569
@hemaweerasinha6569 3 жыл бұрын
සින්දුව හරිම ලස්සනයි මමත් ඔබලා සමග ඔතන ඉන්නව වගේ.හරිම අගෙයි.ස්තුතියි ඔබ දෙදෙනා ඇතුළු පවුලේ සැමට .තෙරුවන් සරණයි .
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН