No video

මම වැඩකරන ආයතනයේ Sri Lankan Office එකට යමු!

  Рет қаралды 5,479

PSR Vlog

PSR Vlog

Күн бұрын

මේක මම කලින් වීඩියෝ දෙක තුනක ම පොරොන්දු වුණ වීඩියෝ එකක්...... මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ අලුතින් industry එකට එන්න ඉන්න අයට පොඩි motivation එකක් දෙන්න, මම වැඩකරන UK company එකේ Sri Lankan office එකට පොඩි visit එකක් දාලා ඒ අවට පොඩ්ඩක් පෙන්නන්න... මේක පොඩි වීඩියෝ කොටසක් විතරයි, ඊලඟට මම අරගෙන එන්නම් මේ ආයතනය ගැන වැඩි විස්තර ඇතුළත් කොටසක් ලඟදී ම......
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala

Пікірлер: 43
@abcd-mm5tb
@abcd-mm5tb 3 ай бұрын
Undergraduate කෙනෙක් විදියට මම, ආසම චරිතයක් .. ❤❤
@thenux1464
@thenux1464 3 ай бұрын
Mokakda krana degree eka oyge
@codercyco
@codercyco 3 ай бұрын
youtube එකේ කොච්චර software engineer day of life වීඩියෝ තිබ්බත් මේක තමා මං බලපු එකම වීඩියෝ එක.. සර්ගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්න පුලුවන් හරි සරල හින්ද.. වැඩි කතන්දර නෑ ඔලුවට අමාරු නෑ පල්හෑලි නෑ නියමයි
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 3 ай бұрын
very useful KZbin channel to know about Sri Lankan Tech Industry. 😀
@deshannawarathna6283
@deshannawarathna6283 3 ай бұрын
aththatama asa hituna e video eka dakkama. Matath mehema magema wahanekin office ekata gihin tea ekak hadagena wadi wela wada krann tibba nam kiyala hituna. Man me video eka thun weni parata me balanne
@warunaudara5915
@warunaudara5915 3 ай бұрын
හොද වීඩියෝ එකක් අයියේ අපිට වටිනව
@Thevi_Hansana
@Thevi_Hansana 3 ай бұрын
1st 💜️
@goodtoknow-aroundtheworld7031
@goodtoknow-aroundtheworld7031 3 ай бұрын
Ayye oyge me contentnm mara watinawa. CV eka gana, LinkedIn gana krpu videos sahenna wadagath una. Mama Computer Science undergraduate kenk, dn 4th year. Intern ptn gannawa me month eke. Aththatama mewage dewl ahnna blnna labennaha mehema hri dakinakota loku motivation ekak enwa. Please digatama krgena ynna🙏. Podi request ekak: puluwnnm hoda research project ekak krna widiya, hoda publication ekak krna widiya video ekak krnna. Thanks 💫
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Sure, next video ekakin karannam
@sadunikanchana2810
@sadunikanchana2810 3 ай бұрын
රටට සම්පතක් ඔබ පුතා ,බර අඩු කර ගන්න.යකි නාරං කොල කැද බොන්න ෆැටි ලිවර් වලට .රටකජු වැඩිය හොද නැහැ.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
බොහොම ස්තුතියි
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
@kalharadineth wgay nemei bada thadiyek thama
@user-lz2ih5ul3h
@user-lz2ih5ul3h 3 ай бұрын
complex e commerce site ekak react walin wage build karaddi eka design karane kohomada (mona wage architecture ekakda use karanne ,best practices monawada,mulinma design karanne backend ekada). aiye may tika gana podi idea ekak ganna video ekak dannako.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Ok man karannam
@supun_sandaruwan
@supun_sandaruwan 3 ай бұрын
great🔥
@ranidunethma1540
@ranidunethma1540 3 ай бұрын
Dream job ❤
@dhananjaya_de_Silva
@dhananjaya_de_Silva 3 ай бұрын
අයියේ Degree එකක් නැතුව SE කෙනෙක් වෙන්නෙ කොහොමද කියල Step by step Video එකක් කරන්නකෝ
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
මම කාලෙකට කලින් A/L නැතිව Software Engineering කියලා video එකක් කළා, ඒකේ මේ ගැන විස්තර කිව්වා.... හැබැයි ඒ සමහර කරුණු දැන් වෙනස්වෙලා... ඒ නිසා ඒ ගැන අලුත් වීඩියෝ එකක් ලඟදිම කරන්නම්
@dhananjaya_de_Silva
@dhananjaya_de_Silva 3 ай бұрын
@@psrvlog5555 ❤️
@harshanasandaruwan1919
@harshanasandaruwan1919 3 ай бұрын
Interesting😍😍
@pradeepkarunathilaka3115
@pradeepkarunathilaka3115 3 ай бұрын
apith oya building eke thama inne. 4th flow. axiata digital labs (ADL)
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Nice to hear
@ChamaraNayanappriya
@ChamaraNayanappriya 3 ай бұрын
Aiye, oyage career eke AI walata maru una wage technology eka maru karapu widiya gana vedio ekak karannako puluwan nm.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Sure, elagata karannam
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 3 ай бұрын
@@psrvlog5555 matath onima video 1k meka...software karapu kenek, karana gaman inna kenek kohomada AI / Machine Learning walata maru wenne ?? please make a video
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
@@ranjanadissanayaka5390 sure
@udarabandara8398
@udarabandara8398 3 ай бұрын
❤️❤️❤️
@Jezzy11
@Jezzy11 3 ай бұрын
අයියේ it field එකේ job වල o/l A/L result එහෙමත් බලනවද degree එකක විතරයිද බලන්නේ 😪
@cyphlab
@cyphlab 3 ай бұрын
degree newei experience, skill balanne
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
O/L, A/L බලන්නේ නෑ, Degree එකත් ඉස්සර බැලුවේ නෑ වැඩිය, දැන් බලනවා
@thanujajayawardena1107
@thanujajayawardena1107 3 ай бұрын
Malli SE companies tikaka nam daanna barida
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
LinkedIn eke Jobs wala Search keyword eka Software Engineer dala, Country eka Sri Lanka dala search kalama list eka enawa
@NavinduLakshan-
@NavinduLakshan- 3 ай бұрын
ayya giya university eka mokadda e gana podi vidio ekk dannako
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Moratuwa University
@user-xw9em4zi4h
@user-xw9em4zi4h 3 ай бұрын
Ayye CV eka review krgann plwnd? (Intern yanna)
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Ow puluwan
@kusalpeiris
@kusalpeiris 3 ай бұрын
aiye digital marketing vacancy thiyenwd oylge company eke ?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Nope, try linkedin
@rumeshdilip882
@rumeshdilip882 3 ай бұрын
Can you set internship of your company?.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
We dont have right now... try linkedin
@sskdodangoda7234
@sskdodangoda7234 3 ай бұрын
Intern vacancy thid aiye oyli compmye?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Danata nam na
@NadunMadawala
@NadunMadawala 3 ай бұрын
English හදාගත්තේ කොහොමද?
22:52
PSR Vlog
Рет қаралды 4,6 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 7 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН