පොල් රොටී හදන අමුතුම රහස Sri Lankan style coconut roti

  Рет қаралды 150,034

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

White flower
Onion
Green chili
Coconut fresh
Salt
Water

Пікірлер: 283
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
හැමෝටම සුභ දවසකට ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක බලලා යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාලගෙන් යුතුකම මට ලබාදෙන්න අනිවාර්යෙන්ම සබ් එකක් දාලා අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව ඉදිරියට අරන් යන්න කටයුතු කරන්න හැමෝටම ගොඩක් ස්තූතියි සුබ දවසක්
@siriyalatha8829
@siriyalatha8829 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .දීර්ගායුශ ලැබේවා .
@rasriyalatha473
@rasriyalatha473 Жыл бұрын
හදන ව බලන්ඉද්දි රසයි සුවදයි දැනුන ස්තූති ඔබ තුමාට මමත් හදන වා
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
W33de4
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 17 күн бұрын
බොහොම ස්තුති ලේසි krama කියලා denawata♥️♥️♥️🙏🙏
@ruvinipeeris946
@ruvinipeeris946 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් මෙි විදිහට හදලා බලනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
@priyanthaariyarathne6751
@priyanthaariyarathne6751 Жыл бұрын
මේ ක්‍රමය කියලා දුන්නාට බොහොම පිං ඔබ තුමාට 🎉
@lalsiriwardana
@lalsiriwardana Жыл бұрын
මේ ක්‍රමය නියමයි හදලා බලන්නෝන බොහොම ස්තුතියි ඔබට
@chandikumarayaka6771
@chandikumarayaka6771 Жыл бұрын
හරිම රස පාටයි.හදලා කන්න ආසා හිතුනා ඒ විදියට..ගොඩක් ස්තුතියි ...
@seetharangoda3781
@seetharangoda3781 Жыл бұрын
,හරිම හොදයි පහසූයි හදන්නත් කියලා දුන්නාට ස්තුතියි
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් රසල්ගේ. මමත් ඉක්මනට හදනවා
@NihalWijesinghe-tj8og
@NihalWijesinghe-tj8og 11 ай бұрын
ඇත්තෙන්ම ඉතා හොඳ ක්‍රමයක් ස්තූතියි
@kelumshantha3336
@kelumshantha3336 2 жыл бұрын
අමිමෝ පොල් රොටි. දකිද්දිත් කන්න ආසයි. මේ විදියට හදල බලන්න ඕන
@kavikavi2245
@kavikavi2245 2 жыл бұрын
හරි ම රසවත් කෑමක් ලේසියෙන් ගුණදායී ලෙස හදාගන්න විදිය කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏
@kanthiperera6932
@kanthiperera6932 Жыл бұрын
Loba nethiwa aluth aluth😊 dawal dunnata chef oyata thanks
@anandaananda4012
@anandaananda4012 Жыл бұрын
හරි ලේසි ක්‍රමයක් නේද මමත් හදලා බලන්නම්කෝ අවබෝධ උනාට ගොඩක් ස්තූතියි තව කෑම හදන වීඩියෝ දාන්න
@kumariniyangoda2473
@kumariniyangoda2473 Жыл бұрын
මමත් මේවිදිමටම හැදුවා හරිම රසයි මම කුරක්කන් පිටිත් කලවම් කරලා හැදුවා හරිම රසයි ඔබතුමාට ස්තුතියි කියාදුන්නට.
@ananthalowa5420
@ananthalowa5420 2 жыл бұрын
සුපිරි විදිහට හරිම පහසුවෙන් හදන්න කියලා දෙනවා. Superb.
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
මේ විදිහට හැදුවා! ඇත්තටම ලෙහෙසී හරිම රසයි! බොහොම ස්තූතී !🙏🌝❤🇱🇰
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 11 ай бұрын
Ane oba tumata godak pin me wagi roti kala nha mama ATI Alina nisa roti hadannat kammali mata Dan nati DeWal kiyala dinawata godak pin dirga Ausha lebiwa budu saranai 🙏
@poornimaselliah464
@poornimaselliah464 2 жыл бұрын
මාත් හදලා බලන්න ඕන, මම සාමාන්‍ය යෙන් ඔය අමුද්‍රව්‍ය ම දාලා , තව පොල්වතුර ටිකකුත් එකතු කරනවා, ( එතකොට රොටිය මෘදු වෙනවා, ) නමුත් මෙම විදියට වතුර උණු කරලා තම්බන්නෙ නෑ, කෙලින්ම අනලා පුච්චලා ගන්නවා, මේ කියලා දීපු ක්‍රමය ක් අත්හදා බලන්න ඕන , ස්තූතියි දැනුම බෙදා දුන්නට
@ramyajayakody1372
@ramyajayakody1372 Жыл бұрын
Thanks Chef❤ Niyamaiii oyage roti resapes man hadela rase balannam 👍❤️
@devikafernando9678
@devikafernando9678 8 ай бұрын
ආසයි හදලා බලන්න ලේසි jeewitheta dakkamay
@lankaranaweera-cn6ks
@lankaranaweera-cn6ks 11 ай бұрын
❤😊
@slinfomart3648
@slinfomart3648 2 жыл бұрын
පේන විදිහට නමි රසම රසයි වගේ. මම ආසම කෑමක්. හදලා බලන්න ඔින මෙී විදිහටත්. Good job. Superb.
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
අලුත්ම ක්‍රමයක් . මේ විදියටත් හදල බලන්න ඕන . ඇත්තටම ගොඩාක් රසවත් ඇති . සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි . 👌👌👌👌🙏🙏🙏💐💐
@සින්දුපිස්සා-ෂ6ඡ
@සින්දුපිස්සා-ෂ6ඡ 2 жыл бұрын
කවුරුත් කැමති කෑමක් තමයි රොටී කියන්නේ.. ගොඩක් වටිනවා වීඩියෝ එක..
@sominimaldevasurendra501
@sominimaldevasurendra501 Жыл бұрын
Very good method. I appreciate your talent and will try your method and give my comment
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️
@anulawijesekara9881
@anulawijesekara9881 2 жыл бұрын
පරාටා හැදුවා . හොදට ආවා. හැමදෙනාම රසයි කිවි්වා. ඔයාට ස්තුතියි. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා !!!
@nilupadesilva2019
@nilupadesilva2019 11 ай бұрын
Thank you, with a difficulty I found this recipe again . I cooked this before and wanted to show it my cousin again.
@MallikaKumarihami-ff2uq
@MallikaKumarihami-ff2uq Жыл бұрын
Attama pasu kramayak harima rasai thanks for you
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Bohoma sthuthi denuwath kalata mamath hadala balanawa newatha vidio genna theruwan saranai mama saudi Arabia sita 👍👍👌
@ananyadahanayaka4928
@ananyadahanayaka4928 Жыл бұрын
මමන් මෙිවිදියට හදලා බලන්න ඔනේ කියලා උුන්නා ට ස්තුතියි
@nayanaperera629
@nayanaperera629 Жыл бұрын
අපි දන්සලකට 25 kg හදනව අපි කොච්චර වතුර ප්‍රමානයක් දාන්න ඕනද චෙෆ්
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
K 1 watar cup 2. 1/2 ganna
@ranjanidabare5291
@ranjanidabare5291 2 жыл бұрын
හදලම බලන්න ඕන, හරීම පහසුයි විදිහට .ස්තුතියි ඔබට...🌹🙏👍🇱🇰
@KanchanaNadeeshani-oj3pe
@KanchanaNadeeshani-oj3pe Жыл бұрын
👍👍
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 2 жыл бұрын
Harima hondai mamathkemathi daruwanta me widiye aluth kema hadala danne man ada biner walata meka hadanawa obathumata godak pin b s
@IndikaShantha-if7gf
@IndikaShantha-if7gf Жыл бұрын
mahama thamai kaama hadana oona.chef palitha oyata godaak pin.niyamai. shantha
@lassanagama1112
@lassanagama1112 2 жыл бұрын
Good job .. good advice chafe ..godak rasavat athi... good video .
@princessseneviratne9663
@princessseneviratne9663 2 жыл бұрын
අවුරුදු 78 වෙනවා ඔන්න මම අදත් ඉගෙන ගත්ත අලුත් විදිහක් . මැරෙන කම් ඉගෙන ගන්නවා කියන්නේ ඕකට තමයි . පුතේ ගොඩක් ස්තුති .
@ranimallika5486
@ranimallika5486 2 жыл бұрын
හොදයි
@sirilpriyantha
@sirilpriyantha Жыл бұрын
Hamadama wage ithn adath rasa kemak thamai..math try karala balala aye kiyannam ☺️☺️ thank you ayya me wage dewal share karanawata .ජයවේවා
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
SL Healthy Food recipe nam itin kiyanna deyak nahe Super 😋 😋 ✌️
@කුකුළාලකුණ
@කුකුළාලකුණ 2 жыл бұрын
Wow.. very delicious recipe.. valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️
@uththamiemendis4521
@uththamiemendis4521 Жыл бұрын
ගොඩක් හොඳට මමත් හදපු රොටි awa... isthuthie ඔබට
@baymathiya4581
@baymathiya4581 Жыл бұрын
This is really great! Thanks for sharing your expertise 🎉
@CandraPerera
@CandraPerera Жыл бұрын
Mama roty hadala balannam thanks
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ආසම කෑමක් I Will Try This Thank You අයියා ...👍
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
ස්තුති වෙනස්ම අත්දැකීමක්,අනිවාර්යයෙන්ම හදල බලන්න ඕනේ,
@manishadisanayaka3200
@manishadisanayaka3200 Жыл бұрын
අනිවාරයෙන් හදලා බලනවා ස්තුතියි
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
මම හැදුවා චෙෆ්..හරීම රසයි..ස්තුතියි ඔබතුමාට..
@manishadisanayaka3200
@manishadisanayaka3200 Жыл бұрын
Iye haduwa pol roti a vidiyatama padamata awa.thanks obathumata
@123468152
@123468152 2 жыл бұрын
this . i will try it soon. good luck chef
@chrissilva3649
@chrissilva3649 11 ай бұрын
New method, should try. Thank you. From Canada.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 11 ай бұрын
Thank you so much please Wach My channel everyday
@udayaproduction8978
@udayaproduction8978 2 жыл бұрын
HAmadaath wagema raswath gunawak aharayak.thanks lot ayiye
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අපූරුයි.කදිමයි නියමයි ලේසියෙන්ම ඉක්මනින් හදන රහ කෑම ක්. 🇱🇰 👍 👌 ජයවේවා.ආඩම්බරයි. ශ්‍රි ලංකා 🇱🇰 👍හරි ෂෝක් අනේ.
@ranjithjayawardhana4515
@ranjithjayawardhana4515 2 жыл бұрын
thanks aluth deyak kiyadunnata
@jayasm4932
@jayasm4932 2 жыл бұрын
හැමෝම ආස කෑමක්, රසට හදන්න කියල දුන්නා
@sigithisigithi
@sigithisigithi 2 жыл бұрын
ව්ඩියො එක බැලුවා හොද ඉදිරි පත් කිරීමක් අලුත් රෙසිපි එකක් ( අපිට ඉතින් රොටි කන්න පොල් නැ)
@superduper7487
@superduper7487 2 жыл бұрын
Bohoma watina video ekak thank you
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 2 жыл бұрын
Hadala balannam thanks
@indikalakmal8588
@indikalakmal8588 11 ай бұрын
එහෙම නමි හදලා නැහැ කවදාවත්.බොහෝම ස්තුතිය ඔබතුමාට මෙික කියලා දුන්නාට
@dharmalokaya
@dharmalokaya 2 жыл бұрын
ලස්සන ඉදිරිපත් කිරීමක්. තෙරුවන් සරණයි
@sujeewakumara7866
@sujeewakumara7866 2 жыл бұрын
ඒ විදියට ඇත්තටම රසයි සහෝ.tnk
@deshapriyamsp4374
@deshapriyamsp4374 11 ай бұрын
Great
@indikamadushan8162
@indikamadushan8162 2 жыл бұрын
thanks wenas widiyata kiyala dunnata oba thumata
@malinidesilva-ps5rc
@malinidesilva-ps5rc Жыл бұрын
මමත් හදලා බලන්නම්
@chamilafonseka4709
@chamilafonseka4709 2 жыл бұрын
පහසුවෙන් ලෙහෙසියෙන් රසත් ගුණත් රැකගෙන රොටි හදන්න කියලා දුන්න විදිහ වටිනවා. Superb. Good job.keep it up.
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ඇත්තටම හැමදාමත් වගේ ඉතාමත් වටිනා විඩියෝ එකක් ..මමත් ආෂම කෑමක් පොල්රොට් නම්..❤
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 11 ай бұрын
කියල දුන්නා ට ස්තුතියි
@premaabeysekara9614
@premaabeysekara9614 Жыл бұрын
බොහොම හොදය් ,ස්තුතිය් .
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 2 жыл бұрын
හොඳ පාඩමක්!ඔබට ස්තුති යි!
@learnwithrukshala
@learnwithrukshala 2 жыл бұрын
මමත් හරිම ආස කෑමක්.. තනියම රොටි හදලත් තියෙනවා. හැබැයි මේ විදියට හදන්න නම් දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තුතියි අයියා👍ජය වේවා♥️♥️
@sundyapriyanthika3994
@sundyapriyanthika3994 2 жыл бұрын
වෙනස්ම ක්‍රමයක් හරිම සතුටුයි. ස්තුතියි ඔබට
@chetiyasri--nammuni980
@chetiyasri--nammuni980 11 ай бұрын
Very nice, not messy either. I will make it this way next time, 9:53 for sure. I will keep watching for this type of methods.
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Kathaa karanawa wadi. Haal pitida, paan pitida? Rasa athi kiyala penawa paatinma. Thanks.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
Thanks you so much but I have to explain everything
@kumuduwin6017
@kumuduwin6017 Жыл бұрын
Fantastic ! thank you for it
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Harima rasavath ayye harima lassanai digatama karanna ayye subapatum 🔥🥰
@chithranilaweera5192
@chithranilaweera5192 2 жыл бұрын
A widiyatama hadannam
@lekaherath9774
@lekaherath9774 2 жыл бұрын
Thanks for the video clip
@mebalsilva8033
@mebalsilva8033 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය් .තෙරුවන්සරනය්
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow fantastic👌 rotty recipe 🙏 Thank U so much Chef for Ur great lovely video 😮😊NuwaraEliya tamil people making rotty in this way absolutely testy
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහෝම ස්තූතියි...ගොඩාක් රස ඇති....
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
👍👍
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
හොදයි අලුත් ක්‍රමයක් ඉස්තුතියි. මමත් මෙම ක්‍රමයට හදල බලන්නමි.
@lankaranaweera-cn6ks
@lankaranaweera-cn6ks 11 ай бұрын
😊😊😊😊😊😊😊okok😊😊😂❤
@gotabayaraja1292
@gotabayaraja1292 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතියි
@iranganifonseka2509
@iranganifonseka2509 2 жыл бұрын
තිරිගු පිටි ටිකකුත් දාලා හදන්න පුළුවන්ද? බොහොම ස්තුතියි.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
Puluwan
@subanirohini1000
@subanirohini1000 Жыл бұрын
රස mmmmmmmmm
@lalanideepika3762
@lalanideepika3762 Жыл бұрын
Best idea
@sranagala7200
@sranagala7200 2 жыл бұрын
Thank you very much for giving us this receipt
@pdcreations7242
@pdcreations7242 2 жыл бұрын
ෂා.. නියමයි.. මාත් ආසම කෑම වර්ගයක්.. Good taste
@peherasachira8159
@peherasachira8159 2 жыл бұрын
Very Nice video good Luck
@eliteunlimited4690
@eliteunlimited4690 2 жыл бұрын
හරිම රසවත්ව පොල් රොටී හදන හැටි කියලා දුන්නා. ස්තූතියි.
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 2 жыл бұрын
It very good very easy God bless
@indikasenarathna6432
@indikasenarathna6432 Жыл бұрын
Patta ජයවේවා
@chamilafonseka4247
@chamilafonseka4247 2 жыл бұрын
රසම රස කැමක්. නියම සිංහල රෙසිපියට හදනවා. Superb tasty recipe.
@Dmd.DissanyakaDissanyaka-ek5fj
@Dmd.DissanyakaDissanyaka-ek5fj 11 ай бұрын
ස්තුතියි ඔබට
@kotelawela
@kotelawela 9 ай бұрын
Wow.. very delicious recipe
@sunilapriyanthi8568
@sunilapriyanthi8568 2 жыл бұрын
Niyamai
@akarsha9507
@akarsha9507 Жыл бұрын
නියමයි
@thusithakumara7287
@thusithakumara7287 2 жыл бұрын
Godak asawen baluwa rasata thiyenawa asama kamak
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Жыл бұрын
ඇත්තටම හොඳයි
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 2 жыл бұрын
I will try
@ictpath6449
@ictpath6449 2 жыл бұрын
most favorite food..keep on
@deepanirodrigo8009
@deepanirodrigo8009 Жыл бұрын
Yes it is a great idea
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
How One Family Lives in the Mountains Far from Civilization
34:48
Food Around The World
Рет қаралды 3,4 МЛН
Protein බහුල දඹල   උයන අමුතුම රහස
9:08
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 109 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18