No video

Sri Lankan True Story in Australia | Dream Big | Adelaide | Yakagewada

  Рет қаралды 125,654

Yakagewada

Yakagewada

Күн бұрын

Sri Lankan True Story in Australia | Dream Big | Adelaide | Yakagewada
Connect with Sam Gamage www.facebook.c...
Subscribe / yakagewada .
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
Australian PR www.youtube.co....
Irish PR www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 452
@ishanik6240
@ishanik6240 Жыл бұрын
මමත් අවුරුදු 10කට වැඩි කාලයක් රටක ඉගෙන ගන්න, ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නව. අතේ සත පහක් නැතුව වැඩේ පටන් ගත්ත මට එක එක්කෙනාගෙන් සල්ලි ලැබුනා show money වලට. Law of attraction වගේ. ඒ හැමදේම අමාරුවෙන් කර ගත්තත් ගිය මාසෙ මගේ කැනඩා student visa එක refuse උනා. මම සෑහෙන්න මානසිකව ඇද වැටුනා. මේ වීඩියෝ එක මට ලොකු motivation එකක් උනා.
@Harindra000
@Harindra000 Жыл бұрын
Once I had pathetic results in school term test putting me on 32nd place in a class of 32 students. After a long lecture at home, my father told me something I still remember. "Failures are the pillars of the success!" Today, exactly after 32-years from that day, I can tell you the same!
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
@@sahasdulmina4783 👍 ඒක පරිවර්තනය ක් ද , කව්ද රචකයා ?? Bro..
@lovestatus8628
@lovestatus8628 Жыл бұрын
Refuse වෙන්න හේතුව මොකක්ද
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
@@sahasdulmina4783 thanks.. දයා රෝහණ අතුකෝරල මහතා ද ?
@mt-ol7lp
@mt-ol7lp Жыл бұрын
Math den aurudu 12k try krnwa...
@Fusion.5
@Fusion.5 Жыл бұрын
චිත්‍රපටියක් ගැහිය හැකි නේ යකෝ මේ කතාවම දාලා.මරු අයියේ. ඕස්ට්‍රේලියාවේදී හම්බවෙමු.
@Yakagewada
@Yakagewada Жыл бұрын
අනිවාර්යෙන්ම ❤️❤️❤️🔥👍 See you soon in Australia 🇦🇺🍻
@mahimagunasekara
@mahimagunasekara Жыл бұрын
අනිවා හරියනවා මටත් අව්රැදු 12 ව්තර ගියා පලවෙනි පර හොරකුට ලක්ශ 5 දුන්නා.එවගේ හතර පස් පරක් සල්ලි නැති උනා Australia යන්න හිහින් .දැන් මම ඉන්නේ USA PR
@Yash-esthetic
@Yash-esthetic Жыл бұрын
ඕනිම වෙලාවක මේ video එක අයියා upload කරේ..අනේ බොහොම ස්තූතී අයියේ..♥️♥️✨
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@Imhesha
@Imhesha Жыл бұрын
සෑම්ගේ කතාවනම් මාරයි... සුපිරි ඩයල් එකක්... ජය ❤️🤟
@Andrew_Tate___
@Andrew_Tate___ Жыл бұрын
ඇල්පිටිය ආනන්දේ ❤️ අපේ ගමේ 🔥❤️
@sushanthirenuka9429
@sushanthirenuka9429 Жыл бұрын
ගොඩක් හොඳයි අලුත් පරම්පරාවේ අයට ❤💪
@hasithadilshan5106
@hasithadilshan5106 Жыл бұрын
sam ayya nam patta porak eya katha karana ewa ahagena innath asai.. edit :- අයියේ ඔයාට පුළුවන් නම් sam අයියට කියන්න මේ වගේ motivational video yt chanel එකක් හදල upload කරන්න කියල
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඔව් එයා අනිවාර්යෙන්ම කරයි. දැනට එයාගේ fb page එකක් තියෙනවා
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
බොහොම ස්තුතියි මේක upload කලාට .ගොඩක් අයට වැදගත් වෙයි .
@tektok6630
@tektok6630 Жыл бұрын
නියම කාතාව 🥰 ෆිල්ම් එකාක් ගහන්න වටින කාතාවක් 👍
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@hikkaganster2008
@hikkaganster2008 Жыл бұрын
යකා අයියා ගෙ vedio වලින් බලපු සුපිරිම එකක්.. මේ type එකේ vedio අපි වගේ උන්ට මාර වටිනව thank you very much අය්යේ ❤️🤟
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
කියන්න වචන නැ.ඒතරම් ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු ඇති කරන හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබටත් සෑම් මහතාටත්.ඉදිරියට කරගෙන යන්න .
@Yakagewada
@Yakagewada Жыл бұрын
ජයවේවා ❤️❤️👍💯🔥
@shanthadarshana7871
@shanthadarshana7871 Жыл бұрын
💌💌💌💌
@roshanipriyanga1450
@roshanipriyanga1450 Жыл бұрын
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාට මේ වගේ වටින දේවල් හැමදාම අපිට ගෙනත් දෙනවාට 🙏
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺
@heshaniperera2578
@heshaniperera2578 Жыл бұрын
සර්..... මත් 2021 O/L Results බලාපොරොත්තුවෙන් ඉන්නවා ...... මගේ අක්ක sydney වල ඉන්නේ..... මත් aussie වල.... Doctor කෙනෙක් වෙනවාමයි සර්...... we are expecting another stories and motivations from you sir.....❤️‍🔥 respect you sir.....🙏❤️
@lasindup5
@lasindup5 Жыл бұрын
we are same Sis
@heshaniperera2578
@heshaniperera2578 Жыл бұрын
@@lasindup5 i'm a boy brother ........ but i'm using my mother's phone ....🙃
@lasindup5
@lasindup5 Жыл бұрын
@@heshaniperera2578 appa😂
@Yakagewada
@Yakagewada Жыл бұрын
Wishing you all the best 👍 See you soon in Australia 🇦🇺🍻
@janeesha1807
@janeesha1807 Жыл бұрын
@@lasindup5 shaka boom 😂
@lalitha.teuber
@lalitha.teuber Жыл бұрын
පිලිපා ඔලිවියා ලුවිස් මාර්තා .. Blessed all with you පුතා
@iMesH_13
@iMesH_13 Жыл бұрын
Marama motivation una mama nam. mage dream eka thama canada kawada hari yana eka thank you me wage video ekak kalata 💓🇨🇦
@Yakagewada
@Yakagewada Жыл бұрын
Wishing you all the best brother 👍❤️❤️❤️
@maheshihannadige1936
@maheshihannadige1936 Жыл бұрын
Athe sathayak nathiwa urope country ekakata yanna math awurudu gaanak try karanawa.obe wachana tika loku haiyak.
@minuramadhuwantha2664
@minuramadhuwantha2664 Жыл бұрын
යකා අයියා නියම වෙලාවට දුන්න video එකක් ........
@kasunsandakelum430
@kasunsandakelum430 Жыл бұрын
මගෙත් හීනයක් තමයි ඔසී වලට ඇවිත් මගේ වෘත්තියට අදාල රැකියාවක් කරන්න.. ඉතින් හොඳ මෝටිවේශන් ලබාගත්තා මේ විඩියෝ එකෙන්.. ඉතින් ගොඩක් ස්තුතියි අයියේ අපි හැබැහින් නොදූටු සිහින ඔසී වල විස්තර මේ විදියට අපිට අරගෙන එනවට .. ආදරෙයි යකාගෙ වැඩ පේජ් එකට.❤️✊
@C424c424
@C424c424 Жыл бұрын
ජීවිතේට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන්නේ ..👍👍👍
@menakamadhushanka3557
@menakamadhushanka3557 Жыл бұрын
මටත් සිහින ටිකක් තියනවා . I have some dreams too
@perakum1
@perakum1 Жыл бұрын
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@dhanadhana6158
@dhanadhana6158 Жыл бұрын
යකා අයියෙ Tasmania ගැන වීඩියෝ ටිකක් කරන්න පුළුවන්ද?🙄
@nandam9079
@nandam9079 Жыл бұрын
ඔබගේ කතාව ආසාවෙන් අහගෙන හිටියා. ඒ වගේම ඔබගේ සියලු වැඪ කටයුතු සාර්ථක වේවයි කියා ප්‍රාර්ථනා කරනවා
@tektok6630
@tektok6630 Жыл бұрын
පිස්සු හැදෙනවා නෙ මාර කාතාවක් මට ඔහොම උනොත් පිස්සු හැදෙයි 😌
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
අනාගත පරපුරට හොඳ පැහැදිලි වටිනා සාකච්ඡාවක් ස්තූතියි.
@Yakagewada
@Yakagewada Жыл бұрын
ජයවේවා ❤️❤️👍💯🔥
@kanishkajayashan848
@kanishkajayashan848 Жыл бұрын
sam sir ge life ek mge life story ekt godk samanai eth mt mge dream ek atha arinn wel amma nisa
@TheRanusha
@TheRanusha Жыл бұрын
sampath aiya. thiyana hama channel ekak atharinma boring nathi content thiyana ekama channel eka meka.. digatama karamu.. mula indanma api hatiya. issarahatath innawa.. api hamoma ape dream walata yamu ♥️💪 Set wemu langadima
@Yakagewada
@Yakagewada Жыл бұрын
Hi magician 🔥🙏👍 Long time no see. ඔයාව හොදට මතකයි මුල් කාලේ ඉදන්ම live ආවා. බොහොම ස්තූතියි දෙන සහයෝගයට. Wishing you all the best brother 👍❤️❤️❤️ Keep in touch 👍
@TheRanusha
@TheRanusha Жыл бұрын
@@Yakagewada ade comment ekak daanawane aiya man gdk welawata 😍 hama ekatama...
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
Thanks sir thawath mawaga wadasatahan karanna atthatama maa vidiyo aka balanna salassuwata vishwa mathawataa anaka warayak sthuthi
@bianabey385
@bianabey385 Жыл бұрын
Thank you Sampath & Sam doing a programme like this.
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@kamanipriyanka8114
@kamanipriyanka8114 Жыл бұрын
මටත් තියෙනවා හීනයක්.නමුත් ඔබට වගේම අවශ්‍ය දේ නොලැබීගියා. නමුත් මම ඒ ගැන යම් යම් දේ උගෙනීමට සහ ලබා ගැනීම ට උනන්දු වෙනවා.විශ්ව ආකර්ෂණය මම විශ්වාස කරනවා.මට තව ටික දුරයි තියෙන්නේ කියලා හිතෙනවා. මේ වීඩියෝව දකින්න සලසපු සම්පත් මහතාටත් ,එහි බොහෝ කරුණු කියාදූන් සෑම් මහතාටත් ,මේ මහා විශ්වය යත් ස්තූතියි!!!.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
Thank you soo much. ❤️❤️❤️ hariyatama onema welawema karapu video ekak. wish you all the best
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@ranjithprasanna1501
@ranjithprasanna1501 Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් අනාගතය හදාගන්න හොදම විදිහ සීයයට සියයක් වටිනව
@Yakagewada
@Yakagewada Жыл бұрын
ජයවේවා ❤️❤️👍💯🔥
@travelart6868
@travelart6868 Жыл бұрын
වෙනදා වගේම නියම වීඩියෝ එකක්.. වීඩියෝ නම් ඔක්කොම වගේ බලනවා.. හැබැයි comment නම් කරන්න විදියක් නෑ😊😊
@Yakagewada
@Yakagewada Жыл бұрын
කිසි අවුලක් නැහැ.. පුළුවන් වෙලාවට කමේන්ට් එකක් දාන්න 👍👍Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Thanx hoda wadak mama meka mage daruwanta share karanawa eyalata oya udaw karanna
@wasanthiweerasinghe2715
@wasanthiweerasinghe2715 Жыл бұрын
ඔබනම් අමු පිස්සෙක් ගෑනු
@manjulaprabath1819
@manjulaprabath1819 Жыл бұрын
සුපිරි 😍👍 ආත්ම විශ්වාසය තවත් වැඩි උනා Thank you ❤️
@Ibsampath
@Ibsampath Жыл бұрын
WOW, මාර විදිහට Inspired වුනා, බොහෝම ස්තුති මේවගෙ Video එකක් දැම්මට❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
👌👌👌 මගේ පලවෙනි motivation එක යකා අයියා තමා. ඒක මහලොකු දෙයක් නෙවෙයි මට අදටත් මතකයි මීට ටික කාලෙකට කලින් අයියා කරපු australia වෙ car sale එකක වීඩියෝ එක හා නෝර්වේ සහ ජර්මනියෙ education ගැන කරපු වීඩියෝ දෙක. එදා මගේ හිතට ආව අදහස මම තාමත් ඔළුවෙ තියාන ඉන්නවා කාලෙන් කාලෙට ඒකෙ පොඩි පොඩි වෙනස්කම් කරගන්නවා. ඒත් main goal එක තාම ඔළුවෙ තියෙනවවා. මම උත්සාහ කරනවා ඒකෙ 1st step එක ඊලග අවුරුද්ද වෙද්දි achive කරගන්න. ❤️❤️
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි... ගේමේ ඉන්න අල්ලාගෙන.. ඒ වගේම පියවරෙන් පියවර ඉලක්කයට ලංවෙන්න අවශ්‍යවන එක දෙයක් හරි දවසට කරන්න. අනිවාර්යෙන්ම ජය නියතයි ඔබට ❤️❤️👍👍🔥🙏 Wishing you all the best brother 👍
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
@@Yakagewada thanks aiya ❤️
@gihanchathuranga4479
@gihanchathuranga4479 Жыл бұрын
mageth👍
@padmapriyajayasinghe4748
@padmapriyajayasinghe4748 Жыл бұрын
I really appreciate to Smpath, thank you so much
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@sunilbandara9512
@sunilbandara9512 Жыл бұрын
පට්ටම කතාවක් දෙන්නටම ජය. Video එක තුන් පාරක් බැලුවා.
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
මරු මරු law of attraction කියන්නෙ මාර දෙයක් නේ ❤️❤️🔥🔥🔥
@menakagg
@menakagg Жыл бұрын
නියමයි! ලංකාවේ ඕකෙ අනෙක් පැත්ත.👌
@pathmasirigamhewa5886
@pathmasirigamhewa5886 Жыл бұрын
Sem.oya.niyamai.mama.beluwa.vidio.eka.mamath.aasi.os.enna
@tharushidelpitiya9863
@tharushidelpitiya9863 Жыл бұрын
Mee video eka apee jiiwitheeta godak wedagath .Thankyou and good luck 👍
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@jayathilakamtsr9277
@jayathilakamtsr9277 Жыл бұрын
එකම ගමේ, එකම ඉස්කෝලෙ, ඒ අරමුණමයි මටත් තියෙන්නෙ. දවසක හම්බෙමු ඕස්ට්‍රේලියාවේ දි.❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
අනිවාර්යෙන් ම ✅🔥👍 නියමයි නියමයි 💥👍👍 අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻
@jayathilakamtsr9277
@jayathilakamtsr9277 Жыл бұрын
@@Yakagewada අනිවාර්යයෙන්ම අයියෙ ❤
@nadeekasenanayake4871
@nadeekasenanayake4871 Жыл бұрын
Great...excellent..thanks for your video...
@BMWbyNiranthara
@BMWbyNiranthara Жыл бұрын
Decision is the most powerful thing in the world 💯. Jeewitheta loku deyk gaththa 💯💯 issrhatath me wage vedios onee.goodluck❤️
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@nilukalu
@nilukalu Жыл бұрын
Great story Sampath! Thanks for giving the inspiration for others through Sam's Story. Super story!! Thank you
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 Жыл бұрын
සෑම් සර් = ජීවිතෙ = සිහින = සාර්ථකත්වය
@sanumali1
@sanumali1 Жыл бұрын
මාරම වැදගත් යකා අයියේ ගොඩක් ස්තුතියී.
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට..මේ වගේ motivation ගේනවට...💚
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
කිවුව වගේ අයියෙ ඔයාගෙ වීඩියෝ හැමදාම වගේ බලනවා.අර අයිය කිවුව වගේ skill එකක් හදාගෙන එන්න ආසයි මේ ඒකට මහන්සි වෙනවා.ඔයාට පුලුවන්නම් Civil engineering, Draughtsman කියන පැත්ත ගැන නවසීලන්තෙයි, ඕස්ට්‍රේලියා වලයි ගැන වීඩියෝ එකක් ගේන්නකො
@angelakanthi5457
@angelakanthi5457 Жыл бұрын
Jeewithaya goda naga ganna hodama kathawa mea.
@dawnjulietsanthiapillai75
@dawnjulietsanthiapillai75 Жыл бұрын
Very interesting story Sam. Thanks for sharing. I hope I will be able to achieve my dream towards prosperity. May God bless you. 🙏
@samitharukman8099
@samitharukman8099 Жыл бұрын
නියම සුපිරි වැඩසටහනක්, motivation එක මරු,
@anurapiyathissa8400
@anurapiyathissa8400 Жыл бұрын
හොඳට ජීවිතය හැඩ kragath දරුවෙක් ජය වේවා oyata
@nimeshsanjeewa3881
@nimeshsanjeewa3881 Жыл бұрын
මම Elpitiya ගොඩක් සතුටුයි ඔබ සමග කතා කරන්න
@rathnamanike694
@rathnamanike694 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් thank you so mach
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@agampodyrangadesilva3049
@agampodyrangadesilva3049 Жыл бұрын
I am also following my dream. But the universe has pulled me into a different place, but good. But still I follow a dream and one day I will make my dream come true
@Yakagewada
@Yakagewada Жыл бұрын
Wishing you all the best, 👍
@vasanthaphilips7743
@vasanthaphilips7743 Жыл бұрын
What a beautiful massage. God bless you..
@royaletv19
@royaletv19 Жыл бұрын
Niyama video ekak aiye. godakma wadagath deyak katha kare. thank you so much.
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@mahindasirimanne8366
@mahindasirimanne8366 Жыл бұрын
Persivearanc is god , you achieved your goal now . Thinking the past memories , how hard was , to come to the destination . I hope you never forget the past. All the best .
@sithumlakmal227
@sithumlakmal227 Жыл бұрын
Mageth ekama aramuna kohoma hari gemak gahala hoda ratakata yana eka Danata Dubai wala idan ekata pasubima hadanawa Thanks Sampath aiye me videos ekata ❤🤝
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි සිතුම්🔥👍❤️❤️ ඔයාගේ සිහිනය ඉක්මනින්ම යථාර්ථයක් වෙයි. See you soon in Australia 🇦🇺🍻 Wishing you all the best 👍 Keep in touch 👍
@chamarasampathkarunathilak8909
@chamarasampathkarunathilak8909 Жыл бұрын
ausi enna hithagena PTE exam ekak book kala me mase 29. practice kalama lakunu madi.e hinda appoinment eka ada cancel kala. meya krla tyna dewal balanakota api mnwda krla tynne kyl hithenwa. gatta therane wens krnna welawa awilla dn. math ikmnta enwa ausi walata 💪💪
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි🔥💪👍 wishing you the best 👍
@nayanawijerathne6364
@nayanawijerathne6364 Жыл бұрын
ඇත්තටම harima ආශාවෙන් ඇහුවා thanks මටත් අදහසක් awa
@desfernando4636
@desfernando4636 Жыл бұрын
Thanks for sharing your story and the inspirational message. Wish you all the best in the future.
@user-ju3ly9fj3y
@user-ju3ly9fj3y Жыл бұрын
සැමිි අයියේ නියමයි. ඇල්පිටිය .නියගම අපේ ගමට අල්ලපු ගම.
@youcantoopagelk
@youcantoopagelk Жыл бұрын
What a great inspiration.... Never give ....up Make strong decisions..... Go for it.....
@ravigoda7482
@ravigoda7482 Жыл бұрын
Mewa karanna tikak pissu theyenna ona nathnam be baya wela wena aya kiyana rwa ahala be niyama kenek oya maru yakage wada thama mewa.
@lightlife6258
@lightlife6258 Жыл бұрын
සුපිරි චරිතයක් ❤️🌍
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Wow.. Hw beautiful.. Its all abt Correct Decision Will Power Consistency ❤️❤️
@nishanthiperera4585
@nishanthiperera4585 Жыл бұрын
API hugak welawata prsnawaladi kada watenawa. Oba hari ahema wenna hodana. Thank u
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 Жыл бұрын
ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...
@BLACKPANTHER-we5id
@BLACKPANTHER-we5id Жыл бұрын
Apita godak watinawa oyaa wage minissu...apita motivational video ekak denna ape dreams walatath.❤️❤️❤️
@SnehaSaz
@SnehaSaz Жыл бұрын
Yaka aiya..Im ur old fan👏👏great video btw,pls do more outdoor content
@Yakagewada
@Yakagewada Жыл бұрын
We haven't done much outdoors during winter . Now summer is in the way and looking forward to do more outdoors 🔥👍🌞 Thank you so much for the compliments❤️❤️👍 Keep in touch 👍
@dumindutharaka9432
@dumindutharaka9432 Жыл бұрын
පට්ටම gentlemen කෙනෙක් aya කතා කරන්න දෙයක් නැ suba pathanwa ඉස්සරහටත් me wage video කරන්න බුදුසරණi ayye
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
very very interesting and very important ,i never thing the vedio was this much important ,actually decision is the first ....thanks thanks
@padmasuriyarachchi4983
@padmasuriyarachchi4983 Жыл бұрын
ඉතාමත් හොඳ සෙවයක් පුතා ,ඉදිරියට ම යන්න සුබ පතනවා. ඔයා උපදෙස් excellent ,බුදුසරණ ලැබේවා !!!
@ClementaVlogs
@ClementaVlogs Жыл бұрын
ශා ගොඩාක් වටින වීඩියෝවක්. ඒවගේම ලොකු දිරි ගැන්වීමක් කලා ඔබ දෙපල. බොහොමත්ම ස්තූතියි ඔබ දෙදෙනාට❤️
@AjithChanaka
@AjithChanaka Жыл бұрын
Really inspiring. 💙
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
Aniwariyenma ..hama sartaka pudgalayek gema pasubima harima kadukie.. duskarie.. ..yaka thank you for video.
@dilankanadeeshani762
@dilankanadeeshani762 Жыл бұрын
aia mama oyage channel eke balanna aran aururdak withara wenawa.mamath oya wagema mage goal eka achieve kara. api family eka dan inne UK wala.ekata asawa athi kale oyage channel eka,. thanks.
@samanhulangamuwa7675
@samanhulangamuwa7675 Жыл бұрын
You are a great person Sam. I really appreciate your hard work
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
මම ජීවිතේට අහපු හොඳම motivation video එකක් ❣️Thanks යකා bro !❣️& sam bro ❣️ we need more program like this yaka bro !!❣️
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@padmapriyajayasinghe4748
@padmapriyajayasinghe4748 Жыл бұрын
Great, here to you more Sam
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
අයියෝ යකෝ ඔයා එයා කතාකරන කොට මැදින් පනින්න එපා. එතකොට ඒ කතාව හරියට එයාගෙන් එන්නෙ නෑනෙ. ( හැබැයි ඔයා මුලදි 2-3 පාරක් විතර තමා එහෙම කරේ 🙂 ) Anyway Both are doing a great work bro.. 👌💗👍. Kind of very good motivational llife story. Keep it up.. ජයවේවා.. !
@Yakagewada
@Yakagewada Жыл бұрын
එයාට අමතක වෙන මග හැරෙන තැන් මතක් කරන්න වෙනවා එක පාරින් රෙකෝඩ් කරන්න. ගොඩක් සැරයක් නවත්ත නවත්ත රෙකෝඩ් කරන්න අමාරුයි 🙏
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
@@Yakagewada නෑ සහෝ.. ඔයා ප්‍රශ්න අහල එයා උත්තර දෙනකොට එයා කියල ඉවර වංනකම් ඉදල ඔයා ප්‍රශ්න ඇහුවනම් තවත් හොදයි.. ( සොරි කියල මැදින් පනින්නෙ නූතුව ) 😊
@dilankabuddhika1455
@dilankabuddhika1455 Жыл бұрын
This video could be to inspired me more. This is one of most valuable video from your channel. Please give more videos from this Person. I love that. Keep it up යකා Brother. ❤❤❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️🔥👍 We'll do more videos✅ Keep in touch 👍
@champarichard3531
@champarichard3531 Жыл бұрын
Very good Very nice God bless from your family
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මම ඩුබායි සිටදී නියමයි ඔබගේ කතාව 👍👍👍👍👍
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි ❤️❤️👍🔥 Glad to hear from Dubai 🙏 Keep in touch 👍
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Great job work Brother. Thank you very much Sampath and Sam Gamage. ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
This story need to write in a book...
@nandanisilva7408
@nandanisilva7408 2 ай бұрын
Woow.... never give up.😢❤🎉
@iresha81
@iresha81 Жыл бұрын
Very inspiring story, thank you so much
@nihalkotuge7722
@nihalkotuge7722 Жыл бұрын
You are great person sam
@madushanikekulandala8761
@madushanikekulandala8761 Жыл бұрын
We want to come Australia. But we have a 1 1/2 year baby. It's not easy to do. But we will try our best. Thanks for motivating
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
Yaka Malli Sam thawa yakek Thank you 🙏 for this motivational share
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@mackmillanfernando580
@mackmillanfernando580 Жыл бұрын
VERY GOOD STORY. PLEASE HELP OUR YOUNG PEOPLE IN SRI LANKA. TAKE CARE. GOD BLESS YOU.
@mrspanda8807
@mrspanda8807 Жыл бұрын
නියාගම ♥️ අපේ ගම. ආඩම්බරයි♥️☺️
@thilinimel6059
@thilinimel6059 Жыл бұрын
Absolutely this is an encouraging story Thank you 💖
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are so welcome
@__-kl5fp
@__-kl5fp Жыл бұрын
Wow මාරම වටින වීඩියො එකක්.සෑම් එක්ක තව වීඩියො එකක් කරන්න 🤗❤️🥀
@Yakagewada
@Yakagewada Жыл бұрын
අනිවාර්යෙන්ම කරමු ✅ Thank you so much ❤️❤️❤️ keep in touch 👍
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 95 М.
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
International Student Life in Australia |ගේමක් ගහන්න පුලුවන්ද? | Student Visa Sinhala
13:24
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 32 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН