No video

කිතුල් පැනි වලින් පැනි පාටට තද ගතියට රසට හදන වටලප්පන් (සියලු රහස්)/Sri Lankan Watalappan Recipe

  Рет қаралды 140,324

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

#වටලප්පන් #Watalappanrecipe #waruniskitchen
රෙසිපි
කිතුල් පැනි කෝප්ප 01යි (250ml)
බිත්තර 04යි
සුවදකුඩු තේ හැදි 1/8යි (කරදමුංගු02යි,කරාබුනැටි02යි,කුරුදු පොතු කැබැල්ලක් )
හොද උකු පොල්කිරි කෝප්ප 1/4යි
සීනි මේස හැදි 1 1/2යි

Пікірлер: 89
@sulakshanamadushan8934
@sulakshanamadushan8934 4 жыл бұрын
අපේ අම්ම එක්ක බලද්දි දාහෙන් සම්පතක් ඔයාගෙ channel එක. මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear.. 🤗🥰
@seetharanjani7745
@seetharanjani7745 4 жыл бұрын
Aney දුව මම ross.පාන් හැදුවා niyameta.ආවා .ඔයා කියලා dena.විදියට හරි laysi.ගොඩාක් කෑම.ජාති.හැදුවා ඔයාගෙ vidio එකක් දානකන් බලාගෙන ඉන්නේ .ඔයාට ගොඩාක් sthuthi දුව
@melanigunarathna5179
@melanigunarathna5179 4 жыл бұрын
මන් මේකත් හදල ඔයාට පොටො දානව ,ඔයා කියල දුන්නු ඉතුරු බත් වලින් මන් තෝසෙ හදල පොටො දැන්ම ,පස්ට් කොමන්ට් ,පස්ට් ලයික් මගෙන් අද ,හදල රස කියන්නම් ,ගොඩක් ස්තුති ...
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear
@hiruninawodya9606
@hiruninawodya9606 4 жыл бұрын
Anty කෝප්ප එකක් කියන්නෙ ml කොච්චරද.🤔
@chathurifernando6208
@chathurifernando6208 4 жыл бұрын
Mama meka haduva me patata , godak rahata ava🍮️🍮️🍮️😊 👍👍
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
හරිම ලස්සනයි වරුනි ,,මමත් හදන්න ඕනෑ කිතුල් පැනි ටිකක් ගෙදර තියෙනවා ,,thanks ඔයාට ,😘😘😘👍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear
@piumimadumali4393
@piumimadumali4393 4 жыл бұрын
Kithul pani walin mama haduwa eka niyamai hodata aawa. Mata kiyanawada waruni hakuru gannawa nam kochcharak ganna onada kiyala me recipe ekata? Thank You 😊
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 4 жыл бұрын
මාත් කලින් හැදුවේ පැණි වලින් අක්කි..ඒත් හරියට ආවේ නෑ ..මැදින් පිපිරෙනවා...දැන් හරිම ක්‍රමය දන්න නිසා හෙටම හදනවා..thankyou akki ..❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow dear.. hadlaa rasa kiyann🥰
@ruwinisaranga479
@ruwinisaranga479 2 жыл бұрын
Thank you so much for this perfect recipe. The best watalappan recipe I hv ever made
@nimashanirmani1050
@nimashanirmani1050 4 жыл бұрын
Awan eke bake kraddi kochchara welawak ,celsius kiyaktad akka bake kranna ona.
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 4 жыл бұрын
Thanks a lot Waruni. I made this yesterday. It came out nicely. This is the first time I made watalappam with Peni.( used Pol pani) Very delicious ..❤
@deepikaklaasio8180
@deepikaklaasio8180 4 жыл бұрын
තැන්කූ darling. Great.
@loadof5625
@loadof5625 4 жыл бұрын
swayan rakiyawak widiyata karanawanam kalthiyaganna puluwanda akke
@gjcharuni
@gjcharuni 3 жыл бұрын
I have tried this yesterday doubling recipe. It was perfect. Thanks .
@dinkyjayasundara1198
@dinkyjayasundara1198 4 жыл бұрын
Thank you so much Waruni. It was the first time I made wattalappan. Came out really well. Delicious!! 😃 Thanks alot
@pradeepikawaduge2225
@pradeepikawaduge2225 3 жыл бұрын
සිනි පැනි එක නිවෙද්දි හයි වෙන්නෙ නැද්ද?මම සිනි වලින් වටලප්පන් හදන්න ගිහිල්ලා මුලින් සිනි ටිකක් කැරමල් කරා.ඒක නිවෙන්න තියලා බලද්දි ගල් වෙලා.මේක නම් ගොඩක් රස පාටයි.super
@ejaharshini1648
@ejaharshini1648 2 жыл бұрын
Looks so delicious. Thanks a lot for this valuable video.
@pramilanakandala9510
@pramilanakandala9510 4 жыл бұрын
Harima shook thanks waruni❤
@YouTubeshortsAbcdhkr
@YouTubeshortsAbcdhkr 3 жыл бұрын
Mamath haduwa rasata awa.gedra hamoma rasai kiwa
@x.ryuuuu
@x.ryuuuu Жыл бұрын
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 3 жыл бұрын
Fresh milk දැම්මොත් පොල් කිරි වෙනුවට ,මේ විදිහට එයිද ?
@sanojadias5151
@sanojadias5151 4 жыл бұрын
මට ඉක්මනින් පිළිතුරක් ඕන.වටලප්පන් හදලා ෆ්‍රිජ් එකේ නොදා එළියෙ කොච්චර වෙලාවක් තියාගන්න පුළුවන්ද, ෆ්‍රිජ් එකේ දාන්නම ඕනද.අනේ ඉක්මනින් පිළිතුරක් අවශ්‍යයයි
@laliku100
@laliku100 4 жыл бұрын
Thanks
@girlsonly6372
@girlsonly6372 2 жыл бұрын
akki me pramanayan dala hadana watalappamak kiyakata withara customer kenekta denna puluwanda
@sanadikavithika8334
@sanadikavithika8334 2 жыл бұрын
Apith haduwa hodatama thibuna godak thanks
@WarunisKitchen
@WarunisKitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි dear ❤️
@gaganipanchali1634
@gaganipanchali1634 4 жыл бұрын
Harima lassanai thank you
@sewwandiperera6370
@sewwandiperera6370 4 жыл бұрын
Thanks akki apita mewage wenas krama walata kema hadanawa kiyadenawata😋😋😋
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome nangiyoo🥰
@natashaweerasingha3295
@natashaweerasingha3295 4 жыл бұрын
Hrims rasaii akkiyooo 😍😍😍😍
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 жыл бұрын
Thank you Waruni.......
@prasanthidulmini6075
@prasanthidulmini6075 4 жыл бұрын
Thank you very much.Can you make tiramisoo.?
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Yes for sure.. will do it in short to mid term future..
@harshaniiwanthika5837
@harshaniiwanthika5837 4 жыл бұрын
man oya kiyapu widiyata cutlat haduwa.man e palaweni parata thamai haduwe.hodata thibuna
@srilankanfoodrecipes718
@srilankanfoodrecipes718 4 жыл бұрын
Thank you Waruni. This is helpful as we cant find Jaggery all the time. Thank you. Stay connected .
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome dear..
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
රසට ඇති
@swarnafernando7193
@swarnafernando7193 4 жыл бұрын
Back කෝලි flower හදන්නේ කොහොමද
@weerasinghatishan2595
@weerasinghatishan2595 3 жыл бұрын
Godak hoda recipe Kiya dena hodama channel ekak
@ffati595
@ffati595 4 жыл бұрын
Mag heduwa pata adui😢 me wage hadala balanna ona👍 tanx akki😊
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow nangiyoo hadala balanna..
@nilukalu
@nilukalu 4 жыл бұрын
Looks so nice Waruni and simple to make ! Must try !! Did your Thosai recipe recently, using left over rice and it came up so well ! Thank you so much for your wonderful, easy to make, very practical recipes :)) Keep up your good work !!
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear.. glad to hear this 🥰
@nisanpriyasad4059
@nisanpriyasad4059 3 жыл бұрын
Swayan rakiyawakata caramal puding hadanna kiyala dannako
@nandinidilani3676
@nandinidilani3676 4 жыл бұрын
Thank you dear .look so yammy .very nice .
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome dear
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
Thank u 🤔👂 budu saranai oyata
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Bs dear..❤️🥰🥰
@Wathsala762
@Wathsala762 3 жыл бұрын
Bake karanawanam kohomda karanna oni
@harshaniiwanthika5837
@harshaniiwanthika5837 4 жыл бұрын
elsage cake hadana hati kyala dennako
@pavanisepalika749
@pavanisepalika749 Жыл бұрын
සුවද කුඩු නැතුව හදන්න බැරිද.ෆොයිල් කොලෙන් වහන්නේ නැතුව වහන්න එකක් නැද්ද
@ruksan9698
@ruksan9698 3 жыл бұрын
Thanks 🙏
@nikisashi7856
@nikisashi7856 2 жыл бұрын
Ane akke aluminum kola nane.lunsheet ekak dammt kmk ndda
@girlyjayasekara3880
@girlyjayasekara3880 4 жыл бұрын
Thank you.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome dear
@savanikarunaratne
@savanikarunaratne 4 жыл бұрын
I d definitely try this one waruni. Thank u. Tried another recipe that didn't work
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks deae 🥰
@dnd4411
@dnd4411 4 жыл бұрын
Man parti ekakadi dekka pestri walin mal kuudayak hadala.kuude ethule seman piraumak dala udin thambapu alawalin pata pata mal dala.oya dannawanam kiya denna.
@sethmichathurya3649
@sethmichathurya3649 4 жыл бұрын
Kithul pani wenuwata kithul hakuru ganna puluwan da
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow dear
@shiraniskitchen3212
@shiraniskitchen3212 4 жыл бұрын
Looks delicious!
@dulivlogs4299
@dulivlogs4299 4 жыл бұрын
Wow 😍😍😍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
🥰🥰🤗
@sachiniudawela8350
@sachiniudawela8350 4 жыл бұрын
Oven 1e danawa nam temperature q kohomada?
@anushkaudheni1519
@anushkaudheni1519 2 жыл бұрын
Awan eke Kohomada hadanne
@hansipiyumali9006
@hansipiyumali9006 4 жыл бұрын
Akki mekata hakuru danawanam pol kiri wadiyen danna oneda?
@roshinikurukulasooriya8842
@roshinikurukulasooriya8842 4 жыл бұрын
Pol pani walin watalappan hadanna puluwanda?
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Puluwani dear
@NishaNisha-db4qp
@NishaNisha-db4qp 4 жыл бұрын
Thanks akkke
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome nangiyoo
@jenik5876
@jenik5876 4 жыл бұрын
Thanks a lot for this
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
U r welcome dear
@tharangajayaweera7511
@tharangajayaweera7511 4 жыл бұрын
අවන් එකේ ටෙම්ප්‍රේච එක කොහොමද .මැදින් ද තියන්නේ
@oshanifernando8991
@oshanifernando8991 4 жыл бұрын
Waruni ko oyage new video
@malthidaneesha6849
@malthidaneesha6849 2 жыл бұрын
හකුරු වලින් වටලප්පන් හදනවා නම් හකුරු එක ලිපේ තියලා ඒකට ඇල් වතුරද උනු වතුරද දාන්න ඕනී මම හකුරු පැනි කරන්න ගිහින් ගල් උනානේ..
@ramyakaru3629
@ramyakaru3629 4 жыл бұрын
දුව අයිස් කුිමි කෙක් හදන්න කියා දෙන්න..
@secretsinging1061
@secretsinging1061 4 жыл бұрын
Aniwaryen hadanawa
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Hadalama rasa kiyanna🥰
@nimalbanadara4169
@nimalbanadara4169 4 жыл бұрын
Haiii axaa
@geethikarasanjali
@geethikarasanjali 3 жыл бұрын
Post eke not needed kiyal dana ewa ingredients walta danawa neda.ekanam waradi wade.but oya godaak hondai
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ane sorry dear...ehema deyak nam wela na...mokak ganada oya kiyanne...mama balannam
@ranumiyehansa9197
@ranumiyehansa9197 2 жыл бұрын
Niyamai
@ranumiyehansa9197
@ranumiyehansa9197 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි
@wgltravelchannel6994
@wgltravelchannel6994 4 жыл бұрын
69 අමිමෝ කේක් සුපිරි අක්කා..💖👍😛
@sanuthtechinandgaming4603
@sanuthtechinandgaming4603 2 жыл бұрын
Free reload
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18