දකුණු කො‌රියාව - ජො‌සියො‌න් අධිරාජ්‍යයේ මාළිගාව නැරඹීම ඇ‌තුලු සෝ‌ල් අගනුවර සංචාරය

  Рет қаралды 971

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

Пікірлер
@BandaKorea
@BandaKorea Жыл бұрын
🇰🇷අහම්බෙන් දැක්ක Video එක. දන්න දේවල් උනාට දන්නෙම නැතුව video එක ඉවරත් උනා. හරිම හොදට විස්තර කරලා තියනවා. මෙ වගෙ video දකින්න හරිම අඩුයි 16:23 😁😁❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි @BandaKorea එම රටේ ඉන්න කෙනෙක්ගෙන් මෙහෙම comment ලැබුන එකට මට හරිම සතුටුයි. හරිම ලස්සන රටක්, මම ආ‌යෙත් ඉක්මනටම එන්න හිතාගෙන ඉන්නවා 😊❤️❤️❤️
@sanketha_007
@sanketha_007 Жыл бұрын
Wishing you Happy New Year 2024..May all your dreams come true.. Wishing you good health and good luck throughout this year 😊🙏❤️🇱🇰
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you so much Sanketha! Wish you a very, very happy New Year, be happy and shine ✨! My resolution for 2024 is to do videos on time 🥹 All the very best Sanketha ❤️🙏😊
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon Yes we are waiting for you 🙂❤️🇱🇰
@sanketha_007
@sanketha_007 Жыл бұрын
Waiting.. Waiting.. Waiting.. Waiting.. Waiting.. 👀😁❤️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@sankethawimalarathne_007 you won’t believe this Sanketha but I’m at the very last bit of this current video which I’ve been doing since October, and I just don’t seem to finish it 🫣 It seems so cursed 🤪🤨 Today I’m dedicating myself to finishing it, I’m determined 😊💪🏻🙏
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon Oh it's OK 🙂.. I was just checking on you and waiting for your new ones.. It's been a while since your last video.. But I know you are busy with your stuffs.. So take your time and we know that you are working on it 🙂❤️🇱🇰..
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 Жыл бұрын
Love your vedios. Waiting for next one. You are very knowledgeable.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much for your lovely comment 😊
@nadiniakarsha4361
@nadiniakarsha4361 Жыл бұрын
Thank you akki.. you explained many things❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Nadini ❤️ I’m pleased it was helpful nangi ❤️
@Vihanga_Nimsara25
@Vihanga_Nimsara25 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්‍තුතියි Vihanga ❤️🙏
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 Жыл бұрын
Akkige me videos harima adarshamath♥🥰
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much Sadeesha 🙏❤️
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 Жыл бұрын
@@SriLankanInLondon 🥰♥
@thisaruyasanjith
@thisaruyasanjith Жыл бұрын
Adath lassana video ekak..❤❤ane akke video quality eka 480p balanna ba ne..
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you malli, so sorry mewa shoot kaley iPhone eken witharai Mokada go-pro eka amathaka wela direct Japan yawapu luggage eke thibune 🙈 but I know what you mean, have taken on board. Thank you so much Thisaru 🙏😊❤️❤️
@dilmibo4955
@dilmibo4955 Жыл бұрын
ඔයාගේ videos හරිම ලස්සනයි. විස්තර කිරිම් හරිම පැහැදිලියි. ඔක්කොටම වඩා ඔයාගේ කටහඬ . ඒක හරිම මිහිරියි.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Dilmi 🙏❤️ මම කටහර්‍ඞට බැනුම්ත් අහනවා 🙈 ඒ‌ නිසා මට ඇ‌ත්තටම සතුටුයි මේ comment එකට ❤️🙏
@NethminiPabasara-fq3pk
@NethminiPabasara-fq3pk Жыл бұрын
අනේ ඔව් ඇත්තටම විස්තරත් පැහැදිලි කටහඬත් ලස්සනයි පැහැදිලියි ❤
@sanketha_007
@sanketha_007 Жыл бұрын
Well after few reminders I guess 😁😁.. This is much interested one like all other videos.. Because this gives a complete documentary about Korea.. You are correct Korea has developed a lot.. This is the perfect example for the countries like us.. Because these people have developed the economy even when the economic crisis in all over the world.. They started slowly and gradually increased the value of their assets and let the other countries to come there and invest in their own economy.. I think that is a country must be developed.. So they are on top.. සැහෙන දවස් බලාගෙන හිටියේ video එක එනකල්..I think after few reminders and finally 😊..So thank you so much for creating another most interesting one as usual.. I know you are busy with your stuff and have so many contents to edit and release.. But it is my duty to remind you the right time for a new one 😊😊.. So thank you so much once again and hope to see a new one soon.. Until then stay safe and take care 😊❤🙏🇱🇰
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
OMG this time around, completely fallen behind 🙈🙈🙈 Fallen completely flat, as flat as a pancake 🥞 කතා කර වැඩක් නැහැ 🙈🙃 but thank you so much for the reminders Sanketha 🙏 Imagine how late I would be if not for the reminders 🙈 so I’m eternally grateful, to be honest if not for lovely friends like you, I’d have by now forgotten this channel but you know what I love doing this too but I know I must up my game with speed 🙈😅 Yes, Korea is so developed and I think their secret to success is a good system without හො‌ර, බො‌රු, වංචා. මේ රටවල් සේරටම වඩා සම්පත් තියෙන්නේ ලංකාවට ඒ‌ත් හරිම දුකයි. I like Korea but not happy with their liquor culture and their food choices, basically they eat anything and everything but nonetheless an amazing country, a true Phoenix! Thank you so very much again Sanketha, well I’m not very happy that you won this time but I’ll always have a next time to get at you 😅😊 . Stay safe and take care Sanketha, always grateful for your reminders 🙏❤️😊
@sanketha_007
@sanketha_007 Жыл бұрын
I am always here to remind you.. No matter how long you take.. at the end of the day you are the winner.. Because you won the hearts of your subscribers by making an interesting one for them and their comments are like a blessing for you.. So no worries.. Keep it up 😊❤🇱🇰
@lahirugihan6327
@lahirugihan6327 Жыл бұрын
❤🙂 ලස්සනයි, japan එකත් බලන්න ආසාවෙන් ඉන්නේ
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Lahiru, ඉක්මනටම. Tokyo and Kyoto දෙකක් තියෙනවා 😊❤️
@lahirugihan6327
@lahirugihan6327 Жыл бұрын
@@SriLankanInLondon හා හොඳයි ❤️🙂
@dinithiprasadi831
@dinithiprasadi831 Жыл бұрын
❤🤗
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
🤗 ❤️
@Jkjimin-w3m
@Jkjimin-w3m Жыл бұрын
❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
❤️❤️
@oshantharinda5417
@oshantharinda5417 Жыл бұрын
දැන්ම ගමන් බැලුවෝ..😍😍😍
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Oshan 🥰 Queen Victoria අමතක වෙලා නැහැ 😊🙈
@oshantharinda5417
@oshantharinda5417 Жыл бұрын
අක්කා මාස තුනකින් විතර වීඩියෝ එකක් නැහැ....😓....
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
So sorry malli, මම කරමින් ඉන්නේ Queen Victoria part two but පහුගිය සති ගනනාවක ඉදල මම පුදුම විදියට career එකත් එක්ක busy වෙලා හරියට travel කරන්න වුනා. ඒත් එක්ක මහන්සි වැඩි නිසා ලෙඩ වුනා. අද මම ආයෙත් edit කරන්න පටන් ගන්නවා 🙏🏼🙏🏼
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
Victoria Part 2 upload කලා මේ දැන් 😀
@PasinduS22
@PasinduS22 Жыл бұрын
Vlog එක නම් නියමයි අක්කේ 🤩❤ කෝ japan vlog එක 😁 එකත් ඉක්මනට අරන් එන්න 😊✌️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Pasindu 🙏❤️ Japan coming soon මල්ලි 😅 Tokyo and Kyoto දෙකක් තියෙනවා 😊
@PasinduS22
@PasinduS22 11 ай бұрын
​@@SriLankanInLondon අක්කා vlogs දාන්න පරක්කු වෙන්න වෙන්න videos ගොඩ ගැහෙනවා ඔන්න අපි නම් දන්නේ නෑ 🙄😁 (3 months ago...)
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
@PasinduS22 ඇත්ත. මේ දැන් edit කරනවා ඉක්මනට ඉක්මනට 😃 3 months nay 😳🫣🥺
@PasinduS22
@PasinduS22 11 ай бұрын
@@SriLankanInLondon හරි අක්කේ 🤗❤️ We are waiting for...
@sanketha_007
@sanketha_007 Жыл бұрын
Helloooo..🙄 Waiting.. Waiting.. Waiting.. One comment represents one month.. Seems like you are having a tough time these days 😮.. But always waiting 🤗❤️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
I’m ever so sorry Sanketha, I got so tied up with work I had to travel like crazy, and so overwhelmed with work, I fell ill. But today, I’m starting to edit and will publish asap 🙏🏼🙏🏼❤️❤️🥹🤗
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon It's OK 😊.. Take your time.. I know you are busy with year end stuffs as well 😊🤗❤️❤️
@sanketha_007
@sanketha_007 11 ай бұрын
😳😳👀 Hello.. Hello 👀
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
@sankethawimalarathne_007 guess what editing the last last bit 😀 definitely uploading tonight 😀😃 🎉
@sanketha_007
@sanketha_007 11 ай бұрын
@@SriLankanInLondon Oh wow.. Finally 🙂❤️🇱🇰
@rohanachandima1512
@rohanachandima1512 Жыл бұрын
Video nadda
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
Ikmanatama publish karanawa 😊
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
Just published 😀
@kaveenseneviratne9371
@kaveenseneviratne9371 Жыл бұрын
ලස්සනයි video එක.... South Korea ගැන මාත් මීට කලින් දැනගෙන හිටපු නැති දේවල් කීපයක්ම මේ වීඩියෝ එකෙන් දැන ගත්තා.... ඇත්තටම South Korea කියන්නේ හරිම වර්ණවත් සහ පොහොසත් සංස්කෘතියක් තියෙන රටක්.... ඒ වගේම ඒ රටේ ජනතාවගේ නිර්මාණශීලීත්වයත් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.... එයාලගේ Entertainment industry එක දකිද්දී ඒ දේ පැහැදිලි වෙනවා.... ඔයා Joseon යුගය ගැනත් කියන්න අමතක කරේ නැහැ නේද 🙈😀 ඊළග වීඩියෝ එක නම් මීට වඩා ටිකක් ඉක්මනින් ඕනි ❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
මේ ඉන්නේ මට Joseon මතක් කරල දීපු සහෝ‌දරයා 😁 Thank you very much Kaveen ❤️❤️ඇ‌ත්තටම කවීන් මතක් කලේ නැත්නම් මම video එක කරන්නෙ history නැතිව, එහෙම නම් ඇ‌ත්තටම ඒ‌ක නිකම් facts විතරක් තියෙන analytical නො‌වන video එකක් වෙන්න තිබුනා. ඉතින් බො‌හො‌ම ස්තුතියි 🙏. මේ Video එකත් හුගක් කල් ගියා. හැමදාම හිතනවා මාසයකට videos දෙකක් publish කරන්න හැබැයි හැමදාම falling flat 🙈🙈🙈
@kaveenseneviratne9371
@kaveenseneviratne9371 Жыл бұрын
@@SriLankanInLondon You're welcome... Waiting for next video 🙂❤️
@dewsansala6420
@dewsansala6420 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@upeksha4672
@upeksha4672 Жыл бұрын
අනේ විඩියෝස් දාන්න ...😐
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
So so sorry Upeksha, ඉක්මනටම 🙏🏽🙏🏽
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
මේ දැන් upload කලා Upeksha 😀
@upeksha4672
@upeksha4672 11 ай бұрын
දැන් බලනවා බොහෝම ස්තූති.😇
@rayaninithya7469
@rayaninithya7469 Жыл бұрын
Queen Victoria video series eka oni 🥲
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
අදම ඒ‌ක edit කරන්න පටන් ගන්නම් Rayani 😊
@rayaninithya7469
@rayaninithya7469 Жыл бұрын
❤❤
@ayeshikakonara9864
@ayeshikakonara9864 7 ай бұрын
මතක තරමින් විශේෂම දේ තමයි world war එකෙන් පසුව දකුණු කොරියාව මුලින්ම දේශපාලන නායකයෙක් විදියට පාලනය අතට ගත්තෙ හමුදා නායකයෙක් ඔහු විශාල සේවයක් කරල තියෙනව ඒත් ඔහුව ඝාතනයට පත් උනා
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
ඔව් මට ඒ ගැනත් කියන්න තිබුනා නේ 🥺🫣 බොහොම ස්තුතියි මතක් කලාට Ayeshika ❤️
@rohanachandima1512
@rohanachandima1512 Жыл бұрын
Queen victoria part 2
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Working on it right now Rohana 😊 next video for sure
@sanketha_007
@sanketha_007 Жыл бұрын
02 Weeks 😁😊😊
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
2 weeks indeed 🙈🙈 getting there, slowly but steadily 😀🙈😊
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon Waiting 😊😊
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon ⏰😁
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@sankethawimalarathne_007 very very very late 🙈🙈🙈🙈🙈
@sanketha_007
@sanketha_007 Жыл бұрын
@@SriLankanInLondon 😁😁😁
@kalanivitharana
@kalanivitharana Жыл бұрын
❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
❤️❤️❤️
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 65 М.
$100 Tuk Tuk Tour Around Colombo, Sri Lanka 🛺
1:17:30
Seara Travels
Рет қаралды 518 М.
Working alone as a barista in london | 伦敦咖啡师的一天 | cafe vlog
18:41