NCG Holdings | Zhontong Bus | Sinhala Review

  Рет қаралды 95,847

Sri Lanka Official Bus Diary

Sri Lanka Official Bus Diary

Күн бұрын

NCG holdings, specialised in fulfilling power generation, commercial vehicles, marine power, construction/agriculture machinery, Vehicle repairs and luxury transport needs.
Contacts :- +94 76 138 6410
Make sure you like,comment,share our videos. Please don't forget to subscribe if you enjoy our videos and make sure you press the bell icon to receive notifications when we upload a new video.

Пікірлер: 202
@user-wm7tv7eo1x
@user-wm7tv7eo1x 4 жыл бұрын
මල්ලි ටිකක් විතර ආදුනිකයි වගේ .. අඩු පාඩුත් හදාගෙන ඔහොම්ම ඉස්සරහට ම යන්න ජය වේවා !!
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
ඔව් අයියේ හැමෝම කියනවා. අඩුපාඩු ටිකත් කියන්න එකින් එක හදාගන්නම් 🙏
@itechiwizard83
@itechiwizard83 3 жыл бұрын
@@srilankaofficialbusdiary7123 Slow and Steady. You are doing well, but you can improve. When you are using music, I suggest you to use a more calm music. වෙන නං කියන්න අඩුපාඩුවක් මට නං පේනනෙ නෑ. හොඳ ගමනක් යන්න සුබ පතනව.
@nilakshadulkithnimalarathn8003
@nilakshadulkithnimalarathn8003 4 жыл бұрын
නිකිත ග්‍රේරූ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ භෞතික විද්‍යාව උගන්නපු මොහාන් ලාල් ග්‍රේරු හා ලයිසියම් පාසල් ජාලයේ ප්‍රාධානියාගේ පුතා. පෞද්ගලිකව ග්‍රේරූ සර් ලංකාව ගැන මනා දැක්මක් ඒක ඉන්න ප්‍රවීන උගතෙක්. මේ ව්‍යාපාර ඔහු හා ඔහුගේ පුත් මනා හැදෑරීමකින් යුතුව ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ රන් දොරටු විවර කිරීමට ගන්නා උත්සහයක් බව පේනවා..හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි.
@nilakshadulkithnimalarathn8003
@nilakshadulkithnimalarathn8003 4 жыл бұрын
ලංකාවට මෙවැනි දු දකින ව්‍යවසායකයන් තමා අවශ්‍ය. ඇත්තටම සතුටුයි මෙවන් තරුන ව්‍යවසායකයන් මෙවැනි පැහැදිලි දැක්මෙන් යුතුව වැඩ කරනකොට. ජය වේවා....
@sachithradilshanbandara148
@sachithradilshanbandara148 4 жыл бұрын
Hoda dakmak tyana pudgalayek ohu
@drwimalkarandagoda1921
@drwimalkarandagoda1921 Жыл бұрын
I am delighted of having Young Entrepreneurs like you. We traveled in NCG to and from Colombo Badulla. Excellent Service. Also my selection No 1 is NCG. Best wishes to reach the greatest heights in Transport Services of Sri Lanka. When we were children in 1960's we traveled in CTB buses. They were clean and safe, and the drivers and conductors were caring for passengers. But today it's a dream which we will not see now. However, we are confident that you will lead to doing so. We should say "Our bus is clean and safe to travel. Thank you for traveling with NCG" Kind regards, Dr Wimal Karandagoda, Former Director Medical Services of Lanka Hospitals. Healthcare Management Consultant with a special focus on Quality and Patient Safety
@sampathk1212
@sampathk1212 4 жыл бұрын
ඔක්කොම හොඳයි, ඒත් ලංකාවට ගෙනාවට පස්සෙ බාල වැඩ කරල, LED හයිකරල , මල් එල්ලල. බැලුවම තමිල්නාඩු තොරන වගේ ....... කිසිම ස්ටයිල් එකක් නෑ. ලස්සන බස් එක අපරාදෙ.
@azmilkais
@azmilkais 2 жыл бұрын
Sirawata
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
නියමයි මාත් මේ බස් එක ගැන හොය හොයා හිටියේ ස්තූති ♥️
@chamari3149
@chamari3149 3 жыл бұрын
Chinese බස් වුනාට කොලටිය අතින්නම් ඉතා ඉහලයි
@lolexpress8659
@lolexpress8659 4 жыл бұрын
ඉක්මනටම ලේලන්ඩ් වෛකින් කෑලි රටෙං තුරං වේවාඅ 😂😂🤮🤢
@Dav757
@Dav757 4 жыл бұрын
Aniwa
@RK-qj3fp
@RK-qj3fp 4 жыл бұрын
😂❤❤
@vindanalin
@vindanalin 3 жыл бұрын
oya china keeli walata wada viking keeli supiri...
@chamodrandeni5287
@chamodrandeni5287 3 жыл бұрын
@@vindanalin bus piccek neda oya😂
@MITHUN-qn2zj
@MITHUN-qn2zj 2 жыл бұрын
@@vindanalin eka nam aththA
@royrozairo4343
@royrozairo4343 4 жыл бұрын
අඩේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලානේ ❤️❤️❤️ NCG ✌️
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
All the best.. godak sathutui 👍🙏🙏🇱🇰
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
මාත් බලන් හිටියේ NCG HOLDINGS Video එකක් කරනකන්💙💪
@sanjayanaleen9849
@sanjayanaleen9849 3 жыл бұрын
Godak watina video ekak...thank u brother 🙏🙏🙏
@eshanhasitha826
@eshanhasitha826 4 жыл бұрын
අඩේ ම්න් දැක්ක පිලියන්දල ඉදන් ඕක shoot කරනව හදිස්සි ගමනක් ගියෙ නැත්තන් ලගට ඇවිල්ල කතාකරල යන්නෙ මොනාඋනත් වැඩේ සුපිරී
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
Enna thibbane ithn, ava nam hina vela pana yanava avanam 😅😅😅😅
@chamari3149
@chamari3149 3 жыл бұрын
Leyland වලට වඩා කොලිටියි
@Dsandeepa
@Dsandeepa 4 жыл бұрын
මගේ තාත්තා එලවන්නෝ ඔය ජාතියේ බස් එකක් අධිවේගී මහරගම - මාතර අරිනවා ඇරිලලක් කෙලින්ම 100-120 ගින්නක් නැතුව පැගෙනවා ඒ route එකට ඒ බස් එක විතරයි තාම
@shali_musick
@shali_musick 4 жыл бұрын
Kiyak unada machan bus eka?
@Dsandeepa
@Dsandeepa 4 жыл бұрын
ලක්ෂ 250ක් මට මතක විදියට
@paboda933
@paboda933 2 ай бұрын
Dn kiyak wenawada​@@Dsandeepa
@karunaratna8467
@karunaratna8467 4 жыл бұрын
හොදයි හොද විඩියො එකක් මැදපෙරදිග වැඩියෙන්ම තියෙන්නේ චයිනා බස් හොද සේවයක් දෙනවා
@kuwaitcity9597
@kuwaitcity9597 4 жыл бұрын
ඔව් කුවේට් වල මගී ප්‍රවාහන සේවා සපයන්නන් විසින් ZENTOG BUS විසාල බස් ප්‍රමානයක් සේවයෙ යෝදව ඇත
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
Hino selega , Fuso aero queen , Isuzu gala අවුල්ද ? අවුරුදු 5-6 යනකොට වෙනස කොහොමද ?😀😀😀
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
ඉන්දියන් කුනුගොඩවල් අතුගාලම දාන්න ඕනේ
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
We should Ban them
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
ගේ මිදුල අතු ගාපං බස් ටික අතුගාන්න කලින්
@akilachandima8763
@akilachandima8763 3 жыл бұрын
Math giya NUWaRaeliya Colombo bus ake giya thabili ake luxury supiri bus aka
@nela_tech
@nela_tech 7 ай бұрын
ලංකාවෙ පාරවල් වෙනස් කරන්න වෙයි මේව යන්න😂.
@rihabandraaifastoyreviewerchan
@rihabandraaifastoyreviewerchan 2 жыл бұрын
If I ordered a zhongtong compass will they give it because there's no import, I want to open a luxury ctb private bus service in Sri lanka
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
All the best!
@niroshanjayaweera2768
@niroshanjayaweera2768 4 жыл бұрын
Mewata super diesel ne use karanna one. Normal diesel awlak nadda
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
සුපිරියක්.🌹❤️
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
What a relief after seeing truck buses made by India 😭
@try99devi
@try99devi Жыл бұрын
Can't compare with Indian build quality. Try to make buses in your own country.
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
@@try99devi ?
@kev8943
@kev8943 Жыл бұрын
@@try99devi Indian built quality?🤣nice joke man
@almondnine
@almondnine Жыл бұрын
​@@kev8943 what is the price difference ?? A 25 million bus will get u volvo or scania instead of a chinese bus. Indian bus will cost 10 million
@almondnine
@almondnine Жыл бұрын
@fernando4725 Eicher 1824/1624, Leyland Viking, Bharat Benz, Marcopolo
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
මෙ බස් වල මිල ගනන් කොහොමද කියන්නකො මට
@bestmart2812
@bestmart2812 2 жыл бұрын
Interesting, I would like to buy this bus.
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
මොනවා ආවත් අපිට වටින්නෙ ජපන් වාහන විතරයි
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
ඒ උඹටනෙ ගෝතයෝ 😂
@ruwanliyanage1762
@ruwanliyanage1762 Жыл бұрын
@@D_E_V_I_L_6490 අනේ පලයං යන්න බුරුවෝ බලපිය චයිනා බස්කටු වලට වැඩි කාලයක් දුවන්න බෑ තෝවගේ මොඩ මුසලයෝ හිදා තමයි රට වැටිලා තියෙන්නෙ ජරාව ගෙනහල්ලා
@RaviKumar-fu5xs
@RaviKumar-fu5xs 4 жыл бұрын
Good..job
@manori1317
@manori1317 4 жыл бұрын
Good job
@veganactivitiesrbesexual7826
@veganactivitiesrbesexual7826 2 жыл бұрын
Supiri. Digatama ashok leyland lorry chassi nathuva Chinese hari Ac thiyana bus genna one
@kavishkagihan1548
@kavishkagihan1548 4 жыл бұрын
Magnate eka thama asama😍
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
😅😅❤️❤️
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
මල්ලී පොඩ්ඩක් ඉන්න අනිවාරෙන් Video Play කරලා බලනවා. Subscribe කරලා 💪
@araanwm3870
@araanwm3870 Жыл бұрын
ගාල්ල කොළඹ highway රුඩ් ෆර්මිට් එක කියක් වගෙද
@binoyliyanage
@binoyliyanage 4 жыл бұрын
Japan bus wala AC walata wenwama engine mewai ehme neha ne power aka kadu adidi Madi nadda, gears kiyaka thiyanwada ??
@SahanPiyumal2004
@SahanPiyumal2004 Жыл бұрын
මේ Zhongtong මැග්නට් බස් එකක දැන් මිළ කීයක් වගේ වෙනවද ?
@ChathuraYapa-rg4vv
@ChathuraYapa-rg4vv Жыл бұрын
Issellama zhongtong bus egant eke tibbe kage lagada kiyala ahanna kamati man
@vehiclevidiyo909
@vehiclevidiyo909 4 жыл бұрын
සුපිරි
@malidu7
@malidu7 4 жыл бұрын
TWIL ™ Episode 01 | Tokyo's latest attraction: Transparent public toilets | වීදුරු වැසිකිලිය
@emalgamage9210
@emalgamage9210 3 жыл бұрын
Indian 🚚 chasiyata wadiya me bus eka hoday
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
#ක තමයි.
@bimsaramadushan7674
@bimsaramadushan7674 2 жыл бұрын
What is the price on a brand new bus?
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Napoliyan eaka wagea niyamaye supire
@thejakaperera6850
@thejakaperera6850 3 жыл бұрын
Me bus deke prices kohomada ?
@azmilkais
@azmilkais 2 жыл бұрын
Ai gannada?
@kalanasanjaya6927
@kalanasanjaya6927 4 жыл бұрын
මලින්ද අයියගෙ වැකියුම් බහිනවලු..මාකටින් මැනේජර් කිවුව වගේ මතකයි
@Aaaaarghpiliwelai
@Aaaaarghpiliwelai 4 жыл бұрын
e kiwwe ?
@kalanasanjaya6927
@kalanasanjaya6927 4 жыл бұрын
@@Aaaaarghpiliwelai vacuum kiyana dei air pressure kiyana dei tama danna lankawe managerla
@cthivanka
@cthivanka 4 жыл бұрын
@@kalanasanjaya6927 😂😂 sira kathawa. Kiwwa ewagen bagayak boru. Retarder magnet ekenlu wada 😂
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Dolphin 112 hiace sampurnayan tenkarin karala panint sudu gannea kiyada
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
Bro Contact Number එක දාලා තියෙයි Call එකක් දාලා අහන්න. අනිවා වැඩේ කරගන්න පුලුවන් 💪💪
@joni945
@joni945 4 жыл бұрын
10like
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
Thank you Sister ❤️❤️❤️
@niranthasaman5713
@niranthasaman5713 2 ай бұрын
මේන් ස්විච් එක සහ පවර් ඔන් ඕප් කරන විදිය ගැන කීව්වෙම නෑ ඒකඕනම දේබස් එකේ දකුණු කෙළවරේ තියන මේන් ස්ව්ච් එක ගැන කිව්වෙම නෑ
@sameeraasanka7970
@sameeraasanka7970 3 жыл бұрын
Macho bus wala ganam kiyada? Akai wadagattt
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 3 жыл бұрын
හුගක් අය අහනවා. ඒත් ගනන් වෙනස් වෙන නිසා දාන්න විදිහක් නැත්තේ අයියා.
@gihanmadushanka4658
@gihanmadushanka4658 4 жыл бұрын
Mewwa thamai bus kiyanna indiyan awwa nathuwa mawwa thamai anna ona
@kavindasiriwardana1
@kavindasiriwardana1 5 ай бұрын
Disal weda kohomada
@binoyliyanage
@binoyliyanage 4 жыл бұрын
Suspensions, tire size, engine aka alternator 2 thiyanwa
@SD-ux5re
@SD-ux5re 2 жыл бұрын
ලොරි චැසි ටික ඉක්මනට රටෙන් තුරන් වෙනවමම් හොදයි
@62285
@62285 2 жыл бұрын
👍 dn sapa athi ned
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
අනේ බං දන්න එකක් කියහං දන්නැත්තං විෂ්ම ලෝකය එකේ video එක බලන්න නිකං විකාර කියන්නෙ නැතුව...🤬
@sumedhahettige4385
@sumedhahettige4385 Жыл бұрын
@@D_E_V_I_L_6490 ඒ වුනාට බං leyland viking බස් එක අවුරුදු 10 කට කලින් බැලුවත් දැන් එන ඒවත් එක්ක ලොකු වෙනසක් නැ ...එන්ජින් එකෙ performance වැඩි ඇති ඒත් බලහං සැප පහසුවෙ කිසිම වෙනසක් නැ ....suspension අන්තිමයි පොඩි ගැටි වලින් දාද්දිත් ඇතුල ගැස්සිල යනවා...ලොරි චැසි කියන්නෙ කට කහනවට නෙමේ
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
@@sumedhahettige4385 දැන් එන්නෙ Viking sensor බස් ඒවා හොඳයි...
@sumedhahettige4385
@sumedhahettige4385 Жыл бұрын
@@D_E_V_I_L_6490මන් එන්ජින් performance වැඩි කරාට සැපපහසුවෙ වෙනසක් නෑ ..senser බස් කියල ලොකු වෙනසක් නැ
@hemantha..s
@hemantha..s 3 жыл бұрын
layland company ekenuth me aligon eka wage supiriyatama mehe parawal walata hariyana widiyata me wage bus gahuwa nm maru...
@rihabandraaifastoyreviewerchan
@rihabandraaifastoyreviewerchan 3 жыл бұрын
Magnate and elegance price please
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Rood duwanawada reyaduru purappadu teyanawada mahanuwara colabea duwannea nadda
@oshadaudeshan9796
@oshadaudeshan9796 2 жыл бұрын
emagensya a/c hadanna wavichchi karana ahinsaka api
@user-db9fh6rv2m
@user-db9fh6rv2m 2 ай бұрын
ගාන කොහොමද අයියෙ
@sahanpramesh9377
@sahanpramesh9377 4 жыл бұрын
Seat 33 wage podi bus nedda
@malindaetipola683
@malindaetipola683 4 жыл бұрын
37 sheets thiyenawa
@malindaetipola683
@malindaetipola683 4 жыл бұрын
0777105672
@live-ug4jo
@live-ug4jo 3 жыл бұрын
Water mark eka aul malli
@Naveenkalmitha
@Naveenkalmitha 3 ай бұрын
Zhongton bus price kohomada
@aladdinonline1937
@aladdinonline1937 4 жыл бұрын
Knowledge ekak thiyana minihek danna kiyapan bn bus introduce karanna. Anika thamai thawa tika dawasak yaddi super bus ekak lankawe brand ekak widihata eliyt ei. China walata unath export karanna puluwan wei ekenma.
@gihanmadushanka4658
@gihanmadushanka4658 4 жыл бұрын
Price akath dammanam watinawa
@tishanbuddhima8844
@tishanbuddhima8844 3 жыл бұрын
Aiye me bus eke mila keeyadaa
@chamocreation574
@chamocreation574 4 жыл бұрын
Main switch eka TATA marcopolo eketh tynwane 🙈
@thilinachathuranga9867
@thilinachathuranga9867 2 ай бұрын
බස් එක ගැන විස්තර කරන ඩයල් එක නිකන් ඌ බස් එක ඩිසයින් කරා වගේ කියන්නේ 😂
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Kiyak wanawada bus eaka apitea danagannea dannako
@dhammikanishantha7301
@dhammikanishantha7301 2 жыл бұрын
මෙි බස්එකක තෙල් කොචිිචරක් වැඩ කරනවද ලීටරේකට..
@DrivethruDurgesh
@DrivethruDurgesh 4 жыл бұрын
Osm🔥🔥🔥
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Mitsubishi fuso eakea eaksos barak eaka nea teyanaea
@dilshankoenig8798
@dilshankoenig8798 4 жыл бұрын
දැනටමත් ශ්‍රී ලාoකාව චීනයේ ණය කරුවෙක් වී හමාරය. නැවත නැවතත් චීන භාන්ඩ මිලදී ගැනීමෙන් චීන ආර්ථිකය වර්ධනය වන අතර ශ්‍රී ලoකා ආර්ථික කඩා වැටෙනු ඇත. චීනයට වහල් නොවන්න. ශ්‍රී ලoකාවේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කිරීමට බුද්ධිමත් වන්න. 🙏🙏🙏 Sri Lanka has already become a debtor to China. Repeated purchases of Chinese goods will boost the Chinese economy and cause the Sri Lankan economy to collapse. Do not be a slave to China. Be smart to work to uplift the economy of Sri Lanka. 🙏🙏🙏
@tanmayyatri
@tanmayyatri 4 жыл бұрын
Yeh brother you are right but we can not do anything to those poor guys who want to be slave forever
@tharinducrg
@tharinducrg 4 жыл бұрын
ගොන් කතාවක්. චීනෙන් නැතුව වෙන රටකින් බස් ගත්තත් චීනෙට තියෙන ණය වෙනසක් වෙන්නෑ. කොහොමත් ලංකාවෙ සමස්ත ණය බරෙන් චීනයට තියෙන ප්‍රමාණය 15%කටත් අඩු ප්‍රමාණයක්.
@sampathk1212
@sampathk1212 4 жыл бұрын
කොයි රටෙන් ගත්තත් නය නයමයි )) චීනෙන් ගන්න එක හොඳයි, උන් අපෙ පැත්තට එක්සත් ජාතීන්ගේ සමුලුවේදි චන්දෙ පාවිච්චිකරනව, අනික් උන් චන්දෙ දෙන්නෙ අපට සතුරුව, ඉතින් අපි මොකටද උන්ගෙ බඩු සල්ලි දීල ඇරන් උන් පෝසත් කරන්නෙ ?
@chameeragamage342
@chameeragamage342 4 жыл бұрын
ඔයා එහෙනම් බස් එකක් හදන්න. 😂😂 හොද Company එකකට කියමු ඔයා හදන බස් ගන්න් කියල. ප්‍රශ්නෙ ඉවරයි. ☺️☺️
@dilshankoenig8798
@dilshankoenig8798 4 жыл бұрын
Small mind small thoughts, poor guys, you couldn't understand, So sad...
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Ncg ayatanaya koheada teyannea
@shamal.172
@shamal.172 4 жыл бұрын
Polgasowitin pansala gaawin harila ambalangoda paththta enna oone
@UPDATETI
@UPDATETI 4 жыл бұрын
එළ එළ 😅😅😅😅
@buddikapathiranahghg5533
@buddikapathiranahghg5533 4 жыл бұрын
Bas eka gana kiwwa nam hodai
@crew_music_7365
@crew_music_7365 3 жыл бұрын
NCG company එකෙන් අපට බස් එකක් ගන්න පුලුවන්ද
@travelingmind7970
@travelingmind7970 4 жыл бұрын
❤😍
@chamikaprasad3966
@chamikaprasad3966 4 жыл бұрын
👍👍❤❤
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
Thank you saho ❤️❤️❤️
@siyathranasinghe7456
@siyathranasinghe7456 3 жыл бұрын
Elegance bus EKA keeya da Dana ganeemata ahanne
@ravinduchamod8061
@ravinduchamod8061 Жыл бұрын
ZONGTONG BUS price kohomada dekema.👍
@asankaindrajith8712
@asankaindrajith8712 5 ай бұрын
Bas jobata asama jobak
@nimeshdilshan1790
@nimeshdilshan1790 3 жыл бұрын
Ncg bus video eka oni
@almondnine
@almondnine Жыл бұрын
these Chinese buses cost same as Volvo/Scania/Mercedes-Benz buses & are taken on loan from China. It is another loan trap just as Sri Lanka is trying to stabilize itself
@anurudhdhakumara8295
@anurudhdhakumara8295 11 ай бұрын
Malle bus keye teynawad
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
me bus model 2 price kohomada
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
NCG holdings, specialised in fulfilling power generation, commercial vehicles, marine power, construction/agriculture machinery, Vehicle repairs and luxury transport needs. Contacts :- +94 76 138 6410
@malindaetipola683
@malindaetipola683 4 жыл бұрын
0777105672
@ibotic5294
@ibotic5294 3 жыл бұрын
දවසක ගාලු පාරටත් දානව
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 4 жыл бұрын
Indian buses must be stopped
@darshana573
@darshana573 4 жыл бұрын
මේ බස්වල මිල ගණන් එහෙම කොහොමද ?
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
සහෝ Number එක පහලින් දාලා තියෙනවා. කතා කරන්න විස්තර සියල්ල අහගන්න පුලුවන් 💪
@malindaetipola683
@malindaetipola683 4 жыл бұрын
0777105672
@maithreegawesh1693
@maithreegawesh1693 4 жыл бұрын
How much?
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
NCG holdings, specialised in fulfilling power generation, commercial vehicles, marine power, construction/agriculture machinery, Vehicle repairs and luxury transport needs. Contacts :- +94 76 138 6410
@priyanthiwidanagamage6174
@priyanthiwidanagamage6174 3 жыл бұрын
Engine capacity ???
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 2 жыл бұрын
9000 CC
@ultrafonts831
@ultrafonts831 2 жыл бұрын
මේකෙ ගාන කීයද දැන්
@chinnworld7344
@chinnworld7344 3 жыл бұрын
How much
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 4 жыл бұрын
ft
@shakilashashimal2456
@shakilashashimal2456 4 жыл бұрын
😋❤
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 4 жыл бұрын
🇱🇰
@ympramudithatharanga2485
@ympramudithatharanga2485 4 жыл бұрын
China badu kohomath epooo
@62285
@62285 2 жыл бұрын
👍dn ithin ekak wath nane
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
😁 o apita epa owa ඔයාලගේ භාෂාවෙන් කියන ලොරි චැසිය හොඳයි මහත්තයෝ...
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
මේව තමයි බස් කියන්නෙ.
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
😂
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
@@D_E_V_I_L_6490 නැත්තං Leland / tata bus ද ? 😂
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
@@_-_-_Jason-Jupiter_-_-_ ඒවත් බස් තමයි 😂
@abijaypavithran8812
@abijaypavithran8812 4 жыл бұрын
I don’t think so y SL operators pay more cost for chinese models. Better to prefer international companies like volvo/ scania / MB. Overpriced for those cheap chinese brands 👎🏻
@asokaruwandeniya821
@asokaruwandeniya821 3 жыл бұрын
you may be right.long term l reliability is the issue.need to calculate price vs usage.
@kgshamalnandananandana5278
@kgshamalnandananandana5278 8 ай бұрын
මෙ කම්පැනි එකෙ ෆෝන් නම්බර් එකක් තියෙනවද
@shashinimandakini6767
@shashinimandakini6767 3 жыл бұрын
Ae ban me bus 1 hamadeyakma samanya.
@scenesclip5390
@scenesclip5390 4 жыл бұрын
China hama ratakma allanne mehema thamai....lankawe hama product ekakma chaina walin gennanne..quality ekath melo rahak na......lankawa kawada diyunu weida
@62285
@62285 Жыл бұрын
😂me bus company ek loke hodma bus company 5 athara innw
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 4 жыл бұрын
Sounda නෑනේ බං,
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 жыл бұрын
Thiyeine mchan volume vedi karala balannako.
@sadaruwannishshanka
@sadaruwannishshanka 3 жыл бұрын
Sound madhi tikak
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
ඊයා චයිනා හුත්තවල් ඈක්කා
@62285
@62285 2 жыл бұрын
😂 උබට ත්‍රිවිල් එකක් වත් තියෙද පකො
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
😉
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 728 М.
Bus Collision Repair ( Part 01) - NCG Automotive
5:34
NCG Automotive
Рет қаралды 83 М.
Badulla rathnayaka brothers long distance bus stand
17:20
Sri Lanka Official Bus Diary
Рет қаралды 102 М.
Walkabout The World's Largest Bus Factory (Yutong Industrial Park)
16:08
Walkabout Rojo
Рет қаралды 1,1 МЛН
PART 3!!! | Finished Product ng Locally Made Bus.
18:09
Mavigator
Рет қаралды 611 М.
Sri Lanka Bus Ride THRILL! 🥶 Vavuniya to Colombo - Samindi Express (POV) 🤘
27:17
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН