නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - දෙවන කොටස

  Рет қаралды 89,525

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

2 жыл бұрын

නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - දෙවන කොටස
Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - kzbin.info...
Rupavahini Music Channel - kzbin.info?su...
Rupavahini Educational Channel - kzbin.info_...

Пікірлер: 101
@charitha721
@charitha721 2 жыл бұрын
රජ ඇතෙකු ලෙස සැලකුම් ගරු බුහුමන් ලැබ,පෙරහැරේ දළදා කරඩු වහන්සේ වැඩම කොට පිං කදක් රැස් කල ඔබ දැන් වියපත් බව දැනෙනකොට හිත බරවෙලා දෑසට කඳුලු උනනවා..🙏🙏🙏❤️
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE 2 жыл бұрын
අවසන් හුස්ම උඩු ගුවනට මුහු වෙද්දී දැනුනද දුකක් දලදා හිම් සිහි වෙද්දී තව එක වරක් එනු නම් නිවනට පෙරදී කලු මාමාම පතපන් යලි ඉපදෙද්දී.. 😢😢❤️❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
🙏
@samanravindra4390
@samanravindra4390 2 жыл бұрын
මනසින් උසස් මිනිස්සුන්ට වඩා නැදුන්ගමුවේ ඇත් රජුනි කෙතරම් දුරට ඉදිරියෙන් ද නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා දළදා පිහිටයි
@bhagyaweerasooriya-biology9693
@bhagyaweerasooriya-biology9693 2 жыл бұрын
කොච්චර ශ්‍රද්ධාවන්තද කලු මාමා සහ විජයරාජා ඇතුන්, මහ මග හමුවෙන පිළිමවහන්සේලාටත් නමස්කාර කරමින්, පයින්ම 100km කට වඩා ගමන් කරන හැටි. සාදු සාදු ඉක්මනින්ම ඔබතුමන්ලාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවය ලැබේවා.. 🙏🙏
@Official-ym2by
@Official-ym2by 2 жыл бұрын
දැන් ආයෙ නැදුන්ගමුවෙ රාජ ඇතා ජීවමානව දකින්න හම්බෙන්නෙ නෑ මෙවන් පින්වත් ඇතෙක් මුලු ලෝකෙවත් නැතුව ඇති 🥺❤️ එයා යන්නම ගියා කරපු පින්වලට දිව්‍යලෝකයේ ඉපදෙනව අනිවාර්යයෙන්ම කරපු පින් වලට ගොඩක්ම පින් නැදුන්ගමුවේ රාජා සහ කලු මාම ඇතුලු ඒ හැමෝටම 🥺❤️🙏🙏🙏🙏
@rajapaksharajapaksha7733
@rajapaksharajapaksha7733 2 жыл бұрын
රාජාටත් කලුමාමාටත් ශිුූ දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
කියන්න වචන නැ ...❤️❤️❤️❤️❤️ රටෙ ඉන්න දෙශපාලකයින්ට වඩා මෙ සතා මට වටිනවා...
@sadunisada1746
@sadunisada1746 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@avanthanavodaya133
@avanthanavodaya133 2 жыл бұрын
රටෙ පාලකයෙක් හරකෙක් ගානවත් වටින් නැ
@kumudunehobbs5239
@kumudunehobbs5239 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජාට සහ කළුමාමාට අනිත් උදව් දෙන කෙනාට තෙරුවන් සරනයි
@sachiseu4772
@sachiseu4772 2 жыл бұрын
ගැටෙනා විටදි පින්බර රුව නෙතු මානේ... වැටුනා කඳුළු නෙතු අගටත් හොර රහසේ... කල පින් බලෙන් ලැබුනලු ඒ දායාදේ... ඇත් රජු නුඹයි දෙවියන් වඳිනා දෙවොලේ... සියයක් ආයු ලැබ වැජබේවා මෙලොවේ... දළදා සමිඳුගේ පිහිටයි ඇත් රජුනේ... නුඹෙ පින් බලෙන් කළු මාමාත් සුරකේවා... දහසක් සිත් සතන් තුල දින දින සැරදේවා...
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
ජිවීතය තියෙනකං..හැමදාමත් මතකයේ රැඳෙන ..වස්තුව ඔයයි රාජා..😔😥❤🙏
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
දළදා හාමුදුරුවන් ගේම ආරක්ෂාව ලැබේවා ඇත් රජුනි ..පුරණා පාරමිතා ඉෂ්ඨ වේවා ..බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ඉටුකරන යුතුකමේ පින් මහිමෙන් ඉතාම ඉක්මන් මනුසත් භවයක ඉපිද සැප සහිත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය ලබා නිවනින් නිවී සැනසේවා ඇත් රජුනි ..❤❤❤❤🙏🙏🙏 රටට වටිනා සම්පතක් වූ රාජාට ගොඩක් ආදරෙයි ..මග දෙපස සිට රාජාට ආහාර පාන සැපයු සියලුම දෙනාටත් බොහෝම පින් ..කලු මාමටත් නිදුක් නිරෝගී සුව වේවා ..තෙරුවන් සරණයි
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඈත් රජූනි 🙏🙏🙏🙏❤️❤️❤️ හරිම දුකයි ඈත් රජූනි 🙏🙏🙏🙏❤️❤️❤️
@ranikanishanthi5379
@ranikanishanthi5379 2 жыл бұрын
බොහොම.. පින් මෙ විස්තර කරලා කියලා දුන්නට බුදුසරණයි ඇ ත් රජුනි
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
සම්බුදු සරණයි සම්බුදු පිහිටයි පින්වත් නැදුන්ගමුවේ ඇත් රජාට සහ කළු මාමට.
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
අපෙන් සමුගත් ඇත්රජුණි ඔබටත් කළුමාමාටත් වහා වහාම නිර්වානාවබෝධයම අත්වීමට මෙි පිං හේතු වාසනාම වෙිවා.........🙏🙏🙏
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 2 жыл бұрын
දළදා සමිදුගේ පිහිටයි ath රජුනි ඔබට...දීර්ඝායුෂ labewa ...🙏🙏🙏🙏🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandapodemameka7069
@nandapodemameka7069 Жыл бұрын
කොච්චර. බලන්. හිටියත්. එපා. නොවෙන. සුන්දර. ඇතෙක්.. රාජා ඇත්. රජු. නිවන් සුවම. ලැබේවා.... 🙏
@sandamalipushpika6693
@sandamalipushpika6693 2 жыл бұрын
සියක් ආයු ලැබ....අපෙත් ආයු ගෙන....අපට වඩා කල් ඔබ ජීවත් වේවා !.......ඇත් රජුනි ඔබට දීඝායු වේවා !🙏🙏🙏🙏🙏🙏
@aryanstv6820
@aryanstv6820 2 жыл бұрын
😭😭😭
@hondakani1492
@hondakani1492 2 жыл бұрын
😔😥
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍🐘🐘🐘🐘🐘🐘
@palithagunasekara9436
@palithagunasekara9436 2 жыл бұрын
@@hondakani1492 8
@kanchanagamage2398
@kanchanagamage2398 2 жыл бұрын
අනේ නැදුන්... 🌼🙏
@sihinaya2547
@sihinaya2547 2 жыл бұрын
අමා මහ නිවන්සුව අත්වේවා🙏🙏 ඇත් රජුණි❤🙏
@ranginadeesha9673
@ranginadeesha9673 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි.
@danidumatheesha2908
@danidumatheesha2908 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා ඇත් රජුටත් කලු මාමාටත් දළදා සමිදු පිහිටයි.
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
ඇත් රජාණෙනි දිර්ගායුස ලැබෙවා,, හරිම ආස්චර්යයි,,ධාතු කරඬුව වැඩම කරන ලස්සන දැක්කම මට හරිම සතුටුයි ,,දිර්ගායුස ලැබෙවා,,,
@dilankanimesh1315
@dilankanimesh1315 2 жыл бұрын
ඇත් රජුනි ඔබට දීර්ඝායු වේවා!🙏🙏🙏
@gdhcijdbhcjc4892
@gdhcijdbhcjc4892 2 жыл бұрын
නිවන් සුව ලැබේවා රජුනි
@TharinduGayan-bu1vl
@TharinduGayan-bu1vl 2 ай бұрын
ඔබට දිවිය සැප ලැබේවා අපට නැති වුණේ වටිනා සම්පතක්😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤
@kaushkchathu9384
@kaushkchathu9384 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
රාජා ඔයා විශිෂ්ඨ යි..
@lahirumadusanka576
@lahirumadusanka576 2 жыл бұрын
Pinwantha ath raju ❤️
@user-qo6ct1ln4f
@user-qo6ct1ln4f Ай бұрын
තව කාලයක් ජීවත් උනානම් කියල හිතෙනවා මම නිතරම වීඩීයෝ බලනව කලුමාම පව් මට ගොඩක් දුකයි එකපාරක් ඔබව මට බලාගන්න පින්නැති වුනා ආදරෙයි ගොඩක් ඒවාගෙම ඔබට ගරැකරනව ගොඩක්
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 2 жыл бұрын
තෙරුවන් සරනයි .සියලු දෙවිපිහිටයි .
@asaranasarana8310
@asaranasarana8310 2 жыл бұрын
හොදටම හොද වැඩසටහනක් ලොකු කැපකිරීමක් සැමටම පිං
@shiromawijesingha5073
@shiromawijesingha5073 2 жыл бұрын
Thawath kal nirogiwa ape dalada wahansewa wedama wimata lebewa
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
සාදු සාදු සදු"
@buddikakumari6357
@buddikakumari6357 4 ай бұрын
නුඹ තරම් ලස්සන වස්තුවක්❤
@y.kumari..5940
@y.kumari..5940 2 жыл бұрын
Mewa balanna balanna duka wadi .. rajata niwan maga awaboda wewa .. budun daka niwan dakithwa ..🙏🙏🙏🙏🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Jevitha kaletama Amathaka Nowana Nedun❤🐘❤️ saha Kalu mama❤️
@janithchanuka190
@janithchanuka190 2 жыл бұрын
දිව්‍යලෝකෙ මොනතරම් ලස්සන අැත්ද නැදුන්ගමුවේ හස්තිරාජයාණෙනි ❤️
@niroshifernando1520
@niroshifernando1520 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Oyawa ape ta godak watenawa patiyo
@wasanaajwasana
@wasanaajwasana Жыл бұрын
Ane utum ath rajuni oba tawa awrudu dahayak wath geewath unanam.mage aayusha obata denna puluwan unanam mama deparak nosita eya karanawa.hitata harima dukai .niwan suwa labewa mage wastuwa oyata.hamadama nowenaswa oyata aadarei.
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 2 жыл бұрын
Ath rajuni obata dirgayusa lebewa
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
🙏🙏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
කලු මාමත් තරුනයි
@saranyamandhodara2408
@saranyamandhodara2408 2 жыл бұрын
Ow dan anith apu jayasena mamath nahane
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
@@saranyamandhodara2408 ඔව්නෙ 😫
@TL-de6ik
@TL-de6ik 2 жыл бұрын
Hm dala deka cross welath na
@prabatharuna2122
@prabatharuna2122 2 жыл бұрын
🙏💞💐
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
Niwan suwa obata😥
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 жыл бұрын
Deergaayusha labewa athrajuni
@ayeshafernando9648
@ayeshafernando9648 2 жыл бұрын
Mageth ahu laba dirga kalayk jiwath wewa!
@user-kd7uk2eo1k
@user-kd7uk2eo1k 2 жыл бұрын
හැමදාමත් නුඹ මතකයේ රැදේ😥
@AmaDamSisilaBuddhistofficial
@AmaDamSisilaBuddhistofficial 2 жыл бұрын
🙏🙏🙏
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Chaddantha kulu ipadunu pinvat bosath et rajuniapa semagema pranamaya obata
@lasandashyamali8073
@lasandashyamali8073 13 күн бұрын
❤❤❤❤
@musicrase9849
@musicrase9849 2 жыл бұрын
mn me kotasa danakan balagena hitiye
@slelectronics3960
@slelectronics3960 2 жыл бұрын
ඇත් රජුනි ඔබට පං
@amithsusantha6145
@amithsusantha6145 2 жыл бұрын
Saaadu saaadu saaaadu
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p Жыл бұрын
රටෙි අවාසනාවකට මෙවන් වටින සමිපත් විනාශ වෙනවා.දළදා වහන්සේ වඩමිමන්න තරමි පිං කොචිචර නමි තියෙන්න ඔිනිද.නිවන් සුව ඇත් රජුණි.
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
🙏💖💖💖🙏😢
@nandaniranaweera29
@nandaniranaweera29 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@hashrandion5909
@hashrandion5909 2 жыл бұрын
🇱🇰❤️
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🙂💘💘💘💘💘 teruwan සරණයි .
@aunty_paduma_show7900
@aunty_paduma_show7900 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා ලන්කාවෙ නොමැකෙන නාමයක් ලෙස එලෙසින් අප අතරින් සමුගෙන ගියා... 😭
@nelkapriyadarshni8794
@nelkapriyadarshni8794 2 жыл бұрын
adarei sampata
@ushanimeshala5290
@ushanimeshala5290 2 жыл бұрын
ආය කවදාවත් එයා එන්නෑ 😭😭😭
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Ane Manika oya inna kisima deyak mata balanna baaa.e tharam adenava
@nandanadayasiri131
@nandanadayasiri131 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽💐🐘🇱🇰
@sumithraekanayake4742
@sumithraekanayake4742 2 жыл бұрын
Raththaran kadak
@tharindhuchamara3748
@tharindhuchamara3748 16 күн бұрын
Meka kochara beluwat epa wenne na ❤❤❤
@thilinaperera1005
@thilinaperera1005 2 жыл бұрын
අවුරැදු 10කට කලින් ❤️
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Pinvat bosath et rajuni obata pin pin obathpin kadak et rajuni kalu mama ge pinvath daruva tamai me
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
මං මේ කියන දේ ඔබ නොසිතනවා මයි මගේ හද වේදනාවෙන් කකියනවා මයි කවදත් උන් රටේ මහ පව්කාරයෝ මයි ඌ කළ පවට අද හෙට ඵල දෙනවා මයි
@harshabuddhika7446
@harshabuddhika7446 2 жыл бұрын
Okkama hodai etha ai Indian karayo gawa ganna
@jayanthamadawage7876
@jayanthamadawage7876 2 жыл бұрын
May duka ewara wen naa ath rajuni
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
මේ.අවුරුදු කීයකට කලින්ද..🙏🙏👌👌✌️✌️✌️✌️✌️✌️❣️❣️❣️❣️❣️❣️
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 2 жыл бұрын
5 year ago
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Mn Thamath Balanawa ❤️🐘❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
@@mrs.munasinghe5008 අම්මෝ කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ මුනේ
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 10 ай бұрын
@@mrs.munasinghe5008 කුවේට් නේද ඉන්නෙ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
@@user-ek9sf2ve3l Nehe Dubai🙂
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Me godak kalekata kalin neda thsniyen ekkn ynne
@naduni3275
@naduni3275 2 жыл бұрын
2022 - 03 - 07 🏳️🏳️🐘 😭😓😔🙏🙏 💔
@nethadunavilasitha-lx9vr
@nethadunavilasitha-lx9vr Жыл бұрын
O
@samira.9312
@samira.9312 2 жыл бұрын
Ai rajune raja kariya wasanati enditai dila mulu ratama adawala oba yanna giya
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 9 ай бұрын
👃👃👃🌹🌹🌹👃👃👃
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Raja oya jewathun athara nathi unath oyage vedio eka balanna epa wenawa na kawadawath
@samanthushara5017
@samanthushara5017 13 күн бұрын
ඇත් රජනෙගොඩක් පිං
2 жыл бұрын
Meka tv eke pennuwe kiyatada ada
@tescoasia6180
@tescoasia6180 9 ай бұрын
වැඩ සටහන කරපු එකා හරියනේ නැහැ මු අමු බුරැවෙක්
@tehanranga3682
@tehanranga3682 2 жыл бұрын
නිවන් සුවය නම් පතන්නේ නෑ ඊලග ආත්මෙත් ඇත් රජෙක් වෙලා ඉපදිලා දලදා කරඩුව වඩම්මන්න ලැබේවා 😢
@shiromawijesingha5073
@shiromawijesingha5073 2 жыл бұрын
A kaleth ada wage senaga maga balana innawa neda
@fathimarihana4676
@fathimarihana4676 2 жыл бұрын
ඔබ පින් බලය බොහෝ ලැබී ඇති පින් ඇත්තෙක් ......අපි දන්න දා සිට නුවර ට පයින්ම යන දිහා බලනවා....එයින් සතුටු වෙනවා ....ආයිමත් අපිට ඒ ආඩම්බර ගමන...අපේ දෑස් සතුටු කරන ඔබ දැක ගැනීමට නොහැකි වෙයි....අපේ අම්මා තාත්තා වාගේම හැමදාමත් අපේ සිත් තුල ❤❤❤❤ ඉදීවි.....ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරනවා ....❤❤❤❤ ඒ වාගේම ඇස්වහ වැදිලා ද මන්දා මේ තරම් ඉක්මන් අපිව දාලා ගියේ....😭 😥😥😥😥😥😭😭
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,8 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 60 МЛН
Dhaara | 2018-08-19 | Nadun Gamuwe Ath Raju| Documentary
23:11
Sri Lanka Rupavahini
Рет қаралды 430 М.
Memorable notes of the journey of Nedungamuwa Raja gose to Kandy -
26:26
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 4,2 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 3,8 МЛН
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19
ToRung short film: 😭i'm not blind😢
0:58
ToRung
Рет қаралды 117 МЛН
Я нашел кто меня пранкует!
0:51
Аришнев
Рет қаралды 3,3 МЛН