Dhaara | 2018-08-19 | Nadun Gamuwe Ath Raju| Documentary

  Рет қаралды 430,905

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

5 жыл бұрын

Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official KZbin Channel - www.rupavahini.lk/youtube
Official Google + page - www.rupavahini.lk/gp

Пікірлер: 184
@naturesbeaut6197
@naturesbeaut6197 2 жыл бұрын
රාජා මෙලොව හැරගිය පසු මෙක බලද්දි හිතට පුදුම දුකක් දැනෙන්නෙ
@prasannalanka7391
@prasannalanka7391 2 жыл бұрын
Atthamai
@raniqween1009
@raniqween1009 2 жыл бұрын
රාජා කොච්චර බැලූවත් හිතටමදි ඇයිද දන්නෙ නැහැ පූදූම සතූටකින් එයාව බලන්නෙ ශක්තිය ධෛර්යය ලැබේවා
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
කොපමණ බැලුවත් අපෙ සිතට මදි...පයින්ම ගමන් යන අපේ රාජුටත් කළු මාමාටත් අනිත් මාමාටත් දළදා සමිදු පිහිටයි චීරන් කාලයක් ආයු ලැබේවා
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
kzbin.info/www/bejne/rIrMkGyKe9tmbMk
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
@@ruwanindikac7244 👌
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
ඇත් රජුනට සහ සේවකයන්ට දලදා වහන්සේගේ රැකවරණය ලැබේවා !!!
@pdmesuranganidealmmeida3672
@pdmesuranganidealmmeida3672 3 жыл бұрын
කළු මාමාටද නිදුක් නිරෝගිසුවය ලැබෙිවා බුදුසරනයි
@mcityshop9820
@mcityshop9820 5 жыл бұрын
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පත්මු
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 රාජා හස්තියානනී ඔබ මතු බුදු වේවා !!! ඒ වගේමයි ඔබත් මේ වැඩසටහන හොදට මෙහෙයවනවා එයටත් ස්තූති ......
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
සාදු සාදු සාදු 🙏 මතු ආත්මයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා 🙏🙏🙏 දීර්ඝ ආයු ලැබේවා ඇත් රජුනේ බුදු සරණයි
@chamilasani4613
@chamilasani4613 2 жыл бұрын
මේ වගේ ඇත් රජු කෙනෙක් හැබැහින් දැක ගන්න ලැබීම අපේ වාසනාව.. නිවන් සම්පත්තියම ලැබේවා ඇත් රජුනි...
@devikadevika2037
@devikadevika2037 2 жыл бұрын
අනේ කොච්චර බැලුවත් මදි ඇයි මේ තෙරුවන් සරණයි රජාටත් කලු මාමා ටත් ❤️❤️❤️
@samandammika4496
@samandammika4496 4 жыл бұрын
අත් රජිටත් .රජ මමටත් දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
මට ඔය පැත්තෙ යන දවසක රාජා ආයෙත් මුණ ගැසේවා. අනිවාර්යයෙන්ම අරන් දෙනවා කෑම බීම 🥰🥰🥰🥰❤️❤️❤️ මගෙ රාජා
@muthugamage4418
@muthugamage4418 2 жыл бұрын
ඇත් රජුනි, අපගේ උත්තම දළදා වහන්සේ වැඩම වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය නිරන්තුරුවම ලැබේවා..ඔබට දළදා හිමි පිහිටයි...මරනින් මතු නිර්වානයට මේ පිං හේතු වේවා...
@charunijay9524
@charunijay9524 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත්‍ රජාණේනී..... ඔබටත් , ඔබ වටා සිටිමීන් ඔබට ආරක්ෂාව සපයන, ඔබව බලාකියා ගන්න සැවෝටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!! සම්මා සම්බුදු සරණයි!!!
@mcityshop9820
@mcityshop9820 5 жыл бұрын
ඇත් රජුට කළු මාමාට බුදුසරණයි දීර්ඝායුෂ
@justinkumara1084
@justinkumara1084 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naduni3275
@naduni3275 2 жыл бұрын
😓😔😔🏳️🏳️🙏💔 ආයෙමත් කවදාවත් එයාව බලන්න ලැබෙන්නේ නෑ අපිට .අනේ නැදුන් තවත් කාලයක් අපිත් එක්ක හිටියනම් කොච්චර හොදයිද 🙁🙁😓😭
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ධර්ම විජය වෙද පවුලත් කළු මාමාත් අපේ ආගම අනුව නැවත උපදින භවයකදි බුදු බව ලබාගැනීමට පෙරැමිපිරමකි 🙏🙏🙏
@indikadhanushka9513
@indikadhanushka9513 5 жыл бұрын
වටිනාම සම්පත තමයි . එක එක හොර දේශපාලන මිනිස්සුන්ගේ කතාවට වඩා. රාජා ගැන මෙහෙම යන එක වටිනවා
@pdmesuranganidealmmeida3672
@pdmesuranganidealmmeida3672 3 жыл бұрын
නිදුක් නි⁣රෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
@kapilaaththanayaka699
@kapilaaththanayaka699 3 жыл бұрын
සාදු සාදු සාදු ඇත් රජුනි ඔබට budu saranai
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 4 жыл бұрын
ඔබලාට දලදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@dilaniasha2734
@dilaniasha2734 9 ай бұрын
වෙන් වී ගියේ ලොව්තුරු බව සොයන්නද ...... බල බල හිදිමි බුදු වී එන තුරුම අද.... සාදු සාදු සාදු !!!!!!!
@user-py2jx9vq9r
@user-py2jx9vq9r 2 жыл бұрын
රටට ආඩම්බරයක් රජුනි තෙරුවන් සරනයි
@vihaganimsara2989
@vihaganimsara2989 2 жыл бұрын
Theruwan saranai
@rangaaselakalugalage1706
@rangaaselakalugalage1706 2 жыл бұрын
සහෝදරයා ඔයාට ගොඩක් පින් නැදුන්ගමුවේ රාජාගේ කලු මාමාගෙ වීඩියෝ තියනවනම් තව දාන්න බුදු සරණයි
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ඇඟෙ හිරිගඩු පිපෙනවා දැක්කත් තෙද බල ඇති ඇත් රජාව 🥰🥰🥰❤️
@randikakasun2154
@randikakasun2154 2 жыл бұрын
මතු බුදුවන්නට පෙරුම් පුරන බෝධිසත්ව නැදුන්ගමුවේ රාජා....
@slguru4884
@slguru4884 2 жыл бұрын
කොච්චර බැලුවත් මදි වෙන්නෙ නෑ මාර හස්තිරජෙක් තමා ඉතින්
@SamSam-bl3te
@SamSam-bl3te 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽ඇත් රජුනී බුදුසරණයි
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
ඇත් රජු ටයි කළු මාමටයි ආරක්ෂාවට යන නිලධාරීවරුන්ටයි දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
kzbin.info/www/bejne/rIrMkGyKe9tmbMk
@gayanidisanayaka5933
@gayanidisanayaka5933 2 жыл бұрын
🙏🙏🙏Theruwan සරණයි ethrajuni
@thilakarathnanimal3795
@thilakarathnanimal3795 5 жыл бұрын
Sadu sadu sadu budu saranai ath rajuni dalada samiduge pihitai
@madunigeethamali2946
@madunigeethamali2946 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි!
@lebanonchanal2754
@lebanonchanal2754 5 жыл бұрын
ඇත් රජු ආරක්ෂා වේවා ..දළදා සමිඳුන් පිහිටයි ..ඇත් gouwage කාර්ය අකුරටම ඉටු karan ea දෙපළට බොහොම seth පතමි ..දළදා සමිඳුන් ආරක්ෂා වේවා ..මාතෘ භූමිය ආරක්ෂා වේවා ..budusaranai ..
@user-bm7jv8wo6b
@user-bm7jv8wo6b 2 жыл бұрын
2021 th asawen meka balana aya.👇👇👇
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 4 жыл бұрын
Ape aetrajata දීර්ඝායුස lebawa awagama රජුට රැකවරණය dana seiyalu danatama බුදු saranaei
@CT-vl3iu
@CT-vl3iu 2 жыл бұрын
.blessed country...beautiful culture,....kind innocent people...and this tusker ...he is truly a Bodhisathwa...
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 жыл бұрын
❤❤🙏🙏🙏🌷🌷🌷☸️☸️☸️ බුදු සරණය මා මට ගොඩක් පින්
@manojajayasuriya8741
@manojajayasuriya8741 5 жыл бұрын
හරිම ලස්සන කතාව. හමුදා අාරක්සාව කෝ? වාහන යන්නෙ අැතා ගෙ අැගේ ගැවි නොගැවි නේ. එ්ක තමයි දුක. වාහන වලින් අැතාට කරදර වෙයිනේ.
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
kzbin.info/www/bejne/rIrMkGyKe9tmbMk
@wadithagamage
@wadithagamage 2 жыл бұрын
*2005 විටින්විට වසර 16ක්...වයස 45, 48, පසුවනකම්ම මේ ඇතාව අරන්...නෑ....ඇත්තු නැතිවුනාම මතක්වෙලා...කතාවේ ඇත්ත කතාව.දැන් මේ ඇතාට 60ට වැඩි.*
@udayangabanbara3148
@udayangabanbara3148 Жыл бұрын
ඒකාලෙ ගොඩක්ම අලි ඇත්තු හිටපු නිසා
@prasannalanka4839
@prasannalanka4839 2 жыл бұрын
Harima lassanaii.. Sadu sadu sadu
@sachinthapriyankara446
@sachinthapriyankara446 2 жыл бұрын
Nadungamuwe raja ath rajuni obata dirgayu lebewa!
@shirazawn6601
@shirazawn6601 5 жыл бұрын
Bosath paaramee purana Nadungamuwe Ath Rajuni ....Obata Chirang Jayathu! Siyaludenaatama Uthum Daladaa Samindu Pihitai!
@akashnilantha5385
@akashnilantha5385 3 жыл бұрын
Mewan gunagaruka ath rajuntath kalu mamath anith mamatath ape araksaka niladari siyaludenama dalada samidu you 😍😍 dirga kalayak wejabewa💯
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 5 жыл бұрын
Godaaaaaaaak aadarei oyata. Deergayu wewa ath rajuni. Sri dalada samidungema pihitai.
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
අනෙ කවදාකවත් හිරු රැස්වල අමාරුවක් නොදැනේවා... තියන තියන පාදයක් පාසා සිසිලසම දැනේවා.... 😘🥰
@shehanimalsha7817
@shehanimalsha7817 2 жыл бұрын
අනේ ලස්සන වැඩසටහනක්❤️
@hishu123
@hishu123 2 жыл бұрын
Ape rajata deergayusha lebeva
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 5 жыл бұрын
Mathu budu wewa Ath Rajuni Obata deergayu wewa...
@ckbeatsonline7651
@ckbeatsonline7651 2 жыл бұрын
ආදරෙයි තුන් කට්ටුවටම ❤️❤️❤️😘💪🏽💪🏽
@tharutharu885
@tharutharu885 4 жыл бұрын
Budu saranai ape puhta ta
@nushanimanimendra289
@nushanimanimendra289 2 жыл бұрын
රත්තරන් කදක් දළදා සමිදු පිහිටයි!!!
@bnmbnmm7844
@bnmbnmm7844 5 жыл бұрын
Ath rajawa bala ganna ma matath budu sarabai
@chamodadewmini9772
@chamodadewmini9772 2 жыл бұрын
2021.08.12..as walata kndulu apu vedio ekk...😍😍😍😍😍😍
@slguru4884
@slguru4884 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් බල්න් ඉන්නකොට ඇස් වලට කදුලු ආවෙ මට විතරද
@shijuram4374
@shijuram4374 5 жыл бұрын
#THECHIKOTTUKAVURAMACHANDRAN 💗 BRILLIANTZ💪
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අද ඉතින් අප අතරින් සමුගෙන ගියානේ තේජවන්ත ඇත් රජු නැදුන්ගමුවේ රාජා රටට ලොකුම ලොකු සම්පතක් රජුනි ඔබ
@krishmal456
@krishmal456 4 жыл бұрын
මගෙ ඇස් වලටනම් කදුලු එන කතාවක්
@thusharimangalika9023
@thusharimangalika9023 4 жыл бұрын
Nadungamuwe ath raja ha peraharata sahabagi wana siyalu denata budunge saranaiiiii
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
අනේ අපේ බෝසත් නැදුන්ගමුවේ රාජා....දෙව්ලොව ඉපදිලා ඇති මේ වෙද්දිත්..අද ට සතියක් මෙලොව හැර ගිහින්. පුදුම දුකක් දැනෙන්නේ
@maleeshaGimhaniofficial
@maleeshaGimhaniofficial 4 жыл бұрын
Ath rajuni obata ha oba reka balaganna ath gowwata dalada samidu pihitai ...
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
මේ වැඩසටහන 2018 දී shoot කරපු එකක් නෙමෙයි මේක shoot කරල තියෙන්නෙ 2016ට කලින්. මොකද 2016 අවුරුද්දේ තමයි ඇතාට රාජ්‍ය පොලිස් හමුදා ආරක්ශාව ලබාදුන්නෙ එදායින් පස්සෙ රාජට ගෙදරින් පිට වෙන්න තහනම් පොලිස් හෝ හමුදා ආරක්ශාව නැතුව. 2016,2017,2018,2019 අවුරුදු 4ක් තිස්සෙ ඇතා නුවර ආවේ ඔහොම නෙවෙයි පොලිස් සහා හමුදා රථද සෙබලුන්ගේද ආරක්ශාවත් එක්ක.
@harshamanjula7357
@harshamanjula7357 2 жыл бұрын
Venna athi.kalu mamath tharunai eke
@user-vq4hn6gd1n
@user-vq4hn6gd1n 2 жыл бұрын
Balanna Bari tharam dukai deiiyane දළදා සමිදු පිහිටයි
@bnmbnmm7844
@bnmbnmm7844 5 жыл бұрын
Budu saranai budu saranai budu saranai ape ath rajath niroge suwaya sak tiya derga ayusma labewa cerak kaayak ati uttama budun ge karaduwa wadammandaaser wadayama we wa
@sayoojanil319
@sayoojanil319 4 жыл бұрын
Indian tusker given to sri lanka by king of mysore
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 2 жыл бұрын
Siyalu loka satwaya niduk Nairogi suwapath wewa
@shaminisewwandi1128
@shaminisewwandi1128 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව🙏🏻😭
@Lilly-rd4eg
@Lilly-rd4eg 2 жыл бұрын
Ape athrajuni obata dalada samidugema pehetai deargausa labanawa oba karunawanthai obta budusarani
@shimmergoldtradingengineer8604
@shimmergoldtradingengineer8604 5 жыл бұрын
siyalu denatama dalada samidu pihitai.
@yesprema
@yesprema 4 жыл бұрын
පින්වත් දම්මවිජය. මහත්මා...ආත් රජුගේ කකුල්වලට දමන යකඩ ද්ම්වෙල් වලට කකුල් තුවාල වෙන නිසා දම්වෙලට රෙදි පටි ටික ක් ඔතලා දමන්න. පුලුවන්ද උතුම් ර්ජෙක් නේ. ඔබ්තුමා ටත් සියලු දෙනාටම ත් තෙරුවන් සරනයි. .
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
kzbin.info/www/bejne/rIrMkGyKe9tmbMk
@anuththarasubasinghe2361
@anuththarasubasinghe2361 2 жыл бұрын
Ane rajage videos kochchra beluwath apa wenne ane🤗😔🙏🙏🙏
@tharinduruwan8790
@tharinduruwan8790 2 жыл бұрын
බුදුසරනය් .
@niroshavijesingha3373
@niroshavijesingha3373 5 жыл бұрын
Tharuwan saranai ath rajuna nubata.
@kasunsulochana2518
@kasunsulochana2518 2 жыл бұрын
❤🙏🙏🙏🙏
@nishaganga7247
@nishaganga7247 5 жыл бұрын
Budu saranay APE NADUNGAMUWE ATH RAJANANTA NIDUK NEEROGI JEEWITHAYAK LEBEWA BUDU SARANAY DEERGHAU LABEWA SIYALU DEWI PIHITAYE ARAKSAWAY MATHU BHAWAYE DIWUYALOKE WUPATHA LEBEWA BUDU SARANAY
@mariafernando5612
@mariafernando5612 2 жыл бұрын
Kalu maama respect ✊🙌🙌🙌
@user-nj1ww9xw1s
@user-nj1ww9xw1s 2 жыл бұрын
කෝ බලන්න 2021 මේ කතා පුවත බලන පින්වත් අය 🙏
@thinonrashmitha1416
@thinonrashmitha1416 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 3 жыл бұрын
ඇ තා ටත් අනිත් සැමටම theruwan සරණ ලැබේ වා
@srinivasmb6282
@srinivasmb6282 5 жыл бұрын
Do you have English Subtitles....????
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
Theruwana kerehi apamana sedehen yuthuwa.. kala maha pinama santhane balagathuwa.. sugathiye ipada kanthaka asu men mathuwa.. siupala niwan lebaganu mena oba pethuwa...!!! Pidu maha pinen boho kal louthura budun... yali noma wemin thirisan bawayakata badun... ipadii thidesapuraye uyanakama sadun... niwanama labanu manawi ath rajuni nadun....!!!!
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
යකො වාහන එලවද්දි මේවගෙ උතුම් සතෙක් යද්දිවත් පිලිවෙලකට පලයල්ලකො.... කාලකණ්නි වගෙ යන්නෙ නැතුව්
@gayaniroshan8070
@gayaniroshan8070 2 жыл бұрын
Oba නැති අඩුව දැනෙයි 😭😭😭😭
@nayanadamayanthi7060
@nayanadamayanthi7060 4 жыл бұрын
Ath rajate budu darenai
@lasantharanjan1289
@lasantharanjan1289 2 жыл бұрын
Bs atrajunii...
@rupawathi3144
@rupawathi3144 3 жыл бұрын
Sadu sadu sadu
@sugathperera7479
@sugathperera7479 4 жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏
@rangajayarathna5311
@rangajayarathna5311 2 жыл бұрын
🙏🙏
@chandramax115
@chandramax115 5 жыл бұрын
Nadun gamuwe raja dalada samudu pihitai
@stuntchamumu
@stuntchamumu 2 жыл бұрын
Lassanai raja
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
අද අපිට අපේ ඇත්රජු නෑනේ.....😢😢
@SureshKumar-hh1tk
@SureshKumar-hh1tk 2 жыл бұрын
Ammo eya gena warnana karala madi ape eth rajunee godak sene wanthai 🙏
@samankumara3054
@samankumara3054 5 жыл бұрын
As dekata kadulu unanava ape urumayak raja panavage raka ganilla
@denethsrilanka5071
@denethsrilanka5071 4 жыл бұрын
raju dewiyata dirga ayu labewa
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
Ane nadun nubata niwansuwama pathami..
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 4 жыл бұрын
Theruwan saranai
@ireshamadumali2051
@ireshamadumali2051 3 жыл бұрын
Godak mahanche ete 😥😥😥
@sumeedafernando7841
@sumeedafernando7841 2 жыл бұрын
Ane meke ithuru tika dannako.athe rajutathe kalu mamatathe theruwane saranai
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Ath.raju.bala.ganna.oya.thun.danatath.dalada.samidu.pihitai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.lassanai.balanna.balanna.asai.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 134 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
Memorable notes of the journey of Nedungamuwa Raja gose to Kandy -
26:26
Gangarama Tusker Navam Raja Elephant - Hiru Gossip
19:20
Hiru Gossip
Рет қаралды 116 М.
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 824 М.
Русалка
1:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
When dad sneezes 😱😵‍💫 LeoNata family #shorts
0:26
LeoNata Family
Рет қаралды 9 МЛН
БАЧОК ПОТИК
0:22
KINO KAIF
Рет қаралды 3,7 МЛН
红尘为救闺蜜使出了浑身解数
0:39
侠客红尘
Рет қаралды 23 МЛН