Nidikumba Mal | නිදිකුම්බා මල් | Episode - 01 | 2020-09-15 | Rupavahini Teledrama

  Рет қаралды 94,909

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

G- General Audience - Suitable for All Ages
#NidikumbaMal #RupavahiniTeleDrama #නිදිකුම්බාමල්
© 2020 by ‪@SriLankaRupavahinitv‬
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Instagram - / rupavahini.lk

Пікірлер: 101
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
පට්ට ආසම කතාවක්. ඒ කාලේ අපේ role model එක. අපි පොඩි කාලේ වෙන්න හිටියේ රොහාන් වගේ couple එකක්. දාන්න හිටියේ රොහාන් වගේ glasses දෙකක් පදින්න හීන මැව්වේ රොහාන් වහේ bike එකක්. අසහාය කලා කරුවන් දෙදෙනෙකුගේ එකතු වීමක්, ලංකාවේ සම්භාව්‍ය සහ band කාරයෝ කියලා අමරදේවලාව කැලර්න්සලව වෙන්කරලා තිබ්බේ.ඒත් දෙන්නම දෙදෙනාට ගරු කරනවා, ඒත් එකට වැඩ කරන්න ආසාවෙන් හිටියේ,ඒත් ඒකට අවස්ථාව හමුවුනේ නෑ, ඒක දැන ගත්ත සිඩ්නි චන්ද්‍රසේකර එයාගේ නිර්මානයට එකතු වෙන්න කියලා අමරදේවන්ට ආරාධනා කලා. අනේ කොච්චර දෙයක්ද එයා එන්න ඕනේ නෑ මම යන්නම් එයා ගාවට කියලා අමරදේව කැලර්න්ස් ගේ ගෙදරට ගියා, ඒ වෙනකොට කැලර්න්ස් දියවැඩියා රෝගය නිසා කිහිලි කරුවලින් ගියේ,ගෙදරට ආව අමරදෙවයන්ව දැක ඔබතුමා මොකට මෙහේ ආවද, මට කිව්වනම් මම එනවනේ කියලා පාද නමස්කාර කර පිලිඅරගෙන තියෙනවා. Copied හරිම සුන්දර මිනිස්සු.
@againethu7582
@againethu7582 4 жыл бұрын
ඉස්සර හරිම ආසාවෙන් බලපු කතාවක් ..ආයෙත් බලන්න පුළුවන් ..❤️❤️❤️
@kevindj1374
@kevindj1374 4 жыл бұрын
කොච්චර ලස්සන 🎶 music වගේම කොච්චර ලස්සන කතාවක් ද.. aththatama රූපවාහිනී ta ස්තුති ...😍😍😍
@Sanjayathisara
@Sanjayathisara 4 жыл бұрын
රූපවාහිනිය ටීවී එකේ අංක එක වගේම තමයි, නාලිකා වලිනුත් අංක එක. ඉස්සර ඉඳන් ම මිනිස්සුන්ගේ චිත්ත සන්තානයට හොඳ දේවල් දුන්නේ රූපවාහිනියෙන් තමයි. නාට්‍ය, සංගීත වැඩ සටහන්, කාටූන්, වාර්තා වැඩසටහන් ආදී මෙකී නොකී සියලූම වැඩසටහන්. Super brand එකක් විදියට එදා ඉඳ තාමත් අපිට ලබා දෙන්නේ රූපවාහිනිය විතරයි. වාණිජ රැල්ල පස්සෙ නොයන, මිනිස් මනස නොවනසන, සංස්කෘතිය රකින 2,3ක් වූ මාධ්‍ය වලින් ප්‍රධානතම නාලිකාව. රූපවාහිනියේ නරඹන නාලිකා 3 අතරින් වලිනම නාලිකාවක්. ආරාධනා කරනවා ඉදිරියෙදිත් මේ වටිනකම හැමදාම රැකගෙන පවත්වාගන්න. අනිත් විකෘති විකාර "ජඩමාධ්‍ය" මෙන් නොව, සැබැවින්ම ජනමාධ්‍යයක් වීම පිළිබඳ ඉතාමත් සතුටින් අගය කරනවා. මාධ්‍ය ප්‍රමුඛයා අංක 1 "ජාතික රූපවාහිනිය"
@kaviya8047
@kaviya8047 3 жыл бұрын
තාමත් හොඳ නාට්‍යක් නම් ජාතික රූපවාහිනියෙන් තමයි.සංගීත වැඩසටහන් උනත් එහෙම තමයි .සිහිනයකි රෑ , තාල භාෂණ.
@jessicamucha250
@jessicamucha250 4 жыл бұрын
දිය සුලිය, සුසීමා, නිදි කුම්බා මල් මේ කත එකටම වගේ ගියේ හරිම ලස්සනයි ..
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
❤❤❤
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
නෑ සුසිමා 89 නිදි කුම්බා 93 දිය සුලිය 95 ඔක්කොම පාලිතගේ ඒකයි එහෙම හිතෙන්නේ.
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
පොඩි කාලේ බලමු ලස්සන කතාවක් ජයවේවා 🇱🇰 ස්තුතියි අපිට අපේ ළමා කාලය මතක් කරලා දුන්නාට
@indunilmapa1405
@indunilmapa1405 3 ай бұрын
(මන් එදා බලද්දී වයස 10) මගෙත් ආසම නාට්ටියක් ක්ලැරන්ස්ගේ සංගීතයට ආසා හිතෙනවා.පාලිත .නිල්මිනි,අරුන් ඩයස් ආසා චරිත.සිඩ්නි චන්ද්‍රසේකර කරොත් ලස්සන කතාවක් තමයි ❤❤❤
@renurenu7857
@renurenu7857 4 жыл бұрын
මේක කලින් බැලුවා ලස්සන කතාවක් නිල්මිණි ගෙ කොන්ඩෙ ලස්සනයි ඒ කාලේ
@Shan9965
@Shan9965 4 жыл бұрын
Issara teledrama ekak 25 minutes walatath wada wadi. Dan 30 minuets walin 15 minuets advertisements. Beautiful teledrama from our generation ❤️❤️
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
thawa esarahata meetath wada adukalkintelinatiya awasan...
@kumarykumary3521
@kumarykumary3521 4 жыл бұрын
හරිම ලස්සනයි කතාව මම පොඩි කාලේ බැලුවා නිදිකුම්බා මල්
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
ලස්සනයි ගොඩක් කතව ලස්සනයි ගොඩක් පොඩ් ළමයින් අපි මේ කතව බලන කොට ඉස්සර💞💞💞👩‍❤️‍💋‍👩😍🥰🥰🥰🥰 අදත් ලස්සනයි එද වගේම
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s 12 күн бұрын
Harima adarshawath upadesha denne,
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 4 жыл бұрын
මන් ගොඩක් පොඩියි ඉස්සර බලද්දි..ඒ උනාට අඩ අඩ බැලුවා හරි ලස්සන යි
@ajithbandara2513
@ajithbandara2513 3 жыл бұрын
A kiyanne kathawa godak duka hitenawada
@danalgama4829
@danalgama4829 3 жыл бұрын
How beautiful old Galle Face!!! No port city, No Shangri La
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
හරිම ලස්සනයි පරන කතා
@gayathriharshamali8084
@gayathriharshamali8084 4 жыл бұрын
Lassana parana teledrama aima apata balanna labena eka Loku sathutak.
@kawshalyakarunaratne9172
@kawshalyakarunaratne9172 Жыл бұрын
ටෙලිනාට්‍යයය Art එකක් උන කාලේ කොච්චර ලස්සනද ?
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
නිදිකුම්බා කතාව මට මතයි වගේ ඉස්සර තිබුණා පාලිත ලස්සනයි කොල්ලා ⁣කාලේ
@shideshkafernando2145
@shideshkafernando2145 4 жыл бұрын
පාලිත අලි සබ්‍රි වගේ මට පේන්නෙ ඒ කාලෙ
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 4 жыл бұрын
නිල්මිණි ගේ කොණ්ඩේ ලස්සන....
@ashavithanage1306
@ashavithanage1306 13 күн бұрын
මාත් ආසම කොන්ඩයක් පස්සෙ කාගත්තානෙ
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Patta theme song
@asokagunawardana8565
@asokagunawardana8565 3 жыл бұрын
Lassani thanks mewage thawa lassana akk awnna
@dilupapatherana119
@dilupapatherana119 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@nimalrathnayaka8653
@nimalrathnayaka8653 3 жыл бұрын
Lassanai, thanks ape ta,, parana chayaa drama a eka denna
@rooseadikari1458
@rooseadikari1458 3 жыл бұрын
ලස්සනයි 🌹🌹🌹
@sandamali6879
@sandamali6879 4 жыл бұрын
Ammo asawen hitiye aye balanna. Thanks oyalata
@chathudesilva963
@chathudesilva963 Жыл бұрын
Chamari, Kande gedara teledrama eketh hitiya lassana niliyak e kale hitapu.
@user-eg8gu1un6p
@user-eg8gu1un6p 4 жыл бұрын
Lassanai. Cheriyoo kaale. Okkomala tarunai. 💕
@kasturivlogs
@kasturivlogs 4 жыл бұрын
අසහය සංගීතඥයන් දෙපලක් වු ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ අමරදේවයන්ගේ සංගීත සුසංයෝගය............................
@prabavi.wijayasinghe
@prabavi.wijayasinghe 3 жыл бұрын
Godak balanna asawen hitapu kathawak. Eka song ekak witharai utube thibbe. mathak una hama welema search karala baluwa kathawa kauru hari teledrama eka dalada kiyala.Thank you rupavahini
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
who is the actress act as the friend of nilmini I can remember that she act in kande gedara
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Harima lassanai. ❤❤
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
මන් හිතන්නෙ මේ කතාවට අවුරුදු විසි පහක් විතර
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
27 ක් 93 telecast උනේ
@Sanuli536
@Sanuli536 4 жыл бұрын
Parana mathaka aluth una wage harima lassana kathawak
@raluwakankanamge
@raluwakankanamge 4 жыл бұрын
Yes
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 3 жыл бұрын
Wow was searching for this teledrama.. Finally. Thanks for uploading.
@senukasandeepa8845
@senukasandeepa8845 Жыл бұрын
@niroshahemamali3639
@niroshahemamali3639 5 ай бұрын
Asama kathawak
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි
@danushkasubawikrama3182
@danushkasubawikrama3182 Жыл бұрын
Harima lassana drama ekak.dan Yana kata wageda..
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 4 жыл бұрын
ලස්සනයි
@sanjeewakaldera5320
@sanjeewakaldera5320 4 жыл бұрын
Waw
@pubuduchaturanga935
@pubuduchaturanga935 3 жыл бұрын
නිල්මිණි මහාත්මියගෙ පිනි බිංදු නටකය යි දිය සුළිය නාටකයයිලබා දෙන්න පුුලුවන්ද
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Lassanai
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Issara ithin kellange sihina kumarayek thamai palitha perera
@chandanifernando7456
@chandanifernando7456 4 жыл бұрын
සුජානි මේනකා චූටියි
@ashavithanage1306
@ashavithanage1306 13 күн бұрын
කියලා වැඩක් නැහැ යු ටියුබ් නැත්නම් අපි මොනවා බලන්නද
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
ආදරනීයයන්❤️❤️
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 4 жыл бұрын
Issara natti kochchra lassani da
@sllife7373
@sllife7373 Жыл бұрын
මේ බය්ක් එකේ මොඩල් එක මොකද්ද 🤔
@AishaAisha-fe1ub
@AishaAisha-fe1ub 4 жыл бұрын
Asawen balapu nattiyak podi dawas wsla ayet balann asawen hitiye thanks ayet dammata
@kavishagimhan3092
@kavishagimhan3092 Жыл бұрын
👍
@bahrainsenith
@bahrainsenith 4 жыл бұрын
Dan koheda ma wage lassana kathawak balanne.. Gon katha misak.. Dan thiyana lokuma katha thamai DEVENI INIMA, SANGEETHE..
@iroshmadhushan4808
@iroshmadhushan4808 2 жыл бұрын
1987 supiri katha 😍🤩❤👌
@indunilmapa1405
@indunilmapa1405 3 ай бұрын
නෑ 1993
@rasmiyahmarimuthu883
@rasmiyahmarimuthu883 4 жыл бұрын
Good ❤❤❤❤
@maggiebros5535
@maggiebros5535 3 жыл бұрын
Plz. Uplode. Ancient. Story. thanks
@nimanthanidarsana2107
@nimanthanidarsana2107 4 жыл бұрын
❤❤❤❤
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Nilminige konde issara kochchara lassana da. Dan a lassanata thibuna konde kapagena. Kota kara gena katha kara gena
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
වයසටයන කොට සේරම වෙනස් වෙනවනෙ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Kalin kotas deka thunak beluwa wage mathakai.Den balanna puluwan sampurna kathawama.sthuthi 💐💐💐
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Senehewanthayo kathawath denna
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ඔයා කලින් බලලා තියෙනවද
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
@@srimasenavirathna990 ehen mehem beluwe srimo
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@mrs.munasinghe5008 හ්ම්ම්ම්
@imalkaudari1971
@imalkaudari1971 4 жыл бұрын
Man hithanawa nilminita HODATA palitha silwa galapenawa MAN HARI Asai aye balanna labeemath sathutak
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
ඔව් දිය සුලියෙත් පරාක්‍රම , සරෝජිනි පට්ට love එක, well maching couple
@sameeranakandalaarachchi727
@sameeranakandalaarachchi727 3 жыл бұрын
Janaka rathnayaka anda chithra katawak irida diwaina paththareta mata mathaka widihata.
@dissanayake7901
@dissanayake7901 3 жыл бұрын
අසේකා වනමාලි ත් ඉන්නවා ඒයා දැන් කො ලංකාවෙ නැද්ද
@aes9217
@aes9217 3 жыл бұрын
How old is this ?
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
27, 93 telecast
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
💖💖💖💖🌹🌹🌹🌹🌹👌👌👌👌
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
👍👍👍👍
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
E davasvala 25000 koyitharam loku ganakda.dan ekatath ekka
@a.fernando4578
@a.fernando4578 4 жыл бұрын
කොයි කාලෙද මේක විකාශය උනේ
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 4 жыл бұрын
1995/96 වගේ. මම පහේ පංතියෙ වගේ ඉන්නකොට
@a.fernando4578
@a.fernando4578 4 жыл бұрын
අපෝ එතකොට මට අවුරුද්දක් වගේ වයස
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 4 жыл бұрын
ඒ කාලෙ ටෙලිනාට්‍යක් කියන්නෙ හරිම ආසාවෙන් දවස එනකන් බලන් ඉන්න කාලයක්.පවුලේ හැමෝටම බලන්න පුලුවන්.අද වාගෙ මෙලෝරහක් නැති පියරු බබාල වගේ නෙමෙයි ඒ කාලෙ නලු නිලියොයි කතා තේමායි. දූ දරුවෝ,දඩබිම,රුපියල් සත,වෙද හාමිනේ,ගිරය,පිටගම්කාරයෝ,දඬුබස්නාමානය,ගමන,මංනැතිදා,ගිජු,කුමාරයාණනි,ඇල්ල ලඟ වලව්ව,දුංහිද අද්දර,වනසරණ,කන්දෙ ගෙදර, ඔය වගේ නාට්‍ය වරද්දනෙ නැතුව බැලුව ඒ කාලෙ
@jandeve7221
@jandeve7221 3 жыл бұрын
93 වල telecast උනේ
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
Rs 248 my godness 😮😮 මේ මොන yr එකේද ? දැං hahaaa hotel එකක lunc ගිහින් එන්න over 10 යනවා I just cant believe 😮😮
@indunilmapa1405
@indunilmapa1405 3 ай бұрын
1993
@pinkytime
@pinkytime 3 жыл бұрын
Meka issellama giye koi kaleda
@indunilmapa1405
@indunilmapa1405 3 ай бұрын
1993
@pasindukanishka7504
@pasindukanishka7504 4 жыл бұрын
fzr250
@lahiruanupama7093
@lahiruanupama7093 2 жыл бұрын
Mona අවුරුද්ද ද me කතාව
@r.k.m.bsankalpa6595
@r.k.m.bsankalpa6595 2 жыл бұрын
1993
@shaanishani2683
@shaanishani2683 4 жыл бұрын
කෝ 2 කොටස
@damithlakmal5627
@damithlakmal5627 4 жыл бұрын
Ayi thiyenne. Balanna.
@samuddrakanthi7838
@samuddrakanthi7838 4 жыл бұрын
😎😎😆😆🤘🖖💇🙋🙆🙅
@deepanidayanee280
@deepanidayanee280 4 жыл бұрын
PALITHA SILWA HARIMA LASSANAI HUGAK ISSARA ASAWEN BALAPU KATHAWAK NILMINI PALITHA RAGAPANA HEMA TELEDRAMA EKAKMA LASSANAI ARTHAWATH A WAGEMA ANARADEWAYAN CLERANCE WIJEWARDANAYAN SANGEETHA MUSUWA KOTHARAM SUMIHIRIDA DIYA SULIYATH ME WAGE DEMMOTH A HODAI MATA MATHAKAI SUJANI MENAKA PODI LAMAYEK
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Nilmini ge issera kathe
@damithlakmal5627
@damithlakmal5627 4 жыл бұрын
Kathak koheda ban Lassana misak oyata jeluse Nedda?
@vishakarasanjali5332
@vishakarasanjali5332 4 жыл бұрын
❤❤❤
Waten Eha ( වැටෙන් එහා ) | Episode 01 | Ananda Abenayake Productions
24:07
Ananda Abeynayake Productions
Рет қаралды 109 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
Badde kulawamiya | Episode 01 - (2023-06-08)
22:56
Fahim Mawjood Productions
Рет қаралды 81 М.
Pamawee Aa Wasanthe Episode 1 | New sinhala teledrama | Fahim Mawjood Productions
21:34
Boomarangaya බූමරන්ගය Sinhala Teledrama_Episode 01
20:40