Thaksalawa ( තක්සලාව ) | Episode 01 | Sinhala Teledrama | Ananda Abeynayake Productions

  Рет қаралды 73,058

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 113
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 6 күн бұрын
වීරයා ගෙදර ඇවිත් බලලා මේක බලන්න ආවේ...මේවා නිර්මාණ ද...ජීවිතේද❤❤ඒ තරම් දැනෙනවා
@dilushanidilu6229
@dilushanidilu6229 6 ай бұрын
වීරයා ගෙදර ඇවිත් දවස් තුනට බලලා ඉවර කරල ඔන්න ඒකෙ දාපූ කමෙන්ට් එකක් බලලා තක්සලාව බලන්න ආවෙ.බලමු ඒකත්..
@ajithjayasundara4552
@ajithjayasundara4552 Ай бұрын
අනේ මාත්
@dilanikarunarathna5999
@dilanikarunarathna5999 19 күн бұрын
මාත් එහෙමයි 😛
@SanduniDissanayaka-b6g
@SanduniDissanayaka-b6g 17 күн бұрын
මාත්
@nadunnishara291
@nadunnishara291 14 күн бұрын
මාත්❤
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 6 күн бұрын
Math❤
@sandyakumari119
@sandyakumari119 Жыл бұрын
හිමාලි සයුරංගි එයාගෙ ලස්සනින්, ලස්සන කටහඩින්, හැකියාවෙන් එදා ඉදන් අද වෙනකම්ම ප්‍රේක්ශක ආදරය එක විදියටම තියාගත් නිලියක් ❤❤❤
@himalisamarasinghe3698
@himalisamarasinghe3698 Жыл бұрын
Ayata hodama niliya hambuna palamu teliya 2011
@sanjeewaniabeykoon6911
@sanjeewaniabeykoon6911 Жыл бұрын
හදවතේ ටෙලි කියන්නෙ මේවට තමා....ආපහු බලන්න ආසාවෙන් හිටියේ....ටෙලියක් බලද්දි කදුලක් ආවේ තක්සලාව නිසා. ටීචර් ආපහු ඉස්කෝලේ බලන්න එනකොට හිටපු පුංචි උන් ලොකු වෙලා....ටීචර් අඩනව..අපිටත් ඇඩෙනව..😭
@chamodbuddika7032
@chamodbuddika7032 Жыл бұрын
කාලයක් හොය හොය හිටිය කතාවක් ගොඩක් ස්තුති දැම්මට ආනන්ද අබේනායක මහත්තමයාගේ නිර්මාණය ගොඩක් රසවිඳින්න පුළුවන් ඒවා❤️
@kumarifernando96
@kumarifernando96 Жыл бұрын
මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා තක්සලාව දෙන්න කියලා .අද දැක්කම හරි සතුටුයි .ගොඩක් ස්තුතියි .💚
@himalisamarasinghe3698
@himalisamarasinghe3698 Жыл бұрын
Oba dakku pithicharayata ssthuthi
@ruwansampath8197
@ruwansampath8197 Жыл бұрын
ආනන්ද සර්.. මේ ටෙලිනාට්‍ය දාපු එක නම් හොඳයි.. අවුරුදු ගාණක් තිස්සෙ සර්ච් කලා නෙට් එකේ.. ස්තූතියි සර්
@maheshdhanushka7911
@maheshdhanushka7911 7 ай бұрын
හොය හොය හිටපු එකක්...විශිෂ්ඨ නිර්මාණයක් ...ආසාවෙන් බලපු එකක්... 2011 දී ස්වර්ණවාහිනීයේ විකාශනය වුනේ...ඉරිදා රෑ 08.30ට❤
@rasikakankanam9211
@rasikakankanam9211 6 ай бұрын
මේක ගියේ 2009 දී
@shanikakaravita1148
@shanikakaravita1148 Жыл бұрын
කාලයක් තිස්සේ බලන්න පෙරුම් පුරාගෙන හිටපු කතාවක් .ගොඩාක් පිං මේ කතාව දැම්මට .ඉස්කොලේ යන කාලේ ආසාවෙන් බලපු කතාවක් .ආසම කතාව අදටත් 🧡🧡
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
රගපෑම් කියලා කියන්න බැරි ඇගට දැනෙන කතා ආයමත් බලන්න ආසාවෙන් හිටිය එකක් 💙
@thilinikamadushani7755
@thilinikamadushani7755 7 ай бұрын
ගොඩාක් ස්තූතියි මේ නාට්‍ය දැම්මට.හොය හොය හිටියේ .මේ නාට්‍ය ස්වර්නවාහිනියෙ යන කාලෙ මං O/L . පුදුම ආසාවකින් බැලුවේ . හිමාලි අක්කා ගෙ හොඳම acting තිබුන නාට්‍යයක් ❤❤❤
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
3 වෙනි පාර මෙි බලන්නේ, පුදුමාකාර ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි ඔබතුමාට , 🎉🎉
@DousaDe-bs1ni
@DousaDe-bs1ni 10 ай бұрын
ජීවිතය තුළ බලපු විශිශ්ඨ ටෙලිනාට්‍ය නිර්මාණයක් .නැවත වාරයක් මෙය නැරඹීමට අවස්තාව ලබාදුන් ඔබ ස්තූතියි 🙏
@KrishnInfo
@KrishnInfo Жыл бұрын
අම්මෝ සුපිරි කතාවක්.මං මේක දෙපාරක් බැලුවා❤
@tharushiperera-nk8xl
@tharushiperera-nk8xl Жыл бұрын
රම්‍ය සුරම්‍ය හරිම රසවත්❤
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
බලන්න පෙරුම් පුරපු කතාවක්..සඳ අමාවකයි,ජීවිතයට ඉඩදෙන්න,දෙපත් නයි,බැද්දෙ කුලවමියත් දෙන්න ඊළඟට..ස්තුතියි
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
බැද්දේ කුලවමිය ය් ටියුබ් තියනවා
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
​@@nimalikariyawasam2356man balannam Thank you ❤
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 3 ай бұрын
බැද්දෙ කුලවමිය බලලා ආවා විතරයි
@priyanthiguruge8539
@priyanthiguruge8539 2 ай бұрын
ඉන්න නලු නිලි කැල දැක්කාම ආස හිතුනා බලන්න.පූරි බලනගමන් බලමු❤❤
@chathuramalawaraarachchi5173
@chathuramalawaraarachchi5173 Жыл бұрын
පහු ගිය දවස් ටිකේ එක දිගට රම්‍ය සුරම්‍ය බලල ඔන්න අද ඉවර කරා විතරයි..අද ඉදං මේක තමයි බලන්නේ....❤ අද කාලේ යන බලන්න හරි හමං ටෙලියක් නෑ..විකාර කතා එමටයි..ඔලුව කොලොප්පං වෙන්වා යන ඒවට...තව තවත් මෙවැනි ආදර්ශමත් කතා ආයේම youtube හරහා ගෙනවට බොහොම ස්තූතියි...
@shadiraamani2466
@shadiraamani2466 Жыл бұрын
රම්‍ය සුරම්‍ය ඔක්කොම කොටස් ඔයා බැලුවේ කොහොමද
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
Many thanks for uploading this teledrama. When I compare the teles forecast now a days the characters are so artificial. Lots of make-up, fashionable clothes, no facial expressions etc. These actors and actress are so natural, down to earth and great acting. Please upload your other teledramas too such as Sankranthi Samaya and Nannadunanni.
@newtonpathrana2269
@newtonpathrana2269 Жыл бұрын
ඒ කාලේ ආසවෙන් බැලුවා තක්සලාවේ ටීචර් ගේ චරිතය ලස්සනයි අදත්
@prasannamadusanka509
@prasannamadusanka509 Жыл бұрын
ලෝක ප්‍රකට ගුරු ගීතය නවකතාවේ සිංහල අනුවාදය නේද මේ කතාව
@diladilu3245
@diladilu3245 Жыл бұрын
❤️❤️❤️ ආසාවෙන් අන්තිම වෙනකම් බලපු ලස්සනම කතාවක්
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
මේක මාත් ඒ කාලේ you tube එකේ බැලුවේ.. දෙපාරක් බැලුව තුන්වෙනි පාර බලන්න යද්දී you tube එකෙන් අයින් කරල තිබ්බ ආයේ දාපු එක හොදයි හරි ලස්සනයි දැන් ඇයි මේවගේ අර්ථ වත් නාට්‍ය නැත්තේ ඇත්තටම 🙄
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Жыл бұрын
Godak kal balan hotoya sir.. meka danakan... godak search kara.. thank you very much..
@premjayantha9562
@premjayantha9562 Жыл бұрын
thanks sir... math elluwe me teledrama eka thama.... 2 para me balanne... Meka shoot kare mage game.. mihintale mahakanadarawe.....
@nilankaperera-qt1zl
@nilankaperera-qt1zl Жыл бұрын
This is my favorite teledrama. Thank you very much. I watch it again and again.
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
harima lassana kathawak ANANDA ABENAYAKA mahathmayata godak sthuthi balanna kisima kathawak dan aththema na
@anjalisubashini4903
@anjalisubashini4903 Жыл бұрын
මං මේ කතාව බලන්න ගොඩක් හෙව්වා..ගොඩක් ස්තුතියි ❤
@thamindunethsara2047
@thamindunethsara2047 Ай бұрын
Sirge teledrama ekaka ragapanna thibunam
@jagathwattagamarallag3547
@jagathwattagamarallag3547 Жыл бұрын
මෙි වාගේ නිලියන්ට තමයි සමිමාන දෙන්න ඔනේ අර බැලල අත් අැරපු අයට වැඩක් නැ❤❤
@KumuduniKavii
@KumuduniKavii 3 ай бұрын
මං අද ආවේ❤
@sadaruwarnakukasuriya3980
@sadaruwarnakukasuriya3980 Жыл бұрын
My favourite teledrama I still remember the first time I saw it I was e kid and I never forget the feeling watching it, thanks a lot for the work and dedication Abeynayake sir, there’s isn’t teledramas like this anymore unfortunately
@thilinasandaruwan3203
@thilinasandaruwan3203 Жыл бұрын
Thank you mr. Ananada abeynayake❤
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 6 ай бұрын
අතුල පතිරන මම ආසම නලුවා
@nadekawalideniya1358
@nadekawalideniya1358 9 ай бұрын
ගොඩාක් ඉස්තූතී කතාව දුන්නට❤
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 Жыл бұрын
පලවෙනි කොටසම......පිස්සු හැදුනා.....😊
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
Thanks Lot Mr,Abenayake
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Thanks for uploading Mr Ananda Abeynayake
@mavo95
@mavo95 Жыл бұрын
omg hena kalayak hoyapu ekk තක්සලාව woooow
@clarekekulawela505
@clarekekulawela505 Жыл бұрын
Oba thumage katha very beautiful 😍
@deshanikumarasinghe5081
@deshanikumarasinghe5081 Жыл бұрын
මේකනම් බලන්න ගොඩක් ආසාවෙන් හිටපු කතාවක්..🥰
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
ආදරණීය සුපිරි නළුකැල 💖💖💖
@shamalirenuka63
@shamalirenuka63 Ай бұрын
අද දවස ඉවර වෙන්න තව විනාඩි 10 ,
@lakmali8694
@lakmali8694 Жыл бұрын
අනේ ලස්සන කතාවක් 😍
@jayasundaramenike9432
@jayasundaramenike9432 Жыл бұрын
ගොඩක් කාලයක් හොයපු කතාවක් .ගොඩක් ස්තූතිි.❤
@nimalifonseka122
@nimalifonseka122 Жыл бұрын
Thank you Mr. Abeynayaka!
@BhashiLiyanage
@BhashiLiyanage Жыл бұрын
Thank you ❤🎉
@wasanthagamage7925
@wasanthagamage7925 Жыл бұрын
, මේ කාලේ දෙමව්පියන්ව හූරන් කන Tuition කාරයන්ට ගුරු සේවය කියන්නෙ මොකක්ද කියලා ඉගෙනගන්න පුළුවන් මේකෙන්
@UsiraK
@UsiraK Жыл бұрын
විශිෂ්ට නාට්‍යයක්, Remastered කරලා දන්න එත්කොට මේවාගේ වටිනාකම තවත් වැඩි වෙනවා. රූපත් පැහැදිලි ව තියෙයි.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
අතුල පතිරණ 👌💙
@gayathrisubhashini7863
@gayathrisubhashini7863 Жыл бұрын
තවත් ආසාවෙන් බලපු කතාවත්
@kasunakalanka3666
@kasunakalanka3666 Жыл бұрын
අහසින් වැටුනා දෙන්න
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
කලින් බලපු එකක් මේක ❤❤❤
@GossipsriLanka744
@GossipsriLanka744 Жыл бұрын
අහසින් වැටුනා දෙන්නකෝ
@ayeshaperera6631
@ayeshaperera6631 Жыл бұрын
meeke inna naluwo dakkama kiyanna puluwan kathawa mona wagee ekak wenna athida kiyala ... 😍
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
දිගටම දාන්න කතාව
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 9 ай бұрын
Our childhood memories ❤
@tharinduwalpola3788
@tharinduwalpola3788 8 ай бұрын
පිදුම❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you💐🥰💐
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions Жыл бұрын
You’re welcome 😊
@shamalirenuka63
@shamalirenuka63 Ай бұрын
ඔව් මමත් ,,,, 2024-12-19 බලමු
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Maru kathawa. Balahanko ban driver nala thamai aye bus eka yanne😂😂😂
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👌👌
@anomanilanthi5150
@anomanilanthi5150 4 ай бұрын
2024 balanna
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
Anee issara asama kathawak
@kusumariyasinghe7225
@kusumariyasinghe7225 Жыл бұрын
Iwarada aprade lassana kathawa
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
💗💗💗💗🙏
@shiranipushpa8320
@shiranipushpa8320 Жыл бұрын
Thanks 👍
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions Жыл бұрын
Welcome 👍
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
❣️❣️❣️❣️❣️👍
@KrishnInfo
@KrishnInfo Жыл бұрын
ජීවිතයට ඉඩ දෙන්න...ඊලඟට දාන්න
@thanujamapalagamage374
@thanujamapalagamage374 Жыл бұрын
මම කීප සැරයක්ම ටයිප් කර කර හෙව්වා අනේ thank
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 9 ай бұрын
Where is Athula Pathirana now?
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ස්තුතියි සඳ අමාවකයි දාන්න
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👌👌
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
Pls direct new drama with roshan ravindra.
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
Coral sands hotel eka Ananda mahaththaya godak drama vala location gaththe Hikkaduwa.avasanayata giya පීතෘ eketh
@rameshsilva8212
@rameshsilva8212 8 ай бұрын
👍
@lakmallansakara1209
@lakmallansakara1209 Жыл бұрын
Good 👍
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions Жыл бұрын
Thanks
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕
@champikachampika9
@champikachampika9 Жыл бұрын
පරසංගහවැව කොහෙද තියෙන්නෙ
@maheshdhanushka7911
@maheshdhanushka7911 7 ай бұрын
තඹුත්තේගම නේද
@nadunthilanka4453
@nadunthilanka4453 Жыл бұрын
ජීවිතයට ඉඩ දෙන්න.... බලන්න විදියක් නැද්ද
@dineshrangana2761
@dineshrangana2761 Жыл бұрын
සඳ අමාවකයි කතාවත් ඔබතුමාගෙනම් එයත් බලන්න ලබාදෙන්න
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ඩ්‍රයිවර් නාන කම් ඉන්න ඕනි සේරම නෑවා නම් හරි
@sammobile4810
@sammobile4810 Жыл бұрын
Sath piyawaru tilidrama aka dannako
@HansaniRathnayaka-y2s
@HansaniRathnayaka-y2s Жыл бұрын
Sedona kathawath dennkooo
@nawalagefernando4736
@nawalagefernando4736 Жыл бұрын
no sound
@dinushidilhani1990
@dinushidilhani1990 Жыл бұрын
Champa sriyani ranganayen dayaka unu tele drama monawada.
@isuruchanaka1739
@isuruchanaka1739 Жыл бұрын
Ganga ha nissanka Wana wadule wasanthaya
@pasindu8915
@pasindu8915 Жыл бұрын
මෑතකදී සකර්ම මිල්ලෑව වලව්ව
@mrasanjani
@mrasanjani Жыл бұрын
Lokanthaya, Irata muwawen (indialpa kathawa)
@pradeerkw
@pradeerkw Жыл бұрын
❤❤❤
@YasodiDewduni
@YasodiDewduni Жыл бұрын
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Жыл бұрын
🙏❤️💐
@Samimoments
@Samimoments Жыл бұрын
❤❤❤
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
❤️
@immadusan
@immadusan Жыл бұрын
❤❤❤❤❤
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz Жыл бұрын
❤❤❤❤❤
Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023
2:28:28
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Krishantha Vlog In UK_ඉතාලි කෑමක රස බලමු!!
19:03
Krishantha Vlog In UK
Рет қаралды 9 М.
Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN
23:04
ITN Sri Lanka
Рет қаралды 211 М.
Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles
20:06
Fahim Mawjood Productions
Рет қаралды 219 М.
Sangili Kanadarawa - Episode 01 - VTV
22:54
VTV
Рет қаралды 87 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН