Yashorawaya | යශෝරාවය | Episode - 12 | Rupavahini TeleDrama

  Рет қаралды 20,427

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 24
@wijithapanagoda3818
@wijithapanagoda3818 5 ай бұрын
බොරුවෙන්, මහන්තත්ත කමෙන් ජීවත් වෙන අම්මා තාත්තා දෙන්නෙක්. ලොකුපුතා හොඳයි.
@abookwithhassa6866
@abookwithhassa6866 9 ай бұрын
දෙමව්පියන්ගේ එකම සතුට දරැවෝ සැපෙන් ඉන්නවා දකින එක.ඒත් හැම දරැවෙක්ම අම්මා තාත්තගෙ හිත අසධාරන විදියට රිද්දනවා .මෙක හැමොටම පොදුයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
උසස් ඝණයේ වෙනස්ම වෙනස් ලස්සන ආදර්ශමත් කතාවක් ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
@anomadamayanthi3392
@anomadamayanthi3392 10 ай бұрын
බොරු ශෝබන නැතුව තමන්ට තියන විදිහට ජීවත් වෙන්න ඕනෙ
@sriyaniperera9706
@sriyaniperera9706 9 ай бұрын
මේ ටෙලිනාට්‍ය අවුරුදු තිස් ගාණකට ඉස්සර රූපවාහිනියෙ පෙන්නද්දි මම වැඩියෙන්ම සංවේදී වුණු episode එක මේක. 24:00 මිනිත්තුවෙන් පටන් ගන්න කොටසෙදි මම එදත් ඇඬුවා. අදත් ඇඬුවා.
@harshanafernando6399
@harshanafernando6399 8 ай бұрын
තාත්තා සෝබනකාරයා නිසා දුකෙන් දුකටම පත්වුනා😢
@samadarafernando2623
@samadarafernando2623 9 ай бұрын
ගොඩක් මිනිස්සු දුක් විදින්නේ හිතින් මවා ගත්තු මාන්නය නිසා
@swarnaperera61
@swarnaperera61 4 ай бұрын
සමහර තැන්වල ශබ්දය සම්පූර්ණයෙන්ම නැත. නරඹන්නන් අසීරුවට පත්වෙනවා
@ChandimaKumara-c1q
@ChandimaKumara-c1q 8 ай бұрын
World best actors ❤
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 4 ай бұрын
කොරියාව වගේ....දැන් කොරියාව කොහෙද...ලංකාව කොහෙද 😢
@Dinesh-Liyanage
@Dinesh-Liyanage Жыл бұрын
හරියට කොරියාව වගේ 😂අද ලංකාව කොතනද කොරියාව කොතනද😂
@SupunTharidu65
@SupunTharidu65 4 ай бұрын
ඇයි එහෙම කියන්නේ
@kaushigamage6595
@kaushigamage6595 4 ай бұрын
ලමයි ගැන හොයන්න වෙලාවක් අම්මට නෑ.තම්බන එක විතරයි පැය 24 ම..
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 22 күн бұрын
ඇත්ත .අද කාලෙත් එහෙමයි රස්සාවල් නිසා
@rundie_ale
@rundie_ale Ай бұрын
මේවා ෂෝක් කතා... Natural acting ඔක්කොමල ❤❤❤ මේවගේ quality කතා අද නෑ ගොබ්බ mega unrealistic කතා ඇරෙන්න...
@thusharipanagoda7181
@thusharipanagoda7181 11 ай бұрын
දෙමාපියන් පව්. නමුත් වියදම් කරන පිලිවෙල ඉගෙන ගත යුතුයි . වංසය නොවෙයි මිනිස් කමට ගරු කළ යුතුයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
දෙමාපියන්ගෙ වේදනාව😢😢😢😢 යථාර්ථය 😢😢😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
ඉරී ගිය බැනියම😢😢😢
@mayurihapuarachchi1003
@mayurihapuarachchi1003 10 ай бұрын
🎉🎉🎉🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
දෙමාපියන්ගෙ ආදරය එකිනෙකාට
@MilanimilaniLg
@MilanimilaniLg 4 ай бұрын
මෝඩ දෙමාපියන්
@SpectrumpicturesLK
@SpectrumpicturesLK Жыл бұрын
Lokka loku kama maintain karanna gihin thama kelawa gannea
@thanujakumarai7658
@thanujakumarai7658 11 ай бұрын
😁 කොරියාව වගේ කියන්නේ
@ChandiMapa
@ChandiMapa 10 ай бұрын
Boru lokukam minisunge
Yashorawaya | යශෝරාවය | Episode - 13 | Rupavahini TeleDrama
28:27
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 6 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 42 МЛН
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 411 М.
Yashorawaya | යශෝරාවය | Episode - 14 | Rupavahini TeleDrama
26:15
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 246 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН