Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama

  Рет қаралды 104,303

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер
@gayanmadhusankha8292
@gayanmadhusankha8292 4 сағат бұрын
කොටු කොටු ශර්ට් එක ඇඳගෙන ෆ්‍රිජ් එක පටවන්නේ මම.
@surora3078
@surora3078 4 сағат бұрын
අනාගතේ නළුවෙක් ආ
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 4 сағат бұрын
සිරාවටමද
@padminijayamanna1799
@padminijayamanna1799 4 сағат бұрын
එහෙමයි තව පාරක් බලන්ඩ ඕන 😅
@asankabunty8189
@asankabunty8189 3 сағат бұрын
හරියට පටවපන්කො බන්
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 сағат бұрын
අප්පට සිරි...❤
@sandunisamanmali351
@sandunisamanmali351 3 сағат бұрын
කතාව මුල ඉදන්ම බලපු අය දන්නවා මේ කතාවෙ රසය, අර්ථය සහ තිබුන කුතුහලය..මේ වගේ කතා හැමෝටම රසවිදින්න බෑ..දැන් එහෙම රැල්ලට යන සීනීබෝල නාට්ටි බලපු කට්ටියක් මේක බලනවා කියලා මේකෙ වැටෙන කමෙන්ට් වලින් පේනවා...😥
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Сағат бұрын
නියමයි 👌
@Prabathprabath-r7q
@Prabathprabath-r7q Сағат бұрын
අනිවාර්යෙන් -🌹🌹🌹
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 сағат бұрын
අපි දීපු ලෙටර් එක මෙච්චර ඉක්මණට approved උණාද කියලා අහද්දී ඩොක්ටර් දුන්නේ මොනතරම් නම් පරිණත උත්තරයක්ද...? විශිෂ්ඨ නිර්මාණයක් මේක නම්.මේක බලනවට පුදුම සාධාරණක් කරන්නේ මේ නිර්මාණය නම්.වචනයක් ගානේ,දර්ශනයක් ගානේ ,සුසුමක් ගානේ හිතන්න දේවල් තියෙනවා.කැමති මාත්‍රාවකින් රසවිඳීමට පුලුවන් හැමෝටම 😊❤❤❤ ජයවේවා 🍻😍
@Prabathprabath-r7q
@Prabathprabath-r7q 56 минут бұрын
අනිවා .... .. . 🌹🌹🌹
@Kushan..
@Kushan.. 28 минут бұрын
“කුණු වෙලා යන දහස් සිතිවිලි… කුණුවෙලා ඇත දියවෙලා… මිනිස් පොලවක ඉපදිලා අපි… නුබ නුබම මිස නුබ මම නොවේ… මම මම ම මිස .. මම නුබ නොවේ.. නුබ නුබම මිස ..නුබ මම නොවේ .. මම මම ම මි.. මම නුබ නොවේ.. අමුතුම දොස්තර කෙනෙකු නොවේ.. හරි අමුතුම දොස්තර කෙනෙකු නොවේ.” මරැ වදන් ටික..❤❤❤❤❤❤
@NiranjiYapa
@NiranjiYapa 3 сағат бұрын
බොසත්ගේ චරිතය කරන නලුවා තමන්ට ලබෙන ඕනෑම චරිතයක් හොඳටම කරනවා.
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 3 сағат бұрын
ඔව්. සම්පත් ජයවීර 🎉🎉🎉
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 2 сағат бұрын
එයා දක්ශ නලුවෙක්
@RandunuManoramya
@RandunuManoramya 2 сағат бұрын
ගාමණී film එක
@EnochMaheshsilva
@EnochMaheshsilva Сағат бұрын
අනිවා....ඇයි පියාඹන මාලුවෝ එකෙත් හොඳටම කලේ... 😂 එක එක ඒවගේ එක එක චරිත..
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 6 минут бұрын
සුපිරි බුලට් එකක්.රගපාන්නේ නැ.චරිතේ ඇතුලේ ජිවත් වෙනවා
@NilSS-h1w
@NilSS-h1w 4 сағат бұрын
ස්තූතියි ඩිරෙක්ටර් මහත්තයෝ ,නාස්ති කරපු කාලය අවම කලාට.🌹🌹
@dilharasampath
@dilharasampath 3 сағат бұрын
ෆාමසීයේ එකාට කෙලවෙනකන් බලන් ඉන්න උන් කෝ.....
@RasikaRasnayaka
@RasikaRasnayaka 2 сағат бұрын
හොම්බට අනින්න හිතෙන වාර අනන්තයි
@isuruudana566
@isuruudana566 2 сағат бұрын
ඩිස්පෙන්සරිය අනික බෝසතා
@malkanthiperera3731
@malkanthiperera3731 Сағат бұрын
Anowaryen
@_ChapaSiriwardhana_
@_ChapaSiriwardhana_ Сағат бұрын
යොහානිගෙ හිනාවට අපේ මූණෙත් ඉබේමටම හිනාවක් ඇදෙනවා ❤
@EnochMaheshsilva
@EnochMaheshsilva Сағат бұрын
මිනී පෙට්ටි සාප්පු ඩයල් එකත් මරු රඟපෑම් ❤🎉
@udaravithanage4030
@udaravithanage4030 Сағат бұрын
Sirawata denawa adenna...❤
@samsonperera1126
@samsonperera1126 Сағат бұрын
මිනිපෙට්ටි සාප්පුවේ මංගල සත්‍යා ටෙලිනාට්‍ය යේ රඟපෑ ගේම් ප්ලෑන් කරන කැම්පස් තරුණයාද...?
@Samith-wv6sm
@Samith-wv6sm 36 минут бұрын
තුශාර ජාගොඩ සර් නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක් දක්ශ සර් කෙනෙක් ❤
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 3 сағат бұрын
නිල ඇදුමට ආඩම්බරයක්.. සත්‍යාන්ගනී මිස් 💗💗
@malkanthiperera3731
@malkanthiperera3731 Сағат бұрын
Eka eththa
@ManjuThusith
@ManjuThusith 39 минут бұрын
Ape. Calls. Eke rambukkana
@ManjuThusith
@ManjuThusith 38 минут бұрын
Asa no teyenm dankoo
@ManjuThusith
@ManjuThusith 33 минут бұрын
Mm rambukkana
@slmonigaming5828
@slmonigaming5828 Сағат бұрын
මට මේ කතාව ඇතුලේ ගුරු ගීතයේ හෙවණැල්ලක් පෙනවා
@Tharunyasenarathne
@Tharunyasenarathne 2 сағат бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සන කතාවක් ..ඒ දෙබස් වගේම පසුබිම් වාදනයත් නිසා කතාව බලන එක කම්මැලි නෑ ...කතාව ඉවරවෙද්දි අනේ තව තිබ්බනම් කියලා හිතෙන තරමටම කතාව හිතට කා වැදිලා ඉවරයි ❤
@crishanthaattapattu5796
@crishanthaattapattu5796 3 сағат бұрын
ඉතාමත් හොඳ කථාවක්. ඒත් කර්කශ පසුබිම් සංගීතය නිසා, බොහෝ දෙබස් ඉතාමත්ම අපැහැදිලියි. කලින් ගිය කොටස්, නැවත මතක් කිරීම, කාලය කාදැමීමක්.
@dudleysamaranayake7683
@dudleysamaranayake7683 Сағат бұрын
නිතර හුරු දේටම වඩා නුහුරු de eheddi ekath මාර feeling ekak
@spacewalker6580
@spacewalker6580 Сағат бұрын
අමුතුයි නේ ද.. ඒක තමා ෆ්ලොට් එක..
@s.k.jayawardana8712
@s.k.jayawardana8712 Сағат бұрын
එක නම් ඇත්ත දෙපස් පැහැදිලිව ඇහෙන්නෙ නෑ
@dulanisandunika1853
@dulanisandunika1853 3 сағат бұрын
ස්තුති ජාතික රූපවාහිනීය මේ වගේ රසවත් හරවත් කතා අපිට ගේනවට.🙏 'වියළි' , 'අපි' හරි ආසාවෙන් බලපු නාට්‍ය... තව තවත් මේ වගේ ලස්සන කතා ගේන්න❤❤
@mudaligeproduction3991
@mudaligeproduction3991 Сағат бұрын
වියළි ජීවිතය kiyana kathawak 😪
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 4 сағат бұрын
හැමදාම රයිස් කුකර් එකෙන් බලන අය කෝ🙂🙂🙂🙂 ඇයි යකෝ😒😒 විශාල කරදරයක් උනානේ.
@kavindumadhushanka6844
@kavindumadhushanka6844 4 сағат бұрын
ඇත්ත
@sachithrakeppitigala5765
@sachithrakeppitigala5765 3 сағат бұрын
Adeeeh😂
@hashankoralagoda4627
@hashankoralagoda4627 3 сағат бұрын
ගෑස් එකෙන් 😂
@maduraparabath3790
@maduraparabath3790 2 сағат бұрын
😂 sirawatama
@sheni6004
@sheni6004 Сағат бұрын
😂
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 4 сағат бұрын
දහසක් මියයාවී සුවහසක් ඉපදේවී
@ඉෂාරඋපුල්
@ඉෂාරඋපුල් 4 сағат бұрын
සත්‍යාංගනී මිස් ලස්සනයි ❤
@anjaloperera7538
@anjaloperera7538 44 минут бұрын
ලස්සන චරිත,,,චාපා,,,සත්‍යංගනී,,,යොහානි,,,ලස්සන හිත පිරෙන හිනාවක් ❤️🙏🏻
@Prabathprabath-r7q
@Prabathprabath-r7q 58 минут бұрын
මේ කථාවේ ඉන්න අයගේ රගපෑම් සුපිරි තමයි. ❤❤❤ 🥰🥰🥰 🌹🌹🌹.
@yohansameera6104
@yohansameera6104 54 минут бұрын
ආසම Doctor දෙන වාග් ප්‍රහාර දෙන එක දෙනවා පිහියෙන් ඇන්නා වගේ.
@indrasuppiah5512
@indrasuppiah5512 4 сағат бұрын
සමහර අවස්ථාවල දෙබස් ඇහෙන්නේ නැති තරමට පසුබිමිි සංගීතය වැඩියි මෙම නාට්‍යයයේ
@zeus93fitness7
@zeus93fitness7 3 сағат бұрын
තෝ බීරෙක්ද
@Chamoth-f4w
@Chamoth-f4w 3 сағат бұрын
😂😂​@@zeus93fitness7
@binuriyehansa9013
@binuriyehansa9013 3 сағат бұрын
ඔව් ඇත්ත.
@SandyaNilmini-my7wp
@SandyaNilmini-my7wp 3 сағат бұрын
අපෝ ඔව්...ඒක නම් එපා වෙනවා...දෙබස් ඇහෙන්නේම නැහැ .😢😢😢
@randika2
@randika2 3 сағат бұрын
සවුන්ඩ් අවුල්.සමහර දෙබස් ඇහෙන්නේ නෑ.
@rasikadeegoda5107
@rasikadeegoda5107 4 сағат бұрын
මේ ටෙලිය ඩිමෙන්ෂියා තියෙන අය ගොඩක් බලනවා ඇති. ඒකනේ ඊයේ ගිය ඒවායින් බාගයක් අද දාන්නේ 😂😂😂 මීට වඩා හොඳ නැද්ද මෙතනින් පොඩ්ඩක් නවත්තල ආයි මුලඉඳන් දාල පටන්ගත්තොත් 😂😂😂
@HAZE512
@HAZE512 4 сағат бұрын
😂
@menakagg
@menakagg 3 сағат бұрын
පටන්ගන්නකොටත් දානවා.. සිංදුව අස්සෙත් දානවා.. අන්තිමට ඊලග කොටස්වල ඒවාත් දානවා හැබැයි එවා යන්නෙ තව කොටස් කිහිපයකට පස්සෙ
@wdsilva5835
@wdsilva5835 3 сағат бұрын
ඔබට ඩිමෙන්ශියා රෝගය පිළිබඳව හරිහැටි අවබෝධයක් තිබෙනවාද
@jeewakadissanayaka7152
@jeewakadissanayaka7152 3 сағат бұрын
mullma kotaswalanam naaa. dn dn kathawa yana welawa aduwela
@harischandrap.d.
@harischandrap.d. 3 сағат бұрын
සංගීත අධ්‍යක්ෂකනම් පිස්සෙක්
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 2 сағат бұрын
මිනිස්සුන්ට නීති නියෝග දාල වැඩ ගන්න හදනව වෙනුවට මිනිස්සුන්ට අාදර්ශයක් දීල අාකල්ප වෙනස් කරන එක පට්ට❤❤❤❤❤
@munasinghepriyangi1601
@munasinghepriyangi1601 Сағат бұрын
සත්‍යයාන්ගනී මිස්ගේ රගපෑම සුපිරී
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 4 сағат бұрын
මේ වගේ හැන්ගුන අමුතු දොස්තරලා කී දෙනෙක් ඇතිද. වටිනාකමක් නැති,රැක ගන් නැති.
@bestscience9632
@bestscience9632 4 сағат бұрын
අම්මප මේක හදපු උන් නිකමට හරි comment බලනව නම් ආය sounds edit කරනව ....
@shiranthiamarasinghe3397
@shiranthiamarasinghe3397 3 сағат бұрын
අපි හැමෝම කැමති අමුතු දොස්තර වගේ අයට, හැබැයි ඒ විදියට වැඩ කරන්න කවුරුත් කැමති නෑ...
@Uma-w5x
@Uma-w5x Сағат бұрын
Ow hrima sulu pirisak thamai e wge minissu inne
@vineethaswarnalatha2179
@vineethaswarnalatha2179 Сағат бұрын
බොහොමයක් රාජ්‍ය නිලධාරීන්ගෙ,රාජ්‍ය සේවකයින්ගෙ සැබෑ තත්ත්වය මේ කතාවෙන් අපුරුවට පෙන්වනව.මට තවම හිතාගන්න බැරි දෙයක් තමයි,පසුබිම් සංගීතය අතරතුර දරු නැළවිලි ගීතයේ නාදමාලාව යන්නෙ ඇයි කියල.
@hashinimishara5003
@hashinimishara5003 Сағат бұрын
Matath hituna.soft wena moda wena wage than waladi ehema e music eka ynawa neh
@Lakminimuhandiram
@Lakminimuhandiram 2 сағат бұрын
නුඹ නුඹම මිස නුඹ මම නොවේ... මම මමම මිස මම නුඹ නොවේ....❤❤ අපි හැමෝම තේරුම් ගන්න ඕන කතාවක්
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 50 минут бұрын
ලස්සන කතාවක්, බලන්න ආසා හිතෙන, ❤❤
@pubudupemanath5262
@pubudupemanath5262 2 сағат бұрын
සත්‍යාංගනී නර්ස් නෝනාගේ චරිතෙට ලස්සනම ලස්සන පියරු බබෙක් වගේ නිළියක් ගන්නෙ නැතිව මේ අරගෙන තියෙන නිළියවනම් නියමෙටම ගැලපෙනව.
@wbmtbandara7726
@wbmtbandara7726 Сағат бұрын
"තමුන් වැරැද්දක් කරලා නැත්නම් කාටවත් කවුරුවත් යටත් කර ගන්න බැහැ" හොදින් මතක තබා ගත යුතුයි.
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 Сағат бұрын
සියළු රගපෑම් නියමයි. ♥️♥️♥️♥️👍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 сағат бұрын
19:31 ❤❤❤ හිත පිරෙන ඇගේ සිනහව
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 сағат бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ මේ නාට්‍යයේ....මේක වෙන ආරක කතාවක්.....ඒක කාටවත් තේරෙන්නෑ.....ඔහොම යමු....❤❤❤ ආඩම්බරයි රූපවාහිනීය ගැන...අපේ රටේ රාජ්‍ය මාධ්‍යය අනෙක් හැම මාධ්‍යකටම ආදර්ශයක්
@Hashanhistory
@Hashanhistory 2 сағат бұрын
මිනී පෙට්ටි සාප්පු කාරයාත් මරු
@heartbeatproduction9110
@heartbeatproduction9110 4 сағат бұрын
දහසක් මියයාවි සුවහසක් ඉපදේවි...
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 3 сағат бұрын
රත්තරං රාජ්‍ය සේවකයෝ සහ අපරිණත සේවකයෝ
@thileedoni117
@thileedoni117 2 сағат бұрын
අමුතු දොස්තර යන දවසට කට්ටිය අඩන කදුලු එකතු කරන්න ලොකු බේසමක් ඕන වෙයි ඒකත් ගෙනත් තියන්න doctor 😊
@Shmanty
@Shmanty Сағат бұрын
ලස්සන කතාවක් අද සමාජයට ගෑලේපෙන කතාවක්❤
@gayansenadeera593
@gayansenadeera593 3 сағат бұрын
සත්‍යාංගනී මිස් නියමෙට මංගලට ටෝක් කලා❤
@umeshatharindilokuge3484
@umeshatharindilokuge3484 Сағат бұрын
සුපිරි කතාව 😍
@teachsrimotivation209
@teachsrimotivation209 4 сағат бұрын
Music Nam Next Level
@malithkrishantha1551
@malithkrishantha1551 3 сағат бұрын
අපි කාගෙත් හදවතේ ඉන්න මනුස්සයව ඇහැරවන්න පුලුවන් කතාවක් මේක....චාපා..යොහනි... ❤❤
@SomaMaldeniya
@SomaMaldeniya 47 минут бұрын
All the doctors should be like this.They should come to the grassroot level.
@ssliyanage7306
@ssliyanage7306 20 минут бұрын
රස විදිය හැකි නිර්මාණයක් ඒත් බොහොම චුට්ටි වෙලාවක් විතරයි බලන්න තියෙන්නේ. මුලින් පසුගිය කොටස් මතක් කිරීමක් අගින් එන්න තියෙන එකක මතක් කිරීමක්
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 сағат бұрын
අදත් සුපිරි තමයි ❤
@PriyaDSL59
@PriyaDSL59 4 сағат бұрын
ගව පට්ටියකට හොද ගොපල්ලෙක් ආවම පට්ටියම හදලා ගන්නවා..මගපෙන්වීම හරියටම ලැබෙනවා.. ගවපට්ටියෙන් ගන්නපුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා..
@aazimx9707
@aazimx9707 2 сағат бұрын
This drama is Really like past SRILANKA situation & dr. Amutua & dr. Yohane like to be Future SRILANKA 🤞💐
@studiofocuskandana4433
@studiofocuskandana4433 3 сағат бұрын
මේක කලපුව ප්‍රාදේශීය රෝහල ❤❤
@senithalochana3689
@senithalochana3689 2 сағат бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤
@AshikaDilakshi-du1nf
@AshikaDilakshi-du1nf 3 сағат бұрын
අමුතු දොස්තර මහත්තයා කූබියෝ එකෙත් ඉන්නවා. අද අදුන ගත්තේ 💕
@Everu4
@Everu4 3 сағат бұрын
අඩේ ඔවුනෙ
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 сағат бұрын
පාර දිගේ නාට්‍ය හිටියේ බන්.මතක නැද්ද
@sandhayaathulasiri6567
@sandhayaathulasiri6567 3 сағат бұрын
Thriloka eketh innnawa
@vidushaviduranga6396
@vidushaviduranga6396 3 сағат бұрын
ඇයි තුම්පනේ එකේ
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
so nice❤
@indikamunasinghe3630
@indikamunasinghe3630 3 сағат бұрын
"දහසක් මියයාවි..සුවහසක් එකතුවේවි."........අමුතු දොස්තර 👍
@PriyanthaRambukwalla
@PriyanthaRambukwalla 2 сағат бұрын
චරිත ගැන හිතන්න එපා.වචනගැන හිතන්න.
@nihalsurasingha567
@nihalsurasingha567 Сағат бұрын
ෆ්‍රිජ් හරහට ට්‍රාන්ස්පෝට් කරන්නෙ නෑ..බලන අයටත් නොදන්න අයටත් නරක ආදර්ශයක්...අහිංසක මිනිස්සු ඔය විදිහට අරන් ගිහින් අමාරුවේ වැටෙයි...
@Sandyajayasuriya-r4e
@Sandyajayasuriya-r4e Сағат бұрын
අද කාලෙට කතාව මාරම ලස්සනයි
@Mydiary-s9f
@Mydiary-s9f 2 сағат бұрын
හැමදාම වට්ටක්කා බෑයෙන් බලන අය කෝ 🙂
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 3 сағат бұрын
X රගපාන්නේ හරිම අහිංසක චරිතයක් ❤❤❤❤
@discoveryr9297
@discoveryr9297 3 сағат бұрын
විකාර දාලා කතාව එපා කරවන්න එපා. ආසාවෙන් බලන්නේ
@sarathnadika6792
@sarathnadika6792 34 минут бұрын
දවස් 3 කොටස් 24 බැළුවා😊
@dilinithusharika5975
@dilinithusharika5975 4 сағат бұрын
Kotas 23 ma aka digata baluwa puduma lassanak .ammo saman ayya mara waddek.❤❤
@uudar
@uudar 2 сағат бұрын
චතූ නර්ස් හැමවෙලේම සින්දු ද අහන්නෙ ඒ 😅😅
@savidurandula4039
@savidurandula4039 2 сағат бұрын
දොස්තර මහත්තයයි දොස්තර නෝනයි සත්‍යාංගනී මිසුයි❤
@DisnaRanjani-p8t
@DisnaRanjani-p8t Сағат бұрын
ඉස්සරින්දා කොටසේ බාගයක්ම දැන්මම එදා කොටස කතාව තවත් කෙටියි. තේමාගීතයටත් බාගයක් යනවා
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 сағат бұрын
ඩොක්ට චාපා හොරැ ටික අල්ලන්න දැල එලාගෙන යනවා වගේ,ඔහොම යමු ඔහොම යමු ඩොක්ට ,ඉදිරියටම යමු.👍👍👍
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Сағат бұрын
ලස්සනයි ❤️කතා ඉතින් ❤️❤️❤️
@dileepatharaka8272
@dileepatharaka8272 Сағат бұрын
Fridge එක ඔය පැත්ත හරවලා ගෙනල්ලා වැඩකරොත් මටත් කියන්න ඕන 😂😂 11:51 11:51
@srimajayaweera7876
@srimajayaweera7876 3 сағат бұрын
මේ වගේම ඩිස්පැන්සරි මහත්තයෙක් අපි එක්ක වැඩ කලා එයා රඟපානවා වගේ මට දැනෙන්නෙ හොදට ඒ චරිතය තේරැම් අරගෙන රඟපානවා කොහොමත් ඒ නළුවත් දක්ෂ නළුවෙක්
@malamendis4775
@malamendis4775 3 сағат бұрын
මමත් කැමතිම ඩිස්පෙනිසර් මහත්තයෙග් චරිතයට.මාරම තාත්විකයි.
@mamakamthi7735
@mamakamthi7735 4 сағат бұрын
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@WasanthaKumari-no3mt
@WasanthaKumari-no3mt 4 сағат бұрын
@chanisooriyampola
@chanisooriyampola 4 сағат бұрын
Mama 😊
@monishachamodi9433
@monishachamodi9433 4 сағат бұрын
Mara moooda joke tiyenne 😂
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 4 сағат бұрын
Gedara ekkan yannada😊
@NishalMiuranga
@NishalMiuranga 4 сағат бұрын
Blanwanm katawajn blpn comment wala walalen nathuwa
@nidhananjaya
@nidhananjaya 5 сағат бұрын
ආයුබෝවන් හැමෝටම ❤️
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 сағат бұрын
Sathyangani miss ge acting hari sharp.❤
@RasikaRasnayaka
@RasikaRasnayaka 2 сағат бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම්. නාට්‍ය පුරාම පේන්නෙ ඒක
@anupamafernando5013
@anupamafernando5013 3 сағат бұрын
Me wge kata විකාශනය කරනවට අපි ජාතිකේට ආදරෙයි ❤
@subodhachathuranga7797
@subodhachathuranga7797 2 сағат бұрын
කතාවෙ තියන ලයිව් ගතිය නිසා තව ආසයි බලන්න ❤
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 3 сағат бұрын
ජාගොඩ සර්❤❤🎉
@shiwangadesilva1320
@shiwangadesilva1320 2 сағат бұрын
විනාඩි 10යයි කතාව දෙන්නේ.. එහෙම කරන්න එපා... කතාව මෙච්චර හොදට හදපු කෙනාටත් කරන අසාදාරනයක්..ලංකාවේ මිනිස්සු රස වින්දනය හොයනවා.. ජාතික මාද්‍ය ඒක දෙන්නෙත් ගොඩක් සීමා කරලා.. එපා කරවලා.. රටකට ගිය කලක් 😔😔😔
@pubudupemanath5262
@pubudupemanath5262 2 сағат бұрын
දොස්තර මහත්තය කතා කරනකොට sister miss බය වෙන විදිය එයා ලස්සනට කරනව.
@kalanaamarawansha9395
@kalanaamarawansha9395 4 сағат бұрын
Sinduwa ona😍😬😊
@sameerapanawala
@sameerapanawala 3 сағат бұрын
අපි ෆ්‍රිජ් එකෙන් බලන්නේ... තව කව්රුත් ඉන්නවද එහෙම බලන..
@kavidulakmal913
@kavidulakmal913 2 сағат бұрын
නැවත හෙට හමුවෙමු 😘
@Dilan-h3q
@Dilan-h3q 4 сағат бұрын
❤❤❤ Ela ala good ❤❤❤
@lahirudinesh123dineshlahiru
@lahirudinesh123dineshlahiru Сағат бұрын
සමන් මහත්තයා හම්බුනොත් දනගහලා වදිනවා .හොස්පිටල් වලට මේ දෙන ආදර්ශෙට .බල්ලන්ට වගේ සලකන්නේ මනුස්සයෙක් ගියාම
@musichub-m7g
@musichub-m7g 3 сағат бұрын
සත්‍යාංගනී සුපිරි නිලිය
@nirmalsankalpa4776
@nirmalsankalpa4776 30 минут бұрын
👍👍
@لوبا-س5ي
@لوبا-س5ي Сағат бұрын
බෝසත් 🤔 මොකක්ද කල වරද 🤔 මතක නෑ නේ🤔
@mohanjayawardena3273
@mohanjayawardena3273 Сағат бұрын
කලින් ගිය කොටස් සහ සින්දු දැමීම කාලයක අද මේවා
@amuthulk
@amuthulk 2 сағат бұрын
බැක්ග්‍රවුන්ඩ් පිච්චිල වගේ තිබ්බ ගතියනම් දැන් අඩුයි. එල.
@amilajayawardane8743
@amilajayawardane8743 Сағат бұрын
දහසක් මියයාවි..සුවහසක් ඉපදේවී...😂
@TheVnv23
@TheVnv23 4 сағат бұрын
අර ලොකු මිසී බාත්රෑම් ඉද්දි එබුනෙ බෝසත්. බෝසත් තමයි ගෑනු බාත්රෑම් අස්සෙ ඉන්නකොට එබෙන එකා. දොස්තර නෝනා බාත් රෑම් ඉන්න දවස් දෙකකමත් මිනිහා ඒ වටේ හිටියා.
@nilanthadayarathna9203
@nilanthadayarathna9203 3 сағат бұрын
නාට්‍යයක් යනු රූප හා දෙබස් පමණක් නොවෙයි.ඇතැම් විට සංස්කරණ ශිල්පියා එය හිතාමතා කරන ලද්දක් වන්නට පුළුවන්...
@SandunHerath-x7r
@SandunHerath-x7r 3 сағат бұрын
ඉතින් කියන ඒවා ඇහැන්නත් එපැයි 😅
@pubudupemanath5262
@pubudupemanath5262 2 сағат бұрын
කවුද මේ ලොකු සර්ගේ චරිත කරන නළුවා. අති විශිෂ්ටයි ඔහුගේ රංගනය
@nilaniroyal6567
@nilaniroyal6567 2 сағат бұрын
ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් කියල ජාතික රෑපවාහිනියෙ වැඩ සටහනක කීවා මතකයි.😊
@لوبا-س5ي
@لوبا-س5ي Сағат бұрын
කොඩිගහ යට drama එකේ නෙවිල් 😂හිරේ හිටියේ 😂
@pubudupemanath5262
@pubudupemanath5262 48 минут бұрын
@@nilaniroyal6567 ස්තුතියි දැනුවත් කලාට
@pubudupemanath5262
@pubudupemanath5262 48 минут бұрын
@@لوبا-س5ي ඇත්තටම කොඩි ගහ යට හොඳ ටෙලි නාට්‍යයක්. ඒත් මට බලන්න බැරි වුණා. ලඟදිම බලන්න තමයි හිතාගෙන ඉන්නේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 сағат бұрын
ආයුබෝවන් කලපු රෝහල
@nadekawalideniya1358
@nadekawalideniya1358 5 сағат бұрын
අම්මෝ කොහෙදගිහින් හිටියෙ ඔයා කතාව බලන්න ඇවිත් තිබුනෙ නැහැනෙ🤔
@lahiruwijesinghe
@lahiruwijesinghe Сағат бұрын
2:48 Start
@damayanthiwn1553
@damayanthiwn1553 3 сағат бұрын
කතාවෙ පහුගිය කොටස් පෙන්වන එක නතර කරන්න
@amawakasada8184
@amawakasada8184 2 сағат бұрын
කොටස් අඩු කරල නේද විනාඩි 10ක් නෑ
@Rmd289
@Rmd289 4 сағат бұрын
චාපා 💖 යොහානී...🌹🌹
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 сағат бұрын
චාපා ගෙ හැසිරීමට යොහානිට ගෞරවනීය ආදරයක් දැනෙනව ඇති....
@SurangaSL-ub6qv
@SurangaSL-ub6qv Сағат бұрын
Api thami
@rushhn5842
@rushhn5842 16 минут бұрын
ඩොකා නිකම් යොහානි දිහා බැලුවෙ ආය මොන මරාලයක් කියන්නද යන්නෙ වගේ බැල්මක්😂
@chanukad1
@chanukad1 Сағат бұрын
හැමදාම අන්ජනං පහනෙන් බලන ය කෝ ?
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 4 сағат бұрын
මේ කතාවෙ music එක හොයාගන්න විදියක් නැද්ද
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Paradeese | Episode 103 - (2024-12-19) | ITN
21:10
ITN Sri Lanka
Рет қаралды 112 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 183 М.