KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama
23:52
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 06 | (2024-12-22) | Rupavahini TeleDrama
22:57
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
99.9% IMPOSSIBLE
00:24
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 23 | 2024-12- 18 | Rupavahini TeleDrama
Рет қаралды 324,939
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер: 515
@NiluLiyanage-o9r
4 күн бұрын
මම දැක්ක තවත් හොදම දෙයක් නම්,අමුතු දොස්තර කවදාවත් කිසිම වැරද්දකට,කාටවත් බනින්නෙ නැතුව හරිම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව නිවැරදි කරන ආකාරය ....❤❤❤
@dimuthuudayangani2039
3 күн бұрын
Aniwaryenma
@KaushadhiMapamudiyanselage
Күн бұрын
වචන වලින් ගේම දෙන්නේ
@SupunJayawardhana
4 күн бұрын
X ඒ නමේ අරුත තමයි මන් දන්න විදියට , අපි ගණන්වලදි හොයන නොදන්නා පදය X ... ඒ වගේ හැමෝම හොයන ඒ මිනිසා තමයි X , ඒ වගේ හොඳ මිනිස්සු තමයි X... ඒ concept එක ඇත්තටම පට්ට..❤❤❤❤
@RanuriDUdagepala
4 күн бұрын
❤
@pushpaweerasinghe2116
4 күн бұрын
❤
@jagathkiringoda5861
4 күн бұрын
අම්මෝ ... ගණන් වල නොදන්නා පදය එක මරු... කොච්චර හෙව්වත් මට හම්බ උනේම නෑ
@mo_em3012
4 күн бұрын
Ow😮@@jagathkiringoda5861
@PraveenKavishkasujan
4 күн бұрын
❤ wow නියම පැහැදිලි කිරීමක්
@LakshithaKoralage
4 күн бұрын
මේපාර හොදම නළුවා ට හිමි සම්මානය අමුතු දොස්තර ට ලැබිය යුතුයි.❤❤❤🎉
@wasanawasana2412
4 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@dimuthuudayangani2039
3 күн бұрын
Me rate hodama naluwa sammana lebenne kalathurakinne hodama naluwata
@yomalsirimanna7546
3 күн бұрын
Akagai sikura
@wandanaminoliirugalbandar
3 күн бұрын
අනිවාරේනම්.❤
@manelwick436
2 күн бұрын
Definitely
@Kushan..
4 күн бұрын
“මල්ලිට දැන් සහ කම්පනය කියන එක දැනෙන්න අරගෙන, එ කියන්නෙ අනිත් එක්කෙනාගේ වේදනාවත් එක්ක හිටගැනිම” පට්ට වදන් ටික…❤❤❤❤
@backtoschool4234
4 күн бұрын
මගෙ ජීවිතේ බලන ලස්සනම මාරම ඇක්ටින් තිබ්බ කතාවක්.රගපාන්න දන්නෙ නෑ.ඇත්තටම මේ මිනිස්සු ඒකෙ ඇතුලෙ ජීවත් වෙනවා.නිරුවත පෙන්නන් දගලන මගුල් අතරෙ මේ කතාව පට්ට.🎉
@udumbaramandodari7754
4 күн бұрын
අනේ පැංචෝ............ බත් හුඟක් කාලා තව ගොඩක් ලොකුවෙන්න
@Sunil-ru3wb
4 күн бұрын
👍
@annharper4853
3 күн бұрын
@udumbarඇයි බං උඔ අනේ දamandodari7754
@indikadeshapriya1375
3 күн бұрын
😂😂😂මීට වඩා තව ගොඩක් තියෙනවා බලපං
@සාන්ත
2 күн бұрын
රඟපාන්න දන්නෑ කියලා හිතෙන් කොන් වෙන්න එපා හිතේ ඉන්න කලාකාරයා අවුස්සලා බලන්න ආස හිතෙයි ❤ නවත්තගන්න බැරිවෙයි ✨️
@KaviMax-zu6zc
4 күн бұрын
මොනරාගල හොස්පිට්ල් එකේ හිටපු අචල ඩොක්ටර් මතක් වුණා,බබා ලැබෙන්න ඉන්නකොට මගේ දියවැඩියාව අඩුවෙනවා වැඩිවෙනවා කන්ට්රෝල් වෙන්නෙම නෑ , පිටින් කෑම කන්න දෙන්නෙත් නෑ, අන්තිමට ඩොක්ටර් ඇහුවේ කෑම ගැන හොස්පිට්ල් එකේ, බැන්නා හැමෝටම මේවා කන්න දීලා කොහොම දියවැඩියාව අඩුවෙන්නේ කියලා , දැන් ඩොක්ටර් ඒ හොස්පිට්ල් එකේ නෑ හරිම හොද ඩොක්ටර් කෙනෙක්❤
@sensibleexflorer6475
13 сағат бұрын
හොස්පිටල් එකෙ diabetic diet එක කියල වෙනම එකක් එවනව..හොස්පිටල් එකෙ මුලුතැන්ගෙයින් තමා ඒව හදන්නෙ.. ඒකත් ඇටෙන්ඩන්ලා නම් බෙදන්නෙ වැරදි විදියට.. හරි diabetic plate method එක ගොඩක් තැන්වල ප්‍රදර්ශනය කරල තියෙනව..
@sadeepbawantha5073
4 күн бұрын
කුඩාවූත් අනුකුඩාවූත් චරිතයක් නිරූපය කරන කුසල්ගේ රංගනය අතිවිශිෂ්ටයි .......👌
@jeevanie1
3 күн бұрын
බෝසත්
@topbest6140
3 күн бұрын
රටට, සමාජයට හරි අපූරු ආදර්ශයක් දෙන කතාවක්.. හොඳ මිනිස්සු හරි අපූරුවට උලුප්පලා පෙන්නන ගමන් වැරැද්දත් නියමාකාරයට පෙන්නනවා. මන් විශ්වාස කරන දෙයක් තමයි රටකට ඉස්සරහට යන්නනම් ඒ මිනිස්සු තමයි ඉස්සරෝම හදන්න ඕන.. ඒකට මේ වගේ කතා පට්ට වටිනවා.. තවත් මේ වගේ කතා හැදෙයි කියලත් මන් විශ්වාස කරනවා.. Tnks.
@kumudumaleeperera1057
3 күн бұрын
කෑම එකක් වැරදුනොත් උයලා දෙන්න පුලුවන් , ජීවිතය ක් වැරදුනොත් උයලා දෙන්න බෑනේ ආයේ, 👍👍👍👍 දෙබස් සුපිරි ,
@kidstubelk
4 күн бұрын
අලුත් දොස්තර මහතයා පඩත්තරයා උනට, සමහර තන්වලදි අපෙ මනුස්සකම අවිස්සුවා ..❤❤❤❤
@mariodilano
4 күн бұрын
එක තමා වදන අද😢😢
@kT2015N
3 күн бұрын
Paratharaya .. monada me bhashawa ...amu gonek
@mariodilano
3 күн бұрын
@@kT2015N නාට්‍ය බැලුවාද
@Nik-88
3 күн бұрын
@@kT2015Nit's said by Bosath in the drama
@සාන්ත
2 күн бұрын
ඒක අමුයි ❤
@365challengeofficial
4 күн бұрын
සාධාරණ වෙන්න වෙන්න වියදම් වැඩිවෙනවා♥️ (politics+system) > (humanity) බෝසත්😊
@onetakeSL-yr9ui
3 күн бұрын
කුසල් සහ මිනීපෙට්ටි සාප්පු කාරයා සහ සාජන් මරු.. ප්‍රධාන චරිත එක්ක හරි හරියට වැඩේ දෙනවා. මේ කතාව හැඩ කරන්න ඒ දෙන සපෝට් එක මරු.❤❤❤
@kumudenirajanayake5914
3 күн бұрын
මිනිස්සු න් ගෙ ආකල්ප වෙනස් කරන්න නායකයා ගෙ හැසිරීම බලපාන හැටි හොදට පෙන්වන ඩ්‍රාම එකක් ❤️🌹❤️ Sister තමයි නියම රජයේ සේවකය පෙන්නන්නේ 😅😅😅
@PadmaJayasinghe-s1z
3 күн бұрын
ඇත්ත .
@HmpAselaHerath-ts1yj
4 күн бұрын
සාධාරණ වෙනව වැඩි තරමටම වියදමත් වැඩිවෙනවා ඒක මරු
@MALITH12345
4 күн бұрын
මෙ කතවේ උපදෙශක මන්ඩලයට ඩොක්ටර් අසිරි මුනසිංහ සරුත් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.අසිරි සර් කියන්නෙත් අමුතු දොස්තර කෙනෙක් තමයි.1% idea, කුබුක් ගස් ව්‍යාපෘතිය, සික් වගේ නව කතා පොත් ලියපු.මුලින්ම සර්ව මට හම්බ උනේ ගල්ගමුව හොස්පිටල් එකෙදි.😊
@piyuminisansha2872
3 күн бұрын
ගල්ගමුව අපිට හිටපු අමුතු දොස්තර ❤
@nisanthismarasingha5601
4 күн бұрын
ඩොක්ටර් එක්ක ඉන්න හොද මිසි 👍♥️ රංගනය සුපිරි.
@wandanaminoliirugalbandar
4 күн бұрын
මම මේ බලන් ඉන්නෙ අපේ ලොක්කා කවද්ද ඇම්බියුලස් එක හදන්න පටන්ගන්නෙ කියලා .😊
@pradeepachandani3969
4 күн бұрын
මමත් 😊
@hesansachith9853
4 күн бұрын
Adeh ou 🥰
@anjanajayarathne
4 күн бұрын
Eka pennana shot ganath ekka matath oka hithuna
@ladderstores7133
4 күн бұрын
Niyamaye හරියටම hari
@RasikaBandara-f5v
4 күн бұрын
Aniwaren
@danushkakarunasinghe1087
4 күн бұрын
X ගේ අහිංසකකමට ආදරේ අය කව්ද ඉන්නෙ....
@SameeraSandakelum-t2k
4 күн бұрын
Kaurut na oya vitharai. Oya subjectda?
@padminijayamanna1799
4 күн бұрын
මං ඉන්නව
@dunushakumarikumari7170
4 күн бұрын
Mama
@change1341
4 күн бұрын
🤣🤣
@ChanuPerera-nu1jj
4 күн бұрын
@@SameeraSandakelum-t2k ammo ammo epa bn
@priyanthasobaniw.m529
4 күн бұрын
නිහඬ තාත්ත්වික රංගනයක යෙදෙමින් රසික සිත් සතුටු කරන xxxxxxxxxxxxxxx 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@AjithPriyantha-p2w
3 күн бұрын
😊
@thisaranuwan6902
3 күн бұрын
අර පල්ලියක් ඉස්සරහින් ඩොක්ට ඇවිදන් එන shot එකනම් මරු 👍👍👍
@freeguy1015
4 күн бұрын
අමුතුම vibe එකක් තියෙන පට්ට කතාවක්.. අමුතු දොස්තර.. ❤️✨️
@jayanthisiriwardhana2161
4 күн бұрын
ලෙඩ්ඩුන්ගෙ බේත් ටිකත් කෑම ටිකත් හොරාකන එවුන් රටේ රෝහල් වල ඕනිතරම්,ඉතින් කලපුව රෝහල ගැන මොන කතාද?😥😥😥
@indranialwis2124
4 күн бұрын
අැයි උනුවතුර බෝතල් .එ්වත් හොරකමි තරනව.
@GangaGanga-jq8qz
4 күн бұрын
සිරා කතා ව
@manorigeetha3263
4 күн бұрын
අනිවාර්යයෙන්
@nalanisk374
3 күн бұрын
😂😂😂😂😂
@smilingmind1963
3 күн бұрын
ඔව්.දවසක් හොස්පිටල් එහෙක මට එහෙම දෙයක් උනා.මගේ තාත්තා හොස්පිටල් නතර කරාම කෑම හොස්පිටල් එකෙන් දෙන ඒවා ගන්න කිව්වා.ඒකෙ කිරි මාලුත් තිබුනා.ඉතිම් ඒ කෑම දුන්න කෙනා කිව්ව මාලු කෑල්ල මිස්ට කන්න තියෙන්නෙ ඒක ගන්න එපා කියලා වෙන වැඩකට ගියා.මං ඒකෙන් මාළු කෑලි දෙකක්ම දාලා තාත්තට කෑම එක දුන්නා.ඔය මිනිස්සු තව ඔය වගේ කොච්චර දේවල් කරනවා ඇත්ද.😥
@udumbaramandodari7754
4 күн бұрын
අමුතු දොස්තරගෙ relativesලා විදියට රංගනයෙන් දායක වෙන චමිලා පීරිස් සහ ලක්ශ්මන් මෙන්ඩිස් කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ වගේම ඇවිදින රංගන පාසැල් දෙකක්❤ ඒ දෙපළගෙන් ලොකු වැඩක් අරන් නෑ වගේ දැණෙනවා මේ නාට්ටිය ඇතුලෙ. චමිලා පීරිස් මහත්මියට මුලින්ම ආදරේ හිතෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ ගිමන් හරින දියඹ දිගේ තේමා ගීතය තියෙන "අග්නි" ටෙලිනාට්ටියෙන්. පාලිත සිල්වා එක්ක විසිරෙන කසාද ජීවිතයක් රඟ දක්වන එතුමිය ප්‍රේක්ශකයාට ඇඬෙන්නම භාව ප්‍රකාශනයන් රඟ දක්වනවා❤ සහෝදරයා නාට්ටියෙත් විවාහ නොවී වයසට ගිය රැඩිකල් අක්කෙක්ගෙ භූමිකාව ඉස්තරම්ම විදියට වචන අඩුවෙන් කතා කරමින් හරිම අපූරුවට භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන් විදියට රඟ දක්වනවා. ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාවෙත් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් කම්පාවෙන් පොඩ්ඩක් ට්‍රැක් අවුට් ගිය චරිතයක් බොහොම අපූරුවට පොඩි රූප රාමු ටිකකින් දැණෙන්න රඟපානවා. ඉස්සර ගිය ගොඩක් ගැමි කතාවල ප්‍රතාපවත් අප්පච්චිගෙ චරිතෙ මවපු ලක්ශ්මන් මෙන්ඩිස් මහත්මයාට ගොඩක්ම ආදරේ හිතුනෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්ටියේ චාන්දනීගෙ හස්බන්ඩ් විදියට ඉද්දි වගේම සුමිත් රත්නායකගෙ මද්දහන කියන හරීම ලස්සන නාට්ටියේ බොහොම දුප්පත් ගැමි තාත්තා නිසයි. වචනයක් නොකියා හැරිල බැලුවත් ඇති....❤ ඒ තරමටම රංගනයේ හසල ප්‍රවීණත්වයක් ඇති මිනිසුන් ඒ....❤❤
@nilandapemajith
4 күн бұрын
❤
@Jhkusbhhkkoduasjxkoi
4 күн бұрын
ඇත්තටම අපේ ඉස්පිරිතාලවල කාර්ය මන්ඩලය සම්පුර්නයෙන්ම නැවත ට්‍රේන් කල යුතුයි! හෙදියන්ගෙ රෙස්පට් කරුනාවක් හිනාවක් නැතිකම ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු බලන්නැ. පවුල්වල අය ලග තියාගන්න කිය කිය කරන කරදරය. පිටින් ගේන්න අර පාමසියෙන්ම ගන්න කිය කිය ලියන දොස්තරලගෙ තුන්ඩු ලේමුත්‍රා බලන අය ප්‍රයිවට් තැන්වල එකතුකරගන්න සාම්පල්වලින් දෙන ගේම . පාමසි කාරයො කරන කුට වැඩ. ආන්ඩුවෙ ඉස්පිරිතාලවලින් බඩු හොරකං කරන සින්.
@kosalawijekoon5733
4 күн бұрын
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් ඉතින් ෆාමසියකින් ගන්න එපැයි. තියෙද්දි ලිව්වොත්නම් අවුලක්
@GamageThushatimadhubhashani
3 күн бұрын
Ape eke ispirithale beheth uge pharmacy ekema wikunawa Dosthra pethi 5 k liwwoth pethi dekk witharai denne Ehema narumayo innwa Uge pharmacy eken okkoma ganna ona
@PadmaJayasinghe-s1z
3 күн бұрын
ඔව්, කලාව තුලින් තමා මිනිස්සුන්ගෙ හිත් හදන්නත් පුළුවන් . මෙවැනි නිර්මාණ මේ යුගයේ අනිවාර්යයෙන් තව තවත් බිහිවෙන්න ඕන.
@jackyboy-ww6fr
2 күн бұрын
ඉස්පිරිතාලෙ විතරක් නෙවෙයි අවුල තියෙන්නේ මුළු රටේම මිනිස්සුන්ගෙ attitude වල
@thilini1022
Күн бұрын
Behet na hospital vala..ITIN pitin geenna ona sanipa wenna nam...aka doctor ta banala vadaka na...akamati nm gogena inna puluwan
@IndikaSrilal-l7f
3 күн бұрын
මං ඉන්නේ qatar මෙහෙට ආවට පස්සේ එකම එක කතාවක් බැලුව ඊට පස්සේ කිසිම teledrama එකක් බලලා නැ. මේක අහම්බෙන් දැක්කේ කොච්චර busy උනත් මේක නොබලා ඉන්නේ නැ. මේක බලද්දී මෙහෙදී දැනෙන පාළුව තනිකම අමතක වෙනවා❤. Dr චාපා . Dr යොහානි, සත්‍යංගනී, x, චතු, සිස්ටර්, බෝසත්, කුමාර, සෙව්මිණි මැඩම් , ලොකු සර්, ඩිස්පෙන්සර් මහත්තය ඔබ තුමන්ලා, තුමියන්ලා, අති විශිෂ්ටයි ❤❤❤
@林安娜-t5c
4 күн бұрын
අනේ දෙයියනේ මං මේකට addicted ❤😮
@Himasha-n3b
Күн бұрын
බෝසත් අම්මා ගැන කියපු ටිකෙන් හිතන්න දේවල් ගොඩයි ❤❤
@kanthi1038
4 күн бұрын
මගේ අළුත්ම මෛත්‍රී භාවනාව තමා මුළු ලෝකෙම සියළුම මිනිස්සු අමුතු දොස්තර වගේ වේවා.......!!! කියන එක.
@sudarmabandara2449
3 күн бұрын
🙏🙏🙏❤
@annharper4853
3 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@Hima_-sh1xs
2 күн бұрын
දොස්තර හිත හොඳ ❤️😍
@GaminiFronendo
4 күн бұрын
මේ doctor ඇත්තටම හොද මනුස්සයෙක් ❤
@SandamaliKarunarathna-bb5jv
3 күн бұрын
මේකේ කමෙන්ට් බලද්දී තේරුම් යන්නේ මේක රස විදින පිරිස බලලා රසවිදිනවා ලංකාවේ සමහර හැමෝගෙම ඇදයක්ම හොයන අය වැරදිම කමෙන්ට් කරලා තියෙනවා.😅
@dinithianushka4577
4 күн бұрын
නාට්‍යයේ කතා කරන එවා ඇහෙන්නේ නෑ මියුසික් දානවා හැම තැනටම එපා වෙනවා බලන්න මෙච්චර ලස්සන කතාව 😕😕😕😕😡
@ashvinisunethra4314
4 күн бұрын
පසුබිම් වාදනය කතාවේ රසයට බාදාවක් . ඒක කරදරයක්
@TheReporter1982
4 күн бұрын
Yes . Dialog not clear
@jayaminiamasha4827
4 күн бұрын
එකඟයි
@sithyazeez8484
4 күн бұрын
True
@apoorwarai7019
4 күн бұрын
මේ ප්‍රශ්නේ මටත් තියේ
@sumudumendis6132
2 күн бұрын
ඒක නම් සහතික ඇත්ත
@Chandrasenavidanapathiranage
4 күн бұрын
තම පුද්ගලික වාහනයකින් ලෙඩෙක් වෙනත් රෝහලකට ගෙනගියා කියලා බදුල්ලේ රෝහලේ දොස්තර කෙනෙකුගේ වැඩ තහනම් වුනා වගේ මතකයි
@indranialwis2124
4 күн бұрын
මටත් එ්ක මතක් වුනා.
@wdsilva5835
4 күн бұрын
මගේ මතකය හරි නම් රත්නපුරේ
@beautifulviews284
4 күн бұрын
ඒවට අවබොදයක් ගන්න තමයි මේ නියම නිර්මාණයක්
@DinushkaM.dissanayaka-lj8ko
4 күн бұрын
බදුල්ලෙ මේ වගේ ඩොක්ට කෙනෙක් ඉන්නවා....Dr palitha rajapaksha.respect sir 🫡
@Sunil-ru3wb
4 күн бұрын
මට මතක විදියට නම් රෝහලේ ඇම්බියුලන්ස් එකේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් අරන් ගිහිල්ල එහෙම උනේ.. තවම බංදනාගාරයේ ඉන්නෙ... මම හරිද දන්නෙ ..
@nuwanmadusanka7943
3 күн бұрын
මම දැක්ක නාට්‍ය අතරින් විශිෂ්ටතම නාට්‍යයක්. අමුතු දොස්තර. නාට්‍ය අංශයෙන් සැබෑ වෙනසක් කරන ජාතික රූපවාහිනියට ගෞරවය. නාට්‍ය නිෂ්පාදනය අධ්‍යක්ෂණය විශිෂ්ටයි. අද සමාජයට ඉතාම වටින නාට්‍යයක්. රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍යවරයාගේ භූමිකාව පොඩි තැන ඉඳන් උසස් උසස් ලෙස විදහා දක්වයි. ඇත්තටම විශිෂ්ට නාට්‍යයක්. අපි සැවොම පොඩි තැන ඉඳන් ඉදිරියට යමු. ඔබ සැමට සුභ අනාගතයක් මම දකුණු කොරියාවේ සිට.❤
@tharindugayan1102
4 күн бұрын
අමුතු දොස්තර නිසා අන්තිම වෙනකොට හොස්පිටල් එකේ හැමෝම හොද අය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ.
@janakawijewickrama2829
2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nextcircuit
Күн бұрын
loku nurse sister lokki hedena geniyek newe wage, beheth pannnawa....
@mamakamthi7735
4 күн бұрын
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@LewmithaAken-oj5fm
4 күн бұрын
මචං බාලාංශයේ කතා කියන්න එපා.යූටියුබ් එකට ඇවිත් tv එකේ බලන්න පුලුවන්ද?පොඩ්ඩක් පොලවේ පය ගහලා ජිවත් වෙයන්.උඹම හිතපන් ඔය අහපු ප්‍රශ්නය හෙන ගොන්.මේ වගේ සුපිරි කතාවක් අර්ථය තේරුම් ගනින්.
@udumbaramandodari7754
4 күн бұрын
@@mamakamthi7735 සරමෙ පිහගන්න තිබ්බ ශුක්‍රාණුවක් 🤮🤮 දෙපරන්ද පළල් කරලා පැටිය ගැහුවට මොළයක් තියෙන මනුස්සයෙක් කරන්න උබේ අම්මට තේරිලා නෑ
@kosalawijekoon5733
4 күн бұрын
යකෝ හැම කතාවකම ඕක දාන ගෝතයෙක් ඉන්නවනේ. ට්‍රැක්ද බං උඹලට
@chamilajayasundara6572
4 күн бұрын
Ay uba tagi dennada hoyanne
@Nezentix5
3 күн бұрын
මොන මගුලක්ද අප්පා youtube බලන නිසා නේන්නම් මේ ඉන්නේ..ඇයි අප්පා මෙහෙම අහන්නේ..නැත්නම් tv එකෙ බලන උන්ට මෙහෙම comment kranna bane
@udumbaramandodari7754
4 күн бұрын
මේකෙ pharmacist විදියට රඟපාන අපේ ප්‍රියන්ත සිරි කුමාර මහත්තයත් හරිම ආදරේ කරන චරිතයක්. තණමල්විල කොල්ලගෙ ලොක්කයියා විදියට මුලින්ම ආදරේ හිතුනෙ. මේ දවස්වල යන බැක්සයිඩ් කතාවෙ ශලිනි තාරකාගෙ පුක මිරිකලා ඇබැද්දියක් වෙන සෝශල් මීඩියාවල වලත්තයෙක් විදියට හංවඩු ගැහෙන මිශෙල්ට ආදරණීය තාත්තෙකුත් දුලීකා මාරපනට ඉවසිලිමත් සැමියෙකුත් විදියට බොහොම අපූරු රංගනයකින් දායක වෙනවා ❤❤
@SheelaKw
4 күн бұрын
Me wasantha kalayai kathawe merayekuta Rangapanawa.hebai A charithe merayek unath Anukampawa Duka handunana charithayak.❤❤❤
@kasunsajeewa2923
4 күн бұрын
A😊
@කැසට්සිංදු
4 күн бұрын
Oon puka dena ගණිකාව
@kasunmadusanka4636
Күн бұрын
බොහිමියානුවා බලන්න, ඒ ආදරේ වැඩිවෙයි ..❤
@SureshManjula-ck22
4 күн бұрын
ඇත්තටම මේ වගේ කතා අඩුයි ලස්සනයි ඔක්කොම එක දිගට දවස් දෙකෙක්න් බැලුවා යූටියුබ් එකෙන් ❤
@ShanBandara-t4l
4 күн бұрын
අරකෙ බලන උන් කවුද ඉන්නෙ මේකෙ බලන උන් කවුද ඉන්නෙ ,මං වගේ උන් තව කවුද ඉන්නෙ අහ අහ ඇයි බන් තොපි මේකෙ හාන්නෙ?ඇයි හොයල වෙඩි තියන්නද?කතාව බැලුව නම් කතාව ගැන coment එකක් දාපල්ල.බලන එවුන් බලයි බලන විදිහකට..
@nilminiernest6862
4 күн бұрын
😂😂😂😂අමිමාපා ඇත්ත
@DiliniNiroshi
4 күн бұрын
😂😂😂😂😂😂
@GamageThushatimadhubhashani
3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@sumalidissanyake8359
3 күн бұрын
ඇත්තමයි පුදුම වදයක්...
@annharper4853
3 күн бұрын
අනේ ඇත්තමයි හැම තැනම ඔහොම එවූන් වැහි වැහැලා
@DishanSasanga
2 күн бұрын
මං වෙච්චර කාලෙකට බලල තීන ලස්ස කාතාවක් මේක .❤ මොවුන් චරිත වලට ඇත්තටම පන පොවනවා බලන්න බලන්න ආස හිතෙනවා ❤
@isharagunarathne
3 күн бұрын
දෙවනි ඉනිම බලන ෆෑන්ස්ලා කවුද කියලා හිතා ගන්න පුළුවන් දාල තියන සමහර කමෙන්ට්ස් වලින්..ඒ අයගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි..
@ajithkumaraherath1894
4 күн бұрын
කුස්සියටත් වැඩේ හරි වගේ.අදත් සුපිරියක් තමයි ❤
@ChamodDidulaka
4 күн бұрын
සාදාරන වෙන්න වෙන්න වියදම් වැඩි වෙනව ❤කතාවෙ වෙලාවට් සාදාරන විදියට ඇදන් යන්න ඹෑ වියදම් වැඩි වෙමව
@SujeevaFernando
2 күн бұрын
අනෙ මෙවැනි දොස්තර වරු සෑම රොහලකම බිහි වෙවා❤❤❤කොරළගෙ සමන් මහතාණෙනි ඔබට පිං 🎉🎉🎉🎉
@AnandaRajapaksha-t5g
Күн бұрын
මේ වගේ කතා තමයි දැන් සමාජේට දාන්න ඔනී...සුපිරිම කතාවක්...සියලුම චරිත ලස්සන්‍යි
@samansenavirathna5814
3 күн бұрын
Thanks rupavahini ❤❤❤saudi saman
@Nikin7834
Күн бұрын
The walk front of the mosque 🕌 🚶♀️ is unique..
@hemanthasanjeewani507
4 күн бұрын
නට්‍යය නම් සුපිරි.දෙබස් තමා ඇහෙන්නෙ නැත්තේ.
@piuminisansala6610
4 күн бұрын
😢😢😢Oyage kane aulk
@HasadiChamisha
4 күн бұрын
ඔබ තුමා රසවින්දනයට උනන්දු මදි.
@udithacosta288
4 күн бұрын
පැහැදිලි මදි තමයි. වටපිටාවෙ සද්ද වැඩියි.
@dilannuwaragedara3082
3 күн бұрын
අමිල අයියගෙ කටහඬ ඇහෙද්දි❤
@rasikadesilva9626
4 күн бұрын
මනුස්සකම ඇවිස්සෙනවා ❤❤❤
@Ayeshapiumali-y6o
4 күн бұрын
ඒ සිංදුව ❤️
@ruwanaravinda8330
4 күн бұрын
Oya asaida akata..
@priyanthasobaniw.m529
4 күн бұрын
ආයුබෝවන් කලපු රෝහලට සහ සැමදෙනෙකුටම 😊❤❤ බෝසත් වචනයෙ පරිසමාප්තියෙන්ම බෝසත් ❤❤❤❤ අම්මාට රැකවරණය දෙන 💝💝💝💝💝💝💝💝
@Sv25-s6m
4 күн бұрын
මේ වගේ අමුතු චරිත විනාශ කල එක තමයි අපේ රටේ කෙරුනේ .කතාවෙත් එහෙම වෙයිද මන්දා
@Mlw693
3 күн бұрын
ඇත්ත. මම ඔය විදිහට වැඩ කරපු කෙනෙක්. අවුරුදු හතක් හිතට එකඟව මානසික සතුටෙන් පොඩි රෝහලක එහෙම කලා. මම දැන් වෙන රටක. නමුත් තවම මට හිතෙන්නෙ නැවත එන්න. මම රටෙන් බලාපොරොතුත් උනේ නීතිය,විනය,සමානාත්මතාවය හා පරිසරය ආරක්ෂා කිරීම. තවම නම් ඒව හැදෙන ලකුණක් නෑ.
@Sv25-s6m
3 күн бұрын
@@Mlw693 සතුටුයි ඔබ ගැන .ඔය ඉන්න ට්ගැනම තවටිකක් ඉන්න .දැන් එහෙම හොද තත්වෙකට ඒවි ඒත් තව මදි
@nisaldamsara9718
4 күн бұрын
දෙබස් පැහැදිලි නෑ පසුබිම් සංගීතය නිසා.
@a.c.roshan8824
4 күн бұрын
කණ පෙන්වන්න අමුතු දොස්තරට😅
@onetakeSL-yr9ui
3 күн бұрын
ඔව් ටිකක් පසුබිම් සංගීතය වඩියි තමයි. සමහර විට tv එකට ok ඇති.
@lahirudinesh123dineshlahiru
3 күн бұрын
ඇත්තක් තියනවා හැබැයි ඒක රසවිදින්නකෝ ඒකා මාරම රහක්
@lakmalkarunathilaka3886
16 сағат бұрын
palliya pitipassen dala doctor inna shot eka wooww 😍
@wdsilva5835
4 күн бұрын
රාජ්‍ය නිලධාරීන් මෙම නාට්‍යය ආයතන සංග්‍රහය/ මුදල් රෙකුලාසි ලෙස සැලකිය යුතුය
@warundealwis7095
Күн бұрын
මේ කතාවෙන් මිනිස්සු බලන්නෙ එක කතාවක් විතරක්නම් ඒක සෑහෙන අපරාධයක්.
@nileshruwan4495
4 күн бұрын
ආදරෙයි සර් සෙට් එකටම පතෝලයා ❤❤❤
@priyanthakumara443
7 сағат бұрын
හොදම ඔක්කොම සම්මාන මේ කතාවට හිමිවිය යුතුයි ...
@AjithLiyanage-l7n
3 күн бұрын
වසරේ හොඳම ජනප්‍රියම කතාව👌👍👌👍👌
@nimnadishanthi4314
4 күн бұрын
X ge acting supiri. Anith ayath ewagema supiri. Great work.🎉
@lakshanKodithuwakku-h6n
4 күн бұрын
අදත් කතාව මරු ❤
@vidanapathirana3005
4 күн бұрын
අමුතු දොස්තර ❤❤❤
@UncommonCreations-d2k
4 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩොක්ටර්ස්ලා
@KavindiFernando-c5t
4 күн бұрын
හොඳම කතාවක් මේක
@C.M.M.Munasinghe
3 күн бұрын
දොස්තර ප්‍රශ්නය වලට අනූගත වෙන හැටි හරිම පූදූමයි, x ගේ දෙබස් නැති රගපෑමට ඉතා විශිෂ්ටයි.....
@විසේකුරුට්ටා-ඡ1ප
4 күн бұрын
මොන මගුලකටද මේ කතාවේ මැදින් පරන කෑලි දාන්නෙ ආසවෙන් කතාව බලන්න ගත්තම ඒකත් එපා කරවන්න එපා
@apexlover8691
4 күн бұрын
3:29 ඉදන් අද කතාව පටන්ගන්නේ..!❤❤
@TaniyaWish
4 күн бұрын
Thank you❤
@a.c.roshan8824
4 күн бұрын
,🐃😄
@JanakaNishan-m2v
4 күн бұрын
පසුබිම් වාදනය ඇත්තටම හිස රදයක්
@sithyazeez8484
4 күн бұрын
It will be much better if the background music sounds slow enough
@hemalmohottala4720
4 күн бұрын
මම කාලයක් ආසාවෙන් ජොබ් එක කරපු පැත්තක කරන ලස්සන කතාවක්. ඉස්සර මතක ආයෙ අළුත් වෙනව
@sameeralasanthasubasinghe6007
4 күн бұрын
Koheda
@udumbaramandodari7754
4 күн бұрын
@@sameeralasanthasubasinghe6007 පුත්තලම කියල නේද නාමාවලියේ තියෙන්නෙ
@sachinikodithuwakku3384
4 күн бұрын
මාත් වැඩ කරා උඩප්පුවේ මීට අවුරුදු 10 කට විතර කලින්
@SumithWijerathna-jj1eq
4 күн бұрын
මම මාර ආසයි මේ වගෙ මනුෂ්‍යක් වෙන්න ..
@sujithhettiarachchi5077
4 күн бұрын
මානුෂීය අදහසක් . අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් යුක්ත විය යුතුමයි .
@PadmaJayasinghe-s1z
3 күн бұрын
ඔන්න කළා නිර්මාණ වලට කල හැකි දේ.
@annharper4853
3 күн бұрын
එහෙම හිතන්න පටන් ගන්න හිතන මිනිහෙක් වෙන එකත් පට්ට සූබ අනාගතයක්
@senithalochana3689
4 күн бұрын
Doctor චපා hari හොඳයි ❤❤❤❤❤❤❤❤
@sarindujayasingha7774
4 күн бұрын
සැබෑ ජීවිතෙත් ඒ වගේම තමයි ❤
@Adventures_7956
3 күн бұрын
සුපිරි කතාව..❤❤❤
@DohaQatar-qe5tz
3 күн бұрын
" සාධාරණ වෙන තරමට ම වියදම් වැඩි වෙනව "
@chanakagammeddage2532
4 күн бұрын
අමිල සදරුවන්ගෙ සින්දුවක් වෙන්නෝනේ මේ සින්ඩුවනම්❤
@starkjay1046
3 күн бұрын
මගේ පුංචි රට කලාව අතින් මෙච්චර පෝෂණය වුණු රටක් කියල හිතෙද්දි හිතට එන සතුට කියාගන්න බෑ.
@sanujaSathsindu
3 күн бұрын
චාපාගේ ගෙදර ටිකනම් ශාපයක්
@viharasandeshrashmika8537
4 күн бұрын
මේ සාජන්ට ඉන්නේ තණමල්විල කොල්ලෙක් එකේ හීන් අයියා නේද 🤔
@Bandaraahs
Күн бұрын
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න 1.අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara....... 2.Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019......
@siripala2594
2 күн бұрын
Chatu .mis harema .adambrai..nas mislage හැටි නේද .chtu mis.❤❤❤❤
@nihalsurasingha567
4 күн бұрын
පසුබිම් සංගීතය සමහර වෙලාවට ඇනයක්
@NikiniSansala
4 күн бұрын
හවස බලන්න පටන් ගත්තෙ ඉවයි බලලා දැන් දවස ගානේ බලන්න ගියාම තමයි 😊
@Tharunyasenarathne
3 күн бұрын
Eka dawasin ada wenakal tibba okkoma Kotas tika baluwa ❤
@nilminiernest6862
4 күн бұрын
ඩොක්ටර් නියමයි
@HarshiEdirisingha-hk3zj
3 күн бұрын
වියලි මහපොලොවට ආව..අමුතුම දොස්තර ❤❤❤❤
@DimuthuMadusanka-cc6eb
3 күн бұрын
ලංකාවෙ හැම දොස්තර කෙනෙක්ටම අනිවාර්යයෙන් ට්‍රේනින්ග් සෙසන් එකක් ලෙස ප්‍රොජෙක්ටර් දාල පඩි දීමනා එක්ක කෑම බීම දීල පෙන්වන්න ඕන් කතාවක්❤
@IduwaraDilshan-ox2nq
2 күн бұрын
Me kathawa balana doctors & nursela tika poddak enna balanna me pattata. 😁❤️🩹
@lasanthasanjeew489
3 күн бұрын
"Aluth dosthara mahaththaya padaththara unata samaha than wali ape manussakama awissuwa" eka maru
@MaduShanka-y8r
4 күн бұрын
බිත්තර මාලු නෑ කෑම ඕඩර් වලට යවල බෝසත් හැම හොස්පිටල් එකකම ඉන්නව බෝසත්ල ජන්දෙට බූත් පෝලින් හරි කැන්වසින් හරි ගියපු
@Black_Whole2325
3 күн бұрын
Mee වගේ කතා කලිම් රූපවාහිනියේ ගියේ නෑනෙ 😊
@kushmalratnaweera2839
Күн бұрын
ටෙලියකින් හරි මෙහෙම දොස්තර කෙනෙක් දකින්න ලැබුනා🙂
@BuddikaPrasanna-r3n
4 күн бұрын
ජාගොඩ සර්❤❤. අද් නම් පට්ට්🎉
@GangaGanga-jq8qz
4 күн бұрын
අදත් වෙනද වගේ ලස්සනයි
@Lakminimuhandiram
4 күн бұрын
බෝසත් නමට සාධාරණයක් කරන්න හිතනවා වගේ 😊
@DilanDhnushkaBandara
4 күн бұрын
අදනම් හොදයි ඊයෙ ටිකක් අවුල්.මේකට දැන් අැබ්බැහි වෙලා.බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නැ
@dammikumarasingha8938
4 күн бұрын
හැමදාම පරණ කොටස් දාල කලේ කනවා
@Cally-o8x
4 күн бұрын
බෝසත් අන්තිම වෙද්දි ඩොක්ටර්ට සෙට් වෙයි වගේ😂
@imadurawalamadurawala6776
4 күн бұрын
බෝසත් කුපාඩියා
@PubuduUdayanga-o5l
4 күн бұрын
😅😢
@VidusiduRathnasiri
4 күн бұрын
නම බලකො.. බෝසත්. 🤣
@PadmaJayasinghe-s1z
3 күн бұрын
එහෙම වුනොත් හොඳයි.
@imadurawalamadurawala6776
3 күн бұрын
@@VidusiduRathnasiri හොදම නම ගත්තු අය කරන්නෙම කැත වැඩ
@dreams8446
4 күн бұрын
ඒ සිංදුව මරු නේ
@Cally-o8x
4 күн бұрын
Ambulance එක repair කරලා ගයි ළගදිම😂
@jayaminiamasha4827
4 күн бұрын
මටත් හිතුණා❤
23:52
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 311 М.
22:57
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 06 | (2024-12-22) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 98 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,1 МЛН
14:44
හර්ෂ ද සිල්වාගේ කට වහපු හඳුන්නෙත්තිගේ සුපිරි කතාව
Smart Politics
Рет қаралды 262 М.
18:33
රාක්ෂස තරණය | පළමු කොටස | Rakshasa Tharanaya Part 1 | KATHAMANSALA
Katha Mansala - කතා මංසල
Рет қаралды 14 М.
4:43
ලෝකයේ පළමු Smart කානුව හදලා ඕස්ට්‍රේලියාවේ සම්මාන දිනූ ලාංකිකයා | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 35 М.
11:15
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
Ratta
Рет қаралды 400 М.
26:46
ගඩොල් බෝඩරේ | Gadol Bodare | Episode 17 | @sapumalproduction
Sapumal Production
Рет қаралды 158 М.
3:13
සුරා බදු නිලධාරීන්ගේ වැරදුණු වැටලීම - Hiru News
Hiru News
Рет қаралды 110 М.
8:40
NPP එකෙක්ට ගැහුවොත් රිටන් එක දෙන්න බහින්නෙ සෙට් එකම එක මිටට - විපක්ෂයට හික් ගෑවුණ NPP Power #akd
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 64 М.
24:20
මුන්දලමේදී අපිට වෙච්චි දේ ‼ බයිසිකලේ කතාව ‼ @wishwatiyubaya 🚲😲👣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 27 М.
24:19
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 25 | 2024-12- 20 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 292 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН