Viyali | වියළි | Episode 53 - (2024-11-23) | Rupavahini TeleDrama

  Рет қаралды 201,899

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 902
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 4 күн бұрын
මේ කතාවේ මම ගරැකරන එකම චරිතය චාලට් අක්කා,අම්මා කෙනෙක් වෙන්න දරැවෙක් වදන්නම ඕනි නෑ,ඒ කතාව නම් මගෙ පපුවටම කිදා බැස්සා වගේ දැනුනා.
@indika9194
@indika9194 4 күн бұрын
👍
@sanjunavaratne4174
@sanjunavaratne4174 4 күн бұрын
අනිවාර්යයෙන්ම වැදූ පමණින් මවක නොවූ ඉන්ද්‍රාණිත් අසරණ වූ වෙලේ පිළිසරණක් වී පරෙස්සමින් බලා ගත් චාලට් අතරින් වඩාත් මව්වත් ගුණය ඇත්තේ චාලට් තුළය.
@menakagg
@menakagg 4 күн бұрын
@@jayanthisiriwardhana2161 හැබැයි නයෝමි ඉස්සෙල්ලම චාලට් නැද්දා ගාවට අසිහියෙන් දුවගෙන යනකොට "පලයං යන්න මෙහෙ එන්න එපා කියල එලවනවා "
@ahwshaperera3316
@ahwshaperera3316 3 күн бұрын
ඇත්ත දරුවෙක් වදන්න ඕනේ නැ අම්මා කෙනෙක් වෙන්න ❤
@dilupamanori637
@dilupamanori637 3 күн бұрын
ඔව් ! 🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 4 күн бұрын
කිසිම කෙනෙක්ගේ සතුටක් නැති කරන්න එපා පරණ දේවල් කියලා... කවදාවත් කරන්න එපා ඒක.... චාලට් නැන්දාගේ වචන ♥️♥️♥️❤️
@krishokkv1907
@krishokkv1907 4 күн бұрын
චාලට් අම්මා සම්මාන ලබන්නඔන මනුස්සයෙක් ඒත් මම දැකල නැමෙ යාට එහෙම ඇගයිමක් ලබනවා❤
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 4 күн бұрын
එයාලට සම්මාන ලැබෙන්නෙ නෑ. මොකද පොත්ත සුදු නැති හින්දා
@nawi8974
@nawi8974 4 күн бұрын
ඇත්තෙන්ම නයනා හෙට්ටිආරච්චි කියන්නේ, හොඳම විශිෂ්ඨ සම්මානලාභී රංගන ශිල්පිනියක්.
@SandamaliDamayanthi-h4h
@SandamaliDamayanthi-h4h 4 күн бұрын
Ow eya athima athi daksha rangana shilpiniyak.mamath okama hithuwa.ai eyata sammanayak nodenne sinibola nalu niliyanta ona tharam sammana labenawa labenna ona ayata labenne na😢
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 4 күн бұрын
ඇත්ත
@sampathasampatha6235
@sampathasampatha6235 4 күн бұрын
@indika9194
@indika9194 4 күн бұрын
සංකීර්ණ ගෑණු පිරිමි සම්බන්ධතා පිළිබඳ හොඳ විවරණයක්. ඒ නිසාම දරුවන්ට මුහුණ දෙන්න වෙන ගැටළු එකෙන්ම මරු 👍
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 4 күн бұрын
දරුවෝ දෙන්නා අතුරුදහන්..... මිනිහා මැරිලා.... ඒ සේරටම වැඩිය මේ ගෑණි හොරෙන් මගුල් නටපු එකාව කසාද බැඳගෙන ලංකාවට ආපු ගමන්.... අම්මා කියන නමටත් සාපයක්.. මේ මුළු ටෙළි නාට්‍යයේම මම දැකපු දුර්වලම රඟපෑම නයෝමිගේ අම්මා. අනිත් හැමෝම රඟපානවා නෙවෙයි චරිතයේ ජීවත් වෙනවා... කතාවෙත් පිරිමි දරුවා ගැන පොලිසියකටවත් නොදන්වන එක දුර්වල කමක්. නාට්‍යයේ අවසානය ලඟ ඇති කියලා හිතෙනවා. කාලෙකින් හරිම ආසාවෙන් බලපු කතාවක්.... ❤❤
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 3 күн бұрын
දඩ මංකඩ පොතට වඩා හුඟාආආආආආආආක් වෙනස්.
@ashengunathilake8663
@ashengunathilake8663 Күн бұрын
නයෝමියි .....අමිමයි,..දෙන්නගෙව රඟපෑමි චොර😢😢😢😢
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
​@@ashengunathilake8663නයෝමි ගෙ රඟපෑම් අම්මට රඟපාන නිලියට වඩා නම් චුට්ටක් විතර වත් හොඳයි! අම්මට ඉන්න නිලිය නම් චොරම තමයි!
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
​​@@wasanthichandrapala1179ඔයා පොත බලල තියෙනව නේද? මම ඒ පොත බලල නෑ. ඒ නිසා මම ඒ කතාව දන්නෙම නෑ. වෙනත් තැනක දැක්කා, කතා පොතට අනුව නයෝමි ගෙදරින් පැනලා ගිහින් චාලට් අම්මගෙ රැකවරණය ලැබුනට පස්සෙ යාලු වෙන්නෙ සුනිමල් එක්ක නෙවෙයි දමිල තරුණයෙක් එක්ක කියල. පොත පාදක කරගෙන පිටපත් රචකයා සෑහෙන වෙනස් කම් කරල වගෙයි කියා ඔයාගෙ comment එක දැක්කම හිතුනා.
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 4 күн бұрын
ඉකි ග ගා අඬන්නට - පපු කැවුත්තක් නැතුව වින්ද දුක් දන්නෙ නෑ - ඇහි දාර කඳුළු මිස හීතලට තුරුලු වී - නිවෙන තුරු අඬන්නට ඔය පපුව දුන්නාට - බොහොම පිං වෙයි උඹට .... මිනිස් වෙස් ගත්තාට - විසකූරු නයි පොලොන් අඳුන ගන්නත් කලින් - පෙන්නලා පාට උන් ආදරේ කරපු හිත් - පාරලා එක සැරෙන් පැදුරටත් නොකියාම - නොකියාම උන් ගිහින් ..... දුකේදි වෙඬරු වගෙ - සැපේදී උදම් නැති කූටකේ පතොක් මෙන් - ඉපල් මෙන් ලියලාපු ජීවිතේ හැමදාම - හැර නොයා ළඟ උන්නු අපිට හමු නොවුනේම - මේ වගේ පපු නේද ..... (මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බොහෝම ස්තූතියි සහෝ... මම දනුෂ්ක SJ කරුණාසිංහ)
@shiromichamika6169
@shiromichamika6169 4 күн бұрын
❤❤❤❤
@thanuja3334
@thanuja3334 4 күн бұрын
SUPIRI❤❤❤❤❤
@sujeewagamage4839
@sujeewagamage4839 4 күн бұрын
ඔයාගෙම නිර්මානයක්ද
@vasanthasr245
@vasanthasr245 4 күн бұрын
හරිම ලස්සන කවි පෙල
@dinadinu9811
@dinadinu9811 4 күн бұрын
❤❤
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 4 күн бұрын
වියලි හිත සනසන්න - යම්තමින් පොද වැටේ ඉරි තැලුනු වැව් පුරා - කෙකටියා මල් පිපේ කිලිටි නැති සුවඳකින් - පිරුණු මතකය මගේ නැහැ පුඩුව සිපගන්න - නුහුරු සුවඳක එතේ ..... තලා ගල් කුළු මතින් - නෙලූ පිලිමෙක වගේ වෙලා ගත් ගින්දරෙන් - මගේ හිත හැඩ නොවේ තැලුනු හැම මොහොතකම - මමම නැගිටිනු මෙසේ නමුදු යලි නැගිටින්න - දෙපා වාරුව නැතේ .... පැරදීම උරුමනම් - මේ තරම් ජීවිතේ සඳ මොටද පායන්නෙ - ඉරා ඝණදුරු හිතේ රැවටීම නිමක් නැති - වියලි දුක් පිරි හිතේ නියඟලා මල් කිමද - හැංගෙන්නෙ වන පෙතේ ..... (මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බෙහෙවින්ම ස්තූතියි සහෝ.... මම දනුෂ්ක SJ කරුණාසිංහ)
@shiromichamika6169
@shiromichamika6169 4 күн бұрын
හරිම ලස්සන යි ❤️❤️
@MaryLidwen
@MaryLidwen 4 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි 😅
@sumududharmarathna9834
@sumududharmarathna9834 4 күн бұрын
Lassanai ❤
@shyamaliewijesinghe9797
@shyamaliewijesinghe9797 4 күн бұрын
ලස්සන නිර්මාණයක්.
@Chamila123-bo1ml
@Chamila123-bo1ml 4 күн бұрын
Hrema lassanae.😢
@S_han1210
@S_han1210 4 күн бұрын
ඇත්තටම මේක මාර වියළියි… හැම තැනම සංකීර්ණ ප්‍රශ්ණ…
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 3 күн бұрын
හිත් වල තෙතමනය නැහෑ
@PubuduSudaraka-gd5fb
@PubuduSudaraka-gd5fb 3 күн бұрын
මීට වඩා අනියම් සබදතා තියෙන කතාවක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඔනෙ හොදේ....😂😂😂
@lakshanichathurangika6013
@lakshanichathurangika6013 3 күн бұрын
😂
@RavinduSandipa
@RavinduSandipa 3 күн бұрын
තියෙනවා මෙිකට වැඩියි ගිරි දේවි බලන්න 😅😅😅
@im_bobby_fischer
@im_bobby_fischer 3 күн бұрын
😂😂😂😂
@Ajith-c8g
@Ajith-c8g 3 күн бұрын
අනිවා. 😂
@diyanjayasekara4613
@diyanjayasekara4613 2 күн бұрын
Giridevi 😂💔
@ashengunathilake8663
@ashengunathilake8663 Күн бұрын
මම නිදහසේ ස්විමින්,...ක්ලාස් යන්න තැනක් හොයනකොට,...........මොකක්දෝ කතා කෑලි දදා බාදා කරනවා😢😢😢😢😢😢
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 күн бұрын
ගැහැණු නිතරම හොයන්නේ අසීමාන්තික ආදරයක්. ඒ ආදරය නිසාම නැවත නැවත රැවටීමට වුනත් ලක් වෙනවා.
@pradeepadarshani788
@pradeepadarshani788 4 күн бұрын
Hmm
@AjithKumaraTube
@AjithKumaraTube 4 күн бұрын
kathaawata anuwanam gon harak ..
@inokakadahapola1474
@inokakadahapola1474 3 күн бұрын
Yako kaluwa....ඔක්කොම horata paul kala
@nalikaniroshani
@nalikaniroshani 3 күн бұрын
ඔව් ඒක ඇත්ත
@SarathIndik
@SarathIndik 3 күн бұрын
Eka aththa
@DewdunManikya-hg2qd
@DewdunManikya-hg2qd 4 күн бұрын
මිනිහා නැති වෙලා ලමයි දෙන්නත් හොයාගන්න නැතුව ඉද්දි අර ගෑනි බැදලත් එක්ක 😂
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 4 күн бұрын
මේකි උල තියන්න ඔින
@Dhammikahas
@Dhammikahas 4 күн бұрын
කියල වැඩක් නැහැ අම්මා.කියන අකුරු තුන නොගැලපෙන ගෑනියක්
@darshisilva194
@darshisilva194 4 күн бұрын
😂😂😂😂
@Sulitha-d9c
@Sulitha-d9c 4 күн бұрын
​@@sriyanisanjiwani7442 උල තියන්න ඇති
@Prabath1
@Prabath1 4 күн бұрын
Ekita Thela
@KavindiSanjana-b1n
@KavindiSanjana-b1n 4 күн бұрын
චාලට් අම්මා ට සම්මානයක් ලැබෙන්න ඕනී
@tharangaanuruddha9640
@tharangaanuruddha9640 4 күн бұрын
මෙක වෙදනාවක්. මෙතනින් එහාට බලන්න බැ..ආදරය කරුණාව හැමදේම යටපත් කරනවා..හැමොම හොයන්නේ ආදරය කරුනාව. මිනිස්සු වේලේනවා(දුක් විදිනවා) එත් හැමදාම වැස්ස (සැනසිම ) බලාපොරොත්තුවෙන් ඉන්නවා..
@fashionjtailers8142
@fashionjtailers8142 4 күн бұрын
කථාව වගේම comments ටිකත් මරු😅
@malanikusuma9740
@malanikusuma9740 4 күн бұрын
මේ කවිය කියවනවිට මට දැනුනේ දුකක් වගේ හැඟීමක් .හොඳ පද පෙල ගැසීමක්.ඉදිරියටත් ලස්සන කවි ලියන්න ශක්තිය ලැබේවා .
@lakshmiekanayake7738
@lakshmiekanayake7738 3 күн бұрын
මාර විදියට හිතට වදිනවා.. හරියට හිත කවිය ඇතුලට යනවා වගේ...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 күн бұрын
සනත් ගෙ ඇක්ටින් සුපිරි 👍
@ShanikaSandamali-n2k
@ShanikaSandamali-n2k 4 күн бұрын
කතාව මරු. හැමෝම චරිතයේ ජීවත් වෙනවා❤.නයෝමිගේ අම්මා චරිතය පට්ට අතාත්ත්විකයි.
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 4 күн бұрын
නයෝමි අම්මගෙ රැඟුම් නම් 0 වලත්ත කම වත් හරියට පෙන්වන්න බැහැ
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
​@@user-ig6bc9ul4j😂😂🎯💯
@sankanirmal9154
@sankanirmal9154 4 күн бұрын
මේ කතාවේ පිරිමින්ගේ ගෑණු වෙන කාගෙවත් පිරිමින්ගේ .. ඒ ගෑනුන්ට හම්බෙන්න ඉන්න දරුවෝ තව කාගෙවත් පිරිමින්ගේ.. හරියට වහනයක් පදින කෙනා වෙනයි පොතේ අයිතිකාරයා වෙනයි වගේ.. මේක මාරම සිද්ධාන්තයක් 😢
@gaganikawmali4231
@gaganikawmali4231 4 күн бұрын
ඔව් ව්කාරයක් මේක
@nilminifdo32
@nilminifdo32 4 күн бұрын
😂😂😂
@NkdDesilva
@NkdDesilva 2 күн бұрын
😂😂😂
@ruwankumara3218
@ruwankumara3218 4 күн бұрын
ආසාවෙන් ම බලන ටෙලිනාට්‍ය මේක ..විශිෂ්ට යි..හැම අතින්ම..විශිෂ්ට යි.
@gayathriperera9074
@gayathriperera9074 4 күн бұрын
සුනිමල් ගෙ තාත්තා රණවීර වෙන්න ඕන. රණවීර මනමාලයානේ..සුනිමල් ටත් එ මනමාලකම තියෙනවා .ජයසිරියාගෙ පිටින් එකත්‍ යවනවා මෙ මිනිහා
@NishadiNisansala-sw9pe
@NishadiNisansala-sw9pe 4 күн бұрын
Oww e wge thamai.. Klin episode ekaka sunimalge gedara hadnna blanna apu baas sunimlge ammwa mthakai kiyanwa. Sunimalge amma e mnussyawa e welwe magarinwa.mtath hithune sunimalge thaththa ranaweera kiyala
@dahamseumina2174
@dahamseumina2174 4 күн бұрын
@@NishadiNisansala-sw9pe jayasiri wenda ati
@nilminiwickramasingha1914
@nilminiwickramasingha1914 4 күн бұрын
සුනිමල් විතරක් නෙවෙයි නයෝම් ගේ මල්ලීත් රනවීරගේ
@chamaripeiris8662
@chamaripeiris8662 3 күн бұрын
Sunimal gena arkita wishwsyk awillalu 😂😂paw ara bike manussya
@vilekaperera903
@vilekaperera903 2 күн бұрын
සුනිමලුයි නයෝමියි අයියයි නංගියි... ජයසිරිගෙ පරණ කතාව කියල රණවීර කියන්නෙ සුනිමල්ගෙ අම්මත් එක්ක තිබ්බ සම්බන්ධෙ තමයි...
@KrishanthiMadushani-f6l
@KrishanthiMadushani-f6l 3 күн бұрын
මේ කතාවෙ මම ආසම කලූටයි මාලටයි හරියනවට..මොකද කතාවෙ මුල ඉදලම දුක් වින්ද දෙන්නා එයාලා..ඒ සතුට මට ලැබුනා වගේ දැනෙන්නෙ
@RuwanMadushantha-eg4fp
@RuwanMadushantha-eg4fp Күн бұрын
කාන්ති ඇවිල්ලා ඒ love එකත් ඉවර කරයි වගේ..
@Saumperera
@Saumperera 4 күн бұрын
මේ පුලා තමා හොඳටම කරන්නෙ... ඉස්සරහදි එක්කෙනෙක්ව පරලොව යවන සීන් එකකුත් කොල්ලට තියෙයි මගෙ හිතේ
@nishanimadurangani6971
@nishanimadurangani6971 Күн бұрын
😂😂😂😂😂😂
@nilukapriyadarshani8992
@nilukapriyadarshani8992 3 күн бұрын
අව්‍යාජ ,සංවේදී අදහස් .......බොහොම ලස්සනට පද ගලපා තියෙනවා .හොඳ කවි සංකල්පනාවක් ....
@padminijayamanna1799
@padminijayamanna1799 4 күн бұрын
යකඩෝ නයෝමියගෙ අම්ම මාරයිනෙ,ඒ ඩිංගට අර වලත්ත්‍යව බැදලා 😂
@raviravindra889
@raviravindra889 4 күн бұрын
Patta wesee miniha iddima magul natapu eke ahannath deyakda
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 4 күн бұрын
ඒකනෙ මේ පඩත්තරී මිනිහා මැරිලා අාවෙ ඒකට පහුවෙලා හරි ඵනකොට ලමයි දෙන්නා නෑ උන්ට මොකද උනේ කියලා හොයන්න කලින් අර කුපාඩියා කසාදත් බැදලා😂
@rumesh-yv9lu
@rumesh-yv9lu 4 күн бұрын
Oya wage un samajaye innawa hebai metana weradi katawa liyana gobbaya u liyana Dene karanne kella Amaruwe danta giya malli maruwa Awa okkama iwarai weaddata multena dila tamai katahadanne
@Neelafamily
@Neelafamily 4 күн бұрын
Duva ara vidihata kiyaddith Inna apuruva Aru maranne nathuva
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 4 күн бұрын
ඒකත් ආදරයක්...
@tharanganihirimuthugoda7554
@tharanganihirimuthugoda7554 3 күн бұрын
කතාවකට කියල බලන්නෙ මේක විතරයි.....ලස්සනයි....❤
@NilminiPesad
@NilminiPesad 3 күн бұрын
මේ කතාවෙ ගෙදර මිනිහා එක්ක හැර වටේම ඉන්න මිනිහොත් එක්ක හැමනිලානේ කතාවෙ ඉන්න ගෑනු ඔක්කොම😂😂😂
@dineshaperera7246
@dineshaperera7246 3 күн бұрын
😂😂😂
@kumaraHerath-p4c
@kumaraHerath-p4c 3 күн бұрын
😂😂😂😂
@lassanasindu
@lassanasindu 3 күн бұрын
😂
@ImashaSmudhani
@ImashaSmudhani 3 күн бұрын
ඔව් අනේ..අප්පිරියයි
@muthuporuthotageantonystom2203
@muthuporuthotageantonystom2203 4 күн бұрын
පුලාගෙ ගෑනිත් බඩක් උස්සගෙන එයිද දන්නෑ.එදාට තමයි මාලට වහ කන්න වෙන්නේ.
@d.imandi
@d.imandi 4 күн бұрын
🤣🤣🤣
@tharukasomarathna5327
@tharukasomarathna5327 4 күн бұрын
@@muthuporuthotageantonystom2203 😂
@RENUKANailArt
@RENUKANailArt 3 күн бұрын
😂😂😂😂
@Kumarage0403
@Kumarage0403 3 күн бұрын
😂😂😆😆
@menakagg
@menakagg 3 күн бұрын
@@muthuporuthotageantonystom2203 😀😀😀
@sameerasuresh2581
@sameerasuresh2581 3 күн бұрын
වියලීයි කියල හිතුවට මේ කතාව මෙච්චරට වියලි කියල හිතුවෙ නෑ එච්චරට ලස්සනයි ❤
@chamikamadushani1179
@chamikamadushani1179 3 күн бұрын
මමයි මගෙ ආදරෙයි එකතු වෙලා බලපු කතාව අද මං තනියම බලනව.
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl 3 күн бұрын
😢😢😢😢
@shiromichamika6169
@shiromichamika6169 4 күн бұрын
යකො මිනිහ මැරිල ,දරැ දෙන්න ට වෙච්චි දෙයක් නැ,අම්මා කසාද බැඳල අනේ සජසාරේ🥱🥱🥱🥱🥱🥱
@annekarunaratne4274
@annekarunaratne4274 4 күн бұрын
අනේ පව් අර මීටර් බලන මහත්තයා නයෝමි ට අමතක වුනා වගේ!!
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
ඔව් අප්පා, අඛිල මහත්තය හොඳ මනුස්සය. අර කාන්තිව පෙරල ගන්න හදල ගස් බන්දව ගත්ත, බුද්ධි වර්ධනය අතින් ආබාධිත තමුන්ගෙ ම අහිංසක නංගිටවත් හරි හමන් ආදරයක් නැති සුනිමල් ගල් ඉබ්බට වඩා මීටර් මහත්තය හොඳයි!
@malshasrimali3145
@malshasrimali3145 4 күн бұрын
පලිගු මැණිකෙගෙ එක ලමයෙක් නිලමෙගෙ අනිත් කෙනා ජයසිරිගෙ වෙන්නැති..... නිලමෙ හිතන් හිටියට කළූ එයාගෙ නෙමෙයි කියල සුනිමල් තමයි එයාගෙ නොවන ළමයා.... එතකොට සුනිමල්ගෙ තාත්තත් ජයසිරි නයෝමිගෙ තාත්තත් ජයසිරි.... එතකොට ඒ දෙන්න සහෝදරයො..... මළ මගුලයි......
@NishanthiSamnlatha
@NishanthiSamnlatha 4 күн бұрын
නෑනේ හේන් කොටන්න ගිහින් ඉද්දි හම්බෙන්න ඉදල තියෙන්නේ කළුවනේ සුනිමල් නෙවෙයි
@achalafdo7486
@achalafdo7486 4 күн бұрын
ඔව් එහෙම තමා වෙන්නෙ
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 4 күн бұрын
සුනිමල් නිලමෙගෙ නෙවේ නම්.හුලං බහී නිලමෙගෙ
@dahamseumina2174
@dahamseumina2174 4 күн бұрын
Ou math hitanne ehema
@nilminiwickramasingha1914
@nilminiwickramasingha1914 4 күн бұрын
නයෝමිගේ මල්ලීත් රණවීරගේ
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 4 күн бұрын
එකතැනක වැරදුණොත් ජීවිතේ හිතුමතේ.... වැනෙනවා එහෙ මෙහෙට එක එකා හාමතේ....😢😢😢
@chamaraasanka3515
@chamaraasanka3515 4 күн бұрын
හොදට කෙරීගෙන ආව.. අද කොටසේ කඩේ ළග උන සීන් ටික විසදුන විදිය ගූ 70. චාටර් 😂
@saumyaperera6788
@saumyaperera6788 4 күн бұрын
මටත් හිතුනා.
@nicolifernando3686
@nicolifernando3686 3 күн бұрын
අනේද කියන්නෙ.කඩේ ගෑනි කටවන්න කියපු පලියට තමන්ව දූශනය වෙන්න ගිය වෙදනාව එහෙම තමන්ගෙ අම්මට නොකියා ඉන්නවද..කේන්තිය පිට නොකර ඉන්නවද.. පුදුම කතා මෙවා
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
කෝපි කඩේ වගේ උනා නේද එකපාරම😂
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 3 күн бұрын
😂
@anuradhasubodhani
@anuradhasubodhani 3 күн бұрын
අනේද කියන්නේ චාලට් නැන්දත් කියන්න ඕන දේ නෙමීඉ කිඋවේ
@malimapa2006
@malimapa2006 4 күн бұрын
අයියෝ මේ ගෑනි බඩ උස්සන් අයෙත් මාලට කරන්නෙ අහිකුන්ටික ගෑනි කරපු දේමයි 😢
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
ඔව්😢
@menakagg
@menakagg 3 күн бұрын
@@malimapa2006 මාලා කලුවා ගේ නැන්දා වුනොත් 🤐
@udithacosta288
@udithacosta288 3 күн бұрын
​​@@menakaggඒකට කමක් නෑ. ඒක ලේ ⁣නෑකමක් නෙවෙයිනෙ.
@chandimashan9573
@chandimashan9573 3 күн бұрын
මේ ගැනි එහෙම කරන් නැ.
@Madhusha-gy4nq
@Madhusha-gy4nq 3 күн бұрын
​@@menakagg එහෙම වෙයිද? මට හිතෙන්නෙ සිරිමල් ජයසිරිගෙ ළමයෙක් කියලත්, අර රනයා කිව්ව කතාව නිසා, 🙄
@sajeewaniwijesinghe
@sajeewaniwijesinghe 3 күн бұрын
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙ නෑ.❤ඔක්කොමලගෙ රඟපෑම් අනර්ඝයි.
@vishmaya9394
@vishmaya9394 3 күн бұрын
වියලී කලාපයේ දැවෙන ප්‍රශ්ණයක් ඉස්මතු කරලා තියෙනවා, ගොඩක් ගෙවල් වල දරුවන්ගේ තාත්තා වෙන එකෙක් , ඒක හන්ගගෙන ජීවත් වෙන්නේ ගොඩක් ගෑනු උදවිය ගම්වල😂
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
වියලි කලාපෙ විතරක් නෙවෙයි තෙත් කලාපෙ සමහර ගෙවල් වල, ඔය මහ ලොක්කො කියන අය ගෙ ගෙවල් වල උනත් ඔය වගෙ සීන් තියෙනව!😂😂
@lakmalweerasekara6459
@lakmalweerasekara6459 4 күн бұрын
දැන් තමා මෙි කතාව මාරම තැනකට එන්නේ
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 3 күн бұрын
මේ කතාවේ සින්දුව තව ටිකක් වැඩි කරලා තව ඇඩ් දෙක තුනක් දැම්මා නම් හරි..කතාවෙ නම් බලන්න දෙයක් නෑ සින්දුව හරි අහන්න බැරියැයි.
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
බෝලේහ්, ඒ අදහස නං මසුරං මචෝ!😂😂😂❤
@sanjunavaratne4174
@sanjunavaratne4174 4 күн бұрын
ගෑස් ලිපේ වාරිකේ ගන්න ආපු අකිලයි, සුනිමලුයි දෙන්නම හොඳයි තාත්තලගෙ චරිත වලට කොල්ලන්ගෙ චරිත වලට ඒ දෙන්න ගැලපෙන්නෙම නෑ. ඉන්ද්‍රාණි නම් වෙ/ස/ඟ/නක්
@dhanushkarajew4349
@dhanushkarajew4349 Күн бұрын
අනෙ කරුනාකරලා කාට හරි කියන්න පුලුවන්ද මෙ ගිතය ගයන්නෙ කවුද කියලා ❤
@DeepalJayalath
@DeepalJayalath 4 күн бұрын
කළුව බලන්න දීපං පට්ට අභව්‍යයි.ඔහොම කියන්නෙ කොයි ලෝකෙ ද .අනික නයා හෙන ගොං නැත්නම් නාට්‍ය ය නියමයි❤
@itsb2619
@itsb2619 4 күн бұрын
වියලි සෙට් එක❤❤😮
@indranidissanayaka4540
@indranidissanayaka4540 3 күн бұрын
නයෝමිගෙ අම්මා ට ඉන්න නිළියට රඟපාන්න බෑ. අනෙක් අය සුපිරි
@අවිනිශ්චිතවිශ්වය
@අවිනිශ්චිතවිශ්වය 3 күн бұрын
Chalat amma හැම කථාවකම ලස්සන චරිතය
@sandarenudisanayaka3914
@sandarenudisanayaka3914 4 күн бұрын
සුනිමල්ගෙ ඇත්ත තාත්තා මේ වලත්තයා😮 කලුව තමයි ඇත්ත පුතා.. සුනිමල් කරේ තියන් හිටියට😊
@lathikamenaka
@lathikamenaka 4 күн бұрын
කලු යි කාන්තියි සහෝදරකම වගේ දෙයක් නේ තිබ්බෙ...😮
@Anushka-b5j
@Anushka-b5j 4 күн бұрын
මට නම් හිතෙන විදිහට ඒ සහෝදර කමට ආපු ගමනක් කියලා බලමු ඉතින් ඉස්සරහට
@Sulitha-d9c
@Sulitha-d9c 4 күн бұрын
එතකොටත් ලමයි ලැබෙනවාද?
@chamilamadushanka6733
@chamilamadushanka6733 4 күн бұрын
ඹුරියාගෙන් පහල සහොදර කම් නෑ කියන්නේ එක තමයි එහෙනම් 😅
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
​@@chamilamadushanka6733😂😂😂
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
ඒකනෙ.මෙහෙම උනාම හරි වේදනයී.ගිය සතියෙත් මට ලාවට ඔය සීද්ධිය තේරුණා.සී සී සී
@wolfboygaming-nm4ok
@wolfboygaming-nm4ok 4 күн бұрын
. කථාව බලන්න පුල පුලා බලා සිටින අපි🙃
@WhitoWhite
@WhitoWhite 4 күн бұрын
සුනිමල්ගෙ තාත්තා ජයසිරි හරි රනවීර හරි. අම්මා නිලමෙ බදින්න කලින් තමා වැඩේ වැරදිලා තියෙන්නෙ. ඒක නිසා ඉක්මනට නිලමෙ බැදල ආවම නිලමෙ හිතුවා මේ නිලමෙගෙ ලමය කියල.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 4 күн бұрын
@@WhitoWhite නෑනේ..අර හේනක් කරන්න ගිය කාලෙක ප්‍රශ්නයක් සුනිම්ල්ගෙ තාත්තා කියනව නේද..කලු ගැන කියද්දි
@yahangalmudiyanselagewijeb3901
@yahangalmudiyanselagewijeb3901 3 күн бұрын
ගේ හදන්න අත්තෙ ජයසිරිද
@PradeepRoshan-fg7bh
@PradeepRoshan-fg7bh 3 күн бұрын
ඌ මයේ එකා.........😅😂
@janakadissanayaka5646
@janakadissanayaka5646 4 күн бұрын
දරුවත් මරලා... මිනිහත් මරවලා.. දුවවත් දූසනය කරන්ඩ ආව එකා .. අම්මා බැදගෙන අනෙ අම්මෙ...
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 4 күн бұрын
අැයි පුතා
@Sulitha-d9c
@Sulitha-d9c 4 күн бұрын
ඒක දැන දැනත් පස්සෙ පාඩුවේ ඉන්නවා කියන්නෙ හරියට අපේ රටේ දැන් සුලුතර ඡන්ද දායකයෝ ටික වගේ. හොරැ බව දැන දැනම ආය පස්සෙ යනවා
@nilakshidesilva335
@nilakshidesilva335 3 күн бұрын
කාන්ති වැරදි ඇති ඒත් මට අද වැඩිපුරම දුක හිතුනේ කාන්ති ගැන. ඒ වගේ අනාරක්ෂිත ගමනක් යන්නේ තමන්ගේ කුසේ ඉන්න දරුවගේ තාත්තාව බලන්න. ගැහැණියක් ඒ වගේ අවස්ථාවක වැඩිපුරම හොයන්නේ තමන්ගේ මහත්තයගේ ආදරය. කාන්ති ⁣මේ වගේ වෙලාවක කළුව බලන්න යන්නේ ඒ ආදරය නිසාම නේද? අනියම දුකක් කියලා පෙන්වන ගමන් ඒ අවස්ථාවේ ගැහැනියකගේ සිතුවිලිත් අද හරි ලස්සනට පෙන්නලා දුන්නා.
@deepaltv1079
@deepaltv1079 4 күн бұрын
මුලු කාතාවම විනාඩි20.සිංදුවට විනාඩි3.20 අඩිවලට විනාඩි10යි මරැ කතා.කලුවා හින්දම බලනවා ඉතින්..😂😂😂😂😂
@sriyanikotudurage304
@sriyanikotudurage304 4 күн бұрын
මාලා පව් හරිම අවාසනාවන්ත කෙල්ලෙක්😢 කලින් වතාවෙ විජේගෙ බිරිඳ ආවා දරුගැබත් එක්ක දරුවගෙ තාත්ත හොයාගෙන මේ සැරේ කාන්ති එනවා දරුගැබත් එක්ක කලූව හොයාගෙන,මාලා කොහොම මුහුණ දේවිද මේ අවස්තාවට☹️
@SubhashiniRajapaksha-v6j
@SubhashiniRajapaksha-v6j 4 күн бұрын
Apoi math hithuwe okamai..😢
@raviravindra889
@raviravindra889 4 күн бұрын
Kanthi maha hathiriyek ekita minihek inne namata hari mona magulakata kalu asse ringanawada uuwa nathi karanna,minissu denna ekkama budiyagana dan enawa kaluwa maththe daruwa gahanna.Kalu tath hodha wadey okage amma karapu dema okath kala.Paw Mala ta pula witharai anthime.oka Malatath daruwek deelada danne na e tikata
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 4 күн бұрын
අනේ ඔව්😢
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 күн бұрын
කළු ව කැමති මාලාට.බලන්නකෝ
@murikarunasiri
@murikarunasiri 4 күн бұрын
😂😂😂මාර ප්‍රශ්න නේද
@Umifox
@Umifox 4 күн бұрын
ජය සිරිද කලුවගෙ පප්පා
@sandeepasanju8721
@sandeepasanju8721 4 күн бұрын
මටත් ඕකම හිතුන කලුවයි නයෝමො සහෝදරයො වගේ
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 4 күн бұрын
කලුවගෙ නෙවෙයි මට හිතෙන්නේ සුනිමල්ගෙ තාත්තා ජයසිරි
@raviravindra889
@raviravindra889 4 күн бұрын
Na me walaththaya thama ugeth thaaththa,Jayasiriyek neme. Okawa maattu wei
@d.imandi
@d.imandi 4 күн бұрын
@@raviravindra889 Wenna puluwn eth ara ge hadanna awa ekkena gama ahaddi amma amuthu widiht uthara dunne mt hithenne Nayomi ge thatha kiyala mokad eyane e wada krnne ehema nathan othnt Nayomi wa set krnn one na. Anith pathat mt hithenwa Nayomi ge malli Ranawirage kiyala(eka waradi wennath puluwn).
@itsb2619
@itsb2619 4 күн бұрын
චාලට් අම්ම අඩද්දි මටත් ඇඩුන😢😢
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un 4 күн бұрын
කාලකන්නි කතාවක්. වටේම එවුං වටේම පැටව් ගහනවා
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 4 күн бұрын
ඇත්තටම 😢😢 ගෑනියෙක් කොච්චර අසරනද
@sanjunavaratne4174
@sanjunavaratne4174 4 күн бұрын
කියල වැඩක් නෑ.
@d.imandi
@d.imandi 4 күн бұрын
Ohom thamai issara gam wal
@mediapasala
@mediapasala 4 күн бұрын
අයියෝ කලූව උඩ දාගෙන මාත් කතාව බැලුවෙ අම්මයි තාත්තයි එක්ක ලොරි ටෝක් දීගෙන! මේක ඇත්තක් වුණොත් මටත් වහ කන්නයි වෙන්නෙ!😢
@tishannimesha9707
@tishannimesha9707 4 күн бұрын
ටීචර් 🤣
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
😂😂😂
@sisimalika6619
@sisimalika6619 3 күн бұрын
මම මහත්තයාට කීවා කළු එහෙම නෑ කියලා ... දැන් 😮
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 3 күн бұрын
ඇයි දන්නෙ නැද්ද ජාන වැඩ කියල
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
​@@NandanaPriya-vw6gb ජාන? කාගෙ ජානද? කළු ගෙ තාත්තා තමයි ඔය වලිගෙ පාග ගෙන එයාට වෛර කරන කරුණාපාල නොහොත් කළු ගෙ අම්මගෙ කසාද සුවාමිය. සුනිමල් ගෙ තාත්ත ජයසිරි (නයෝමි ගෙ තාත්ත).
@denuwara3547
@denuwara3547 4 күн бұрын
ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් නේද ❤❤❤❤❤
@d.imandi
@d.imandi 4 күн бұрын
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
@shashisewwandi5437
@shashisewwandi5437 38 минут бұрын
මේ ඇඩ් නම් මහා කරුමයක්
@goldenfkag4766
@goldenfkag4766 3 күн бұрын
කතාවෙ හැටියට ඔක්කොම ගමේ ගෑනුන්ගෙ ලමයිගෙ තාත්තල වටේ ඉන්න උන් නෙ 😂😂😂😊
@ssliyanage7306
@ssliyanage7306 4 күн бұрын
කළුවගේ තාත්තා ත් නයෝමිගේ තාත්තමයි. හැමෝම බලාගෙන ඉන්න කෝ ඉස්සරහට
@tushariperera7650
@tushariperera7650 3 күн бұрын
Naha sunimalge tatta tamai me nayomige ammage aluth mahattaya mama hitanne.a
@kumudunidh1293
@kumudunidh1293 3 күн бұрын
ඔව්, සුනිමල් තමයි... ​@@tushariperera7650
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- 3 күн бұрын
සුනුමල්ගෙ තාත්තා කොහොමද නයොමිගෙ මහත්තය වෙන්නෙ ​@@tushariperera7650
@SankalpaniWijesooriya
@SankalpaniWijesooriya 3 күн бұрын
Sunimlage thaththa jayasiri
@itsb2619
@itsb2619 4 күн бұрын
සෙනසුරාදා වෙනකම් ඉම්නෙ වියලි බලල රීකන්ඩිශන් කෙම්ල බලම්න❤
@RasikaRasnayaka
@RasikaRasnayaka 4 күн бұрын
සුනිමලාටත් එහෙනං හරිගියා. බිල් ලියපු මහත්තයා පව්
@r.adikaram30
@r.adikaram30 4 күн бұрын
අයියෝ එකම විලාපයක් මේ කතාව
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj 3 күн бұрын
අප්පිරියය මේ මල් අඳෝනාව ක් මේ කතාව
@sriyahindurangala
@sriyahindurangala 4 күн бұрын
මට නම් ඔළුවට සමනල් ගැටේ වැටිල ඉන්නෙ මගුල් මගුල් ඉවරයක් නෑනෙ
@menameena777
@menameena777 4 күн бұрын
😂
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 3 күн бұрын
මෙ කතාවේ බැදලා ඉන්න ගෑනු හැමොටම ඉන්නේ වෙන මිනිහෙක්ගේ ලමයි 😂😂😂😂
@sriyahindurangala
@sriyahindurangala 3 күн бұрын
@@JayanthaTharanga-z6m ඒකනෙ අප්පා හරි ජාතකයක් නෑ එකෙකුටවත් හැම පිරිමියටමත් ගෑනු පිස්සුව
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 2 күн бұрын
ඔලුවෙ ගල් තැලුමක්
@DammikaKumari-ts9zb
@DammikaKumari-ts9zb 4 күн бұрын
මාලාට සෙටි වෙන්නෙම,ලමයි හමිබෙන්න ඉන්න ගැහැනුන්ගෙ පිරිමි මයි පවු කෙල්ල ...
@d.imandi
@d.imandi 4 күн бұрын
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
@RoshanBuddika-xi1gr
@RoshanBuddika-xi1gr 4 күн бұрын
මාලගෙයි කලුගෙයි ආදරේට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා..❤
@SampathSenarathna-vf2by
@SampathSenarathna-vf2by 4 күн бұрын
Heta ekedi as waha wadei
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 4 күн бұрын
හෙට..හෙට
@ShwarnaH
@ShwarnaH 3 күн бұрын
අනේ ඔව් එහෙම කරන්න එපා
@RoshanBuddika-xi1gr
@RoshanBuddika-xi1gr 3 күн бұрын
වැදුනා හෙනේ
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 күн бұрын
@@RoshanBuddika-xi1gr හොදටෝම
@amax2220
@amax2220 3 күн бұрын
කලුගෙ තාත්තා ජයසිරි 😮😅
@manjulakumari7331
@manjulakumari7331 3 күн бұрын
ඒක මං කලින් episode එකක කිව්වා...මටත් එහෙම හිතුණා
@kenshanmewan
@kenshanmewan 3 күн бұрын
සුනිමල්ගෙ තාත්ත රනවීර
@thusharajayalath8848
@thusharajayalath8848 3 күн бұрын
@@kenshanmewanකරුණාපාලයා පව් වැඩේ නෙහ්. ලමයි දෙන්නම වෙන කාගෙවත්. අර අබ්බගාත දරුව තමයි උගේ 😂
@Srimalee.v
@Srimalee.v 3 күн бұрын
ලමයි කාගෙවත්. කාන්ති ඒ අහින්සක මිනිහට ඒක කියලා ඒ ගිය ගමන වැරදියි
@achalafdo7486
@achalafdo7486 4 күн бұрын
සුනිමල් ජයසිරිගෙ පුතා ඒ කපල් එක සහෝදරයෝ වෙයි
@chandrikakumari1797
@chandrikakumari1797 4 күн бұрын
නයෝමිගේ අම්මගේ කටහඬ ලස්සනයි ...
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 4 күн бұрын
මම හිතුවේ කළුවා දියුණු වෙලා ගමට V8 එකක් බස්සයි කියලා. 😂
@simplelife160
@simplelife160 4 күн бұрын
😂math
@SujithBandara-nt4ey
@SujithBandara-nt4ey 4 күн бұрын
Ei..bassala thiyana aka madida bota...😂😂
@sureshjayasinghe1578
@sureshjayasinghe1578 4 күн бұрын
😅​@@SujithBandara-nt4ey
@miyuridhanu5806
@miyuridhanu5806 3 күн бұрын
😢😢
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 күн бұрын
caරි ආතල් දෙන්න එපා ඕයී😂😂
@nalinrathnayake9338
@nalinrathnayake9338 Күн бұрын
නායොමිගෙ අම්මගෙ චරිතය කිසිදු තාත්වික බවින් තොරය.නිර්මාණය තුල සම්පූර්ණ හරය ඒ චරිතය තුල නැති වෙලා යනවා
@samankumara3959
@samankumara3959 4 күн бұрын
කලුවා ජයසිරිගේ දරැවෙක් වෙියි වගේ😊😊😊
@nilushaperera310
@nilushaperera310 4 күн бұрын
Kaluwa neme sunimal
@nimeshika-sewwandi
@nimeshika-sewwandi 4 күн бұрын
E wage🫣
@d.imandi
@d.imandi 4 күн бұрын
@@nilushaperera310 owww
@anuu19
@anuu19 3 күн бұрын
එතකොට කලුවා බදින්⁣නෙ සුනිමල්ගෙ නැන්දා 😂
@Ranasinghe-vm1sc
@Ranasinghe-vm1sc 3 күн бұрын
මාරයි මේ ජීවිත
@kamarypop65
@kamarypop65 4 күн бұрын
මාල පවු.ලග තියාගෙන වුන් බුුලත් නිදහස් කරා..බලාපොරොත්තු දහසක් මැද මාල තනිිවෙයිද ආයෙම.එහෙම වෙන්න එපා.කාන්ති කලුවට නොකියම ගියොත් හොදයි දරුවගෙ තාත්ත බව 😢
@KavinduWickramarachchi-ro8qe
@KavinduWickramarachchi-ro8qe 4 күн бұрын
කාළුවා ගේ තාත්තා කවුද කියලා ඉගියක් දුන්නා
@randikajayawardana35
@randikajayawardana35 4 күн бұрын
සනත් සර් අපේ පාසලට ආවා ❤❤
@ashenkalhara7110
@ashenkalhara7110 3 күн бұрын
කතාවට හරි මාලා ආයිත් රැවටෙනවා😢 මේ වගේ කතා කොච්චර ඇතිද මේ සමාජයෙ😢
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
ඔව්...මටත් ඒ අහිංසක ගැහැණිය ගැන පුදුම දුකක් දැනෙනවා....පවු!😢😢
@rasi9280
@rasi9280 4 күн бұрын
අඩෙි මාරයිනෙ දුව එ් කතාටික කියලත් පවුල සමගියෙන් මල්ලි පැටියා කොහෙද දන්නැහැ
@YasanthiWitharana
@YasanthiWitharana 4 күн бұрын
මල්ලි රණවීරගෙ ගේ ඇතුලේ එල්ලිලා මැරුනා
@Kusum-j7l
@Kusum-j7l 4 күн бұрын
Malliwa kinbulanta kanna dammane
@anuu19
@anuu19 3 күн бұрын
ඒකනෙහ් හරිම අතාාත්විකයි
@YasanthiWitharana
@YasanthiWitharana 3 күн бұрын
@@anuu19 වියලි කලාපයේ මෝඩ ගෑනු එහෙමයි.. කෙලින් තීරනයක් ගන්න තරම් මොළයක් නෑ
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 4 күн бұрын
මං කල්පනා කරන්නේ කළුවා මැරුණ ජයසිරිගෙද කියලා.මොකද අද රණවීරගෙන් ඒකට ඉඟියක් ලැබුනා.රණවීරයි ජයසිරියි විලචිිචිය පේමඩුවට වැඩකට ගියා කියලා.අපේ ගමත් ඉතින් ඒ කිටිිටුව තමයි.
@MadhushikaGayani
@MadhushikaGayani 4 күн бұрын
එහෙම මටත් හිතෙනවා
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 4 күн бұрын
@MadhushikaGayani හ්මිි .
@yahangalmudiyanselagewijeb3901
@yahangalmudiyanselagewijeb3901 3 күн бұрын
පොඩ්ඩක් හොයල බලන්න ගෙවල් ලගනම්...අපිටත් කියන්න්න....😂
@sunithalokuge7450
@sunithalokuge7450 3 күн бұрын
​@@yahangalmudiyanselagewijeb3901😂😂😂
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 3 күн бұрын
වහාම හොයන්න ඔයාල පලාත් මාරයි
@ShwarnaH
@ShwarnaH 3 күн бұрын
අපෝයි අපෝයි කන්තිගෙ දරුවාගෙ තාත්තා කලු උනොත් හරිම අසාධාරණයි මොකද කලු හැමදාමත් දුක් වින්දා එයාට සාධාරණයක් කරන්න ඔනි අනිවාර්යයෙන්ම
@DanilkaMewan
@DanilkaMewan 3 күн бұрын
එතකොට නයෝමිගේ තාත්තාම තමා කලුවගෙත් තාත්තා....
@dilininkjcrxxlakshika5287
@dilininkjcrxxlakshika5287 4 күн бұрын
නයෝමියි සුනිමලුයි සහෝදරයොද මන්දා....
@DSharmila-m3v
@DSharmila-m3v 4 күн бұрын
ඒ කොහොම ද ?
@dilininkjcrxxlakshika5287
@dilininkjcrxxlakshika5287 4 күн бұрын
ඇයි රනවීර කීවේ නයෝමිගෙ අම්මට ජයසිරිගේ හුටපටයක් ගැන සුනිමල්ගේ අම්මගේ ගමේ නම කියද්දි.
@sajithnuwantha7783
@sajithnuwantha7783 4 күн бұрын
කලුවා ජයසිරියාගෙ පුතෙක්🫣🫣
@achalafdo7486
@achalafdo7486 4 күн бұрын
කලුවා නෙවේ සුනිමල්
@SankalpaniWijesooriya
@SankalpaniWijesooriya 3 күн бұрын
සුනිමල්
@gayathrirandeni1479
@gayathrirandeni1479 3 күн бұрын
@@SankalpaniWijesooriya ai a sunimal kiynne
@niroshanikumari9165
@niroshanikumari9165 4 күн бұрын
ජරා ගෑනි කාන්ති.කලුවත් වැරදි පව් මාල 😢
@chandraskg5927
@chandraskg5927 3 күн бұрын
මාර කතාවක්නේ. කළු මහත්තයා ඉවරයි 🙄
@SamanthiPathirana-e4k
@SamanthiPathirana-e4k 4 күн бұрын
කළුව ජයසිරිගෙ පුතා (ෂුවර්)
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 4 күн бұрын
හරියට හරි මටත් එහෙමම හිතුනා
@thushinivithanage8571
@thushinivithanage8571 4 күн бұрын
එතකොට ජයසිරිගෙ නංගිනෙ මාලා..කොහොමද එච්චර වයස් පරතරයක් තියෙන්නෙ?​@@AchalaWeerasingha-e7e
@r.adikaram30
@r.adikaram30 4 күн бұрын
මටත් එහෙම හිතුනා.
@achalafdo7486
@achalafdo7486 4 күн бұрын
කලුව නෙවේ සුනිමල් ජයසිරිගෙ පුතා
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 4 күн бұрын
නෑ කලුවට දර දිය ඇද්ද එකාගෙ වෙන්ටැ
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 3 күн бұрын
ගොඩක් වෙලාවට ලංකාවෙ සම්මාන දෙන්නෙ ඕන අයට නෙමෙයි. මේ චාලට් අම්ම සම්මන ගන්නම ඕන කෙනෙක්
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 4 күн бұрын
හී කළුවා බල්ලෙක් නේ.. මන් මේ epi එකට එනකම්ම හරිම ආදරෙන් හිට්යේ දැන් කළුවා අර බඩදරු අම්මගේ කුසේ බබාගේ තාත්තා කිව්වහම මට තිත්ත උනා කළුවා ව.. අඉත් නම් මට මුනුට මුණ දකින්න එපා කළුවව
@raviravindra889
@raviravindra889 4 күн бұрын
Oka duka bedagaththa hati thama,wal wesi kollawa alla gaththa miniha madi wela
@Sm-jh9yn
@Sm-jh9yn 4 күн бұрын
මටත් කතාව බලන්න එපා උනා ..
@YfGf-mf1vm
@YfGf-mf1vm 4 күн бұрын
මටත් එපා උනා කළු ගේ චරිතේ
@mixmax3695
@mixmax3695 4 күн бұрын
හරි බං එල
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 4 күн бұрын
මේක ටෙලිඩ්‍රාම එකක්.. ඉතාමත් සංකීර්ණ ගැහැණු පිරිමි සම්බන්ධතා විවරණය වෙන.. මධ්‍යස්ථව ඉදන් රසවිදින්න.. ගොඩාක් දේවල් තේරේවි.. චරිතයකට වහ වැටෙන්න එපා.. ඔක්කෝම කලූට පණ ඇරලා.. ඌ අතින් වරදක් උනාම කතාවත් එපා උනාලු... කාන්තිගෙ මිනිහා ගැනත් හිතල බලන්නකෝ..
@Shanty-w9l
@Shanty-w9l Сағат бұрын
නයෝමිගේ අයියා කළුවා වෙන්න ඕනේ අද කතාවේ හැටියට
@Nadeew
@Nadeew 4 күн бұрын
සුනිමල්ගේ තාත්තා රණවීර ද මන්දා. අම්මගේ ගමේ වැඩ කරා කියලා කිව්වා නිසා 🙂
@philomenafernando3842
@philomenafernando3842 4 күн бұрын
ඔව්, මටත් හිතෙනවා.
@priyam7400
@priyam7400 3 күн бұрын
මුලින් හොඳට තිබ්බ කතාව . අපරාදේ . තමුන් අතින් බලහත්කාරකමක් කරන්න ගිය කෙල්ල බලන්න හිතේ guilty තියෙද්දී මොන මිනිහද ගෙදර අයත් එක්කන් ඒ කෙල්ල ඉන්න තැන බලන්න යන්නේ . හරිම අතාත්විකයි . ඒ මදිවට මිනිමරුවෙක් . සුනිමල් ගේ නම් acting වැඩක් ම නෑ . උගත් වුනාට මේ ලෝකේ නෙමෙයි වගේ ඉන්නේ . මිනිස්සු බලන නිසාද මන්ද කතාව මේ විදිහට වෙනස් කලේ . සංගීතය නම් ලස්සනයි .
@අයේශිකා
@අයේශිකා 4 күн бұрын
සුනිමල්ගෙ තාත්ත ජයසිරි වගේ... නයෝමියි සුනිමලුයි සහෝදරයො.😮
@yamunaranaweera7926
@yamunaranaweera7926 3 күн бұрын
මාලගේ කලූගේ රගපෑම් නෙවේ තරමට ලස්සන රගපෑම් හරි සොබාවිකයි
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 3 күн бұрын
දැන් බඩත් උස්සගෙන කළු මහත්තය හමිබවෙන්න ගියාම මාලාට ආයිත් වෙන්නෙ කලින් උන අත්දැකීම මයි .
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
ඒක තමයි!
@لوبا-س5ي
@لوبا-س5ي 2 күн бұрын
❤❤❤❤❤
@MALRASITV
@MALRASITV 4 күн бұрын
නොදකිං මම හිතුවේ කළු හොද චරිතයක් කියලා කළුත් වටේ ගිහින් 😢
@Sm-jh9yn
@Sm-jh9yn 4 күн бұрын
😢අනේ ඔව්..දැන් කතාව බලන්නත් එපා වෙනව..😒
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 3 күн бұрын
ලිගු සටන් නංගි ඔහොම තමයි සටනක් කියන්නෙ රාත්‍රී බෝජන සංග්‍රහයක් නෙවෙයි ඒක ලිගු සටනක්
@PrabathPhotography
@PrabathPhotography 3 күн бұрын
මේ මොහොතේ සතුටින්ම ඉන්නේ කළුවයි‍ - මාල යි විතරයි. අනිත් හැමෝම විදවනවා ❤️
@udithacosta288
@udithacosta288 3 күн бұрын
ඊ ලඟ කොටසින් එයාලටත් ටොපිය හම්බවෙනවා.
@PrabathPhotography
@PrabathPhotography 3 күн бұрын
@ ඔවි 🥺 කළුගේ ලමයෙක් ඉන්නවා එතකොට
Viyali | වියළි | Episode 54 - (2024-11-24) | Rupavahini TeleDrama
21:57
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 137 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 117 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 20 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 58 М.
路飞不应该去天堂的吧! #路飞#海贼王
0:58
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
be patient🤌
0:34
Mr . Hell
Рет қаралды 57 МЛН