නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - පළමු කොටස

  Рет қаралды 116,482

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

2 жыл бұрын

#SriDaladaMaligawa #Rupavahini#SriLanka
නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - පළමු කොටස
Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - kzbin.info...
Rupavahini Music Channel - kzbin.info?su...
Rupavahini Educational Channel - kzbin.info_...

Пікірлер: 113
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
ඒ කාලේ ගොඩක් දුක් කරදර මැද නුවර ආපු ඇත් රජුට දැන් ප්‍රභූ ආරක්ෂාව දීලා තියෙන්නේ ..වටිනා සම්පතක් නිසයි.. සත්ව ලෝකයේ ගරු බුහුමන් ලබන එකම පින්වන්ත යා නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා..නිවන් පුරට පාරමි පුරණ මේ ගමනේ ඒ පාරමිතා ඉෂ්ඨ වේවා ඇත් රජුනි . කලු මාමාත් ඔබ යන මගෙහි ලගින් ම.ඉදියි සසර පුරා ..බුදු සරණයි .. ආදරෙයි ගොඩක් ..❤❤❤❤🌷🌷🌷🌺🌺🌹🌹
@nethushanu5689
@nethushanu5689 2 жыл бұрын
නැදුන්ගමුවේ රජුනි ඔබ සහ කලු මාමා මෙ යන්නේ නිවන් පුරයට නොවේද උතුම් දලදාා හාමුදුරුවන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබෙවා.
@imeshmadhu7006
@imeshmadhu7006 2 жыл бұрын
අමා මහ නිවනින් නිවී සැනසේවා!පතනා බෝධියකින් බුදුබව අත්වේවා ඔබ‍ට ඇත් රජුණි!!!❤️🙏🙏🙏
@nadeedilrukshi5841
@nadeedilrukshi5841 2 жыл бұрын
කිසිදා අමතක නොවන මෙහෙවරක් ඉටුකර අද නික්ම ගොසිනි.ඇත් රජුනි ⁣දෙවිලොව වැජඹෙවා..😢
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ලොව 🌎 සිටින ලස්සනම,විශාලතම,වාසනාවන්තම හා පුන්‍යවන්තම මෙන්ම ජාතික වස්තුවක් සහ ලෝක 🌎 උරුමයක් වූ ඇත් රජිදා ආදරණීය ❤ "නැදුන්" ඔබට සුබ ගමන්...දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...! නැවතත් නැවත නැවතත් ඔබතුමා දකින්නට අපේ ඇස් පිං කරත්වා....!💙 ❤🌹🙏😘💎👍🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 , නමෝ බුද්ධාය ....!!!
@namawardanad.m9011
@namawardanad.m9011 2 жыл бұрын
තෙරුවන්සරණයි මංගලහස්තිරාජයාණනි .ඇත් ගොව්වානන් සහ වෙදමහත්මය ටත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා
@vehiclevidiyo909
@vehiclevidiyo909 2 жыл бұрын
රාජ කලු මාම වෙද මහත්තය පිං කරපු ඇත්තෝ ❤️🙏
@chandimalakmal3646
@chandimalakmal3646 2 жыл бұрын
තෙරුවන්සරණයි අැත් රජුටත් කළු මාමා අැතුළු හැමෝටම..🙏🙏🙏
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 2 жыл бұрын
හරිම අසාවෙන් සම්පූර්ණයෙන්ම නැරබුවා .. අපේ පින්කදගේ මහනුවර ගමනේ .. දින චාරියාව .. නැදුන්ගමුවේ ඇත් රජුට සහ කළු මාමිටත් .. අනික් මාමිලාටත් ... නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .. උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් .. බොහොම පරිස්සමින් ගිහින් එන්න .. ඇත් රජුනේ ..
@harshanisiriwardhana8018
@harshanisiriwardhana8018 2 жыл бұрын
පෙරුම් පුරනා ඇත් රජු ඔබ‍ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා. කළු මාමා ඇතුළු සියළුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐🐘🐘🐘🐘💓💓💓💓🌹🌹🌹🌹
@SDN89503
@SDN89503 2 жыл бұрын
ඔක්කොම බැලුවා හරිම ලස්සනයි පුදුම දුකක් දැනෙන්නේ මේවා දකින විට මේ කාලකන්නි වසන්ගතයක් ඇවිත් අපේ ජීවිත හිර කලා ලන්කාවෙ පිනට පහල උනා ඇත් රජුනි දීර්ඝ ආයුශ ලැබේවා
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@tvsagayatv5615
@tvsagayatv5615 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා නැති උනාට පස්සෙත් මෙක තව පරාක් බලනවා මම කොච්චර බැලුවත් එපා වෙන්නැ 🥺🥺 🏳️
@pemahendrek5140
@pemahendrek5140 2 жыл бұрын
ගරු බුහුමන් ලබන නැදුන්ගමුවේ පිං වත් හස්තිරාජයානන්ට ටත් කලුමාමාටත් දීර්ඝආයුෂ ඇති ව දීර්ඝකාලීන ව දළදා සමිදුන්ගේ කරඩු වහන්සේ වැඩ ම කර වීමට හැකි වේවා වාසනාව ලැබේ වා ,,,,,,,,,,,මතු නිර්වාණ අවබෝධ වේවා ,,,,,,තේජාන්විත ඇත් රජානෙනි ඔබ අපේ සම්පත යි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 නිදුක් වේවා නිරෝගී සුවය නිතර ලැබේ වා ,,,තේජාන්විත ලස්සනට යන ගමනින් මගේ රට අලංකාර වේවා ,,,,,,,,,,,ධර්ම විජය මහත්තයා ටත් නිවන් සැප ලැබේ වා ,,,,,,,,,වර්තමානයේ රාජා නඩත්තු කරන ධර්ම විජය මහත්තයා ටත් එම පවුලේ සැම ටම ත් තෙරුවන් සරනයි ,,,සියලු දෙනාට ම ආයු බෝ වේවා ,,,,,,,,,,,,,
@champagunawansha8535
@champagunawansha8535 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා
@apsaraperera8088
@apsaraperera8088 6 ай бұрын
අනේ කොච්‍චර බැලුවත් එපා වෙන්නේ නාහැ නැදුන්ගමුවේ‍ ඇත් රජුනි ඔබ වැනි වාසනාවන්ත පිංවත් ඇත් රජෙක් මා කිසි දිනක දැක නැත ඔබව දකින කොට දෑස් වලින් ගලන කදුලු නවතාලිය නොහැක මා මියෙනතුරු ඔබව අමතකද නොවේ‍ ඇත් රජුනි එදත් අදත් මගේ එකම ප්‍රාර්ථනය ඔබ දෙව්‍ලො ඉපදේවා උතුම්‍ මිනිස් ආත්මයක් ලැබේ‍වා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
තව තවත් මෙවැනි විස්තර බලාපොරොත්තු වෙනවා .ඔබ විසින් විස්තර කරනු ලබන මේ විස්තරය හරිම ආසාවෙන් අහගෙන හිටියා . ඒ වගේම රූප හරිම පැහැදිලි ලෙස ඉදිරිපත් කළා .රාජා හස්තියා ටත් කළු මාමා ටත් ඉදිරිපත් කළ ඔබටත් ශ්‍රී දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලබා නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා. ඩුබායි සිට
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
ආදරෙයි හස්තිරාජයෝ .තෙරුවන් සරණයි නැදුන්ගමුවේ හස්ති රාජයාට
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w Ай бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා කළු මාමටත් වෙද මහත්තයා . පින් කඳක්
@sanjeewanishantha4274
@sanjeewanishantha4274 2 жыл бұрын
වැඩසටහන අනර්ගයි .පින්වත් ඇත් රාජාට ආයුශ බොහෝවෙවා .
@diksondhanushka6025
@diksondhanushka6025 2 жыл бұрын
දළදා සමිදුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මේ මහා පින් ඇති ඇත් රජුන් ආරක්ෂා වේවා!! කලු මාමාත් ඇත් රජිදුනි ඔබත් නිවන් දකිනා තුරුම සංසාර පුරුද්දෙන් සෙනෙහසින් හමුවේවා! නිවන් දැකීමට වාසනාව ලැබේවා!! 🙏🙏🙏🙏🙏
@kkww4218
@kkww4218 2 жыл бұрын
ඇත් රජු මෙන් අනෙකුත් සියලු දෙනාම පිනැත්තෝ මේ සියලු පින් සංසාරෙන් සංසාරෙට ආත්මයෙන් ආත්මයට ම ලැබේවා සම්මා සම්බුදු සරණයි
@nethushanu5689
@nethushanu5689 2 жыл бұрын
දෙවනි එක ඔනෙ මහත්තයා ඉක්මනින් දාන්න ❤❤❤ඔබ තුමාටත් තුනුරුවන් සරනයි කතාව පැහැදිලි ව ලස්සනට කිවට
@anushacool4745
@anushacool4745 2 жыл бұрын
අනේ මෙිවා දකින්න අපෙත් පෙර පිනක් කරලා තියනවා දිිර්ඍයුස ලැබේවා ඇත් රජුනි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤ කලු මාමාටත් 🙏🙏🙏🙏❤❤❤❤
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
මේ ඇත් රජා පෙර බවයේ කරනලද මහා පුන්‍යානුභාව හේතුව නිසා ශ්‍රී දළදා වහන්සේ නිරුපද්‍රිතව පෙරහැරේ වඩමවන්න වාසනාවන්ත වෙලා තිබෙනව. මහා ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ වේවා. තවත් දිගු කලක් උතුම් දළදා වහන්සේ ගේ ධාතු කරඩුව ජනතාවට වන්දනාමාන කරගැනීම සදහා වැඩමවීමට අවශ්‍ය ශක්තිය ත් නිරෝගීමත් භාවය ඔබට ලැබේවා.
@chathurangakka9713
@chathurangakka9713 2 жыл бұрын
Thanksසාදු
@sachiseu4772
@sachiseu4772 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත් රජුනි මනුෂ්‍යයන්ගේවත් නැති ගතිගුණ තියන පින්වත් ඇත් රජුනි ඔබටත් කලු මාමටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@sandunnishantha9425
@sandunnishantha9425 10 күн бұрын
ච. ~ එල😮
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
සම්බුදු සරණයි සම්බුදු පිහිටයි පින්වත් නැදුන්ගමුවේ ඇත් රජාට සහ කළු මාමට.
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ අැත් රාජුනේ ඔබට බුදු සරණයි🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏
@kasunnesmitha4969
@kasunnesmitha4969 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sass3013
@sass3013 2 жыл бұрын
ඇත් රාජුනේ කලුමාමා ඇතුළු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්
@sumeedafernando7841
@sumeedafernando7841 2 жыл бұрын
Ane meke ilaga kotasa dannako.harima asawene baluwa. Kathawa ahanakota kanata mipani danawa wage.atharame mihirii.teruwane saranai
@lushantambyah7183
@lushantambyah7183 2 жыл бұрын
Super 👍brother 👍and thanks very much 👍
@hansaka5803
@hansaka5803 2 жыл бұрын
Theruwan saranai ath rajutath siyalu denatath 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalindarathnayaka9453
@nalindarathnayaka9453 2 жыл бұрын
Budu saranai dewi pihitai ath rajui oyatath kalu mamatath
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Budu Saranai Hamotama 🙏🙏🙏
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 2 жыл бұрын
තෙරුවන් සරනයි ඇත් රජුනි
@chanakaprasad1937
@chanakaprasad1937 2 жыл бұрын
Kalu mamage lassana a kale
@chamaramadu7208
@chamaramadu7208 2 жыл бұрын
Budu saranai eth rajuni❤️❤️❤️
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r 11 ай бұрын
රත්තරන් ඇත්රජූ නි මේ දර්ශන දකිනකොට ඔයා බෝධි සත්වයෙක් සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️ අද ඔබ අපිට අහිමියි......😢
@danuraam1563
@danuraam1563 2 жыл бұрын
පිං කද දීර්ගායු ලැබේවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Ane Nedun❤🐘❤️
@danukadarmasiri3527
@danukadarmasiri3527 2 жыл бұрын
නැදුම්ගමුවේ රාජා හස්තියාට මාගේ නමස්කාරයා 🙏🙏🙏
@sadewvishwa9873
@sadewvishwa9873 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි සහ කලු මාමාටත්
@madavimadavi6630
@madavimadavi6630 2 ай бұрын
Tharuwan sarani
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w Ай бұрын
❤❤❤❤❤❤❤❤❤හදවතින්ම ආදරෙයි
@hulimakwt834
@hulimakwt834 2 жыл бұрын
❤❤❤❤❤
@samanravindra4390
@samanravindra4390 2 жыл бұрын
දිර්ඝායු ලැබේවා ඇත් රජුනි
@kavindipamodya4593
@kavindipamodya4593 2 жыл бұрын
❤️❤️
@n.n.8402
@n.n.8402 11 ай бұрын
බෝසත් ඇත් රජු 🙏
@wasana9941
@wasana9941 2 жыл бұрын
🙏🙏🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
🙏🙏🙏🙏👍🌹
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 2 жыл бұрын
Wonderful,wonderful, wonderful.🌺🌻🌻🌸🌼🌺🌻🌸🌼🌼🌸🌻🌺🙏🙏🙏. Blessings of the Triple Gem, wish Raja and kalumama , healthy life , many more times carry the casket .
@nipunbandara619
@nipunbandara619 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@krishaniarachchi4761
@krishaniarachchi4761 2 жыл бұрын
🙏
@harshamadu474
@harshamadu474 2 жыл бұрын
APE ATH RAJUTA SRI DALADA SAMIDU PIHITAI🙏🙏🙏🌼🌼🌼
@chathurangakumara1375
@chathurangakumara1375 Жыл бұрын
adarei raja
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Ane manika parissamen oya wadiya panirasa kanna apa parissam wanna lokayak adarei maniko oyata budu saranai wasthuwe
@nelkapriyadarshni8794
@nelkapriyadarshni8794 2 жыл бұрын
❤❤ape rajuni❤kalu mame❤ranawruwo sematat dalada samidu pihitai
@kaveeshagimhan9321
@kaveeshagimhan9321 2 жыл бұрын
එක කොටස ඉස්සෙලා දාපු එකෙන් බැලුවා දෙක කොටස තමා හොයා ගන්න නැත්තෙ ❤️
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 2 жыл бұрын
Mage panatath wada me ath rajuta man adarei...
@nandaniranaweera29
@nandaniranaweera29 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🙏🙏🙏
@nishanthinilmini7392
@nishanthinilmini7392 2 жыл бұрын
සාධ🙏සාධු 🙏සාධු !!!🙏
@chanakabandara5786
@chanakabandara5786 2 жыл бұрын
🙏සාදූ🙏සාදූ🙏සාදූ...
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 4 ай бұрын
King raju
@malindabogoda8924
@malindabogoda8924 2 жыл бұрын
2 nd episode please 🥺 🥺
@chitchat7472
@chitchat7472 2 жыл бұрын
Manika lassanai parissamin inna oni mage manika
@shanu.2004
@shanu.2004 10 ай бұрын
Niwansuwa ath rajuni
@letssale8430
@letssale8430 2 жыл бұрын
නිවැරදි විය යුතුයි..එක් වීදියක් නොව පෙරහර දින 10 පුරාවට විදි සියල්ලෙම ආවරනය වෙ.
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 4 ай бұрын
Pin kAndso
@dilrukshidilrukshi5447
@dilrukshidilrukshi5447 2 жыл бұрын
Kalu mamata godaaaaaaaaaaaaaariyak pin. Me tharam wasanawantha eth raju kenek bala genima koi tharam nam pinakda. Ane wasanawan. Kalu mamath ekka hari hatiya yana gaman rayawa harima adambarai .oba siyaluma denata dalada samidu pihita arakshawa lebewa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@niluilukgoda8092
@niluilukgoda8092 2 жыл бұрын
Teruwan sarani
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 3 ай бұрын
😢😢😢😢
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 9 ай бұрын
Honda program ekak
@tamaduwantha1638
@tamaduwantha1638 2 жыл бұрын
😍😍😍😍
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/door/ipcJWj7dFHb-beZ9gJeX1w
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 9 ай бұрын
Den nedunge piliruwa hadala ewarada danne neha..koheda thiyenne eka
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 11 ай бұрын
Ane as dekat kandulu awa..kalu mama me para perahera balanna giyalu..nilame waru ganan gattewath nehalu...wasana anduna gatthalu kalu mamawa..mechchara sewayak karapu ayata kisima agayeemak nedda
@sunandasampath6508
@sunandasampath6508 2 жыл бұрын
දෙවනි කොටසේ ලින්ක් ඒක දාන්නකෝ.
@AshaAsha-ne4ch
@AshaAsha-ne4ch 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💕💕💕💕
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
අනේ මැණික..අද ඔයා නෑ 🐘😔🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
Dalada samidu pihitai ethrajunee
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Niwan suwa mewa dakinkot wawanne hadawatha.divyalokaya ghin ethi dn mage manika
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤King raju rajaa
@dulminiperera3692
@dulminiperera3692 2 жыл бұрын
Ane yanakota balan enne mana tika yanawa wage...manikatayak .dalada hamuduruwoma oyawa rakinawa manika
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Dewulova.devikenekma.වෙලා .ipadevaa..
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Ane Kalu mame athrajege aga oya tharam athullanna apa hama galavila yai ane redanawa kiyala kiyanna Bena
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Derigauha
@Salith_Madurasinghe.93
@Salith_Madurasinghe.93 2 жыл бұрын
මල්වාන පසු වෙන්නෙ කොහොමද?
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 9 ай бұрын
Kalu mama kanneth raja langama endan😢
@samira.9312
@samira.9312 2 жыл бұрын
Endii wasanai ennawa thami atha obage adu paduwa apita dananawa atha rajune mama thamatha adanawa atha rajune
@CHATHUVLOGS99
@CHATHUVLOGS99 10 ай бұрын
මට විතරද ඇඩුනෙ🙏😭❤️
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අනේ මටත් කෙසෙල්කනක් අරන් කන්න දෙන්න තියනව නම් අපි කොහෙද ඉතින් ඉන්නෙ
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Ath රජුගේ අයිතිකරු දෙවි kenak වෙනවා උපදින භාවයක dee dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏
@ishanranathunga5786
@ishanranathunga5786 2 жыл бұрын
Me vidiyo ake kiyanawa dalada perahera Wam dantha dathuwa mul karagenalu mokadda ane attha
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
ඇත්රජුණි දළදා සමිදු පිහිටයි .මම නම් ඇත්රජුට..කෑම බිමට දාන්නෙ නැහැ .මොකද දෙව්ලොව සිට වැඩිදෙවියෙකු,නිසාමයි .
@gihankarunarathna47
@gihankarunarathna47 2 жыл бұрын
මිනිසුන්ට කෑම දෙන්න තහනම් කරමු
@Ceylon_memories
@Ceylon_memories 10 ай бұрын
මේ මොන අවුරුද්දේ 😢
@homecafe7782
@homecafe7782 2 жыл бұрын
Ane pol lella Athula na epa redenawa athi, katha karala kiyanna da, davilla athi hama
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 2 жыл бұрын
කෙසෙල් නට්ටත් එක්කම දුන්නා... මොකෙක්ද මංදා.....😯😯😯
@nsg6582
@nsg6582 2 жыл бұрын
Eya ithin athekne aulak nathuwa athi
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 50 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-08 | Elephant
29:41
Memorable notes of the journey of Nedungamuwa Raja gose to Kandy -
26:26
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН