දෙහෙනකන්ද මූක්කුවත්තෙන් සිරිපා කරුණාව🙏 Sripada Trail via Dehenakanda-Mukkuwatta |travel vlog 26🇱🇰

  Рет қаралды 4,751

TRAVEL SHOW by Anuradha 🇱🇰

TRAVEL SHOW by Anuradha 🇱🇰

Күн бұрын

දෙහෙනකන්ද - මූක්කුවත්ත අති දුෂ්කර කැලෑ මාර්ගය හරහා ශ්‍රී පාදස්ථානය කරා ගිය අති සුන්දර ගමන.💚⛰️⛈️⛺
De𝚑𝚎𝚗𝚊𝚔𝚊𝚗𝚍𝚊 - 𝙼𝚞𝚔𝚔𝚞𝚠𝚊𝚝𝚝𝚊 🌿☘️🌻
𝚃𝚛𝚊𝚒𝚕 𝚘𝚏 𝚂𝚛𝚒𝚙𝚊𝚍𝚊𝚢𝚊, 𝚂𝚛𝚒𝚕𝚊𝚗𝚔𝚊 🇱🇰
මෙම මාර්ගය ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කිරීමට ඇති දීර්ඝම හා අති දුෂ්කරම මාර්ගයයි. මෙම මාර්ගය දුරින් කිලෝමීටර් 15-16ට ආසන්න වන අතර මෙම මාර්ගය දිවෙන ප්‍රදේශය ඉතා සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත වේ.☘️🌿💚
කූඩැල්ලන් ගෙන් ගහන මාර්ගයක් වන අතර මෙහි ගමන් ගන්නේ නම් කූඩැල්ලන් ගෙන් ආරක්ෂා වීම සදහා Leech Socks, Dettol, වැනි දෑ රැගෙන යාම ඉතා වැදගත් වේ... ⛺🗻⛑️⛑️⛑️
තවද, දිවියන් 🐅 හා නොයෙක් සර්පයන් 🐍 බහුල ප්‍රදේශයක් ද වේ. ( ගමන තුල දී දිවියන් ගේ යැයි සැක කල හැකි වසුරු ගනනාවක්ම හමු වූ අතර දිවියන් ගේ යැයි සැක කල හැකි අඩි සලකුණු ද හමු විය. ) 🌱🌳☘️🍀🌿🍁🍂🌸🌻🌼🌷🌱
රත්නපුර සිට B391 මාර්ගය ඔස්සේ නුගෙපොල හංදියට ගොස් එතැන් සිට කිලෝමීටර් 12 - 14 ට ආසන්න දුරක් Trail Start Point දක්වා යා යුතු වේ..
Warning : ⚠️️⚠️️⚠️️
මෙම මාර්ගයේ ගමන් කරන්නේ නම් ඉතාමත් හොද ශරීර යෝග්‍ය තාවයකින් හෙබි වීම අනිවාර්ය වේ...
🤜🤛💪💪💪
මෙහි අවසන් නැග්ම අග්ගලා දොල සිට ඇහැලකනුව දක්වාම දල බෑවුමක කිලෝමීටර් 4 - 5 වන අතර මාර්ගයේ ඇති අසීරුම සීමාවද එය වේ...⛰️🗻🏔️
(දුර සීමාවන් සාපේක්ෂව සඳහන් කර ඇත)
( රැගෙන යන කැලි කසල නැවත රැගන ඒමට වගබලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ) 🚮🚮🚮
𝕊𝕣𝕚𝕡𝕒𝕕𝕒𝕪𝕒 - ශ්‍රී පාදය ⛰️🏕️🌿🌲🌱🌿
🌿🐆🐒🦧🦌🐘🐗🐍🐛🕷️👻👽🌿
#sripadaya #hiking #adventure #montainlovers
#mountaineers #hikers #solotraveler #naturelovers #camping #srilanka
Sripada Trail via Mukkuwatta - Dehenakanda 2023
ශ්‍රී පාද වන්දනාවට ඇති අතිශය දුෂ්කර හා දීර්ඝතම මාර්ගය වන දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා සිරිපා කරුණාව.
දෙහෙනකන්ද මූක්කුවත්තෙන් සිරිපා කරුණාව🙏 Sripada Trail via Dehenakanda-Mukkuwatta |travel vlog 26🇱🇰
දෙහෙනකන්දෙන් ශ්‍රී පාදයට,
දෙහෙනකන්ද මුරුක්කුවත්ත පාරෙන් ශ්‍රී පාදයට,
Dehenakanden Sripadayata,
Sripade,
Sripadaya,
Sri padaya,
Adam's Peak,
adam's peak sri lanka,
Paradise falls,
Paradise Ella,
adam's peak sri lanka footprint,
sripadaya in sri lanka,
most difficult trek in sripadaya,
GPS
කුඩා බුදුපිලිමය - 6° 44.67850′ 80° 31.948′
වේවැල් දොල - 6° 44.942397′ 80° 31.866067′
වැල්ලක්කාර ගල්ගෙය - 6° 45.421649′ 80° 31.628762′
බෝතිය දොල - 6° 45.827017′ 80° 31.664′
බත්තලු ඔය (මැනික් ගග) - 6° 47.365′ 80° 30.828′
රත්නපුර පාරට එකතුවෙන තැන - 6° 48.54947′ 80° 29.89467′

Пікірлер: 72
@munagamadharmarama8044
@munagamadharmarama8044 Жыл бұрын
ලස්සන ගමනක් අපිත් ගියා ලංකාව මොනතරම් ලස්සන පිංබිමක්ද ඒ ලස්සන දකින ඇස් මොනතරම් පිංවන්තද ඇත්තටම ශ්‍රි පාදය මිහිපිට දිව්‍යලෝකයක් 🙏🙏 ඒ උතුම් දෙව්ලොව අපි ගෙනියන කසලින් අපවිත්‍ර නොකිරීමත් අපේ යුතුකමක්. අන්තිමටම ඕගොල්ලො කියන පොලිස් නිළධාරීන් මමත් හොදටම දැකල තියෙනව ඔවුන්ගෙ පහත් කායික වාචසික ක්‍රියාවෙන් සැදැහැවත් සිත් රිදවන අයුරු එය පිලිකුල් සහගතව හෙලාදකිනව
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
🙏 බොහොම ස්තූතියි ඔබේ අදහසට. මිනිසුන්ගෙ පිලිවෙත් සහ සිත් පවිත්‍ර වූ කල පරිසරයත් ලස්සන වනු ඇත. ❤️
@supindurathnayaka5788
@supindurathnayaka5788 Жыл бұрын
නියමයි...දිගටම වැඩෙ කරගෙන යන්න මචන් ✌️💚
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
බොහෝම ස්තූතියි 😍😍
@piyumichamudika4261
@piyumichamudika4261 Жыл бұрын
සාදූ සාදූ සාදූ.. ලස්සන ගමනක්.. ජයවේවා 🙏
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
💚
@MadushaNishadi-lr7uu
@MadushaNishadi-lr7uu 4 ай бұрын
❤❤❤
@piyumierangi4683
@piyumierangi4683 7 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 7 ай бұрын
🙏🙏
@ONLINETV1st
@ONLINETV1st Жыл бұрын
සාදූ සාදූ සාදූ.. 🙏🙏 ආසාවෙන් ඉන්න හැමෝටම මෙවර කරුණා කරන්න ලැබෙත්වා... 🙏🙏
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
අනිවාරෙන්.. 💚
@udayakumara4398
@udayakumara4398 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
බුදු සරනයි 🙏
@nadaya19
@nadaya19 Жыл бұрын
Wow🌿
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@travelwithradi9124
@travelwithradi9124 Жыл бұрын
Great 👍 🙏
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
🙏😍
@mohanchinthaka382
@mohanchinthaka382 Жыл бұрын
Super
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@eesaperera1233
@eesaperera1233 8 ай бұрын
Niyamai bro math yanna asawen inne
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 8 ай бұрын
Aniwaren yanna..
@nilupulalwis1873
@nilupulalwis1873 7 ай бұрын
මමත් ගිය අවුරුද්දෙ ගොඩක් අමාරුවෙන් අම්මව එක්කන් ගියා ඇතුලෙ ඉන්න පොලිස් බල්ලා (මිනිහෙක් කියන්න බෑ ඌට) අපිට නලල තියලා වදින්නවත් දුන්නෙනෑ හරියට එලවනවා එන හැමෝටම එහෙම කරා 😢 උන්ගේ දේපල වගේ..
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 7 ай бұрын
පින් බිමක රස්සාව කරන්න ලැබිලත් පින් කර ගන්න බැරි තිරිස්සන්නු..
@creations3792
@creations3792 Жыл бұрын
niyama vlog ekak
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
Thanks brother 💚
@Nawoedits
@Nawoedits Жыл бұрын
Nice vlog ✌️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
❤️❤️
@nimuthunenula7538
@nimuthunenula7538 Жыл бұрын
Super vlog 🔥
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
thank you....❤️
@gayananurudda1957
@gayananurudda1957 Жыл бұрын
Budu Sarani mliyo
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
🙏
@indulaudam3078
@indulaudam3078 9 ай бұрын
♥️♥️♥️♥️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 9 ай бұрын
😍
@direx99
@direx99 Жыл бұрын
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
💚
@nuwanmadushan1667
@nuwanmadushan1667 Жыл бұрын
ජය අනූ
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@yakdessalk
@yakdessalk Жыл бұрын
💚🌿
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@nuwanmadushan1667
@nuwanmadushan1667 Жыл бұрын
ජය අනූ 🍃🍃🍃
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
❤❤
@t55rer
@t55rer 2 ай бұрын
Niyamai ayye video eka ❤ Dehenagala budu pilime laga idan, ude 6.00 withara gamana patan gaththoth, kale ra inne nathuwa Sri Pade udata yanna puluwan weida eka dawasen?
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Ай бұрын
Fitness හිද නම් අනිවාරෙන් පුලුවන්. 🥰
@sadeepakelum6610
@sadeepakelum6610 Жыл бұрын
❤🥰
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
🌸
@dineth153
@dineth153 Жыл бұрын
supper vlog
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
thank you❤️❤️
@deepalmarambe4284
@deepalmarambe4284 Жыл бұрын
නියමයිනේ
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
❤️
@mesanbass
@mesanbass Жыл бұрын
Bs
@ganukaprageeth7625
@ganukaprageeth7625 9 ай бұрын
Kochchara welwk giyd udata karuna krnna
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 9 ай бұрын
පැය 7ක් වගේ යනව සාමාන්‍යයෙන්. එක දවසින් යනවට වඩා දවස් දෙකකට යන එක තමයි හොද.
@mesanbass
@mesanbass Жыл бұрын
Super ,mawath set kara gannako....putha
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
ආයෙ යනකොට යන්..
@mesanbass
@mesanbass Жыл бұрын
👍👍👍👍
@himashajayakody8981
@himashajayakody8981 10 ай бұрын
Aiye Oya pare hugak aya yanawada apita hoya gena yanna puluwan neda ?
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 9 ай бұрын
ඔව් යන්න පුලුවන්.. තනියම යන්න නම් එපා. කණ්ඩායමක් එක්ක යන්න. බුදු සරනයි 🙏
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 9 ай бұрын
තනියම යන්න බැරි ද වාරයේ
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 9 ай бұрын
යන්න නම් පුලුවන්.. එත් පිරිසක් සමග යන එක තමයි ආරක්ශිත. මොකද වාරෙයේ උනත් මේ පාරෙන් මිනිස්සු යනව ගොඩක්ම අඩුයි.
@mesanbass
@mesanbass Жыл бұрын
Chuty malli moko wenne
@deshanmaduranga8347
@deshanmaduranga8347 Жыл бұрын
❤️❤️
@kavinduchamika3070
@kavinduchamika3070 Жыл бұрын
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@duneshmadushanka5071
@duneshmadushanka5071 7 ай бұрын
❤💚
@kavindijayawardana8145
@kavindijayawardana8145 Жыл бұрын
🥰😘
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍❤️
@kasunharshana5342
@kasunharshana5342 Жыл бұрын
❤️❤️❤️❤️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍
@CookwithTharidu
@CookwithTharidu Жыл бұрын
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
🌸❤️
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 203 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 203 МЛН