ඉදිරි පැය කිහිපය ගැන මාලිමාවෙන් විශේෂ ප්‍රකාශයක් | STAND BY CHATHURANGA

  Рет қаралды 42,782

Channel 4

Channel 4

Күн бұрын

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 352
@priyantharohana4087
@priyantharohana4087 4 сағат бұрын
මහින්ද ජයසිංහ කියන්නේ සුපිරි චරිතයක් තමයි ඉතින් ජයෙන් ජයම වේවා චතුරංග ඔබටත්❤❤❤❤❤❤❤
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 4 сағат бұрын
ස්තුතියි .. චතුරංග, මාලිමාව වෙනුවෙන්, ඔබ කළ මෙහෙවර ට
@sunethpathirage219
@sunethpathirage219 4 сағат бұрын
බය වෙන්න එපා සහෝදරය උතුරු නැගෙනහිර සහයත් මහ මැතිවරනයකදී.ලැබේවි
@Pathirana23456
@Pathirana23456 3 сағат бұрын
මේ මාසේ eka හමාර ඇතුළේ නීතිය හොරකම වෙනුවෙන් hoda තීන්දු ටිකක් ganna ආරම්භය විදියට ඊට පස්සෙ ආසන godak ලැබෙයි ඒකට සල්ලි oni නැහැ නේ ඊට passe tika tika weda karanna
@NilanthaRajaguru-j8g
@NilanthaRajaguru-j8g 2 сағат бұрын
Suwardawenaswenna oni janTHAWA
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 Сағат бұрын
උතුරු , නැගෙනහිර ඉන්න ඒ ජනතාව ගේ මොලේ පෑදේවා ! මේ රටේ ඉන්න සිහලයෝ කවුද කියල හොද ට දැන් ගන්න. ඉදිරියේදී හැකි වේවා !බඩ කට වෙනුවට රට ගැන් හිතන්න හැකි ශක්තිය ලැබේවා ! නිවැරදි මාවත් පෙනේවා .සුවපත් වේවා ! බුද්දිමත් වේවා.! නියම දෙමල ජන්තාවක් වේවා ! වහලුන්ට රැවටෙන්න එපා! රට රකිමු. එවිට ඔබ ත් රැකේවි.
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 4 сағат бұрын
❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤ මහින්ද සහෝදරය කියන්නෙ අපේ දම්වැලේ රත්තරන් පුරුකක්..❤❤❤❤❤❤
@allmixtv7121
@allmixtv7121 3 сағат бұрын
චතුරංග ඔබ මේවෙනකම් රට වෙනුවෙන් බොහොම මහන්සි උනා ඔබට බෙවින්ම ස්තූතියි.. අපේ එකා දිණුම් අපිත් දැන් දිණුම් රටත් දිණුම් මේවෙලාවෙ දැන් සමරනවා❤❤❤❤ ජය වේවා එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤❤
@shenalthilanka7883
@shenalthilanka7883 4 сағат бұрын
ගම්පහ ,කුරැනෑගල,දකුණ,අනුරාධපුර ,පොලොන්නරුව මේ පැති වල ගොඩක් මිනිස්සු රටේ තීරනාත්මක අවශ්ශ්‍යතාවන් වෙනුවෙන් චන්දෙ දීපු අය ඒ වෙනුවෙන් ඒ ජනතාවට respect ❤
@nishadiperera9160
@nishadiperera9160 4 сағат бұрын
කඩුවෙල , හෝමාගමත් , එහෙමයි ..
@shenalthilanka7883
@shenalthilanka7883 4 сағат бұрын
අනිවා තව පැතිත් තියෙනවා ​@@nishadiperera9160
@janakakumara1875
@janakakumara1875 3 сағат бұрын
කොලඹ කලුතර❤❤
@Shanu93661
@Shanu93661 3 сағат бұрын
කොලබ නැත්තම් කොහේ ආවත් වැඩක් නෑ ලංකාවේ චන්ද වැඩිම නගරය කොලබ අනුරට දුන්නේ නැත්තම් දකුන,රත්නපුර ,කුරුනෑගල ආවත් දිනන්න බෑ ප්‍රධාන ම කොලබ ,දකුන ලොකුම හැරවුම
@shenalthilanka7883
@shenalthilanka7883 3 сағат бұрын
@@Shanu93661 එකගයි❤️
@prasannadissanayake3959
@prasannadissanayake3959 4 сағат бұрын
ස්තූතියි චතුර ඔබේ උත්සහය නිසා අපි උකක්කොම දිනුමි. ❤❤❤
@nckchandima5188
@nckchandima5188 4 сағат бұрын
ජනාධිපතිට නන්දාමාලිනිය සහ සුනිල්ආරියරත්න ශූරීන්ව මුනගැසීමට හැකිනම් විශාල කලගුණ සහ අතීත සංවේග සිහිකිරීමක් බව සලකන්න
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 3 сағат бұрын
Really it is a good proposal.This was in my mind also.very positive suggestion.
@user-sl7k
@user-sl7k 3 сағат бұрын
_ඒ ගීපදවැල් වලින්ද මේ ආ ගමනට පන්නරයක් ලැබෙන්න ඇති. ඔවුන් සියලු දෙනාටම මේ ජයග්‍රහණය ආශිර්වාදයක්ම වේවා !_
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 3 сағат бұрын
සම්පූර්ණ ඇත්ත සහෝ. ඉතිහාසයේ මරණ වරෙන්තු අතේ තියාගෙන දූෂිත දේශපාලන ක්‍රමයකට විරුද්ධව හඩ නැගූ නන්දා අක්කටයි සුනිල් අයියටයි ඒ උත්තමාචාරය පුද කළ යුතුමයි.❤
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 Сағат бұрын
එය තමා ඇත්ත නන්දා අපෙ ගීත කොකිලාවිය සුනිල් සර් කලාවෙන් කල මෙහෙයට කෘතගුණ සැලකිය යුතුයි
@JayanandaniSenanayake-yg4rg
@JayanandaniSenanayake-yg4rg Сағат бұрын
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න.​@@user-sl7k
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 4 сағат бұрын
චතුරංග ගොඩක් බියෙන් හිටියේ පිටරට හිටිය රට විරුවන් කියලා මට හිතන්නේ ❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ❤❤❤ ආදරෙයි
@kumara-v5m
@kumara-v5m 4 сағат бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට තමයි ඉදිරියේත් චන්දෙ දෙන්නේ
@mistycottage9558
@mistycottage9558 3 сағат бұрын
උබ කල සේවයට රෙස්පෙක්ට් බන් සහෝදරයා ❤❤❤❤❤. මහින්ද සහෝදරයා අපේ ශක්තිය ඉදිරියේදි ඔබලාට තියෙනවා
@shanthibandara1031
@shanthibandara1031 3 сағат бұрын
චතුරංග පුතා, ඔයා රට බේරා ගැනීමට, නව පුනරුදයකට ගෙනයන්නට, ලංකා මාතාව ආරක්ෂා කරගන්නට, මේ පුංචි රටට ලෝකයේ සුවිශේෂී ස්ථානයක් ලබා දීමට.. මාධ්‍යවේදියකු ලෙස සහාය වෙමින් ඉමහත් දායකත්වයක් ගත්තා කියල සතුටු වෙන්න🎉 ඔබගේ ඉදිරි ගමනට සුභාසිරි පැතුම් 💐💐💐❤️❤️❤️🌻🌻🌻
@kingsleywalteralland1943
@kingsleywalteralland1943 2 сағат бұрын
පොලාන්තයේ අපි සහ මුළු යුරෝපයම මාලිමාවත් සමග ආදරෙයි ❤️❤️❤️❤️
@dgnanaseehad1914
@dgnanaseehad1914 2 сағат бұрын
ඡන්දෙට පහුවෙනිදා ලංගම ඩිපෝවල තත්වය පෙර දැකපු අපි,මේ සැරේ කිසිදු අනීතික ,බලහත්කාරී වැඩක් වෙලා නෑ.අතිශය සතුටුයි පාක්ෂ්කයින්ගේ හික්මීම.විනය ! ජයවේවා සැමට ! ජයවේවා !!
@charnipriyangika9028
@charnipriyangika9028 4 сағат бұрын
ගම්පහා අපි ඒහේමයී සියනැවට 🙏💜️🌷
@donruwanpathirana
@donruwanpathirana 3 сағат бұрын
චතුරංග ඔයාට ආදරෙයි .හොඳ බරක් ඇද්ද . හිත හොඳ මිනිසෙක් . ජයවේවා !!
@a.granaweera4862
@a.granaweera4862 2 сағат бұрын
චතුර0ග,ඔබගේ අපිරිමිත කැපකිරීමට හදපිරි ප්‍රනාමය
@GaminiPadmalal
@GaminiPadmalal 3 сағат бұрын
රාජ්‍ය සේවකය හිතුව මගේ ළමයා නොමග ගිහින් මගේ පඩිය වැඩිවෙලා වැඩක් නැහැ කියලා ඒකයි මාලිමාව දිනුවෙ
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 Сағат бұрын
චතුරංග මහතාට අනේක වාරයක් ස්තූතියි; මේ කළ කැපවීමට.ඒ වගේම මහමැතිවරණය සඳහා නැවත සූදානම් වෙන්න තියෙනවා.මාලිමාවට දෙවැනි මනාපය දුන් අයට ස්තූති කිරීම ඉතාම වටින දෙයක්.ඒකට ඔබට ස්තූතියි!
@manikerathnayaka6605
@manikerathnayaka6605 3 сағат бұрын
බොහෝම පිං චතුරංග අපිව නිතැතින්ම දැනුවත්කිරිමෙන් ඔබ කලා වු ⁣මෙහෙවරට ඉදිරියට ත් ඔබලා බලා සිටි
@rathnasiriperera5717
@rathnasiriperera5717 4 сағат бұрын
මාලිමාවට ජයවේවා
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q 4 сағат бұрын
අයෙන් ජයම වේවා අනුරකුමාර අපේ ජනපති
@sarathchandra9893
@sarathchandra9893 3 сағат бұрын
චතුරංග ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි අනුර කුමාර සහ මාලිමාව දිනවන්න ඔබ කළ මෙහෙවරට. නැවත නැවතත් ස්තුතියි.
@sriyaniguruge729
@sriyaniguruge729 4 сағат бұрын
නව පුනරොදයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charnipriyangika9028
@charnipriyangika9028 4 сағат бұрын
චතු අපිට චන්දය දේන්න ඕන අපිට තිබ්බානම් රට මිට වඩා වේනස් වේනවා.💜️🌷
@malkanthihewage4521
@malkanthihewage4521 4 сағат бұрын
ජනතාවට යම් සහනයක් ලබාදිය හැකි නම් මේ වෙලාවේ මහ මැතිවරණය තවත් බැබලේවි. .
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 4 сағат бұрын
අනිවාර්යයෙන්ම නුබල ඒ සියල්ල කරනවා ස්වර්ණ මය යුගයක්
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 3 сағат бұрын
මහින්ද සර්..දරුවන්ට සැනසීමේ ඉගෙන ගන්න පුලුවන් ආකාරයේ අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න.❤ජය වේවා.🎉❤
@sriyaniperera9468
@sriyaniperera9468 4 сағат бұрын
ගොඩක්ම විශ්වාසයයි .⁣ පොහොසත් රටක් , ලස්සන රටක් , දැකගන්න,
@amitha1969
@amitha1969 2 сағат бұрын
වසර ගණනක් පුරා ඔබ සියලුදෙනා කල කැපවීම විශිෂ්ඨයි. රටේ අනගතය සුභ බව අපට විශ්වාසයි.
@susithmagoda7103
@susithmagoda7103 2 сағат бұрын
❤❤❤චතු මල්ලී ඔබ මෙම පෙරලියට කල උතුමිි මෙහෙයට ජාතියේ ප්රනාමය හිමි වෙිිවා!!!!!❤❤❤
@indusamarjeewa6423
@indusamarjeewa6423 3 сағат бұрын
අනිවාර්යයෙන්ම අපිඋදවිකරනවා හොද බලයක් අරන් දෙනවා.ස්තුතියි.සහෝදරයා.
@Diss3367
@Diss3367 2 сағат бұрын
ගොඩක් චන්දේ දුන්නේ නැති අය ඉක්මනටම පසු තැවෙන්න වෙනවා අදම ඒකට උදාහරණයක් 😁🚩✊
@priyanthapriyantha169
@priyanthapriyantha169 3 сағат бұрын
ආදරණීය ජනඅධිපති තුමන්ට පලමුව සුභපතනව,චතුරංග පුනරැදයක් කරා රට ගෙනයාමට ඔබ චැනල් 4 සමග කෙරැ මෙහෙවර හදපතුලෙන්ම අගය කරනව.
@dineshnewmal2244
@dineshnewmal2244 3 сағат бұрын
ස්තුතියි චතුරන්ග සහෝදරයා ඔබකළ මෙහේවරට ❤❤❤❤❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 сағат бұрын
චතුරංග පුතා මම කෙටියෙන්ම කියන්නම් ඔබ ඉටුකල මහා ජාතික මෙහෙවරට ස්තුතියි පුතා නුඹට දීප්තිමත් අනාගතයක් පතනව හදවතින්ම. ස්තුතියි ❤❤❤❤❤
@gayandias7321
@gayandias7321 Сағат бұрын
චතුරංග ඔබ කල සේවය ඉතාම වටිනව මේ ජයග්‍රහණයෙ විශේෂ කොටස්කරුවෙක් ඔබ❤❤❤
@ChandrasiriKirioruwa-k5u
@ChandrasiriKirioruwa-k5u 3 сағат бұрын
චතුරංග සහෝදරයා දැක්වු සහයෝගයට ස්තුතියි
@dulshanprabath5729
@dulshanprabath5729 4 сағат бұрын
පාර්ලිමේන්තුවරණයෙදි අනිවාර්යයෙන්ම බහුතරයක් මන්තීවරු NPP එකට පත්කරනවා ❤
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
ඒගැන උනන්දුවෙමු
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 3 сағат бұрын
චතූරංග පුතා..ඔබට ස්තූතියි.❤️ ජය වේවා.💐❤️
@Kamini69-p4f
@Kamini69-p4f 2 сағат бұрын
මහින්ද ජයසිංහ අධ්‍යාපන ඇමති කළ යුතුයි .... ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු.
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 4 сағат бұрын
ජයවේවා
@surendrapradeep1914
@surendrapradeep1914 4 сағат бұрын
ජයවේවා ජයවේවා
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 сағат бұрын
චතුරංග පුතා ඔබ ජයග්‍රාහී මාධ්‍ය වේදියෙක් ඒසතුට අපිත් භුක්ති විඳිනව.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 сағат бұрын
සීයට තුනෙත් අපි හිටියා..බලාන ඉවසගන..මේ දවස ගැන සිහින දකිමින්..ඒක හැබෑවුනා..හැබැයි දැන් තමයි වැඩ තියෙන්නෙ..ඉදිරිය වගකිම් ප්‍රබලයි..උගත් බුද්ධිමත් කන්ඩායම දෙන්න ඉදිරි කඩ ඉමේදී..🎉🎉🎉🎉ඒක අනිවා වෙන්න ඕන..
@rashmisenanayake7927
@rashmisenanayake7927 3 сағат бұрын
ස්තුතියි ඔබ දැක්වු දායකත්වයට.
@padminiperera6209
@padminiperera6209 Сағат бұрын
චතුරන්ගටත් ඔබටත් ජයවේවා
@sriyanigamage9859
@sriyanigamage9859 4 сағат бұрын
ජයවේවා malimawata..මගේ රටට yahpatak වේවා ..හැමෝටම .malimawe.අපිත් shsya denwa..doler ewala.🇮🇱🧭🇮🇱
@PradeepSamarasinhe-r9s
@PradeepSamarasinhe-r9s 4 сағат бұрын
Anivaa apith ekemma ,,,kuvet
@hasenjayalath2559
@hasenjayalath2559 2 сағат бұрын
උතුරු නැගෙන හිර ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්න අපි ගම්පහ දිනවු ආකාරයෙන් ඔවුනුත් ඔබලාව දිනවයි ඉදිරි මැතිවරනයේදි ❤❤❤👍👍👍
@AffectionateFuchsiaFlowe-ho1bs
@AffectionateFuchsiaFlowe-ho1bs 3 сағат бұрын
සියලුම ජාතින් එකමුතුව රට ගොඩගැනීමට නව ජනාධිපතිට අප දිරියක් වෙමු. ජය වේවා.
@NandasenaMarasingaha
@NandasenaMarasingaha 3 сағат бұрын
ජනපති නම් සොල්දාදුවා පැමිනඇත..පාර්ලිමේන්තු .නම් අවිබලය ලබාදියයුතුව ඇත.
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@PearlLarsen-el8ik
@PearlLarsen-el8ik 2 сағат бұрын
Mahinda jayasinhe oba පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්❤
@TmlakmalSajith
@TmlakmalSajith 2 сағат бұрын
ඔව් අනිවාර්යයෙන් අපිට මාලිමාව ගොඩක් විස්වාසයි
@kamalrohitha1701
@kamalrohitha1701 2 сағат бұрын
❤❤❤❤ චතුරංග සහෝදරයා ❤❤❤❤❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 сағат бұрын
වැඩි කරන පඩියට රට පාවා නොදුන් අපේ වැඩ කරන නිල දරුවන්..🎉🎉🎉
@donruwanpathirana
@donruwanpathirana 3 сағат бұрын
ආදරෙයි .ඉදිරියට අවුරුදු 20 කට සැලසුම් කරන්න . ජයවේවා !!
@nalakanalaka3650
@nalakanalaka3650 4 сағат бұрын
උබට පට්ට ❤❤❤❤❤සහෝදරයා
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 сағат бұрын
Great. Interview thank you. Chathuranga From singapore
@herathmahindaratne7705
@herathmahindaratne7705 3 сағат бұрын
චතුරන්ග ඔයා රට වෙනුවෙන් කළ මෙහෙයට අපගේ ප්‍රනාමය
@nirangaariyapala6962
@nirangaariyapala6962 3 сағат бұрын
මාලිමාවටත්, මහින්ද සහෝදරයාටත්, චතුරංගටත් ජය....
@sarathsilva7945
@sarathsilva7945 3 сағат бұрын
අනිවාරියෙන් අපි දෙනවා
@DisaNayake-c1o
@DisaNayake-c1o 3 сағат бұрын
චතුර ඔබ කල මෙහෙය අමිලයි චතුර.. 👍❤️🌹
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 4 сағат бұрын
🇱🇰🙏🌹Chaturanga thanks... pohosath Ratak Lassana Jeevithayak ... Mahinda bro GREAT.🌹
@RadleyLowrance
@RadleyLowrance 3 сағат бұрын
මාලි මාවට ජය වේවා ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව අවදියෙන් සිටින්නේ . පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයද අනිවාර්යෙන් අපි ලබාගමු.
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 сағат бұрын
මහමැතිවරණයෙන් අපි ඔබව බහුතර තුනෙන් දෙකට ඔසවා තබනවාමයි❤
@millionsentertainmentdjmil745
@millionsentertainmentdjmil745 3 сағат бұрын
Chanal 4 ඔයාලා නියමයි ඈ. ඔයාලට දාන 1st comment එක .ඔයාලත් මේ බල පෙරලිය වෙනුවෙන් සුපිරි ගේමක් දුන්නේ
@tuandilshard601
@tuandilshard601 2 сағат бұрын
බහුතර ජනතාවගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවීම ඉතා සතුටක්.
@kumarasinghePerera-r7q
@kumarasinghePerera-r7q 4 сағат бұрын
වසර 76 ට පසු ලක්මව පෙම්බර ලක් මව අද දින නිදහස් සුවයෙන් නැළවෙන්නී සුවැඳති මල් පිබිදී කෙත් ගොයමින බර වී සුළඟේ රඟ දෙන්නී..... සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි වැජඹේවා සව්සිරිනි. මාලිමාවට අපේ ප්‍රණාමය ♥♥♥
@LaliKooku
@LaliKooku 3 сағат бұрын
ඇත්තටම චතුරංග මේ මහත්තයා කියන කතාව සම්පූර්ණම ඇත්ත මගේ ඥාති දුවෙක් ඉන්නවා යුනු සිටිය එකේ එයාලට කියලා කෙල්ලො කොල්ලෝ එකතු වෙලා කැම්පේන් යන්න කියලා සජිත් පේමදාස මහත්තයා ඒ එක්කෙනෙකුට රුපියල් 5000 දවසේ කෑම්ප් එකට තුනක් දෙනවලු උදේට දවල්ට රෑට පින් කොල්ලෝ සෙට් එකයි කෙල්ලෝ සෙට් එකයි එකතුවෙලා කැම්පේන් ගිහිල්ලා ගෙවල් දුන්නලු උල් පන්දාහා ගානේ හැමදාම අරගෙන ඌ මොකටද දන්නවද කරලා තියෙන්නේ මේ කතාව කිව්වම හිනා ගියා මාලිමාවට සේරම කතිර ගහලා තියෙන්නේ ඔය කියන කතාව සම්පූර්ණම ඇත්ත එතකොට අපේ පැත්තේ කුලිය ගොවිතැන් වැඩ කරන අයත් ඉන්නවා එයාලා මීටින් වලට ආවොත් විතරයිලු රුපියල් 5000 දෙන්නේ. නැත්නම් දෙන්නෙ නෑලු. එයාලා කරපු වැඩේ කුලී වැඩට යන්නේ නැතුව මීටින් මට ගිහිල්ලා පිරිමි අයට බෝතලේ කෑම එකයි ගෑනු අයට පන්දාහයි කෑමයි එකයි නියමයිනෙ මොකද කියා තිබුණානේ මේ මාලිමාවේ අය ඔයාලා ඒවට යන්න ඒවා දෙන දේවල් සේරම ගන්න අරගෙන අලිමාවට කතිරෙ ගහන්න කියලා මං හිතන්නේ සමන්ත විද්‍යා රත්න තමයි මේ කතාව මෙහිටීමක කිව්වේ එයාල දෙන ඒවා සේරෝම ගන්න කියල හැබැයි ජනතාව ඒකම කරා. ඔවුන්ගේ දෙන ඒවා තේරුම ගත්තා. අරගෙන මාලිමාවට කතිරේ ගැහුවා නියමයි නියමයි නියමයි පියවර කරේ ජනතාව දේශපාලකයෝ රැවැට්ටුවා ඇත්තටම ඒක තමයි කරේ සූත්‍ර පුංචට බැරිවුනා මේ සැරේ ජනතාව රවට්ටන්න බැංකු හොරාට හොර ගෙඩිය හොර තක්කඩියා
@renukafernando6337
@renukafernando6337 Сағат бұрын
❤❤❤we are negombo thanks chathuranga thanks ❤❤❤❤❤❤❤❤❤❤
@Ms100953
@Ms100953 2 сағат бұрын
ජනතාවගේ අපේක්ෂාවන් තියනවා. පාස්කු ප්‍රහාරය සහ හොරැන්ට නිසි දඬුවම් දීම, ඉතාමත්ම දුෂ්කරතාවයෙන් පෙලෙන අයට ( දෙමල වතුකරය ඇතුලු ) සහනාධාර දීම. මෙවැනි දේ ඉක්මනින්ම ආරම්භ කලයුතුයි. මහමැතිවරණයට තව චන්ද සංඛ්‍යාව වැඩිවීම එයට හේතුවිය හැකිය.
@PushpaPush-s8v
@PushpaPush-s8v 2 сағат бұрын
❤❤❤❤❤❤චතුරංග මල්ලි ඔය ගැම්ම නවතන්නනම එපා අපි දිනවා එත් තව තියනවා දුරක් යන්න අපි ආසාවෙන් ගැම්මෙන් ඔයාගේ චැනල් එක හැම මොහොතකම බලනවා බුදු සරණයි ඔයාට මල්ලි මුං තවම මඩ පාරවල් නතර කරලා නැහැ නෙද අනුර සහොදරයාට දළදා සම්දු පිහිටයි
@donruwanpathirana
@donruwanpathirana 3 сағат бұрын
පුතේ ,උන් දීපු සල්ලි ,අරක්කු , කෑම ,හාල් , උන්ගෙ නොවෙයි .අපේ බදු සල්ලි .👍
@sportsdayya7475
@sportsdayya7475 4 сағат бұрын
පාර්ලිමේන්තුව මේ මොහොතේ විසුරුවන එක මාලිමාවට අවාසියි අගමැති හා සීමිත කැබිනට් මණ්ඩලය පත් කර ජනාතාවට යම් සහන් ප්‍රමාණයක් ලබා දී මහමැතිවරණයට යා යුතුයි අඩුම දින 40 ක් ඇතුලත
@Malani-wi7fr
@Malani-wi7fr 4 сағат бұрын
Kawuda oyage updates ahuwe paduwe innako tikak, eka eyala balagani API iwaseemen immu
@dkk9339
@dkk9339 Сағат бұрын
අගමැති ඊයේම ඉල්ලා අස්වුනා.
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 3 сағат бұрын
ජයවේවා සහෝදරයා
@samanwasantha5728
@samanwasantha5728 3 сағат бұрын
චතුරංග බාර් ලයිසන් ගත්තු අයගෙ නමිි ජනතාව අතරට යවන්න .
@SandeemaPerera
@SandeemaPerera 3 сағат бұрын
මමනම් ඉල්ලා සිටියා, රනිල්ට, සජිත්ට, නාමල්ට, සහ අනෙකුත් අපේකශකයින්ට, චංදය දෙන අය, අනුරට මනාපයක් දෙන්න කියල.
@chanduwiki9674
@chanduwiki9674 3 сағат бұрын
ජයවේවා හැමදාම
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 4 сағат бұрын
චතුරංග ❤❤❤ සතුටුයි නේද ගොඩක් ❤❤ හෙට රටට යහපතක් වේවා කියලා පතමි ලංකාවට එන්න ඕනෑ නිදහස් රටක් උරුම වේලා අපිට ජය ලැබුණා තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
@neethawalimini520
@neethawalimini520 2 сағат бұрын
Ane ou sepaleka math oya hethana videyatamai hethanne jaya wewa ape nura janadepathi thumata ❤
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 сағат бұрын
@@neethawalimini520 ආදරෙයි
@as706497
@as706497 3 сағат бұрын
Thanks Jayawewa
@tissaaturupane
@tissaaturupane Сағат бұрын
ලස්සන ශ්‍රී ලංකාවක් නැවතත් බිහි කිරිමට ජාතික ජන බලවෙිගයට ත්‍රිවිධ රත්නයේ සහ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙිවායි හදවතින්ම පතමු .
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n Сағат бұрын
Jayawewa ❤❤❤
@menwjayasekera
@menwjayasekera 2 сағат бұрын
වාද්දුවේ. අපෙන් මහින්ද සහෝදරයාට සුබපැතුම්! ගම්පහ දින්නෙ මල්ටි බැරල් වලින්නෙ❤️❤️❤️🌹🌹🌹
@Konar-n8l
@Konar-n8l 2 сағат бұрын
ඔබකල කැපවීම..අගෙකරමි🙏🙏
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 3 сағат бұрын
ජය වේව ❤❤
@SampathKumara-x1q
@SampathKumara-x1q 2 сағат бұрын
,ඔබලාට මෙතනින් ගැලවීමක් නැහැ ඉදිරියටත්Channel 4ඔබගෙ සෙවය අවශ්‍යයි ❤❤❤නියමයි.
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 3 сағат бұрын
Jayawewa akd ♥️
@godbless959
@godbless959 3 сағат бұрын
නිරන්තරයෙන්ම ජය නියතයි 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@DsKarunasena-qr8lj
@DsKarunasena-qr8lj 3 сағат бұрын
3/2බලයක් මහමැතිවරණයේ දිඅපිමාලිමාවට ලබාදෙනවා
@RadleyLowrance
@RadleyLowrance 3 сағат бұрын
චතුරංග ඔබ අපිත් සමග සිටියා හැම මොහොතෙම අපිව දැනුවත් කළා.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 сағат бұрын
අපේම අදහස් ජනගත කල සාර්ථක තරුණ මාධ්‍යවේදියානෙනි ඔබට ස්තුතියි.
@TharanganiGamage-k1s
@TharanganiGamage-k1s 3 сағат бұрын
ස්තුතියි චතුරංග මල්ලි❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 3 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 2 сағат бұрын
විසඳුම මාලිමාව අනුර ජනපතිතුමනි මාතෘභූමිය ලස්සන රටක් වෙනුවෙන් වැඩ කරන්න ජනතාව සුදානම් නිතිය සාමය‌ ඔඛතුමාට භාරයි ජනතාවට මාලිමාවට ජයවේවා🇧🇭
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 3 сағат бұрын
චතුරංග❤❤❤
@T8991-q2q
@T8991-q2q 3 сағат бұрын
චතුරංග අයියෙ ඔයානම් සුපිරී ඈ පහුගිය දවස් ටිකේ ඔයා සුපිරියට වැඩේ කරා.චන්දෙට nomination දුන්න දවසෙ ඉදල මං හැමදාම උදේ ඉදන් රෑ වෙනකල් NPP එකේ වීඩියෝස් හොය හොය බැලුව.එතකොට තමයි මේ චැනල් එක හම්බුනේ.මං ඔයාලගෙ වීඩියෝස් බලන්න පටන්ගද්දි sub ල 109k තිබ්බෙ.මේ මාසෙට 50k ගානක් වැඩි වෙලා congratulations ❤.දිගටම NPP එකේ updates දෙන්න අපිට 😊
@nimeshnimesh4842
@nimeshnimesh4842 2 сағат бұрын
උතුරු නැගෙනහිර සහය සහ වතුකරයේ සහය අපි ලබාගතයුතුමයි තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා. රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් අණ පණත් සම්මත කිරීම සඳහා එය අත්‍යවශ්‍යයි.
@manjuperera
@manjuperera 3 сағат бұрын
අපේ යුතුකම කලා සහෝදරයා..ජයවේවා ❤❤❤
@vipularathnayaka2887
@vipularathnayaka2887 3 сағат бұрын
කරන සේවය අගයකරමි ...ඔහෝම යන්❤👊
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 сағат бұрын
අපි 3/2 ක බලයක් දෙනවා....ඒ ව්‍යවථාව සංශෝධනය වැනි අත්‍යාවශ්‍ය අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීමට...නැත්නම් හොර කණ්ඩායම්වල සහාය ගැනීමට සිදුවන නිසා...උන් සම්බන්ධ කරගැනීමට සිදුවුනොත් අපේ රජය යම් මට්ටමක හෝ දූෂණය වීමක් සිදුවීමදැකීමට අපි අකැමැති නිසා.....
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 72 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН