🔴අනුර තිවුවේ ලෝක වාර්තාවක්.දිවුරුම් දීමේ උළෙලෙන් ඉතිරි වූ මුදල නීතිඥ මනෝජ් කියයි

  Рет қаралды 108,571

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 1 800
@PriyadarshaniRanasingha
@PriyadarshaniRanasingha 5 сағат бұрын
කොටි 20 ඉතිරියක් කල අනුර දිසානායක මහතාට ⁣සියලු දෙවියන්ගේ අසිර් වාදය ලැබෙිවා
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 4 сағат бұрын
Giyapu wiyadama kiyada ethakota?
@NisansalaVithanage
@NisansalaVithanage 4 сағат бұрын
​@IshanoffcialYTchannel අනෙ යකෝ දලා තියෙන දේ තෙරුම් ගනින් වැලලෙන්නෙ නැතුව
@OmethJayathilaka
@OmethJayathilaka 4 сағат бұрын
Mokekda mu​@@IshanofficialYTchannel
@srilanka5819
@srilanka5819 4 сағат бұрын
​@@IshanofficialYTchannel වියදමි කියන්න බෙීරෙ වැව පැත්තට වරෙන්කෝ .
@TashiaHajireen
@TashiaHajireen 4 сағат бұрын
අනිවාර්යයෙන්ම වේදිකාවල දීපු පොරොන්දු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකල යුතුය.
@PriyankaAththanayake
@PriyankaAththanayake 3 сағат бұрын
අනුර සහොදරයට මෙ රට ගොඩගන්නට ශක්තිය දහිරිය ලැබෙවා.........
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 5 сағат бұрын
කොන්ද කෙලින් තියාගෙන එදත් අදත් රට වෙනුවෙන් සටන් කරපු සහෝදරයෙක් ඔබ
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 сағат бұрын
Aththa ❤
@sanukanimsh6681
@sanukanimsh6681 2 сағат бұрын
❤️❤️❤️
@Nead-r2w
@Nead-r2w 4 сағат бұрын
මාලිමාවේ නීතීවේදින් අපේ රටට ශක්තියක්..අති දක්ෂයෝ ..පිරිසක්
@nimalbandara2759
@nimalbandara2759 4 сағат бұрын
නීතිඥ මනෝජ් නානයක්කාර සහෝදරයානනි ඔබ නිවැරදියි
@chandrasiriranasingha4550
@chandrasiriranasingha4550 4 сағат бұрын
හොද බුද්ධිමත් වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවමු
@Its-Me-e111
@Its-Me-e111 5 сағат бұрын
දැන් නව ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාවක් දිය යුතුමයි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවේවා .
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 сағат бұрын
👍👍👍👍
@පරිසරය-ඣ3ඪ
@පරිසරය-ඣ3ඪ 3 сағат бұрын
අනිවාර්යයෙන් ම
@deepthidissanayaka482
@deepthidissanayaka482 2 сағат бұрын
බයිසිකලේන් නේද එනවා කිව්වේ.
@User29438
@User29438 2 сағат бұрын
එහෙම ද ආස පකෝ තොපි වගේ උන් රටට සාපයක් උන්ට දැන් ආන්ඩුවෙ වාහනයක් දෙනව ඒකෙ ආවා කියල වැලලෙන්නෙ නැතිව කුහක කමට කෑ ගහනව නොද්දකිං තොපි කාලකන්නි රථ පෙලපාලි ගිය උන් කරේ අවුරුදු 76 මේක විනාස කරපු එක විතරයි නොද්දකිං තවත් කඩේ යනවා ඊයා 🤬🤬🤬🤬 ​@@deepthidissanayaka482
@kasunbasnayaka-c7i
@kasunbasnayaka-c7i 2 сағат бұрын
​@@deepthidissanayaka482එහෙම එන්න පුලුවන්ද බං ලංකාවෙ..දේශපාලුවෝ බලය වෙනුවෙන් පාතාලයක් හදලානෙ
@arunapriyashantha710
@arunapriyashantha710 4 сағат бұрын
හොද මොල කරුවන් ටිකක් පාර්ලිමේන්තු යවමු,,,
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 5 сағат бұрын
ඔබතුමන්ලාගෙන් මෙි රට බලාපොරොත්තු මෙයයි බුද්ධිමත් ජනතාව ඔබ සමගයි
@KanchanaD-p9f
@KanchanaD-p9f 4 сағат бұрын
Ada hoda kiyana katawal Mai hetaverehiwenne Sinhala ayane neda😅
@NihalCooray-em5ww
@NihalCooray-em5ww 2 сағат бұрын
RATA,HADANNA KALAYAK,DENNA
@sixshot8315
@sixshot8315 2 сағат бұрын
aniwaryenma
@Kamal-n4k
@Kamal-n4k 3 сағат бұрын
අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහට මහින්දලට දඩුවම් දෙන්න අපි මේ රට වෙනුවෙන් මාලිමාව කෙරෙහි විශ්වාසය thabuwemu
@gaminilalith3989
@gaminilalith3989 5 сағат бұрын
කම්බ හොරූන් ටික වහාම අත්අඩංගුවට ගන්න ක්‍රියා කරමු.
@ExpertMass
@ExpertMass 4 сағат бұрын
පාර්ලිමේන්තුව ඉදිරි දවස් දෙක වගේ යද්දී විසුරවනවා, ඊට පස්සේ ඔය කම්බ හොරු ගොඩක් දේශපාලනිකව විශ්‍රාම යනවා. ඉතිං ඔය ගොඩක් අය අපරාද චෝදනා තියන අය, ඉතිං ඇවිත් හම්බ කරන්න බැරි නිසා ඕකුං ආයි එන්නේ නෑ
@nuwan_HW
@nuwan_HW 3 сағат бұрын
💯👍
@myasapala3399
@myasapala3399 3 сағат бұрын
අනුර සහෝදරයා අපේ ජනාධිපතිට සුබ පැතුම්
@amilashiromi4117
@amilashiromi4117 5 сағат бұрын
අපිට මාර හයියිඅක් අනුර ජනාදිපති සමග ඔබතුමාත් ඉන්න නිසා...
@PereraPerera-e1j
@PereraPerera-e1j 5 сағат бұрын
OBAT WHLK
@Gamini899
@Gamini899 3 сағат бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි මාලිමාවට ජයෙන් ජයම වේවා
@KuttigeSilva
@KuttigeSilva 4 сағат бұрын
ජනාධිපති තුමා අද ඉතිරි කලේ අලුතින් පාසලක් ඉදිකිරීමට හැකි මුදලක් ❤ ...සැවොම එක්වී එතුමාට උදව් කරමු.❤
@weerasinghairesha1682
@weerasinghairesha1682 3 сағат бұрын
අනිවාර්යයෙන්ම 👍
@ajithpriyankara9295
@ajithpriyankara9295 3 сағат бұрын
Yes let's help him
@ishanigunarathne9701
@ishanigunarathne9701 4 сағат бұрын
පාර්ලිමේන්තුව මීට වඩා ඉහලින් මාලිමාවට සැළකිය යුතුයි.❤
@brayanmoris2209
@brayanmoris2209 4 сағат бұрын
එකෙන්ම....
@ruwannandana4573
@ruwannandana4573 5 сағат бұрын
මහ මැතිවරණයෙන් ඔබ පාර්ලිමේන්තුවට එන්නම ඕන.👍
@KanchanaD-p9f
@KanchanaD-p9f 4 сағат бұрын
Balamu balamu ohoma yanko
@samare8002
@samare8002 4 сағат бұрын
අපෝ එපා😂
@Rddxxzee
@Rddxxzee 4 сағат бұрын
Pissudha 😂
@sachiniparthana2522
@sachiniparthana2522 3 сағат бұрын
මහ මැතිවරණය හොරු ඔක්කොම ආයේ එන්න හිතාගෙන ඉන්නේ සජබ අලි ඔක්කොම එකට එකතු වෙලා අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා මිනිස්සු හරියට දැනුවත් කරන්න නැතිනම් ආයේ පාර්ලිමේන්තු දූශිතයන්ගෙන් පිරෙයි.😢
@rvandephili
@rvandephili 3 сағат бұрын
අනිවාර්යෙන්
@gayandias7321
@gayandias7321 2 сағат бұрын
මාලිමාවේන් එන බුද්ධිමත් උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න සියලුම දෙනා සැරසෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 4 сағат бұрын
අවම වශයෙන් මහ පාරක කෙල ටිකක්වත් ගහන්නේ නැති තරමට අපි ශිෂ්ඨසම්පන්න වෙමු එය අපිටත් රටටත් යහපතක්
@walkingLife.
@walkingLife. 4 сағат бұрын
එහෙම නොවන මිනිස්සුන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න ඕන... සියලුම වැරදි වලට දඩ ගෙන්න ඕන... දැඩි නීති නැතිව මේ රට හදන්න නම් බෑ
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 4 сағат бұрын
ඔව් අනේ එකනම් කරන්න ඕන. පාරේ කුණු විසික් කරගෙන යන උන්ට දැඩි දඬුවම් දෙන්න ඕන රටක් හදන්න රටේ මිනිස්සු හොඳ වෙන්නත් ona❤
@sumithkumara4529
@sumithkumara4529 3 сағат бұрын
Anivarenma
@Moonmobile-m9l
@Moonmobile-m9l 3 сағат бұрын
sithuvillath vatinawa
@sandyakumudini5407
@sandyakumudini5407 3 сағат бұрын
බුලත්විට ගෙදර පමනක් කෑමට නීතියක් දාන්ඩ ඕනා.බස් හෝල්ට් වල විට කාලා හුනු ගාලා.පාරෙ බුලත් කෙල
@KamaleshwaranArumugan
@KamaleshwaranArumugan 3 сағат бұрын
මින් ඉස්සහරට රටට අවශ්‍ය වන්නේ අනුර වගේ නායකයෙක් සහ පක්ෂයක් ❤❤❤❤❤
@chamarajayasinghe1987
@chamarajayasinghe1987 5 сағат бұрын
අනුර කුමාර දිසානායක ඔබට සුභ පැතුම් ජයවේවා !!
@kalyaniperera1279
@kalyaniperera1279 5 сағат бұрын
Aluth janapathita subapathum obatath sthuthy api digatama oba sama samahay ape maw bimata jayawewa 🎉
@chamarajayasinghe1987
@chamarajayasinghe1987 4 сағат бұрын
@@kalyaniperera1279 👍👍👍
@MuduMaduwanthi
@MuduMaduwanthi 3 сағат бұрын
අපි හැමෝම එකතුවෙලා මහා මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු...එකතු වෙමු සියලුම දෙනා..සියලුම දෙනා බලන් ඉන්නෙ අනුර ජනාධිපතිවරයාව තනි කරලා වට්ටන තැනට පත් කරන්න සියලුම දෙනා එකතු වෙමු...රට හොද මාවතකට ගෙනයන්න...
@SD_Photography-01
@SD_Photography-01 2 сағат бұрын
අපේ ගෙදර ඡන්ද 8 නොවෙනස්ව ලැබෙනවා. 😊
@animaleography
@animaleography 2 сағат бұрын
අපි හැමදාම මාලිමාව සමඟ යි!!!
@Ravi56774
@Ravi56774 5 сағат бұрын
රට හිඟමනට දාපු රාජපක්ෂ බල්ලන්ටයි මහ බැංකුව හොරාකාපු තිරිසනා ටයි හෙනම ගහපං
@rachelperaud1945
@rachelperaud1945 5 сағат бұрын
මලාම ඕකුන් අතරක් නැතුව කෙලින්ම අවීචියෙ.
@PriyanthaDahanayaka-o5v
@PriyanthaDahanayaka-o5v 3 сағат бұрын
😂😂😂😂😂
@LiyanageSammani
@LiyanageSammani 3 сағат бұрын
හෙනමගහපන් ඕකුන්ට
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 сағат бұрын
අනුර කුමාර දිසානයකට සුබ පතනව ❤️❤️😍😍
@SunilbandaraHerath
@SunilbandaraHerath 5 сағат бұрын
ජනතාව ඉල්ලා සිටි සහ මාලිමාවෙන් පොරොන්දුව ආරම්භ වූ වගයි.ජයවේවා!
@savi2532
@savi2532 4 сағат бұрын
රටට ආදරය කරන ගරු අනුර කුමාර ජනධිපතිතුමාට මේ රට ගෙනියන්න යෝධබල ශක්තිය ලැබේවා. බුදුසරණයි !!!
@smhs3313
@smhs3313 3 сағат бұрын
එසේම වේවා 🙏🙏🙏🙏
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl 6 сағат бұрын
මේ රටේ මිනිස්සු හිගන්නු කරාට නාමල් ඇතුලු හැම එකාම හොරු අත් අඩන්ගුවට ගන්න ජනතාව වන අපි අනුර ඔබට ඉන්නව
@NimeshaChapa
@NimeshaChapa 4 сағат бұрын
අනුර මහතා සමග ඔබ සියලු දෙනාටම දලදා සමිදු පිහිට ලැබේවා 🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 5 сағат бұрын
ඔබ තුමාත් අනුර සමග දිගටම ඉන්න.
@AriyadasW
@AriyadasW 3 сағат бұрын
ගරුමැති තුමනි ඔබට මාගෙ ගවුරවය♥️♥️♥️
@niroshanniroshan1157
@niroshanniroshan1157 4 сағат бұрын
දැනටම මඩ ගහනවා 4 දෙනෙක්ට කරගන්න බැ කියලා අත හරින්න එපා විශ්වයේ ආරක්ෂව ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
@WarnakulasuriyaKanthiKurera
@WarnakulasuriyaKanthiKurera 4 сағат бұрын
ඒ ව්‍යාවස්ථාව නොදන්න මිනිස්සු කියන කතා..😂😂😂
@thisaramadushanka8502
@thisaramadushanka8502 3 сағат бұрын
​@@WarnakulasuriyaKanthiKurera..දන්න නොදන්න කම පැත්තක තියල අපි බලමු...අපේ සහෝදරයා කරන වැඩපිළිවෙළ .අවශ්‍ය තැන අපි සහය දෙමු
@SD_Photography-01
@SD_Photography-01 2 сағат бұрын
​​@@thisaramadushanka85024 නෙමෙයි, මිලියන 5.7 ක් (තව කාලෙකින් මෙය වැඩි වෙනවා) සහය තියෙනවනේ සහෝදරයා. ඔවුන්ට ඇත්තේ නායකත්වය දීම පමණයි. අපිට ඇත්තේ සහය දීමයි.
@nuwanranaweera1546
@nuwanranaweera1546 3 сағат бұрын
අනේ අපේ පුංචි රට අද ඉදන් ලස්සනට හදමු ඒ කට අනුර සහෝදරයාට උදව් කරමු....
@sangeetha-q6d
@sangeetha-q6d 3 сағат бұрын
ඔව්.ඔබ හරි
@Lata-hs7tt
@Lata-hs7tt 5 сағат бұрын
අපේ බුද්දිමත් ජනාධිපති සහෝදරයාට ජයවේවා රටට හොද කාලයක් ලැබෙයි ඉදිරියට ❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 4 сағат бұрын
අපේ නව ජනපති අනුර කුමාර දිසානායක සහොදරයාට ඔබතුමන්ලා වැනි මහ පවුරැ විශාල ශක්තියක් ..අපට පුළුවන් ආකාරයට අපි සහය වෙමු එතුමාට රට ගොඩ නැගීමට ... රටට ඔබ අප සැමට වාසානාවන්ත කාලයක් උදා කර ගමු..ඔබතුමා ඇතුළු නීති ප්‍රජාවට හද පිරි ප්‍රණාමය 🙏🙏🙏🙏
@SunethLakshan-fg1cx
@SunethLakshan-fg1cx 5 сағат бұрын
එහෙම ඉතිරි කරන හැම මුදලක්ම ප්‍රකාශ කරන්න ඕන මිනිස්සුන්ට දැන ගන්න
@Dreadlocks-colombo
@Dreadlocks-colombo 4 сағат бұрын
Aniwawaren ewa dana ganna ona
@dammika.sisira.kumara
@dammika.sisira.kumara 4 сағат бұрын
අපි දන්නවා මාලිමාවේ හොරු නැති බව එම නිසා ඉක්මනට බියවියයුතු නෑ ඉවසා සිටිමු යතාර්ඨය තේරුම් ගනිමින් යමු
@sajith2176
@sajith2176 4 сағат бұрын
​@@dammika.sisira.kumaraඅපි දන්නවා permit හොරු
@IsuruSampath-g3i
@IsuruSampath-g3i 4 сағат бұрын
ඇත්තම තමා. එතකොටවත් අර චන්දේ නොදුන් අයගේ මොලේ පෑදෙයි
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 сағат бұрын
රනිය උබට කිව්වදබන් ඌ ඉතිරි කරපුව මහ බැන්කුව හොරා කාපු ඒව
@S.P.Jayantha-sy9os
@S.P.Jayantha-sy9os 3 сағат бұрын
අපේ නව ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සියලු දෙනාටත් ජයෙන් ජයමවේවා❤❤
@chulauduhawara2678
@chulauduhawara2678 5 сағат бұрын
අපි ඔක්කොම එකතුවෙලා අනුර කුමාර දිසානායක නව ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ⁣ගොඩ නඟමු... අපි අපේ රට කියන හැඟීමෙන්ම කටයුතු කරමු.. බොහෝ දෙනෙක් රට වැටෙනකන් බලන් ඉන්නවා...
@PriyanthaDahanayaka-o5v
@PriyanthaDahanayaka-o5v 3 сағат бұрын
❤❤❤❤❤❤
@sunethrasunethra6388
@sunethrasunethra6388 3 сағат бұрын
අනුර සහෝදරයාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤️❤️
@enlightenedShoebill
@enlightenedShoebill 5 сағат бұрын
වෙනස මෙයයි. හමුදා ආචාර නෑ.. වෙඩිමුර නෑ.. මහා උළෙලක් නෑ... වාහන පෙළපාලි නෑ... ඇත්තට මොකුත්ම නෑ.. ඒවා පුරුදු අයට හරියට පාලුයි වගේ.. දැනුනේ නෑ.. ගුටිකන ගැනිට දවසක් මිනිහා ගැහුවේ නෑ වගේ..😊 හැමදාම තක්කඩි කම දැක්ක අයට.. ඒවා නැතුව ඉන්න බෑ වගේ.. දැන් ඉතින් අපිත් අල්පේච්ච වෙමු.. පගා නොදෙමු.. හදමු හෑදෙමු.. 🇱🇰🌷
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 5 сағат бұрын
ඇත්ත 🎉
@kalyaniperera1279
@kalyaniperera1279 5 сағат бұрын
Hariyata hari lassana ratak hadamu jayawewa 🎉
@Squirrel.shorts
@Squirrel.shorts 4 сағат бұрын
Jathika geeya kynna, jaya mangala gatha kynna Colombo scola lamai genaweth ne. Player 1 kin demme ❤❤❤❤❤❤❤
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 4 сағат бұрын
අනිවාර්යයෙන් ❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 4 сағат бұрын
❤❤❤
@ar1920
@ar1920 4 сағат бұрын
ජයවේවා උගත් නීතිඥ තුමනි, ඔබ තුමන්ලා ඉටු කරේ ජාතික මෙහෙවරකි. මහ පාරේ මැරුනත් අපි ඔබලා සමඟයි.
@karuapp6083
@karuapp6083 5 сағат бұрын
බුද්ධිමතුන් ගෙ චන්දයෙක් පත් වූ නායකයා ට ජයවේවා!!
@randikaprasanna8914
@randikaprasanna8914 4 сағат бұрын
අනිවාර්යෙන්ම පොලිසිය ස්වාධීන විය යුතුයි
@chameladilu780
@chameladilu780 5 сағат бұрын
ඔබ තුමන්ලා දිගටම අනුර ජනාධිපති තුමා සමග ඉන්න
@HashiniPriyanwada
@HashiniPriyanwada 3 сағат бұрын
අපේ නායකයා අපි බේර ගන්න ඕනි ඉස්සරහට එයාට ගොඩක් කරදර සිද්දවෙයි අනිත් අයගෙන්
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 5 сағат бұрын
ජනාධිපතිවෙන්න දුන්න support එක මඩ නොගහ වැරදි අඩු පාඩු පෙන්නල දීල රට ගොඩ දන්නත් නොඅඩුවම දෙමු.
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 4 сағат бұрын
Mr රනිල් හෝ Mr මහින්ද දියුරුමි දුන්නනමි කෝටි 20 වතුරේ ජනාධිපති තුමාට ජයග්‍රහණය කරාම යන්නට වාසනාව ශක්තිය වීර්රය ප්‍රර්ථනා කරමි
@AjithKumara-kq5kz
@AjithKumara-kq5kz 3 сағат бұрын
Thanks brother ❤❤❤
@randikasomasekara233
@randikasomasekara233 3 сағат бұрын
සජිත් ආවනම්.ඒත් එහෙමයි අම්මා බිරිඳ සහෝදරී ඔක්කොම රගයි
@nilminikumari5655
@nilminikumari5655 5 сағат бұрын
නව ජනාධිපති තුමාට දීර්ගායුස ලැබේවා සුබ පැතුම්
@malaniwitharana9721
@malaniwitharana9721 4 сағат бұрын
ස්තුතියි ඔබ තුමාට රට ගොඩ ගන්න දරන උත්සහයට
@diniduemilhimaranga3106
@diniduemilhimaranga3106 4 сағат бұрын
මේ නව ජනාධිපතිවරයාට අප සියලු දෙනා පක්ශ පාට නොබලා සහය දෙමු...😊❤️
@PushpaKumari-zf3ry
@PushpaKumari-zf3ry 3 сағат бұрын
අනුර සහොදරයාට බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිහිට ලැබෙිවා රට ගොඩ නගන්න ශක්තිය ලැබෙිවා !!
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 5 сағат бұрын
මනෝජ් නීතිඥතුමෙනී , ඔබලා දැරූ වෙහෙස අපි බොහෝසේ අගයකරමු. ඔබතුමන්ලාට ස්තුතියි.
@mpkjayasinghe8118
@mpkjayasinghe8118 4 сағат бұрын
Raththran ratak raththaran raththaran puthe
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 4 сағат бұрын
ඔබලා දිගටම ඉදිරියටත් NPP යත් සමග ඉන්න මොකද අඩුපාඩු සහ අතපසුවිම් පෙන්වා දියයුතුයි 🌹🌹🌹🌹🙏🙏🙏
@PradeepKumara-i9g
@PradeepKumara-i9g 4 сағат бұрын
ජයවේවා ඔබ තුමන්ටත් අනුර දිසානායක තුමන්ටත්..
@kusumbalinda4360
@kusumbalinda4360 3 сағат бұрын
අනුර අපේ නව ජනාදිපතිතුමාට මේ රට සුරපුරක් කරන්නට ඔබතුමා කියනව වගේ හැමෝටම දැන්වත් නුවණ පහල වේවා .
@MalanieWatagoda
@MalanieWatagoda 4 сағат бұрын
නිරන්තරයෙන්ම ඔබට ජය ජනාධිපති තුමනි 🎉🎉❤❤
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 3 сағат бұрын
හොද කතාවක්.කතාව ඇත්ත.කාලය දිය යුතුයි.අපිට අනුරව විශ්වාසයි.
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 6 сағат бұрын
මනොජ්, අමිල ඇතුළු සියලුම නිතින්‍ය මහතුන්ට අපගේ ප්‍රණාමය ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට 🇮🇹🇱🇰
@Bta319
@Bta319 4 сағат бұрын
විශිෂ්ටයි සහෝදරයා. Sureඑක්වබගොඩ නගමු විනාශ චල ලක්අම්මව.
@NadeekaRukmal-c4v
@NadeekaRukmal-c4v 4 сағат бұрын
මාලිමාව විතරමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MNOmaths
@MNOmaths 3 сағат бұрын
උගත් බුද්ධිමත් 225 පාර්ලිමේන්තුවට පත් කළ යුතුමයි❤🎉🙏
@ajithjayasekera
@ajithjayasekera 5 сағат бұрын
අනිවා මනෝජ් මහත්තයා ජේසු පිහිටයි
@GamageNadeeka
@GamageNadeeka 4 сағат бұрын
ඔබතුමන්ලාට අපගේ උත්තමා චාරය 🌹❤️👍👌🙏🙏🙏❤️
@devaperera1001
@devaperera1001 5 сағат бұрын
ඔබ තුමා පාර්ලිමේන්තු වට අවශ්‍ය ම කෙනෙක්
@ManelWijewardhana
@ManelWijewardhana 3 сағат бұрын
රට බේරාගත් ඔබ සියළුදෙනාටම බුදු සරණයි . දෙවි රැකවරණයි .
@dhana___19
@dhana___19 5 сағат бұрын
🧭🧭🧭අද මුලුරට 🧭එක මිටකට 🧭සුබ නැකතට 🧭රට අනුරට......🧭🧭🧭🧭
@sajithsomaratna1493
@sajithsomaratna1493 5 сағат бұрын
අවුරැදු පහට බිලියන 36.5 ඉතුරැකරයි
@GmsKumari-z5d
@GmsKumari-z5d 4 сағат бұрын
ජේසු පිහිටයි නව ජනපති අපේ අනුර මැතිතුට❤❤❤❤
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 4 сағат бұрын
සහතික.ඇත්ත.ඔබතුමාලා.ඔයආකාරයට.දිගටම.වැඩකලොත්.අපි.රජවරැ.තෙරැවන්සරනයි.දෙවිපිහිටයි
@Sugathmihimal
@Sugathmihimal 3 сағат бұрын
එකෙන්ම සහතික ඇත්ත මනෝජ් මහතා ඔබ ප්‍රකාශ කරන්නේ.එකතු වෙලා අපි රට හදමු
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 2 сағат бұрын
API..OYA..AKKA...❤...ALA ❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤
@senanipriyanwada5368
@senanipriyanwada5368 5 сағат бұрын
Ape බුද්ධිමත් ජනාධිපති සහෝදරයා ට jayen ජයම වේවා ඉදිරි කටයුතු සාර්ථකත්වය kara ගෙනියන්න ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 сағат бұрын
මනෝජ් සහෝදරයා ඔයා කියනවා හරියට හරි...ඒ වගේම අපි ලෑස්ති අනිවාර්යයෙන්ම .....අනුර සහෝදරයාට මේ රටේ අසරණ මිනිසුන් ගේ ජීවත බාරයි
@lankaweapi9875
@lankaweapi9875 5 сағат бұрын
පාරිලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න හැමෝම රෙඩී වෙන්න
@Rishivithanaghe
@Rishivithanaghe 4 сағат бұрын
Aniwaryen
@JanakaRuwan-ki2yv
@JanakaRuwan-ki2yv 4 сағат бұрын
@lakshmebertei9052
@lakshmebertei9052 4 сағат бұрын
අනිවාර්යෙන් ❤
@OviniTrilishya
@OviniTrilishya 4 сағат бұрын
❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 4 сағат бұрын
❤❤❤
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 3 сағат бұрын
අනුර සහෝදරයා ට තුනුරුවන් සරනයි දීර්ඝායු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabuddhaMediaNetwork
@PrabuddhaMediaNetwork 6 сағат бұрын
අර තුන්දෙනාගෙන් එක්කෙනෙක් දිනුවා නම් ආර්යාවන් තොරන් වගේ සරසාගෙන් ඇවිත් කරන රඟපෑම බලන්න තිබුණා
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka 5 сағат бұрын
Hariyat harri👍😁😁😁😁
@XxCc-w9e
@XxCc-w9e 5 сағат бұрын
😂😂😂
@kanti7069
@kanti7069 5 сағат бұрын
Sahatheka attha ❤❤❤❤❤
@vidanaindrani5064
@vidanaindrani5064 5 сағат бұрын
Ouu e gena apith kathaa una.wenama salon ekak daai🤧
@shanthagamage2915
@shanthagamage2915 5 сағат бұрын
දිව්රුම් දීමට අඳින්න මැසූ ඇඳුම් පිනා ජනාධිපති වෙලා ගත්තු උත්සවයට කීයක් ගියාද කියන්න නීතිඥතුමනි.
@Darshani-iy6ws
@Darshani-iy6ws 4 сағат бұрын
ඔබලට හොද ගමනක් යන්න පුලුවන්.පස්න ගැටලු එයි.ඒවට මුන දීලා ඉදිරියට යන් අපි.ජයවේවා මාලිමාවට අනුර සහෝදරයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hgkalum2239
@hgkalum2239 5 сағат бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@sujithpriyantha1793
@sujithpriyantha1793 4 сағат бұрын
ඔබ පාර්ලිමේන්තුවට අවශ්‍යයි...❤
@Its-Me-e111
@Its-Me-e111 5 сағат бұрын
පෙනි පෙනී හොරා කෑව රටේ මුදල් රාජපක්ෂලාගෙන් නැවත අයකර ගතයුතුයි .පරම්පරාවෙන් එන බිලියනපතියො නෙවෙයිනෙ
@manellokugamage5087
@manellokugamage5087 4 сағат бұрын
ඔබතුමාගේ කතාව ඉතාම වටිනවා.අපි බොහෝ දෙනා ජාජබ. චන්දය දීමට ප්‍රධාන හේතුව පසුගිය කාලයේ සිටි අමන දේශපාලුවන් නැවත බලයට ඒමට විරුද්ධ නිසා සහ අපිට විශ්වාස කළහැකි සහ දූෂණය, වංචාව,අනීතික බවට එරෙහිවය. අනුර කුමාර ජනාධිපතිට සම්පූර්ණ සහාය දෙමි.
@tharakatharanga5294
@tharakatharanga5294 4 сағат бұрын
ස්තූතියි සහෝදරය රට වෙනුවෙන් පෙනී සිටිනවාට සාදාරණව....
@DinuNawarathnage
@DinuNawarathnage 3 сағат бұрын
මෙච්චර කාලෙකට අහපු බුද්දිමත්ම කතාවක්.. අනුර සහෝදරයාට තුනුරුවන් සරනයි
@JP19455
@JP19455 5 сағат бұрын
සමාජ මතය වෙනස් කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ ඔබ ඇතුළු කණ්ඩායමට ජාතියේ ප්‍රණාමය!!!
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 3 сағат бұрын
අනිවාර්යයෙන්ම ලෝයර් සහෝදරයා ඔයා හරි අපි ඔබලා සමගයි...
@US-zo1hc
@US-zo1hc 4 сағат бұрын
දීර්ගායුශ අනුර ජනාධිපතිතු මනි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි 🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 сағат бұрын
ජනතාවගෙ බලාපොරොත්තුව මේ වගේ උත්සවවලට අනවශ්‍ය ලෙස මහජන මුදල් වැය කිරීම නැවැත්වීමයි. ජනාධිපතිතුමාට ජයවේවා ! ස්තූතියි නීතීඥතුමා ❤
@RamaniPerera..
@RamaniPerera.. 5 сағат бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමි ජය
@AnomaKannangara-vz6zy
@AnomaKannangara-vz6zy 4 сағат бұрын
ඔබතුමා ට ගොඩක් පින් හොද හදවතක් තියෙන රටට ආදරනිය මිනසෙකු දෙවියෝ් රකිත්වා
@chamikawk
@chamikawk 5 сағат бұрын
ඔච්චර වටින දේවල් තේරුම් ගන්න තරම් මානසක් තියන උන් නෑ සහෝදරයා. දැන් ඉන්නේ සල්ලි වලට අම්මා අප්පච්චි උනත් විකුණන ජාතියේ දේශපාලන පක්ෂ වලට ගැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඇත්ත තත්වේ නොතේරී නෙවෙයි. හිතාමතා නොතේරෙන විදිහට ඉන්නවා සහ වැඩ කරනවා. කොහොම නමුත් බහුතරය බුද්ධිමත් ජනතාව වීම නිසා අනුර සහෝදරයා ජනාධිපති බවට පත් උනා. වෞර වලල්ලෙන් බලය ගිලිහුනා. අනුර සහෝදරයාට අපි හැමෝම සහයෝගය ලබා දෙමු රට ගොඩනැගීමට🙏🙏
@manelpedige1775
@manelpedige1775 3 сағат бұрын
ඇත්ත ගොඩක් සල්ලි අනික් ආණ්ඩු විනාශ කරලා දැම්මා අනුර ජනාධිපති තුමා ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ ජයවේවා 🔥🔥🔥🔥💞💞💞
@isukalakwin
@isukalakwin 5 сағат бұрын
හැමෝම ජනාධිපතිවරණය ඉවරයි කියලා දේශපාලනය පිළිබඳ දැනුවත් වීම අඩු කරන්න එපා. එදා ජනාධිපතිවරණයේ දී තිබ්බ උනන්දුවෙන්ම දේශපාලනය පිළිබඳව දැනුවත් වෙන්න. අනිත් අයව දැනුවත් කරන්න. මොකද ඉදිරියට එන මහ මැතිවරණයට අනුර දිසානායක මහතාට අවශ්‍ය මහජන බලය ගොඩනගන්න අපි කලින් විදියට උදව් කරන්න ඕන.
@gayanisrima4202
@gayanisrima4202 3 сағат бұрын
මහ මැතිවරණ⁣යෙන් ඔබ තුමල්ලා ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට එනව නම් අපි ගරැ කරනවා . ඔබල වගේ අය තමයි රටට අවශ්‍යය කරන්නේ.
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 5 сағат бұрын
ඔබතුමා මේ පසුබිම ,ජයග්‍රහණය ගොඩනගන්න කල කැපකිරීම් සහ ගත් වෙහෙසට අනේක වාරයක්,ස්තුතියි .පින්සිදු වෙනවා....අපි හොරැන්ගෙන් ගලව ගත්තාට...හදවතින්ම ආදරය ස්තුතිය පුදකරනවා ..බුදුසරණයි ,දෙව්පිහිටයි ,ජේසුපිහිටයි .....අත හරින්න එපා පාස්කු ප්‍රාහාරය .....
@shehanavishka295
@shehanavishka295 3 сағат бұрын
එදා සිට මේ දක්වා ඔබ ගෙන යන සටන මේ රටේ යහපත වෙනුවෙන් කරන විශාල මෙහෙවරක් .අනුර ඇතුලු ඔබ සියලු දෙනාට මේ රට ගොඩ ගැනීමට හැකියාව ලැබෙන බව අපට ව්ශ්වාසයි.ජය වේවා!❤❤❤
@DilinaWijesinghe-ou5io
@DilinaWijesinghe-ou5io 5 сағат бұрын
ජනාධිපතිතුමනි,මේ රට ගොඩ ගන්න ඕන ,ඔබතුමා ඔය උත්සවය වෙනුවෙන් මුදල් ඉතිරි කරා වගේ,ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නියොගේ පඩිය ,වරප්‍රසාදය හැකි ඉක්මනින් නතර කරන්න ❤😢
@ApaSenevirathne
@ApaSenevirathne 2 сағат бұрын
ඔබ වැනි නිහතමානී බුද්ධිමතුන් මේ රටේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි මහතමයා.
@wasantha-br3cb
@wasantha-br3cb 4 сағат бұрын
මේවා රූපවාහිනියේ , Itn, වල දාන්න අද සිට ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@wellwisher6696
@wellwisher6696 4 сағат бұрын
මනෝජ් නානායක්කාර මහතා ඔබ සියල්ල නිවැරදිව පැවසුවා හොඳින් කිව්වා. සාධාරණ සමාජයක්, සැමට යුක්තිය සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ඔබේ ප්‍රශංසනීය අරගලය දිගටම කරන්න. Well said Mr. Manoj Nanayakkara. Keep your yeoman commendable struggle for a just sociiety, justice for all and a prosperous Sri lanka.
@nirajsoza1571
@nirajsoza1571 6 сағат бұрын
අපේ රට ට ජය Anurakumara disanayak ජනපති ට සුභ පැතුම් 🎆🎇🎉🎆 අපේ විශ්වාසය රට ට අලුත් ඉරක් පායයි ......... ඔබතුමා ට ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන අපි ඉවසීමෙන් බලා සිටිමු... අපේ රට නව දිසාවකට දියුණු කිරීමට අපේ නව ජනාධිපති ට හැකි වෙයි 🎇🎉🎆💓🌹
@MalaniSiriwaradana
@MalaniSiriwaradana 3 сағат бұрын
අපගේ ජනතාවාදි ජනපතිතුමනි විශ්ව මාතාවගේ ශක්තියෙන් බලානුභාවෙන් මාතෘභූමියේ වෙනසසිදුකිරීමට ඔබතුමා අතුලු සියලුදෙනටම ශක්තිය ධෛර්‍ය ලබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!❤️❤️❤️❤️❤️
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 5 сағат бұрын
අපි වැඩ කරමු ඊලඟ ඡන්දය සඳහා.❤❤❤ ඔබ හරියටම හරි😊
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН