Stars Wiped Out By An Alien Civilization

  Рет қаралды 37,978

TechTrack

TechTrack

Күн бұрын

Join Our Community: / techtrackshow

Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 299
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
3:13: මම ප්‍රොජෙක්ට් එකේ නම කියල වැරදියි. හරි එක vanishing and appearing sources during a century of observations (VASCO)
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
ඔය ගොල්ලො හැමෝම දන්නව ඇති කියල කියන Project ඔක්කොම අයිය කියනකොට තමා ඉස්සොරෝම නම අහන්නෙත්.. 😐😶
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
හපොයි! දන්නෙ නැති ඒව අහන්න..
@priyanthafernando2602
@priyanthafernando2602 4 жыл бұрын
Aththa😂
@nipuntharuksha3070
@nipuntharuksha3070 4 жыл бұрын
Aye mokata kiyanawada
@asirimahesh
@asirimahesh 4 жыл бұрын
aththa kathawa ekanm....
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
🤗
@myHubLK
@myHubLK 4 жыл бұрын
මම පෞද්ගලිකව කාඩේශිව් ස්කේල් එක විශ්වාස කරන්නෙ නෑ මගේ ශිශ්ඨාචාර දියුණුව ගැන තියෙන්නෙ මෙහෙම අදහසක් ජීවියක් කියන්නෙ කාබන් බේස්ඩ්ම නොවුනත් ( මම හිතන්නෙ 99%ක්ම චාන්ස් එක තියෙන්නෙ එහෙම වෙන්න, දිගකතාවක් ) ශරීරයක් තියෙන, අපි වගේම ඉවොලූශන් එකකින් පොඩි තැනක් ඉඳන් ආපු ටිකක්නෙ ( නැතුව ඉබේ පහල වෙන්නෙ නෑනෙ ) ඒ කියන්නෙ ගොඩක් වෙලාවට සිතුම් පැතුම් අපිට සමාන ඇති, ඒ කිව්වෙ ආශාව, තරහ වගේ ෆීලින්ස් දැනෙනවා හරි අපිට එතකොට හිතන්න පුලුවන් ඇඟින් වෙනස් උනත් අපි වගේ තත්වෙක එයාලත් ඉන්න ඇති කියල ( 100%ක් අපි වගේම නොවුනත්, සමහර විට එයාලගෙ පාරවල් දියමන්ති වලින් හදල ඇත්තෙ පට්ට සුලබ නිසා..තින්ග් ලයික් දැට් ) ශිශ්ඨාචාරයක් දියුනු වෙන්න නම් ආශාව තියෙන්න ඕනි, මෙලෝ ඔනි කමක් නැත්නම් ඉස්සරහට යන්නෙ නෑනෙ.. අශාව තියෙනවා කියන්නෙ දුක තියෙනවා ( ඔය ඔක්කොම ෆීලින්ස් ඇවිල්ල දුක නෑ කියල හිතන්න බෑ, දුකක් නොදැනුනොත් ඒත් ගමනක් නෑ, කන්න නැති නිසා මහන්සි වෙලා ඉගෙන ගෙන ඩයල් එකක් වෙනවා වගේ, පට්ට සතුටින් නම් ඉන්නෙ ගල්ගුහා වල හූනො තල තල කකාම ඉඳී, තව දිග කතාවක්, 99% චාන්ස් එක දුකත් තියෙන්න ) හරි, ඔන්න දැන් එන්නෙ මන් හැමදාම කියන බනේට ඉලොන්ගෙ නුයුරලින්ක් එක ඉලොන් නැතත් ඔයාල නොපිලිගත්තත් බ්‍රේන් ටු කම්පියුටර් ඉන්ටෆේස් කියන්නෙ දැන් ලෝකෙ 'ලක්ශ' ( ඔව් ඔව් ලක්ශ ) ගානක් මිනිස්සු පාවිච්චි කරන එකක්, තාම ගොඩක් ආරම්ඹක අවදියේ තියෙන්නෙ ඒත් ඉලොන්ගෙ ප්‍රොජෙක්ට් එක 2021දි මොලේට ඩේටා රයිට් කරන්න මොලේට ඩේට රයිට් කරනවා සහ ප්‍රොසෙසින් පවර් එක වැඩි කරනවා කියන්නෙ එතන ඉන්නෙ සුපර් හියුමන් කෙනෙක්, මෙහෙම හිතන්න ගල් යුගයෙ උන් ටිකක් ඉන්නවා, ඔන්න උන්ගෙ සේනාවක් එනව ඔයාට ගහන්න, ඔයා සුපර් හියුමන්, ඔය ටක් ගලා කැල්කියුලෙට් කරනවා මට කඩගන්න පුලුවන් පොල්ල මොකක්ද හරි, ඉස්සරහම එන එකාගෙ කොතෙන්ටද ගහන්නෙ, හරි මේ නිලේට, ඒ ගහනකොට අරුගෙ අත මේ හරියෙ, උගෙ හෙල්ලෙ අරන් මුට අනිනවා... තේරුනානෙ..ඒ වගේ අපේ අයට මොකක්ද උනේ කියල හිතන්න බැරි තරමට ගේමක් ගැහුවැකි දැන් එන්නෙ මගෙ තර්කෙ, අපි මේකට කියමු 'සුපර්හියුමන් වර්ඩ් ඩිස්ට්‍රක්ශන් තියරි' කියල ඔන්න පට්ට ප්‍රොසෙසින් පවර් එකක් ආවම මොකක්ද තේරෙන්නෙ, ඇත්තටම මේ ලොකේ මිනිස්සු පට්ට වින්දවිල්ලක් විඳවන්නෙ කියල, ඒකට සුපර් හියුමන් වෙන්න ඕනි නෑ අපිටත් තේරෙනවනෙ, මොකක්ද ඇත්තටම ඒකට විසඳුම, එක්කො ඒ ෆීලින් එක සම්පූර්නෙන් නතර වෙන විඩිහට මොලේ වයරින් කරන්න ඔනි බිලියන 7කගෙ, වැඩේ අමාරුයි, සල්ලි තිබ්බත් කැමති වෙයිද,හේතු ගොඩායි එහෙම නැත්නම් තප්පර 2-3ක් ලෝකෙ සුන්නත් දූලි කලොත් ? ( ආගමිකයො ආයෙ ඉපදෙනවා නම් ගිහින් වැලලෙන්න පීස් ) අපි මොනව කලත් අන්තිමට බලන්නෙ සතුට, අන්තිම දේ ඒක..ඒත් හරිම දේ ටික් ගාද්දි මේ ඔක්කොම ඕෆ් උනොත් නේද? නො මෝ සෆරින් ! මට හිතෙනවා ඒ නිසා ඔය වගේ ලෙවල් එකකට ජීවින් යන්නෙ නෑ කියල සමහර විට තාම නිව්යෝක් වලට වත්, නිදහස් චතුරශ්‍රෙටවත් වී කම් ඉන් පීස් කියල යානයක් ආවෙ නැත්තෙ අපෙ ලෝකෙ මෙච්චර විශාල වෙලත් ඒ නිසා වෙන්න පුලුවන් අර තරුවට කෙල උනේ ඒ වගේ සෙල්ෆ් ඩිස්ට්‍රක්ට් කරගත්ත අය ලඟ හිටිය නිසා වෙන්නත් පුලුවන් එහෙම නිසා අනිවා ඒ වගේ ස්ටෙප් එකකට යයි කියල තමා මගේ අදහස කෙනෙක්ට තර්ක කරනන් පුලුවන් අපි උන්ව දැක්ක නම් උන් අපිව දැකල අපිවත් මරාගෙන නොමැරුනේ ඇයි කියල, මේකයි පිසික්ස් වලටත් යන්න පුලුවන් දුරක් තියේනෙ, කඩන්න බැරි බැරියර්ස් තියේ, ආලෝකයේ වෙගයට ලඟ වේගකින් ලයිට් ඉයර්ස් ත්‍රිලියන ගානක් ඈත ඉඳන් සමහර විට අපිත් පව් කියල අපිටත් ටාගට් කරල එන ඩෙත් රේ එකක් මග එනවා ඇති, සමහර විට ලබන අවුරුද්දෙ විතට ඩෝන් ගායි, අහස සුදූ වෙයි, මගේ මේ කමෙන්ට් එක මතක් වෙයි..හෙහ් හේ දවසක ඩිල්ශාන්ස් තෝට්ස් වලින් මේ ගැන කතා කරන්නම් මෙච්චර වෙලා කියෙව්වට තැන්කූ ඕල් හේල් එලොන් අල්මයිටි !
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
කාර්ඩශිව් ස්කේල් එකට මමත් ඒ තරම් එකඟ නෑ.. ඔය තරම් දියුණු නම්, එයල තමන්ගෙ මව් තාරකාවෙන් ඔක්කොම ශක්තිය බලාපොරොත්තු වෙන එක නෑ. ඒක එයාලම හදා ගනියි..
@shalindaranasinghe7112
@shalindaranasinghe7112 3 жыл бұрын
යකො ඒක 🤣 කොහොම උනත් යාලූ Evolution theory එකෙත් අවුල් තියෙනවා
@krishanmadusanka7439
@krishanmadusanka7439 4 жыл бұрын
ඔයා වැඩසටහනක් ඉදිරිපත් කරන ආකාරය පට්ට 😍 මම වැඩිපුරම ආස ඒ ක්‍රමයට 😍😍 වැඩිපුර interest නැති subject එකක video එකක් උනත් බලන්න හිතෙනවා 😍💪💪
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
මාත්
@ashokasenevirathne2467
@ashokasenevirathne2467 4 жыл бұрын
ඔයා කතා කරන විලාශය කාගෙත් සිත් ගන්නවා. මම විශේෂයෙන් කැමති එකට
@isiraviduranga40
@isiraviduranga40 4 жыл бұрын
Sirawata
@chootycat2922
@chootycat2922 4 жыл бұрын
අයියේ ඔයා හදහන කේන්දරේ වගේ දේවල් වෙනවද? Horoscope ගැන තියන විද්‍යාත්මක කරුණු ගැන කියලා දෙන්නකෝ
@Dn-mp4ho
@Dn-mp4ho 4 жыл бұрын
කලින් වීඩියෝ එකේ කිව්ව නේද අයිය English ඉගෙන ගත්ත විදිය ගැන වීඩියෝ එකක් දාන්න ඕනිනම් කියන්න කියල.. මං වගේ ඒකට ආස Like එකක් දාන් යන්...
@jayvibez7900
@jayvibez7900 4 жыл бұрын
යංතං ඇති එකදිගට දානව දැං 😍😍😍❤️
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 жыл бұрын
Thank you. 👍👍👍👍👍
@minindup
@minindup 4 жыл бұрын
බ්‍රෝ simulation theory එක ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ
@Dn-mp4ho
@Dn-mp4ho 4 жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලනව අයියේ... ඔයාට මාරම හැකියාවක් තියෙනව දේවල් ආකර්ශනීය විදිය ඉදිරිපත් කරන්න...
@AABCTech
@AABCTech 4 жыл бұрын
video ekanm maru. oya kathakarana wilasayayi adu kalayak thula wadi danumak labadenawa. hama thathparayakama thiyenne danuma.❤❤❤❤
@epicvideos4299
@epicvideos4299 4 жыл бұрын
මේ අයියේ ඔයා දන්න දේවල් ඔක්කොම මෙහෙම වීඩියෝ හදලා දාන්න අපි ගොඩක් ආසාවෙන් බලන්නේ..😘😋
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මමත් මේව හොයල කියන්නෙ. ඔයා ආස මාතෘකා තියනවනම් කියන්න. මම ඒ ගැන හොයල වීඩොයෝ දාන්නම්..
@priyanathgoonetileke6112
@priyanathgoonetileke6112 4 жыл бұрын
Good one Malinda Ayya 🔥🙏
@rathnayake9935
@rathnayake9935 4 жыл бұрын
කතා කරන්න අාසම මාතෘකා තමයි..තාරකා & එ්ලියන්ස්💪👽🌟✨
@Astrophysics101
@Astrophysics101 4 жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක්!
@chinthakaruwan4786
@chinthakaruwan4786 4 жыл бұрын
මිනිස්සුන්ට දෙයක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි හැම වෙලාවකම පිහිටට එන පිටසක්වල ජීවීන්ට මාගේ හද පිරි උත්තමාචාරය​.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මම මේ විඩියෝ එක හදනකොටම දැනගෙන හිටිය මේ වගේ එක කමෙන්ට් එකක් හරි එනව කියල.. ඔයා කියපු එක හරියටම හරි.. ඔව් බ්‍රෝ, මොකක් හරි හරියටම හොයාගන්න බැරි වෙනකොට අපේ ලැජ්ජාව වහගන්න, ඔප්පු කරන්නත් බැරි, ප්‍රතික්ෂේප කරන්නත් බැරි දෙයක් ඕන.. අපි අදහන ආගම් ඔක්කොම හැදිල තියෙන්නෙ එහෙම..
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
ඒක 😂😂👽👽
@madushanekanayake889
@madushanekanayake889 4 жыл бұрын
ඒ කියන්නේ හැම ආගමක්ම බොරුවක් ද?🤔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම කියන්න බැහැ. ආගමක් කියන්නෙ හරියටම ඔප්පු කරන්න බැරි දෙයක් ගැන හදපු මතයක්.. උදා: මිනිසුන්ගේ ආරම්භය උනේ කොහොමද කියල අපි තාම දන්නෙ නෑ. ඒකට දාර්ශනික මත විවිධ ආගම් වල ඉදිරිපත් කරල තියනව. බයිබලය: ජෙනෙසිස් ත්‍රිපිටකට: අග්ගඤ්ඤ සුත්‍රය ඔය දාර්ශනික මත හරියටම ඔප්පු කරපු දවසට ඒ ආගම ඉවරයි.. මීට අවුරුදු 5000 කට විතර කලින් ඔක්කොම වගේ ආගම් හැදිල තිබුනෙ සූර්‍යා දෙවියෙක් කියල හිතල සූර්‍ය වන්දනාව පදනම් කරගෙන. ඒත් අද ඒ ආගම් නෑ.. මොකද දැන් අපි සූර්‍යා ගැන දන්න නිසා.
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 3 жыл бұрын
Well done brother🎀
@shanepereraedu
@shanepereraedu 2 жыл бұрын
Another rock solid proof that 'Thanos' exists and he is using his infinity stones to wipe out civilizations to balance everything as all things should be.
@charukadilan8541
@charukadilan8541 4 жыл бұрын
අයන් මැන්ගෙ අර්‍රියැක්ට් එකෙ ගැන කොල්ඩ් ෆියුශන් රියැක් ගැන විඩියො එකක් ඔනෙ
@kamithaakash9081
@kamithaakash9081 4 жыл бұрын
රොකට් එන්ජින් ගැන video එකක් කරන්ඩ
@vimalranasinghe3765
@vimalranasinghe3765 4 жыл бұрын
Aniwaren
@yashikaharshani1944
@yashikaharshani1944 3 жыл бұрын
සාමාන්‍යයෙන් තාරකා තියන්නේ අපිට ආලෝක වර්ශ ගොඩාක් දුරින්.ඒ තරුව බොහෝ කාලයකට කලින් මිය ගියත් අපිට තවමත් ඒ තරුවෙන් මිය යන්න කලින් නිකුත් කරපු ආලෝකය තවමත් අපේ ඇස් වලට පෙනෙනවා.ඒ ආලෝකය අපෙන් ඈතට යන්න සෑහෙන්න කල් යන්න පුලුවන්.පස්සේ අපි ඒ තරුව දිහා බලනකොට ඒ තරුව එතන නැත්තම් ඒ තරුව විනාශ වෙන්න කලින් නිකුත් කරපු ආලෝකය අපේ දෘෂ්ටි පථයෙන් ඉවත් වෙලා.එතකොට ඒ තරුව විනාශ වෙලා ගොඩක් කල් නම් ඒ පිට කරපු වායූන් විශ්වයේ ඈතට ප්‍රසාරණය වෙලත් ගොඩක් කල්.ඒ නිසා අපිට ඒ තරු කිසිම සාක්ෂියක් ඉතුරු නොකර අතුරුදහන් වෙලා කියලා නිගමනයකට එන්න බෑ නේද
@vis
@vis 4 жыл бұрын
මේක මේ මට නිකමට හිතෙන එකක්. තරුවක් cover කරන්න යන material පරමානයක් එක්ක බැලුවම මෙච්චර කෙටි කාලෙකින් ඔහොම කරන්න පුලුවන් වෙයි කියලා හිතෙන්නෙ නෑ. ආලෝකය ගමන් කරන්න මාධ්‍යක් අවශ්‍ය නෑ කියනවනෙ. ඒ උනාට මම විශ්වාස කරනවා අපිට ග්‍රහනය උනේ නැති මාද්‍යක් විශ්වය පුරා ඇති කියලා. (දැනට ඒකට X මාද්‍ය කියන්නම්කො) එහෙම එකක් තියනවනම් ඒ x මාද්‍යයේ පෘතුවියයි ඒ තරුවයි අතර කොටසක x රික්තයක් (අර මම කියපු x මාද්‍ය නැති තැනක්) හැදුනොත් තරුවෙන් එන ආලෝකය පෘතුවියේ අපිට පේන්නෙ නැතුව යනවා. (හරියට හදේ ඉදං පෘතුවියට ශබ්ධ තරංග එන්නෙ නෑ වගේ. ශබ්ධය ගමන් කරන්න අවශ්‍ය වායු මාද්‍ය නැති නිසා). ලැබෙන ආලෝකය අඩු වෙන්නත් පුලුවන්. ඒ වගේම අර රික්තය හරි ගිය දවසකට අපිට ආයෙත් ඒ තරුව පේන්න ගන්නත් ඕනෙ. ටිකක් විකාර අදහසක් තමා. ඒත් එහෙම මාද්‍යයක් තියෙන්නෙම ඕනෙ කියලයි මට හිතෙන්නෙම. එහෙම හිතන්න හේතුත් තියනවා 😣
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඊතරය කියල එහෙම මාධ්‍යක් තියනව කියල. ඉස්සර විද්‍යාඥයන් හිතුව. පස්සෙ එහෙම එකක් නෑ කියල ඔප්පු උනා.. මයිකල්සන්-මෝලි පරීක්ෂනය ගැන පොඩ්ඩක් හොයල බලන්න..
@vis
@vis 4 жыл бұрын
@@TechTrackShow බැලුවා අයියා. තව පොඩ්ඩක් ඒක ගැන study කරලා බලන්න ඕනෙ 😊
@gfa7443
@gfa7443 3 жыл бұрын
7:48 If it's true everyone of that civilization becomes Power sources.
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 4 жыл бұрын
nice work ❤️
@sathyahettiarachchi8535
@sathyahettiarachchi8535 4 жыл бұрын
මේක නම් නියමයි. මේකෙන් බොහෝ දුරට SETI මෙහෙයුමේ scale එක අඩු කරගන්න පුලුවන් වෙයි. අතුරුදහන් වුණු තාරකා දෙසට චන්ද්‍රිකා පණිවුඩ යැවීම මගින් වැඩේ තවදුරටත් සාර්ථක වෙනවා නේද? 👌
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම කරන්න තමයි බලාපොරොත්තුව..
@akashi5221
@akashi5221 3 жыл бұрын
Apita dyson sphere ekak hadanna puluwanda...? Eka possible nam ekata kochchara kal yayida.?
@ksupunt
@ksupunt 4 жыл бұрын
Thankx
@arjunad69
@arjunad69 4 жыл бұрын
E money ගැන Video එකක් කරන්නකෝ අයියේ❤🙏☺️
@shemilmacelline4193
@shemilmacelline4193 4 жыл бұрын
Interesting. Is it possible to catch these suns by other black holes or loops in the space?
@tora2049
@tora2049 4 жыл бұрын
අයියෙ ඔය type එකේ topics ගැන තව වීඩියෝ ටිකක් කරන්න.
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
Dyson spear එකක් නිර්මාණය කරද්දි සෑහෙන විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙනවනේ...අපේ සූර්යා එක්ක බැලුවත් පෘත්විය වගේ මිලියන ගානක අමුද්‍රව්‍ය තිබ්බත් Dyson spear එකක් හදන්න මදි...සූර්‍යග්‍රහ මණ්ඩලයේ හැම ග්‍රහලෝකයකින්ම සහ සමහර විට කයිපර් බෙල්ට් එකෙනුත් අමුද්‍රව්‍ය ලබා ගන්න සිද්ධ වෙනවා...එහෙම බලද්දි ග්‍රහලෝක අතර ගමනාගමනය සෑහෙන දියුණු මට්ටමක පවතින්න ඕන නේද?
@amilaherath7287
@amilaherath7287 4 жыл бұрын
මටනම් හිතෙන්නේ මේක පිටසකව බලපෑමක් නෙවෙයි. ආයු කාලය අවසන් කරන තරු සුපර්නෝවා පිපිරීමක් නොවී කෙලින්ම කලුකුහර බවට පත් වෙලා ඒ ශක්තින් දෘඩ වස්තුවන් කුහරය තුලට ඇදගැනීමක් වෙනව ඇති.
@dhanushkaerangaedirisinghe6816
@dhanushkaerangaedirisinghe6816 4 жыл бұрын
Type 3,4 වගේ ඒලියන්ස්ලා dyson sphere හදන්නෙ නැතුව ශකතිය උරා ගන්ඩ වෙන ඉක්මන් කෘමයක් යොදා ග්න්නවා වෙන්ඩ බැයිද?🤔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මමත් එහෙම හිතනව. එහෙම දියුණු ශිෂ්ටාචාරයක් තරුවක ශක්තිය මත රඳපවතින එකක් නැහැ. එයාල තමන් ඕන ශක්තිය හදා ගනියි..
@senda2627
@senda2627 2 жыл бұрын
ආහාර දාමයේ මුල්ම පුරුක සූර්යයා.ඉතින් අපි කවදාහරි dyson sphere එකක් හැදුවොත් පෘථිවියේ ඉන්න ජීවින් ආහාර නැතුව මිය යනව නේද? ඉතින් බොහෝ දුරට යම් ජීවයක් වෙනත් තාරකාවක තියේනම් ඔවුනුත් යැපෙන්නේ ඔවුන්ගේ සූර්යයා මත වෙන්න පුළුවන්.එතකොට ඔවුන් dyson sphere එකක් හැදුවොත් ඔවුන්ට ආහාර නැතුව යනවා.🤔
@Kikokun99
@Kikokun99 2 жыл бұрын
අලුතෙන් ආව Moonfall(2022) චිත්‍රපටිය බලන්න . ඔය අදහස මූලික කරගෙන තමයි ඒ එක ගහල තියෙන්නෙ.Megastructure කියන එක හොදට පහදිලි කරලා තියෙනව
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
මරු 😍
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Thanks aiye ❤️❤️ niyama video ekak
@LCJmendis
@LCJmendis 4 жыл бұрын
උල්කාපාත / ඈස්ටොරයිඩ ගැටීමෙන් හෝ ග්‍රහලෝකයක ගුරැත්වාකර්ශනයට හසුවීමෙන් එම තාරකා විනාශ වීමක් හෝ වෙනස් වීමක් විය හැකි නේද ?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම දේකින් සම්පූර්ණයෙන්ම නොපෙනී යන්න බැහැ නෙ?
@mage-uj7sc
@mage-uj7sc 4 жыл бұрын
අපිට ඈත් තියෙන වස්තුවක් ඇගිලි තුඩකින් උනත් ආවරණය කරන්න පුලුවන්..අපිට පේන හද උනත් අපිට පොඩිම දේකින්(ඇගිල්ලකින් උනත්) ආවරණය කරල අපිට නොපෙනන විදියකට හදාගන්න පුලුවන්...ආලෝක වර්ශ මිලියන ගානක් දුර තියෙන තරුයි අපේ පෘථිවියයි අතරෙ කොච්චර දේවල් තියෙන්න පුලුවන්ද..ඉදිකටු තුඩක් වගේ ඈත තියෙන ආලෝකය දූවිලි වලාවක් හරි ඇස්ටොයිඩ් එකකින් හරි මම ඉස්සෙල්ල කියපු තියරි එකට අනුව ආවරණය උනා කියමුකො.. දැන් අපිට පේන තරුවෙ ආලෝකයත් මීට අවුරුදු මිලියන ගානකට කලින් තරුවෙන් ආපු ආලෝකයනෙ දකින්නෙ...තත්පර 10ක් අර කියපු හේතූන් නිසා අකන්ඩව ලැබුනු ආලෝකය බ්ලොක් උනා කියල හිතුවොත් අතන තත්පර ගානක ඩිලේ එකක් වෙලා අයෙත් ඒ බ්ලොක් එක නැතිවෙලා ගියත් බ්ලොක් එක නිසා නැතිවුනු ආලෝකය එතන ඉදන් අවුරුදු මිලියන ගානක් තිස්සෙ ආයෙමත් එන්න ඕනෙ නේද? සමහර විට ආයෙ අවුරුදු ගොඩාක් කාලෙකින් ඔය තරු දැකගන්න පුලුවන් වෙයි මම කියපු හේතුව හරිනම්.. අයියා මොකද හිතන්නෙ?
@nathalcovers6060
@nathalcovers6060 4 жыл бұрын
Presenting superb aiya
@madus8655
@madus8655 4 жыл бұрын
Hamadama video ekk ona😊
@sithumliyanage4435
@sithumliyanage4435 4 жыл бұрын
අයියෙ සමහර ළමයින් O/L වලින් පස්සෙ A/L නොකර ,එ වෙනුවට foundation corse කරලා degree කරනවා . මෙ විදිහට කරහම අවුරුදු ගානක් කාලය ඉතුරු කරගන්න පුළුවන් නේද ? .......... පුලුවන්නම් මෙ parth way එකේ වාසි / අවාසි ගැන video එකක් කරන්නකො
@gfa7443
@gfa7443 3 жыл бұрын
You are a legend in SL . Also there are another many legends in here. So we can Make Sri Lanka better but why aren't we becoming??😐🙄
@chethiyawijewickrama6425
@chethiyawijewickrama6425 4 жыл бұрын
Oya thruwata langin logu black hole ekaka thiyanwa wenna barida. Ekan tharuwa pitakarana sampurana alokayama absorb karanawa wenna puluwan neda
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 4 жыл бұрын
type 1,2,3 civilizations gana ( kardashev scale) thawa video karannako. samptha ayya karapuwa baluwa. eta wadiya information ekka video ekak karannako
@yohansoyza
@yohansoyza 4 жыл бұрын
Bro, අර තරු වල map (app) එකක් ඔයා use කරනවා නේද ? ඒක install කරන්න මුදල් ගෙවන්න ඕනේ නේද ?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
Sky map එක free..
@yohansoyza
@yohansoyza 4 жыл бұрын
@@TechTrackShow thank you ayiye 🙏
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 4 жыл бұрын
ඔය කියන විදිහට ඒ හැම තරුවක්ම දියුණු පිටසකවල ශිෂ්ටාචාරයකින් ඒ වටා dyson sphere හදන නිසා අතුරුදන් වෙනව කියල උපකල්පනය කලොත්...ඒ ඔක්කොමත් එකම පිටසක්වල ජීවීන් කොටසක් විසින් කලා නම්... ඒ ජීවී කොට්ටාශය ටිකක් ආක්‍රමණකාරී ජීවීන් කොටසක් වෙන්න ඕන.
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Aluth video ekak karannakooo
@Dn-mp4ho
@Dn-mp4ho 4 жыл бұрын
A/L වලට තව මාස 06 ක්වත් නෑ ඒ ගැනත් පොඩි වීඩියෝ එකක් දන්නකෝ..
@danuka2002
@danuka2002 4 жыл бұрын
පිටසක් වලයො ඒ තරුව පිටින්ම කාලයාත්‍රා කලාද දන්නෑ 😂
@babyworld6953
@babyworld6953 4 жыл бұрын
Good
@lakmalinirosha8654
@lakmalinirosha8654 4 жыл бұрын
Please Make a video about Mars 2020
@eshanjayasinghe276
@eshanjayasinghe276 4 жыл бұрын
අපේ ශිශ්ටාචාරයෙ තාක්ශණය සම්පූර්ණයෙන්ම ගොඩ නැගිල තියෙන්නෙ විද්‍යුත් ශක්තිය මත.ඒ වගේම වෙන ශක්තියක් භාවිතා කරන ශිශ්ටාචාර තියෙන්න බැරිද.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
පුලුවන්! ඒ වගේම අපි හුස්ම ගන්නෙ ඔක්සිජන්. ඒ වෙනුවට වෙන්ත් වායුන්ගෙන් හුස්ම ගන්න ජීවීන් පෘථිවියෙම ඉන්නව. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරා..
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
@@TechTrackShow E video eka mokdda?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@ThisukaNemitha kzbin.info/www/bejne/opCqen2iZtZ4rMk
@chanodlakshan1538
@chanodlakshan1538 4 жыл бұрын
Ethakota aiye e salakunu kochchara kalayak redi thiyenawada
@shedoashoo5338
@shedoashoo5338 4 жыл бұрын
Niyamai aiye 👌👌👌👌
@SANOmalli
@SANOmalli 4 жыл бұрын
හොල්මන් බූතයෝ දෙවියෝ ගැන වීඩියෝ ඒකක් කරන්න අදහසක් නැද්ද? ඒම නැත්තං වෙන මානයන් ගැන හරියට interstellar ඒකේ වගේ. තිස්ස සර් ලගදි දාලා තිබ්බ දෙවියෝ වගේ ජිවින් ගැන video ඒකක් ඒකයි. ඒයා හිතන්න ගොඩක් කරුණු කිව්වා. ඉස්සරහට ඒයාලව හොයන්න පුලුවං උපකරණ හැදෙයිද වගේ දෙවල්. ඒතනදි මට හිතුනා මේ දෙවියෝ කියන කට්ටිය වෙන මානයක ජීවින් ටිකක් කියලා. අපි ඉන්න 3D ලෝකෙට වඩා දෙයක් ඒයාලා දකින්නේ ඒ නිසා කියලා. හරියට අපි 3 මානේ ඉදන් 2D ලෝකයක් දිහා බැලුවොත් ඒකේ ඉන්න අයට අපිට දකින්න බෑ ඒත් අපිට ඒයාලව පේනවා වගේ අපිට වගේ උඩ මානයක දේවියෝ ඉන්නවා කියලා. නිකන් අදහසක් ඒත් ඒකෙන් දෙවියෝ බූතයෝ ගැන අහලා තියේන හිතාගන්න බැරි කතා ටිකක් විද්‍යාත්මකව විස්තර කරන්න පුලුවං කියලා හිතෙනව. ඒ ගැන ටිකක් බලන්නකෝ
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
දවසක උපකරනයක් හැදුවොත් අපි හැමෝටම ඒක ගැන කතා කරන්න පුලුවන්. සමහරවිට එදාට එහෙම ජීවීන් නැහැ කියල අපිට තේරුම් යන්නත් පුලුවන්..
@Sciker
@Sciker 4 жыл бұрын
good video
@bokkamalli
@bokkamalli 4 жыл бұрын
අයියේ කලු කුහර ගැනත් වීඩියෝ එකක් කරන්න ❤️🔥
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
මේකනම් අදාල නැති ප්‍රශ්නක්.අයියා හිතන විදියට කෙනෙක් අනිවාර්යයෙන් විවාහ වෙන්න ඔනිමද?life partner කෙනෙක් ඕනිමද
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
කෙනාගෙන් කෙනට වෙනස් වෙනව..
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
ඒ කිව්වෙ?පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් please
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@dayandammika3109 සමහරුන්ට partner කෙනෙක් ඕන, සමහරුන්ට ඕන නෑ..
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
@@TechTrackShow ඒක තීරණය වෙන්නෙ ඒ කෙනාගෙ කැමැත්ත මතද නැත්තන් වෙන දෙයක් මතද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@dayandammika3109 පුද්ගල ස්වභාවය මත..
@dcc1405
@dcc1405 4 жыл бұрын
Please make a video about europa moon
@sanjayamadhumadhawa4733
@sanjayamadhumadhawa4733 4 жыл бұрын
අනික් ඒවා වගේම සුපිරි😌
@janakarohan3098
@janakarohan3098 4 жыл бұрын
ග්‍රහලෝක සූර්ය පැනලවලින් ආවරණය කලහම සූක්ෂම අන්වීක්ෂවලට සූර්ය පැනල ඇසගැටෙන්නෙ නැද්ද ????
@kob3570
@kob3570 4 жыл бұрын
hamadama mee wage interesting video krnna. pahugiya dawas tike karapupuwaat wada meewa maru
@fastrush1695
@fastrush1695 3 жыл бұрын
❤️❤️❤️❤️
@DiariesofThariHasa
@DiariesofThariHasa 4 жыл бұрын
කාලෙන් කාලෙට photos අරන් අධීක්ෂණය කරන හින්ද තමා ඔයවගේ ගැටලුවක් ඇති වෙන්නේ ඒකනිසා AI algorithms use කරල daily analysis කරනව නම් machine වලින් full automated system එකකින් අපිට පුලුවන් ගොඩාක් නිරවද්‍ය තොරතුරු අනාවරණය කරගන්න.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙමත් කරනව, හැබැයි මේ ඡායාරූප වල noise ගොඩක් තියනව. ඒ නිසා AI එකකට වඩා මිනිස්සුන්ට ඒ වැඩේ හොඳට කරන්න පුලුවන්.. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරා..
@DiariesofThariHasa
@DiariesofThariHasa 4 жыл бұрын
@@TechTrackShow ow mata mathakai ayye ❤️🔥
@mahendulnith4101
@mahendulnith4101 4 жыл бұрын
Ei පිටසක්වල ජීවීන් දියුණු widiyatama salakanne. Eyaalaa අපි තරම්වත් දියුණු නොවී thiyenna බැරිද.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
බැක්ටීරියා, ඒක සෛලික ජීවීන් උනත් ඉන්න පුලුවන්..
@kavipraba6299
@kavipraba6299 4 жыл бұрын
good malinda aiya
@gfa7443
@gfa7443 3 жыл бұрын
4:48 but as to this we aren't even a type 0 civilization. Because we don't use all the powers in earth.
@adheeshamunasinghe2950
@adheeshamunasinghe2950 4 жыл бұрын
Supiriiii
@nimstranger9445
@nimstranger9445 4 жыл бұрын
Aloka kiranaya wahenna tharam sthara akarayata wiwida anshun badiladadanna
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
The Great Filter eka gana video ekk danna
@yjvlog577
@yjvlog577 4 жыл бұрын
Alokeye Vegaya Capita gochara venawada 3×10^6kmph Nam aloka varsha ganak durinthiyena tharuwak vinasha una kiyala eka Aapita gochara weida Light year 100k durin Thiyena tharuvak vinasha unata eke alokeya thamath capita dakaganne puluwan Mokada thawa 100year eke eliya apita labena Hinda Meka apita edinada dakagannathba mokada alokeye vegayaya apita gochara novena tharam wadi nisa ehenam keti kala parasayak thulakerana keti nigamana koitharam practical da?????????
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔයා කියන එක හරි. අපි නිරීක්ෂනය කරන්නෙ විශ්වයේ අතීතය. ඒත් එහෙම උනා කියල තරුවක මියයාම අපිට නිරීක්ෂනය කරන්න බාදාවක් නැහැ..
@skylark1975
@skylark1975 4 жыл бұрын
It may be a Starkiller Base 😄
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
ඇයි දියුණු ශිෂ්ටාචාරයක් තරුවක ශක්තිය පාවිච්චි කරන්න දගලන්නෙ ඒ ශක්තිය ඒ අයට හදාගන්න පුලුවන්නෙ.මොකද ඉතා පොඩි ස්කන්ධයක උනත් අති විශාල ශක්තියක් තියෙනවනෙ.ඉතින් ඒ ස්කන්දය ශක්තියට හරවල ඒව පාවිච්චියට ගන්න පුලුවන්නෙ තාක්ෂණය දියුණු වුනහම.ඉතින් මටනම් හිතෙන්නෙ ඔය විදියට තරුවක මුලු ශක්තිය අරගන්නවට වඩා ශක්තිය හදාගන්න එක පහසුයි,වියදම අඩුයි,ඊට වඩා කාර්යක්ෂමයි.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මම එකඟයි. ඔය ගැන මම වෙන කමෙන්ට් එකකත් reply එකක් දැම්ම..
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 4 жыл бұрын
matanam hitenne oya taru ekko Ravi karunanayaka horakan karanda eti, netnam Mahinda hari Basil hari hora kanda eti kiyalai.
@ruwanpremachandra623
@ruwanpremachandra623 4 жыл бұрын
Dan athi. Aiye hamadama vedio ekk onimsi aiye
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
නොදන්නා ගොඩාක් දෙ දැනගන්න thanks bro
@ralindugeeman7454
@ralindugeeman7454 4 жыл бұрын
Interstella film ek gana video ekk krndko
@jayalipahanya2278
@jayalipahanya2278 Жыл бұрын
👌🖤
@Kikokun99
@Kikokun99 2 жыл бұрын
Aiyye oyata The Matrix movie eke thiyena sankalpa adyanaya karala vid ekak hadannako
@sameerperera7800
@sameerperera7800 3 жыл бұрын
Uncle kohomada tharuvak hedenne
@chamodchandika5856
@chamodchandika5856 4 жыл бұрын
ayiye මානව පරිණාමය ගැන video ekk ona..
@nimstranger9445
@nimstranger9445 4 жыл бұрын
Oya tharakawakda nadakiyala danne kohomada Oka diyunu pitasakwalainge rasayanika athhada baleemaka pipireemakda? Dannaaa
@damithgalhena
@damithgalhena 4 жыл бұрын
blindspot ekak wenna barida ?
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
නියමයි අයියා
@dilrukshianuradha857
@dilrukshianuradha857 2 жыл бұрын
👍👍👍
@maduwanthamaduu970
@maduwanthamaduu970 3 жыл бұрын
Aiye thru kiwe irakata neda reply plz
@DVijebahu
@DVijebahu 4 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ.. දිවුනුයි කියන ශිෂ්ටාචාරය තාරකාවේ ඔක්කොම ශක්තිය උරා ගන්නවා නම් ජීවත් වන planet එකේ උෂ්ණත්වය අඩු වෙන ඒකට මොකද කරන්නේ..
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම ශක්තිය උරාගෙන ඒකෙ කොටසකින් තාපය හදා ගන්න පුලුවන්. ග්‍රහලෝකයට එන ශක්තියට වඩා සෑහෙන්න වැඩි ප්‍රමානයක් තරුවෙන් පිටවෙනව නෙ..
@DVijebahu
@DVijebahu 4 жыл бұрын
@@TechTrackShow සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීපයක ජනාවාස තිබුණොත් ශක්තිය බෙදා හැරීම සදහා සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක් වෙනවා.. ඔව් ඉතින් type 2 civilization එකක් නේ.. අනික සමහර විට සූර්යාට වඩා වෙනත් energy source එකක් පාවිච්චි කරන්නත් පුළුවන්..
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@DVijebahu මම නම් හිතන්නෙ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තරුවක ශක්තිය මත යැපෙන එකක් නෑ. එයාලට ඕන ශක්තිය එයාලම හදා ගනියි..
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Good video
@malshawanninayake97
@malshawanninayake97 4 жыл бұрын
Ayye, Stanley Meyer and his WATER FUEL CELL .gana video 1k karanna........
@OmindiGamage
@OmindiGamage 4 жыл бұрын
මං ආසම සිංහල you tube channel එක. නො 01. තව පුලුවන්නම් පිටසක්වල ජිවින් ගැන විඩියෝ ටිකක් කරන්න.
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 4 жыл бұрын
👍
@ParadiseCalling
@ParadiseCalling 4 жыл бұрын
❤️
@SpaceArc
@SpaceArc 4 жыл бұрын
සමහරවිට ඒ තරුවට මෙහයින් කළු කුහරයක් හෝ මොනයම් හෝ දෙයක් නිසා visual block වෙනවා ඇති. ඒක තමයි practical ම explaination එක මං හිතන්නෙ. තව දශකයක් දෙකක් හෝ සියවස් ගාණකින් ආයෙමත් මතුවෙයි එහෙම උනොත්.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම මතු උනොත් හරියටම දැන ගන්න පුලුවන්. හැබැයි එහෙම කලුකුහරයකින් වැහුන නම්, සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන එකක් නෑ. ආලෝකය විකෘති වෙලා හරි අපිට එන්න ඕන..
@bulathgamagedeepal3908
@bulathgamagedeepal3908 4 жыл бұрын
Mechchara wedagath dewal balanna kauruth nethi heti
@zaidahmad5790
@zaidahmad5790 4 жыл бұрын
Ada news walata pennuwa aliens la gen dawas 16 ta sarayak space eke idan signals enwwa kiyala.. Me gana video ekak dannako.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
FRB එකක්.. මම වීඩියෝ එකක් දාන්නම්
@zaidahmad5790
@zaidahmad5790 4 жыл бұрын
Ela Ayya ela
@ashanlakshitha1568
@ashanlakshitha1568 4 жыл бұрын
Black hole kiynne mokdda?
@gfa7443
@gfa7443 3 жыл бұрын
Can't this be a work of black hole or it might be Hided by some Dust Clouds. Oh it might be something artificial,🤔
@harshadissanayake2487
@harshadissanayake2487 4 жыл бұрын
Dark matter interaction වෙන්න බැරිද
@janithmanaranga8896
@janithmanaranga8896 4 жыл бұрын
Surya pnala kaksha gatha kirimedi awadanamak enne nadda(ex: ulkapatha wage dewal kadawatima)
New Discovery in Egypt Shakes Up Everything We Know
8:23
BRIGHT SIDE
Рет қаралды 86 М.
Story of Ancient Knowledge
7:50
TechTrack
Рет қаралды 32 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
SpaceX Crew Dragon Launch Escape Test
11:10
TechTrack
Рет қаралды 32 М.
Why We Must Use a Surge Protector?
12:36
TechTrack
Рет қаралды 48 М.
SpaceX Polaris Dawn is Dragon’s most ambitious mission yet!
17:59
Ellie in Space
Рет қаралды 25 М.
Problem with Falcon 9 Merlin 1D Engine
9:41
TechTrack
Рет қаралды 53 М.
Philadelphia Experiment
9:35
TechTrack
Рет қаралды 108 М.
How To Measure Distance To Stars?
5:55
TechTrack
Рет қаралды 19 М.
Story of China’s Space Station
11:15
TechTrack
Рет қаралды 37 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН