Philadelphia Experiment

  Рет қаралды 109,209

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 600
@IQLabs
@IQLabs 4 жыл бұрын
Bro your story telling ability is insanely great! Your channel is one of the best Sinhala Edutainment Channels IMO
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 4 жыл бұрын
P
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 4 жыл бұрын
Curfew දාපු එකේ එක හොඳක් තියනවා..😍 මලින්ද අයියා විඩියෝ දානවා😁
@shanlanka6670
@shanlanka6670 4 жыл бұрын
තමන්ගේ දැනුම අන් අයටත් බෙදලා දීලා මලින්ද අයියා මේ කරගන්නේ එක්තරා ආකාරයක පිනක් !!! ❤ Teck Track ❤
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
TECHTRACK එකේ කමෙන්ටි සෙක්ෂන් එක විකීපීඩියාව වගේ මචන්ලා නියමයි දිගටම තමන් දන්න දේවල් බෙදා ගමු !!! කොරෝනා වලට අපිට මොනවත් කරන්න දෙයක් නැද්ද මලින්ද අයියා
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මේ community එක, comments නිසා තමයි මේ වගේ වීඩියෝ හදන්න ගැම්මක් එන්නෙ.. COVID-19 ගැන දැනට අපිට කරන්න තියෙන්නෙ රජය කියන දේවල් ඒ විදිහටම කරන එක. මේ අවුලෙන් ගොඩ ආවම අපි ඒ ගැන තියන විද්‍යාත්මක කාරණා කතා කරමු.
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
@@TechTrackShow අනිවාර්යෙන්ම අයියේ දිගටම වීඩියෛා් දාන්න අපි බලනවා !!
@rukshanmadusanka6548
@rukshanmadusanka6548 4 жыл бұрын
මේක බලලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ මම විතරද.ඇත්තටම මොනා වෙන්න ඇතිද ඒ නැවට
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මේ දවස් වල ගෙදරටම වෙලා ඉන්න එකේ මේ වගේ මොළේ ඇඹරෙන ඒව ගැන හිතන එක හොඳයි.. නැත්තං COVID-19 ගැනම හිතන depress වෙනව..
@rukshanmadusanka6548
@rukshanmadusanka6548 4 жыл бұрын
ම්ම්ම්ම් මමනම් හිතන්නෙ ටෙලිපොටේශන් ගැන experiment එකක් කරන්න ගිහින් වැඩේ වැරදිලා මුලු නැව පිටින්ම ටෙලිපෝට් උනාද දන්නෙ නෑ.
@thilinakarunanayake5620
@thilinakarunanayake5620 4 жыл бұрын
The Prestige ෆිල්ම් එකේ වගේ මැශිමක්ද දන්නෑ 🙄
@HarishookProduction
@HarishookProduction 4 жыл бұрын
@@rukshanmadusanka6548 na bro.....mekath wena case ekata focus karana hadapu boruwak unge
@Lk-xt8mr
@Lk-xt8mr 4 жыл бұрын
@@TechTrackShow hiroshima nagasaki bombe vidyathmaka pasubima gana video ekak one podi chemistry padamak
@SunethChinthaka
@SunethChinthaka 4 жыл бұрын
"අපේ මොලේ හැමතිස්සෙම කැමතියි මොකක් හරි දේක තේරුමක් දකින්න" ....✌👌 නියම කතාව ඒක 😌
@11thisura
@11thisura 4 жыл бұрын
හොඳ ආරම්භයක් මලින්ද අයියා...දිගටම මේ සම්බන්ධ වීඩියෝ දෙන්න....🔥🔥🔥
@gta5678901234
@gta5678901234 4 жыл бұрын
happiness is seeing a tech track video at the top of the feed.
@diw111
@diw111 2 жыл бұрын
Thank you
@ruwank.
@ruwank. 2 жыл бұрын
Thanks
@shalumrelaxation7084
@shalumrelaxation7084 4 жыл бұрын
This is a very well organized KZbin channel..🏆 Appreciate your sharing👣
@tharindakaushan826
@tharindakaushan826 4 жыл бұрын
The cloverfield paradox කියලා ලස්සන movie එකක් තියෙනවා.. බලලා නැති අය බලන්න.. ඒකෙත් මේ වගේම සීන් එකක් වෙන්නේ. හැබැයි ඒකේ නම් කතාව යන්නේ parallel universe ගැන..
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
Dark කියලා time travelling TV series එකක් තියනවා. අනිවා බලන්න.
@maliyaentertainment347
@maliyaentertainment347 4 жыл бұрын
ඔව් නේ.
@petlifelk
@petlifelk 4 жыл бұрын
❤️❤️❤️
@nveesachi5670
@nveesachi5670 4 жыл бұрын
Thamindu kavinda ඒක බලද්දී ත් ඔලුව කැරකෙනවා බලලා ඉවර වෙලා මොකද්ද උනේ කියලා තේරුම් ගන්න ගියාම තවත් කැරකෙනවා
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
@@nveesachi5670 ඔව් බන් පාඩම් කරනවට වඩා අවධානෙන් බැලුවෙ. එක එක case slove වෙන විදියට හදලා තියෙන්නෙ. මාරම සුපිරි බන්.
@irushashaveen7973
@irushashaveen7973 4 жыл бұрын
ක්වන්ටම් physics ගැඹුරටම කත කරමු ......wish you all the best malindha ayye
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
මෙච්චර කල් wormhole theory එක අහල තිබුනට අද තමා සරලවම තේරුම් ගත්තෙ. ❤️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මම හිතන්නෙ ඇපල් ගෙඩියෙ උදාහරණයෙන් වෙන්න ඇති..
@hasithasenarathne8999
@hasithasenarathne8999 4 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@crandy5947
@crandy5947 4 жыл бұрын
ඒක නම් ඇත්ත
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
The Prestige (2006) move එකත් මතක් වෙනව 😑 අපේ දැනුම කොච්චර පොඩිද, නොදන්න දේවල් කොච්චර තියනවද. 😐
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
අපි දැනුම හොයන්න හොයන්න, අපි නොදන්න දේ වැඩිපුර පේන්න ගන්නව.. spot light එකක ආලෝකය තීව්‍ර කරන කොට, දීපිතිමත් වෘතය විශාල වෙනව වගේම අඳුරු පරිධියත් විශාව වෙනව..
@JeezRV
@JeezRV 4 жыл бұрын
@@TechTrackShow අම්මට සිරි ඒක...😮
@shanlanka6670
@shanlanka6670 4 жыл бұрын
@@TechTrackShow ඒකෙ තේරැම දැනුම, ලබාගෙන අවසන් කලහැකි දෙයක් නොවන බවනේ !!!
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
@@TechTrackShow අයියා කියන කතාව හරි.. අපි දැනුම පස්සෙ යනකොට, එක දෙයක් ගැන හොයන්න හිතල ඒ දේ ගැනම හොයනකොට මග හැරෙන දේවලුත් ගොඩක් තියනව.. ඒක අත්දැකිමෙන්ම දන්නව... 😊
@sandeepafernando3827
@sandeepafernando3827 4 жыл бұрын
දැනුම පස්සේ යන්න මොකක්ද search කරන්න ඕනේ
@JeezRV
@JeezRV 4 жыл бұрын
ක්වන්ටම් physics වල තව ගැබුරටම කතා කරමුකො අයියේ.(මොලේ කොර වෙන විදිහට)
@lakmalnammige4725
@lakmalnammige4725 4 жыл бұрын
Thank you.👍
@LasithaDenipitiya
@LasithaDenipitiya 4 жыл бұрын
මලින්ද ... දෙවන ලෝක යුද්දයෙන් ඉවර කරපු එකේ ... operation PAPERCLIP එක ගැනත් පුළුවන් වෙලාවක documentary එකක් හදන්න. EPR Paradox එකත quantum entanglement එකත එක්ක බැඳුනු දෙයක්. එක ගැනත් හොයල බලන්න කියල ඉල්ලනවා. ඇත්තටම අද ලංකාවේ තරුණ පිරිසට අඩුවෙන් ම තියන දෙය තමයි විද්‍යාත්මක කුතුහලය. මේ කුතුහලය ඇති කරන්න channel එකෙන් කරන වැඩේ නියමයි. 👍 👍 👍
@myHubLK
@myHubLK 4 жыл бұрын
මෙහෙම දෙයක් ඇත්තටම උනේ නෑ කියල මට ශුවර් ඇයි දන්නවද පෙන්ස්? එකක් තමා ඔය කතාව ප්‍රසිද්ද කලේ යූ එෆ් ඕ ගැන පොත් ලියන ඩයල් එකකුයි ඔය අන් එක්ස්ප්ලේන්ඩ් සීන් ගැන ප්‍රොග්‍රෑම් කරන එකෙකුයි, හරි අපි හිතමුකො මෙයාල ඒ ෆීල්ඩ් එකේ ඩිටෙක්ට්ටිව් ල නිසා හොයගත්තා ගත්තමයි කියල ඔන්න මගෙ තර්ක ටික 1. ඕක මතු උනේ කිලෝමී 500ක් ඈත තව පොර්ට් එකක, එක්කො කනාවට වෙන්න ඔනි ( වන් ඉන් ට්‍රිලියන් චාන්ස් එකක් ) එක්කො මෙතත් පෝටල් එකක් හදන්න ටූල් එකක් යූස් කරල අතනත් යූස් කරල දෙක කනෙක්ට් කරල, දැන් එතකොට අයිස්ටයින් හෙමත් සීන් එකේනෙ, මුන් එච්චරම ගොන්ද අරහෙ මචන්ට් ශිප් එකකුත් යන අස්සෙ වෙන පෝට් එකක ඕක හදල එතන මතු කරන්න, යකෝ කාන්තාරෙක මතු කරපන්කො 2.අයින්ස්ටයි අය්ය මැරිලින් මොන්‍රෝට ගහන්න කොන්ට්‍රෝල් ස්ටේශන් එකට එක්ක ඇවිල්ල වැඩ පෙන්වන්න හදනකොට "ටෙලිපොර්ට්" කියල ලොකු රතු බොත්තම එබුන කියමු, වන් ඉන් මිලියන් චාන්ස් එකක් නිසා නැව ආයෙ මතු උනත් කියමු, යකූ කියුබාවට ගහන්න තමන්ගෙ මිනිස්සුන්ටම මිශයිල ගහන්න හිටපු එකාල අයි විත්නස් ටික ඉතුරු කරයි ! 3.හරි සීන් එක උනාමයි කියමු, එහෙනම් දැන් ඇමරිකාව රුසියාවත් අල්ලලා...උන් ඕක හන්ගන් මක් කරන්නද, පුටින් නිදා ඉන්න වෙලේ හන්කුච්චිකුචි කියල කිචිකවල හොරෙන් එනව කියල හිතුවද? ඔහොම එකක් එක්ස්පෙරිමන්ට් එකක් විතරක් උනා නම් උන් හිල්ට්ලර්ගෙ බැක්යාඩ් එකෙන් මතු වෙනවා ඩෝන් ඩෝන් ගහල ගහනවා, මාරු වෙනවා...ආයෙ එනව මුසලෝනිට පටාල් ගාල කනට එකක් ගහනව මාරු වෙනවා..First Man බලන්නකො හඳට යන්න කාපු කට්ට, විසික් කරපු සල්ලි, ඔය 20-30 මැරුනට උන්ට අදාල නෑ, අනික දෙය්යනෙ ඔහොම එකක් ඔතන හදයිද? 4.ඔය උනා කියන සිද්දි ඔක්කොම නිකන් ෆිල්ම් වල තියෙනවා වගේවා, ඒ කියන්නෙ පිටසක්වලයො බෙල්ල දිග ඇස් ලොකු මන්දපෝශනය හැදිච්ච උන් වගේය, ඩයිනොසිරස්ලගෙ පිහාටු නැතිය වගේ ෆිල්ම් වලින් දාපු ෆැන්ටසි ටිකක් තමා කියල තියෙන්නෙ...ටෙලිපොටේශන් අමතක කරමු, යකෝ තාම හරියට ට්‍රාන්ස්පේරන්ට් කරගන්න බෑ අපිට ඕනි ඕනි ඒවා කැමරා ගහගෙන ක දෙන්න ඕනි, ඇමරිකාව නැතත් චීනෙ, රුසියාව වත් ලඟට වත් ඇවිත් තියේද, යකූ තාම ඩිස්ප්ලේ එක අස්සෙන් කැම් එකක් හරියට දාගන්න බෑ..ඕව පුලුවන් උනා නම් දැන් ඇමරිකාව... ඇති ඇති...මලින්ද අය්යා නම් සීන් එක දන්නවා මේ කාලෙ මෙහෙම එකක් දාල කට්ටියගෙ ඔලුව පොඩ්ඩක් කූල් ඩවුන් කරන්න හදන්න ඇත්තෙ හහ් හා....
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මම බලන් හිටියෙ ඔයා ඇවිත් කමෙන්ට් එකක් දානකං.. මම හිත ඉන්නෙ මේ වගේ පොඩි පොඩි කන්ස්පිරසි තියරි වලින් පටන් අරගෙන සහශ්‍ර ගානක් පරන මහා කන්ස්පිරසි තියරි වලට හෙමින් හෙමින් යන්න. බලමු!
@myHubLK
@myHubLK 4 жыл бұрын
@@TechTrackShow මේ ටිකේ ෆුල් ටයිම් ගේම් ඩෙව් සීන් එකේ ඉන්න නිසා බලන්න පරක්කු උනා හහ් හා 😂😂🤘
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@myHubLK ඔයා ඉතිං එක පාරටම, ලොකුම කන්ස්පිරසි තියරි වලින් නෙ පටන් ගන්නෙ. එතකොට කරකවල අතාඇරිය වගේ. .
@myHubLK
@myHubLK 4 жыл бұрын
@@TechTrackShow හහ් හා...ටයිප් 1 සිවිලයිසේශන් එකක් වත් තියෙන්න චාන්ස් එකක් නැත්තෙ ඇයි කියල මම දැම්ම අය්යා බලන්ටකො
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 4 жыл бұрын
ඒක වෙන්න බෑනෙ බන්....ඒ පොත ලියපු කෙනා quantom energy ගැන දැන ගන්න විදියක් නෑනෙ....
@HarishookProduction
@HarishookProduction 4 жыл бұрын
thanks aiya
@thisalselaka9717
@thisalselaka9717 4 жыл бұрын
This is so interesting video malinda aiya. If you don't mind I would say if you can create your video titles more interesting using trending words, you can share these type of knowledgable videos for vast quarantine community in srilanka. Also you can get your video into trending tab also. This is just a complement aiya. Love to see your upcoming videos as well. :)
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
All right! Pleas drop me a message on Instagram. I'll tell you all the videos I'm planing to do for the new few weeks. You give me those trending word for the thumbnail. Shall we?
@manojthilakshana9879
@manojthilakshana9879 4 жыл бұрын
Thanks 💓🤗
@udarasan8216
@udarasan8216 4 жыл бұрын
කතාන්දර ආගම් වෙනවාලු.. නොදැනෙන්න ලොකු දෙයකුත් කිව්වා!..🤔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
තේරුනාද මන්ද ඒක.. 😉
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
මටත් එ්ක notice වුනා. මොනා වුනත් එ් කතාව අැත්ත.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඒතනට දාපු image එක දක්කද? 😉
@vijithn9104
@vijithn9104 4 жыл бұрын
හැම ආගමකින් ම කරන්නේ මිනිස්සු අන්දවන එක
@ishankadk
@ishankadk 4 жыл бұрын
@@TechTrackShow අම්මෝ :D
@vishwajayasankha
@vishwajayasankha 4 жыл бұрын
තමන්ට තේරුම් ගැනීමට නොහැකි බොහෝ දේවල් පැහැදිලි කරන්න මිනිස්සු ඉතා රසවත් කතන්දර නිර්මාණය කරනවා. Sherlock
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
සුපිරි ශර්ලොක් ලෝලියෙල් වගේ!
@vishwajayasankha
@vishwajayasankha 4 жыл бұрын
@@TechTrackShow Sherlock වගේම TechTrack.
@shehanhettiarachchi
@shehanhettiarachchi 4 жыл бұрын
අත්භූත සිද්දි වලට ගොඩාක් කැමැත්තක් තියෙනව ..නියමයි අයියෙ.. ඔය වගෙ සිද්දි දිගටම දාන්ඩ.
@smaxtech
@smaxtech 4 жыл бұрын
මරු 👌 ..හැමදාම වගේ පට්ට වීඩීයෝ එකක් 👍
@yasasweejayathilake4357
@yasasweejayathilake4357 4 жыл бұрын
Malinda ayyh you have the greatest educational and Sci fi contents keep it up ❤💪😘
@LaTraina
@LaTraina 4 жыл бұрын
much awaited one ❤
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
😢ඇයි දවියනේ මේවගේ වැදගත් Videos වලට Views එන්නේ නැතුව ... සංගීතේ වගේ අංගවිකල Drama වලට Views ඇවිල්ල Trending list යන්නේ😕😕😏😏😏😏😏
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඒව ගනං ගන්න එපා බ්‍රෝ. අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම එහෙමයි.. සංගීතය හැමෝටම දැනෙනව, නාට්‍ය ගොඩක් අය රසවිඳිනව, විහිලු වලට හැමෝටම හිනා යනව. ඒ නිසා ඒව තමයි ට්‍රෙන්ඩින් එන්න ඕන. මේ වගේ එවට ආස 1% ට අඩුවෙන්. ඒයාලට තමයි මම මේ වීඩියෝ හදන්නෙ..
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Ekath aththa😔😔
@scientific1603
@scientific1603 4 жыл бұрын
@@TechTrackShow eka thama mewwa hamotama therenneth na ne... sadaranai
@HarishookProduction
@HarishookProduction 4 жыл бұрын
@@TechTrackShow niyamai
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
@@TechTrackShow Much luv ❤
@EagerHub
@EagerHub 4 жыл бұрын
This is very interesting and the way of presenting is also very good..Hope to see more videos like this.
@jayodrashmika8327
@jayodrashmika8327 Жыл бұрын
Ramuwa වගේම ආසම KZbin චැනල් එකක්♥️🔥
@malindamuthukumarana4043
@malindamuthukumarana4043 4 жыл бұрын
බුදු දහමේ "විඥ්ඥානය" කියලා කියන්නෙත් මේ වගේ දේකට වෙන්න ඕනි... අපි පෙර භවයේ කරපු කුසල් අකුසල් අනුව යම් තොරතුරු ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා... මැරුනට පස්සේ ඒ තොරතුරු ප්‍රමාණය කාල අවකාශය හරහා ඊළඟ ආත්ම භාවයට යැවෙනවා...
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
අපෙන් අන්තිමේට අහන්න එපා මාතෘකාවක් කියලා. එ්ක ගැන දැන ගන්න කැමති නන් comment කරන්න කියලා. මේ චැනල් එකට රොඳ බැඳලා ඉන්නෙ. විද්‍යාත්මක කරැණු වලට වහ වැටිලා ඉන්න වුන් 😅
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
Priority එක හදා ගන්න අහන්නෙ. ඔය කියන්න ඔක්කොම මාතෘකා ගැන වීඩියෝ කරනව..
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
අයියා මේ කරන දේ අැත්තට අගය කරනවා. මම ගොඩක් English channel වල ඔය වගේ දේවල් බලනවා. එ්ත් ලංකාවට මේ channel එක විතරයි. අැත්තටම බොහොම ස්තූතියි ❤🙏
@Lk-xt8mr
@Lk-xt8mr 4 жыл бұрын
ලොකුවට trending නොවැටෙන එක හොදයි , එතකොට අවශ්‍යම අය විතරනෙ බලන්නෙ හැම බඩුවක්ම බැලුවම අගයක් නෑ
@bulathgamagedeepal3908
@bulathgamagedeepal3908 4 жыл бұрын
Adukule para heththa
@pasinduathukorala8754
@pasinduathukorala8754 3 жыл бұрын
ehema ekakuth thuiye😉
@dhana8835
@dhana8835 4 жыл бұрын
ඔයා නම් මරු බ්‍රෝ.ඉදිරිපත් කිරීම සුප්පා👌🏿👌🏿
@platinumjewelleries6535
@platinumjewelleries6535 4 жыл бұрын
Good job,, thanks
@hirojaya4679
@hirojaya4679 4 жыл бұрын
Philadelphia ship yard එකේ සිට Norfolk ship yard එකට හරියටම Eldridge නැව ගියේ කොහොමද? Worm hole එකක් හෝ quantum entanglement method එක භාවිත කළා නම් , ශක්තිය උත්පාදනය හා හැසිරවීම සිදු කළේ කොහොමද? ඇත්තම කතාව අයින්ස්ටයින් මහත්මයා දැන සිටියා විය හැක. කාලාවකාශය, Entropy(තාප ගතිකය) ගැන video එකක් කරනවද?
@Navi_archi
@Navi_archi 4 жыл бұрын
3:33 is it only me or does anybody remeber about "portal 2" game . such a wonderful game)
@chalithasalanka1975
@chalithasalanka1975 Жыл бұрын
දැන් philadelphia නගරය zombi නගරයක් වෙලා තියෙන්නෙ ......usa වලින් දැනුම් දීල තියෙන්නෙ philadelphia වලට යන්න එපා. කියල...
@vfx_edits3
@vfx_edits3 9 ай бұрын
sirawat
@chameeramadushanka8700
@chameeramadushanka8700 4 жыл бұрын
මේක තව කල්පනා කරන්න ඔනේ දෙයක් නේද මලින්ද අයියේ. කොහොම උනත් අනිත් වීඩියෝ ටිකත් ඕනේ ඉක්මනට ❤️😍🤟
@dilshankavinda9559
@dilshankavinda9559 4 жыл бұрын
මැන්හැටන් project එක ගැනත් දාන්ඩ අයියා ❤️ වීඩියෝ එක සුපිරි 😍
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
Good article !
@sahandhanuka2213
@sahandhanuka2213 3 жыл бұрын
Well explained ayiya❤
@danushagayathmi2905
@danushagayathmi2905 4 жыл бұрын
හොඳ විඩියෝ එකක්👍 තව කොන්ටම් විදයාව ගැන හොඳ විඩියෝ එකක් දාන්න.
@-kappiththa9408
@-kappiththa9408 4 жыл бұрын
Amazing man
@supersonic6734
@supersonic6734 4 жыл бұрын
මේක ඇත්‍තක්මද?? මුලින් අහද්දි ෆිල්ම් එකක් කියල හිතුවේ. තව විස්තර හොයන්න ඕන.මේ වගේ දේවල් කියල දෙනවට thanks ayiye...👍👍👍👍
@umalanuraga
@umalanuraga 4 жыл бұрын
super sonic film එකකුත් තියනව
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
@@umalanuraga මොකක්ද film eke nama?
@incredibleizu4
@incredibleizu4 4 жыл бұрын
Wow , awesome vedio .Revealing the truth of Philadelphia mystery ✌
@rameshdilan2095
@rameshdilan2095 Жыл бұрын
You are Great Bro 👍💖
@worldofnissanka9222
@worldofnissanka9222 4 жыл бұрын
Very good video ... please do more video about this topic
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
Thanks aiyaa.. මේක ගැන තොරතුරු හොය හොයමයි හිටියේ..
@anushaneranjan9969
@anushaneranjan9969 4 жыл бұрын
Quantum teleportation use කරද්දි සිත සහ සිතුවිලිත් rebuilt වෙනවද?අනිත් එක නාවිකයොන්ට පිස්සු හැදුන නම් ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?මේ rebuilt එකේ අව්ලක්?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔය හැමදේම ශක්තිය සහ පදාර්ථ නෙ. පදාර්ථ කියන්නෙත් ශක්තිය. ඒ කියන්නෙ ඔක්කොම ශක්තිය. එහෙම නම් එක හරියට මැන ගන්න පුලුවන්.. කොහොම.උනත් මේක කන්ස්පිරසි තියරියක් නිසා, අපි මුලින්ම ඔප්පු කරගන්න ඕන මෙහෙම දෙයක් උනාද නැද්ද කියල..
@BuddhiIroshana
@BuddhiIroshana 4 жыл бұрын
Nicely Done!, Great detail...
@Dodgevair
@Dodgevair 2 жыл бұрын
"I would do it [study UFOs], but before agreeing to do it, we must insist upon full access to discs recovered. For instance, in the L.A. case, the Army grabbed it and would not let us have it for cursory examination." J. Edgar Hoover-Director of FBI The security guard called and said, “Sir, there’s a glowing red object hovering right outside the front gate. I’ve got all the men out here with their weapons drawn.” We lost between 16-18 ICBMs (nuclear tipped Inter Continental Ballistic Missiles) at the same time UFOs were in the area… (A high-ranking Air Force officer) said, “Stop the investigation; do no more on this and do not write a final report. I heard that many of the guards that reported the incident were sent off to Vietnam." Captain Robert Salas, USAF, during a videotaped interview for the Disclosure program. "A few insiders know the truth...and are studying the bodies that have been discovered." -Dr. Edwin Mitchell Apollo 14..the 6th NASA employee to walk on the Moon. "Maximum security exists concerning the subject of UFOs.” CIA Director, Allen Dulles, 1955. "It's still classified above Top Secret." - Senator Barry Goldwater, 1975 “Behind the scenes, high-ranking Air Force officers are soberly concerned about UFOs. But through official secrecy and ridicule, many citizens are led to believe that unknown flying objects are nonsense.” Former CIA Director, Roscoe Hillenkoetter, public statement, 1960. “We’ll know our disinformation program is complete when everything the American public believes is false” -William Casey, CIA director, 1981 “Yes, there have been ET visitations. There have been crashed craft. There have been material and bodies recovered. There has been a certain amount of reverse engineering that has allowed some of these craft, or some components, to be duplicated. And there is some group of people that may or may not be associated with government at this point that have this knowledge. They have been attempting to conceal this knowledge. People in high level government have very little, if any, valid information about this. It has been the subject of disinformation in order to deflect attention and create confusion so the truth doesn’t come out. ” ― Edgar D. Mitchell, The Way of the Explorer: An Apollo Astronaut's Journey Through the Material and Mystical World AFFIDAVIT (1) My name is Thomas Jefferson Dubose (2) My address is: XXXXXXXXXX (3) I retired from the U.S. Air force in 1959 with the rank of Brigadier General. (4) In July 1947, I was stationed at Fort Worth Army Air Field [later Carswell Air Force Base] in Fort Worth, Texas. I served as Chief of Staff to Major General Roger Ramey, Commander, Eighth Air Force. I had the rank of Colonel. (5) In early July, I received a phone call from Maj. Gen. Clements McMullen, Deputy Commander, Strategic Air Command. He asked what we knew about the object which had been recovered outside Roswell, New Mexico, as reported in the press. I called Col. William Blanchard, Commander of the Roswell Army Air Field, and directed him to send the material in a sealed container to me at Fort Worth. I so informed Maj. Gen. McMullen. (6) After the plane from Roswell arrived with the material, I asked the Base Commander, Col. Al Clark, to take possession of the material and to personally transport it in a B-26 to Maj. Gen. McMullen in Washington, D.C. I notified Maj. Gen. McMullen, and he told me he would send the material by personal courier on his plane to Benjamin Chidlaw, Commanding General of the Air Material Command at Wright Field [later Wright Patterson AFB]. The entire operation was conducted under the strictest secrecy. (7) The material shown in the photographs taken in Maj. Gen. Ramey’s office was a weather balloon. The weather balloon explanation for the material was a cover story to divert the attention of the press. (8) I have not been paid or given anything of value to make this statement, which is the truth to the best of my recollection. Signed: T. J. Dubose Date: 9/16/91 Signature witnessed by: Linda R. Split Notary Public, State of Florida "There exists a shadowy government with its own Air Force, its own Navy, its own fundraising mechanism, and the ability to pursue its own ideas of national interest, free from all checks and balances, and free from the law itself. “ - Daniel Inouye Senate Select Committee on Secret Military Assistance to Iran and the Nicaraguan Opposition (Iran-Contra hearings) (1987) Genesis 19:24 Then the LORD rained upon Sodom and upon Gomorrah brimstone and fire from the LORD out of heaven... As the Quran has it, Prophet Muhammad took a night trip to heaven aboard a trusty winged pony-horse-mule-ish creature called Buraq... We know. You know. We know that you know. MEANINGFUL congressional hearings, ala the Watergate hearings, including aerospace/defense contractors and Vice Admiral Thomas R. Wilson must be held to address a vital issue that transcends politics and we will never properly advance until it happens: The 75+yr ongoing-constitutionally illegal, EXTRATERRESTRIAL and associated TIME TRAVEL cover-ups. How can we truly believe anything our elected officials say? The dog n pony shows must cease asap
@Astrophysics101
@Astrophysics101 4 жыл бұрын
මෙය විද්‍යා ප්‍රබන්ධයක් පමණයි. Einstein - Rosen Bridge එකකින් අවකාශයේ පමණක් නොවෙයි කාලය හරහා වුණත් ගමන් කරන්න පුළුවන්. එසේ වන්නේ අවකාශය සහ කාලය එකිනෙකින් ස්වායත්ත නොවී එක් ඒකකයක් ලෙස පැවතීමයි. නමුත් වැදගත්ම දේ වෙන්නේ Einstein - Rosen Bridge අවස්ථාව තවමත් න්‍යායාත්මක පමණක් වීම. එය ප්‍රායෝගිකව සිදු කිරීමට අපට කිසිදු හැකියාවක් තවම නැහැ.
@NoshenCorea
@NoshenCorea 4 жыл бұрын
Good one need more
@kittflash9368
@kittflash9368 3 жыл бұрын
ක්ලෝන් එකක් හදනවා වගේ සීන් එකක් නේද
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
නැව ගිලුනත් බෑන්ඩ්චූන්
@nilupulheshan27
@nilupulheshan27 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගන ගත්ත මේ chanel එකෙන්. එංගලන්තයේ තියන අපේ රටෙන් ගෙනිච්ච පුස්කොල පොත් ගැන video එකක් කරන්න. ❤
@sithumwickramanayaka2976
@sithumwickramanayaka2976 4 жыл бұрын
best one so far 🙌
@HenryShenal
@HenryShenal 4 жыл бұрын
අයියෙ Quantum physics ගැන දිගටම video කරන්ඩකො.. සරල තැන ඉඳන් ගැඹුරටම... ❤❤❤
@kasunmadhushan5140
@kasunmadhushan5140 4 жыл бұрын
Good job
@sanjanasandamini7727
@sanjanasandamini7727 2 жыл бұрын
Dan videos nadda sir😔
@amilasilva7
@amilasilva7 4 жыл бұрын
I need to see a notification in youtube from you every day.
@erandahettiarachchi9751
@erandahettiarachchi9751 2 жыл бұрын
prestige මතක් වුණා..
@superrider2395
@superrider2395 4 жыл бұрын
හීනියට කිව්වා නෙද කතන්දර ගැන . නියමයි අයියෙ මොලයක් ඇත්තො වටහා ගනීවී එ හින්ද දිගටම ඔය වගෙ දෙවල් කියල දෙන්න නැත්තන් අපෙ මිනිස්සු පවු
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ආගම වලට කල හැකි දෙයක් නොමැති බව තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්.. අපි ආගම වලට නාස්ති කරන සල්ලි වලින් ICU ඇඳන් ටිකක් ගත්ත නම් මේ වෙලාවෙ වටිනව..
@superrider2395
@superrider2395 4 жыл бұрын
@@TechTrackShow අනිවාර්යයෙන්ම අය්යෙ මිනිස්සු මෙව මෙ මොහෙතෙවත් තෙරුම් ගත්තොත් ලොකු දෙයක්
@PeaceNJoy365
@PeaceNJoy365 3 жыл бұрын
@@TechTrackShow ඔයා ඔතන බලාපොරොත්තු වෙන්නෙත් භෞතික දේවල් නේ. බුදු දහමේ ඔයිට එහා දෙයක් සඳහන් වන නිසා බුදුදහමට කළ හැක්කේ මොකක්ද යන්න පිළිබඳව ඒ ගැනත් හිතල බලන කතා කරන එක කෝකටත් හොඳයි.ප්‍රශ්නය සහ පිළිතුර තියෙන්නෙ මිනිසා තුළමයි.
@sachadi69
@sachadi69 4 жыл бұрын
අද ඇනොනිමස්ල කියල තිබ්බ වයිරස් එක පස්සෙ ඉන්නෙ බිල්ගේට්ස් කියල . මේක ගැනත් කතාකරන්න අයියා . ජය✌
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එයාල හිතෙන හිතෙන එක කියනව බ්‍රෝ, මාධ්‍ය වල අවධානය ගන්න.. දැනට හොයා ගෙන තියන විදිහට SARS-CoV-2 වෛරස් එක හැදිල තියෙන්නෙ ස්වභාවික ක්‍රියාවකින්.. SARS: වවුල -> Civet(මුගටිය වගේ එකෙක්) -> මිනිසා MERS: වවුල -> ඔටුව -> මිනිස COVID-19: වවුල -> Pangolin (සිංහල නම දන්නෙ නෑ) -> මිනිස මේක ස්වභාවික ක්‍රියාවලියක්, කලිනුත් වෙලා තියනව. අවුල උනේ මේකෙ පැතිරීමේ වේගය වැඩියි, ඒ නිසා මුලු ලෝකෙටම බෝ උනා.. මේ කොරෝනා පවුලෙ වෛරස් ක්ෂීරපායින් අතරෙ නිතරම mutate වෙවී යනව. ඉඳල හිටල මිනිස්සුන්ටත් එනව..
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
Pangolin කියන්නෙ ඈයටද කොහෙද?
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
@@TechTrackShow ඔන්න දැන් නිවිස් වලට කිවිවා බෙල්ජිමෙි පූසෙකුටත් හැදිලලු ඒ පාර නමි වැඩෙි තවත් අමාරැ වීගෙන එන්නේ
@vihangadasanayaka7960
@vihangadasanayaka7960 4 жыл бұрын
ඇනොනිමස්ලා දැන් කවුරුත් ගනන් ගන්නෑ උන් අවදානේ ගන්න විකාර කියනවා😂
@endexam5192
@endexam5192 4 жыл бұрын
meka tawa conspiracy theory ekak hithala balnna The number in US will be way way higher than others. US was the first country which banned flights from China back in Jan, why the number of infection is so high? Because the virus leak happened in Aug 2019 in Fort Detrick, and it has been there longer than anybody else! So much was done to cover up the leak, like blaming strange pneumonia cases to vaping, categorizing early Covid19 cases as Flu, while the virus was transported by Maatje Benassi & co to the Military Olympics Games held in Wuhan in Oct 2019. After the outbreak happened in Wuhan in Nov, tests were delayed in the US, so that the US would look like the VICTIM instead of being the SOURCE. Wild animals have been eaten for thousands of years in China and the ASEAN countries like Kalimantan and Palau, there are hundreds of illegal outlets selling wild animals all over China, but why Wuhan? Because the Military Olympic Games took place one month earlier there. These people want to expose the criminals behind the outbreak,
@sumuduranathunga
@sumuduranathunga 4 жыл бұрын
Niyamai..... Digatama meka series ekak widiyata karanna
@sudeshkumara4006
@sudeshkumara4006 4 жыл бұрын
best video and best channel...........
@christiegamhewage5520
@christiegamhewage5520 3 жыл бұрын
Excellent
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
කාලෙකට පස්සෙ හොඳ වීඩියෝවක් බැලුවා
@keshanisakunthala8600
@keshanisakunthala8600 4 жыл бұрын
Quantum entanglement ගැන තව විස්තර ඕනේ.......
@aloko.
@aloko. 4 жыл бұрын
Tesla's work?
@koreanguide4482
@koreanguide4482 4 жыл бұрын
නියම වීඩියෝ එකක් ජය වේවා අයියා ❤❤❤❤❤❤👍👍👍👍💐💐💐
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 4 жыл бұрын
Ayiye Quantum Physics gana video series ekak karannakoo 😊
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
මේ වගේ දේවල් කියල දෙනවට thanks
@samithwijesooriya1844
@samithwijesooriya1844 4 жыл бұрын
මේගැන තොරතුරු හොයන්න ලොකු ගේමක් දෙන්න ඇතිනේ.. ඇත්තෙන්ම මම මීට පෙර මේගැන දන්නෙ නෑ. අයින්ස්ටයින් බලාගෙන හිටිය කතාවනම් විශ්වාස කරන්න අමාරුයි. කොහොම උනත් ඔයාගෙ උත්සාහයනම් සුපර් 👍👍👍 හොද මාතෘකාවක් . තව වීඩියෝවක් කරන්න මේ සම්බන්ධයෙනම.🤠🤠🤠
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මමත් පිලිගන්නෙ නෑ අයින්ස්ටයින් එතන හිටිය කියල. තවත් කතාවක් තියනව, අර කරන්ට් වදුන මිනිහව, අයින්ස්ටයින්, එයාගෙ නැවට අරගෙන, කෝපි එකක් එහෙම බොන්න දීල, පොඩි කතාවකුත් දාගෙන හිටිය කියල.. :D
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මේ ගැන තොරතුරු නම්, සෑහෙන්න කාලයක් තිස්සෙ ටික ටික අහන්න දකින්න ලැබුන ඒව..
@samithwijesooriya1844
@samithwijesooriya1844 4 жыл бұрын
@@TechTrackShow 🤭🤭🤭😁😁😁😁
@binurayeshansamarawickrama1468
@binurayeshansamarawickrama1468 4 жыл бұрын
superb...
@CyberWaddo
@CyberWaddo 4 жыл бұрын
මලින්ද අයියා මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්
@janithpramuditha9401
@janithpramuditha9401 4 жыл бұрын
Wow අමුතු complex එකක් තියෙනවා video එකේ❤️
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 жыл бұрын
අමුතු කතාවක් ඒක නම්.. මේ වගෙ දවස් වල ගෙදරට වෙලා ඉන්න අයට විස්තර හොයන්න හොඳ මාතාවක් 😀😀
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻
@chathurasenanayake3249
@chathurasenanayake3249 4 жыл бұрын
The Avengers movie එකේ SHIELD Helicarrier එක මතක් වුනා එකපාරටම 🙄
@Thepathfinder365
@Thepathfinder365 4 жыл бұрын
Describe about montauk project
@waruna35
@waruna35 4 жыл бұрын
Need more about that
@sandeepafernando3827
@sandeepafernando3827 4 жыл бұрын
මේ වගේ ඒවා ඕනේ aiye
@isurudassanayake1833
@isurudassanayake1833 4 жыл бұрын
Manhattan project eke video ekath tag gala daanna.
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
අයිය ක්වොන්ටම් physics වලට අනුව.සෑම වස්තුවක්ම උප පරමාණු තවදුරත් බිද දැමුවහොත් එහි ඇත්තේ අංශු හෝ තරංග ආකාරයෙන් නේද...?ඒක එහෙම නම් teliportaration කරන්න බැයිද...?
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
me dawaswala thawa videos oni ayya 😍👍
@boog3y
@boog3y 4 жыл бұрын
Kathandara agam wenawa ...! 😌
@lasansanjula1909
@lasansanjula1909 4 жыл бұрын
මේ පරීක්ෂණය කරන්න හේතුව කියල සමහරු කියනව මෙහෙම :-, යුරෝපෙට ඇමෙරිකාවේ වරායවල් වල ඉදන් මුහුදෙන් යාම ඉතාමත් අපහසු උනා ජර්මන් සබ්මැරීන් නිසා ! දියත් කරපු නැවු වලින් බොහොම සුලු ප්‍රතිශතයක් තමා නැවත් වරායට ආවෙ! ඉතින් වඩාත් ආරක්ෂා කාරී විදියට මිත්‍ර හමුදාවලට භාණ්ඩ ප්‍රවාහනය කරන විදියක් හදන්න කියල අයින්ස්ටයින්ට කරපුආරාධනයකට අනුවලු මේ පරීක්ෂණය කලේ !
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
අයියේ විද්‍යානුකූලව ආගම් ගැන හොයාගන්න බැරිද? භාවනාවල් ගැන විද්‍යානුකූලව හොයල තියෙනව වගේ
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ආගම් වල කියල තියන දේවල් ටෙස්ට් කරල බලන්න පුලුවන්.. උදා: මනෝකාය ඇඟෙන් පිටට යවල වෙන තැනක තියන දෙයක් නිරීක්ශනය කිරීම: මේ වෙනකං එහෙම පුලුවන් කියල ඉදිරිපත් උන හැමෝම ෆේල් භාවනාව: ඒකෙන් මොළය ධනාත්මකව වෙනස් වෙනව කියල ඔප්පු කරල තියනව..
@asinthagunarathna28
@asinthagunarathna28 4 жыл бұрын
Awesome bro
@ashilfernando7402
@ashilfernando7402 4 жыл бұрын
Very interesting. 👍👍
@sahanjayarathne3472
@sahanjayarathne3472 4 жыл бұрын
මේක නං පට්ට interesting අයියේ! 🙄❤
@prasadrathnayake3554
@prasadrathnayake3554 4 жыл бұрын
Prestige movie
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
Teleportation එකකින් අපි වගේ කෙනෙක් තව තැනක ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන් physically විතරයිද...නැත්නම් අපේ මනසත් ප්‍රතිනිර්මාණය කරනවාද...මනස ප්‍රතිනිර්මාණය කරන්න බැරි වුනොත් අපි අලුතින් ඉපදිලා වගේ හැසිරෙයි නේද...
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මනස කිව්වට, ඒකත් මොළයෙ ඇතුලෙ තියන රසායනික ද්‍රව්‍ය නෙ. ඒ නිසා ප්‍රති නිර්මාණය කරන්න පුලුවන්..
@Ashas70sin
@Ashas70sin 2 жыл бұрын
Good 👍
@generic395
@generic395 4 жыл бұрын
Lowkey shots fired 🌝
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
නියමයි , මේ වගේ ඊව interesting 🔥
@pahankannangara
@pahankannangara 4 жыл бұрын
තව ටිකක් විස්තර කරානම් හරි අයියෙ Thanks
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 216 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 2,1 МЛН
The Lost City of Atlantis
8:59
TechTrack
Рет қаралды 36 М.
Einstein might be Wrong about Black Holes
7:39
TechTrack
Рет қаралды 66 М.
Story of Ancient Knowledge
7:50
TechTrack
Рет қаралды 32 М.
Why do We Feel Tired even After Sleeping?
8:15
TechTrack
Рет қаралды 79 М.
Story of China’s Artificial Sun
11:22
TechTrack
Рет қаралды 117 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН