ගුවනින් ගොස් කොටි නැසූ ජනරල් සම්පත්ගේ බිහිසුණු මතකය | 2024 සුබ නව වසරක් සැමට | WANESA TV

  Рет қаралды 91,536

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 313
@dulas4614
@dulas4614 10 ай бұрын
නිර්භීත සොල්දාදුවෙකු නිළධාරියකු ලෙසින් රාජකාරී ජීවිතය උපරිමත් මේ ඉතාම අලංකාර නිවස ඔහුගේ නම් පුද්ගලික ජීවිතය උපරිමත් දිනපු සුපිරි චරිතයක්🔥💖
@Line1YT
@Line1YT 10 ай бұрын
මම හිතන විදියට සර්ගෙ නිවස තමා මේ
@hemalchaminda7510
@hemalchaminda7510 9 ай бұрын
♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 9 ай бұрын
හැමදාම වගේ ඉතාමත් හොද වැඩසටහනක් මේ යුද්ධයේ ඉදිරි පෙල සෙබළුන් හට මහත් සවියක් වූ කිසිවෙකුත් කතා නොකල විරුවන් පිරිසක් ගැන.ඉතාමත් දක්ෂ සේනාධිපති වරයෙක් වෙතින් කල විස්තර කිරිමක්... හැමදාම,වගේ වියත්. සුපිරි.. අසම සමයි..
@travel_with_nethu
@travel_with_nethu 9 ай бұрын
ඒ නිර්භීත වචන අදත් එතුමන්ගේ දේශානුරාගය නිර්භීත බව කියා පානවා....❤❤❤ඔබ තුමන්ලාට ගොඩක් පින්..අපිට අපේ දේශය බේරා දුන්නාට....❤❤❤❤ තෙරැවන් සරණයි විරැවාණනී.....🙏🙏🙏🙏🙏🙏
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 10 ай бұрын
සොල්දාදුවන් ගේ විරත්වය සිවිල් මිනිස්සුන්ට පහදා දුන් ඔබට බුදු සරනය් තුමනි
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
ඇත්තටම කාලතුවක්කු හමුධාවේ නොපෙනෙන වීරත්වය කැපවීම රටේ මිනිස්සුන්ට දැනුවත් කලාට ඔඩාක් ඉස්තූතියි 🙏🙏🙏
@sisiramp
@sisiramp 10 ай бұрын
එතුමා තාමත් තරුණයි.. තෙරුවන් සරනයි ..! ❤️
@gayanjayasekara7379
@gayanjayasekara7379 10 ай бұрын
හරිම නිහතමානී මහත්මයෙක්.❤තම සෙබලුන් ගැන මතක් කිරිම අගය කලාට මගේ ආචාරය ඔබ තුමන්ට.🙏👍
@surangabandara8511
@surangabandara8511 10 ай бұрын
අපේ පාසලේ ලොකු අභිමානයක් දුන් ආදී ශිෂ්‍යයෙක් මෙතුමා...😍❤
@gayandasanayaka2080
@gayandasanayaka2080 9 ай бұрын
ඉතාමත් නිහතමානී ජනරල් තුමේක්❤අට පාස් කියලා කියන උන්ට නියම උත්තර තියෙනවා මේ වැඩසටහනේ.
@fitmaliya4960
@fitmaliya4960 10 ай бұрын
ලබනා සියළු නව වසරවල් සුබ වන්නේ 😊 අසුබ දෑ ඔවුන් දිවි හිමියෙන් මකා දැමූ නිසාවෙනි🙏 හදවතේ වීරයන්💙
@tippermania5665
@tippermania5665 10 ай бұрын
මචං සංජීව.., අපිට මෙතුමා එක්ක තවත් විශේෂ episode එකක් දෙන්න, ඒ යුද්ධය ගැන නෙවෙයි.., යුද්ධය තුල භාවිතා කල සියලුම අවි ආයුධ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දැනුමක්, අවබෝධයක් වෙනුවෙන්...🤘🤘❤️
@adi40srilanka82
@adi40srilanka82 10 ай бұрын
ලස්සනට පැහැදිලිව ,පැහැදිලි කරලා උගන්වනවා ❤ ඔබතුමා මාගේ පාසලේ මූලික අධ්‍යාපනය ලැබීම ගැන දැනගැනීම සතුටක්❤ ආයුබෝවේවා
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
සුබ නව වසරක් වේවා. සම්පත් මහත්මයගේ වයස තමයි හිතාගන්න බැරි. තාමත් තරුණ නිලධාරියෙක් වගේ. ඉහළ නිලධාරියෙක් උනත් පොඩි නිලධාරින්ගේ සැබැ දක්ෂතාවයන් මැනවින් අගය කරනව. රණවිරුවන්ට ජය වේවා.
@isurunerangama1661
@isurunerangama1661 10 ай бұрын
ව්‍යක්ත ලෙස අදහස් පලකරනවා.හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්.විශිෂ්ටයෙක් බවට හොදින් පේනවා.❤
@sandun8441
@sandun8441 10 ай бұрын
සුභ නව වසරක් වේවා වනැස TV 🙏❤️. උපන් බිමට ණය නැති මිනිසා 🙏 මරණය අතැතිව රට වෙනුවෙන් යුධ වැදුනු වීරයන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට ඉමහත් සේවයක් සිදු කළ ඔබට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින්🙏❤️🙏
@bawanthalahiru
@bawanthalahiru 10 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤ රටේ ඇත්තම වීරයෝ ❤️
@ajithkumara7993
@ajithkumara7993 10 ай бұрын
මට ගොඩක් සතුටුයි මමත් යුද හමුදා සොල්දාදුවෙක් මම සර් ලග 2010සිට 2013 වෙනකක් සර් ලග වැඩ කරා
@ChamaraChandrathilaka
@ChamaraChandrathilaka 10 ай бұрын
යුද්දයේදී ජයග්‍රහනය සදහා සියලුම හමුදා කන්ඩවල ස්‍රමදායකත්වය ලබාදී ඇත. වැනස ට්ව් සන්ජීව අයියේ ❤❤❤❤❤❤❤❤❤
@windy5483
@windy5483 9 ай бұрын
මගෙ තාත්තත් කාලතුවක්කු හමුදාවෙ හිටියෙ.... මේ කතා අහන්න හරි ආසයි...ඒත් අපේ තාත්ත මේ කතා කියන්නෙ නැහැනෙ ...... බුදුසරණයි ඔබ තුමාටත්..අයියේ ඔයාටත්...
@lakmal-oc3xf
@lakmal-oc3xf 9 ай бұрын
Oyage thatta wage jatika werayo Nisa Tami api samayen jeewath enne❤❤❤❤
@truthdamn
@truthdamn 6 ай бұрын
❤❤❤🎉 Much love Sir 🙏🏻
@graphic9518
@graphic9518 9 ай бұрын
කතාව මැදක් හරියේදිම තේරුනා මේකේ දෙවෙනි කොටසකුත් තිබ්බා නම් නියමයි කියල. මරු...❤️කැම්පස් ලෙක්චර් එකක් ඇහුවා වගේ. එතුමාට දීර්ඝායුවේවා. වණැස කණඩායමට....ජය..!!!
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 9 ай бұрын
සෙසුනිලයන්ගෙ දක්ශතාවය පිලිබදව විස්තර කීරීම ඔහුන්ව අගය කිරීම පිලිබදව මෙතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..මෙතුමා සමග එම රාජකාරිය ඉටුකල සෙසුනිලයන්ගේ හිත් වලට නිහතමානි ආඩම්බරයක් ඇතිවන විදිහට එම අගය කිරීම ගොඩක් වටිනවා. .🙏🙏🙏🙏💪💪💪💪💪💪
@saddangalawasantha7943
@saddangalawasantha7943 10 ай бұрын
සංජීව සොයුරා ඇතුළුව වනස ආදරණීය නාලිකාවටත් සමස්ථ විරුවන්ටත් සියළුම ප්‍රේක්ෂක ජනතාවටත් සුබ නව වසරක්..
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
එතුමන්ගේ පැහැදිලි කිරීම් සහ වාග් විලාශය ඉතාම නිරවුල්. යුධ බිම ජය කෙහෙලි නැංවූ තවත් විශිෂ්ඨයෙකුගේ කතාවක්. ❤❤❤
@Tiranmahe
@Tiranmahe 9 ай бұрын
මනුෂ්‍යත්ව ගුණාංග වලින් පිරි නිහඬ රණවිරුවෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්... . රාජකාරිය වෙනුවෙන් තම ශ්‍රමය කාලය කැපකර ආකාරය අප ඔබගේ සේවා කාලය තුළ අත්දැක ඇත්තෙමු ...... චිරං ජයතු සර්❤❤❤❤❤
@rmsureshranga8676
@rmsureshranga8676 10 ай бұрын
වනැස සංජීව අයියා ඇතුලු වනැස සමග ඉන්න සහෝදර සැමටත් සුභ අලුත් අවුරුද්දක් වෙිවා!❤❤❤ සියලුම රණවිරුවන්ට බුදු සරණයි❤❤❤
@SampathTrinco
@SampathTrinco 9 ай бұрын
වාව් .. මාරම වැඩසටහනක්,නියම නිලධාරියෙක් ,සහෝදර සෙබළුන්ටත් නිසි තැන ලබාදුන්නා..බියකරු යුද අත්දැකීම් සිනාමුසුව ඉදිරිපත් කරා..තෙරුවන් සරණයි ඔබට ..❤❤❤
@shalikakuweju1414
@shalikakuweju1414 10 ай бұрын
මාගේ රාජකාරී දිවියේ කටයුතු කරන්න ලැබුනු නියම මහත්මයෙක්❤
@jagathkumara3401
@jagathkumara3401 10 ай бұрын
නිදහස් නිවහල් දේශයක් උදාකර දීම සදහා යුද පෙරමුණේ විශිෂ්ඨ සේවයක් කල සෙන්පතිදුණි ඔබතුමන්ට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි...
@jagathsenanayake9831
@jagathsenanayake9831 10 ай бұрын
Sir , You are great , Proud of you , Stay safe and healthy may the triple gem blessing ..
@chamarasuranga5212
@chamarasuranga5212 9 ай бұрын
බොහොම නිහතමානි චරිතයක්.බුදු සරනයි.
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 9 ай бұрын
Me tharam loku sir kennekge quality eka maru sebalawa agayana tharam
@Line1YT
@Line1YT 10 ай бұрын
කොහොමද artillery ගැම්ම... අදටත් ආදරේ කරන මගෙ unit එක..KNS kotuwegoda සර්...හමුවෙලා තියෙනවා...සර් ව කිහිප පාරක්ම..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shiranmadushanka4097
@shiranmadushanka4097 9 ай бұрын
මගේ පාසලත් ගාල්ල විද්‍ර්‍යලෝකය එහෙම කියනකොට මාරම සතුටක් ඔබ තුමාලා කර සේවයට හදවතින්ම ස්තුතියි...වනස ඔබතුමාටත් ස්තුතියි ජාතියේ මුර දේවතාවන් අගය කිරිම ගැන❤❤
@mjssjc1
@mjssjc1 10 ай бұрын
දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා. වෙනමම subject එකක් ❤️❤️❤️💪💪💪🙏🙏🙏
@ShiranganiKotuwegoda
@ShiranganiKotuwegoda 10 ай бұрын
නිර්භීත ව සටන් කර රට බේරා ගැනීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ ලොකු අයියේ ඔබට සහ සියලු ම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය.ලැබුවාවු2024 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සියලු සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා!! තෙරුවන් සරණයි!!!
@vishakamawaththa2933
@vishakamawaththa2933 10 ай бұрын
සියලු පැතුමි ඉටුවන නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා වනැසටත් රට වෙනුවෙන් යුද වැදුණු සියළුම විරැවන්ටත්
@CheerfulSunlightForest-hv6vv
@CheerfulSunlightForest-hv6vv 10 ай бұрын
සුභ නව වසරක් වේවා. මිය ගිය අපේ වීරයන්ට සංසාර සාගයෙන් එතරවීම ඉක්මන් වේවා!
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy 10 ай бұрын
ඒකාකාර බවෙන් තොරව අද හොද දැනුමක් ලැබුනා ජෙනරාල් තුමාගෙන් මෙතුමගේ දෙවන කොටසක් ඕනමයි
@Indikapiyantha91
@Indikapiyantha91 10 ай бұрын
ඒ විස්තර කිරීම සුපිරියක් ❤❤❤තෙරුවන් සරනයි සර්❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 9 ай бұрын
නිහතමානී සෙන්පතියානෙනි ඔබ‍ ඔබ කර මෙහෙවර අපමණයි 🙏❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 9 ай бұрын
තීක්‍ෂණ බුද්ධියක් සහ දැනුම් සම්භාරයකින් සමන්විත සුපිරි විරුවෙක්!!ආයුබෝ වේවා විරුවාණනි..🙏🙏
@ZANNASL
@ZANNASL 10 ай бұрын
අට පාස් අටපාස් කියන්න බෑ මේ මිනිස්සුන්ගෙ දැනුමත් එක්ක.🎉ඇගේ හයියෙන් විතරක් යුද්ද දිනන්න බැ මොලෙ නැතුව
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
සුභනවවසරක්වේවා සන්ජීව ඔබතුමා ටත් සම්පත්කොටුවේගොඩ මහත්මාටත් සියලුම රණවිරුවණ්ටත් 😍💖💖💐🇱🇰🙏 තෙරුවණ්සරණයි ..💜️
@wajiraajith5794
@wajiraajith5794 10 ай бұрын
වෙන කියන්න දෙයක් නැහැ. සුපිරි .ජය වේවා
@vincesilva1128
@vincesilva1128 10 ай бұрын
Very informative discussion with an artillery combat veteran. Thank you so much for you service. 🇺🇸🇱🇰
@Xenom002-u9o
@Xenom002-u9o 10 ай бұрын
2024 නව වසර සුභ කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම..✨️ commando ඩැරන් , SF වසන්ත , SF එඩී , SF AK , commando වෝල්ටර් වගේ LRRP එකේ අයගේ තව වීඩියෝ දාමු අයියේ ❤️
@LAHIRUMADUSAKA
@LAHIRUMADUSAKA 10 ай бұрын
සුභ නව වසරයි අයියේ❤❤ ...මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව ලැබේවා
@harshanihewage1481
@harshanihewage1481 9 ай бұрын
අපේ යක්කු සර් හරිම ලස්සනට කියනවා මගේ මහත්තයා යුද්ධ හමුදාවේ ආබාධිත සෙබළෙක් 11 වන ගැමුණු හේවා බලකායට අයත් සෙබළෙක්
@kumarabattage9133
@kumarabattage9133 10 ай бұрын
නියම දක්ශ නිලධාරීයෙක්
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
අනිවාරයෙන් මානුෂික මෙහෙයුමේදී කාලතුවක්කු කොල්ලොන්ගෙ කැපවීම සම්බන්දව තව දිග වැඩසටහක් කරන්න
@kapilawannaku7357
@kapilawannaku7357 10 ай бұрын
අනිවාර්ය මෙතෙක් අපි වුනත් හිතුවෙ ගැටුමෙන් පිටූපස නිසා මේ අයගෙ රාජකාරි ලේසි ඇති කියලනෙ.....නමුත් මෙයාලටත්....ඒ ජාතියෙම කවුන්ටර් ඇටෑක් එනවා...
@dilrukchanna8797
@dilrukchanna8797 10 ай бұрын
සියලුම රණවිරුවන්ට සහ සංජීව අයියා ඔයාටth suba නව වසරක් වේවා
@gihaadikari8242
@gihaadikari8242 10 ай бұрын
සුභ නවවසරක් සියලුම රණවිරුවන්ට හා වනැස කාර්‍යමණ්ඩලයටම 🙏. යාල්දේවි මෙහෙයුමේදි ජීවිතය පූජාකරන නලීන් ජයතිලක කියන්නෙ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක ගෙ මල්ලි. එතුමත් වර්ශ 2000දි අලිමන්කඩ පසුබෑමෙන් විජලනය හේතුවෙන් මියයනව. ඔව්න් දෙදෙනාම හිටපු හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ගෙ බිරිදගෙ සහෝදරයගෙ පුතුන් දෙදෙන. ඒවගේම බ්‍රිගේඩියර් භාතිය විවාහවී සිටියෙ එතුමගෙ වැඩිමහල් දියණිය සමග. ජෙනරාල් වනසින්හගෙ සහෝදරයගෙ පුතත් මියයනව පූණරීන් වල 93. මම දන්න විදිහට ඒ දෙදෙනාගෙම දේහයන් ඒ භූමියේම ආදාහනය කරනව අනිත් සෙබලුන්ගෙ දේහයන් ගේන්න බැරිනම් මගෙ පුතාලගෙ ඒවත් ගේන්න එපා කියල හමුදාපති නියෝග කරා කියල තමා කියන්නෙ.
@roshanwevita1933
@roshanwevita1933 9 ай бұрын
Gen. Hamilton's son also got killed in the war and he was a Captain, I guess.
@hasithaperera1596
@hasithaperera1596 9 ай бұрын
Yes correct
@gihaadikari8242
@gihaadikari8242 9 ай бұрын
@@roshanwevita1933 No. He has only one son and two daughters. Very recently retired Maj Gen Sanjaya Wanasinghe is his only son. His nephew was killed in the action in Poonerien in 93 with Sujatha Attanayake's son. Both were Captains atbthe time. Cpt Panduka Wanasinghe n Cpt Sanjaya Attanayake .
@endlessjourney-travellifestyle
@endlessjourney-travellifestyle 9 ай бұрын
​@@roshanwevita1933Brigd.Sanjaya Wanasinghe is Great Sniper
@bebikade4108
@bebikade4108 10 ай бұрын
සෑහෙන කාලෙකින් වනැසෙන් කම්මැලි නැතුව අහන් ඉන්න පුලුවන් කතාවක් ලැබුනේ ඒකාකාරී බව නැවතුවාට ස්තුතියි .❤❤❤❤❤
@pubudunisankalpana3321
@pubudunisankalpana3321 10 ай бұрын
ජෙනරාල් කොටුවේගොඩ අයිජී. Hitapu 663 BDE commander, hitapu CVF commander, suba patum sir
@thusithabandara3464
@thusithabandara3464 9 ай бұрын
මට උණ හැදුන නිසා මම වෙනුවට රන්ටැඹේ කදවුරු ගිය මෙතුමා ඉන්න තැන ගැන මට හරිම සතුටු යි.ඔබ තුමාට තෙරුවන් සරණයි.
@ruwanchandrakumara4103
@ruwanchandrakumara4103 9 ай бұрын
ඉතාම හොඳ වැඩසටහනක් සංජීව. යුද්ධයේ සැබෑ තත්ත්වය හෙලිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්
@SavetheHeroes
@SavetheHeroes 10 ай бұрын
❤️❤️❤️අපිට ජීවත් වන්නට රටක් ලබා දුන් වීර රණවිරුවනි, රණක්ෂිතයට පත් වූ විරුවනි, රට වෙනුවෙන් ජීවිත පූජා කල විරුවන්ගේ පවුල් වල හිතවතුනි, ඔබ සැමටත්, ලෝක වාසී සියලු දෙනාටත් මේ 2024 සුභ වසරක් වේවා. -SAVE the HEROES-
@ArmyTV_U-Tube
@ArmyTV_U-Tube 10 ай бұрын
Happy New year❤❤❤❤
@Girls_TV_Official
@Girls_TV_Official 10 ай бұрын
2024 Happy New year
@nlgsports
@nlgsports 10 ай бұрын
Happy New year
@NLMovies.
@NLMovies. 10 ай бұрын
Happy New year❤
@Android_Mobile_Gamer
@Android_Mobile_Gamer 10 ай бұрын
Wishing Happy New year
@janithishara1497
@janithishara1497 10 ай бұрын
අටපාස් උන් නැත්නම් කොරයි ❤❤❤ උන් තමා පපුව ඉස්සරහටදාන් රට වෙනුවෙන් ඉදිරි පෙරමුනේ රැදුනේ රට වෙනුවෙන් ජීවිතේ දුන්නේ ❤❤❤❤
@Helayatv
@Helayatv 10 ай бұрын
අපි නෙවේ කියන්නේ ජෙප්පෝ එහෙම කියන්නේ
@madhawarathnayake8843
@madhawarathnayake8843 10 ай бұрын
​@@Helayatvඋඹටද කිව්වෙ
@waves545
@waves545 10 ай бұрын
​@@Helayatvඅම්මට ජෙප්පො පෝලිමක් දාල වගේ උඹේ 😂
@supunperera8203
@supunperera8203 10 ай бұрын
​​@@Helayatv jeppo .nikan pala doo yanna apith jeppo thamay. Pohottuva gahaganin. Nama dakkanam terenava ube vada ..pake helaya
@chamikatharumuthu333
@chamikatharumuthu333 10 ай бұрын
මගේ පාසලේ වීරයෙක් ❤
@DiniduKalhara-wf9pc
@DiniduKalhara-wf9pc 10 ай бұрын
Ltte කදවුරක හිට් ය වීරයෙක් ගෙ video එකක් ඕන අයියෙ ඒ වගෙ කතා බලන්න ආසයි ❤
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 9 ай бұрын
අපි හැමෝම වෙනුවෙන් කල සේවය වෙනුවෙන් ඔබතුමාටත්, ඔබතුමා සමග කටයුතු කල සියලු සෙබලුන්ටත් මාගේ ප්‍රණාමය.
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
ත්‍රස්තවාදින්ගේ රට බේරා ගැනීමට විශාල කාර්යභාරයක් කර මෙම ජෙනරාල්තුමාට මගේ ප්‍රණාමය.💐💖💖 එසේම තමා සමඟ සේවය කල අනෙකුත් නිලධාරින් සහ විශේෂයෙන්ම සෙසු නිලයන් ගැන අගය කරමින් ඔහු කළ කතාවට බොහොම ස්තුතියි..💐💐 බොහෝ විට එසේ කතා කරන නිලධාරීන් ඉතාම අල්පයි.🤔
@IAACAeroclub
@IAACAeroclub 9 ай бұрын
වනස වැඩ සටහන කරන සංජිව අයියා දැකලා කතාබහක යෙදෙන්න හරිම ආසයි ❤ මේ වැඩ සටහන් නියමටම කරනව ගොඩාක් අය රැල්ලට මෙවගේ වැඩසටහන් කරන්න පටන් අරං ඒත් කොපි කල හැක වනස Tv සමකල නොහැක ❤🙏
@yohanshenusha3660
@yohanshenusha3660 10 ай бұрын
උදා වූ නව වසර සංජීව අයියෙ ඔබටත් වනැස රසිකයන්ටත් සියලුම රණවිරුවන්ටත් සුභ නව වසරක් වේවා ❤🎉
@ThushanDeepthi
@ThushanDeepthi 9 ай бұрын
budusaranai obata th niduk nirroogi suba nawa wasark weewa .
@janidusugandika6518
@janidusugandika6518 9 ай бұрын
අපි game වල Mission complete කරන එවා මෙතුමලා එවා ඇත්තතම කරපු විදිහ කියද්දි ඇග හිරිවැටිල යනවා.
@Ashoka-m1t
@Ashoka-m1t 9 ай бұрын
Mata harima adambarai mage passale adi shishiyek weema gana ratata dayata metharam sewayak kala methumage idiri anagathaya budu saranin niduk nirogi wewa !
@supundanuska5765
@supundanuska5765 10 ай бұрын
සියලු රණවිරුවන්ට සුබ නව වසරක් වෙවා
@brainwash.4485
@brainwash.4485 10 ай бұрын
මානුශීය මෙහෙයුමෙන් පස්සෙ රට හදන මෙහෙයුමටත් මාලිමාව එක්ක ඉස්සරහින්ම වැඩ කරන ඔබතුමාට බොහොම ස්තුතියි. අපිට මාලිමාව විස්වාස ඔබතුමාල ඉන්න නිසා ඔබතුමාල මේ රටට වරදක් වෙන්න දෙන්නෙ නෑ කියල අපි දන්නව ❤
@tutuyt5922
@tutuyt5922 10 ай бұрын
😂😂😂😂මාලිමාවත් යුද්ධෙට ඇවිත් වගේ😂😂😂
@Uvi97
@Uvi97 10 ай бұрын
His speech is as clear as water.💌
@danux3425
@danux3425 10 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් සංජිව අයියා🙏 වැඩ සටහන දිගින් දිගටම සාර්තකව කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට😁
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@Dushantha924
@Dushantha924 10 ай бұрын
ජයවේවා Bahuwans ❤
@santaff2679
@santaff2679 10 ай бұрын
විද්‍යාලෝක ආදී ශිෂ්‍යයෙක් . ඔබට අපෙ උපහාරය 🖤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@pabayaproduction5634
@pabayaproduction5634 10 ай бұрын
ගොඩාක් ආදරේයි වනැසට
@kusumindaviraj5434
@kusumindaviraj5434 9 ай бұрын
නියම පැහැදිලි කිරිමක් ❤
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@freeminds6365
@freeminds6365 10 ай бұрын
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤ දුටුව ගමන් මතක් උනෙ මයික් ටයිසන් ❤❤❤
@IAACAeroclub
@IAACAeroclub 9 ай бұрын
කතාවෙන් තෙරෙනවා හොද දක්ෂ නිලධාරියෙක් කියලා ❤❤ ආදරණිය රණවිරුවානනි නිදුක් නීරෝගි බව ලැබෙවා ❤🙏
@DinushMadusanka-k7b
@DinushMadusanka-k7b 10 ай бұрын
සර් .....ආදරෙයි .....හැමදාම
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 10 ай бұрын
Hat off sir really proud of you
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 9 ай бұрын
අපි වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් රට රැකපු සියලුම අපෙ ආදරනිය රනවිරැවනි හදවතෙ පලමු තැන ඔබටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jayaruwanaberathna6906
@jayaruwanaberathna6906 10 ай бұрын
සුභ නව වසරක් වේවා.!!!!!! .සංජිව අය්යට.. විරෝදර රනවිරුවන්ට . වණස රසික සැමට.....
@mahindamahinda35
@mahindamahinda35 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ රණවිරැවන්ටත් සංන්ජීව සහෝදරයටත් නව වසර නිරොගීමත් සුභ වසරක් වේවා බුදු සරනයි,,,
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 9 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama
@ichibanacademysl6034
@ichibanacademysl6034 10 ай бұрын
ඔබ නම් විශ්ව විද්‍යාලයක්......
@A.I.N-gb7zi
@A.I.N-gb7zi 10 ай бұрын
සියලුම රණ විරුවන්ට සදා ණයගැතියි බුදු සරණයි.
@twinsmommySL
@twinsmommySL 10 ай бұрын
ආදරෙයි රණවිරුවන් ට
@ravindrarathnabandara143
@ravindrarathnabandara143 10 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සංජීව අයියා🥰❤️
@pathmasiripathmasiri3112
@pathmasiripathmasiri3112 9 ай бұрын
ඔබ තුමටත් රට ජතිය වෙනුවෙන් සහ සම්බුඩ්ඩ සාසනයත් බෙරාගත් සියලුම විරුවන්ටත් මගෙ උතුම් ආචාරය
@msichannel1812
@msichannel1812 10 ай бұрын
නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️වනස සුබ නව වසරක්
@surangasujeewapetersz1229
@surangasujeewapetersz1229 10 ай бұрын
Adaraneeya viruwanani api nubalata sada naya geti💕💕💕happy new year wanesa love from europe
@malithdeshan9883
@malithdeshan9883 9 ай бұрын
තාත්තාගෙ unit එකේ වීර සොල්දාදෙුවෙක්❤
@damithchandana2359
@damithchandana2359 9 ай бұрын
විද්‍යාලෝකේ මගේ ස්කෝලේ❤️‍🩹😍😍ආඩම්බරයි සර්🫡🫡
@Justiceandlaw
@Justiceandlaw 10 ай бұрын
යුධයේදී වෙඩි කාගෙන ඉස්සරහට ගිහින් වැඩ පෙන්නපු විරුවෝ තමයි යුධ ජයග්‍රහණයේ නියම අයිතිකරුවෝ..
@kapilawannaku7357
@kapilawannaku7357 10 ай бұрын
කවුන්ටර් ආටිලරි ඇටෑක් ගැනත් අහන්න ලබන පාර
@vidurasanka2566
@vidurasanka2566 9 ай бұрын
phadilikirima fatta kiyala wadak na supiriyatama kiyala denawa❤❤❤❤❤❤❤😮
@manojkrishanperera871
@manojkrishanperera871 10 ай бұрын
සුබ අලුත් අඋරුද්දක් වෙවා විර පුතුට
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 10 ай бұрын
වනැසින් වෙනසක් අද .සුපිරි වීරයෙක්
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 121 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 41 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 7 МЛН