The secrets of the rich 03 - ධනවතුන් ධනය මවන මන්තරය - Mohan Palliyaguru

  Рет қаралды 479,902

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

ධනවතුන් නොකී රහස් වීඩියෝ මාලාවේ 3 වන කොටස
The secrets of the rich 03 - Mohan Palliyaguru.
ධනවතුන් ධනය මවන මන්තරය ගැනයි මෙම විඩියෝවෙන් කතා කරන්නේ. මෙය ඔබටත් පිලිපැදිය හැකිනම් ඔබටත් ධනවතකු වීමට හැකිය.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක #මොහාන් #පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න.
මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
/ mohanpalliyagurumotiva...
/ mohan-palliyaguru-2667...
අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
www.lifeskillac...
/ lifeskillacademylk
Contact number : 0774 40 40 11
#sinhalamotivation
#motivation
#mohanpalliyaguru
#financemanagement
#moneymanagement
Channel Admin

Пікірлер: 1 200
@sl.adee27
@sl.adee27 10 ай бұрын
මට තාම අවුරුදු 15 මාත් පුලුවන් තරම් උත්සහා කරනවා අනාගතෙදී අනිවාරෙන් ධනවතෙක් වෙන්න .මේ කියා දෙනදේ ගෙඩක් වටිනවා 🙏😊
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i Ай бұрын
mulen egana ganna oyata puluwan diunu wanna🎉🎉👍👍👍
@ManoriKrishanthi
@ManoriKrishanthi Ай бұрын
Obama tumataddpind
@buddhipradeepapublishers107
@buddhipradeepapublishers107 2 жыл бұрын
මගේ එක අදහසක් සර්....දුරකථනය සෑම විටම වගකීමක් නොවේ....මේ වීඩියෝ එක මට ලැබෙන්නේ දුරකථනය නිසා....මේකෙන් මං අවශ්‍ය දේ අරන් ජීවිතය හදාගන්න අරමුණු කරගෙන මං ජීවිතය හදාගත්තොත් මට මේක තමයි ලෝකේ ලැබුනු ලොකුම වත්කම...මගේ අදහසක් පමණයි.
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
විදේශ ගත වෙලා ඉන්න අයට මුදල් වර්ධනය කරන ක්‍රම ටිකක් කියලා දෙන්න ගොඩක් වටිනවා
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
දියුනුවෙන්න මොලය මැවෙනව . මේ උපදෙස් වලින්..... හරිම සරලයි ඒත් අපි හිතුවද කවදාවත් මේවා වගකීම් කියල . ඇත්තටම අපි උජාරුවට එකතු කලේ වත්කම් කියල වගකීම්... කමක් නෑ මින් ඉදිරියට අද මේ දැන් ඉදන් වත්කම් එකතු කරමු. ස්තූතියි ඔබට වත්කම් සහ වගකීම් වෙන්කර හදුන්වා දුන්නාට 🙏
@MemesKalapaya
@MemesKalapaya 3 жыл бұрын
සර් ගෙ මේ වීඩියෝ එක බලද්දි මට ම තේරුනා මමත් එහෙම නේද කියල. සතුටුයි ඒ ගැන. මන් ඉන්නෙ පිටරටක. මගෙ යාලුවො හැමෝම අලුතෙන් එන හැම ඇපල් ෆෝන් එකම ගන්නව දාන්නෙ බ්‍රෑන්ඩඩ් සපත්තු. මන් තවමත් මේ රටට ආව දවසෙ ගත්‍ත ෆෝන් එක පාවිච්චි කරන්නෙ. එකම සපත්තු දෙක අවුරුදු දෙකක් තිස්සෙ දානව පරෙස්සමට. හැබැයි බ්‍රෑන්ඩඩ් බස්සන ඒ යාලුවො ෆෝන් බිල් ගෙවාගන්න බැරුව හෙල්ත් ඉන්ශුවරන්ස් එක ගෙවාගන්න බැරුව අවුරුද්ද අන්තිමට හතර අතේ නය වෙන්න බලනව මන් කිසිම ගැටලුවක් නැතුව මාස් පතා ඒ හැමදේම ගෙවාගෙන බැලන්ස් කරන් යනව. මොකද අපි හැමෝම මෙහෙ කරන්නෙ පාර්ට්යිම් ජොබ්. ඉන්නෙ ස්ටුඩන්ට් වීසා.. සමහරක් වෙලාවට මට ම දුක හිතුන වෙලාවල් තිබුනා උන් හැමෝම බ්‍රෑන්ඩඩ් පාවිච්චි කරද්දි මන් විතරක් ඔහේ ඉන්නවද කියල. හැබැයි. දැන් මාරම සතුටුයි සර් ගෙ මේ වීඩියෝ ටික බැලුවට පස්සෙ. දැන් මන් දන්නව මන් ඉන්නෙ හරි ට්‍රැක් එකේ කියල. ගොඩක් ස්තූතියි සර්..
@dumbutuarachchigehemalatha3973
@dumbutuarachchigehemalatha3973 3 жыл бұрын
1
@sameerakanishkasameera2990
@sameerakanishkasameera2990 3 жыл бұрын
Great
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් එහෙම තමයි .🙏🇦🇪
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මම ඔයා වගේමයී.මේ විඩියෝ එක හරිම වටිනවා .
@excavator-srilanka.1994.
@excavator-srilanka.1994. Жыл бұрын
Qqa
@gimhanalakshitha683
@gimhanalakshitha683 Жыл бұрын
මගේ යාලුවො ලොකු දේවල් ගද්දි පුංචි දේවල් වලින් අවශය දේ අරගෙන 4න් 3ක් ආයෝජනය කරා...සර් කියන කතාව 100%යි.අද මන් ගැන මට සතුටුයි..💪
@madushankafernando6955
@madushankafernando6955 3 жыл бұрын
අපිත් වාහනයක් ගන්න බලලා ආවා ගිය සතියේ..ලීස් එක උනත් ගෙවාගෙන යන්න අපහසු නෑ...ඒත් මම මේක බලලා තීරණය කලා පොඩි ගානකට එකක් ගන්නවා කියලා ඒක මගේ අවශ්‍යතාවය ට ගන්න දෙයක් විතරයි ...thank u...
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Good k sathui aiya kyenea hari terenyek ghea eka ta, 👍
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
බුදු සරණයි සර් ගොඩක් පින්
@PasiduDeemantha
@PasiduDeemantha Жыл бұрын
@@niroshanilmini3159 ♥️♥️♥️♥️
@niroshiakalanka4264
@niroshiakalanka4264 Жыл бұрын
L
@rohan3260
@rohan3260 2 жыл бұрын
හිත් ඇදගන්නා සුලු විදියට ඔබතුමා මේ කරන ඉදිරිපත් කිරිම් හරිම ප්‍රශංසනීයයි. කලයුත්ත වගේම නොකල යුත්තත් ඉදිරිපත් කිරිම මගින්ම ඔබ හැබෑ ගුරුවරයෙක් බව ඔප්පු කරනවා. ලගන්නා සුලු ඉදිරිපත් කිරිමට නැවතත් ස්තුතියි මහත්මයා!!!
@සහෝදරයා90
@සහෝදරයා90 3 жыл бұрын
මම වාසනාවන්තයි වැඩ සටහන ගිය කාලේ ඉදලා මම ඔබතුමන්ගේ වැඩසටහන් මම බැලුවා එදා මම පොඩි කොල්ලෙක් ..අද යම් තැනක මම ඉන්නේ ඔබතුමා නිසා ඉතින් ස්තුතියි ඔබ තුමාට සසර ගමන වැඩි දුර නොවෙිවා පහසු ආකාරයකින් නිවි පහන් වෙිවා තෙරුවන් සරණයි
@sugeethchandana232
@sugeethchandana232 2 жыл бұрын
අවුරුදු 2ක් ස්ථිර ජොබ් එකක් නැතුව අදටත් කාටවත් අත නොපා ජිවත් වෙන්න ඔබ තුමත් ඉන්නවා හදවතේ හැමදාමත්... ඔබට බෙහෙවින් පින්....
@rangadilan5831
@rangadilan5831 Жыл бұрын
මේ video ටිකෙන් මට ගොඩක් දේවල් ලැබුනා මෙච්චර කාලයක් මං කලේ සල්ලි විනාස කරපු එක සර් ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කියලා දෙනවට අදින් පස්සේ මගෙ ජිවිතේ ගොඩක් වෙනස් වෙයි ඒ හැමදේකටම සර්ට ගොඩක් පිං ❤️❤️❤️❤️❤️❤️❤️
@ප්රසන්නරත්නතිලක
@ප්රසන්නරත්නතිලක 2 жыл бұрын
මම සර්ගෙ කතා අහන්න හර්ම ආසාවෙන් එත් දෙන් තමයි සර් මට මාව තෙරුම් අරගන සුදානම් වෙන්න පුලුවන් උනෙ ආදහස සාර්ථකත්වය පියවරක් මට කියා දුන්නට ස්තුතිය පිංන් සර් බුදු සරනයි
@pattabrand1108
@pattabrand1108 3 жыл бұрын
මම ගොඩක්ම කැමති ආදර්ශමත් පුද්ගලයෙක් ඔබ තුමා..
@nuwanbandara2749
@nuwanbandara2749 3 жыл бұрын
ඔයා නිසා මගෙ ජීවිතෙත් හදාගන්නව සර්❤️තව හුගක් අයගෙ ජීවිත හදන්න සර්ට ශක්තිය,ධෛර්‍ය හම්බෙන්න ඕනෙ🙏❤️😊
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
වටින channel පොඩ්ඩයි තියෙන්නේ ලංකාවෙ ඒ අතරින් සර් ත් මගේ අති දැවැන්ත නායකයෙක්
@lahirulahiru2669
@lahirulahiru2669 Жыл бұрын
බොහොම ඉස්තූතියි සර්,ඇත්තටම ජීවිතය නිවැරදි කරගන්න වටිනා මග පෙන්වීමක්
@Virajelpitiya1111
@Virajelpitiya1111 3 жыл бұрын
Rich Dad & Poor Dad පොත කියවපු දවස අද . අදම මේ විඩියෝව නෙත ගැටුනු එක ලොකු සතුටක් ❤️
@nadeeshapattivilage7530
@nadeeshapattivilage7530 2 жыл бұрын
වලෙ වැටෙන්නේ නැතුව බලපොරොත්තු සැබෑ කරගන්න කියලා දුන්නු ඔබට ගොඩක් ස්තුතියි.
@tdenglishwithelc1074
@tdenglishwithelc1074 2 жыл бұрын
Can you send me that book?
@saroginirmala-kv3lm
@saroginirmala-kv3lm Жыл бұрын
අනාගතයට බයෙන් හිටියෙ සර්.ඒත් අලුත් බලාපොරොත්තුව ක් ආවා.මම දන්නව මේ තමා මම අහපු හොදම පාඩම.ඔබතුමාට ගොඩක් පිං
@always2533
@always2533 3 жыл бұрын
මට ඔබතුමාගේ වැඩ සටහන් අහන්න ලැබුණේ මම අන්තිමට වැටුණු වෙලාවේ.මම දැන් මාස තුනක ඉදලා මම ඉතුරු කරනවා පමා වෙලා හරි මට මේ දේ දැනගන්න ලසලස්සු ඔබතුමාට බොහොම ස්තුතිය ...දීර්ඝායුෂ වේවා .. !!!තෙරුවන් සරනයි ...!!!!
@user-lakmalvidhanagamage.
@user-lakmalvidhanagamage. 3 жыл бұрын
සර් මේ කරන සත්කාරයට බොහෝම ස්තුතියි ඔබ තුමාට පින්....🇱🇰👍☸️
@dinushikakumari3047
@dinushikakumari3047 3 жыл бұрын
wao
@madushanisenarathna3501
@madushanisenarathna3501 Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට .. ..මෙපින් බලෙන් ඔබ තුමාට සුභ වේවා ....බුදු සරණයි ...
@lahirujayasooriya5468
@lahirujayasooriya5468 3 жыл бұрын
අගනා වටිනා රටක් ගොඩ නැගෙන්නෙ ඔබ වැනි නිහතමානී.. ගුරුවරුන් නිසයි. වටිනා දේ කියාදෙන ඔබතුමාට තෙරුවන් සරනයි. නැවත වීඩීයෝව නිකුත්වනතුරු අප නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු...
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 Жыл бұрын
අවුරුදු 2කට් කලින් මෙ විඩියෝ එක දැක්කනම් මන් ගොඩ ඔබ තුමාගෙ වැඩ සටහන් මන් බලන්නෙ 2023. එවුනට මෙකලෙට සැහෙන්න වටිනාවා ඇථටම..😍😍😍😍
@dinushadisanayaka2267
@dinushadisanayaka2267 3 жыл бұрын
ඇත්තටම ජිවිතේ සුබවදී විදිහට බලන්න උගන්වනවට බොහොම පින්.....💕💕💕
@dikkumburacarpetstore676
@dikkumburacarpetstore676 2 жыл бұрын
හරියටම අන්ඳයෙකුට ඇස් දන් දුන්නා වගේ...ඉතාමත් කෘතවේදී වෙනවා ඔබ තුමාට...🙏
@kalumcabtravel3240
@kalumcabtravel3240 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ඔයා මේ අපේ ජීවිත හදන්න උත්සාහ ගන්න එක ගැන ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි🤙🧖
@niroshasandamali2528
@niroshasandamali2528 2 жыл бұрын
ඔබ තුමාට අනෙක වාරයක් පිං ජිවිතයේ ගොඩ යන්න මග පෑදුවාට .....................දිගටම විඩියෝ දාන්න.ස්තුතියි ................
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 Ай бұрын
⁣ගොඩක් පිං අපේ සර්ට මෙවැනි උතුම් වටිනා ආදර්ශ අපට ලබා දිම ගැන තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅
@uwallad
@uwallad Жыл бұрын
ජාතිය උද්‍යෝගීමත් කරන ඔබට ස්තූතියි. අපේ රටේ මිනිස්සුන්ගේ මනසට ශක්තිය දෙන්න, හරි මඟ පෙන්වන්න ඔබ කරන කැපකිරීමට අපේ අවංක ප්‍රණාමය!
@zxcv123bnmqwe
@zxcv123bnmqwe Жыл бұрын
මමත් මෙකියනවිදියට මුදල් ඉඩමකට යෙදෙව්වා දැන් මම සතුටින් ඔබතු මාට බොහොම ස්තූතියි 🙏🙏
@asankajayasooriya9553
@asankajayasooriya9553 2 жыл бұрын
අපි වත්කම් කියලා ඡිවිතයට එකතු කරගෙන තියෙන්නේම වගකිම් විතරයි.
@nilusubhasinha2930
@nilusubhasinha2930 3 жыл бұрын
අසාර්ථක වෙන්න යන ජිවිත වලට දෙන වටිනවා අදහස් ටිකක්.❤️
@dumindalakmal1876
@dumindalakmal1876 3 жыл бұрын
දිනෙන් දිනම ජය වේවා ඔබතුමාට...ඔබ තමයි ජීවමාන දෙවියන්....බුදු සරණයි සර්......
@sanujayasanujaya6490
@sanujayasanujaya6490 Жыл бұрын
සර් මගෙත් හැමදේම නැති උනා ඒවා පුද්ගලිකයි සර් නමුත් අද තමා සර් ගේ lectures ඇසුවේ අද සිට පටන් ගන්නවා මගේ ජීවිතය ...සර් මම motivate karanna
@sewwandirajapaksha4718
@sewwandirajapaksha4718 2 жыл бұрын
මිල කළ නොහැකි දැනුවත් කිරීමක්.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@kamalbuddhika6159
@kamalbuddhika6159 3 ай бұрын
බුද්දාගමේ මේ සියලු දේ තියනවා අහලා පිලිපදිනවානම්.ඔබට පිං sir..
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
ස්තූතියි ඔබට . මේ වගේ පනිවිඩ දුප්පත් ජනතාව අතරට ගෙන යා යුතුයි . එවිට මගේ මව් බිමෙත් බුද්දිමතුන්, ධනවතුන් බිහි වේවි.
@gayanmadusanka8568
@gayanmadusanka8568 2 жыл бұрын
සර්ව මට දැනුන දවස ඉදන් හැමදාමත් වැඩසටහන් හොය හොය, හිටියා... මට මේ ලගකදි තමයි, සර්ගෙ නම හොයාගන්න පුලුවන් උනේ... දැන් මමත් උබතුමාගෙ වැඩසටහන් හැමදාමත් බලනවා, මට ගොඩාක් සතුටක්, වගේම දැනුමක් ලැබෙනවා, ගොඩාක් ස්තුතිය සර්🙏🙏
@maheshsenavirathna9286
@maheshsenavirathna9286 3 жыл бұрын
උත්සහයෙන් තොර දියුණුවක් නොමැති බව ඔබ තුමා පසත්කර හමාරය.❤
@isharamadumadawa7400
@isharamadumadawa7400 9 ай бұрын
ඔබ තූමා මිනිසුන්ගේ ජීවිත ලස්සන කරන එකට ගොඩාක් ස්තූතිය මහත්මයා.ජීවිතේ දිනන්න මහන්සි වෙන මිනිස්සුන්ට ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ.මේවා බලන්න ඕනෙ කුඩා දරුවගේ සිටයි.ජයවේවා ඔබතුමාට🌼
@sahaniyapa6574
@sahaniyapa6574 2 жыл бұрын
ගොඩක් ස්තුතිය sir මෙවැනි දේවල් තමා මිනිස්සුන්ට ඕනෑ rate නැති දේවල් දාලා කාලය ධනය විනාශ කරන නාලිකා ගොඩක් තියෙනවා ස්තුතිය
@sudeerarangana716
@sudeerarangana716 Жыл бұрын
මමත් මගේ හොඳම යාලුවා සර් ගැන කිව්වට පස්සෙ සර්ගෙ video බලන්න පටන් ගත්තා.සර්ගෙ video බලලා මටත් හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා දවසක මමත් හොඳ තැනකට එනවා කියලා.මම දැන් ඒ තැනට එන්න පුළුවන් තරම් මහන්සි වෙනවා.මහන්සි වෙලා මම හොඳ තැනකට එන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වගේ videos දානවට සර්ට ගොඩක් පිං.ඒ වගේම සර් ගැන කිව්ව මගේ හොඳම යාලුවාටත් ගොඩක් පිං.සර්ට හැමදාමත් හරියන්න ඕන.❤️🥰🙂
@jamenike9809
@jamenike9809 2 жыл бұрын
හරියටම හරි සර් ඔබතුමාගේ කතාව .... දිලිදුව ඉපදුනත් 100% ම සමාන ඔවැනි අදහස් හා ආකල්ප මා සතුව තිබූ නිසා මගේ ජීවිත ගමන් මග සාර්ථක මාවතක අරගෙන යන්න මට පුලුවන් කම ලැබී තිබෙනවා....ඒ වගේම ඒ සාර්ථකත්වය පිටුපස ලොකු ඉවසීමක් මෙන්ම විසාල කැපවීමක් තිබෙනවා....කොතරම් අභියෝග ආවත් ඉවසීමෙන් ඒවා දරාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍යයි...
@HemamaliAbeysingha-um5lw
@HemamaliAbeysingha-um5lw 10 ай бұрын
ඔබතුමට බොහොම පින් අවවාද උපදෙස් වලට
@srimasuranji3869
@srimasuranji3869 2 жыл бұрын
කාලීන දැනුවත් කිරීමට බොහෝ පින් ඔබතුමාට....අතිශය වැදගත්...
@buddhipradeepapublishers107
@buddhipradeepapublishers107 2 жыл бұрын
මගේ අදහස අනුව ඒ ගන්න දේ අරමුණ අනුව ඒක වත්තමක්ද වගකීමක්ද කියලා තීරණය වෙනවා..අනිවාර්ය වත්කම් තියනවා.. ඒ වගේම අනිවාර්ය නොවන වත්කම් (වගකීම්) වත්කමක් කර ගන්න මිලදී ගන්නවන්ම් සමහර විට අනිවාර්යෙන් වත්කම් කියලා හිතපු දේට වඩා ප්‍රතිලාභ එන්න පුලුවන්....බුද්ධි මට්ටම,අවදානම දරාගැනීම,අනාගතය දැකීම,, සියල්ලම හේතු වෙනවා මේ සියල්ලටම....මට මාර සතුටුයි මගේ මේ අදහසට මොහාන් සර් අදහසක් දක්වනවනම්..
@typicalbuyersl3369
@typicalbuyersl3369 2 жыл бұрын
සර් මම ඔයාගෙ දේශන 4කට සම්බන්ද වෙලා තියනවා.. ඇත්තටම මගේ දියුනුවේ රහස ඔබ තුමාගේ දේශනවලට සම්බන්දවෙලා ලබාගත්ත දේවල් වලින් තමයි. ඔබ තුමාට බොහොම ස්තුතී
@rathnayakadewika2465
@rathnayakadewika2465 2 жыл бұрын
එනකන් බලාගෙන ඉන්නෙ. විඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ තෙරැවන් සරණයි මහත්තයෝ
@shishirafahes6273
@shishirafahes6273 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට දිර්ගායුස ලැබේවා ගොඩාක් පින්
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SupunPerera-f8n
@SupunPerera-f8n Жыл бұрын
ජීවිතයේ අපි කරන අනවශ්‍ය වියදම් හදාගන්න. සර් කියන දේවල් ගොඩක් වැදගත් වෙනවා thank you sir
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
ඒ පාඩම ගැන නම් කියන්න දෙයක් නැහැ සර්.මුදලින් ගණනය කලොත් රුපියල් මිලියන ගණනක් වටිනා පාඩමක්.රොබට් කියොසාකි RICH DAD POOR DAD පොතේ කියන්නේ ඔය කතාවම තමයි.මේ දේවල් විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයේ 10,11,12,13 වසර වල විෂය නිර්දේශයන්ට ඇතුලත් විය යුතුමයි සර්. ඒ වගේම සර්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා .සර් කරන හැම දේශනයක දීම මේ පාඩමේ සාරාංශය කියල දෙන්න.මොකද, අපේ රටේ ගොඩක් අය වත්කම් සහ වගකීම් කියන දේ වෙනස දන්නෙ නැහැ.ඒ වගේම , ආයෝජන සහ ඉතුරුම් කියන දේ වෙනස දන්නෙත් නැහැ.
@VikumAdhisheka
@VikumAdhisheka 7 ай бұрын
සර් මම මේ විඩියො එක බලන්නෙ අවුරුදු 3ට පස්සෙ මාර වටිනව එත් මම මේක කලින් දැක්කම්😢...එත් මම අද ඉදන් පටන් ගන්නව බුදුසරණයි සර්ට
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
ස්තුති සර් අපේ ජිවිත වලට සැබැ වටිනාකමක් දුන්නට පාසලකින් වත් නොලැබුනු දැනුමක් ඔබ තුමාගෙන් ලැබුනා බුදුසරණයි 🙏🙏🙏
@kalumkalum55
@kalumkalum55 10 ай бұрын
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
මට තියෙන කදර නිසා මන් මනසින් වැටිලා ඉන්නෙ හැබැයි දැන් ඔබතුමාගෙ මේ විඩියො බලලා හැමදෙම කලමනා කරගත්තා
@athuladinesh6681
@athuladinesh6681 2 жыл бұрын
මට අවුරුදු 32 ජිවිතේ හදාාගන්න අහපු වටිනාම කතාව අද ඇහුවෙි ගොඩාක් පින් මෙි වගේ උපදෙස් ලබා දෙනවට
@chandranimanatunga1628
@chandranimanatunga1628 Жыл бұрын
ගොඩක් වටිනවා පැහැදිලි කරන විදිහ
@kvineetha6155
@kvineetha6155 Жыл бұрын
Good very thanks
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 Жыл бұрын
මට එච්චර වයස නැතාත් වෙලාවට මෙ විඩ්යෝ එක බැලුව..නැථාන් මත් අනාතවෙනවා
@siromiupamalika396
@siromiupamalika396 3 жыл бұрын
අනේ බුදු සර්.......පින් ගොඩක් පින්.......මෙතුවක් අපි කලේ වගකීමි පොදි පිටින් මිලදී ගැනීම.......අැස් අැරියා ඔබ අපේ.....
@buvanakadesilva1071
@buvanakadesilva1071 3 жыл бұрын
මං ගොඩක් විශ්වාස කරන, ඇත්තම දක්ශ සරම මනුස්සයෙක්! කියන හැමදේම හොදට අහගෙන ඉන්නේ සර්! කිසිම වෙලාවක නවත්තන්න එපා. අපි ඇත්තටම බලන් ඉන්නේ සර් කියන දේවල් ❤️
@wasanthiirangani5463
@wasanthiirangani5463 3 жыл бұрын
Sir dan tharuna ayata hoda padamak salary akama ewarawenakal leesing danawa sir hoda padamak
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Ow godak hoda vidio ekak watina adahas gonnak mamath idamak gaththa niwasak idiwemen pawathinwa hari de karala thiyenawa Mata mama gena ada godak sathutui mokada hari de karala thiyenawa bohoma pin sir newatha newatha apiwa denuwath karanna mama saudi Arabia
@GaneeshaWeerasingha-gl7ns
@GaneeshaWeerasingha-gl7ns Жыл бұрын
Jeewithyt godkm wtina adhs den sirt thank you sir.
@dasunsenadheera1277
@dasunsenadheera1277 Жыл бұрын
සර්ගෙ වැඩසටහන් බලල මන් හිත හදාගත්තා මගෙ කාර් එක විකුනලා ආයෝජනය කරන්න..හිතට ලොකු සතුටක් වගකීමක් නැති වෙලා වත්කමක් පැමිණීම ගැන.
@potosstory2195
@potosstory2195 3 жыл бұрын
ඔබ තුමා දිගටම මේක කරන් යන්න අපේ තරුනයන් ගේ ජීවිතය අරුතක් දෙන්න මම අශිර්වාද කරනවා
@potosstory2195
@potosstory2195 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@harshakeerthi4135
@harshakeerthi4135 Жыл бұрын
සර් මට අවුරුදු 23 මං කැටේකට සල්ලි ඉතුරු කරනවා. ඒත් අතේ සල්ලි නැති වුණාම කැටෙන් සල්ලි අරන් කඩචෝරු කනවා. ඒක මගෙ ලොකු අඩුපාඩුවක්. සර්ගේ විඩියෝ ගොඩක් බැලුවා මං. මට දැන් මගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න තරමටම සර්ගේ විඩියෝ මාව මෝටිවේට් කරා. අපිට කිසි දෙයක් කරන්න බැරි නෑ. උනන්දුවයි උත්සාහයි විතරයි ඕනී...සර්ට ගොඩක් පින්.
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් තුලින් අපව දිරිමත් කිරීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි....
@sandunnilanga917
@sandunnilanga917 2 жыл бұрын
සර් කියපු ගොන් වැඩ එකක් නෑර පිලිවෙලට ලස්සනටම කරපු කෙනෙක් මම.ලැජ්ජයි ආපසු හැරුනම. ඒත් අද මම ඔබගෙ අවවාදයෙන් දියුනු වෙමින් ඉන්නව.හදවතින්ම පින්
@slworld4670
@slworld4670 3 жыл бұрын
ස්තූතී, වැටෙන්න ගියපු වලෙන් බේරුනා මේ වීඩියෝ එක අහලා🙏
@danushkasrimal643
@danushkasrimal643 11 ай бұрын
අනේ සර් ඔබතුමා ගේ උපදෙස් ගොඩක් වටිනවා
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
❤ගොඩක් වැදගත් ඔබතුමාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා...
@pramudisuboda
@pramudisuboda Жыл бұрын
සර් ඔයාගේ ඩෙවල් ගොඩක් පැහැදිලි 🙏💓
@manjulabro6793
@manjulabro6793 3 жыл бұрын
අලුත් අදහස් අපේ මනසට එක්කරමින් ඔබ කරන සේවය ඉතා යහපත්,,,
@Sidathkokila52
@Sidathkokila52 Жыл бұрын
සර්ට පින්... හරි දේ කියලා දීලා අපිව motivate කරන එකට❤️
@priyanthisaparamadu5041
@priyanthisaparamadu5041 3 жыл бұрын
සර් මෙ දේවල් ගොඩාක් වටිනවා ඉදිරියටම කරගෙන යන්න.අපි එවිදිහට ඡිවිතය හදාගන්නවා
@superfilmslanka4710
@superfilmslanka4710 3 жыл бұрын
super
@navodyadulaji-ir2dx
@navodyadulaji-ir2dx Жыл бұрын
Jesu pihitai oba thumata.mge ජීවිතේ සාර්ථකත්වයyta yanna දිරිමත් karanawta ❤️
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏
@sewwandhigoonathileka838
@sewwandhigoonathileka838 2 жыл бұрын
ස්තුතියි සර්...උපදෙස් වලට....නොදැනුවත්ම හරි මම ත් හරි දේ කරලා.....සර් කියපු විදිහටම....මට මා ගැන සතුටුයි සර්.
@himasha6270
@himasha6270 3 жыл бұрын
ගොඩක් දවසකට පසු ඔබ තුමාගේ දේශනයක් බලන්න ලැබුනේ ඔබ තුමාට තෙරුවන් සරණය
@navodayasammani98
@navodayasammani98 2 жыл бұрын
මං තාම ඉස්කෝලෙ යනවා.ඒත් අනාගතේ සැලසුම් කරන්න ගොඩක් වැදගත් ඔබතුමාගෙ උපදෙස්.බොහොම ස්තුතියි ❤
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ඔබතුමා කරන මේ සමාජ මෙහෙවරට බොහොමත් ස්තූතියි 🙏♥️🙏 ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
@v.smunasinha1444
@v.smunasinha1444 Жыл бұрын
ස්තුතියි සර් ඔබ තුමන්ට සොබාදහමේ මෑනියන්ට 🙏 ස්තුතියි විශ්ව රත්නය ට ස්තුතියි
@topwonderworld1110
@topwonderworld1110 3 жыл бұрын
Serta godak pin..❤❤Budusaranai..දීර්ඝායුෂ ලැබේවා
@chamikamadushanka6754
@chamikamadushanka6754 3 жыл бұрын
❤️❤️❤️
@NihalaLekamalaage
@NihalaLekamalaage Ай бұрын
සර් වගේ බුද්ධමත් අය ලංකාවෙ ගෝඩාක් ඉන්නව එත් එදැනුම අන්අය අතරට ලබා දේන්නැ නෝදන්න මම්නි සුන්ට ඔය දේන ගුරුමුත් තියට සර්ට ගෝඩාක් පිං
@nirmalvlogs3266
@nirmalvlogs3266 3 жыл бұрын
මන් මගෙ මුල්ම පටන් ගැන්මෙන්ම apple i phon 6 එකක් brand new ගත්ත පිට රටින් මෙ පටමාලවෙදී තෙරුන කරපු මෝඩකම සහ මන් තාම ඉන්නෙ මගෙ මුල්ම අදියරයෙ නිසා මන් වාසනවන්ත වුනා.අයෙ කවදාවක්වත් වත්කම් මිස වගකීම් රැස් කරන්නෙ නෑ.ස්තූතී සර්
@SM-pm8xi
@SM-pm8xi 3 жыл бұрын
මන් ඇත්තට ම 30000 ෆෝන් එකක් ගත්තා.ඔන් ලයින් පන්ති කළා.ඉපැයුවා 50000ක්.මගේ යාළුවා ඇපල් අරන් සෙල්ෆි ගහනවා
@madurangaranasinghe4120
@madurangaranasinghe4120 3 жыл бұрын
මසුරන් කතාවක් මහත්මයා ❤❤❤
@googleoman3697
@googleoman3697 Жыл бұрын
Super
@arunaindika9067
@arunaindika9067 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
@Racing-pro
@Racing-pro 3 жыл бұрын
ඔලුව කන youtube channel අතරෙ ඔලුව හදන channel එකක් 🔥🔥🔥
@jayanimaleesha5934
@jayanimaleesha5934 3 жыл бұрын
Yes
@Madui6928
@Madui6928 Жыл бұрын
ඔබ තුමාට පිං ❤❤❤
@nilnadeefernando2747
@nilnadeefernando2747 3 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජීවිතයේ සෙවණැල්ල වුණාට ඔබට pin
@suduchuti-c4s
@suduchuti-c4s Жыл бұрын
සර්ට ගෝඩාක් පින් අපි හරියට ගමනක් යන්න සර්ගේ වැඩසටහන් ගොඩාක් වැදගත් ❤❤❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා .නිරෝගීව වේවා!
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූති සර්.... නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුණා... මෙවන් වූ කර්තව්‍යයන් නොනවත්වා කරගෙන යෑමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...ඔබතුමාට ජයෙන් ජය!!! 💐 තෙරුවන් සරණයි...
@sandayak5243
@sandayak5243 2 жыл бұрын
අනේ මම අද තමයි ඔබ තුමාගේ වීඩියෝ බැලුවේ.මම හරිම අසාවෙන් බැලුවා..ලොකූ දැනුමක් අර ගත්තා..බුදු සරනයි ඔබට..
@subhanisubha7041
@subhanisubha7041 2 жыл бұрын
Thank you for your valuable thoughts sir👍
@LasanthaKuruppu
@LasanthaKuruppu 17 күн бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි
@aruniimalka6870
@aruniimalka6870 3 жыл бұрын
අපි නොහිතන ගොඩාක් දේවල් දැන ගත්තා..thank u sir ❤️
@DinethHasaral-c5m
@DinethHasaral-c5m 2 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම නියමයි සර්
@maheshikaherath6922
@maheshikaherath6922 3 жыл бұрын
Your content is simple to understand but solid and gives true results 🙏🏻. It brings real value to the community. Thank you for being generous to share the wisdom for free. Lots of love and respect ✊🏻
@SunethraRanthilaka
@SunethraRanthilaka 3 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@vinithaherath1690
@vinithaherath1690 3 жыл бұрын
වටිනා දේවල් කියා දෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මම හරිම ආසාවෙන් මෙි විඩියෝ බලන්නේ ...
@santhacrishan541
@santhacrishan541 3 жыл бұрын
Oba thumata devipihitae watina dein apawa daanuwath kirima gaans godak pin
@රෝෂිරෝෂි
@රෝෂිරෝෂි 3 жыл бұрын
ඔබතුමා ge වැඩසටහන් වලට man සහභාගි welathiyanawa godaaak වටිනවා
@nishanthikumari-ke6su
@nishanthikumari-ke6su Жыл бұрын
සර්. ගොඩක් පිං සියලු දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා තෙරුවන් සරණයි
@Sajanchamiduwa
@Sajanchamiduwa Жыл бұрын
තරුන ජීවිත වලට හයියක් සර් ❤❤❤❤
@kalanisandamali7891
@kalanisandamali7891 3 жыл бұрын
මම කවදාවත් ඉතුරු කරලා නැ.😢මීට පස්සෙ කරනවා..ස්තුතියි 🙏🙏🙏🙏🙏
@NalinSadew
@NalinSadew 3 жыл бұрын
❤❤❤
@surangasampath485
@surangasampath485 6 ай бұрын
බොහොම වටිනවා ඔබ තුමාගේ මේ මග පෙන්වීමට ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
@asiinaction3054
@asiinaction3054 3 жыл бұрын
I used to watch your positive thinking videos on rupawahini when I was a kid . I have one question for you “How to stay young like you .. you still look the same 😃. Anyway I do follow you now thanks for the awesome videos 💪🏻
@nilunilu1602
@nilunilu1602 Жыл бұрын
බුදු saranae jesu phetae🙏 weswaye sakthiya ලැබේවා අපට mr wage dewal denawata🙏🙏🙏
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 3 жыл бұрын
It's a very useful idea for the whole community.Actually everyone should be thankful to you for showing us the real way.I appreciate your lecture very much. Thank you.
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
තෙරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 495 М.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
Haye Pahara - Mohan Palliyaguru - (2023-10-21) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 12 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 8 МЛН