How to become rich? by Mohan Palliyaguru. Part 2 .ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න

  Рет қаралды 379,684

Mohan Palliyaguru

Mohan Palliyaguru

4 жыл бұрын

ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න Part 2 How to become rich by Mohan Palliyaguru
අපි මීට පෙර විඩියෝවෙන් ඔබට ඉදිරිපත් කළේ ධනවත් වීමට නම් අත්හැරිය යුතු කරුණු 5ක් ගැන විතරයි. ඉතින් මේ වීඩියෝවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ධනවත් වීමට අපේක්ෂා කරන ඔබ විසින් අත්හැරිය යුතු තවත් පුරුදු 5 ක් ගැන. මේ පුරුදු අත්හැරලා බලන්න ධනවත් වීමේ මග ඔබට නියතවම උදාකර ගත හැකි වේවි.
If you want to get rich - Change your financial habits first.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න.
මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
/ mohanpalliyagurumotiva...
/ mohan-palliyaguru-2667...
අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
www.lifeskillacademy.lk/
/ lifeskillacademylk
contact number : 0774 40 40 11
Channel Admin

Пікірлер: 607
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
මම වෙනස් වුනා..🙏💓 සර් තමයි මගේ ජීවිතේ වටිනාම චරිතේ...🙏💓 ..ගොඩක් පින්.. සර්ට මේ කරන සත්කාරයට... 🙏💓
@nelumamugoda3323
@nelumamugoda3323 3 жыл бұрын
@Avery good
@upalinissanka2593
@upalinissanka2593 3 жыл бұрын
@@nelumamugoda3323 aaaaààaaaaaaaaàaao
@menushahasaranga7603
@menushahasaranga7603 Жыл бұрын
Mamath wenas wennai hadanne..
@nalinlushantha9129
@nalinlushantha9129 Жыл бұрын
​@@upalinissanka2593හෝ ඇ ඇත නෘඅhb😢ecffxux😢d yr DC and w go DCee Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.😢ft hxg😮😮Tap on a clip to pasteyggsygfd😮b nedd😂 it in the text box.😮😮😮😂🎉🎉Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour. rv cc ceb dn sctf Dr BBC b 😢🎉🎉 භ ඇත දැන්වීම් ළුආ😢ටෘsz
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මමත් ඔබතුමා කීව අයුරින්ම මගේ ජීවිතය වෙනස් කරගත්ත කෙනෙක්.මම දැන් සාර්ථක කෙනෙක්.අදටත් මම ඔබතුමාගේ දේශනවලට ඉතාමත් ඕනෑ කමින් සවන් දෙන කෙනෙක්.එහි වටිනාකම කියලා වැඩක් නෑ .ඔබතුමාට බොහෝම පින්
@puspawijenayaka
@puspawijenayaka 11 ай бұрын
ABP Maza live Marathi
@puspawijenayaka
@puspawijenayaka 11 ай бұрын
Thank you so much
@nologic39
@nologic39 11 ай бұрын
❤❤❤
@neelaniabrew9231
@neelaniabrew9231 9 ай бұрын
@user-qr6wd9oo8x
@user-qr6wd9oo8x 6 ай бұрын
Sir මන් කුවේට් ඉන්නෙ මන් ගිය සතියේ ලන්කවෙ මගේ ඉඩමෙ කෙසල් වගවක් කෙරෙව්වා මගේ පුතා ට කියල ඔබට පින්
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
මම කාටවත්ම ණය වෙලා නෑ..පුංචි ව්‍යාපාරයක් ලඟදී පටන් අරන් කරගෙන යනවා... සර් ගේ!දේශන වලින් මම නොදත් බොහෝ දේ!ඉගෙනගත්තා...ස්තූතියි බෙහෙවින්ම.
@corecore2696
@corecore2696 2 жыл бұрын
මට හරිම සතුටුයි... මම ගොඩක් සාර්ථකයි ඔබ කියපු කරුණු 10අනුව බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽
@janeshvidushan6233
@janeshvidushan6233 4 жыл бұрын
ඉතාමත් වටිනා කරුනු 10ක් ජීවිතයට එකතු කර ගතයුතු දේ පිලිබද විඩියෝව බලාපොරොත්තුවෙන් සිටිමි.
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
රත්තරන් වගේ වටිනා අදහස් කියාදෙනවට බොහොම පින් සර් බුදු සරණයි ඔබ තුමාට
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ජීවිතයට ගොඩක් වටිනා කරුණු කිහිපයක් 🔥👌 බොහොමත් ස්තූතියි ඔබතුමාට 🙏❤️🙏
@dineshchathuranga2539
@dineshchathuranga2539 3 жыл бұрын
මුදල් පිළිබද තිබෙන වැරදි ආකල්ප ඉවත් කිරීම ..දුශ්ශය සිතුවිලි ඉවත් කිරීම .මුදල් නිවැරැදිව ඉතිරි කිරීම shaha.ආයෝජනය කිරීම පුරුදු vima.අධි පරිභෝජනය .රිනත්මක සිතුවිලි ඉවත් කිරීම .ගොඩක් වටිනව සෙර් bs.
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
ඔබතුමා ගේ මෙහෙවරට උපහාරයක් වශයෙන් මම මෙය ෂෙයාර් කරනවා
@merlinfreefire6039
@merlinfreefire6039 3 жыл бұрын
බොහොම වටිනවා මහත්මයා කියූ සියලු කරැනු එ් අතරින් දහවන කරැන නිසා මම පුදුම විදවීමක් වදිනවා.රින අදහස් තියෙන්නෙ අපේ මහත්තයට මම මොනවා කරන්න ගියත් කියන්නේ ඔික හරි යන්නෙනෑ වගේ දේවල් ඉතින් කොහොමද දියුනු වෙන්නේ .කිසිම තල්ලුවක් නෑ.ඔබ ත්‍රමාගෙ මෙි සේවය ඉතා වටිනවා අපි වගෙ අයට.ඔබතැමාට බුදු සරණයි.
@senarathnabandara503
@senarathnabandara503 3 жыл бұрын
වටින අදහස්..ඔබතුමාගෙ වැඩසටහන ගොඩක්ම අගනේයි.. ලන්කාවෙ හැමෝම වගෙ මේ වගෙ වැඩ සටහන් බලනවනම්.අපෙ රට දියුණුවෙයි මීට වඩා.කාටවත් කඩේ නොයා.. ඔබතුමාට බොහොම ස්තුති 🌷🌷🌷..අපිට ගොඩක් දේවල් හදාගන්න තියෙනව..
@samanthapereira2004
@samanthapereira2004 3 жыл бұрын
පාසල් අධ්‍යාපන යට ඇතුලත් විය යුතුයි කියලා හිතන්නේ මොකද එම කාරනා නොදැන සමාජ යට යාමෙදි අතරමං වෙනවා පිට රටවලeuropමෙි ගැන අධ්‍යාපනය දෙනවා සර් ඔබතුමාට ජය
@ChandraniAshoka-oh1tv
@ChandraniAshoka-oh1tv Ай бұрын
❤❤❤❤❤ niyama Adahastikak godak stuti❤❤
@lahirulakshan7320
@lahirulakshan7320 3 жыл бұрын
ඇත්තටම වටිනා කරුණු කිහිපයක් අද ඉගෙන ගත්තා එදිනෙදා ජීවිතේ අපි කරන වැරදි අනාගතේට මෙච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නෙවත් නැති එක තමා ගැටලුව
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
අපේ මිනිස්සු දුප්පත් මේවා නොදන්නකම නිසා ඔබට ගොඩාක් පින් sir
@champamadurapperuma1570
@champamadurapperuma1570 Жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.7
@dhananjanawarnakulasooriya9482
@dhananjanawarnakulasooriya9482 9 ай бұрын
@@champamadurapperuma1570 t
@todokids4842
@todokids4842 3 жыл бұрын
මම වෙනස් වෙන්න ගොඩක් උත්සහ කරනවා සර්. සර්ට බොහෝම ස්තූතිය .
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ජය වේවා .........! මගේ රටේ මිනිසුන්ට නුවන ලබේවා ..........!👍👏👊🖐️👌🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lyndagedara4351
@lyndagedara4351 10 ай бұрын
ගොඩක්ම වටිනා කරැණ ටිකක් අද සිට මමත් ඔබතුමාගේ කරැණ පිලි පදිනවා බුදු සරණයි ඉස්තුති❤❤❤❤
@ishaniweerathunga2791
@ishaniweerathunga2791 2 жыл бұрын
ලංකාවේ ශ්‍රම බලකායට ඕනී සර් වගේ කෙනෙක්. සර්ට පුළුවන්නම් ලංකාවේ youth training sentar වලට ගිහින් මේ අදහස් වලින් ඒවට එන ළමයින්ගෙ ඔළුව පුරවන්න.... ස්තූතියි සර් ගේ අදහස් වලට.
@sanjeewanikodithuwakku4296
@sanjeewanikodithuwakku4296 7 ай бұрын
ස්තුතියි සර්❤
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 3 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි සර්..🙏🙏🙏 ජයෙන් ජයම වෙන්න ඕනී..🌾💐💕 තෙරුවන් සරණයි !!! කියා දෙන කරුණු ඉතාමත්ම වටිනවා සේම , සර් කතා කරන විදියත් හරිම රසවත්..නැවතත් ස්තූතියි..සහ පින්..🙏🙏🙏
@manelpeiris1258
@manelpeiris1258 Жыл бұрын
මන් අනිත් අයගේ සතුට ආසාවෙන් බලනකෙනෙක් ඒනිසා ඔබතුමා නොකිව්වත් මම මේක කීප දෙනෙකුටයවනවාමයි.ගොඩාක් ස්තුතියි
@nadikasamankumari6572
@nadikasamankumari6572 3 жыл бұрын
ලබා දෙන අදහස් වලට ස්තූතියි. 🙏
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කිරිම නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා ඔබතුමාට
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් .ඔබතුමාට බොහොම ස්තුතියි .
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ස මම ඔබතුමාගේ වැඩ සටහනක්ට සහභාගී වෙලා තියනවා හරිම වැනවා ජිවිතේට ලෝකු අත්වැලක් ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
ගොඩාක් ස්තූතීයි ඔබතුමාට.
@jeewanthijeewanthi8485
@jeewanthijeewanthi8485 3 жыл бұрын
ගොඩක් වටින කරුණු 10ක් සර් ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏
@lahirumadushanka477
@lahirumadushanka477 3 жыл бұрын
ගොඩක් වැදගත් දේශනයක් ඔබතුමා තව තවත් දියුණු වේවා
@nilanthapradeep2747
@nilanthapradeep2747 4 жыл бұрын
Thanak for you're ideas.
@sunalirajapakshalage9254
@sunalirajapakshalage9254 4 жыл бұрын
Thanks so much sir.🙏 Very good program.
@arunaperera4508
@arunaperera4508 4 жыл бұрын
Many Thanks Sir. 👍
@primansandeep8075
@primansandeep8075 2 жыл бұрын
බොහොම ස්තුතියි පින්වත් මහත්මයා .ඔබට තෙරුවන් සරණයි !!!
@kalusinhalayo6325
@kalusinhalayo6325 3 жыл бұрын
Thank You sar බුදු සරණයි
@user-oq7ug7ju6u
@user-oq7ug7ju6u 3 жыл бұрын
Thank you very much for sharing knowledge.
@l.kssnath1437
@l.kssnath1437 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට🌹🌹🌹🌹🌹🌹🌹🌹තෙරැවන් සරණයි🙏🙏🙏
@hiroshagamage1471
@hiroshagamage1471 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..
@thanujadilrukshi2269
@thanujadilrukshi2269 4 жыл бұрын
Very good programme.thanks sir
@isharadhananjaya7659
@isharadhananjaya7659 Жыл бұрын
බොහොම ස්තුතියි සර්...වටිනා අදහස් ජිවිතේට ලබාදෙනවාට...බුදු සරණයි
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
බොහොම ස්තූතියි මෙලෙසින් අපව දැනුවත් කරනවාට.
@ashcharyakavindi3768
@ashcharyakavindi3768 11 ай бұрын
ඇත්තෙන්ම වටිනවා ඔබතුමාගෙ මේ සේවය. ඒ වදන් සියල්ලක්ම ඇත්ත.
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූති සර්... ගොඩක් වටිනා අදහස්💖 💐තෙරුවන් සරණයි
@arunawitharana2020
@arunawitharana2020 3 жыл бұрын
ඉතාම වටිනවා ජීවිතයට මේ කරැණු
@indrailesinghe5534
@indrailesinghe5534 Жыл бұрын
අතිශයින්ම වටිනා අදහස් සමුදායක්..! ඔබතුමාට බොහොම පින්.බොහොම ස්තුතියි..!
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
Subscribe කරා සර් ..වීඩියෝ එක ලෝකයක් වටිනවා .🙏
@lahirutharanga5272
@lahirutharanga5272 3 жыл бұрын
ගොඩක් පින්... බුදු සරණයි...
@user-od5ip8og3n
@user-od5ip8og3n 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ❤️👍👈
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි කියන ගැමදෙයක්ම ගොඩක් වැදගත් මන් මේ වැඩ සටහන් හරි ආසාවෙන් අහන්නෙ මේ වගෙ වටින දෙවල් කවුරුත් කියලා දෙන්නෙ නැහැ ඩෙටා කැපුනත් මේ වගෙ වැඩ සටහන් බලලා ලොකු දැනුමක් ලබනවා ඔබට ජය
@malikadulani3957
@malikadulani3957 3 жыл бұрын
ගොඩක් වටිනවා. සර් බුදුසරණයි 👍👍
@anurasampath8173
@anurasampath8173 3 жыл бұрын
ගොඩක් පින් සර් ගොඩක් වට්නවා ❤️🙏
@kelaniyeajithathero567
@kelaniyeajithathero567 3 жыл бұрын
Exelent information. Lots of Thank you Sir🌷🙏. Mey the triple gem bless to you and all.
@romilarodrigo9910
@romilarodrigo9910 4 жыл бұрын
Thank you somuch ✨
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
Thank you, Sir.
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි සර්...🙏💯💪❤️
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ස්තුතියි සර් .🙏🙏🙏
@sudathkumara9224
@sudathkumara9224 3 жыл бұрын
හොද අදහස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමාට
@mohamedniswar7721
@mohamedniswar7721 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@h.a.nchandika2794
@h.a.nchandika2794 4 жыл бұрын
Thank you sir.
@vinithaherath1690
@vinithaherath1690 3 жыл бұрын
THANK YOU SO MUCH ..
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
බොහොම ස්තුති සර් වටින අදහස් ටිකට.🥰💐
@user-zd1hg4ty6f
@user-zd1hg4ty6f 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි sar
@amilanuwan3805
@amilanuwan3805 3 жыл бұрын
Thank you Sir.....
@wasanawasana2412
@wasanawasana2412 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට..🙏🙏
@pubudunayanajith5869
@pubudunayanajith5869 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්
@nissankavidana6348
@nissankavidana6348 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා සර්...
@indranipushpalatha7256
@indranipushpalatha7256 3 жыл бұрын
Thanks sir u valuable abvies.God bless u .good job.
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
Thanks so much for your advice Sir.
@upekshanayana4860
@upekshanayana4860 Жыл бұрын
ගොඩාක් වටිනවා .ගොඩාක් ස්තූතිය ඔබතුමාට
@ol8222
@ol8222 3 жыл бұрын
තෙරැවන් සරණ යි ඹබට....
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
Thank you This is very useful
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Really great rehabilitation Sir
@howtocreate1786
@howtocreate1786 3 жыл бұрын
ඔබ තුමා දියුණු වේවා.
@royaldias3764
@royaldias3764 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුති
@devindajayarathna1962
@devindajayarathna1962 4 жыл бұрын
Bohima sthuthi obata.....vatina karunu tikak.....
@padmawati8896
@padmawati8896 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 2 жыл бұрын
Your presentation is very effective.They are useful to anyone.
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
පළමුව!🙏🏼💯🙏🏼ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි උතුමි දැනුම් සම්භාරය දැනුවත් කිරීම බෝහොම ස්තූතියි ස්ර් 🙏🏼🥀🙏🏼
@chandithawijayasekera3690
@chandithawijayasekera3690 Жыл бұрын
Very true and good advice. Thank you.
@chamilakumari9825
@chamilakumari9825 3 жыл бұрын
Thank you sr..
@user-dl4kr5zw1c
@user-dl4kr5zw1c Жыл бұрын
ජයෙන් ජයම වෙවා ඔබ තුමාන්ට❤️
@shiromishiromi7420
@shiromishiromi7420 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එක.දිගටම කරන්න.ජය.
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං
@ishanidissanayake3600
@ishanidissanayake3600 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@sumanaperera9229
@sumanaperera9229 3 жыл бұрын
Thank you for your video. 🙏🙏🙏🙏🙏
@rangikamadushani5332
@rangikamadushani5332 2 жыл бұрын
ගොඩාක් ස්තූතිය සර්. 🙏
@asheniglensias7737
@asheniglensias7737 3 жыл бұрын
Perfect channel !!! ❤️❤️❤️❤️ Thanks.
@pilingconstruction157
@pilingconstruction157 4 жыл бұрын
Deep voice 👍
@tilakwijesinghe4734
@tilakwijesinghe4734 2 жыл бұрын
Thank you very much for your valuable information sir
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p 3 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් අපි හිතන විදිහ වෙනස්කලොත් අපිට කරන්න බැරි දෙයක් නැ කියල ඉගෙන ගත්තෙ සර්ගෙ විඩියෝ වලින් ස්තුති සර්
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
ගොඩක් වටිනවා සර් ස්තුතියි ඔබතුමාට
@arunanishantha1456
@arunanishantha1456 3 жыл бұрын
Thank you sir. Very good information
@surangapriyadarshana742
@surangapriyadarshana742 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං. 🙏🙏🙏🙏🙏ජයවේවා.
@danukaliyanaarachchi6437
@danukaliyanaarachchi6437 Жыл бұрын
සර් තමා මගේ ජිවිතේ වෙනස් කලේ ගොඩක් පිං
@lilianamarasinghe6029
@lilianamarasinghe6029 Жыл бұрын
Pen.obt
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්. ඔබ‍ට පිං සිද්ද වෙනවා.🙏🙏🙏
@MilroyMandirage-uj9wy
@MilroyMandirage-uj9wy 11 ай бұрын
,මේ වචන ටික මටනම් ගොඩාක් වැදගත් මහත්මයා
@chamindawijerathna8288
@chamindawijerathna8288 3 жыл бұрын
Thens sar godak watinawa. Theruwan saranai
@wiharagalakamalawansathero6545
@wiharagalakamalawansathero6545 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් සර් ...උතුම් රත්නමාලී චයිත්‍ය රාජයාණන් වහන්සෙගෙ ආශිර්වාදයෙන් මෙවන් උතුම් කටයුතු කිරීමට තවත් ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරැවන් සරණයි
@supunchathuranga6282
@supunchathuranga6282 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං
@dumindagunarathne9482
@dumindagunarathne9482 Жыл бұрын
බුදුසරණයි සර්. වටිනා අදහස් ටිකක්.♥️♥️
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 20 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 114 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 135 М.
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 482 М.