Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.

  Рет қаралды 3,463

Amuwen

Amuwen

10 ай бұрын

Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
How to study in Switzerland
#studyinswitzerland #switzerland #epfl #lausanne #srilanka #studyineurope
‪@AmuwenLifestyle‬
EPFL School of Life Sciences Summer Research Program
Cutting-edge research ranging from engineering to quantitative biology at the shores of Lake Geneva.
EPFL offers international bachelor/1st year master’s Life Science students eight weeks of lab-immersion during the summer. Join one of the research groups and experience what it means to be part of the thriving science community in Switzerland.
Open to students in biology, biophysics, chemistry, bioengineering, bioinformatics, quantitative biology and related fields.
0:48 About EPFL
2:50 What is the program
3:19 Who can apply
3:38 What is life science
4:03 Who can apply - degree eligibility
4:37 Entry requirements
5:24 Language requirements
6:18 Program structure
8:24 Documents
9:45 How to find Labs
11:49 When to Apply
13:01 Lausanne Métro
14:27 CERN visit and Swiss Alps
15:56 Financing
19:15 Commute
20:04 Lausanne Cathedral - Pipe Organ ,Fun facts and Ritual
22:56 Things to pack
24:02 Rolex Learning Center
25:24 Experience Geneva - link to the video Geneva - • Geneva, Switzerland - ...
25:33 CERN How to apply - link to CERN LHC • Free - CERN Internship...
26:09 Your social responsibility
*************||**********
ETH Zurich - නොමිලේ ඉගෙනගන්න -Computer Science
• Study in Switzerland 🇨...
CERN LHC Internships - සර්න් ලැබ් එකේ නොමිලේ ඉගෙනගන්න
• Free - CERN Internship...
Swiss cheese - ස්විස් චීස් වලින් හදන කෑම
• Swiss Cheese and Chees...
What to experience in Geneva Area - ජිනීවා ප්‍රදේශයේ බලන්න/ සංචාරය කරන්න පුලුවන් දේවල්.
• Geneva, Switzerland - ...
EPFL Life Sciences, Summmer research program එකේ සියලු විස්තර දැනගන්න පහල ලින්ක් එකට පිවිසෙන්න.
www.epfl.ch/schools/sv/educat...

Пікірлер: 75
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
ඔබගේ පහසුවට සහ තොරතුරු නිවැරදිව ග්‍රහණය කර ගැනීමට වීඩියෝවේ ටොපික්ස් මෙහෙම බලන්නත් පුලුවන්. හරිම අදහස ගන්න වීඩියෝව මුලසිට අගටම බලන්න මෙයාල. මොනව හරි අමතර දෙයක්, ස්විට්සර්ලන්තයෙ අධ්‍යාපන අවස්ථා, ස්විට්සර්ලන්තයෙ රැකියා වෙළදපොළ ගැන වගේම ලයිෆ්ස්ටයිල් එක ගැන දැනගන්න කමෙන්ට් කරන්න. 0:48 About EPFL 2:50 What is the program 3:19 Who can apply 3:38 What is life science 4:03 Who can apply - degree eligibility 4:37 Entry requirements 5:24 Language requirements 6:18 Program structure 8:24 Documents 9:45 How to find Labs 11:49 When to Apply 13:01 Lausanne Métro 14:27 CERN visit and Swiss Alps 15:56 Financing 19:15 Commute 20:04 Lausanne Cathedral - Pipe Organ ,Fun facts and Ritual 22:56 Things to pack 24:02 Rolex Learning Center 25:24 Experience Geneva - link to the video Geneva - kzbin.info/www/bejne/i3OvmqtmqcZ9n5Y 25:33 CERN How to apply - link to CERN LHC kzbin.info/www/bejne/nnrdq3V3pLdpi9E 26:09 Your social responsibility
@shiranibopagekaluarachci8075
@shiranibopagekaluarachci8075 9 ай бұрын
හරියටම විස්තර දෙන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
@@shiranibopagekaluarachci8075 මොන විස්තර ද?
@yasad7451
@yasad7451 9 ай бұрын
😍Nice
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Thanks
@dilumisithara9495
@dilumisithara9495 9 ай бұрын
Thank you me details api ekka share karala kiyala denawata 🙏❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Thanks for watching.
@lashansasmitha8422
@lashansasmitha8422 9 ай бұрын
❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Thanks
@Heshan_Creation
@Heshan_Creation 9 ай бұрын
Brother, I would like to know about graphic design, animation, VFX, and interactive media degrees or research in ETH . as well as about job opportunities in these fields.
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Not that subject specific programs. Check this out ethz.ch/en/studies/master.html
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 9 ай бұрын
Ayye Thank You So Much 🎉️💚 Verry Valuable Video 🎉️💚 . Ayye oya Bachelor degree ekakda karanne mona area ekenda study karanne . Oya swiss awa widiya cost eka gena saha ETH Scholarship program gena Video ekak karanna puluwanda 🎆📚
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
වෙලාව සෙට් වෙන විදියට බලමු
@mohamedminaz692
@mohamedminaz692 9 ай бұрын
Finance Subjects වලින් ඉගන ගත්ත Studentsට තියෙන අවස්ථා ගැනත් Videos දාන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Ok
@lakshanperera7208
@lakshanperera7208 9 ай бұрын
​@@AmuwenLifestyle contact කර ගන්න විදිහක් කියන්නකෝ???
@chamodWi
@chamodWi 9 ай бұрын
aiyya swis wala , aerospace engineering, aeronautical engineering wage saubject study karrana schoralship neddda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
ඔය ස්පෙසිෆික් සබ්ජෙක්ට්ස් වලටම කියල එහෙම ස්කෝල් නැත. අනික ස්කෝල් එකකට සිලෙක්ට් වෙන්න තමුන් ඒ ක්ශේත්‍රයේ වැඩ්ඩෙක් වෙන්නත් ඕන
@madushankajanitha839
@madushankajanitha839 9 ай бұрын
[Statistics & operations research] wage degree field walata swiss wala demand eka kohomada aiye..
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
හොදයි. ජර්මන් හෝ ප්‍රංශ භාෂාව හොදටම තියෙන්න ඕන
@DularaWeerasiri
@DularaWeerasiri 9 ай бұрын
Social Science valata(International Relations/International Studies/Public policy/Political science) Fully Funded scholarship nadda Switzerland vala?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
තියනව මාස්ටර්ස් PhD වලට
@agri-fn5tm
@agri-fn5tm 9 ай бұрын
Agriculture walt sambanda dewala nedda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
නැහැනෙ
@sandeepajayalath7348
@sandeepajayalath7348 9 ай бұрын
ඔයා switzerland වල මොනද කරන්නෙ අයියේ ❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
රස්සාවක් කරනො
@DenuwanHarshana
@DenuwanHarshana 9 ай бұрын
අය්යේ මේ University එකේ Computer Science වලටත් Summer research fellowship එකක් තියෙනවා මේ දවස් වල. ඔයාට මතකද දන්නෑ ඔයාගෙ කලින් video එකේදි මන් ඇහුවා HND වලින් Apply කරන්න පුලුවන් ද කියලා. ඒකට බෑ කියපු නිසා සහා ඔයා ඒ වීඩියෝ එකේ මේ Uni එක ගැනත් ටිකක් කියපු නිසා මම ටිකක් හොයලා බැලුවා. පස්සේ මම මගෙ දැනට තියෙන qualifications and publications mention කරලා මේ University එකට Email එකක් දාලා ඇහුවම කිව්වා මගෙ HND එකෙන් පුලුවන් කියලා. ඔයාට පුලුවන් නම් Computer Science වලින් තියෙන fellowship එක ගැනත් වීඩියෝ එකක් කරන්න. ලංකාවෙ අයට ගොඩක් වැදගත් වෙයි.
@gamingthenne1330
@gamingthenne1330 9 ай бұрын
Bro, Can I contact u through Messenger.. Because I wanna to know some details about that with your ideas.
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
එල කොල්ලෙක් නෙ දෙනුවන්. ජීවිතයේ අවස්ථාවන් ලබාගන්න ගවෙෂණශීලී වෙන්න ඕන. 👍 මේ වගේ Fully funded summer internships තියෙන්නෙ ETH, EPFL සහ CERN LHC විතරයි science & technology පැත්තෙන් ස්විට්සර්ලන්ඩ් වල. සාමාන්‍යෙන් summer intern application call කරන්නෙ මිඩ් October to January වගේ තමා මොකො සමර් එකේ පටන් ගන්න ඕන නිසා. ඔව්, EPFL එකේ තව computer science සහ Engineering වලට ප්‍රෝග්‍රෑම් 2ක් තියේ. ඒ ගැන වීඩියෝස් වෙලාව සෙට් වෙන විදියට කරන්න තමා ඉන්නෙ.
@tutubro3502
@tutubro3502 8 ай бұрын
ape campus eke exam amaaruyi nam,, hamoogema lakunu adu nisa gpa eka adu nisa apita applu karanna barida? ape 1st class ganna 1i inne awuruddkata🙂
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
ටුටූ බ්‍රෝ තව මහන්සි වෙලා වැඩ කරන්න
@anlyng7147
@anlyng7147 9 ай бұрын
Science degree and it degree මේ දෙක අතරින් පිටරට උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව ලබා ගන්න පහසු මොන degree වර්ගයටද
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
එහෙම කියන්න අමාරුයි. ශිෂ්‍යත්ව ලබා දෙන්නෙ එම ක්ශේත්‍රයේ ප්‍රවීනයන්ට.
@lakshanperera7208
@lakshanperera7208 9 ай бұрын
Contact කර ගන්න විදිහක් කියන්නකෝ???
@kariyawasammahesh1248
@kariyawasammahesh1248 9 ай бұрын
Dear brother hotel and restaurant job ekak hoyaganna puluwanda visit ekak enna puluwan shengen work visa ekak thiyenawa.thanks
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
ශෙන්ගන් විසිට්/ ටුවරිට්ස් වීස වලින් ජොබ්ස් කරන්න බෑ.
@achalawasanthi2293
@achalawasanthi2293 9 ай бұрын
එතකොට පිටරට කැම්පස් එහෙක ඉන්න සිංහල දරුවෙකුට,මේ වැඩසටහනට අයදුම් කරන්න බැරිද.
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
පුලුවන්. ඉන්න රට, ජාතිකත්වය අදාල නෑ. අදාල සුදුසුකම් සපුරා තියෙනවනම් පුලුවන්.
@EduacademySL
@EduacademySL 6 ай бұрын
Accountancy Degree එක්කට schoolarship එකක් ගන්නෙ කොහොමද ???
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ඔබ ඉගෙනගන්න යුනියෙ ලෙක්චර්ස් ලගෙන් අහල දැනගන්න
@laracroft146
@laracroft146 9 ай бұрын
Early Childhood Education gana degrees Swithland wala thiyenwada
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
තියෙනව
@laracroft146
@laracroft146 9 ай бұрын
@@AmuwenLifestyle please e ganath vedio ekak one...Swithland language ekath oneda igena ganna
@user-co4dk4mn8o
@user-co4dk4mn8o 3 ай бұрын
අයියේ student visa එනවනම් ඕන සුදුසුකම් කියන්නකෝ puluwnm oyw conteck krgnn widiyk kiynnko
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
බැචිලර් එන්න ඕල්මෝස්ට් නෝ චාන්ස්. මාස්ටර්ස් හෝ PhD වගේ එන්නනම් ඒ සබ්ජෙක්ට් වල වැඩ්ඩෙක් වෙන්න ඕන(හොද GPA එකක්) මේ ගැන වැඩිදුර වෙනම වීඩියෝ එකකින් කතා කරමු. කන්ටැක්ට් කරගන්න ඕනන්ම් ඔබගේ ඊමේල් එක මෙතන කොටන්න. මම රිප්ලයි කරන්නම්.
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Mm ahnn commerce krpu ayt apply krnn brid
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Commerce krpu ayt apply krnn b
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Aiye me wage scholarship hambenne monawage side walatda.....
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
වීඩියෝ එක නැවත බලන්න. ඔක්කොම විස්තර ඒකෙ තියේ.
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 9 ай бұрын
Use karana භාෂාව mokakada
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
ජර්මන්, ප්‍රංශ , ඉතාලි, රොමෑන්ෂ්
@Travelineurop
@Travelineurop 9 ай бұрын
කෝ බන් ඩොලර් හොයන එකේ video danoo
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
මේ තියෙන්නෙ Life in Switzerland 🇨🇭 | ස්විස් ජීවිතේ |Switch , Stacking සමඟ ස්විට්සර්ලන්තයේ ජොබ්ස් හදුනාගනිමු kzbin.info/www/bejne/hXywZ6h_h7CngrM
@Travelineurop
@Travelineurop 9 ай бұрын
@@AmuwenLifestyle කලින් එක බැලුවා අලුත් එකක් දාන්න
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Advance level onm ekkn krp knkt puluwnd apply krnn
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
O
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Apply krnn puluwnd
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
O
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Puluwnd
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
O
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Mek on streak ekk knkt apply krnn puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
නිසල්, එක්කො ඉංගිරිසියෙන් කමෙන්ට් කරන්න නැතිනම් සිංහලෙන් හරි සිංග්ලිෂ් වලින් පැහැදිලිව ලියන්න. මේ කමෙන්ට් එකේ මෙලෝ මංගල්ලයක් මට තේරෙන්නෑ.
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Mekt on stream ekk knkt apply krnn puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
@@user-it9nb4qc7p වීඩියෝ එක නැවත බලන්න. නැතිනම් මගේ pin කරපු කමෙන්ට් එක බලන්න, ඒකෙ චැප්ටර්ස් වලට කඩල තියේ.
@lakshanperera7208
@lakshanperera7208 9 ай бұрын
Contact කර ගන්න විදිහක් කියනකෝ
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
මේක තමා විදිය. මෙතන කමෙන්ට් කරන්න
@gimhanawijayalath7209
@gimhanawijayalath7209 5 ай бұрын
Ubr hena pora talkne yako tiyenne....
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ඔව්. අයි ඖල් ද?
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Commerce krpu aytth dnwd me wge
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
vdo ek nawat blan
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Ai
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
Bachelor d me
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
O
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 9 ай бұрын
A/l mon stream ekkin klth apply krnn puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
@@jayanihewawasam4854 ඒ ගැන දැනගන්න මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 29 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.