මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි Bio Api

  Рет қаралды 1,328,902

Bio Api

Bio Api

Күн бұрын

smart 10 study tips from bio api . this video is for students who looking for study tips to get a help for their GCE A/L advanced level examination , O/L o level exam and other exams . in this video i teach you how to study and how to use time effectively, what are the techniques that can be used
චැනල් එකේ තව විඩියෝස් තියනවා ඒවත් බලන්න..
ඔයාලගේ අදහස් ගැටළු කමෙන්ට් කරන්න ඒ වගේම කමෙන්ට් දාලා තියන යාලුවොන්ටත් රිප්ලයි දාන්න දන්න දේවල් තිබුනොත් ජය වේවා 💙
මෙහෙම කරොත් ගොඩ - පාඩම් කරන ක්‍රම - there are ways to Study Smart Not Hard -
sinhala study Tips from bio api - for Exam
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like it removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
#Study #Tips #Sinhala

Пікірлер: 2 300
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
kzbin.info/aero/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
@k.nashonshenath1163
@k.nashonshenath1163 2 жыл бұрын
👧
@ajitkalupahana6219
@ajitkalupahana6219 2 жыл бұрын
0
@sihanisihani4254
@sihanisihani4254 2 жыл бұрын
මෙ වී ඩියො එක මට ගොඩක් වටිනවා
@Emasha23
@Emasha23 2 жыл бұрын
*𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔* 🙏🙏🙏
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
Oluwe prashna gdak tyna mnsikawa jiwithe epwel inn kenekt komd pdm krl exm godadgnn vidiye video ekk denna pluwnd
@prasadperera-wr8fl
@prasadperera-wr8fl Жыл бұрын
මේකේ ක්‍රම වලින්, බුද්දාගමට ලකුණු 33ක්‌ ගත්ත මම ලකුණු 67 ක්‌ ගත්තා . එක මරු. 👍👍👍
@nandasiriperera1004
@nandasiriperera1004 Жыл бұрын
niyamai ne 🤗
@kavindi2031
@kavindi2031 Жыл бұрын
මට‍ බුද්දාගමට ලකුණු 20කට වඩා තිබිල නෑ කවදාවත් exam එකකදී. ඒත් ol වල බුද්දාගමට B එකක් තියෙනවා මට‍. ගොඩක් පොඩි කාලයයි වැඩ කරේ. ඒ පොඩි කාලේ හරියට කරා.
@NaveeshaSandundima
@NaveeshaSandundima Жыл бұрын
Niyamayne
@ashokathilakarathna9597
@ashokathilakarathna9597 Жыл бұрын
එක මරු❤️❤️❤️
@brunoboy-4494
@brunoboy-4494 10 ай бұрын
Mama 11 inne Buddhism papers witharak karala lakunu 97ta wada gannawa
@NVartvlogs7492
@NVartvlogs7492 Жыл бұрын
පාඩම් කරන්න ගත්තම ... පාඩම් කරනවට වඩා තව පාඩම් කරන්න තියන පිටු ගාන බල බල ඉන්නෙ මම විතරද😂
@sahiru1017
@sahiru1017 Жыл бұрын
Me too
@SehasaJayatilaka-lz6ic
@SehasaJayatilaka-lz6ic Жыл бұрын
Math
@amilaprageeth1899
@amilaprageeth1899 Жыл бұрын
He he me to😂
@chamara254
@chamara254 Жыл бұрын
Me to
@NaveeshaSandundima
@NaveeshaSandundima Жыл бұрын
Me too
@latheeshawishwajith319
@latheeshawishwajith319 3 жыл бұрын
10 වෙනි ක්‍රමේ අහද්දි පළවෙනි ක්‍රමේ අමතක උණ මම වගේ උන් නැද්ද 🤒
@vineethaweerasinghe3713
@vineethaweerasinghe3713 3 жыл бұрын
Hiyoo
@senajidilanya46
@senajidilanya46 3 жыл бұрын
inno
@shanayadewindi5092
@shanayadewindi5092 3 жыл бұрын
😯
@saraaa3462
@saraaa3462 3 жыл бұрын
🤣🤣
@disnadisna5348
@disnadisna5348 3 жыл бұрын
Innawa innawa 😂😂
@dumishasewmini7933
@dumishasewmini7933 Жыл бұрын
1:18 pomodoro technique 4:03 20% read 80% recite 4:47 spaced repetition 5:33 notes 6:12 study like a teacher 7:03 SQ3R 7:57 mnemonics 8:20 think practically 8:48 planning 9:20 sleep
@wishwabro9752
@wishwabro9752 Жыл бұрын
Niyami
@chanu1619
@chanu1619 Жыл бұрын
Thabks
@annealankaram
@annealankaram Жыл бұрын
🎉
@FreezyboySLrap
@FreezyboySLrap Жыл бұрын
@SankethNimnada
@SankethNimnada 11 ай бұрын
Thanks
@lakshanichamika30
@lakshanichamika30 2 жыл бұрын
5 වෙනි එකනම් කොහොමත් කරනවා. මම ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ගුරුවරු කියලා දෙන විදිහට උගන්නනවා. ඒකෙන් හොදට පාඩම් හිටිනවා. අනිත් කරුණුත් ගොඩක් ප්‍රතිඵලදායකයි. Thank you 😎😎
@upadyadelkotuwa9864
@upadyadelkotuwa9864 2 жыл бұрын
මාත් ඕකම කරනවා.😊
@kiyara9020
@kiyara9020 2 жыл бұрын
මාත් කරනව
@upaliwasantha6448
@upaliwasantha6448 2 жыл бұрын
Math karanava eka supiri. Supiriyata mathaka hitinava
@chinthakajayanath2472
@chinthakajayanath2472 2 жыл бұрын
මාත් කරනවා.
@hirusadutharu9165
@hirusadutharu9165 2 жыл бұрын
Mamath ehemama thama
@ishancharunda4872
@ishancharunda4872 3 жыл бұрын
විභාගෙට පාඩම් කරගන්න බැරුව ඉන්න අපිට මේ viadeos ගොඩාක් වැදගත්. 💞Thank you💞
@yasirunimesha4749
@yasirunimesha4749 3 жыл бұрын
Ou
@dinithinimsara3143
@dinithinimsara3143 3 жыл бұрын
😁
@dilinisamankumari4850
@dilinisamankumari4850 3 жыл бұрын
Thank you💕💞
@lakshanchamudith6377
@lakshanchamudith6377 3 жыл бұрын
එක ඇත්ත
@cricketlokka5341
@cricketlokka5341 3 жыл бұрын
😍😍😘😘
@chandrasirikarunathilaka5632
@chandrasirikarunathilaka5632 3 жыл бұрын
මං පාඩම් කරන ක්‍රමත් මේකෙ තිබුන ඒව තවත් හොඳට වැඩිදියුණු කරගන්න මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා තෑන්ක්ස් ❤️
@දිල්ෂාන්-ඡ6ඥ
@දිල්ෂාන්-ඡ6ඥ 3 жыл бұрын
Rasaswadaya padam karanna lesi vidiyak kiyanna ko
@chandrasirikarunathilaka5632
@chandrasirikarunathilaka5632 3 жыл бұрын
@@දිල්ෂාන්-ඡ6ඥ Short notes ගහගත්තම පාඩමේ මූලික කරුණු ටික මතක තියාගන්න ලේසියි. ඒ වගේම විචාර, රසාස්වාද හොඳට ලියල පුරුදු වෙන්නත් ඕනි. පෙළපොත හොඳට කියවන්නත් ඕනි.
@දිල්ෂාන්-ඡ6ඥ
@දිල්ෂාන්-ඡ6ඥ 3 жыл бұрын
@@chandrasirikarunathilaka5632 hari thank you
@සිතූ-ය6ථ
@සිතූ-ය6ථ 3 жыл бұрын
Thanks
@chamindaperera7939
@chamindaperera7939 3 жыл бұрын
@@chandrasirikarunathilaka5632 dan blpn mokak hari enwda keyla....😂😂
@lochanasandaruwan1357
@lochanasandaruwan1357 3 жыл бұрын
අනේ අයියෙ මම මේ එන ජනවාරි මාසෙ exam ලියන්නෙ ,අයියට ගොඩක් පින් ඇත්තටම අයියා කියපු විදියට මම දවස් 2ක් විතර කරා 75%, ක් විතර ඇත්තටම හොදයි,
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 3 жыл бұрын
සිරාවටම හරියයි නේද මාත් මේ ජනවාරි වල exam කරනවා 😕
@madushadilminsaranga6466
@madushadilminsaranga6466 3 жыл бұрын
Math pebarawari
@famousemusic9682
@famousemusic9682 3 жыл бұрын
@Nethuu sirawatama
@famousemusic9682
@famousemusic9682 3 жыл бұрын
@Nethuu 😭😴😓😒
@sasindunethupul_fitness
@sasindunethupul_fitness 3 жыл бұрын
E sirawata eka wada karanoda ban. Mamath me January exam.
@ManjulaManjula-vv7en
@ManjulaManjula-vv7en Жыл бұрын
"Bio Api" ගැම්මක් තමයි. මම මෙ චැනල් එකෙන් කරන මේ වාගේ videos හැම එකක්ම බලනවා නියමයි 💟💗 මෙ Trik නම් මරු
@pathumdarshana6996
@pathumdarshana6996 2 жыл бұрын
නංගී,මල්ලි A/L විභාගෙට තව ටික කාලයයි.A/L Pass වෙන්න බැරි එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ. උබ A/L Fail උන දවසට, දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා. "අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓 සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්. ☝️ දැන් කල්පනා කරපන් bioද, Mathsද අදාල නැතුව. * තව shy එකක් ඉතුරු නම්, * උඹට private කරන්න සල්ලිත් නැත්නම්, * උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, * ඒ වෙනුවෙන් දවස් ටිකක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම. මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක 🙈 නෙවෙයි වැදගත්, දිනපතා අභ්‍යාසවල යෙදීම වැදගත්. ❤ නංගියේ මල්ලියේ, උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්. Social mediaවල ඉන්න එපා. ✋ හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි. ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම. " අත්තාහි අත්තනෝ නාථෝ " තමන්ට පිහිට තමන්මයි. එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්. හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා. ✋ මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා. දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්. කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්.Fashion,Styles වලින් ඈත් වෙලා A/L ගැන හිතපන්. උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන. යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා. A/L Revision Class වල තියන Test එකක්වත් Cut කරන්න එපා.A/L වලට අවශ්‍ය මානසික නිදහස හදා ගනින්. A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි. මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා. 🙂 වැදගත්ම දේ.. කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා.💎💎💎
@Musiclovers-tw2er
@Musiclovers-tw2er Жыл бұрын
හිතට වැදුනා බොක්ක
@genious4463
@genious4463 Жыл бұрын
Thankyou and respect 💪👍
@manuradesilva7183
@manuradesilva7183 Жыл бұрын
Wow සුපිරි comment එකක් bro
@SpecialLife-k9r
@SpecialLife-k9r Жыл бұрын
RESPECT❤️
@Niko_Animation0
@Niko_Animation0 Жыл бұрын
Best mortivation in my life 🙂
@k.kalhara1349
@k.kalhara1349 3 жыл бұрын
අයියේ පුලුවන්නම් o/ l වලින් පස්සේ A/ l වලට විෂයන් තෝරා ගද්දි සැලකිලිමත් විය යුතු කරුණු ගැන video එකක් කරන්නකෝ.plz🥺🥺🥺
@Vishu_Gamage_
@Vishu_Gamage_ Жыл бұрын
ඔව් ඒක ගොඩක් වැදගත්
@tharinsathathsiluni1463
@tharinsathathsiluni1463 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.මමත් පාඩම් කරන ක්‍රම මෙතන තිබුනා.ඒවා ගොඩක් සාර්ථක යි. ❤️.බොහොම ස්තූතියි
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@vinsitha_studio_7
@vinsitha_studio_7 2 жыл бұрын
අනේ අම්මේ...මට 2 වෙනි ක්‍රමේ අහන් ඉද්දි නිකමට පලවෙනි ක්‍රමේ මතක් කලාම මොනාද කිව්වෙ කියල මතක නැති වුනාම දැනෙන හැගීම Unstoppable...😂😂😂😂😂
@liyans_aa1487
@liyans_aa1487 2 жыл бұрын
Same here 😂💔
@kpopworld6813
@kpopworld6813 3 жыл бұрын
අපිට පාඩමි කරන්න මෙි video ඒක ගොඩක් වැදගත් උනා . thank you 👌👍
@suresaharuk1605
@suresaharuk1605 3 жыл бұрын
ඹයා මම පාඩම් කරන වදිහ cope කරලා වගෙ මං කිව්වෙ4😉😉😉🤘🏻🤗☺
@samodarachamindi481
@samodarachamindi481 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය මේ වීඩියෝ එක ප්‍රයොජනවත් උනා..
@gayansadawaruna5379
@gayansadawaruna5379 3 жыл бұрын
supiri wada hoda
@chandanadeshapriya8392
@chandanadeshapriya8392 2 жыл бұрын
Thanks .......this video is very good for me
@chamathkarasadari1701
@chamathkarasadari1701 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..මේ පාඩම් කිරීමේ ක්‍රම ගැන අවබෝධයක් ලබා දුන්නට.අනිත් අය වගේ නෙවෙයි.ඔයා කියනකොට ඒක කරන්නම ඕනේ කියලා හිතෙනවා.මේක බැලුවට පස්සෙ ප්‍රථිපලයක් තියේවි කියලා හිතෙනවා. ගොඩක් පිං සර්..🙏🏻😊
@lakshinimadushika1638
@lakshinimadushika1638 3 жыл бұрын
ඇත්තටම මාත් plan එහෙකට study කරපු කෙනෙක් ඒත් රටේ තියෙන මේ situation එක නිසා ඒ වැඩ අවුල් වුනා මොකද මම busy life එකක් තියෙන කෙනෙක් දැන් ගෙදර නිසා තමයි මට හිතෙන්නෙ ඔයාගෙ video එක ඕනම situation එහෙකට හරි යනවා thank you for your video and that's great video තව මෙවෙනි video දාන්න please 👍👍👍🤗🙂☺️
@shashipriyasanjana7930
@shashipriyasanjana7930 2 жыл бұрын
ඇත්තටම මමත් අනිවාර්‍ය්‍යෙන් මේක උත්සහ කරනවා. බොහොම ස්තුතියි. තවත් මේවගේ අලුත් දේවල් එවන්න.
@dewmi6470
@dewmi6470 3 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක්.....මන් පාඩම් කරන ක්‍රමත් තිබුනා....තව දේවලුත් දැනගත්තා...ගොඩක් ම ෆේල් උන අයට ආයේ පටන් ගන්න ඕනි කොහොමද කියන ප්‍රශ්නයට හොද විසදුමක් මේ වීඩීයෝ එක....තෑන්කස් 😍👍👍
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@blinksaku7423
@blinksaku7423 3 жыл бұрын
නිකන් රැප් අහල ටයිම් පාස් කරද්දි මේ වීඩියෝ එක හම්බුනේ😐කිසිම උනන්දුවක් නැති මම මේ ටික බලල වැඩ කරන්න පුරුදු උනා.🙏❤ගොඩක් පින්, බුදු සරණයි!😊🎀
@nethu1376
@nethu1376 Жыл бұрын
පාඩම් කරනව කියල කියනව පාඩම් කරනව ඉතින් .දවසම හරි පාඩම් කරනව කියල පොත කියවනව 🙂💔 ඒත් අන්තිමට මොකුත් මතක නෑ අන්තිමට පාඩම් කරපු දෙයක් නැ 🥲
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@nethu1376
@nethu1376 Жыл бұрын
@@anushkabandara3978 Hmm
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
@@nethu1376 බයවෙන්න එපා මෙතන ඔයාගේ නම්බර් එක මම ඉල්ලන්නේ නැහැ... මගේ නම්බර් එක දුන්නොත් msg එකක් තියන්න පුළුවන්ද? ඔයාව ටිකක් අඳුර ගන්න හිතුනා 🙈🙈. මම අනුෂ්ක ඉන්න ඇඹිලිපිටියේ
@Amagawri18
@Amagawri18 Жыл бұрын
@@anushkabandara3978 😂
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺
@miusicspectrum2373
@miusicspectrum2373 2 жыл бұрын
පාඩම් කරන ගමන් වතුර බොන්න, චුයින්ගම් එකක් හපන ගමන් පාඩම් කරන්න 😇❤️
@wasanacake3594
@wasanacake3594 Жыл бұрын
👍
@samasathsarai2525
@samasathsarai2525 11 ай бұрын
විභාගය ලං වෙද්දී විතරක් පාඩම් කරපු මට මේ video බැලුවහම ගොඩක් පාඩම් කරන්න හිතෙනවා. ගොඩක් පින් අයියේ මේ video අපිට බලන්න සලස්සනවට 🙏🙏🙏
@sakuragaming7729
@sakuragaming7729 8 ай бұрын
Innava
@sureshmangala7693
@sureshmangala7693 3 жыл бұрын
I really hope this will help me cause I'm addicted to k/c dramas and I'm writing A/L next year I really want to study 😔😧🥺
@ශිල්පාලෝකඅධ්යාපනඅත්වැල
@ශිල්පාලෝකඅධ්යාපනඅත්වැල 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ලේසියෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍ර වල විවරණ බලන්න ශිල්පාලෝක අධ්‍යාපනික අත්වැල චැනල් එක වෙත පැමිනෙන්න.
@lakminiabeywicrama3685
@lakminiabeywicrama3685 Ай бұрын
මම මේකෙ ගොඩක් දේවල් දැනටමත් කරනවා 💙 මේව 100% සාර්ථකයි . ඒ වගේම තව දෙයක් මම එකතු කරන්නම් පුලුවන් නම් පාඩම් කරන අතරතුර විනාඩි 20 වරක් වගේ වතුර උගුරක් බොන්න .කම්මැලි ගතිය නැතිවෙනවා , නිදිමත නැතිවෙනවා . Thank you soo much ❤❤💙
@janakikaushalya7234
@janakikaushalya7234 3 жыл бұрын
Thanks මේක මට පාඩම් කරන්න ගොඩක් උදවූ උනා👍
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@apekshadilaniweerasinghe8032
@apekshadilaniweerasinghe8032 3 жыл бұрын
ස්තූතියි ඔබට.ගොඩක් වටිනා වීඩියෝ එකක්
@urugamuwaalawaththageodith7866
@urugamuwaalawaththageodith7866 3 жыл бұрын
පාඩම් කරන්න හොඳ steps ටිකක් කියලා දුන්නා thanks
@upaliupali9875
@upaliupali9875 2 жыл бұрын
4 වෙනි එක මට ගොඩක් ලේසියි ☺🧡 ගොඩක් ස්තුතියි
@aluthdasanayaka986
@aluthdasanayaka986 2 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක ගොඩක් වටිනවා.... දන්නෙම නැතුව උනත් මන් ගාව මේ කියපු ගොඩක් ක්‍රම තියනවා 🤗
@muthulalanimuthu17
@muthulalanimuthu17 3 жыл бұрын
මට තිබුනු ගොඩක් ගැටලු වලට උපදෙස් ගොඩක් ලැබුන තෑන්ක් යූ සෝ මච්🤗
@shobivinothkumar3988
@shobivinothkumar3988 3 жыл бұрын
මම පාඩම් කරනකොට මට බයක් දැනෙනවා..ඒ බය මට පාඩම් කරන්න තිබූ ශක්තිය නැති කරනවා
@jayanthapeeris645
@jayanthapeeris645 3 жыл бұрын
Agree... Me too..
@senuwa_streams
@senuwa_streams 3 жыл бұрын
holman
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
@@senuwa_streams 💀😭😂
@senuwa_streams
@senuwa_streams 3 жыл бұрын
@@user-yj5jd9rf6x 🙄 මට බයක් දැනෙනවා
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
@@senuwa_streams HAHAHAHAHAHAHAA mn hinawela mruna 😭😭💀
@shanthirose9248
@shanthirose9248 2 жыл бұрын
5 වෙනි ක්‍රමයට තමයි මං පාඩම් කරන්නේ.. අපේ 1 වාර විබාගේ තිබ්බා එකේදී හැම විෂයකටම මම තමා වැඩිම ලකුණු අරන් තියෙන්නේ. මොකද කිව්වොත් මම අර විදිහට පාඩම් කරේ.. Thank you ඔයාලගේ video, වලට.. 👍✨️
@sandeepadilshan6036
@sandeepadilshan6036 3 жыл бұрын
අනේ අයියේ ගොඩක් වටින් විඩීයෝ එකක් වගේම ඔයත් අපිට ගොඩක් වටිනවා😁😁😁
@chamodbro1219
@chamodbro1219 3 жыл бұрын
Hodayi
@nelushamanore6234
@nelushamanore6234 3 жыл бұрын
🍀thank you🌲
@asankadissanayaka8884
@asankadissanayaka8884 3 жыл бұрын
අයියා පුලුවන්නම් 7වසරේ ළමයකුට ගැළපෙන විදියට කාමරය අස් කරන හැටියි පාඩම් කරන විදිහයි දාල vidio එකක් දානවද? අනේ පුලුවන්නම් comment කරන්න හොදේ🤗
@subashinimenaka3623
@subashinimenaka3623 2 жыл бұрын
මමත් 7 වසරේ ☺️
@bandara378
@bandara378 2 жыл бұрын
😂☝
@thiranthathsararawijesingh8621
@thiranthathsararawijesingh8621 Жыл бұрын
@@subashinimenaka3623 wow
@jayarathna1186
@jayarathna1186 3 жыл бұрын
අපි වගේ ලමයින්ට මේ විඩියෝ එක ගොඩක් වටිනවා .. ගොඩක් පින්
@buluwemudunawss7523
@buluwemudunawss7523 3 жыл бұрын
අනේ thanks අයියේ මට පාඩම් කරන්ට විදිහක් නැතුව හිටියේ 😊😊😊
@ridmiruwanthika8830
@ridmiruwanthika8830 2 жыл бұрын
@gamingbinna9625
@gamingbinna9625 2 жыл бұрын
දැන් පාඩම් කරන්නේ නෑනේ
@Harrypotter-ke3fv
@Harrypotter-ke3fv 3 жыл бұрын
අද යිදන් මෙ විදියට මන් පාඩම් කරනව තැන්ක් අයියෙ ..... එක මහන්සි අඩු ක්‍රමයක්. 🙏 Thank
@chamindakumara3245
@chamindakumara3245 3 жыл бұрын
Thank you so much this video makes me very hopeful to face my exam
@pubudunikanchana7171
@pubudunikanchana7171 2 жыл бұрын
මේ කියල දුන්න හැම දේටම ගොඩාක් ස්තූතියි ඔයාලට.😃👍
@janakachamindaKumara-c4i
@janakachamindaKumara-c4i Ай бұрын
පන්තියේ උගන්නන වෙලාවෙම ටීචර් කියන දේ හොදට මතක තියාගන්න tips vedio එකක් දාන්නකෝ.....වැඩ ගොඩ . පාඩම් කරන්න වෙලාවක් නෑ.....😭😭
@TuneWave-4u
@TuneWave-4u 3 жыл бұрын
Thanks අයියේ මේක ගොඩක් වටිනවා
@dineshmaduranga9096
@dineshmaduranga9096 3 жыл бұрын
මේ video එක ගොඩාක් වටිනවා.....🙏🙏🙏tanks අය්යේ 🤗🤗🤗🤗🤗🤗
@t4drandimal475
@t4drandimal475 2 жыл бұрын
Uba maduruvoo kanavada😶😶
@Oshiiya
@Oshiiya 3 жыл бұрын
මේක මට ගොඩක් හරියන වීඩියෝ එකක්.thank you
@chandanasisirakumara1948
@chandanasisirakumara1948 3 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක් දැක්ක ගමන් Bio අපි වීඩියෝ බලනවා ගොඩාක් වැදගත් වටේ යන්න නැතිව කියන්න ඕන දේ කෙලින්ම ඉක්මනට කියන එක තමයි මම කැමතිම මමත් පාඩම් කරන කොට දැන් මේ ක්‍රම අනුගමනය කරනවා ස්තුති ගොඩාක්👍👍👍👍👍👍👍
@wimalawimalaniyamai8041
@wimalawimalaniyamai8041 2 жыл бұрын
Ow
@badkingthedarksiteking3081
@badkingthedarksiteking3081 2 жыл бұрын
ගොඩක් ස්තුති දැනුම බෙදා දෙනවා වගෙම මෙ කැපවීමට. 🙂🙏❤️💫❣️
@SrilankaxNaturewithNK
@SrilankaxNaturewithNK 3 жыл бұрын
Mn me okkoma techniques pawichchi karala thiyenawa... e krama thawa hodata pawichchi krnna meken igena gaththa... thank you aiye... Good luck...😙😙
@Dula287
@Dula287 3 жыл бұрын
Ayyage me video eka gdk watinawa Mt. thanks ayye.☺️☺️😊😊 All the best ayye.👍👍
@ShenuEvonzy
@ShenuEvonzy 3 жыл бұрын
Thank you so much aiye.godak pin me wage vedio karanawata.thawa thawath me wage wadagath lassana vedioes karanna shakthiya dairya labewa kiyala prarthana karanawa.and Happy New Year☺😍♥️
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
Thankx for the big comment ✌️
@laksiriruwan190
@laksiriruwan190 3 жыл бұрын
oyta godk thank uuuuu. මේ වගේ වටින videos ගේනවට😊😊😊😊😊😊
@vihangikaveesha4852
@vihangikaveesha4852 Жыл бұрын
Notes & Plan method තමා මං තෝරගත්තේ ❤️
@studychannel4117
@studychannel4117 3 жыл бұрын
Im also doing this method this is perfect for big studies
@tharindudilshan3852
@tharindudilshan3852 3 жыл бұрын
Notes ක්‍රමය හුගක් සාර්ථකයි...
@swarnikathilini9202
@swarnikathilini9202 2 жыл бұрын
Eka aththa
@chamodicamodi4988
@chamodicamodi4988 2 жыл бұрын
Hmm ow 🤟😁❣️
@PrabuddhaMusic
@PrabuddhaMusic 2 жыл бұрын
පාඩම් කරන අයට ගොඩක් වැදගත් video එකක්....💫
@kawshikadompage730
@kawshikadompage730 2 жыл бұрын
අනේ ගොඩක් පින් විභාගෙට පාඩම් කරන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ ❤️ ඔයාට තව ඉස්සරහට මේ වගේ වැඩ කරන්න ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@malsharanuluge4221
@malsharanuluge4221 9 ай бұрын
Notes ,study like a teacher me krama 2 mata godak සාර්ථක una.thanks bio api you tube channel ❤
@sssss-nw3dm
@sssss-nw3dm 3 жыл бұрын
Apita thawath me wage vatina videos godak danna....goad bless 👍
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
මේක ගොඩක් වටිනව අයියෙ තෑන්කස් ❤️👍😊
@JaPriyanthi-sf1rx
@JaPriyanthi-sf1rx 11 ай бұрын
මරු මේ ක්‍රම ටික තව ගොඩක් vidido දාන්න
@rockyro3630
@rockyro3630 2 жыл бұрын
Pomodoro method එක මට ගොඩක් උදව් උනා. Thank you.💖
@irushiayodya8019
@irushiayodya8019 2 жыл бұрын
බොහෝම ස්තූති අයියේ මටත් පාඩම් කරන්න මාර විදියට ඔලුව හැදුනා මාර්තු මගේ විභාගේ thank you very much brother
@jananinayanathara1498
@jananinayanathara1498 3 жыл бұрын
ඇත්තටම මේ video ගොඩක් වටිනවා පාඩම් කරන අයට thanks🙂🙂
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
හොද වීඩියෝ එකක් තෑන්ක්ස්. මන් හැමදාම bio අපි එක්ක
@lakmalgamage9666
@lakmalgamage9666 3 жыл бұрын
Thnku brother.Digtama me wge vedios dnna.gdk wedgath Points danagththa mken 💪🏻💜👍🏻
@anushadeepani4712
@anushadeepani4712 2 жыл бұрын
නියමයි. ගොඩක් හොද video එකක්. මට ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි. තවත් මේ වගේ වටින video අපිට දෙන්න .
@udanikottege
@udanikottege Жыл бұрын
2021 idan thamai mn padam karanna gaththe . ekath ahamben wage me video eka dakkata passe . aththama kiwwoth oyalage me videos walin study tips ekkama mitivation ekath hambenawa . Thanks Bio Api team ekatama ❤
@thakshilakavindya4580
@thakshilakavindya4580 3 жыл бұрын
තෑන්ක්ස් අයියේ හැමදාමත් ගෙන විඩියෝ අතරේ මේ විඩියෝ එකත් ගොඩක් වටිනවා 🥰💜️
@dulanjanhasaranga504
@dulanjanhasaranga504 3 жыл бұрын
ඔන්න සස්කයිබ් පාරක් දැම්ම.. 👍එල වටිනව... 😍
@kosalasadaruwan7400
@kosalasadaruwan7400 3 жыл бұрын
මට මෙ විඩියො එක හුගක් වැදගත් thank you
@thewniwijerathna9369
@thewniwijerathna9369 3 жыл бұрын
Eththatma loku udwk.. Digtm krgena yanna... Bohoma sthuthiii...🥰❤️
@Methulivlogs
@Methulivlogs 11 ай бұрын
I'm school child.so these trips are very important to in my studies.Thank you😊😊
@pubudininimasha6144
@pubudininimasha6144 2 жыл бұрын
අද පාඩම් කරපු දේ සතියක් විතර ගිහින් බැලුවොත් මතක නෑනේ
@kingnavi2686
@kingnavi2686 Жыл бұрын
Ma toooooooooo
@indunilkumara8205
@indunilkumara8205 3 жыл бұрын
ජය වේවා අය්යේ.. ❤️❤️❤️ ආදරෙයි ගොඩක් 🤭🤭 පරිස්සමින් ඉන්න
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 3 жыл бұрын
ටයිපින් ස්පීඩ් එක වැඩි කරගැනීමේ සහ කම්පියුටර් එකේ ඩේටා ප්රොසෙස් කිරීමට මනසේ වේගය හදා ගැනීමේ ක්රම ගැන කියවෙන වීඩියෝවක් කරන්න. තවද පවුලේ සාමාජිකයන් තමන්ගෙන් දිනෙන් දින ඈත්වෙනකොට එයට මුහුණදෙන ආකාරය ගැනත් වීඩියෝවක් කරන්න.
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
බොහොම ස්තුතියි අදහසට ❤️
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 3 жыл бұрын
Ane s dekama matath godaak wayinawa. Matath one.
@janakachamindaKumara-c4i
@janakachamindaKumara-c4i 27 күн бұрын
පාඩම් කරලා ටික වෙලාවක් යද්දි එපා වෙනවා ...... හරිම කම්මැලි කමක් දැනෙනවා.....මොකද කරන්නේ?????? Vedio ekak ikmanata dannakooo....😭😭😌🥱🥱🥱😠
@kushaniumesha6108
@kushaniumesha6108 2 жыл бұрын
Thank you aiye 🤗❤️ ඇත්තටම මේක ගොඩක් වැදගත් විඩියො එකක් ❤️ ..
@samuvlogs3031
@samuvlogs3031 3 жыл бұрын
අයියෙ එකම subject එක කරාට ප්‍රශ්නයක් නෑ නේද....විනාඩි 25ක් එක subject එකක් කරලා ආය විනාඩි 25ක් තව subject එකක් කරාට ප්‍රශ්නයක් නෑ නේද.
@bandulaaberuwan3522
@bandulaaberuwan3522 3 жыл бұрын
හුගක් වටින video එකක්.සුපිරි 👌👍💐
@tharushafernando7685
@tharushafernando7685 3 жыл бұрын
O/l වලට සති දෙකකට කලින් විතර Revisionඑකක් කරන්න පුලුවන්ද?? අයියේ
@vishwamadubashana8805
@vishwamadubashana8805 3 жыл бұрын
පtta me wage videos denawata thanks 'Bio Api'you tube channel ekata.............
@Kavindigayathma-v3s
@Kavindigayathma-v3s 10 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳ video ekk ane....me wge video thawath genn... good luck...bs🌻💫
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
ඉස්කෝලේ වැඩ කරන වෙලාවට tv එක දාලා තිබුනට කමක්නැද්ද
@gayanidilrukshi69717
@gayanidilrukshi69717 2 жыл бұрын
අන්තිම එක අහන කොට පලවෙනි එක අමතක වුනා...😣 අය මුල ඉදලා බලලා කොලේක ලියා ගත්ත අසරණ මම 😥
@niranjalanilmini5963
@niranjalanilmini5963 Жыл бұрын
Mata second eka ahanakota first eka mathaka nane😢
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
This is really good man thanks for this man keep it up 😍😎
@shasnipabasara8960
@shasnipabasara8960 11 ай бұрын
පලවෙනි ක්‍රමේ සාර්ථකයි මේකේ..🙂❤️
@saumayadidulidu908
@saumayadidulidu908 2 жыл бұрын
රැබිට් කැටයක් හදන ගනිතමය සූත්‍ර සංකල්පය ගැන වීඩියෝ එකක් දාන්න 😄
@jayanisubashini3823
@jayanisubashini3823 3 жыл бұрын
Thank you so much.this video more important in my exam👍
@ruwannanayakkara692
@ruwannanayakkara692 3 жыл бұрын
Thank you... It was useful. I'm a O/L student. Keep going. All the best.
@udanshawethmi2102
@udanshawethmi2102 2 жыл бұрын
Can u explane Spaced Repetition...I don't know how to do it for whole week..😌But I like it
@dillhanisarangika7865
@dillhanisarangika7865 2 жыл бұрын
Thank you very much . Mama නොදැනුවත්වම oya krama bavitha karanava.
@denzoff2395
@denzoff2395 2 жыл бұрын
𝐓𝐢𝐦𝐞 𝐭𝐚𝐛𝐥𝐞 එකක් හදන විදිහ විඩියො එකකින් ගේන්නකෝ🥰
@sd.1203
@sd.1203 3 жыл бұрын
Pomodore technique, planning mn aluthin purudu wuna niyamai.. Anith ewa mn dnt krnw. Anith ewth try krnnm.. Superb.. Keep going..
@thisaramadushanka2476
@thisaramadushanka2476 3 жыл бұрын
ගොඩක් වැදගත් මං ඔය කිව්ව ඒවා කරනවා මගේ ක්‍රමෙත් මේකේ තියෙනවා
@hesandimunasinghe3904
@hesandimunasinghe3904 3 жыл бұрын
These study methods are very successful.thankyou...✌
@shiranthilakmali116
@shiranthilakmali116 2 жыл бұрын
Exam ekata tawa dawas 3i.monawa karannada hitagnna baa.godayanne kohomada kiynne
@ranjithranasinghe1884
@ranjithranasinghe1884 3 жыл бұрын
Aththatamai meka godk improve wena video ekk thanks
@paradise-qs5os
@paradise-qs5os 3 жыл бұрын
thank you so much.godk vatina vedio ekk.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,6 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН