Study To Do List | Study with Me | Sinhala | Study With Medha| සිංහලෙන්

  Рет қаралды 33,700

Days of Medha

Days of Medha

Күн бұрын

Welcome everyone! 🍉
This is my 5 th video. I invite everyone who would like to join my educational tour. I am Sri Lankan. Watch my video. Leave your comments below. Stay tuned with me.
Thank you.
සාදරෙන් පිලි ගන්නවා හැමෝවම !
මේ මගෙ පස්වන වීඩියෝ එක. මගේ අධ්‍යාපනය චාරිකාවට, එකතු වෙන්න කැමති හැමෝටම මම ආරාධනා කරනවා. මම ශ්‍රී ලාංකිකයෙක්. මගෙ වීඩියෝ එක බලන්න. ඔයාලගෙ අදහස් පහළින් ප්‍රකාශ කරන්න. දිගටම මාත් එක්ක රැදිලා ඉන්න.
ස්තූති.
Music by Cael Dadian - I'll Trade You - thmatc.co/?l=2...
Music by Fiji Blue - How Can I Tell You? - thmatc.co/?l=2...
Music by Maria Z - Speak - thmatc.co/?l=0...
Music by S O U N D S - Don't Throw Our Love Away (feat. Martin Novales) - thmatc.co/?l=A...
Music by Suriel Hess - Parts of You - thmatc.co/?l=9...
[ Other music by - KZbin audio library copyright free music ]
Time to spare - An Jone
#studytodolist #sinhala #srilanka

Пікірлер: 220
@amasabihela8306
@amasabihela8306 3 жыл бұрын
නන්ගි මං colombo university එකේ 3rd year student කෙනෙක්. මෙලෝ වැඩක් නොකර ඉදලා ඔයාගේ විඩියෝ එකක් බලලා motivate උනේ.😍❤️thanks nanngi.
@Raju-oh2zc
@Raju-oh2zc 3 жыл бұрын
😋😋අපිත් එහෙම තමයි .....
@nishanthakelum1738
@nishanthakelum1738 3 жыл бұрын
මමත් අනේ
@omashitharushika2840
@omashitharushika2840 3 жыл бұрын
අක්කියෝ පාඩම් මතක තියා ගන්න tips ටිකක් කියලා දෙන්න ..❤️
@hansani6103
@hansani6103 3 жыл бұрын
අනේ ඔයා වීඩියො එකක් දානකන් බලන් ඉන්නෙ නංගි.ඔයාගෙ වීඩියො බැලුවම මටත් පාඩම් කරන්න ආස හිතෙනවා.
@wimarshamihirani6964
@wimarshamihirani6964 3 жыл бұрын
Ane ow ඇත්තටම
@priyadarshani1562
@priyadarshani1562 3 жыл бұрын
Ow ane 🌺
@ifini8673
@ifini8673 3 жыл бұрын
Me too
@vipulkumara5417
@vipulkumara5417 3 жыл бұрын
eka aththa
@dishanshaminda4084
@dishanshaminda4084 3 жыл бұрын
Matath ehemay
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
akke background music ekath kata hade ganatama danna naththam sadde aul
@baecreation160
@baecreation160 3 жыл бұрын
2021 A/L batch ekeda ??🙄♥️♥️
@tharupathirana5177
@tharupathirana5177 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී.ඔයාගෙ vedio වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤
@chiko8440
@chiko8440 3 жыл бұрын
අක්කේ හරීම වැදගත් ඔයගේ videos 💞🥺
@dahamit9590
@dahamit9590 3 жыл бұрын
අක්කි privet online class එකක් පාඩම් කරන time manage krgnne khmd ikmnt vdo ekk krnnko
@vihangasulakshana4639
@vihangasulakshana4639 2 жыл бұрын
Study With Medha Telegram Open Chat Group පහත ලින්ක් එකෙන් Join වෙන්න t.me/+E6Y2OyHEWsgzOTFl
@imashakavindi5752
@imashakavindi5752 3 жыл бұрын
Thank you akki .දිගටම අපිට ඔහොම උදව් කරන්න 🤗
@kadanushkanandani2928
@kadanushkanandani2928 3 жыл бұрын
අනේ පාන්දර onlin ක්ලාස් කම්මැලි නැතුව කර ගන්න video එකක් දාන්නකෝ akki
@aroshi08
@aroshi08 3 жыл бұрын
ow ane dannako
@viharahansi6822
@viharahansi6822 3 жыл бұрын
අනේ ඔව්
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අක්කි ඔයාගේ මේ වීඩියෝ නිසා මම උනන්දු වු2මම ඔහේ කාලේ නාස්ති කරන් ඉන්නේ මගේ නෝට්ස් කම්ප්ලිට් නැහැ පොඩ්ඩක්වත් මම අද.ඉදන් වැඩ කරනවා තෑන්ක්ස් අක්කි ඔයාට ගොඩක් ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️
@lifeschapters5593
@lifeschapters5593 2 жыл бұрын
අක්කා o/l වලට වැඩ කරපු හැටි video එකක් ගේන්න කෝ🥰🙏🏻🙏🏻
@hiranthichandima4067
@hiranthichandima4067 3 жыл бұрын
අක්කි තැන්ක් යූ ඔයා නිසා තමා අපි motivate වෙන්නෙ ප්ලීස් විඩියෝස් ඉකමනට දාන්න ❤️🥺 බුදු සරණයි ❤️
@dulashidananjana740
@dulashidananjana740 3 жыл бұрын
Nice work bbi.😍😘😘😘
@zxcvbn7064
@zxcvbn7064 3 жыл бұрын
Godak watinawa Akki😘😘😘
@vishminawodya3736
@vishminawodya3736 3 жыл бұрын
Thanks akki
@vishminawodya3736
@vishminawodya3736 3 жыл бұрын
💕💕
@inokasamarakoon4812
@inokasamarakoon4812 Жыл бұрын
To do this තමා මට නම් ගැළපෙන්නෙ
@sanasasdb6461
@sanasasdb6461 3 жыл бұрын
I use electronic apps , but this way is better
@sandunitharushika4722
@sandunitharushika4722 Жыл бұрын
Thank you akkiyo ❤️👩‍🎓
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Always welcome
@_ks_2053
@_ks_2053 3 жыл бұрын
අනෙ thanks නංගී මං බලන් හිටියෙ ඔයා vedio එකක් දානකම්.... ඉස්සර පිස්සියෙක් වගෙ වැඩ කරපු මං දැන් පිලිවලට වැඩකරනවා ඔයාගේ vedioes නිසාම 🌹🌹🌼
@prabashiima
@prabashiima 3 жыл бұрын
ස්තුතියි අක්කියෝ ❤️😊
@wasanaruwangani743
@wasanaruwangani743 3 жыл бұрын
අනේ අක්කේ ⁣මේ දවස්වල තියෙන විදියට day routıne ekak karana hati kiyala dennako study ekka
@sashikaruklanthi7712
@sashikaruklanthi7712 3 жыл бұрын
මමත් මෙලෝ වැඩක් කලේ නෑ...මගේ පොත් ඔක්කෝම Complete නැහැ..අක්කිගේ විඩියෝ බල්ලා මටත් ආස හිතුනා පාඩම් කරන්න...මම අද ඉදන් හොදට පාඩම් කරන්වා....තෑන්ක්ස් අක්කී....අක්කිට බුදු සරණයි,පරිස්සමින් ඉන්න අක්කියෝ☺️♥️
@sheshaminathasha6694
@sheshaminathasha6694 3 жыл бұрын
Ane akkh maru akkiyo
@madhushanipathiraja8288
@madhushanipathiraja8288 3 жыл бұрын
Ane අක්කි ඉක්මනට vidieos දාන්නකෝ plz ❤
@nu.2597
@nu.2597 3 жыл бұрын
Awesome akka💕➡
@nu.2597
@nu.2597 3 жыл бұрын
Supiri
@Shachidogo
@Shachidogo 3 жыл бұрын
Eli wenakan pdm krn video ekk dnn apitath supports ekk gnn energy ekk gnna ❤️🌸🥰
@nimeshasewmini6747
@nimeshasewmini6747 3 жыл бұрын
බොහොම ස්තූතී නන්ගී.........❤️🤗
@nishanthakelum1738
@nishanthakelum1738 3 жыл бұрын
පාඩම් මතක තියාගන්න tips දෙන්නකෝ අක්කි
@shashininimesha1336
@shashininimesha1336 3 жыл бұрын
Thank you akkiyo😘
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
මරු 👌 ඒත් මටනං MS to do list තමයි..
@palithabandara6575
@palithabandara6575 2 жыл бұрын
man wada karanna kalin hamdama akkige vedio ekk blanwa ita passe gammen wada karanwa thnk you akki
@sunethrasunethra652
@sunethrasunethra652 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි විඩියො
@sashikaruklanthi7712
@sashikaruklanthi7712 3 жыл бұрын
Ane akki oyage video harima lassabai....akkige video baluwama padam karanna asa hithenawa
@vihuuu12
@vihuuu12 3 жыл бұрын
Thank you so much අක්කි ඔයගේ වීඩියෝ වලට මම හරිම කැමතියි වගේම .හරිම වැදගත්
@tae_dybear7837
@tae_dybear7837 3 жыл бұрын
Woowww thank you so much
@malshanawanjalie5467
@malshanawanjalie5467 3 жыл бұрын
අනේ මන්දා මම al වලදි මොනාද කලේ කියලා හිතෙනවා ඔයාගේ video දැක්කම.හරිම පිළිවෙලයි ඔයාගේ වැඩ.❤
@upaliwasantha3971
@upaliwasantha3971 3 жыл бұрын
Thanks A K ki♥️♥️🧡🧡
@kaviniprabodha3128
@kaviniprabodha3128 3 жыл бұрын
Thank you very much dear sister ♥️..
@nadeena21
@nadeena21 3 жыл бұрын
Thanks Darling 🥰🥰🥰🥰🥰
@sudeeshahewage8387
@sudeeshahewage8387 3 жыл бұрын
අක්කා ඔයාගෙ වීඩියෝස් ඔක්කොම මුල ඉදන් බලාගෙන එනගමන් ඉන්නේ........... තව ටිකයී අක්කා ඔයා බෞද්ධ ද..... (ජාති භේදයකට අහනව නෙවෙයි ) ඔයා ඒ දේවල් අදහනවද ඒවා ඔයාගෙ වැඩකටයුතු ව්ලට උදව් වෙනවද කියල මට දැනගන්න ඕනී.......... ඔයා එහෙම අදහනවනම් කොහොමද කරන්නෙ කියලත් කියන්නකෝ.................... 🙄
@pinkymashi3917
@pinkymashi3917 3 жыл бұрын
Video ekak dankn hitiye akkiyo😁🌸thank you🌼😻
@btsslarmyuma6531
@btsslarmyuma6531 2 жыл бұрын
Akki thank you ane akki padam karanna unata kothanim patan gannada kiyala hitha ganna be ekata video ekak karanna puluwand meka mage wayase godak lamait thiyana prashnayak 😥😥
@sl.nanasavlog2283
@sl.nanasavlog2283 3 жыл бұрын
අක්කෙ 9 වසරටත් ඔය ක්‍රමය ගැලපෙනවා නේද
@dilanchamara4090
@dilanchamara4090 3 жыл бұрын
Melo deyak padam krnn hithen na eth me wage study vlog blala thmy padam krnn hithenne naththam ohe innw 😭😂thanks oyat akki❤️
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
excellent nangi! Go ahead😘
@danceexercises2506
@danceexercises2506 3 жыл бұрын
අනෙ thanks akki
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 3 жыл бұрын
Thank you draling 😍👍🌻
@surajkumara7574
@surajkumara7574 3 жыл бұрын
Very nice and special..😊good luck akka😗god bless you
@youte106
@youte106 3 жыл бұрын
Microsoft to do ekan om hadagnn widiha kiynnko akki
@teachwithmanu3183
@teachwithmanu3183 3 жыл бұрын
අක්කි මමත් හැදුවා To do List ekak. Akki oya අලුත් video ekak daanakm බලාගෙන හිටියේ
@indirathnayaka6650
@indirathnayaka6650 3 жыл бұрын
නංගා ස්තූති අනෙ ඔයාට මම ඔයාගෙ වීඩියො ස් අනිවාර්යයෙන් බලන් ඉන්නවා..දකිද්දි පාඩම් කරන්න ආසයි
@piyumipoornima832
@piyumipoornima832 3 жыл бұрын
Thank you so mach akki
@RehansaDewdini
@RehansaDewdini 3 жыл бұрын
Yayyyy new video......🤗❤
@tharushikawya6856
@tharushikawya6856 3 жыл бұрын
මේ වීඩියෝ එක් එනක්ම් බලන් හිටියෙ අක්කි...❤️😘
@ajithrohana5201
@ajithrohana5201 3 жыл бұрын
Thanks akke oyata 💕💕
@dilanisagarika6545
@dilanisagarika6545 3 жыл бұрын
Maru akke ...💛thawa me wage video kranna. parissamin inna
@hansaniwijesundara2904
@hansaniwijesundara2904 3 жыл бұрын
thankyou medha❤😘 raata padam karanna aharala inna hithagena wada patan gaththta tikak wela yaddi nidimatha enawa.aaye tikakin aharenw kiyala hithagena nidagaththam aharenne udeeta..ane nidimatha nathuwa raata padam karanna tips tikak kiyala dennako😢🙇
@akashinethsarani2541
@akashinethsarani2541 3 жыл бұрын
Akkige mee video ekath harima lassanayi issarahatath mee wage videos karanna good luck 😘😘👍👍
@thusharigunarathne2512
@thusharigunarathne2512 3 жыл бұрын
yeahhh 1st view...... thank you very much bcz u r doing a great job ..... need more videos
@ohno2415
@ohno2415 3 жыл бұрын
Most advanced video thanks a lot
@nelinevanma6923
@nelinevanma6923 3 жыл бұрын
Real time study with me live video ekak karannako akki 😃
@chandimaratnayake9480
@chandimaratnayake9480 3 жыл бұрын
Please time table ekak danna
@dilanjanidissanayake5790
@dilanjanidissanayake5790 3 жыл бұрын
Thank u so much akki❤️❤️ Weekly time table 1k hadna hati video 1k karannakoo✨ Plzzz😊😊
@slmixedyt5434
@slmixedyt5434 3 жыл бұрын
අම්බෝ video එකක් එනකම් ඉවසන් ඉදියේ. අක්කේ. සුපිරි. පට්ටටම ආස හිතෙනවා පාඩම් කරන්න. Thank u අක්කේ.
@spasperera8049
@spasperera8049 3 жыл бұрын
Thanks again "Study With Medha" for sharing your experience with everyone. All the Best.
@sandee6245
@sandee6245 3 жыл бұрын
Lassanaii akkiyooo... thanks... a lot
@Wicky_Girl
@Wicky_Girl 3 жыл бұрын
Good job akki hamadama oyage videos balanawa
@gimsaranichathurya3318
@gimsaranichathurya3318 3 жыл бұрын
Akki,Please add a vedio about how to create short notes. Thank you so much for the help.😊
@Kavindi_Nawarathna
@Kavindi_Nawarathna 3 жыл бұрын
Super & great work ♥🍀🌸🏵👍
@dhanushi1263
@dhanushi1263 3 жыл бұрын
Wow. Video ek dkkama mara sathutak awe
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Woww Wowww akkiii Vedio ekak Dalaa🙈❤️
@legendarygamer2800
@legendarygamer2800 3 жыл бұрын
Akki can you make a video how to create your study schedule
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 3 жыл бұрын
❤️💛 thank u..💛❤️
@mihara551
@mihara551 3 жыл бұрын
අ​නේ අක්කි ඔයා​ගේ video නම් මට හරි ම ප්‍ර​යෝජනවත් ❤️🙏..ඔයා දාන video බැලුව ම මට stuby කරන්න ආස හි​තෙනවා❤️.🙏.thank you so much akki..❤️🙏
@ashwinaashwina7671
@ashwinaashwina7671 3 жыл бұрын
Thank u akki..akki kiyala Dena vidiyata igena ganna asi..school wada ikmanata iwara Kara ganna puluwan..Dan mama Ari asawen padam karanawa...🥰🥰🥰
@nethu3838
@nethu3838 3 жыл бұрын
Superb. 🥰🥰
@methuniweerasinghe3331
@methuniweerasinghe3331 3 жыл бұрын
තව videos ඔනේ ඉක්මනට🤗😍
@ranulsenath7049
@ranulsenath7049 3 жыл бұрын
අක්කෙ දවසට පැය කීයක් වගේ Study කරනවද?🙄
@dreamangel4270
@dreamangel4270 3 жыл бұрын
Oyt olevel da. 🥺
@Kavindi_Nawarathna
@Kavindi_Nawarathna 3 жыл бұрын
Akkage vedios balala mn godak motivate una. BIO & PHYSICS padam karanne kohomada? ekata akki use karana method monawada? E genath vedio ekak karannako! ☺🍀👍
@isodarasawindi5821
@isodarasawindi5821 3 жыл бұрын
Good job akkiyo 😍😘♥️
@tharindukosala6217
@tharindukosala6217 3 жыл бұрын
Akki mamath oya wage thama okkoma krnn thyena ewa lya gnnawa. Samahara dawas walata mokakhari hethuwak nisa Mata kragnn Bari wenwa. Eka Mata satis ne ethkota.. akki oya kyl dunna widiha hoda. Have to do list ekak dagnn eka
@u.g.h.keshani9788
@u.g.h.keshani9788 3 жыл бұрын
Great job Medha..♥️😘
@anjulamedagedara2658
@anjulamedagedara2658 3 жыл бұрын
❤️සුපිරි❤️
@swethayuhas9745
@swethayuhas9745 3 жыл бұрын
Godak sthuthiyi akki
@ruwanlanka753
@ruwanlanka753 2 жыл бұрын
Lassanai
@rainika01
@rainika01 3 жыл бұрын
Eka eka subject eka study karana widiha gana video ekak karannako
@Ruu972
@Ruu972 3 жыл бұрын
Wow dilu😍😍Really very happy. We would love to study too. That's because of you ❤. Thnq 🤗🥰
@kalyanikeragala7482
@kalyanikeragala7482 3 жыл бұрын
All the best dilumi. You can do everything . This vidio is great vidio . I
@buddhinidesilva1320
@buddhinidesilva1320 3 жыл бұрын
Thank you for these tips
@mihinperera4694
@mihinperera4694 3 жыл бұрын
Ake mata short note gahana vidiha kiyana puluvada
@manoridaladawatte2355
@manoridaladawatte2355 3 жыл бұрын
mama balagena hitiye akkige viedeo 1k enakan thanks
@thirandisesadi5397
@thirandisesadi5397 3 жыл бұрын
Akke matath you tube channel ekak thiyenawa mama dannaha videos edit karanna ...kohomada kiyannako ..please...oyage number eka dennako ethakota mata ahaganna puluwanne...oyawa mama subscribe kara oyage videos harima proyojanawath thanks akke..please number eka ewanna..
@aroshi08
@aroshi08 3 жыл бұрын
Morning online clz කම්මැලි nathuwa karanna video ekak dannakoo
@abc-oe5cc
@abc-oe5cc 3 жыл бұрын
ගොඩක් වැදගත් අක්කි
@thamisilva2102
@thamisilva2102 3 жыл бұрын
Ane akkige wediya balala math Godak wenas wuna ❤️
@MATHII3
@MATHII3 3 жыл бұрын
Thank you akke
@oshi374
@oshi374 3 жыл бұрын
Really nice video sister Want a Full day study routine on next time please 🙏🙏 💙
@ayodyamaneeshi102
@ayodyamaneeshi102 3 жыл бұрын
Good job dilu..🔥❤️🔥
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 55 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 19 МЛН
How to make a To Do List | Higher Education SriLanka FULL HD
7:15
Higher Education SriLanka
Рет қаралды 13 М.
How to Take Organized and Effective Notes + Study Tips | Studymas 2020
11:42
Trangsadventures
Рет қаралды 2,4 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 55 МЛН