නුවරඑලියෙ ලස්සන හවස් වරුවක් 🌿🦋🍓|Study with me |life in nuwaraeliya

  Рет қаралды 46,386

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

3 ай бұрын

✅සෑම මාසයකම අළුත් පාථමාලවක් ආරම්භ වෙනවා...♥️
අපගේ අළුත්ම පාඨමාලාව ආරම්භ වන්නේ ** අප්‍රේල් 22වෙනිදා රාත්‍රී 8ට.මෙම පාඨමාලාව *සතියකට දින තුනක් පවත්වනවා(රාත්‍රී 8-10) දක්වා .යම් හෙයකින් එම වෙලාවට ඔබට සජීවීව අපගේ lesson එකට සහභාගී වීමට නොහැකිවුවහොත් එම lesson එක ඔයාට පහසු ඕනෑම වෙලාවක නැරඹීමේ හැකියාව ඇත..සියළු ඉගැන්වීම් කටයුතු. Smart Studio එකක් භාවිතයෙන් **සිදුකරන අතර ඔබ zoom app තාක්ෂණය තුලින් පාඨමාලාව සමග සම්බන්ද විය යුතුය.අපගේ පාඨමාලාවේ **මුල් දින දෙකම ඔබට ***නොමිලේම සහභාගි විය හැකිය*...ඒ සදහා ඔබ කළ යුත්තේ පහත Number එකට ඔබගේ නම සහ නගරය whatsapp msg එකල් යැවීම පමණි.(**පාඨමාලා ගාස්තුව මාස තුනටම රුපියල් 6500/-ක් පමණි,එයද **කොටස් දෙකකට ගෙවීමට අවස්ථාව සලසා දෙනු ලැබේ..
WHATSAPP :0779418587
Recording 1 • March Batch (Day 01)
Papaya Body wash +94 76 199 1500
#vlog #aesthetic #srilanka #dayvlog #adayinmylife #studentlife #aestheticbedroom #productivity #studyvlog #capcut

Пікірлер: 967
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Video එකේ මුල sound ටික mute වෙලා ලමයි 😢🥰 copyright issue එකක් නිසා.
@Nethmikalupahana418
@Nethmikalupahana418 3 ай бұрын
මාත් A/L comerce කරෙ.. දැන් රිසාල්ට් එනකල් ඉන්නවා..මාත් ඔයාගෙ වයසමයි.. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මං හරි අසාවෙන් බලන්නෙ..❤ ඔයා කිව්ව වගෙ තමන් ඉගෙන ගන්න දෙයක් තව කෙනෙක්ටත් දැනගන්න කියන්න් අද කාලෙ කවුරුත් කැමති නැ .. ඔයා නම් හරිම හොද කෙනෙක් .. ගෙදරින් නිකන් ඉන්න එකේ english course එකක් කරන්න කියලා බල කරත් හොද කෝස් එකක් හොයා ගන්න බැරුව හිටියේ .. හොද ඒවා තිබ්බත් ඒවට ගොඩක් සල්ලි ඕන.. මේ වගේ හොද කෝස් එකක් මේ ගානට කරන්න ඒක ගැන අපිටත් තොරතුරු දුන්නට ගොඩක් ස්තූති ඔයාට... මට නම් private campus යන්න තරම් හැකියාවක් නැ .. මන් හිතනවා මට හොද රිසාල්ට් එකක් තියෙයි කියලා government එක්කට හරි යන්න... ඔයාගේ අනාගතේට සුබ පතනවා..❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@wasanasilva7770
@wasanasilva7770 14 сағат бұрын
මමත් හොඳ ක්ලාස් එකක් හොය හොය හිටියේ....ඇත්තෙන්ම ඔයා කිව්ව නිසා මම ක්ලාස් එකට ජොයින් උනා නංගි.....සිරාවටම සුපිරි ක්ලාස් එකක්...❤❤❤හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා වගේම හොඳට තේරෙනවා....thank you nangi ❤❤❤
@ashokagunawardana7335
@ashokagunawardana7335 3 ай бұрын
අනේ අක්කේ ⁣ඉක්මනට Q and k වීඩියෝ.එකක් ගේන්නකෝ.ඔයා හොස්ටල් එකේ ⁣ඉද්දි study vlogs දිගටම ගේනන ඕනි..ඔයා හරි හොද අක්ක කෙනෙක්.බායි
@user-cn6rt6fu3s
@user-cn6rt6fu3s 3 ай бұрын
අක්කිගෙ video දැක්කම හරි සතුටුයි. අක්කි හරිම ලස්සනයි..❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@ShehaVolg
@ShehaVolg 3 ай бұрын
අම්මො පරන volg එකක් බල බල ඉද්දි Notification එකක් ආව අද volg එකත් ලස්සනයි මිනො අක්කි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Snowyyyyiee
@Snowyyyyiee 3 ай бұрын
අදත් ලස්සනයි Vlog එක Thankyou ඔයාට මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට ❤😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sujeewakumari6351
@sujeewakumari6351 2 ай бұрын
අදත් හරිම ලස්සනයි thank you මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ❤️🌼
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@user-xb6mo5ft3s
@user-xb6mo5ft3s 3 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි අක්කියෝ.කිකී බබාටයි,මේලි බබාටයි මන් ගොඩක් ආසයි.🤗💗💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Shan_Shani2527
@Shan_Shani2527 3 ай бұрын
Oyata thanks nangi.oyagen danagena man me English course ekata join una.eka aththatama godak hodai♥️🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@creationil
@creationil 3 ай бұрын
හරිම ලස්සනයි vlog එක . ආසාවෙන් බැලුවා
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-ck6wi7gx3q
@user-ck6wi7gx3q 3 ай бұрын
Thnq so much minoliiii 😩🤍 oyge videos unlimited package ekak wge...hoyanna kyl hithn hitpu hamadema oya kynw clearly....digtm krgen ynn meka loku motivation ekak mt 😚
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 3 ай бұрын
Àaws minoo🐣💕thanks for new vlog..keep it up girlie 💐♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@MASHA5519
@MASHA5519 3 ай бұрын
Thank you akki ♥️ Adth lassni vlog eka akki ♥️😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@user-wo8fv4bo1m
@user-wo8fv4bo1m 3 ай бұрын
ලස්සනයි අක්කි video එක ❤ තව තව හරියන්න ඔනි❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 3 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි 😍ගොඩක් දේවල් දැන ගත්තා tnx♥️notification එක දැකපු ගමන් බැලුවා 😊ඉක්මනට වීඩියෝ එකක් ඕනේ මිනෝලි අක්කේ ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@vishuuperera
@vishuuperera 3 ай бұрын
වීඩියෝ එකක් දානකන්මයි අක්කා බලන් උන්නෙ...ගිනිගහන දහවලේ තේ එහෙකුත් හදන් බොන ගමන් වීඩියෝ එක බලනවා හරිම නිස්කලංකයි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@cloudycafe456
@cloudycafe456 3 ай бұрын
You are so kind...❤❤ Keep going.. wish u best..❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 3 ай бұрын
Thank you akkiiii vlog ekak aran apiwa balanna awataaa adath harima lassanai ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@hapiness8617
@hapiness8617 3 ай бұрын
Thank u mino caurse ek gena share karata..ek hrim watinawa.❤😘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Charmingdarlingv
@Charmingdarlingv 3 ай бұрын
It's always interesting to watch your videos akki...Do them more often.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Kaushi4113
@Kaushi4113 3 ай бұрын
Course එක නියමයි❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@amaliprabuddha6172
@amaliprabuddha6172 3 ай бұрын
අහම්බෙන් දැක්කේ චැනල් එක..පරණ වීඩියෝස් හැම දෙයක්ම බලන්න හිතෙනවා..❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Fathima_Maheesha
@Fathima_Maheesha 3 ай бұрын
වීඩියෝ එක ලස්සනයි.අනේ තෑන්ක් යූ අක්කා...කෝස් එක ගැන පැහැදිලිව කියලා දුන්නාට 💚🥺
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿
@PasindiPahasarani-qp9yu
@PasindiPahasarani-qp9yu 3 ай бұрын
Love is video Akki🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@udayakumara3471
@udayakumara3471 3 ай бұрын
Hi අක්කේ ❤. මම ඔයාගේ වීඩියෝවලට මාර ම කැමතියි.😊😊 මම 6 වසරේ . එවුනාට මම අක්කිගෙ වීඩියෝවලට හරි කැමති . Thanks මේ වගේ ලස්සන වීඩියෝ ගේනවාට ❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@ashendilhara8350
@ashendilhara8350 3 ай бұрын
මාර ආසයි අක්කෙ ඔයාගෙ vlog බලන්න. ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@tharushinimeshika3161
@tharushinimeshika3161 3 ай бұрын
Woww ada video ekath harima ලස්සනයි 😍🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@shehanlivera8255
@shehanlivera8255 3 ай бұрын
මටත් එහෙම තමා අක්කේ.English මට තේරුම් ගන්නත් පුලුවන් ලියන්නත් පුලුවන් එත් කතා කරන්න ගියාම මං කතා කරන කෙනා එක්ක කතා කරාට එයා කියන දේට උත්තරෙ දෙන්න බයයි.එත් English කියන්නේ අපි improve කරගන්න ඕන skill එකක්.අක්කා අනිත් අයට දිීපු ඒ massage එක ඉගෙන ගන්න අපිට ගොඩක් වටිනවා.Thank you so much akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@sisiraperera2363
@sisiraperera2363 3 ай бұрын
ඇත්තටම ට්‍රෙස් එකේ ඉන්න වෙලේට අක්කාගේ වීඩියො බලන එක ලොකු නිදහසක් 🥺❤️
@Vishigirl640
@Vishigirl640 3 ай бұрын
නුවර එළියේ කොහෙද ඉන්නේ අපිත් නුවර එලියේ එන්න ඉන්නෙ ❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥺🥰
@chamindachaminda9803
@chamindachaminda9803 3 ай бұрын
ඒකනම් ඇත්ත.මටත් දැන් පාඩම් කරන්න කම්මැලි කමේ ඉදියෙ..ඒ නිසාම මිනෝලි අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ..දැන් නම් පාඩම් කරන්න ඔලුව හැදුනා.🥰❤️(Thanks akki oya mehema vedios danawata❤️padam karanna marama widihata nidahask danenawa me vedios baluwama)❤️❤️
@somalathaamarasinghe670
@somalathaamarasinghe670 3 ай бұрын
Video එකක් එනකන් හිටියෙ❤❤❤❤❤❤ Good Luck ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Shamalka2004
@Shamalka2004 3 ай бұрын
oya hamogema life ekata loku motivation ekak mino.all the best
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@bbright115
@bbright115 3 ай бұрын
thankyouu Minolii 🧚🦭💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@Shachidogo
@Shachidogo 3 ай бұрын
වැඩ කරන්න කම්මැලි කමෙ ඔයාගෙ Vlog එකක් බලන්න නම Search කරනකොටම උඩින් Notification එකක් ආවා.ආදරෙයි අනේ💖💛🫣🤗💘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@kavee_blink4274
@kavee_blink4274 3 ай бұрын
Mtth ehemai appa.. Issellama thibb notifi eka
@Shachidogo
@Shachidogo 3 ай бұрын
@@kavee_blink4274 😌🥺
@paramidissanayake3251
@paramidissanayake3251 3 ай бұрын
​@@minolidisanayaka......ko ane cause eke recording eka....😢 Mt hoyagnna bane
@user-br4kd8ki8u
@user-br4kd8ki8u 3 ай бұрын
Thama nedd dala mth beluwa nene​@@paramidissanayake3251
@Ravishi-Rcll3
@Ravishi-Rcll3 3 ай бұрын
ආසම කටහඩක්. පරන වීඩීයෝස් ආය ආය බලනවා. ඉස්සරහටත් ලස්සන ව්ලොග්ස් අරන් එන්න අක්කා.. ආදරෙයි❤️🥺
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@Noname-lz9tl
@Noname-lz9tl 2 ай бұрын
English Course eka gana kiwwta godaaaaaaak thank you akke ❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰
@tharushikadulmini3124
@tharushikadulmini3124 3 ай бұрын
මේවගේ පැත්තක ඉන්නත් පින තියෙන්න ඕනි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🌿
@saviniimasha2583
@saviniimasha2583 3 ай бұрын
මටත් ඒ ගැටලුව ඒ විදියට ම තියෙයි නංගි 😢 මටත් කියන දේවල් හොඳට තේරේනවා ඕනි දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් ඒත් උත්තර දෙන්න කන්ෆිඩන්ස් නෑ ඇත්තටම ❤ ඔයා කියපු දේ ගොඩක් වැදගත් තැන්කූ මැනික ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️ mekata join wenna. English lassanata ugannaw
@dilmims4386
@dilmims4386 3 ай бұрын
Ou....Sir world best English teacher kenek...❤❤❤❤..
@nawodasandipani9343
@nawodasandipani9343 2 ай бұрын
English course eka gana kiuwata thank u nangi..oyage anagathe sarthaka wenna kiyala parthana karanawa..hoda lassana nangiyek..❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰❤️✨
@kavindubasnayake3536
@kavindubasnayake3536 3 ай бұрын
Another beautiful vlog ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@UMARIYA-bx9vd
@UMARIYA-bx9vd 3 ай бұрын
That story is definitely true sister. Sun sir is really crazy. I was also in the August batch of 2022 as I remember, sister. I was 14 years old then. I was going to settle in Dubai in May 2023, sister. Then i have to go to school though.But I was really scared about my English knowledge. I had the same problem as u akka . I understood everything when someone speaking, but I didn't have enough confidence to response. After that, my mother saw about sir's course on TV and joined me to it. Akka to be honest i lost my fear of speaking English and gained amazing confidence when i did Sir's course.By the time you complete the three months, you will have good knowledge, akka . After that, all we need is new words,phrases, clauses and we can figure out how to put them into a sentence. So keep going akka.. We can do it.. Love u 🫶💞
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@SehaniDilmika619
@SehaniDilmika619 3 ай бұрын
English grammar හදා ගන්නවට අමතරව යාලුවෙක් එක්ක කතා කරලා අපිට english spoken skills improve කර ගන්න පුලුවන්.මං හිතන්නේ අපේ කන්ෆිඩන්ට් හදා ගන්න තීන හොදම විදිය ඒක
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Meka spoken English 🥰
@subashini1236
@subashini1236 3 ай бұрын
අදත් වෙනදා වගෙම ලස්සන වීඩීයො එකක්❤ අක්කෙ
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@dilanijayakodi2523
@dilanijayakodi2523 3 ай бұрын
❤❤❤❤ love you manika Akki mn oyata godak adarei 1st ike magen
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@ranudipamosha3176
@ranudipamosha3176 3 ай бұрын
මං 2005 නංගි කෙනෙක්..මටත් o/l english වලට තියෙන්නෙ B එකක්..o/l වලින් පස්සෙ එදිනෙදා දේකටවත් english වුවමනාවක් වුණේ නැති නිසා දැන් දැන් පුලුවන් ටිකත් අමතක වේගෙන එනවා කියල මටම හිතිලා තියෙනව..එහෙම වෙලාවක අක්කෙ ඔයාගේ මේ video එක දැක්කෙ 🤍..අප්‍රේල් batch එකට මාත් join වෙනවා අනිවාරෙන්ම..ඉතිම්, හදවතින්ම ස්තූතී කවදාවත් දැකලවත් නැති අපි එක්ක මේ වගේ මුලු ජීවිතේටම වටින දේවල් දශමයක්වත් හංගන්නෙ නැතුව බෙදා ගන්නවට😊✨❤..
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@dilmims4386
@dilmims4386 3 ай бұрын
Ou minoota කොච්චර thanks kalath madi...apith ape hema yaluwekutama e kale kiuwa..eth samaharu enne na..anika ehema contacts walin kiyanawat wada you tube channel ekakin lokuu පිරිසකට denuwath karanna puluwan .. විශේෂයෙන් igena ganna dewal hanga hanga karana samajeka nangi me wage hema deyakma share karapu ekata godak pin...❤❤❤ all the best you Mino nngiyaa...❤❤ love you
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 3 ай бұрын
මමනමි වයිප් කෙනෙක් එත් ඔයාගෙ vlog බලනවා නංගා හරිම ආසයි vlog වලට b.s😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@NipuniKaluarachchi
@NipuniKaluarachchi 3 ай бұрын
Love this vlog. ❤ Keep it mino🎉❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 ай бұрын
Ane harima lassanai vlog aka..a vagema harima vatinava ada video aka...❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@ruwanpathirana5620
@ruwanpathirana5620 3 ай бұрын
අක්කේ දැන් ඔය බලපු කාටුන් එක මගේ ආසම කාටුන් එක ❤wish Dragon ඒකෙ නම😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰ow
@KaveeshaMaldeniya
@KaveeshaMaldeniya 3 ай бұрын
Hi mino මාත් නුවරඑලියේ ඉන්නේ ඔයාග් වයසම girl කෙනෙක් ඔයාගේ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක් ඔයා ඔය කෝස් එක ගැන කියපු දේවල් ඔක්කොම ඇත්ත අනේ මාත් ඔය කෝස් එක කරනවා ඒකත් ඔයා කලින් වීඩියෝ එකක දාලා තිබුනේ ඔය කෝස් එක ගැන ඒකෙන් දැනගෙන තමයි මාත් ඕක කරන්න ගත්තේ අනේ ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් ඔයාට හරි ලස්සන හදවතක් තියෙනවා❤ ඔයා කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති හරි ලස්සන අහිංසක ගොඩාක් හොද ගෑනු ලමයෙක් ඉතින් ලස්සන ගෑනු ලමයෝ මං ඔයාගේ අනාගතේට හදවතින්ම සුබ පතනවා හැමදේම හොදින් කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ආසයි දවසක ඔයාව හම්බ වෙලා ඔයා එක්කටිකක් කතා කරන්න එහෙනම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඉස්සරහාටත් මේවගේ ලස්සන ලස්සන වීඩියෝ අරං එන්න අනිවාරෙන්ම ❤ මං කවී
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥺♥️ thanku dr
@lizella2007
@lizella2007 3 ай бұрын
Love your videos Minoli akke. Love to see more videos of yours ❤❤, Keep going!!
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@nisansalavithanage5945
@nisansalavithanage5945 3 ай бұрын
Dawasin dawasa oyage vlogs lassanai mino.thanks නුවරඑළිය yanna beri apita mehema hari lssana dewal pennawata.ආදරෙයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@SARANIRATHNAYAKA
@SARANIRATHNAYAKA 3 ай бұрын
මාත් ඉස්සර ඔහොමයි නංගි . ඇත්තම කතාව අපි කොච්චර කෝස් කරත් නිතරම කතා කරද්දි තමා පුරුදු වෙන්නෙ ❤.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@dilmims4386
@dilmims4386 3 ай бұрын
English nam sun sir thamai ❤❤❤❤❤❤
@nimnirathnayaka5775
@nimnirathnayaka5775 3 ай бұрын
අහම්බෙන් හම්බුන ඔයා දැන් මගේ motivation එකක් වෙලා... 🥺♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 3 ай бұрын
අම්මෝ vlog එකක් දානකන් බලාගෙන හිටියෙ🙈අද vlog එකත් මාරම ලස්සනයී💫🤍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Blooming_Diaries
@Blooming_Diaries 3 ай бұрын
Harima lassanai nanga oyge vlogs. Mn oyge room makeover eken inspired wela thama mage room makeover eka kaleth. ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@anushathennakoon5460
@anushathennakoon5460 3 ай бұрын
Ane thank you nangi ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@SriyakanthiWettumpathiranage
@SriyakanthiWettumpathiranage 9 күн бұрын
Akki oyage widiyo harima lassanay ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 9 күн бұрын
Thankyou 🥰🍃🫂
@nirasha..
@nirasha.. 3 ай бұрын
Ada video ekath harima lassnai akki ..... Oyth godak lassnai ❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥰
@suranga380
@suranga380 3 ай бұрын
අක්කිට ගන දෙවියන්ගෙ පිහිටයි❤ හොදින් ඉන්න තෙරැවන් සරනයි ❤❤ මම නෙත්මි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Ada nam minoge video ekak ei kiyala godak hithuna ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@Senu_21
@Senu_21 3 ай бұрын
ලස්සනයි vlog එක❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@TharakaLakshani-lg4zi
@TharakaLakshani-lg4zi 3 ай бұрын
Vidiyo eka harima Lassnai akke ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@PriyankaPriyanka-qu9yv
@PriyankaPriyanka-qu9yv 3 ай бұрын
හිත නිවන භාවනාවක් වගේ ඔයාගෙ video❤❤❤curl hair maintain කරන විදිය ගැන video එකක් දාන්න අක්කෙ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️ok
@user-eh3hi9jg1b
@user-eh3hi9jg1b 3 ай бұрын
Oyage vidio godariyak lassnii akkioyoo❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Nethu0215
@Nethu0215 3 ай бұрын
පලවෙනි comment eka akkii 😚❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@dhamayanthihemalatha4914
@dhamayanthihemalatha4914 3 ай бұрын
අක්කිගෙ video එකක් එනකන් පාළුවෙන් හිටියේ.😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@IsharaMadhurangi-qs2ly
@IsharaMadhurangi-qs2ly 3 ай бұрын
Beautiful video nngaa❤❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@user-rn9ku4zn2i
@user-rn9ku4zn2i 3 ай бұрын
Vlog ekak enakam balan hitiye akki oyage vlog baluwama mage hitha niwenawa❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sandeeshakularathna
@sandeeshakularathna 3 ай бұрын
English course eka gana kuvata godak thank you .Mamath english course ekk hoya hoya hitiye
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@thesusdiaries6763
@thesusdiaries6763 3 ай бұрын
aww minoli akki i love the way you are arranging stuffs can i know from where you get the book cover thats sooo cute love you i love to watch your videos
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Watch my previous video 🥰♥️
@rukshanamalik5759
@rukshanamalik5759 3 ай бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි නංගී❤ ඔයා කිසිම ලෝභ කමක් නැතුව හැමදේම කිව්වා. Thank you so much ❤❤ ❤ spoken pethithath kernwd nangi
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Ow meka spoken and grammar
@ellabella2819
@ellabella2819 3 ай бұрын
The song you have added in the background is so motivating in the video at the end...that really hits..❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-xf1tl3nv4d
@user-xf1tl3nv4d 3 ай бұрын
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරෙන් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ..😍😍💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Lakeesha24
@Lakeesha24 3 ай бұрын
මාත් දැක්කා Fb එකේ මේ සර් ගැන. අම්මෝ වීඩියෝ එකක් දැම්මහම තියන සතුට අනේ❤😊 නිර්ලෝභීව දේවල් කියල දෙන ඔයාටත් අක්කෙ හොදම දේවල් හම්බෙන්න ඕනේ 🎉❤.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 3 ай бұрын
Ane nangi class ekke wisthara kiwwata oyata godakma pin thawa thawa hari yanna oni oya wage podi lamayekuta . ❤❤❤oya dan inna thana gana godakma sathutoi
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@KaaviDisanayaka
@KaaviDisanayaka 3 ай бұрын
Oywa godk loku motivation ekk nanga ♥️😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@SabethaPushpamali
@SabethaPushpamali 3 ай бұрын
Ada vlog aka lassani akki ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@dulaniweerasingha1045
@dulaniweerasingha1045 2 ай бұрын
Thank you minoli akke mama sun sir ge English class ekata join una aththatama hodai❤😊
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰❤️
@user-ro7ct9ss7g
@user-ro7ct9ss7g 3 ай бұрын
මාරම ලස්සනය් නන්ගි ඔයගෙ vlogs
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@kawyadewmini185
@kawyadewmini185 3 ай бұрын
ඔයාට ලැබිලා තියන එක දෙයක්වත් මට ලැබිලා නෑ...ඒත් මට හරිම සතුටුයි ඔයාට ගෙවන ජීවිතේ දිහා බලද්දි...මට නැති උනත් තව කෙනෙක්ට හරි තියන දිහා බලන් සතුටු වෙන්න පුළුවන්...හැමදාම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා...මාත් ඔයාගෙ වයසෙමයි.....ඉස්සරහට ඔයා කරන දේවල් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@Himasha-mt4wl
@Himasha-mt4wl 3 ай бұрын
Thanks for the course details❤ ur vlogs👌keep it up🎉🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-zs7jn9cj1j
@user-zs7jn9cj1j 3 ай бұрын
Hemadama asawen balanne akkige vlog 😊 adath lassanai akki babo ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@_A.n.u_
@_A.n.u_ 3 ай бұрын
Scl ගිහින් ඇවිත් බලනකොට notification එක ආවම 💚🪴 love your videos Mino akke 💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@tharushigeethma3985
@tharushigeethma3985 3 ай бұрын
Ane thank you mino,apiw mehem dnuwath krnwt,math oyge wayse,oyat pin mino.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥰
@sajiniushanika3265
@sajiniushanika3265 3 ай бұрын
මාත් සර්ගෙන් ඉගෙන ගත්තා නංගී ....ගොඩාක් වටිනවා....නංගි හොදට ඉගෙන ගන්න තවත් ඉස්සරහට ..... ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️✨
@NethminiJayathilaka-xq9dr
@NethminiJayathilaka-xq9dr 3 ай бұрын
ලස්සනයි mino ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-su1ft8bw9l
@user-su1ft8bw9l 2 ай бұрын
Akke oyage videos balanna balanna asa hithenawa 😊
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️♥️🥰
@user-pz8il3xx8i
@user-pz8il3xx8i 3 ай бұрын
Oyage kalin vlog ekedi kivva nisai math e English course eka gana danagaththe.. math e course ekta join una aththatama eka godak hodai .. Thanks mino .. oya danna hamadema api ekka bedagannavata.. ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@sewminiedirisinghe
@sewminiedirisinghe 3 ай бұрын
අදට් ලස්සනයි හැමදේම අක්කි❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@samankumara751
@samankumara751 3 ай бұрын
Lassna vlog ekak akki❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Coquettekpop
@Coquettekpop 3 ай бұрын
Ur soo organised and productive
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@hsi8918
@hsi8918 3 ай бұрын
Love this vlog ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Paramiayesha
@Paramiayesha 3 ай бұрын
ඔයාගේ කලින් vlog එක බලලා මන් e english course එකට join une..e course එක ගොඩක් හොදයි.. Thank you mino ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@ashinisenethma9279
@ashinisenethma9279 3 ай бұрын
ඇත්තටම අක්කේ ඔයා මාරම හොද කෙනෙක් ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@DiliniJayasekara-mi6rd
@DiliniJayasekara-mi6rd 3 ай бұрын
අලුත් vlog එකක් ඇවිල්ල තියෙනව දැක්කම ගොඩක් සතුටු හිතුනා 🤭💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-po9nd6ss2r
@user-po9nd6ss2r 3 ай бұрын
Wow ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-qy8go3zm5w
@user-qy8go3zm5w 3 ай бұрын
Ane me video ekath marama lassanay
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@anjalawijewardhana2280
@anjalawijewardhana2280 3 ай бұрын
❤❤ keep it up nangi ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,8 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 30 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,8 МЛН