✔ stuffed cuttlefish පොඩි අයටත් කන්න පුලුවන් පුරවපු දැල්ලෝ by Apé Amma (Purawapu Dallo)

  Рет қаралды 92,129

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 18
4 жыл бұрын
දැල්ලෝ සුද්ද කරන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/b4O7ZH2pjtijq9E kzbin.info/www/bejne/g5izYnR7Z7CAq7s මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qHiZgoOherB6nJo චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM පලා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/fpvPqIyFmt2ZhsU සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/hoeWg4J7fZeqq7M
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
නියමයි අපේ අම්මා ඔයාගේ වීඩියෝ හුගක් වටිනවා ගොඩාක් ආදරෙයි අම්මේ 😘😘😘
4 жыл бұрын
ආදරණීය ප්‍රේකෂකයිනි අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර අපේ අම්මා චැනලයට ගොස් අපේ අම්මාගේ අලුත් විඩියෝ වල යට (views කියන තැන) බැලූ ප්‍රමාණය පොඩ්ඩක් බලන්න, ඔබම තීරනය කරන්න. මේ සති 2-3 තුල අල වීඩියෝ නරඹා තියන ප්‍රමාණය අනුව ප්‍රෙක්ෂකයන් (viewers) එම විඩියෝ නරඹා ආකාරය බලන්න, ලක්ෂ 15ක ආසන්න ප්‍රමාණයක් නරඔන්නන් ඉන්න අපේ අම්මා චැනල් එකේ විඩියෝ බැලු ප්‍රමාණය දුටුවහොත් පුදුම හිතෙනු ඇත. මෙම ආයතනයෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවනවානම් හෝ අපේ අම්මාගේ පරණ විඩියෝ බලන විට අලුත් විඩියෝ ෆෝන් එක යටින් එන්න සලස්වනවානම් අනිවාරයෙන්ම අපේ අම්මා විඩියෝ නරඹන බව මට ලොකු විශ්වාසයක තිබෙනවා. මා මෙසේ කියන්නේ අඩු සංඛ්‍යාවක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටින ඔවුන්ට පක්ෂ කුකින් චැනල් වල විඩියෝ මීට වඩා විශාල ප්‍රමාණයකට යවා බලවන නිසාත්ය. මෙවැනි පහත් ක්‍රියාවක් යුටියුබ් එක වැනි ආයතනයකින් මා කිසි සේත් බලාපොරොත්තු වන්නේ නැත. ඔබේ ෆෝන් එකෙන් කම්පියුටරෙන් අපේ අම්මා විඩියෝ බලන විට මා මේ කියන දේ ඔබට හොඳන් වැටහෙනු ඇත. ඒ වගේමය විඩියෝ වල යට දමන කමෙන්ට් වලට මම දමන රිප්ලයි(පිළිතුර) පවා අතුරුදහන් කරනවා. මෙය අලුත් දෙය්ක් නෙවෙයි මුල සිටම මේ චැනලයට බොහෝ කෙනෙහිලි කම් කළා. www.apeamma.com වෙබිසයිට් එකේ මේ පිලිබද ලිපියක් දාලා තියනවා බලන්න. අපේ අම්මා වීඩියෝ බලන විට ඔවුන්ට සම්බන්ද කුකින් චැනල් වල විඩියෝ එකක් ඊට යටින් එයි, අපේ අම්මා ප්‍රේක්ෂකයෙක් එම වීඩියෝ එකක් ක්ලික් කලොත් එතනින් එහාට අපේ අම්මා විඩියෝ ඔවුන්ට එන්නේ නැත. එහෙත් වෙනත් කුකින් චැනල් වල විඩියෝ බලන විට බොහෝ විට ඊට යටින් එන්නේ එම චැනල් එකේ විඩියෝය. මේක තමයි යුටියුබ් එකේ ගනිත ක්‍රමය මෙයට කියන්නේ ඇල්ගොරිදම් කියාය. පහත සදහන් විඩියෝ හැම එකක්ම නොයවන්න හේතු කිහිපයක් තියනවා. 1. ඔවුන්ට සම්බන්ධ කුකින් චැනල් එකක් කළ රෙසිපියක් මම ඊට වඩා හොඳින් කරලා තියනවානම්. 2. මගේ අලුත් රෙසිපියක්නම් ඒක ඔවුන් ලවා කරවා උඩට ගන්න. 3. ට්‍රෙන්ඩින් එන එක වලක්වන්න. 4. චැනල් එක පහත හෙලන්න. 5. සබ්ස්ක්‍රයිබර්ස්ලා ගනන අඩු කරවන්න. 6. විඩියෝ එක යට අපේ අම්මාව වර්ණනා කර කමෙන්ට් එකක් තිබුනහොත් එම විඩියෝව මිනිස්සුන්ට යන්නේ නැත. මේ තමයි යුටියුබ් එකේ ගනිත ක්‍රමය. සැලකිය යුතුයි. මේ විඩියෝ යට තියන බොහෝ කමෙන්ට් සැබෑවටම මෙ විඩියෝ බලා කමෙන්ට් දමන ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට් නෙවෙයි. අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් වෙනුවට කුකින් චැනල් කරන කිහිපදෙනා තමන්ගේ බොරු එකවුන්ට් වලින් දමන කමෙන්ට්ය. මෙය මේ කන්ඩායම චැනල් එක පටන් ගත් දින සිටම කරගෙන එන දෙයක්. මේ පිළිබද මා ලඟ සියලු විස්තර ඇත.
4 жыл бұрын
ගෙදර හදන සුපිරි මිරිස් සෝස් kzbin.info/www/bejne/b4TTppmVjLiEja8 ඉඟුරු සුදුළුෑණු පේස්ට් kzbin.info/www/bejne/sKOzZIWdr7erf68 බේකරි අඩ kzbin.info/www/bejne/a6ithqeAo5xkh8k ඉස්සෝ වල උෂ්ණ ගතිය අඩුකර උයන ක්‍රමය kzbin.info/www/bejne/a4vMo4p5mZaHa80 අමුද්‍රව්‍ය 2න් පහසු ඇපල් ජෙලි මූස් පුඩිම 2 ingredient apple jelly mousse pudding by Apé Amma kzbin.info/www/bejne/m6e5pHdjgZmIhtU ✔ රයිස් කුකර් එකේ 3න් දෙනකුට රු 150/=ට කුළුබඩු රයිස් Rice cooker easy lunch Apé Amma kzbin.info/www/bejne/fmTFhJqwp8SMe9k ✔ මෙලෙකට හදන පිම්බෙන චපාතිය Easy Soft Atta flour chapathi by Apé Amma kzbin.info/www/bejne/rpKohmqInp2agMU ✔ රුලං බටර් කේක් Rava cake (Ramadan Special) by Apé Amma kzbin.info/www/bejne/inu2p6VujLmrbas ✔ චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව) Chicken Meat balls by Apé Amma kzbin.info/www/bejne/rqqaeJZrmsaIadE ✔ ජෙලි කැරමල් පුඩිම (ස්ටිම් කරන්නේ නැතුව.) Jelly Caramel pudding (English subtitles )by Apé Amma kzbin.info/www/bejne/gIPTnYemqsRnfKc ✔ රයිස් කුකර් එකේ දුං තෙල් බත් Dunthel bath (English subtitles) in rice cooker by Apé Amma kzbin.info/www/bejne/pYbGinWljayraM0 ✔මාෂ්මෙලෝ වලින් පහසු ඉක්මන් අතුරුපස 2ක් Easy Marshmallow Desserts by Apé Amma kzbin.info/www/bejne/mn_Smnt4iqhpidk ✔ඇපල් කේක් අපේ අම්මාගේ රෙසිපියට හරියට හදමු Sri Lankan Apple cake by Apé Amma kzbin.info/www/bejne/naGVeYJsnb-AqMU ✔ චයිනීස් ලේයර් පරාටා Chinese Parata by Apé Amma kzbin.info/www/bejne/bWSTg4qpfbegq5Y ✔ උදේ කෑමට අඩු මුදලට ඉක්මන් තෝසේ වර්ග 5ක් Easy Dosa recipes by Apé Amma kzbin.info/www/bejne/fn7aq2ukiqxpqqc ✔ ඩෙවල් චිකන් මීට් බෝල්ස් (කෘතීම රසකාරක නැතුව) Deviled chicken meat balls by Apé Amma kzbin.info/www/bejne/iJXZmomkj9WKjMU ✔ අමුද්‍රව්‍ය 2න් ටින් කිරි හදමු (ආප්ප සෝඩා නැතුව) Homemade condensed milk (English sub) by Apé Amma kzbin.info/www/bejne/qGmToWWOmNGEqZI ✔ පහසුවෙන් හදන රසම රස කෝපි වර්ග 5ක් Easy ice coffee recipes by Apé Amma kzbin.info/www/bejne/pX6QopSwgruaq9E ✔ රසම රස බටර් පරාටා Easy Butter Parata by Apé Amma kzbin.info/www/bejne/h4fXgIJtpslpgqM ✔ අපේ අම්මා චැනලයේ 1000 වන වීඩියෝව, ශීල සුව අරණට ගිය ගමන 1000th Special video by Apé Amma kzbin.info/www/bejne/nZakoWZ4l5pqh6s ✔රසගුණ පිරි සැන්ඩ්විච් ලාබෙට Easy and simple back to school sandwich by Apé Amma kzbin.info/www/bejne/Zn-TeYunq7R1p6M ✔ Tea time එකට රසවත් අතුරුපසක් චූරෝස් Churros for snack time by Apé Amma kzbin.info/www/bejne/eaumgYenqdmAoKs ✔ පළතුරු බටර් කේක් | ෆෲට් කේක් Tutti Frutti butter cake (English subtitles) by Apé Amma kzbin.info/www/bejne/hKjYnqyQqNWLrrM ✔ පුංචිත්තන්ගේ පාටියට රසකැවිල්ලක් (කේක් පොප්ස්) Party time Cake pops by Apé Amma kzbin.info/www/bejne/q4S0daSFjNWhhck ✔ හයිය දෙල් ගෙඩියක් මෙලෙක් වෙන්න උයන හැටි Del Curry (breadfruit) by Apé Amma kzbin.info/www/bejne/eqGZo4iYZdSpfZY ✔ පාටියට ගැලපෙන චිකන් රෙසිපි 6ක් Chicken recipes for parties by Apé Amma kzbin.info/www/bejne/jpbElXd6fZ6jjA ✔ අපේ අම්මාගේ ක්‍රමයට දැල්ලෝ තෙලට Cuttlefish stir fry (dallo) by Apé Amma kzbin.info/www/bejne/g5izYnR7Z7CAq7s ✔දැලි ගාගන්නේ නැතුව දැල්ලෝ සුද්ද කරන හැටි how to clean cuttlefish (dallo) by Apé Amma kzbin.info/www/bejne/b4O7ZH2pjtijq9E ✔ අපේ අම්මාගේ ක්‍රමයටවැව් මාළු/ගල් මාළු රසට උයමු Wav maalu mullet fish by Apé Amma kzbin.info/www/bejne/Y5PamJqInriSmrs ✔ඉක්මන් බිත්තර සැන්ඩ්විච් Egg sandwich for lunchbox by Apé Amma kzbin.info/www/bejne/i32rlKVoa6aGaNE
@kanthimalkanthi4472
@kanthimalkanthi4472 4 жыл бұрын
ගොඩක් රසට ඇති 😋😋😋
@nayomiharshanichandrasekar7034
@nayomiharshanichandrasekar7034 4 жыл бұрын
One of my favorite food
@nethmiupeksha6540
@nethmiupeksha6540 4 жыл бұрын
Thnx ape amme oya hadana vidiya hodata terenawa
@imaandchathucraftworld604
@imaandchathucraftworld604 4 жыл бұрын
Excellent
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 4 жыл бұрын
Godak sthuthi ape Amma..Man godak videos Bala thiyanawa..ape ammata godak pin ..
@amalaravindra4601
@amalaravindra4601 4 жыл бұрын
Wow ape Amma... Plz Show how to make vanilla milk at home????
@dinithi_kaveesha
@dinithi_kaveesha 4 жыл бұрын
Wow... 😋😋🤗
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 4 жыл бұрын
Woow😘😘
@රයිනාරයිනා
@රයිනාරයිනා 4 жыл бұрын
අපෙඅම්මට මෙග අම්මට තරම් අාදරෙයි😘❤💚💜💗
@sithustalentshow3074
@sithustalentshow3074 4 жыл бұрын
Super
@minsaraharshi6826
@minsaraharshi6826 4 жыл бұрын
😍
@chamindap4546
@chamindap4546 4 жыл бұрын
Ala pirauma daanna puluvanda
@amilaeranda2771
@amilaeranda2771 3 жыл бұрын
L
@damayanthigunarathne4013
@damayanthigunarathne4013 4 жыл бұрын
Dallo telata
දැල්ලන් මුංඇට පුරවා හදන ආකාරය | Stuffed Cuttle in sinhala
7:21
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 45 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 80 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН