Subaru Impreza MY99 WRX Type RA STI Version 5 Limited Edition Review (Sinhala) I Auto Hub

  Рет қаралды 63,698

Auto Hub

Auto Hub

2 жыл бұрын

Subaru Impreza MY99 WRX Type RA STI Version 5 Limited Edition Review (Sinhala) I Auto Hub
Let's talk about Subaru Impreza WRX Type RA STI Version 5 Limited edition car.
#Subaru_Impreza #WRX #AutoHub
Special Thanks: Mr. Ryan Ranasinghe
Find us on social media :-
Like us on Facebook: / autohubsl
Fb group: / 337328127618612
Follow us Instagram: / autohubsl
Contact Auto Hub :-
077 37 17 137
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!
_________________________________________________________________________
Track: Simbai & Frizzy The Streetz - Crazy [NCS Release]Music provided by NoCopyrightSounds.Watch: • Simbai & Frizzy The St... Free Download / Stream: ncs.io/SCrazy
Cinematic Sport Hip-Hop by Infraction [No Copyright Music] / Racing • Cinematic Sport Hip-Ho... Infraction - No Copyright Music
_________________________________________________________________________

Пікірлер: 765
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
මීට කලින් වීඩියෝ වල Note වෙලා තියෙනවනම්... පුරුදු විදිහටම ටිකක් දුර්ලභ වාහනයක් හින්දා මිළ සදහන් කලේ නෑ. අඩු මිළක් හෝ වැඩි මිළක් වේවා දුර්ලභ වාහනේකට මිළක් සදහන් කලහම ඒක ගැන තියෙන Feel එක යනවා වගේ හැගෙන හින්දයි එහෙම කලේ. නිකන් ඉන්න එකේ මිළක් Guess කරගෙනම් පහලට යං නෙහ් ❤
@sachibro7953
@sachibro7953 2 жыл бұрын
ford lacer bf 1986 ganath video akak karanna
@blackdragon8685
@blackdragon8685 2 жыл бұрын
Aiyo epara Mila guess karannalu 😅
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 2 жыл бұрын
7.5 million to 10 million?? ;)
@shamaljayawardhana4312
@shamaljayawardhana4312 2 жыл бұрын
supra එකක් ඕනා
@autovehicle5874
@autovehicle5874 2 жыл бұрын
Supiriy ne 🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘
@kawindualakshan9232
@kawindualakshan9232 2 жыл бұрын
හසිත අයියා තමා හොදම ඒවා දුන්නේ😎🤩...තප්පරයක් වත් skip කරන්නේ නැතුව බලපු සෙට් එක මේ කොනට...😋😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤ Thank you
@neni4116
@neni4116 2 жыл бұрын
Exhaust Notes අහන්න බලන් හිටපු උන් කෝ...දුක තමයි 😭
@TravelWithAlfaRomeo
@TravelWithAlfaRomeo 2 жыл бұрын
A clean review,Weldon Malla!!! Loved it a lot ❤️❤️❤️😍😍😍
@MaSter_CJ69
@MaSter_CJ69 2 жыл бұрын
Aiyah ❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ayya ❤❤😍
@Biyutifullsrilanka
@Biyutifullsrilanka 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
@dulajnimesha
@dulajnimesha 2 жыл бұрын
නෙලුම් කුළුනෙන් වැඩක් ගත්ත එකම youtuber 🤗🤗🤗
@buthshikanadeesh2231
@buthshikanadeesh2231 2 жыл бұрын
කවදා හරි හසිත අයියා එක්ක selfie එකක් ගහන්න ඕන ❤වාහන පිස්සෙක් තමා ❤❤
@techindetail2439
@techindetail2439 2 жыл бұрын
වටිනාකමක් දිය යුතු high performance vehicles කුණුකොල්ලෙට විකිණෙන , low specs , low repairs තියෙන petrol කරන අඩු වටිනාකමක් තිබෙන "සමහර" වාහන අධික මිලකට විකුණන රටක මිනිස්සුන්ගේ මොල හදනවට ස්තූති.
@athaltiktok1487
@athaltiktok1487 2 жыл бұрын
Ekath eka athakata hodai bn buyer ta.
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤ Thank you
@chandimashan9573
@chandimashan9573 2 жыл бұрын
සිරාම කතාව ...
@sasinduvishwa4148
@sasinduvishwa4148 2 жыл бұрын
Notification එක ආපු ගමන් ආවේ ❤auto hub❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Marune ❤❤
@sasinduvishwa4148
@sasinduvishwa4148 2 жыл бұрын
@@AutoHubSL hmmm😍😍ජයවේවා
@chamindavideos6705
@chamindavideos6705 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් අයියේ . ආදරෙයි හැමදාම ❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤😍😍 Thank youu
@roadridesl9615
@roadridesl9615 2 жыл бұрын
කොල්ලන්ගෙ යකඩ හීනයක්..💙
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@exoticcarlovers6820
@exoticcarlovers6820 2 жыл бұрын
Aniwa bro❤️
@roadridesl9615
@roadridesl9615 2 жыл бұрын
@@AutoHubSL 🖤
@roadridesl9615
@roadridesl9615 2 жыл бұрын
@@exoticcarlovers6820 Sirama ❤
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
ආස හිතුණා දැක්ක ගමන්ම, කවුරුත් කතා කරපු නැති side එකක්.. නියමයි ජය වේවා..
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤ Thank you
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
Supiri video eka ayye!❤️😍 engine sound ekath dammanan maru....
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇❤❤
@sameerapeiris
@sameerapeiris 2 жыл бұрын
හැම තත්පරයක්ම වටින රිවිව් එකක් 👍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you very much ❤❤😍😍
@yenulad.jayasuriya9925
@yenulad.jayasuriya9925 2 жыл бұрын
සුපිරි අයියේ..😋 ආසම වාහනයක් තමා ඉතිං..❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️😍👌
@dulanjayadanuthkumara9378
@dulanjayadanuthkumara9378 2 жыл бұрын
supra mk4 එක ගැනත් වීඩියෝ එකක් ඕනේ.
@slsemba102
@slsemba102 2 жыл бұрын
Notification එක අවා බාලුවා
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Great ❤❤
@snapmusic6610
@snapmusic6610 2 жыл бұрын
හසිත අයියා auto hub කියන විදිය පට්ට........❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
ආසම එකක් 😍. ආදරෙයි Auto hub❤. Discovery 4 එකක් කරන්නකෝ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️ Discovery 4 gennam tika dwsk yawi habai
@sachiraalawattage1524
@sachiraalawattage1524 2 жыл бұрын
Nice one brother keep it up with more❤️💪🏻
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@jayanthapriyarathna4142
@jayanthapriyarathna4142 2 жыл бұрын
ඔයා තමයි අයියේ review එක බොක්කට වදින්න පැහැදිලි කරන්නේ නියමයි 👌👌👌👌❤️❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@jayanthapriyarathna4142
@jayanthapriyarathna4142 2 жыл бұрын
@@AutoHubSL😀😀
@radhikadharmarathne9791
@radhikadharmarathne9791 2 жыл бұрын
Ammoh thawath pissuwak🥺❤️. Thank you autohub❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@harshathushari4338
@harshathushari4338 2 жыл бұрын
සුපිරි අයියේ 🎠 ඔයාගෙ හැම එකක්ම බලන්වා තව අලුත් එකක් ඕනේ 🖐️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇😇❤❤
@SHAN-we6ri
@SHAN-we6ri 2 жыл бұрын
Subaru brand එක ගැන කලින් තිබුණ විශ්වාසය අද තවත් වැඩිවුණා. Thank you අයියේ.
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@naveenhewavitharana1548
@naveenhewavitharana1548 2 жыл бұрын
නියමයි අයියා! ඔයාගේ ඒවා බලනවා හැමදාම! ක්ලැසික් වාහන වල රිවීව්සුත් ඕනේ ඉස්සරහට...ජයෙන් ජය❤️😘😘👍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you bro. Kalin karapu classics baluwada 🤩
@methsiricwijekoon8554
@methsiricwijekoon8554 2 жыл бұрын
ඔක්කොටම වඩා හිත ගියේ intro එකේ තිබ්බ dolly zoom effect එකට.😍😋
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤
@pathumchandana8451
@pathumchandana8451 2 жыл бұрын
හසිත ඔයා නම් මාරයි ආ.කියපු හැමදේම හොඳටම තේරුනා.ආසාවෙන් බැලුවා.ගුඩ් ලක්.
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤ Thank you
@pahanbandara2054
@pahanbandara2054 2 жыл бұрын
2:45 , 12:09 That ✨Mitsubishi L200 Strada K34✨ in the background tho 🔥
@kevinvivek4387
@kevinvivek4387 Жыл бұрын
Awesome knowledge from you brother 👌🔰 Thank you so much. ❤️
@darshanamahela1673
@darshanamahela1673 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියේ ❤️❤️❤️❤️🔥🔥🔥🔥😊😊😊
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤😍😍
@thenukathimira9208
@thenukathimira9208 2 жыл бұрын
Supiri charithayak review karala thiyenne... patta !
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@niwanthasanjula
@niwanthasanjula 2 жыл бұрын
අම්මෝ පිස්සු වගේ🥺❤️ තව ස්පෝර්ට් කාර්ස් ඕනි ඔයවගේ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤🔥🔥
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
another JDM legend 😍😍😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
yeah ❤❤
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
JDM කියන්නෙ මොකද්ද බන් ? මාත් අහලා තියනවා ගොඩක් තැන්වල ඒත් තේරුම දන් නෑ.
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
Nissan skyline 😍 Toyota supra 😍 ඒවටත් JDM කියලා තියනවා දැකලා තියනවා මන්
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
@@lakshanxp33 Japanese Domestic Market සරලව කිව්වොත් ජපන්නුන්ට set වෙන විදිහට , ජපානෙ නීති අනුව ජපන් වෙළදපොළට හදන වාහන. (ජපනෙත් ලන්කාවෙ වගේ වාහන එලවන්නේ වම් පැත්තෙන්නේ . එතකොට JDM cars වල steering එක තියෙන්නේ දකුණු පැත්තේ . අන්න ඒ වගේ ජපන් අයට match වෙන විදිහට හදන වාහන )
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
@@thejanarathnayake8818 Thank you මචන් 😍🔥
@athalkiriya9238
@athalkiriya9238 2 жыл бұрын
Subaru කියන්නේ ඉතින් gammak thamai ආයේ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😎🔥🔥
@shiranpriya1148
@shiranpriya1148 2 жыл бұрын
Thanks mchn...mek bln htya video ekak
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Welcome mchn ❤️❤️
@chamathsankalpa6037
@chamathsankalpa6037 2 жыл бұрын
ආසම එකක් යකෙක්🖤💪
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥😍😍
@senuwa7991
@senuwa7991 2 жыл бұрын
Land Rover Range Rover Evoque 2.0 TD4 E-Capability 4x4 HSE Dynamic - අයියේ මේක තමා ලෝකෙ දිගම නම තියෙන vehicle ek. දන්නැති අයට දැනගන්න දැම්මෙ. The world most longest car name in the world.
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
google karala neda baluwe? mamath search karama oka awe
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😉❤❤❤
@kcdcreations
@kcdcreations 2 жыл бұрын
Okema "HSE Dynamic Lux" kiyalath Trim ekak awilla thiyenawa
@senuwa7991
@senuwa7991 2 жыл бұрын
Eth ithin aiya tharam supiriyata review karana ekkenek ne 😁😁
@Youthgamers1
@Youthgamers1 2 жыл бұрын
Sport car eka safety patha touch wunna madi waga awlk nah overall hodi center differential eka gana explain kala niyamai Supiri wahanayak 💥💥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇😇❤❤
@kawindualakshan9232
@kawindualakshan9232 2 жыл бұрын
ආයුබෝවන් මේ autohub..😋😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇❤
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
නියමයි,ජයවේවා.....!!!!!
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Jaya wewaa 😍❤❤
@mathishasadaruwan5455
@mathishasadaruwan5455 2 жыл бұрын
සුපිරි අයියා 👍👍👊
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@ashithadilshan8725
@ashithadilshan8725 2 жыл бұрын
විඩියො එක සුපිරි 😍❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@sachinfernando2626
@sachinfernando2626 2 жыл бұрын
Ammooo asama ekak 🤍🙏🏻 thanqqq auto hub
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Welcome ❤❤
@senithdakshitha8827
@senithdakshitha8827 2 жыл бұрын
හැම review එකකම වහනේ start කරල පොඩ්ඩක් race කරල පෙන්නන්න (engine , exhaust තැන් දෙක focus වෙන්න)
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇❤❤
@neranjandushmantha4937
@neranjandushmantha4937 2 жыл бұрын
Superb aiyah❤😌
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you so much ❤❤
@viduraabeywardana2232
@viduraabeywardana2232 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 👍👌👌
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thankz ❤️❤️
@dinukanirmal2625
@dinukanirmal2625 2 жыл бұрын
ඒකනම් නියමයි අයියා ❤❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@kavidamethwan7534
@kavidamethwan7534 2 жыл бұрын
Video eka supiri...😍♥ Subarulage anith generation tikath oonee
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
sure ❤❤
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 2 жыл бұрын
eknm supiriyk aiye!! Box engine ek gena wenama review ekak kla wge ;)
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@lakshmipiyangika4618
@lakshmipiyangika4618 2 жыл бұрын
අයියෙ nissan skyline gtr r34 කාර් එකක වීඩියො එකක් ගේන්නකෝ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
Autohub හසිත කියන්නෙ brand එකක් 🖤🤩 කතා දෙකක් නෑ ලංකාවේ හොඳම Vehicle Reviewer 🖤🤩 සුපිරි Car එකක් අදත් review කරාට Thanks 🤩 ඊළඟ සැරේ පුළුවන් නම් අයියේ Lambogini review එකක් ගේන්නකො 😀
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you very much ❤❤
@udeshtharuka9445
@udeshtharuka9445 2 жыл бұрын
Auto Hub ♥️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@minukanesath2550
@minukanesath2550 2 жыл бұрын
Supiriyak thama😙😙
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤😇😇
@jnuwan
@jnuwan 2 жыл бұрын
වාහනේ නියමෙටම තියාගෙන ඉන්නවා owner. niyama video eka
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Ow perfect condition 😇❤❤
@deshanperera7549
@deshanperera7549 2 жыл бұрын
The best performer ive ever seen❤️
@danushkasampathgunathilaka5588
@danushkasampathgunathilaka5588 2 жыл бұрын
බලන් හිටපු එකක් ❤️😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@businessstudieswithd.kmalk8884
@businessstudieswithd.kmalk8884 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@damithniwanthaka7400
@damithniwanthaka7400 2 жыл бұрын
mama oke ej20 engine ekak full repair kala.oya niyameta wisthara karanawa. supiri
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you very much 😍❤❤
@prasadranaweera7108
@prasadranaweera7108 2 жыл бұрын
Great review 👍💚
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you! Cheers! ❤❤
@senukthirasara6139
@senukthirasara6139 2 жыл бұрын
සුපිරි යක් තමා 😙
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@lkgeek2455
@lkgeek2455 2 жыл бұрын
Patta ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@offroadyakku6846
@offroadyakku6846 2 жыл бұрын
අම්බො නමෙ දිග😲😲
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@techwithhghs1766
@techwithhghs1766 2 жыл бұрын
Car modification ගැන viedeo එකකක් ඕනේ 🥺🥺
@kalharagayan2
@kalharagayan2 2 жыл бұрын
Iron man group eke jeep wlin krpu review ek wge Mustubishi Lancer walatath ekak gennko. Mnawa hri wahaa series ekak unath kamak na...❤️🔥👌🌟
@shakilanavanjana9154
@shakilanavanjana9154 2 жыл бұрын
Review වලදි exhaust note එකක් ඕනෙ
@jayashanmanodya
@jayashanmanodya 2 жыл бұрын
ආසම වාහනයක් 😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 2 жыл бұрын
ආසම එකක් ❤️🔥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@pawannenuka1725
@pawannenuka1725 2 жыл бұрын
Superd.🔥 Bmw e46 review ekk onee.😍
@LaiYaGamer
@LaiYaGamer 2 жыл бұрын
Hammoh! 😍❤️🔥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@rachiththejana174
@rachiththejana174 2 жыл бұрын
ආසම එකක් ♥️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@isuruprabath3607
@isuruprabath3607 2 жыл бұрын
ආසම එකක් බන්❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍❤❤
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
Nissan Maxima 1st generation ගැන විඩියෝ එකක් පුලුවන්නම් කරන්න..
@sagarapriyantha483
@sagarapriyantha483 2 жыл бұрын
සුපිරි අයියෙ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 2 жыл бұрын
Ela mchn supiri 👍👍👍hilux, L200 reviews ona mchn
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Hilux Rocco ekk tynwa channel eke mchn. Baluwada?
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 2 жыл бұрын
Ela mchn dn blwe eka supiri 👍👍👍👊👊👊
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
@@dimuthuranaweera7222 Elama bn 🔥👌👌
@chamithsachintha7925
@chamithsachintha7925 2 жыл бұрын
Aiyagen me wahane review ekak enakan balan hitiye,❤️ thanks
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Welcome malli ❤❤
@induwaratech8092
@induwaratech8092 2 жыл бұрын
නියමයි
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@tharusaraeksith8773
@tharusaraeksith8773 2 жыл бұрын
Supreme ayyeh😍😋🚘
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@chathuralakshan7496
@chathuralakshan7496 2 жыл бұрын
Nissan Gtr එක ගැන video එකක් ඕනි
@tharidunagahawatta7468
@tharidunagahawatta7468 2 жыл бұрын
මරු❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@techwithhghs1766
@techwithhghs1766 2 жыл бұрын
අයියේ වාහන modification ගැනයි නීතී ගැනයි viedeo එකක් ගෙන්නකෝ please 🥺🥺
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇👌👌 Issarahata karamu.
@poornakagunawardhana
@poornakagunawardhana 2 жыл бұрын
Can you review Subaru Legacy B4 RSK or Subaru Legacy WRX STI as soon ayya.
@chathurabandara8068
@chathurabandara8068 2 жыл бұрын
ඒක 😍😍😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@prasadudayanga392
@prasadudayanga392 2 жыл бұрын
ඒක පට්ට
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤😇😇
@techpunchaavishkaudaraacad3066
@techpunchaavishkaudaraacad3066 2 жыл бұрын
Toyota townace wage Parana van Ekak gana review ekak karannakoo
@manukawickramasinghe8931
@manukawickramasinghe8931 2 жыл бұрын
A true legend
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@sharakaharsha2802
@sharakaharsha2802 2 жыл бұрын
Aiye Lancer Ex eka genath video akak karannako ❤
@thiwankarupasinghe3177
@thiwankarupasinghe3177 2 жыл бұрын
Supra review ekakuth one aiye 😍😘😵‍💫
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@dushantharanga9053
@dushantharanga9053 2 жыл бұрын
Evolution 3 ඒක ගැන රීවිව් ඒකක් කරමුත ආසම ආසම ආසම ඒක ගන්නවා කවදා හරි ❤❤
@skinwalker6521
@skinwalker6521 2 жыл бұрын
fatta review eka asama thawath car ekak
@Banuja2004
@Banuja2004 2 жыл бұрын
Auto hub ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@DGP95
@DGP95 2 жыл бұрын
Charade g100 and g101 ake video akak karannakoo modified akak hari
@hashanrathnayake3669
@hashanrathnayake3669 9 ай бұрын
Can you review the Subaru Legacy B4 car in next time ?
@deshanperera7549
@deshanperera7549 2 жыл бұрын
Need a supra review 😻. Please review the red supra
@sujanasanketh1671
@sujanasanketh1671 2 жыл бұрын
😍❤️‍🔥
@kenulawijethunga6356
@kenulawijethunga6356 2 жыл бұрын
Nissan GTR R35,34 එකක් review කරන්නකෝ
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 2 жыл бұрын
මම ඊයේ තමයි subaru එකක් පළවෙනි පාරට දැක්කේ 😍 clean exhaust 🎶 ❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@ilsiriwardhana3568
@ilsiriwardhana3568 2 жыл бұрын
hemadamath wagema supiri wedak hasitha ayye montero sport video ekak one
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍👌👌
@sidemenclips344
@sidemenclips344 2 жыл бұрын
Exhaust eke sound eka damma nam maru
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇😇 Missed it #admin
@vihansahettiarachchi8198
@vihansahettiarachchi8198 2 жыл бұрын
👍good review
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Glad you enjoyed it ❤❤
@vihansahettiarachchi8198
@vihansahettiarachchi8198 2 жыл бұрын
@@AutoHubSL i enjoyed all videos of yours, 💚auto hub
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
@@vihansahettiarachchi8198 Thank you very much 😍❤👌
@thiwankarupasinghe3177
@thiwankarupasinghe3177 2 жыл бұрын
Supra review එකකුත් දෙන්න්ඩෝ 😘😍😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@sachinthalakshan670
@sachinthalakshan670 2 жыл бұрын
Subaru elai mitsubishi evo ekai gtthoth lankawe thiyena situation ekath ekka adu wiydamk drla used krnna puluwn eka mkkda.. eg:- repairing patten gattama(mkd brand new dan hoynna ne oya whana used krpuwa hodtma used krnwa api wge kollone padinne ithin repair aniwren enwa)
Unveiling the Subaru GC8 Type SAFARI @ishraqw
20:38
Drive Sri Lanka
Рет қаралды 23 М.
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Wasting Money on Nürburgring Track Builds ///  3 Question Blitz!!!
20:26
2013 Subaru WRX STi
21:31
Ramon Bautista
Рет қаралды 153 М.
Subaru GC9  - One & Only in Sri Lanka
13:34
Auto Miraj
Рет қаралды 12 М.
Why This 25 Year Old Subaru is Worth $300,000
15:22
Donut
Рет қаралды 1,6 МЛН
❗Он Застрял В Машине #shorts
0:22
ORNAUD
Рет қаралды 1,1 МЛН
Учить дальнобоев, было ОШИБКОЙ
0:49
Дикий ДИК
Рет қаралды 940 М.
Luggage to the Rear 🤣?! 2025 Porsche 911GTS Hybrid #shorts
0:20
thomas.letsgo
Рет қаралды 18 МЛН
W140 #shortsvideo
0:33
Mercedes-Benz W140 “Arman Smagulov”
Рет қаралды 72 М.
Что делать, если отказали тормоза?
0:12
The best iron agricultural products #Tractor #Agriculture #fyp #foryou
0:16